'' ඕයි මගේ සරම දෙනවකො...'' - ගිරග්ග සමජ්ජයේ 01 වැනි සාදය 🍴🎤🍷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 เม.ย. 2023
  • '' හැමදාම ජීවිතේ එකම විදිය නං
    පොඩ්ඩක් සෙට් වෙලා
    කොටුවෙන් එළියට පැනලා
    කැමරාවෙන් එහා ලෝකය
    අත්විඳින්න ' ගිරග්ග සමජ්ජ '
    අපේ නයිට් ක්ලබ් එකට එන්න...''
    #Sepalamarasinghe
    #georgesamuel
    #SunethChithrananda
    #GamindaPriyaviraj
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජියකු වන්න..."
    / sepalamarasinghe
    Prog - #01 [08-04-2023]
    #sepalamarasinghe
    #Georgesamuel
    #SunethChithrananda
    #GamindaPriyaviraj
    #chutimalli
    #podimalli
    #Georgedebara
    #GiraggaSamajjaProduction
    #2023
    #funny
    #event
    #evening
    #talkshow
    #entertainment

ความคิดเห็น • 332

  • @kulanvithanage8463
    @kulanvithanage8463 ปีที่แล้ว +70

    චුටි මල්ලි පොඩි මල්ලි රේඩියෝ කතා අපි එලිවෙනකන් අහනවා .
    සේපාල් අය්යා වැඩේ නියමයි දිගටම කරන්න .🙏♥️👍🇱🇰🇱🇰

  • @slbadiya
    @slbadiya ปีที่แล้ว +12

    හතර දෙනාටම cheers 🍷 👍♥️

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 ปีที่แล้ว +10

    සේපාල් සහෝදරයා ,,ඔබේ උත්සහය අති සාර්ථකයි...♥️♥️♥️♥️

  • @maysjayaruwan9591
    @maysjayaruwan9591 ปีที่แล้ว +35

    එක හුස්මට බැලුවා .............අවංකවම මම වින්දා ............ජය හැමෝටම .......

  • @Gihan_Doolwala
    @Gihan_Doolwala ปีที่แล้ว +20

    මේක හරි ලස්සන ‍රහවැඩක්... ජය ✌🏻❤️

  • @sisithal
    @sisithal ปีที่แล้ว +5

    ජය වේවා අලුත් වැඩේට🎉🎉❤

  • @malindachamika
    @malindachamika ปีที่แล้ว +9

    නියමයි දිගටම යමු!🎉🎉🎉

  • @ma4music
    @ma4music ปีที่แล้ว +4

    මේ වැඩේ හොඳයි ... ස්තුතියි ... හරවත් වැඩසටහනක් 😊

  • @pradeepperera9971
    @pradeepperera9971 ปีที่แล้ว +16

    වැඩේ මරු ♥️ දිගටම කරගෙන යන්න...

  • @udayasrigunarathne912
    @udayasrigunarathne912 ปีที่แล้ว +10

    මීවිත සමගින් නිදහස් අදහස් ......
    හරිම සුන්දරයි ......

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +10

    නියමයි ජීවිතය විඳිවන්න

  • @lalithalwis6975
    @lalithalwis6975 ปีที่แล้ว +49

    ඉතාමත් හොද වැඩසටහනක් තනියෙන් කලක් බාගයක් ගහන ගමන් රස විදින්න පුළුවන්, සේපාල් ජයවේවා

  • @chandanavidanalage8636
    @chandanavidanalage8636 ปีที่แล้ว +18

    ඒක මරු සේපාල් අයියා stand up comedy වල legend දෙන්නෙක් ගෙනැල්ලා පළවෙනි video එක කරපු එක

  • @samilajananga8239
    @samilajananga8239 ปีที่แล้ว +12

    හොද බලපැමක් කල හැකි සංවාදයක් ❤❤❤❤❤

  • @warnadarachinthakagamage3
    @warnadarachinthakagamage3 ปีที่แล้ว +13

    වැඩේ නියමයි. ඔහොම යමු. හරි විදියට වෙනස් කරන්න පුළුවන් සේපාල් අයියා ❤️

  • @pkds1983
    @pkds1983 ปีที่แล้ว +58

    සේපාල් එක්ක අපි හැමදාමත් ඉන්නවා, මේකටත් සෙට් උනා ඕං.

    • @vimukthithilakarathnathila8292
      @vimukthithilakarathnathila8292 ปีที่แล้ว +2

      සිරා

    • @smbandara7915
      @smbandara7915 ปีที่แล้ว +2

      කෑලේ, පැලේ කොච්චි වඩියක් ගහලා වල් ඌරු මස් කෑල්ලක් කාලා ලන්තාරුමට ලාම්පු තෙල් ටිකක් හරිම අමාරුවෙන් හොයගෙන පත්තු කරගෙන අඩියක් ගහන අපට ඔයවාගේ තන්වලට කවදාවත් සෙට් වෙන්නේ නැහැ කොල්ලෝ

  • @inshanhaniffa
    @inshanhaniffa ปีที่แล้ว +17

    මතට ලොල් වීම වෙනුවට සංවාදයට ලොල් වීම නිසා සාදයට සෙට් වීම...
    මරු වැඩක්.. 👌

  • @ranaweeraravindraranaweera1424
    @ranaweeraravindraranaweera1424 ปีที่แล้ว +8

    සුපිරි වැඩක් මේකනම්❤

  • @noidea940
    @noidea940 ปีที่แล้ว +18

    සෙට් එක වැඩේ සුපිරි... ❤ ❤❤
    🤔 ගාමින්ද අයියා සුනෙත් අයියා අරේ මරේ ඉදන් සේරම බලනවා, අලුත් දේවල් ඕන..❤

  • @sammanakarunarathne3885
    @sammanakarunarathne3885 ปีที่แล้ว +11

    බොන තැනක බොන්නැතිව මම හිටිය පළවෙනි පාරද කොහෙද... ඒකත් වෙනම එකක්
    ජය වේවා ....!!❤

  • @mahindasenevirathnadg5811
    @mahindasenevirathnadg5811 ปีที่แล้ว +5

    හරි වැදගත් සාකච්ඡාව ක්, නියමයි 😅😅

  • @futureturn3404
    @futureturn3404 ปีที่แล้ว +5

    ලොකුකම් ජඩකම් බලුකම්
    කුහක කම්‌නැති මිනිස් කම.
    එකාකාරි යූටියුබ් ලොවින්
    ඈතට මොහොතකට ඈතට.
    ස්තුතියි.

  • @krishanthaindrajith2253
    @krishanthaindrajith2253 ปีที่แล้ว +2

    පට්ට සාකච්ඡාව ඔබ සියලු දෙනාටම ජයෙන් ජය වේවා.

  • @nalinkt7588
    @nalinkt7588 ปีที่แล้ว +3

    අද සෙට් උනෙ අලුත් වැඩේට . ස්තුති ඔබට සේපාල් මහත්තයෝ ...

  • @gbawijesekara1702
    @gbawijesekara1702 ปีที่แล้ว +5

    මනුෂ්‍යකම්, ඇයි හැමෝටම මෙහෙම
    ඉන්න බැරි.දෑනුම බෙදා ගැනිම ගැන
    හරිම සතුටුයි.❤️👍

  • @SLKhonshu
    @SLKhonshu ปีที่แล้ว +10

    රසම වැඩක් ❤

  • @ravindulakshan6564
    @ravindulakshan6564 ปีที่แล้ว +8

    වෙනස්ම වැඩක් ... කනටත් මිහිරි හිතටත් මිහිරි

  • @gdyk325
    @gdyk325 ปีที่แล้ว +10

    අඩේ ඒ වැඩේ පට්ට..අපිත් ඔතන පුටුවක් තියන් හිටිය වගේ.දැන් ඉතින් අනිත් උන් ඕක පෝලිමට කොපි කරයි.ඒකාකාරී youtube කලාවට අලුත් අදහසක්.ජය වේවා!

  • @dileepnuwankumarasinghe9881
    @dileepnuwankumarasinghe9881 ปีที่แล้ว +2

    පොඩි මල්ලි චුටි මල්ලි ජයවේවා ❤️❤️❤️❤️❤️❤️

  • @Isuruish22
    @Isuruish22 ปีที่แล้ว +8

    එක මරු වෙනම ලේවල් එකක් ❤

  • @chinthakakaushal1956
    @chinthakakaushal1956 ปีที่แล้ว +50

    මෙන්න program ❤️✌️ චුට්ටේ පොඩ්ඩේ කියන්නේ නිකම්ම නිකන් comediansලා නෙවෙයි දැනුමත් එක්ක ආපු අය ❤️❤️✌️ CMPM

  • @arachannel5084
    @arachannel5084 ปีที่แล้ว +11

    හොඳ වැඩකි. අවුරුද්ද කලින්ම සමරන්න වුන එක තමයි අවුල.

  • @sameera9274
    @sameera9274 ปีที่แล้ว +8

    මේකන්ම් හොද වැඩසටහනක් දිගටම කරන්න.

  • @chaminda23
    @chaminda23 ปีที่แล้ว +3

    වංකවම මම වින්දා ............ජය හැමෝටම .......

  • @mrdabba
    @mrdabba 11 หลายเดือนก่อน

    100% agree with George. නැති එකාම කෙලවෙලා පල. උන්නේ චන්දේ දුන්නේ සහ තාමත් දෙන්නේ.

  • @senarathududeniya6781
    @senarathududeniya6781 ปีที่แล้ว +10

    නියම සෙට් එක. අපි කළ වැරදි නිවැරදි කර ගැනීමට නොඉවසිල්ලෙන් බලා සිටින්නෙමු. ( එම අවස්ථාව අපට ලැබෙන විට ලංකාව චීන,ඇමරිකා,ඉන්දියන් කොළණි වෙලා තියෙයි)

  • @clementfernando3914
    @clementfernando3914 ปีที่แล้ว +18

    හොඳ වැඩක් සේපාල් සහෝදරයා සතුටුයි 🎉🎉

    • @kamalmadhika
      @kamalmadhika ปีที่แล้ว

      මොකක්ද බං මේකේ හොදේ..මට කියලා දීපංකෝ

  • @Shani.girl1
    @Shani.girl1 7 หลายเดือนก่อน +1

    චුටි මල්ලි පොඩි මල්ලි❤

  • @bandusena7444
    @bandusena7444 ปีที่แล้ว +8

    ගාමින්ද කියන එක 100% ඇත්ත . මම ලංකාවේ ඉන්න කලේ payee ටැක්ස් එක ගෙව්වා 18000ක් විතර මාසෙකට.. නමුත් අපේ ගෙවල් ලග ඉන්න bus මුදලාලි අව්රුද්දටම tax එක ගෙවන්නේ ඊටත් අඩුවෙන් .

    • @cricketpisso2915
      @cricketpisso2915 ปีที่แล้ว +1

      Oya business karayoo owa yata gahanawa

  • @kasunwijesekaratikiri7348
    @kasunwijesekaratikiri7348 ปีที่แล้ว +3

    ගාමින්ද ගේ කතාව මරු අහන් ඉන්න ආසයි💖💖

  • @sanjeewawiki1271
    @sanjeewawiki1271 ปีที่แล้ว +2

    වැඩේ සුපිරි . වෙනම දෙයක්. ගන්ඩ දෙයක් තියෙනවා. හරි රහට තියෙනවා ජය වේවා ඉදිරියට යං.

  • @rohanadhietty7182
    @rohanadhietty7182 ปีที่แล้ว +2

    මරු ඔහොම යමු සේපාල 🙏නිදහස් අදහස් 👏

  • @circainidi7839
    @circainidi7839 ปีที่แล้ว +40

    අරගලකාලෙ විතරක් පාරට ඇවිත් සෝ දාන්නෙ නැතිව උබලා දෙන්‍නා අදත් එදා මතයම ඉන්නවා දැකීම සතුටුයි. සුනෙත් සහ පොඩි මල්ලි

  • @thanushkamanju
    @thanushkamanju ปีที่แล้ว +2

    නියමයි සාදය, , ගාමින්ද ගේ අදහස් හරියට හරි 👌👍, රස සාදයක් 💙

  • @donjeewaka
    @donjeewaka ปีที่แล้ว +31

    ලයිට් නිවලා candlelight වලින් කලාම ලස්සනයි.

    • @kamalmadhika
      @kamalmadhika ปีที่แล้ว

      සෑහෙන වියදමක් යයි නේ කැමරා වලට ලෙන්ස් වලටයි ඉටිපංදම් වලටයි...කලුවට කහ මූනවල් බල බල සෑහෙන ආතල් ඒකක් ගන්න තිබුනා.. අඩේ Practicle වියං...මරුවිකලෙන්ද කොහෙද candlelight කැන්ඩල්ලයිට්🫂🎍🎂🎂🍷🍷

  • @-Brig
    @-Brig ปีที่แล้ว +25

    සබාවෙන් අවසරයි..මම මෙතනට පැමිණියේ කොමෙන්ටුවක් දැමීමටයි. ඔබතුමන්ලාගේ මෙම ඉදිරිපත් කිරීම ඉතාම කාලෝචිත ක්‍රියාවක් බව ප්‍රකාශ කරමි. ඔබ සැමට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදයයි ආරක්ෂාවයි!!!! කියවූ සැමට ස්තුතියි. වැරදි දෙයක් ලියවුනිනම් සමාව භජනය කරමි.

    • @relaxationmusiczone4536
      @relaxationmusiczone4536 ปีที่แล้ว

      A❤,

    • @ceylonks
      @ceylonks ปีที่แล้ว

      ඇයි ඒ

    • @chamindakumara1002
      @chamindakumara1002 ปีที่แล้ว

      😂

    • @geethakasandaruwan7928
      @geethakasandaruwan7928 10 หลายเดือนก่อน

      😂උබ ඔය කියන තිස්තුන් කෝටියක් දෙවිවරුන්ට කියපන්කො මට ඩොලර් එක ගානෙ දීලා යන්න කියලා 😂😂😂බැරිනම් රුපියල ගානෙ 😂😂

  • @isurumadhushanka7705
    @isurumadhushanka7705 ปีที่แล้ว +4

    පට්ට පට පට...✌

  • @DarshanaKasun-dj3ww
    @DarshanaKasun-dj3ww ปีที่แล้ว +6

    ගාමින්ද අයියගේ අදහස පට්ට පසුගාමී. දියුණු සමාජයක සියලු පුරවැසියන් දේශපාලනයට සහබාගි වීම අදහස් දැක්වීම අගයකර යුතුයි. වැඩවසම් සමාජයේ තමයි පාලකයෝ පාලනය කරනව මිනිස්සු දෙන දෙයක් කාල වෙනදෙයක් බලගන ඉන්නේ. .

    • @danasiriherath9700
      @danasiriherath9700 ปีที่แล้ว

      Adahas hamoma dakwima nidahasak... palanaya karanne palakaya wisinne...

    • @geethakasandaruwan7928
      @geethakasandaruwan7928 10 หลายเดือนก่อน

      ​@@danasiriherath9700පාලනය කරන්නෙ හොරු විසින් බ්‍රෝ 😢

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว +6

    මරු වැඩක්. ෂොට් එකක් සෙට් කරගෙනම බලන්න ඕන ඊළඟ දවසේ 😁

  • @chandimagunasekara764
    @chandimagunasekara764 ปีที่แล้ว +3

    හොඳයි හොඳයි නියමයි වැඩේ👍👍

  • @rasikarenuka6408
    @rasikarenuka6408 ปีที่แล้ว +3

    වැඩේ මරු ❤

  • @navoabey6047
    @navoabey6047 ปีที่แล้ว +6

    බියර් එකක් බොන ගමන් බැලුවා, දිගටම කරගෙන යන්න 🎉

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 11 หลายเดือนก่อน

    💯yes 👍👍👍

  • @prasadvlog6754
    @prasadvlog6754 ปีที่แล้ว +11

    ලංකාවේ ඉන්න ක්‍රියේටිව් චරිත දෙක චූටි මල්ලි පොඩි මල්ලි .. ගාමින්ද , සුනෙත් 👌💐

    • @nalinrathnayake9338
      @nalinrathnayake9338 6 หลายเดือนก่อน

      Mey චරිත tikath Mey paara election eke npp ekata activate support eka denna ona

  • @ZLiVEE
    @ZLiVEE ปีที่แล้ว +4

    Dear Mr. Sepal,
    I wanted to take a moment to express my heartfelt gratitude for your tireless efforts to combat corruption and challenge the negative political culture in Sri Lanka. Your unwavering commitment to speaking truth to power and advocating for transparency and accountability has been a beacon of hope for many of us.
    Your courageous voice and principled stand against corruption have inspired so many people to take action and demand change. Your leadership in promoting good governance and ethical behavior is truly commendable, and I want to thank you for all that you have done, and all that you will continue to do in the future.
    Your actions have made a profound impact on our society, and I have no doubt that your efforts will continue to yield positive results in the years ahead. We need more leaders like you who are willing to stand up for what is right, and fight against injustice and corruption.
    Once again, I want to thank you for your selfless service to our country, and for being an inspiration to us all.
    Sincerely,
    ZLive.

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 ปีที่แล้ว +2

    👍👍නියමයි 🎉

  • @chamlyrandunu7203
    @chamlyrandunu7203 ปีที่แล้ว +1

    ලස්සන වැඩසටහනක් සුබ පැතුම්❤🎉🎉

  • @wijejay9059
    @wijejay9059 ปีที่แล้ว +5

    Good luck and Best! ❤

  • @sunethsasanka5342
    @sunethsasanka5342 ปีที่แล้ว +3

    ජයවේවා!!!🤩

  • @kankanamalagegunapala3493
    @kankanamalagegunapala3493 ปีที่แล้ว +7

    හොඳ උත්සහයක් .ලයිට් නොපෙනුනා නම් හොඳයි

  • @chanakamadushansugathadasa9890
    @chanakamadushansugathadasa9890 ปีที่แล้ว +3

    මරු.... පට්ට රහයි... ❤❤

  • @brpsilva8475
    @brpsilva8475 ปีที่แล้ว +1

    That's good mr shepal amarasingha

  • @ranilsanjeewa8262
    @ranilsanjeewa8262 ปีที่แล้ว +3

    නියම වැඩක්.. සුපිරි.. දිගටම යං...

  • @crickrank
    @crickrank ปีที่แล้ว +4

    වින්දනීයයි, අනර්ඝයි, ජෝජ්ගෙ ටිකක් වැඩියි. හැබැයි සුපිරියි. තවත් ගෝචර පුද්ගලයින්ම ගෙන්වන්න. අපි හැමදාම රැදෙනව

  • @dhanushkachamee68
    @dhanushkachamee68 ปีที่แล้ว

    මෙකනම් ඇබ්බැහි වීමක් සේපාල් අයියේ මරු වැඩක්

  • @sajithwijesooriya6758
    @sajithwijesooriya6758 ปีที่แล้ว +3

    පටිට පොරවල් ආදරෙයි

  • @vihangasilva7947
    @vihangasilva7947 ปีที่แล้ว +13

    වැඩේ ලස්සනයි 😍😍❤❤

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 ปีที่แล้ว +10

    ගාමින්ද, පොඩි මල්ලි ඉදිරිපත් කරන කරුණු බොහෝ දුරට නිවැරදියි. තර්කානුකූලයි.
    එදා නිර්මාණවලට වඩා තිබුණේ කසි කබල් චිත්‍රපට සහ ගීත. 60 දශකයේත් ජීවත් වූ අප ඒ බව හොඳින් දන්නවා.

  • @uvindubt
    @uvindubt ปีที่แล้ว +1

    අ.ල. මතක් වුනා බ්‍රෝ

  • @aarogyahealth
    @aarogyahealth ปีที่แล้ว +7

    Very nice relaxing program 😅😅😅

  • @besilent69
    @besilent69 ปีที่แล้ว +8

    අලුත් දෙයක් වෙනස් විදියට ❤

    • @Homeeeeeee
      @Homeeeeeee ปีที่แล้ว

      th-cam.com/users/shortscVtjwHs3310?feature=share

  • @DilshanPathiranampsd
    @DilshanPathiranampsd ปีที่แล้ว +3

    ඒක මාර ආතල්. ❤

  • @fernandonirmal9308
    @fernandonirmal9308 ปีที่แล้ว +2

    super work for the best choice for the weekend

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 ปีที่แล้ว +2

    Well done Mr sepal. What a great people's

  • @silvag9383
    @silvag9383 ปีที่แล้ว +6

    Good luck guys 👍🌈

  • @gayanthennakoon2026
    @gayanthennakoon2026 ปีที่แล้ว +15

    3D film hall අනුරාධපුර නෑ කියලා අපි සැලුනද නෑ.... කොළඹ ගිහිල්ලා බැලුවා... ලීක් බලපු කොළඹ අය ඉද්දි

  • @sheni6004
    @sheni6004 ปีที่แล้ว +2

    Good luck සේපාල් මහත්තයෝ

  • @user-ku2s
    @user-ku2s ปีที่แล้ว +12

    _ජෝර්ජ් දොඩමළු නොවුනත් ඔහු තුලින් එන අදහස ගැඹුරුයි ! වෙනස් ආරක තවත් හොඳ වැඩසටහනක් !_

    • @kamalmadhika
      @kamalmadhika ปีที่แล้ว

      ජෝර්ජ් කොලුවා මරු ඌගේ නියම අදහස් තියනවා ඒ්ත් මෙතන නම් චාාාාා

  • @Visit-Sri-Lanka
    @Visit-Sri-Lanka ปีที่แล้ว +5

    ඒක නම් පට්ටයි 👍

  • @dylonmathews4710
    @dylonmathews4710 ปีที่แล้ว +4

    මේක පට්ට😀✌️

  • @upulwijerathnaupul6480
    @upulwijerathnaupul6480 ปีที่แล้ว +1

    Sapal Maru wada podi malli /loku malli kohomada mallila 👋👋👋👋👋👋👋👋👋👋

  • @hoodedman100
    @hoodedman100 ปีที่แล้ว +2

    ජයවෙවා.

  • @thusitharajanayaka8346
    @thusitharajanayaka8346 ปีที่แล้ว +5

    Superb concept 😊I love it

  • @SashPixel
    @SashPixel ปีที่แล้ว

    Thank you. Very nice and entertaining 👌✌👍

  • @priyanthagunarathna8518
    @priyanthagunarathna8518 ปีที่แล้ว +3

    මරු වැඩක්....
    ඔහොම යං....👍

  • @chethakahenry
    @chethakahenry ปีที่แล้ว +4

    ධම්මික බණ්ඩාර මහතාවත් සහභාගි කර ගන්න ❤🔥

  • @yaddessalagaegedara3849
    @yaddessalagaegedara3849 ปีที่แล้ว

    සුපිරි වැඩක් ජයවේවා 👍👍

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 ปีที่แล้ว +7

    කොළපාට ටී ෂර්ට් අයියා පබාගෙ සීන් එක අහපු ගමන් ගාමින්ද ගානට ඒක බැලන්ස් කරා.

  • @DilshanPathiranampsd
    @DilshanPathiranampsd ปีที่แล้ว +1

    තව එපි දාමු ඉක්මනට.

  • @roshanieinoka3144
    @roshanieinoka3144 ปีที่แล้ว +2

    Well done.

  • @dhananjayaperanuwan2908
    @dhananjayaperanuwan2908 ปีที่แล้ว +3

    Perfect party and discussion ❤❤

  • @heartbeatsmoments6232
    @heartbeatsmoments6232 ปีที่แล้ว

    ජෝර්ජ් සුපිරි. ජෝර්ජ් ගේ අදහස තවම තෙරුම්ගත්තේ නැහැ

  • @bmxjaya
    @bmxjaya ปีที่แล้ว +2

    Eka patta... 🎉🎉🎉

  • @newareewijetunge9197
    @newareewijetunge9197 ปีที่แล้ว

    Thank you for this awesome " Meet & Meal" video !!! ❤. . "Hathara Denama Soorayo "

  • @nilanicolambage9382
    @nilanicolambage9382 ปีที่แล้ว +3

    මේ vade නම් patta

  • @nishakafernando9766
    @nishakafernando9766 ปีที่แล้ว +1

    Very attractive discussion. The topics and the questions raised were very natural and practical. We learned a lot about many things.4 of them are nicely contributed to whole discussion. Go ahead we are waiting to hear from you all in different different discussions. From italy 🇮🇹

  • @susilkurera7280
    @susilkurera7280 ปีที่แล้ว +3

    💐💐💐💐💐💐💐💐💐💐♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️jayawaywa sepal jaya sathuta samada labaywa.

  • @trishanfernando9418
    @trishanfernando9418 ปีที่แล้ว +1

    වැඩේ සුපිරි👍👍👍👍

  • @thecoffeebreak2020
    @thecoffeebreak2020 ปีที่แล้ว +4

    Very interesting 😅

  • @MyCuteCatForYou
    @MyCuteCatForYou ปีที่แล้ว +1

    Patta wadak ❤