'' තොරණේ විස්තරේ...'' - ගිරග්ග සමජ්ජයේ 09 වැනි සාදය🎑 🍷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มิ.ย. 2023
  • '' හැමදාම ජීවිතේ එකම විදිය නං
    පොඩ්ඩක් සෙට් වෙලා
    කොටුවෙන් එළියට පැනලා
    කැමරාවෙන් එහා ලෝකය
    අත්විඳින්න ' ගිරග්ග සමජ්ජ '
    අපේ නයිට් ක්ලබ් එකට එන්න...''
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    / sepalamarasinghe
    Whatsapp - 0716036664
    Email - 3minutesswarnakumara65@gmail.com
    Prog - #09 [04-06-2023]
    #sepalamarasinghe
    #sarathkulanga
    #samanhemarathne
    #sampathbandihetti
    #rohanahettiarachi
    #GiraggaSamajjaProduction
    #2023
    #funny
    #event
    #evening
    #talkshow
    #entertainment
  • บันเทิง

ความคิดเห็น • 108

  • @renukarajapakshe37
    @renukarajapakshe37 ปีที่แล้ว +34

    අදත් වැඩ සටහන ඉතාම රසවත් සේපාල් මහත්මයා . සරත් කුලාංග ඇතුලු කන්ඩායමට අපගේ ප්‍රනාමය

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 ปีที่แล้ว +24

    සැබෑ වෙනස බලාපොරොත්තු වෙන අපිට ඔබගේ ඔය අලුත් වෙනසක් හරි වැදගත් වෙනවා

  • @sureshvitharana5710
    @sureshvitharana5710 ปีที่แล้ว +10

    හරි ඇගයීමකට ලක් නොවූ සොදුරු කලාකරුවන් ❤️

  • @nima8549
    @nima8549 ปีที่แล้ว +24

    අගේකලයුතු වැඩසටහනක්..❤
    අපේ ප්‍රවිණයෝ ගැන ඇත්තටම මොනවාද අපි දැනගෙන ඉඳලා තියෙන්නේ..
    පුදුම චරිත... 🍀🍀🌹🌹

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว +5

    අද අහපු කතා ටිකනං මාරයි. හත්තොටුවේගම මහත්තයා ගැන කතාව කියද්දි ඇහැට කඳුලක් ආවා. ඒ ගාණට එන්න පුලුවන් මිනිස්කමේ ඊළඟ ලෙවල් එකකට ගිය සුපිරි මනුස්සයෙක්ට විතරයි.

  • @cdbp2691
    @cdbp2691 ปีที่แล้ว +7

    හරිම සමීප හැඟීමක් දැනෙන ආකෘතියක්. පුදුම රසයක් බෙදන්නේ. ස්තූතියි සේපාල් මහත්මයා ❤ ජයම වේවා...!!!

  • @SuperUnawatuna
    @SuperUnawatuna ปีที่แล้ว +14

    මේකත් ලස්සනම වැඩ සටහනක් .ගායනාවන් සුපිරි.රසවතෙකු අනිවාර්යයෙන්ම බැලිය යුතු රසවතුන් පිරි සුපිරි වැඩක් .

  • @142samantha
    @142samantha ปีที่แล้ว +6

    වැඩසටහන ඉවරවුනා දැනුනෙත් නැහැ ආදනීීය චරිත සැමට ජයෙන් ජය 👏👏👏👍👍👍✌✌✌

  • @shyamasam16
    @shyamasam16 ปีที่แล้ว +6

    සරත් කුලාංග මහත්මයා සහ ලීලසේන (අපිට මතක චරිතෙ)මහත්මයා ඔබ දෙදෙනාගේ ම ඉදිරි කටයුතු සාර්ථක වේවා!

  • @arunaperera6339
    @arunaperera6339 ปีที่แล้ว +9

    This is the best Meet and Meal ....Very genuine and real... These people are real and authentic..

  • @indraninanayakkara2232
    @indraninanayakkara2232 ปีที่แล้ว +9

    පලමු කොමෙන්ටුව හරි ආදරෙන්... ❤

  • @pabindulakshitha4669
    @pabindulakshitha4669 ปีที่แล้ว +1

    That song was awesome
    Mervin perera මහත්මයා මතක් උනා ❤

  • @calistafernando1713
    @calistafernando1713 ปีที่แล้ว

    සියලුම කලාකරුවන් අගය කරන වැඩසටහන ක් සංගීතය සමග සාකච්ඡා ව ඉතාම වැදගත් ස්තුතියි සේපාල් මහත්මයා

  • @nuwanindistyle
    @nuwanindistyle ปีที่แล้ว +12

    රොඩ්නි, ප්‍රියන්ත දෙන්නත් එක්ක එන්නකෝ සේපාල් මහත්තයෝ

    • @HMKDREAMS
      @HMKDREAMS ปีที่แล้ว +2

      + ගිරිරාජ්

  • @hasenisuru589
    @hasenisuru589 ปีที่แล้ว +6

    පුලුවන්නං ජේෂ්ඨ කලාකරුවන් ගැන කතා කරද්දී පින්තූරයක් දාන්න ඒක අපිට සැහෙන්න වටිනවා ස්තුතියි!❤

  • @geethakasandaruwan7928
    @geethakasandaruwan7928 11 หลายเดือนก่อน

    එකක් නෑර බලනවා..
    1000+ වැඩසටහන් කරමු ❤️❤️🔥
    ආසාවෙන් බලන් ඉන්නෝ ( ගිරග්ග සමජ්ජ )

  • @warunafernando6582
    @warunafernando6582 ปีที่แล้ว +2

    රටට අවශ්‍යම මේ වගේ කලාකරුවන්❤❤❤

  • @ireviewsca5778
    @ireviewsca5778 ปีที่แล้ว +13

    රටේ සැබෑ කලාකරුවෝ

  • @prasadvlog6754
    @prasadvlog6754 ปีที่แล้ว +6

    සමන් හේමරත්න අයියා ... නිවන්දම ... අපේ ගමේ ☺️

  • @udayajayasinghe1202
    @udayajayasinghe1202 ปีที่แล้ว +13

    සමහර සාද වලට වයින් වල වොලිම් එක මදි කියල හිතෙනවා..

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว +6

    උතුම් මිනිසුන් කීපදෙනෙක් ගැන විස්තර ටිකක් දැනගත්තා.

  • @Olofus.
    @Olofus. ปีที่แล้ว +2

    @meat and meal/ @ Sepal මයා, හරිම රසවත්. ස්තුතියි. ටිකක් කෝපිකඩේක වගේ background එකක් ගත්තනම් complete.

  • @krishanthaliyanage6419
    @krishanthaliyanage6419 ปีที่แล้ว +1

    කොර වෙන්න ගහනවා කවුද බැලුවා බන්ඩියනේ .මීගමු වෙන්නප්පු හලාවත ගියා වාගේ

  • @nikawaththebandara7750
    @nikawaththebandara7750 ปีที่แล้ว +2

    හරිම රසවත් පැය එකහමාරක් 🙏

  • @malikridesmtb
    @malikridesmtb ปีที่แล้ว +5

    Found this episode a very educational addition to entertaining . Well done Sepal and the team!!! Keep up the good work!!!

  • @meladefonseka6204
    @meladefonseka6204 ปีที่แล้ว +1

    Respect for focusing on great actors as such.

  • @lahirumendis8978
    @lahirumendis8978 ปีที่แล้ว

    ගාමිණී හත්තෙට්ටූවේගම සර්ට නිවන් සැප ලබේවා 🙏🙏🙏 අපේ පාසලේ නාට්‍යක් කරා සර් යටතේ.. හරිම හොද. නිහතමානී මනුස්සයෙක්

  • @udayajayasinghe1202
    @udayajayasinghe1202 ปีที่แล้ว +1

    වැඩසටහන අතරතුර,එන අය පොඩ්ඩක් අදුන්වල දෙනවනම් වටිනවා.

  • @sadunlakshantha9881
    @sadunlakshantha9881 ปีที่แล้ว +2

    Mewwa තමයි program ekenma.. jivitheta tv kasada progrm wala nodakina supiri manussayo mehema hari dakinna lebena eka nam bagyak

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 ปีที่แล้ว +1

    KULANGA & vinee my upper class at taxila horana yasas in lower class loving memories of our school, vinee passed away us,

  • @anurauggalla4069
    @anurauggalla4069 ปีที่แล้ว +5

    නියමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @betterlife4279
    @betterlife4279 ปีที่แล้ว +1

    Ekai Ekai Ekai 💖💖💖

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว

    ලස්සනයි වැඩසටහන

  • @user-cs3ri5pc3d
    @user-cs3ri5pc3d ปีที่แล้ว +4

    Harima lassana wadasatahanak

  • @aarogyahealth
    @aarogyahealth ปีที่แล้ว +3

    Another nice program 😂👍

  • @sn9966
    @sn9966 ปีที่แล้ว +2

    ආවා ආවා ආවා...❤️

  • @nimalbandara676
    @nimalbandara676 ปีที่แล้ว

    Excellent Sepal this is another way of cognizing people with pleasure , a successful way of Sepal to enjoy the people

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 ปีที่แล้ว +4

    හැමදාම වගේ අදත් ආදරෙන්...♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @travelcat4557
    @travelcat4557 ปีที่แล้ว

    Keep going Mr sepal.this is real job and social political program

  • @dhanushkachamee68
    @dhanushkachamee68 ปีที่แล้ว

    ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤හැමෝටම

  • @damithmadurasanga9961
    @damithmadurasanga9961 ปีที่แล้ว

    හරිම ලස්සන වැඩසටහන ස්තුතියි සියලුදෙනාට

  • @CHANDI17
    @CHANDI17 ปีที่แล้ว +2

    නියම වැඩක් ❤

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 ปีที่แล้ว

    බොහොමත්ම ස්තූතියි ...සේපාල් 🎤🙏.

  • @sumuduishan7336
    @sumuduishan7336 ปีที่แล้ว

    අදත් නියමයි❤❤❤

  • @amilashanuka86
    @amilashanuka86 ปีที่แล้ว

    අපූරුයි ❤

  • @bandarawannisinghe7835
    @bandarawannisinghe7835 ปีที่แล้ว

    Welawak ne balanna.harima rasawath mr.sepal

  • @s.geekiyanage6426
    @s.geekiyanage6426 ปีที่แล้ว

    This program is very interesting. Thank you, Mr. Sepal👍

  • @aneeseetes6956
    @aneeseetes6956 ปีที่แล้ว

    ලස්සනයි ඔබ සැමට.💗💗💗

  • @joealexander651
    @joealexander651 ปีที่แล้ว

    Neela sena what a wonderful actor god bless you all good job Mr.Sepal & team 👍👍👍 today is the best meet and meal 🥘

  • @eagallafernando7830
    @eagallafernando7830 ปีที่แล้ว +2

    කරුණා කරලා සහභාගි වෙන අයගේ නම් සදහන් කරන්න පුළුවන්ද ? පිටරට දීර්ගකාලයක් ජීවත් වූ අයට වැදගත් වේ යැයි සිතමි

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 ปีที่แล้ว

    සරත් කුලාංග මහත්මයා .... පානදුර ශාන්ත ජෝන් විදුහලේ ක්‍රිකට් භාර ආචාර්ය ලෙස පැමිණ ..මතුගම මහජන ක්‍රීඩා පිටියේ කෙළවරේ ඇති සල්ගහ යට වාඩී වී සිටියදී වචන කිහිපයක් කතා කිරීමට මා වාසනාවන්ත උනා...හරිම සරළ ගුරු මහත්මයෙක් ..!

  • @chethamindinu3192
    @chethamindinu3192 ปีที่แล้ว +2

    ආදරෙයි ඔබ සැමට ❤❤❤❤❤❤❤❤

  • @kamaluda8252
    @kamaluda8252 ปีที่แล้ว +1

    අද තමා රසවත්ම එක, ❤

  • @prabathwijesinghe7379
    @prabathwijesinghe7379 ปีที่แล้ว

    okkoma ekai...what a creative idea!

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 ปีที่แล้ว

    Very interesting ❤.

  • @erangamunidasa7213
    @erangamunidasa7213 ปีที่แล้ว

    ආසම දෙන්නෙක් , මාර දක්ෂ නලුවෝ දෙන්නෙක් 👍👍👍

  • @MrDpsrilanka
    @MrDpsrilanka ปีที่แล้ว

    This is d best out of 9

  • @KeerthiKulasekara
    @KeerthiKulasekara ปีที่แล้ว +2

    niyamayi

  • @dilansachinthaka5196
    @dilansachinthaka5196 ปีที่แล้ว +1

    Best ❤

  • @kulanvithanage8463
    @kulanvithanage8463 ปีที่แล้ว +3

    🙏♥️🇱🇰

  • @fernandonirmal9308
    @fernandonirmal9308 ปีที่แล้ว

    Nice🎉🎉🎉🎉

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 ปีที่แล้ว

    එක හුස්මට බැලුවා ❤️❤️❤️

  • @MeetandMeal-Sepal
    @MeetandMeal-Sepal  ปีที่แล้ว +4

    " කෙළවෙනකොට තමයි සදාචාරෙ මතක් වෙන්නෙ…"
    👉 th-cam.com/video/Ccg2CouR53w/w-d-xo.html

  • @ivonperera5594
    @ivonperera5594 ปีที่แล้ว

    Hane me ape paradise kala silpiyo dakimath sathutak dirgayo❤❤

  • @chandanapathirage206
    @chandanapathirage206 ปีที่แล้ว

    අති විශිෂ්ටයි සර්..ඔබ ගේ.නිර්මාණශීලී බව.තුළින්.අනාගත පරපුර නව ඉමක් කරා ගමන් කිරීම අරබණු නොඅනු මානයි ඇත්තටම සතුටු වෙනවා මට මතක්.වෙනවා.එදා. දවස. ,කරුණාරත්න,මෛත්‍රී,හද මාමා එද ගුවන් විදුලිය,ඉන් පසුව රූප වාහිනිය (සේපාල් අලුත් ලොවක් ගොඩ නැගීම. අපි ගොඩ නගමු අනාගත පරපුර ට) නමුත් ..එය දඩුවම් දෙනා වරදක් විය හැක. (කුමට මෙරට අධිකරණය නීතිය සහ විනිසූරන්. )ඇත්තට අනාගත පරපුර ලස්සන දේවල් කරයි. (සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන)❤😊ජීවිතය සුන්දරද.මෙතරම්❤.සරලයි සුන්දරයි/ සුන්දරයි සරලයි❤

  • @ZOOMFILMproduction
    @ZOOMFILMproduction ปีที่แล้ว

    මේ වැඩසටහන හැමදාම බලනව මේ වගේම සොදුරු මිනිසුන් ව පමණක් සහභාගි කරගන්න. ප්‍රසන්න ජයකොඩි හදගම md මහින්දපාල ඒවගේ අයවත් ගෙන්නන්න

  • @ShiranTharanga-qq6yw
    @ShiranTharanga-qq6yw ปีที่แล้ว

    Adanam maru♡♡♡

  • @jehan707
    @jehan707 ปีที่แล้ว

    සර්පිනාව,තබ්ලාව තමයි සෙට් වෙන්නෙ🎉❤😊

  • @nodexgraphics
    @nodexgraphics ปีที่แล้ว

    niyamai

  • @AselaParanagama-zm5zn
    @AselaParanagama-zm5zn ปีที่แล้ว +1

    🔥❤❤❤❤

  • @MeetandMeal-Sepal
    @MeetandMeal-Sepal  ปีที่แล้ว +4

    " රනිල් ලස්සන වුණාම පතිවෘත්තාවට කෙළවුණා…"
    👉 th-cam.com/video/ipXW03g3h-E/w-d-xo.html

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 ปีที่แล้ว

    👍👍💯🙏

  • @kennetbandara8245
    @kennetbandara8245 ปีที่แล้ว +1

    LEELA SENA,,,SUPIRI CHARITHA...MARU RAGAPAM..

  • @prcreation5780
    @prcreation5780 ปีที่แล้ว

    රොඩ්නි, ප්‍රියන්ත සෙනවිරත්න ,ගීරාජ්,පියුමි,මිහිර ගෙන්න.

  • @dhanushkasampath3462
    @dhanushkasampath3462 ปีที่แล้ว

    👍✌️❤

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว

    සරත් කුලාංග ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @sarathrajapaksha8237
    @sarathrajapaksha8237 ปีที่แล้ว

    Ela kiri

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @amilashanuka86
    @amilashanuka86 ปีที่แล้ว

    ❤️

  • @nilanthinigunatilake4798
    @nilanthinigunatilake4798 ปีที่แล้ว

    සිංදුව මරු.!!! සිංදුව විතරක් වෙනම record කරලා TH-cam දාන්න. Sure එකට hit වෙයි. Good Luck!! Shihan Mihiranga හො නවක පරපුරේ ගායකයෙක් දාලා කලෙත් කොහොමද?

  • @anojaariryadasa774
    @anojaariryadasa774 ปีที่แล้ว

    💐❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nalinkt7588
    @nalinkt7588 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @sf9714
    @sf9714 ปีที่แล้ว

    මට මතකයි 7 ට ඇලපිල්ලක් දේශන ශාලාවක කලු ලෑල්ලක ලියපු කතාවක් හැත්තෑ ගනන් වල කැලණි සරසවියේ.

  • @upulpeiris3204
    @upulpeiris3204 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @virajadhikari2506
    @virajadhikari2506 ปีที่แล้ว +1

    සනුතේ... නෙවෙයි.. ශොන්තේ..😊 වෙරි වේවා .. සිංහලෙන් 😂😅

  • @nandanakumara6242
    @nandanakumara6242 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @wasanthaweerasekara758
    @wasanthaweerasekara758 ปีที่แล้ว

    ගිරිරාජ් ප්‍රියන්ත රොඩ්නි මිහිර ඒ කට්ටියත් මරු

  • @sn9966
    @sn9966 ปีที่แล้ว

    කෝ 10?සති අන්තයේ කිහිප පාරක් බැලුවා ඇවිත් ඇවිත්...තිබ්බෙ නෑ..ඊලග එක දාන්නෙ කවද්ද?

  • @sriyahewagehewage6456
    @sriyahewagehewage6456 ปีที่แล้ว

    System changed
    Ona karala thbuna de labila neda?

  • @sachidusamaraweera4171
    @sachidusamaraweera4171 ปีที่แล้ว

    ❤❤❤😂

  • @mudithagamage
    @mudithagamage ปีที่แล้ว

    වයින් නැතුවත් මත්‍ වෙන රසයක් .

  • @w.g1612
    @w.g1612 ปีที่แล้ว

    Ko mahathmayo hondunhodo mahathmaya

  • @dilippoco7740
    @dilippoco7740 ปีที่แล้ว

    සේපාල් මහත්මා ... දෙහිවල පැත්තෙ ගායිකාව ලෙස සඳහන් කරන ලද්දේ .. වසන්තා තිලකාංගනී ද , ශ්‍රීමතී තිලකරත්න ද? එසේත් නැතිනම් ස්වර්ණලතා කවීශ්වර ද?

  • @NJay380
    @NJay380 ปีที่แล้ว +1

    Ado Teledrama එකේ හිටපු චමියා නේද මේ ?

  • @anuraekanayke6541
    @anuraekanayke6541 ปีที่แล้ว

    දැනිනමි විහිළුවක් වෙලා. කල්දේැමි බත් කෑවට පස්සේ ,, හැකියාව, විහිළු වක් වෙලා...රාජ.කපුරු, අපි බැලුවේ හැැදුනුවැව මධ්‍ය විදුහලේදී,ජනක්
    පෙු්මලාල්ගේ.දැන්නම් ,ලැජ්ජාහිතෙනව මෙිවා විකුණා ගෙන කන එක ගැන ...😂🤣🤣

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 ปีที่แล้ว

    Chin chin. French bar

  • @isuruswag6092
    @isuruswag6092 ปีที่แล้ว

    සේපාල් මහත්මයා චතුර පෙරේරව ගෙන්නන්න..

  • @asankavidanagama9506
    @asankavidanagama9506 ปีที่แล้ว

    සේපාල් මහත්තයා වැඩේ නම් ලස්සනයි....වයින් බෝතලේ ලේබල් එක නිතරම කැමර් එක පැත්තට තියනව..ඒක ටිකක් අවුල්......

  • @kithsirivithanagamage3417
    @kithsirivithanagamage3417 ปีที่แล้ว

    Dear sepal. This is the same experience I had when I was in drama field in 1980s. In concerned to your your this program, I have lots of things to expose in this field as a part time artists who joined to drama field in this country in 1980s. I need to expose lot of things about this field. I do not have your tel no to contact you. Just send your no me.