'' අපි ඔක්කොම චයිනීස්...'' - ගිරග්ග සමජ්ජයේ 07 වැනි සාදය 🍷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ค. 2023
  • '' හැමදාම ජීවිතේ එකම විදිය නං
    පොඩ්ඩක් සෙට් වෙලා
    කොටුවෙන් එළියට පැනලා
    කැමරාවෙන් එහා ලෝකය
    අත්විඳින්න ' ගිරග්ග සමජ්ජ '
    අපේ නයිට් ක්ලබ් එකට එන්න...''
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    / sepalamarasinghe
    Whatsapp - 0716036664
    Email - 3minutesswarnakumara65@gmail.com
    Prog - #07 [20-05-2023]
    #sepalamarasinghe
    #gihanfernando
    #dharmapriyadias
    #chamilapeiris
    #Georgedebara
    #GiraggaSamajjaProduction
    #2023
    #funny
    #event
    #evening
    #talkshow
    #entertainment
    #trending
    #stage
    #stageshow
    #drama
    #show
    #shorts
    #party
    #newepisode
    #how
  • บันเทิง

ความคิดเห็น • 132

  • @MeetandMeal-Sepal
    @MeetandMeal-Sepal  ปีที่แล้ว +11

    " Meet and Meal "
    අපගේ හතරවෙනි TH-cam නාළිකාව
    👉 th-cam.com/video/ywm8CB1Q9Ek/w-d-xo.html

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 ปีที่แล้ว +79

    පුලුවන්නම් අනුර දිසානායක ගෙන්වන්නකො මේ සාදයකට

  • @nalinkt
    @nalinkt ปีที่แล้ว +56

    මෙ වගෙ වැඩසටහන් වලට 1M විව්ස් ආපු දවසට මගෙ රට සුන්දර රටක් වෙලා තියෙනව සත්තයි , 🙏 සුදු රැවුලෝ..❤

  • @malwimalarathna8390
    @malwimalarathna8390 ปีที่แล้ว +15

    අපෙ කාලයේ ලේජන්ට්ලා ගිහාන් ප්‍රනාන්දු සහ ධර්මප්‍රිය ඩයස්

  • @sanjunarendra6764
    @sanjunarendra6764 ปีที่แล้ว +35

    ගිහානා කියන්නෙ කොහොමත් පට්ට කතා සාගරයක්. සමහර විහිළුවලට අපිට හිනායන්නෙ පහුවෙලා. ඒ තරම් සූක්ෂ්මයි. එල.

  • @gayansamaraweera536
    @gayansamaraweera536 ปีที่แล้ว +21

    කලා කාරයෝ ඔයාලා.. මේ රටේ මිනිස්සු ආදරෙ කරන චරිත .. මේ රට හරි විදිහට වෙනස් කරන්න ඔයාලා මේ මෝඩ මිනිස්සුන්ගේ චින්තනය වෙනස් කරන්න.

  • @nalakam
    @nalakam ปีที่แล้ว +18

    සින් චුන් හිටන්...
    සුපිරි අපෙ හාන්දුරුවනේ....😂😅🤣👍🙏

  • @chandanapathirage206
    @chandanapathirage206 ปีที่แล้ว +13

    චමිලා පීරිස් සුන්දර හැඟීම් බර විශිෂ්ට රංගන කුසල තවයන්ගෙන් පිරිපුන් නිළිය හෙට දිනයේ අපි හදන අපේ රටේ ඔබ සම්මානය ට පත්‍ර වීම වලක් ලිය නොහැක එතෙක් හැඟීම් බරව අප සමග රැඳෙනු මැනවි.. ලස්සන දවසක සුන්දර සැන්දෑවක හමු වෙමු අපි. එතෙක් රසික ආදරය සමග සින හෙනු මැනවි

  • @jayaweera4752
    @jayaweera4752 ปีที่แล้ว +20

    මම ආසම කරන සෙට් එකක්, සියළුම දෙනාට නිරෝගීබාවය @ ඉදිරි වැඩ කටයුතු කරගෙන යාමට ශක්තිය දෛර්ය ලැබේවා ❤️❤️❤️

  • @dinasunshine9632
    @dinasunshine9632 ปีที่แล้ว +10

    ඇබ්බැහි වෙලා ඉන්නෙ දැන්නම් ,,බුදුසරණයි ❤❤❤❤

  • @janakadeepal3592
    @janakadeepal3592 ปีที่แล้ว +5

    මරු සිංදු ටික..... මරු පාටියක් මේකා නම්..

  • @merilchristo4784
    @merilchristo4784 ปีที่แล้ว +10

    Good programme ❤

  • @achinthamadushan1568
    @achinthamadushan1568 ปีที่แล้ว +12

    නියම වැඩසටහන ♥️♥️♥️♥️

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว +4

    තුන්දෙනාම දක්ෂ කළාකරුවො. සතුටුයි පැමිණීම ගැන .

  • @dinasunshine9632
    @dinasunshine9632 ปีที่แล้ว +7

    ❤❤❤❤❤

  • @damidupg733
    @damidupg733 ปีที่แล้ว +6

    අලුත් කන්සෙප්ට් එකක් මං දෙක තුනක් බැලුව,හොදයි,good luck

  • @droshendon3071
    @droshendon3071 ปีที่แล้ว +5

    අම්මෝ😂 ගිහාන් එල

  • @vernonperera6679
    @vernonperera6679 ปีที่แล้ว +5

    අපිටත් වෙනසක් ඔනේමයි කට්ටියම හරිම වෙනස්.😊😊

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 ปีที่แล้ว +4

    බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @pushpakumar2057
    @pushpakumar2057 ปีที่แล้ว +2

    Very good jayawawa very good jayawawa very good jayawawa 👍🏻👍🏻👍🏻👍🏻👍🏻💯💯💯💯💯❤🇱🇰❤❤❤🌹🌹🌹🌹🌹🎈🎈🎈🎈🎈🧭🧭🧭🧭🧭

  • @aneeseetes6956
    @aneeseetes6956 ปีที่แล้ว +5

    හොද පිරිසක් සතුටුයි.ජයවේවා .💗💗💗

  • @nadundissanayake8818
    @nadundissanayake8818 ปีที่แล้ว +7

    5ma baluwa supiri.... asama charitha gennuwe ❤

  • @KeerthiKulasekara
    @KeerthiKulasekara ปีที่แล้ว +3

    still watching

  • @jayanthasameera6550
    @jayanthasameera6550 ปีที่แล้ว +3

    මේක සුපිරි .
    ගිහාන් මරු ...😂

  • @kalyankulasuriya2012
    @kalyankulasuriya2012 ปีที่แล้ว +7

    sepal ayye , අදනම් සුපිරි වැඩසටහන.. ගිහාන් දෙනවා පට්ට ආතල් එකක්... කියල වැඩක් නැහැ .. සුපිරිම සුපිරි

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 ปีที่แล้ว +3

    අද ආව සියලුම දෙනාට ❤ නියමයි නියම කලාකරුවෝ මේ ❤

  • @fernandonirmal9308
    @fernandonirmal9308 ปีที่แล้ว +2

    Super standard chats, nice song,
    I like to see a gain Gehan Fernando, today is to good.

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 ปีที่แล้ว +2

    නාට්ටි කලාව ගැන රසවත් තැන් ඇසෙන කොට සිතට ලොකු සතුටක් දැනෙනවා. සුන්දර කතා බහාක් ආසයි අහන් ඉන්න. සියලු දෙනාට ස්තූති 💖💖💖💖💖💖💖💖💖💖✨✨✨✨✨✨✨✨✔✔✔✔💯💯💯💯

  • @nimalbandara676
    @nimalbandara676 ปีที่แล้ว +3

    Excellent work thanks all

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 ปีที่แล้ว +5

    Wow very good programme ❤

  • @sujithmalimbada2031
    @sujithmalimbada2031 ปีที่แล้ว +2

    Niyamai ohoma yan

  • @anurapiyathissa8400
    @anurapiyathissa8400 ปีที่แล้ว +1

    ඇත්තටම කියන්නේ me mage ජීවිතේ ලබන්නට perum පීරූ awsthawak oyala හැමෝටම ගොඩක් ස්තුතියි ගොඩක්

  • @susithasonnadara4265
    @susithasonnadara4265 ปีที่แล้ว

    Mr.Sepala now ur doing niceway…. Congrats

  • @aarogyahealth
    @aarogyahealth ปีที่แล้ว +2

    Very interesting program. 😊

  • @thecoffeebreak2020
    @thecoffeebreak2020 ปีที่แล้ว +1

    Very interesting 😊

  • @chethamindinu3192
    @chethamindinu3192 ปีที่แล้ว +1

    ජය වේවා ⚘⚘⚘⚘⚘⚘⚘

  • @rohiniswarnalatha1475
    @rohiniswarnalatha1475 ปีที่แล้ว +3

    Good program

  • @ereshkumar7994
    @ereshkumar7994 ปีที่แล้ว +4

    අද හරිම සුන්දරයි 😅😅

  • @MeetandMeal-Sepal
    @MeetandMeal-Sepal  ปีที่แล้ว +5

    අපගේ අලුත්ම සමාජ දේශපාලනික නාළිකාව....
    SAY the TRUTH
    👉 th-cam.com/video/RUPrrMLFZl4/w-d-xo.html

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 6 หลายเดือนก่อน

    Hoda programme ekak

  • @panadurakadawathahighwaybuses
    @panadurakadawathahighwaybuses ปีที่แล้ว +4

    දැන් meet and meal නියමයි . හරියට අපිත් party එකෙ හිටියා වගේ . Video කරන එකක් කියලා හිතෙන්නෙ නෑ . වෙනස්ම රහක් ස්තූතියි සේපාල් ,ජූඩා,ගිහාන්,ඩයසා, හා චමිලා අක්කලා අයියලාට

  • @MeetandMeal-Sepal
    @MeetandMeal-Sepal  ปีที่แล้ว +5

    අපි ඔක්කොම චයිනීස් - හත්වැනි සාදය 🍷
    👉 th-cam.com/video/ywm8CB1Q9Ek/w-d-xo.html

  • @newareewijetunge9197
    @newareewijetunge9197 ปีที่แล้ว +4

    Fantastic. . Superb program. . Best wishes to all from Japan.😊

  • @sujithmalimbada2031
    @sujithmalimbada2031 ปีที่แล้ว +2

    3 gamanak beluwa patta rasai

  • @upulpeiris3204
    @upulpeiris3204 ปีที่แล้ว +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shyamasam16
    @shyamasam16 ปีที่แล้ว +2

    නියම සෙට් එකක්. අන්තිමට කිව්ව සින්දුව නියමයි .🤗👌ආතල් නෙ ජීවිතේ... කෙවිලියො එනවා යනවා..

  • @merilkurera7815
    @merilkurera7815 ปีที่แล้ว +1

    නියමයි.අපිව පිල්ටර් කරනවා වගේ හිතට සැනසීමක් දැනෙනවා...👍

  • @anojaariryadasa774
    @anojaariryadasa774 ปีที่แล้ว +1

    Niyamaai. Hamotama adarei

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 ปีที่แล้ว

    Gihan Fernando ❤

  • @sanjeewaperera9976
    @sanjeewaperera9976 ปีที่แล้ว +1

    Excellent, my favourite favourite artists are here. I wish all of u..

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 ปีที่แล้ว +2

    What a great people's. Well done

  • @ramyalatha6966
    @ramyalatha6966 11 หลายเดือนก่อน

    jaya wewa budu saranay ❤

  • @nuwanwellalage9346
    @nuwanwellalage9346 ปีที่แล้ว +1

    Niyama set eka. Jayen jaya

  • @wanniarachchigesilva9180
    @wanniarachchigesilva9180 ปีที่แล้ว +2

    මම අාසාවකින් නරඹන වැඩසටහනක්

  • @anandaranawaka655
    @anandaranawaka655 ปีที่แล้ว +2

    Athanam etha sunthara sammuka weemak. ✴️

  • @kavindudananjaya4471
    @kavindudananjaya4471 ปีที่แล้ว +1

    මේකනම් පට්ට වැඩක් සේපාල් අයියේ❤

  • @nandanakumara6242
    @nandanakumara6242 ปีที่แล้ว +4

    ❤❤❤❤❤👍👍👍👌👌

  • @pavanikaushalya1605
    @pavanikaushalya1605 ปีที่แล้ว +3

    Superb combination 🎉

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @vanishialalani9026
    @vanishialalani9026 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101 ปีที่แล้ว +2

    ❤❤❤

  • @shammikagunarathne678
    @shammikagunarathne678 ปีที่แล้ว +3

    ❤❤❤❤

  • @dilansachinthaka5196
    @dilansachinthaka5196 ปีที่แล้ว +2

    ♥♥♥♥

  • @shashikadayarathne671
    @shashikadayarathne671 ปีที่แล้ว

    මේක වෙනස්ම වැඩසටහන් අාරයක්. නියමයි. බලන්න අාසයි. හරිම සජීවී. එ් වගේම ස්වාභාවිකයි. මේක අැගට දැනෙනවා. සරල කතාබහ අපූරුයි. ඔලුවට නිවාඩුවක් ලැබුනා

  • @janakure5276
    @janakure5276 ปีที่แล้ว +1

    Ada set eka maru

  • @dinu_d_
    @dinu_d_ ปีที่แล้ว +1

    අවසාන සිංදුව 👍🥰

  • @WadithaGamage2
    @WadithaGamage2 ปีที่แล้ว +1

    *හිටං විහිළු - සිංහලෙන්*

  • @142samantha
    @142samantha ปีที่แล้ว +1

    අද කට්ටිය සුපිරි කවදත් ආදරය කල චරිත තුනක් 😍😍😍👏👏👏

  • @malikridesmtb
    @malikridesmtb ปีที่แล้ว +3

    One of the best MEET & MEAL episodes. Gihan is always very entertaining. As one of my school mates I remember him how he used to entertain ppl even during school days. Keep up the good work Sepal !!!!

  • @asithasilva3268
    @asithasilva3268 ปีที่แล้ว

    Keep it up❤loving with this❤

  • @shamantharam8439
    @shamantharam8439 ปีที่แล้ว +1

    Jayaweva

  • @cdbp2691
    @cdbp2691 ปีที่แล้ว +3

    ගිහන් මහත්මයාට පුදුමාකර හැකියාවන්නේ තියෙන්නේ ❤

  • @black-blood9607
    @black-blood9607 ปีที่แล้ว +2

    Niyamai sepal aiyeee....♡♡♡
    Yaluwane oylta puluwanmm Apeth Motivational story VIDEO balala ewa hodaiii nm RED BOX 1K denna.....Bs!!!

  • @jayanthasameera6550
    @jayanthasameera6550 ปีที่แล้ว

    අන්තිම සිoදුව මරු ...

  • @llitpriyanga-tc9sc
    @llitpriyanga-tc9sc ปีที่แล้ว

    Supiri

  • @ajithpallawala2177
    @ajithpallawala2177 ปีที่แล้ว

    මරු,. මරේ මරු!!!!!!👍😂👍

  • @thidesaweerasinghe4058
    @thidesaweerasinghe4058 8 หลายเดือนก่อน

    🖤

  • @malindachamika
    @malindachamika ปีที่แล้ว

    ලස්සනයි !🎉🎉🎉

  • @thushanthadimuthupriya5539
    @thushanthadimuthupriya5539 ปีที่แล้ว

    අදත් සුපිරියක්❤

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 ปีที่แล้ว

    Favourites .Mr. Gihan Fernando. .stay blessed

  • @sumuduishan7336
    @sumuduishan7336 ปีที่แล้ว +1

    සුපුරුදු පරිදි අදත් ඉතින් පට්ට තමයි❤❤❤

  • @harindawelikadaarachchi
    @harindawelikadaarachchi ปีที่แล้ว

    Harima rasawath kathawak

  • @lalithsudarshana1302
    @lalithsudarshana1302 ปีที่แล้ว

    Eka nam mara එකතුවක් ❤️❤️❤️
    Sha නියමයි❤️

  • @liyanagegunapala7585
    @liyanagegunapala7585 ปีที่แล้ว

    හොඳ කලාකාරයො කිහිප දෙනෙක්,චමිලා ඒ අතර විශේෂයි

  • @ravinathniroshan9323
    @ravinathniroshan9323 ปีที่แล้ว +2

    🤙🤙

  • @shamantharam8439
    @shamantharam8439 ปีที่แล้ว

    Excellent

  • @saliyawijeratne9449
    @saliyawijeratne9449 ปีที่แล้ว +2

    ❤❤❤❤❤✌️✌️✌️

  • @sanity5477
    @sanity5477 ปีที่แล้ว

    Niyamai

  • @noelbocks8886
    @noelbocks8886 ปีที่แล้ว +1

    Great 👏👏
    Great artists
    Superb entertainment
    Really enjoyed the program it was really interesting

  • @thiwankapriyamantha1512
    @thiwankapriyamantha1512 ปีที่แล้ว

    Eka Maru ❤

  • @chandimakumbalathara3848
    @chandimakumbalathara3848 ปีที่แล้ว

    අද නියමයි ❤❤❤❤❤❤

  • @Sldesha
    @Sldesha ปีที่แล้ว

    සාදය මාරයි eke සින්දුව මන් ආසම එකක් ❤️

  • @travellanka7342
    @travellanka7342 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @ritacohen6398
    @ritacohen6398 ปีที่แล้ว

    ❤⚘♥️⚘♥️⚘♥️⚘♥️👌 api standup comedy..English... vitharak novei..hindi ...Tamil..Arabic..saha thawa.. api hondatama balanwa....ee wage comedian la ekkenekwath lankawe thawama dakke ne.....!eewa rasavidinna translation valinma beha ee native language danaganna ona.. Raju srivasthav.... ge comedy wala..hugaak India nu pahala jana samajaya gana thiyenawa..ewwa wala vihilu vitharak novei bohoma anuwedineeya than gana hithanna minisunta purudu karanawa...!!
    Female comedian la godaak India wala innawa....hamoma lassana tharuniyan...😊
    Me inne kawruth aasama artist la 3k❤❤❤you all ⚘⚘⚘good luck to all of you!

  • @thsanjeewa
    @thsanjeewa ปีที่แล้ว +1

    POD cast VLogලට මේවගෙන් ඉගෙන ගන්න වෙනවා ...

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @YooriyaSamantha-un6ku
    @YooriyaSamantha-un6ku ปีที่แล้ว

    Love you guys ❤️

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 ปีที่แล้ว

    👍👍👍👍👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼🙏🏼

  • @user-nj3ji7tr8t
    @user-nj3ji7tr8t ปีที่แล้ว

    මේ වගේ නිදහස් අවකාශයක් තුල මතු වෙන කාරනා නැවත නැවත සමාජය කල්පනා කල යුතුයි

  • @geethkavishan7706
    @geethkavishan7706 ปีที่แล้ว

    Mamath meka balanna set wenne weekend akata beer akak athata aran podi akak othagena❤❤❤❤ meka super durin hitiyath ratata thiyena adare oya wedi karanawa sepala❤❤❤❤