'' වයින් නම් ඕනෙම නෑ...'' - ගිරග්ග සමජ්ජයේ 05 වැනි සාදය 🍵🍷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • '' හැමදාම ජීවිතේ එකම විදිය නං
    පොඩ්ඩක් සෙට් වෙලා
    කොටුවෙන් එළියට පැනලා
    කැමරාවෙන් එහා ලෝකය
    අත්විඳින්න ' ගිරග්ග සමජ්ජ '
    අපේ නයිට් ක්ලබ් එකට එන්න...''
    #lalkantha
    #jagathmanuwarna
    #upulkumarapperuma
    #susanthadodawatte
    #sepalamarasinghe
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    / sepalamarasinghe
    Whatsapp - 0716036664
    Email - 3minutesswarnakumara65@gmail.com
    Prog - #05 [06-05-2023]
    #GiraggaSamajjaProduction
    #2023
    #funny
    #event
    #evening
    #talkshow
    #entertainment
    #music
    #happening
    #tv
    #party
    #politics
    #trending

ความคิดเห็น • 200

  • @MeetandMeal-Sepal
    @MeetandMeal-Sepal  ปีที่แล้ว +17

    " Meet and Meal "
    අපගේ හතරවෙනි TH-cam නාළිකාව
    👉 th-cam.com/video/AyjxF6UM7Pc/w-d-xo.html

  • @namalbandara3076
    @namalbandara3076 ปีที่แล้ว +77

    මොලයක් තියෙන මිනිහෙක්ට නම් මේකත් ඇති npp එකට චන්දෙ දෙන්න..ආයෙත් කියෙනවා මොලයක් තියෙන මිනිහෙක්ට ඈ...

    • @achinthamadushan1568
      @achinthamadushan1568 ปีที่แล้ว +6

      අනිවා මචන්

    • @vjsr806
      @vjsr806 ปีที่แล้ว +1

      Denna chandayak gedarin thamai genna wenne. Pennawath nathi chandayak gana hithanna puluwan api denne malimawata kiyala.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +1

      @@vjsr806 කවදා ඡන්දයක් තිබුනත් ජනතාව මාළිමාවට .

  • @achinthamadushan1568
    @achinthamadushan1568 ปีที่แล้ว +105

    තරුණ අපි දැන් මාලිමාවට විතරමයි

  • @sajithwijesooriya6758
    @sajithwijesooriya6758 ปีที่แล้ว +62

    තරුණ තරුණියන් මාලිමාව සමගයි ජය වේවා ජය වේවා ජය වේවා

  • @rishandimuthu7464
    @rishandimuthu7464 ปีที่แล้ว +64

    ජාතික ජන බලවේග පමනයි මෙවර බලාපොරොත්තු ❤️🧭❤️🇱🇰❤️🧭❤️🇱🇰❤️🧭

  • @shyamaleenirupa8398
    @shyamaleenirupa8398 ปีที่แล้ว +93

    වයින් ඕනම නැ...ඇත්තෙන්ම වටින සාදයක්.....මෙහෙම ලංකාවේ මිනිසුන් ජීවත් වෙනවනම් කොච්චර සුන්දර රටක්ද

  • @gangaweerasinghe7022
    @gangaweerasinghe7022 ปีที่แล้ว +44

    අපි මාලිමාව සමඟයි ❤❤❤

  • @c.rajapaksa35
    @c.rajapaksa35 ปีที่แล้ว +32

    ආදරණීයයි ඉතාමත් හොඳ සාකච්ඡාක් ජයවේවා ජයවේවා ජයවේවා

  • @nishaliudeshika9424
    @nishaliudeshika9424 ปีที่แล้ว +38

    ලස්සන කතාබහක්..ජය වේවා npp❤️❤️❤️❤️

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 ปีที่แล้ว +60

    ලාල්ගෙන් හැමදාම ඉගෙන ගන්නවා❤️

  • @samrathnayaka7180
    @samrathnayaka7180 ปีที่แล้ว +11

    මාලිමාවට නියත ජය...!!!🧭🧭🧭මාලිමාවට නියත ජය...!!!❤❤❤💡💡💡මාලිමාවට නියත ජය...!!!❤❤❤මාලිමාවට නියත ජය...!!!🧭🧭🧭මාලිමාවට නියත ජය...!!!🧭🧭🧭මාලිමාවට නියත ජය...!!!✌✌✌මාලිමාවට නියත ජය...!!!❤❤❤

  • @apidennalive
    @apidennalive ปีที่แล้ว +22

    ලාල් කිඅන්නේ පට්ට මිනිසෙක්

  • @sajithwijesooriya6758
    @sajithwijesooriya6758 ปีที่แล้ว +32

    ජාතික ජනබලවෙගය ට ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා

  • @darshanimalalanayake2572
    @darshanimalalanayake2572 ปีที่แล้ว +30

    මොකටද වයින්? හරවත්නම් සුන්දර නම් තෘප්තිය ගේනව නම්......❤

  • @UdeshSenarath
    @UdeshSenarath ปีที่แล้ว +31

    අද තමයි කතාව අහන්න පුළුවන්👍

  • @vernonperera6679
    @vernonperera6679 ปีที่แล้ว +23

    කතාවට හොඳවයින් ටිකක් කියවුනා. ⁣✌️👍🙏

  • @handycom5569
    @handycom5569 ปีที่แล้ว +20

    ජගා එක්ක say the truth. කරමුනේ...❤

  • @PasindaWeerakoon-jw7kd
    @PasindaWeerakoon-jw7kd ปีที่แล้ว +22

    මේකෙ ලස්සනම කථාව මහින්ද රනිල් මෛත්‍රී තුන් දෙනාගෙන් එක්කෙනෙක් කාන්තාවක් දූෂණය කරනව කවුද කියල හොයනව රනිල් නෙමෙයි කියල කොහොමත් දන්නවනෙ අම්මො සේපාලගෙ කථාව

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 ปีที่แล้ว +14

    දියුණු,ලස්සන,සංස්කෘතික ජිවිතයක්...මාලිමාව..🖤

  • @lakshmanperera8471
    @lakshmanperera8471 ปีที่แล้ว +19

    වයින් නැතුවට මොකෝ ..
    වයින් කරල ගමු..

  • @aarogyahealth
    @aarogyahealth ปีที่แล้ว +20

    අද තවත් වෙනස් වඩසටහනක් හරිම ලස්සනය් 😀👍

  • @gunasekara1671
    @gunasekara1671 ปีที่แล้ว +31

    අඩේ මේ සෙට් එකත් එක්ක වයින් එකකුත් තිබ්බනම් මරේ මරු වෙන්න තිබ්බ කියල මට හිතෙන්නෙ..😋❤️❤️❤️

  • @samrathnayaka7180
    @samrathnayaka7180 ปีที่แล้ว +9

    මාලිමාවට නියත ජය...!!!🧭🧭🧭මාලිමාවට නියත ජය...!!!❤❤❤💡💡💡මාලිමාවට නියත ජය...!!!❤❤❤මාලිමාවට නියත ජය...!!!🧭🧭🧭මාලිමාවට නියත ජය...!!!🧭🧭🧭මාලිමාවට නියත ජය...!!!✌✌✌මාලිමාවට නියත ජය...!!!❤❤❤

  • @warnaratatunes3424
    @warnaratatunes3424 ปีที่แล้ว +11

    මෙවැනි කතා බහ සමාජයට ඉතා වැදගත් ❤️🙏

  • @chaminda23
    @chaminda23 ปีที่แล้ว +11

    ලාල්ගෙන් හැමදාම ඉගෙන ගන්නවා❤.. වයින් ඕනම නැ...ඇත්තෙන්ම වටින සාදයක්.....

  • @wn4838
    @wn4838 ปีที่แล้ว +8

    දේශපාලකයෙකු වෙන්න ඕනේ *බුද්ධිමත් *මානවහිතවාදී මනුශ්ශයෙක්.ඒක තමයි සුදුසුකම.මං හිතන්නේ එහෙමයි.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +1

      ඔබ හරි. තව එකක් පරිසර හිතවාදියෙක් වෙන්න ඕන .

  • @dhanushkachamee68
    @dhanushkachamee68 ปีที่แล้ว +15

    නියමයි ඉතා ලස්සන වැඩක් ජය වේවා npp ❤💖❤❤❤❤❤

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 ปีที่แล้ว +8

    ඇයි ඉතිං වයින් එකක් බිව්වනම් මොකද වෙන්නෙ? මෙතන පූජ්‍ය පක්ෂය නෑනෙ. දැන් ඕකටත් එක එක එව්වා කියයි අනික් දේසපාලන පක්සවල උන්.

  • @dinushasilva7156
    @dinushasilva7156 ปีที่แล้ว +14

    ජගත් අයියා❤️❤️ 🧭 🧭 🧭 🧭 🧭 🧭

  • @dayanilokugonaduwage4501
    @dayanilokugonaduwage4501 ปีที่แล้ว +43

    පස් නොවන සාදය හරිම අගෙයි.
    ❤❤❤❤❤

  • @kavimx3698
    @kavimx3698 ปีที่แล้ว +10

    ජගත් මනුවර්න අයියා සහ ලාල් අයියා ❤ ❤ අනිත් අය අදුනන්නෙ නැති උනාට මාර කතාබහක්. සේපාල් අයියා thankyou ❤

    • @shammiabeyweera8010
      @shammiabeyweera8010 ปีที่แล้ว +1

      ANith dennath NPP chande illana dennek. niyama minissu

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 ปีที่แล้ว +11

    රටක් හදන ලංකාවේ ලොකුම පවුලෙ සාමාජිකයන් ❤️🧭🧭🧭

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 ปีที่แล้ว +5

    සුන්දර සාකච්චාවක් අසාගන ඉන්න ආසයි වටිනවා . වයින් ‌බෝතලයක් තිබුනා කියලා සාකච්චාවට හනියක් වෙන්නෙ නැ ඒක බලන පුද්ගලයගෙ බලන විදියෙ වැරද්ද💖💖💖💖✨✨✨✨👍👍👍👍💯💯💯💯✔✔✔✔

  • @chethakahenry
    @chethakahenry ปีที่แล้ว +10

    උපුල්ශාන්ත සන්නස්ගල මහත්තයාවත් , සොදුරු හමුවකට සහභාගි කර ගන්නවා නම් වටී. ❤🔥

  • @TravelAngles-qq5rh
    @TravelAngles-qq5rh ปีที่แล้ว +15

    NPP එකේ අවංකවම කෙනා ලාල්

    • @ahdenzil4209
      @ahdenzil4209 ปีที่แล้ว +5

      සියයට අනුවක් 90℅

  • @achiniprarthanarandeniya
    @achiniprarthanarandeniya ปีที่แล้ว +6

    හරිම අව්‍යාජයි ඒ ලස්සන හදවත්.මෙහෙම මිනිස්සු නෙවෙයි ද රටකට අවශ්‍යය. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ සාමාජිකාවක් වීම ගැන ආඩම්බර වෙනවා... හදවතින් ආදරෙයි....❤😊

  • @wn4838
    @wn4838 ปีที่แล้ว +21

    අපේ මිනිස්සු ගොඩක් සමාන්‍ය සමාජයේදී සංවාද කරන්න දන්නෑ නෑ.සංවාද විනාඩි ගානකින් වෛරයකට පෙරලිලා අතින් පයින් උනත් ගැටුම් යනවා.හිතේ තියාගන්නවා. එහෙම නැත්තන් පටන්ගත්ත තැන මතක නැති කාලගෝට්ටියක් .අනිත් අයගේ අදහස් අහගෙන ඉන්න ඉවසීම අඩුයි.තමන්ගේ අදහස වැරදිනම් පිලිගන්න අකමැතී.අදහස හරිඅයත් වැරදි අයව පහතට දාන්න කැමති.මේ වැඩසටහන සන්නිවේදන කුසලතා වැඩිදියුනුකරගන්න ජනතාවට ඉතාම වටිනවා.ඇහුන්කන්දීම,සංයමය ,අනයන්ට ගරුකිරීම,එකඟවීම /නොවීම වගේ ගුණාගංග සාමාන්‍ය සමාජයේ සංවාදයකදී පවත්වාගන්නේ කොහොමද කියලා අනිත් චැනල් එකේන් හෝ වැඩසටහනක් කරන්න කියලා මා යෝජනා කරනවා.මේ වැඩසටහක් ලෙස නොව ස්වාභාවික වැඩසටහනක් ලෙසම පවත්වනවානම් නියමයි.🎉

    • @dissanayakenavaratne2090
      @dissanayakenavaratne2090 ปีที่แล้ว +2

      අද නම් වට මේස සාජ්ජය නියමයි ,, සමූහ ගායනයකින්ම නිම උනා ,, හරිම අර්ථවත් ,,

  • @sampathudayaud480
    @sampathudayaud480 ปีที่แล้ว +11

    රටෙි එකම විසදුම npp

  • @samithagayashan9437
    @samithagayashan9437 ปีที่แล้ว +4

    කොඩිගහ යට ☝😎
    ජගා එක්ක අපි.💪

  • @sanjayalife7027
    @sanjayalife7027 ปีที่แล้ว +17

    තව ඕනේ .....❣️❣️

  • @samrathnayaka7180
    @samrathnayaka7180 ปีที่แล้ว +4

    මාලිමාවට නියත ජය...!!!🧭🧭🧭මාලිමාවට නියත ජය...!!!❤❤❤💡💡💡මාලිමාවට නියත ජය...!!!❤❤❤මාලිමාවට නියත ජය...!!!🧭🧭🧭මාලිමාවට නියත ජය...!!!🧭🧭🧭මාලිමාවට නියත ජය...!!!✌✌✌මාලිමාවට නියත ජය...!!!❤❤❤

  • @dhammikawijayawickrama9881
    @dhammikawijayawickrama9881 ปีที่แล้ว +5

    සුන්දරයි 👍...අතිශයින්ම අවංක සංවාදයක් ...ජාතික ජනබලවේගය කෙරෙහි පමණයි විශ්වාස තැබිය හැක්කේ ...

  • @shanthapremalal1240
    @shanthapremalal1240 ปีที่แล้ว +5

    තව කොටසක් තිබ්බා නම් හොඳයි

  • @priyankanilanthi1714
    @priyankanilanthi1714 ปีที่แล้ว +6

    හරිම අගෙයි..හරිම ඉන්ටරෙස්ටින් කතාබහක්..වැඩියෙන්ම ආස උපුල්ගෙ හිනාවට ❤

  • @walwansinhe9140
    @walwansinhe9140 ปีที่แล้ว +2

    ලස්සන වැඩසටහනක්.යල්ගිය ආකල්ප සහ අළුත් ආකල්ප මත පමණක් මත ජීවත් වන මිනිසුන්ගේ මනසට දැනෙන යම්දේ පවතින සමාජිය වෙනස්කම් වටහා ගැනීමට මෙවැනි වැඩසටහන අගය කරමි.

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +27

    මාළිමාවට ජය වේවා ! ❤️

  • @janakadeepal3592
    @janakadeepal3592 ปีที่แล้ว +10

    ඔන්න සෙට් එක.

  • @jhaperer9929
    @jhaperer9929 ปีที่แล้ว +12

    හරි විදිහට කරන විද්වත් සාකච්චාවක්

  • @athularathnaweera4092
    @athularathnaweera4092 ปีที่แล้ว +11

    අද නමි නියමයි

  • @boraluwasupercenter9015
    @boraluwasupercenter9015 ปีที่แล้ว +9

    රියල් වැඩක්...

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +11

    ජයවෙිවා මාලිමාවට 💪💪👍🙏❤️

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 ปีที่แล้ว +1

    හාමුදුරුවරුනම් සිවිල් සමාජයට මහ නරක විදියට අතදානවා. ඒක නම් ජනතාව තේරුම් අරගන්නම ඕනි දෙයක්.🙏🏼🙂
    NPP ❤️‍🔥💪🏼💪🏼💪🏼

  • @MrDilipsilva
    @MrDilipsilva ปีที่แล้ว +9

    මරැ

  • @handunpathiraja7188
    @handunpathiraja7188 ปีที่แล้ว +2

    ස්තුතියි සේපාල් සහෝදරයා .
    ඔව් . අපි මේක හරි විදියට වෙනස් කරමු .
    විසඳුම Only JVP / NPP .

  • @TV-ln4jf
    @TV-ln4jf ปีที่แล้ว +9

    මේ වැඩ සටහනට අමල් පෙරේරා,කසුන් කල්හාර,ඉන්ද්‍රචාපා වගේ අයත් ගෙන්වනවනන් මරු,තවත් මේ සමාජෙට වැඩක් වෙයි❤

  • @chalithasandaruwan7157
    @chalithasandaruwan7157 ปีที่แล้ว +8

    Cool beer එකක් ගහන ගමන් දාන්න මරු chat එක ❤❤❤❤

  • @gajalanka95
    @gajalanka95 ปีที่แล้ว +3

    සුන්දරයි ඉගෙන ගන්නත් දෙයක් තිබුණා ජය වේවා හැමෝටම සුභම සුභ 🧡♥️♥️🌹🌹

  • @RajaThilakarathna-gf5hu
    @RajaThilakarathna-gf5hu ปีที่แล้ว +7

    ඉස්සර අපේ තාත්තා බීල ආපුහාම අපිට හරි ආදරෙයි.

    • @tiyuligirl6871
      @tiyuligirl6871 ปีที่แล้ว +1

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว

      ආදරේ පෙන්නන්නෙ එදාට. මගෙත් අත්දැකීමක් .

  • @PrincessMini-hy4jo
    @PrincessMini-hy4jo ปีที่แล้ว +5

    මාලිමාවට ජයෙන් ජයම වෙිවා

  • @rusirunuwanatamuna5655
    @rusirunuwanatamuna5655 ปีที่แล้ว +8

    ආදරෙයි ❤❤❤❤

  • @gayansamantha679
    @gayansamantha679 ปีที่แล้ว +7

    Niyamai ❤❤❤

  • @thilinawinlion9255
    @thilinawinlion9255 ปีที่แล้ว +9

    Niyamai👍👍👍👍👍👍👍

  • @mm45466
    @mm45466 ปีที่แล้ว +7

    Nice conversation ❤

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 ปีที่แล้ว +2

    ලස්සන වැඩක් ....ජය වේවා ....👏👏👏👏👏👏👏👏♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹

  • @MdhSM
    @MdhSM ปีที่แล้ว +4

    patta wede 😍Athal lal

  • @chandanakariyawasam5997
    @chandanakariyawasam5997 ปีที่แล้ว +1

    අලුත්ම ආකෘතිය සාකච්චාවක්. ඉදිරියට ගෙනියන්න හොඳයි.

  • @ravinathniroshan9323
    @ravinathniroshan9323 ปีที่แล้ว +6

    Npp❤❤❤

  • @hishighness1191
    @hishighness1191 ปีที่แล้ว +7

    51:05 point eka ! 🥂

  • @ranganakankanamge3712
    @ranganakankanamge3712 ปีที่แล้ว +13

    නියම වැඩක් ❤❤❤❤

  • @buddikachathuranga215
    @buddikachathuranga215 ปีที่แล้ว +2

    තරුන අපි මාලිමාව තමා

  • @MeetandMeal-Sepal
    @MeetandMeal-Sepal  ปีที่แล้ว +4

    වයින් නම් ඕනෙම නෑ 🍷 - පස් නොවන සාදය 🍵
    th-cam.com/video/AyjxF6UM7Pc/w-d-xo.html

  • @shanthahewagama1714
    @shanthahewagama1714 ปีที่แล้ว +2

    ඔහේලා දැනුත් බීලා මං තොපිට හරිම ආදරෙයි

  • @haroldperera697
    @haroldperera697 ปีที่แล้ว +4

    Amuvenma hari madi..❤Laal niyamai ♥️🙏🏻👍

  • @gayanprasanna2597
    @gayanprasanna2597 ปีที่แล้ว +8

    Npp ✊✊✊

  • @dishlanka-satellitesuperst361
    @dishlanka-satellitesuperst361 ปีที่แล้ว +3

    මේක පට්ට

  • @rohanasamarakoon6016
    @rohanasamarakoon6016 ปีที่แล้ว +6

    niyamai

  • @pubuduwickramaratne5184
    @pubuduwickramaratne5184 ปีที่แล้ว +3

    THE MAN with the most progressive ideas… ලාල්..👌🏼

  • @physics4education
    @physics4education ปีที่แล้ว +5

    අද කියවීම මරු❤❤❤

  • @athularathnayaka9002
    @athularathnayaka9002 ปีที่แล้ว +6

    නියමයි...

  • @MrDhammikale
    @MrDhammikale ปีที่แล้ว +1

    ආදර්ශය හරි වැදගත්

  • @prasannakumarasinghe6263
    @prasannakumarasinghe6263 ปีที่แล้ว +2

    kalochitha programme akak, jaya weva!!!!!!!!!!!!!!!!!! NPP ....

  • @prageethdananjayabandarana322
    @prageethdananjayabandarana322 ปีที่แล้ว +5

    NPP ❤❤❤❤❤

  • @anudhajeewantha9117
    @anudhajeewantha9117 ปีที่แล้ว +6

    Nice combination..🍷🍷එකක් හරි තිබ්බනං හොඳයි 😂😂😂..

  • @chanakahettige6021
    @chanakahettige6021 ปีที่แล้ว +6

    Great 👍👍

  • @sachidusamaraweera4171
    @sachidusamaraweera4171 ปีที่แล้ว +5

    Meka nam maru idea ekak❤

  • @kapilakumara8412
    @kapilakumara8412 ปีที่แล้ว +3

    එලම තමය් ජයවේවා , බඩුමතමය්

  • @ireshdihela7965
    @ireshdihela7965 ปีที่แล้ว +4

    අදනමි මරැ

  • @saliyaindikamirihagallakan6552
    @saliyaindikamirihagallakan6552 ปีที่แล้ว +2

    ජාතිකජනබලවේගයට ජයවේවා !!!❤❤❤

  • @vijerathnebanda8116
    @vijerathnebanda8116 ปีที่แล้ว +2

    Alcohol can take curtain things up and destroy many good qualities. Thanks

  • @deshanidilki1684
    @deshanidilki1684 ปีที่แล้ว +2

    නියමයි

  • @anjanasudhara1563
    @anjanasudhara1563 ปีที่แล้ว +2

    හරිම හරබරයි, රසයි ❤❤

  • @nalinchandran8241
    @nalinchandran8241 ปีที่แล้ว +4

    Nppp❤❤❤❤❤

  • @khp7425
    @khp7425 ปีที่แล้ว

    මෙි ඇත්තෝ මෙහෙම කනවා.මහින්ද ලා රනිල් ලා එහෙම කනවා. දුප්පත් මිනිස්සු දත්මිටි කනවා.

  • @ranjithaweerasinghe7484
    @ranjithaweerasinghe7484 ปีที่แล้ว +6

    Very influential event.

  • @shammikagunarathne678
    @shammikagunarathne678 ปีที่แล้ว +6

    ❤❤❤❤💐💐💐💐

  • @ashansangeeth5098
    @ashansangeeth5098 ปีที่แล้ว +13

    Npp ජය නියතයි

  • @agreesociety9682
    @agreesociety9682 ปีที่แล้ว +5

    Sirama katha tikak

  • @daneingram7139
    @daneingram7139 ปีที่แล้ว +3

    Absolutely love this chat programme better than the stereotypes

  • @damithdhammika9972
    @damithdhammika9972 ปีที่แล้ว +4

    Jvp npp jayawewa.

  • @KosalaKoralage
    @KosalaKoralage ปีที่แล้ว +1

    ඒක මරු