එකම සිංදුව භාෂා 6කින් කියන ගමන් ජපන් විදිහට Love කරන ගිහාන්..!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2020
  • ‍හිනවෙන් ගෙවුණු රසබර කතාබහ |ගිහාන් ප්‍රනාන්දු |Gihan Fernando
    #GihanFernando#NoParking#Comedy#Politics#

ความคิดเห็น • 417

  • @ihabaragamuwa123
    @ihabaragamuwa123 4 ปีที่แล้ว +98

    හිතාගෙන හිටියට වඩා පට්ට චරිතයක්නෙ ගිහාන් කියන්නෙ.... ජය වේවා.

    • @sasankashamal5995
      @sasankashamal5995 4 ปีที่แล้ว +1

      Sirma kathawa sahodaraya

    • @viduskitchen
      @viduskitchen 4 ปีที่แล้ว

      th-cam.com/video/1e4Ac_kVPd8/w-d-xo.html

  • @C424c424
    @C424c424 4 ปีที่แล้ว +153

    ජඩ දේශපාලුවෝන්ට කඩේ යන කලාකරුවන්ට හොඳ කනේ පහරකුත් ගැහැව්ව කොහොම හරි අන්තිමට ...සුපිරි වැඩසටහනක් නැරඹුව අදත් ..🙏🙏🙏

    • @dayanhamine7533
      @dayanhamine7533 4 ปีที่แล้ว

      C4 24 වියයුත්තේද.. ඒටික. මය

    • @viduskitchen
      @viduskitchen 4 ปีที่แล้ว

      th-cam.com/video/1e4Ac_kVPd8/w-d-xo.html

  • @C424c424
    @C424c424 4 ปีที่แล้ว +228

    අපේ කලා ලෝකෙ ඉන්න all rounder කෙනෙක් තමයි ගිහාන් ප්‍රනාන්දු කියන්නෙ

    • @anammanambukiyerasakatha6165
      @anammanambukiyerasakatha6165 4 ปีที่แล้ว +2

      සත්තකින්ම 👍👍😘😘

    • @dayanhamine7533
      @dayanhamine7533 4 ปีที่แล้ว +2

      C4 24 ආයේ. මොනවද. . කෝක. කලත්. මරැ

    • @sithuminatv2514
      @sithuminatv2514 4 ปีที่แล้ว +1

      ape channel akath anna

    • @C424c424
      @C424c424 4 ปีที่แล้ว +1

      @@sithuminatv2514 ඔන්න 118 ඔයාව සබ් කරා

    • @sithuminatv2514
      @sithuminatv2514 4 ปีที่แล้ว

      thanks

  • @Amith2021
    @Amith2021 4 ปีที่แล้ว +66

    මම ආදරේ යකෝ😂😂 ජයලත් මනෝරත්න දීල ගිය වස්තු තමා මේ ඉන්නේ

    • @samapathchamara5292
      @samapathchamara5292 3 ปีที่แล้ว

      වර්තමාන ජෝ අබේවික්‍රම ලා..මේ....

  • @pathumpirila3943
    @pathumpirila3943 4 ปีที่แล้ว +11

    හරීන්ද්‍ර කියන්නේ ලංකාවේ පට්ටම නිවේදනයා , ❤❤❤😘

  • @kavindudeshan6047
    @kavindudeshan6047 4 ปีที่แล้ว +17

    අනුහස් Fansla ඉන්නවනම් බලාගනිල්ලා වචනාර්ථයෙන්ම නලුවෙක්🤟😍

    • @user-ky4ro9mn7o
      @user-ky4ro9mn7o 2 หลายเดือนก่อน

      Sakalakala wallaba manussayek wenna pin karanna oni.. kauruth katawath samana na e wagema us pahathuth na. ... Uba ponna talk nodi hitapan .. puluwannam man issarala kiwa ekek wenna balapan .. Me comment eka dapu ubatath puluwan athi ehema wenna uthsaha karapan.. aruda meyada kiyala kahinne nathuwa

  • @feeexcc5178
    @feeexcc5178 4 ปีที่แล้ว +45

    රත්තරන් නලුවෙක් ...ආදරෙයි මම නම් පැලෙන්න ....රගපාන ඕනේම චරිතයක් මාරම දක්ස විදිහට කරනවා ...කවදාවත් එකම කාචයකට හිර නූන දක්සයෙක් ...ආදරෙයි ගොඩරියක් ...ජය වේවා ...සම්මානයෙන් පිදුම් ලබන්නම සුදුසු නලුවෙක් ...

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 4 ปีที่แล้ว

      Feee Xcc ..ow deshapalanayata gihin tamangekama natikaragena na...

  • @kaveendevmika2928
    @kaveendevmika2928 4 ปีที่แล้ว +6

    හරිම නිහතමානී චරිතයක්.. වෙලාව යනව දැනුනෙම නෑ.. තවත් කතාව තිබ්බනම් කියල හිතුනා.. ඇත්තටම ආදරෙයි මේ මනුස්සයට.. මනුස්සකම අතින් අංක 1..

  • @ManaMediaYT
    @ManaMediaYT 4 ปีที่แล้ว +33

    කතාවෙන්ම දැනුම පේනව එතුමගෙ...බොහොමයක් දැන් ඉන්න අලුත් අයට මෙතුමන්ලා වගේ දැනුමක් නැති එක මේ Field එකම පිරිහෙන එක වලක්වන්න බෑ..

  • @dayanhamine7533
    @dayanhamine7533 4 ปีที่แล้ว +109

    ගිරා පෝතකයෙක්‍. . නොවන. නිවේදකයා සමගින්.. නළාකාරයෙක්. නොවන. . . . . ආදරණීය කලාකරැවෙක්. . දෙන්නටම. මල්මිටක්💐💐💐💐💐💐💐🎺

    • @viduskitchen
      @viduskitchen 4 ปีที่แล้ว

      th-cam.com/video/1e4Ac_kVPd8/w-d-xo.html

  • @manojwijesooriya2574
    @manojwijesooriya2574 4 ปีที่แล้ว +17

    ගිහාන් යනු සැබෑ දක්ශයෙක්. ඔහු ඉතා ශාස්ත්‍රීය ලෙස රංගනයෙහි යෙදෙන අතර එවන් අයෙකුගේ පහස අපට ලබාදුන් හරින්ද්‍රට අපේ ස්තුතිය .

  • @omanmuscat8273
    @omanmuscat8273 4 ปีที่แล้ว

    හරිම ආසාවෙන් බැලුව වැඩසටහන් වැඩසටහන දෙන්න දෙන්නටම බොහොම ස්තූතියි

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +19

    අති දක්ශ කළාකරුවෙක් , බුදුසරණයි දෙවිපිහිටයි ඔබ දෙදෙනාටම , ජයවෙිවා

  • @nilusamarasinghe7569
    @nilusamarasinghe7569 4 ปีที่แล้ว +2

    මේවගේ වටිනා කලා කරුවෙක් වෙනුවෙන් විනාඩ් 20 වෙන් කිරිම හොදටම මදි .කලා පුස්තකාලයක් ගිහන් කියන්නේ හරින් තව වැඩසටහනක් කරන්න මෙතුමා සමග .බොහෝ දේ ඉගන ගන්න පුලුවන් අලුතින් එන නවක කලාකරුවන්ට .හරින් ගිහන් ඔබ දෙපලට ස්තූතියි ❤

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 4 ปีที่แล้ว +8

    නියමයි හරේන්ද්‍ර අයියා .ගිහාන් අයියාව ඔයාගෙ චැනල් එකට ගෙන්නුවට ගොඩක් ස්තුතියි 🌹🌹🌹🌹

  • @nishunish1338
    @nishunish1338 4 ปีที่แล้ว +34

    මාර දක්ශයි නේද ❤️

  • @harvestingfunday7186
    @harvestingfunday7186 4 ปีที่แล้ว

    මම හරින්ද්‍රගෙ හැම වීඩියො එකක්ම බලනව අනිවාර්යයෙන්ම කොහොම හරි වෙලාව වෙන් කරගෙන. මේ දක්වා ගෙනාපු හැම කෙනෙක්ම ඉතා වටිනා දක්ශ පුද්ගලයින්. ලංකාවෙ මම දැකපු හොදම TH-cam channel එක ඔයා. නිවේදකයෙක් වශයෙන් සුපිරිම චරිතයක් ඔයා. අපේ රටේ මේ වගේ නිහතමානි දක්ශ නිවේදකයන් ඉන්න එක ගැන ගොඩක් සතුටුයි. මගේ ජීවිතේ මෑත කාලයේ දැකපු නියම බුලට් එක ඔයා. මිනිස්සුන්ට අපහාස නොකර ගරු කරල කතා කරන නිවේදකයෙක්. වල් පල් පීචන් නිවේදකයන්ගෙන් පිරුණු ලංකාවෙ හරේන්ද්‍ර ඔයාගෙ වැඩසටහනක් බලනව කියන්නෙ කුතුහලය හාස්‍ය භීතිය මේ හැමදේම ගන්න පුලුවන් ඔයාගෙ වැඩසටහන් වලට ගේන පුද්ගලයන් අනුව. ජයවේවා ඉදියටත් වටිනාකමක් ඇති වටිනා පුද්ගලයින් සමග වැඩසටහන් කරන්න අපිට බලන්න.ගිහාන් ඔබත් මෑත කාලයේ සුපිරි චරිතයක් සුපිරි දක්ශයෙක් වේදිකා නාට්‍ය රගපාපු කෙනෙක් අනිවා වැඩ්ඩොම තමයි ඔබටත් ජය.

  • @veronishanu2932
    @veronishanu2932 4 ปีที่แล้ว +35

    තොටලඟ හැරී...
    ආසම චරිතයක්..
    ආදරෙයි ඈ..

  • @niiroshiniranmalge8918
    @niiroshiniranmalge8918 4 ปีที่แล้ว +1

    සුපිරි ,,,,ගිහාන් ප්‍රනාන්දු කතා කරන විට කියන දේ ඩබල්ප්ලේ කරලා අහන්න හිතෙනවා ,,,සුපිරි අදහස් ,,
    ජය වේවා 🎶🎶

  • @brayancooray2602
    @brayancooray2602 4 ปีที่แล้ว +24

    සහතික ඇත්ත..ගිහාන් ලොක්කා..😘😘

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว +11

    ගිහාන් අයියා ඔයාලා හොඳින් නේද සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාට සහ පවුලේ සැමට ජෙසු පිහිටයි බුදු සරණයි 🌹🌹🌹🌹

  • @samee1865
    @samee1865 4 ปีที่แล้ว +5

    නිහතමානී අවංක කම උතුරා ගියපු මනුස්සයෙක්...

  • @user-wl6rf9jc5e
    @user-wl6rf9jc5e 4 ปีที่แล้ว +11

    හරේන්ද්‍රගෙ ඇක්ෂනුත් හොරකම් කෙරුවද දන්නෑ ? හරේන්ද්‍ර අයියා අමුතු අය ගේන්නෙ ! තමන්ගේ පක්ෂෙට වැටුණු චන්ද ගාන බලනවා වාගේ මම හැමදාම හරේන්ද්‍ර අයියට වැටුණු සබ්ක්‍රයිස් ගාන බලනවා ! ජයවේවා

  • @C424c424
    @C424c424 4 ปีที่แล้ว +70

    දැන් කාලෙ සිංදු සීයක් ඇහැව්වත් එක සිංදුවක් ඇහැව්ව වගේ හැඟීමක් තමයි දැනෙන්නේ ..මොකද එකම තනුවකට හැදුණ කිසිම තේරුමක් නැති වචන ටිකක් ඔහේ ගිරවුන් වගේ කියව ගෙන යනව..අන්තිමට සිංදුව කියපු කෙනා වත් දන්නෙ නැහැ සිංදුවේ තේරුම මොකක්ද කියල

    • @anammanambukiyerasakatha6165
      @anammanambukiyerasakatha6165 4 ปีที่แล้ว +1

      කියලා වැඩක් නෑ වස්තු 😔😔 හොදින් නේද වස්තු බුදු සරණයි ජෙසු පිහිටයි

    • @C424c424
      @C424c424 4 ปีที่แล้ว +2

      @@anammanambukiyerasakatha6165 හොඳින් ඉන්නවා සුදු කොහොමද ඉතිං ඔයාට සුභ රාත්‍රියක් බුදුසරණයි ..👍👍👍🙏🙏🙏🙏

    • @lasithasaminda7208
      @lasithasaminda7208 4 ปีที่แล้ว

      දැන් තියෙන සිංදු මෙලො රහක් නෑ

  • @naveenk222
    @naveenk222 4 ปีที่แล้ว +2

    Wooow What a Talented Actor Mr. Gihan Fernando is
    Great Episode
    Hats Off 🤗🤗🤗🤗🤗

  • @user-jd9fk2pe4m
    @user-jd9fk2pe4m 4 ปีที่แล้ว +22

    ගිහාන් ප්‍රනාන්දු දක්ශ නලුවෙක් .

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 4 ปีที่แล้ว +1

    අදත් හරිම ලස්සන වැඩ සටහනක් හරින්ද්‍ර අයියේ බුදු සරණයි ජෙසු පිහිටයි 🌹🌻

  • @C424c424
    @C424c424 4 ปีที่แล้ว +42

    Traffic එකෙන් ගන්න ආතල් එක ගැන කියපු කතාව නම් මරු ..👍👍😂😂

    • @piumsameera2447
      @piumsameera2447 4 ปีที่แล้ว +2

      C4 24 traffic එකෙ හිටියෙ කෙල්ල ඔයා තමා කාර් එකෙ හොර පුසි 🤣🤣🤣🤣

    • @C424c424
      @C424c424 4 ปีที่แล้ว +1

      @@piumsameera2447 අම්මෙ කොහොමද ඒක 🤣🤣🤣🤣🤣

    • @piumsameera2447
      @piumsameera2447 4 ปีที่แล้ว +1

      C4 24 හිකිස් . සද ඇහුවෙ නිතරම තරු කිව කතන්දර වැස්ස විතරයි දන්නෙ පොලෙවෙ දුක් ගින්දර

  • @sumananona5950
    @sumananona5950 4 ปีที่แล้ว +1

    හොද වැඩ සටහනක් හොද කලාකරුවෙක් ඔබ දෙදෙනාටම ජය වේවා

  • @udarakandy
    @udarakandy 4 ปีที่แล้ว +1

    සුපිරි...
    අදයි දැනගත්තේ

  • @user-wf2hq5vl2h
    @user-wf2hq5vl2h 4 ปีที่แล้ว +43

    කැමතිම කලාකරුවෙක් ගිහාන් තෙරුවන් සරණයි ඔබට 👍👍👍😂😂😂😂❤️❤️

  • @nimalihettiarachchi5707
    @nimalihettiarachchi5707 4 ปีที่แล้ว +1

    Nice one .. thank you and good luck 🙏🌹

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 4 ปีที่แล้ว +5

    අපෙ රටෙ වටිනා කලාකරුවෙක්... හරි ඉහල කෙනෙක්... මම ආදරෙ කරන චරිතයක් ... ජය වෙවා සර්.. තෙරුවන් සරනයි

  • @user-st8ie1po8f
    @user-st8ie1po8f 4 ปีที่แล้ว +15

    දක්ශ නලුවා අපිට ඉන්න ඕනම චරිතයක් ඕනම විදියට ජයවේවා ඔබ තුමාට

    • @ajithranasinghe3705
      @ajithranasinghe3705 4 ปีที่แล้ว

      අනිවා

    • @wasanthaediriweera9621
      @wasanthaediriweera9621 4 ปีที่แล้ว

      Eවැඩසටහන යන අතරේ දැන් ටිවි එකේ වගේ add දාන්නත් පටන් අරන්. ඒක වැඩසටහන බලන අයට බාධාවක්.

  • @chandimalisubasinghe7120
    @chandimalisubasinghe7120 2 ปีที่แล้ว

    Superb... Gihan!"" Good luck ¡!!!!

  • @lankashama124
    @lankashama124 4 ปีที่แล้ว +1

    ගිහාන් අයියා සුපිරි ආආ ඔබ දේපලට ජේසු පිහිටයි බුදු සරනයි ..

  • @geethgeeth6805
    @geethgeeth6805 4 ปีที่แล้ว +2

    ඇත්ත ඔබ තුමා වගේ අයට මුළු රටම ආදරෙයි...

  • @isharaheendeniya6635
    @isharaheendeniya6635 3 ปีที่แล้ว

    මම ජිවිතේදී දැකපු වචනාාය් පරිසමාප්තියෙන්ම රංගන ශිල්පියා. මම ඔබ රඟපාන හැම එකක්ම බලනවා. අද තමයි ඇත්ත නමදැනගත්තේ,ඔබට සුබම සුබ අනාගතයක් මහත්මයා.🌷🌷🌷

  • @toptiktok6260
    @toptiktok6260 4 ปีที่แล้ว +1

    ආදරෙයි ගිහාන් ප්‍රනාන්දු ඔබේ හැකියාවට

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 4 ปีที่แล้ว

    Harima sathutui ane Honda naluwek harindra obe video hema ekakma harima watinawa thanks obata

  • @premarathnapremararhna6633
    @premarathnapremararhna6633 4 ปีที่แล้ว +4

    සුපිරි නලුවෙක් සමග සුපිරි මාධ්‍යවේදීයෙක්.👍👍👍👍no 1👍👍👍👍

  • @winteriscoming9408
    @winteriscoming9408 4 ปีที่แล้ว +2

    මෙ වගේ චරිත TH-cam එකෙන් හරි ඇවිත් ඔහොම කතාකරන එක මාර වටිනවා. ලංකාවේ තරැනපරපුර⁣ට නැත්නම් ඉරාජ්වගේ එවුන්ගේ අදහස් ටිකක් විතරයි ලැබෙන්නේ.

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 4 ปีที่แล้ว

    ඔබ දෙදෙනාටම ගොඩක් ස්තුති තෙරුවන් සරණයි

  • @AmilaSKumarasinghe
    @AmilaSKumarasinghe 4 ปีที่แล้ว +2

    Gihan Fernando is someone who is unique. There is so much that we can learn from him. He who possesses versatile ability has a very kind heart too. Good luck ayya !

  • @wasthuamaya4352
    @wasthuamaya4352 4 ปีที่แล้ว

    සොඳුරු අඩ හොරාවක් ...ලස්සනයි ..හරිම දක්ෂ රංගන ශිල්පීයෙක් ගායකයෙක් ...ආසම චරිතයක් ඔබ ....ආරේයී ...තෙරුවන් සරණයි දෙන්නාටම...

  • @isharadulanthi6320
    @isharadulanthi6320 4 ปีที่แล้ว +3

    God father of the sri lankan stage!
    He is my favourite actor ever.
    Good luck Gihan sir!

  • @nishanthahemachandra7578
    @nishanthahemachandra7578 4 ปีที่แล้ว +1

    ජීවිතේට දේශපාලනය ගැනනං කතා නොකරන ඔබ පට්ට. කලාකරුවන් අතර කලාතුරකින් පායන කලා තරුවක් ඔබ. ගිහාන් අයියේ 👍⚔️

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 4 ปีที่แล้ว

    තව පාරක් ගෙන්වන්න ගිහාන් අයියා ව. වැඩ සටහන නියමයි .🌹🌹🌹🌹

  • @supunwedasinghe1
    @supunwedasinghe1 4 ปีที่แล้ว +2

    මාරම දක්ෂ නළුවෙක් ❤️ වගේම හරිම නිහතමානී

  • @nironiroshani1547
    @nironiroshani1547 4 ปีที่แล้ว

    Ela ela ගිහින් අයියේ ඔයාට .දිගුකාලීන ශක්තිමත් ගමනක් යන්න වාසනාව ධෛර්යය ලැබේවා budusaranai

  • @seethamaalani1219
    @seethamaalani1219 4 ปีที่แล้ว

    Ammo නියමයිනේ දැනුම ගබඩාවක් ne බුදු සරණයි අපිට වටිනා සම්පතක් ඔබතුමා

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 4 ปีที่แล้ว +4

    බුදු සරණයි ඔබ දෙදෙනාටම.

  • @ashenishantha3851
    @ashenishantha3851 4 ปีที่แล้ว +2

    My favourite actor in Sri Lanka... Good luck Mr. Gihan

  • @waimaproductions8330
    @waimaproductions8330 4 ปีที่แล้ว +34

    ආගන්තුකයා මම අාසම teledrama එකක්.හරිම දක්ශ නලුවෙක් ඉක්මනින් ඔය තඩි බඩ අඩු කරගන්න ගිහාන් සෞඛ්‍යය ගැන හිතන්න ඔයා ජාතික සම්පතක්

  • @strivetonirvana3794
    @strivetonirvana3794 4 ปีที่แล้ว +1

    Menna niyama artistla.....Respect and proud of you gihan ayya....🙏🙏🙏

  • @jasminemaldeniya6945
    @jasminemaldeniya6945 3 ปีที่แล้ว +2

    Gihan is really really an extremely talented actor. A national asset. He is a real gentlemen even off screen.

  • @nisaldinuraka3652
    @nisaldinuraka3652 4 ปีที่แล้ว +3

    Dear හරේන්ද්‍ර ,ඔයා ඔය වගේ වැඩසටහන් කරන්න ඕනි තරම්..අපි ඒවා ආසාවෙන් බලනවා හැමදාම..හැබැයි බුදු දහමට විතරක් නොදන්න දේවල් වලට කතා කරන්න එපා.පිටිදූව හාමුදුරුවන්ව ප්‍රමෝට් කරන්න ඇවිත් ඔයාට තියෙන කැමැත්තත් මිනිස්සුන්ගෙ හිත් වලින් ඈත් වෙලා යාවි...කොහොම උනත් මාද්‍යවේදියෙක් විදිහට ඔයාට අපි කැමතියි..

  • @dilushaperera2647
    @dilushaperera2647 4 ปีที่แล้ว +3

    Good Job❤️ජීවිතයේ ආදරේ කරන පුද්ගලයෙක් ගිහාන් සර්...

  • @paramiparamipmparami5173
    @paramiparamipmparami5173 4 ปีที่แล้ว +7

    හිනාවෙලා ම තර වෙලාද මංදා..
    දක්ශ නලුවෙක්..
    හොද වැඩක් හරින් මහත්තයෝ

  • @dkkuwait5253
    @dkkuwait5253 4 ปีที่แล้ว +7

    ඔය දෙන්නා අයියයි මල්ලි වගේ හරි සතුටුයි

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 4 ปีที่แล้ว +2

    අනේ මරු මන් ආසම නලුවෙක් බුදු සරණයි ජෙසු පිහිටයි 🌻🌻🌹🌹

  • @gaminikapukotuwa530
    @gaminikapukotuwa530 4 ปีที่แล้ว

    සම්පූර්ණ ඇත්ත. ජයවේවා

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 4 ปีที่แล้ว +1

    වටිනා කතාබහක්...

  • @dilhaniweerasina5920
    @dilhaniweerasina5920 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ඔබ දෙදෙනාටම.

  • @malidelana9673
    @malidelana9673 4 ปีที่แล้ว

    ඔබ ගැන ආඩම්බරයි ඔබ ගැන ගිහාන් මහත්තයෝ.. දේසපාලනය කරන නළු නිලියොනම් අපිට එපා වෙලා තමයි තියෙන්නෙ.. ඉස්සර මාලනී පොන්සේකා ට ගීතට රට කොයි තරම් ආදරේ කලාද.. දැන් ඒ අයව දූවිල්ලක් තරම් ගන්නන් ගන්නෙ නෑ මිනිස්සු.. ඔබ ගැන ආඩම්බරයි කිව්වෙ ඒ නිසයි.. තෙරුවන් සරණයි ඔබ දෙපලටම..

  • @Lifewithnature2050
    @Lifewithnature2050 4 ปีที่แล้ว +1

    සුපිරි අයියා 👍👍👍

  • @anugalle9187
    @anugalle9187 4 ปีที่แล้ว +3

    මෙන්න කලාකරුවෝ.නියමයි ,නියමයි

  • @kuwaitkuwait-ul4zi
    @kuwaitkuwait-ul4zi 4 ปีที่แล้ว +20

    නියමයි නිහතමනි අඩමිබර නැති සරල මිනිසෙකි අවංකවම ආදරේයි .

  • @asankaasanka1647
    @asankaasanka1647 4 ปีที่แล้ว +1

    හරීන්ද්‍ර මහත්මයානෙනි.කුණුහරුප යූ ටියුබ් ගතවන මෙවන් යුගයක..ඔබ මේ.කරන්නවා සත්කාරය මහමෙරක්..ගිහාන් මහත්මයා යනු අගයකලයුතු දක්ශ වටිනා ශිල්පියෙක්..එතුමා වැනි කෙනෙක් තෝරා ගැනීමම බුද්දිමත් තීරණයක්....ඔබ දෙපලටම නිදුක් නීරෝගී සැප ලැබේවා..

  • @amilasampath6332
    @amilasampath6332 4 ปีที่แล้ว +2

    genuine and simply respect sir

  • @sajanijayakody6376
    @sajanijayakody6376 4 ปีที่แล้ว +1

    අති දක්ෂයෙක්😘🥰දැනුම බෙදා දෙන එකනම් බොහොම හොද වැඩක්🥰🙏

  • @sandunchanaka1295
    @sandunchanaka1295 4 ปีที่แล้ว +1

    Superb program ...all the best....

  • @user-de2vp3nh5e
    @user-de2vp3nh5e หลายเดือนก่อน

    නියමයි නියමයි දවසේ කියමන ජයවේවා ගිහාන්

  • @irangalakshithakariyawasam9858
    @irangalakshithakariyawasam9858 4 ปีที่แล้ว

    Gihan Frenando kiyannee lankawee inna supirima supiri actor kenek..multi talent..all rounder kenek....Good luck..Budusaranaii obata..!

  • @malshawenu9643
    @malshawenu9643 4 ปีที่แล้ว +1

    මරු වැඩ සටහන 💐💐💐💐💐💐💐

  • @chamilthilakarathna8258
    @chamilthilakarathna8258 4 ปีที่แล้ว +1

    ඔයා නම් සුපිරි.....

  • @nirashahapugoda9569
    @nirashahapugoda9569 4 ปีที่แล้ว +38

    මෙන්න කලාකරුවෝ❤️❤️

  • @renulanka6876
    @renulanka6876 4 ปีที่แล้ว +2

    නලුවො නම් නලුවො මෙන්න පට්ට සුපිරි 🌹

  • @nalanyhawile117
    @nalanyhawile117 4 ปีที่แล้ว

    Godak lassanai sampurna aeththa kathawa oba dennata bs

  • @healthmedicinesl1625
    @healthmedicinesl1625 4 ปีที่แล้ว +2

    සිනමාව , ෙව්දිකාව , පුංචිතිරය , එකසේ ජයගත් චරිතයක්

  • @neilskytale2569
    @neilskytale2569 4 ปีที่แล้ว +1

    අනේ මන්දා
    ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා ඔබතුමාට

  • @ourresidence1495
    @ourresidence1495 4 ปีที่แล้ว +1

    Dear Gihan you are most talented actor. I love you so much.

  • @sumanavahegal1374
    @sumanavahegal1374 2 ปีที่แล้ว

    බුදුසරණ යි..දෙන්න ටම..👍👍❤️❤️❤️👍👍👍

  • @kalyanikaluani2646
    @kalyanikaluani2646 4 ปีที่แล้ว +1

    අතිදක්ශයෝ දෙන්නෙක්කුගේ සන්වාදයක්..තෙරුවන් සරණයි

  • @chalinduwickramaarachchi6877
    @chalinduwickramaarachchi6877 4 ปีที่แล้ว

    Pattay niyama weddek. Niyama charithanga naluwek. Onama charithayak rasikayata mathaka hitinn ragapana naluwek

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +3

    දැකීමත් සතුටක් .මෙතුමා ජේෂ්ඨයෙක්..කැමති නළුවෙක් ..තෙරුවන් සරණයි ..

  • @pushpalalmuhannadi4657
    @pushpalalmuhannadi4657 4 ปีที่แล้ว

    Harima harima harima agei.harindra malliye hoda wedasatahanak.harima lassanai.budu saranai dennatama.

  • @dinushadushmantha1032
    @dinushadushmantha1032 4 ปีที่แล้ว +1

    Actually, this changed my entire idea about Gihan. Good luck...

  • @Srinathwimalaweera
    @Srinathwimalaweera 4 ปีที่แล้ว +7

    නම්බර් වන් පට්ට වැඩ්ඩෙක් ❤️

  • @wagathuga4429
    @wagathuga4429 4 ปีที่แล้ว +4

    මාත් 361 බැලුවා. හරිම ලස්සන වේදිකා නාට්‍යක්. ගිහාන් සර් එක්ක සෙල්ෆියකුත් ගැහුවා 🥰

  • @heartlinemusic
    @heartlinemusic 4 ปีที่แล้ว

    Mama priyathama naluwek tamai gihin ...ඔබට ජයවේවා harin ඔබටත් ජයවේවා

  • @subhashinianuprabhasenavir4678
    @subhashinianuprabhasenavir4678 4 ปีที่แล้ว +2

    Wow niyamai

  • @niroshawijesinghe3011
    @niroshawijesinghe3011 4 ปีที่แล้ว

    Ape kamathima apta inna dakshama naluvek God bless you

  • @cooraynilaksha4683
    @cooraynilaksha4683 4 ปีที่แล้ว +2

    සුපිරිම මනුස්සයෙක් ජාතික සම්පතක් දීර්ඝායුස බොහෝ වේවා 💖

  • @crandy5947
    @crandy5947 4 ปีที่แล้ว +1

    සුපිරි

  • @sandyanavs6568
    @sandyanavs6568 4 ปีที่แล้ว

    Harendra..Lassanai weda satahana...Oyala dennatama jayen jaya...!!!😊

  • @--Sunflower--88--
    @--Sunflower--88-- 4 ปีที่แล้ว

    ඉවර වෙනකම්ම බලන්න ... වැඩසටහනෙ හොඳම ටික අවසන් මිනිත්තු කිහිපයෙ ... 😊
    ගිහාන් ප්‍රනාන්දු රංගන ශිල්පීයාට නීරෝගිමත් දිවියකට සුබාසිරි.
    ළගදීම තවත් හොඳ වැඩසටහනක් බලාපොරොත්තුවෙනවා හරින්ද්‍ර ජයලාල්ගෙන්.. 🌻

  • @windows_android_
    @windows_android_ 4 ปีที่แล้ว +10

    බොහොම අගෙයි හරේන්ද්‍ර අයියා.. මම නම් ඉස්සර ඉදං රේක්සි බොසා වෙනකන්ම ගිහාන් අයියගෙ හොඳ රසිකයෙක්

  • @tharushatharusha4974
    @tharushatharusha4974 4 ปีที่แล้ว

    Dennatama palamuwenma subha pathanawa.harima lassana wedagath priyamanapa wedasatahanak beluwa.godaak sthuthi

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 4 ปีที่แล้ว

    Cinamava,punchi thiraya ha visheshayenma vedhika va thula sitina athi dhaksa maanvahithavaadi kalakruvek gihan fernando obata jayawewa.