මේක තමයි අන්තිම අවස්තාව | අප්‍රේල් 05 විශේෂ දවසක් | Gihan Fernando | ගිහාන් ප්‍රනාන්දු | Kalu Sudda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 102

  • @nandagaladeni1390
    @nandagaladeni1390 6 หลายเดือนก่อน +60

    ගිහාන් ඔයාගේ අදහස් වලට ගැලපෙන වේදිකාව ජාතික ජන බලවේගය .පමණයි .ජන හද හදුනන කළාකරුවාණෙනි ඔබට ස්තුතියි .තෙරුවන් සරණ යි .මාලිමාව ට ජයවේවා .

  • @NimaliHemanthi
    @NimaliHemanthi 6 หลายเดือนก่อน +12

    ස්තුතියි ගිහාන් ,ඔයා දරන මතය අපේ මතයමයි. අපිත් හැම මොහොතකම උත්සහ ගන්නෙ මේ මතය රට පුරා ගෙනියන්න . සෑම උදෑසනකම මම ව්ස්ව සක්තියේ ආසිර්වාදය මේ.රටට ප්‍රාර්ථනා කරන්වා වගේම රටේ සියලුම ජනතාව මේ පාර හරි තීරනේ ගන්න මොළේ පෑදේවා.

  • @NimaliHemanthi
    @NimaliHemanthi 6 หลายเดือนก่อน +26

    සියලුම කලාකරුවන්ගෙන් ඉල්ලන්නෙ මේ පාර මේ රටට අවස්‍ය වෙනස කරන්න මාලිමාව වටා එකතුවෙන්න .❤❤❤❤

  • @vijitjay9.303
    @vijitjay9.303 6 หลายเดือนก่อน +31

    ''තමන්ට
    ආදිපත්‍යයක් පතුරුවන්ඩ පුළුවන් තැන, හැම කෙනෙක්ම ලොක්කෙක් වෙනව.''
    ⚠️ඉතාම නිවැරදි සමාජ නිරීක්ෂණයක්⚠️

  • @bandula256
    @bandula256 6 หลายเดือนก่อน +61

    මොන මැතිවරණය කොහොම ආවත් අපේ ජන්දය NPP🧭 එකට විතරයි. අවුරුදු 76ක් සියලු ජනතාවට කොකා පෙන්නපු, රට නන්නත්තාර කරපු දේශපාලුවන්ට කිසිම අනුකම්පාවක් නැහැ ආයේනම්....

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 6 หลายเดือนก่อน +38

    ❤Yes Api එනවා අනිවාර්ය npp❤❤❤ ජය ❤නියතය Api එනවා ❤

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 6 หลายเดือนก่อน +11

    ආදරනීය ගිහාන් ඔබ ඉතාමත් සුන්දර අහිංසක දුවාදරුවන් ගැන සිතන කම්පනය වෙන මනුස්සයෙක් .. ඔබට තෙරුවන් සරනයි
    සුබ පැතුම්💕 කැනඩාවේ🇨🇦 සිට

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 6 หลายเดือนก่อน +21

    ඇත්තටම මිනිසුනෙ දැනුවත් වෙන්න මෙි සැරේ හරි විදියට වෙනස් වෙන්න මහඡන ආන්ඩුවක් සදහා මාලිමාව වටා එකතු වෙන්න ඔබගේ සියලුම ංකටයුතු සාර්ථක වෙිවා නුවරට ආවොත් අනිවාර්යයෙන්ම ලොක්කා ලෙඩවෙලා බලනවාමයි ංංඔයාලත් හමිබ වෙලා යන්නෙ ❤❤❤❤❤

  • @manojmanjula9563
    @manojmanjula9563 6 หลายเดือนก่อน +2

    ගිහාන්ට මානවදයාවෙන් යුතු ප්‍රේමණීය හදවතක් ඇති බවයි දිස් වන්නෙ❤දේශපාලණ අනාවැකිය හරි. ඉදිරියේදී ජණතාව බොහෝමත් සිහි කල්පනාවෙන් සිට ජණ්දය පාවිච්චි කල යුතු කාලයක්. යුක්ති සාධාරණ, මානවහිතවාදී, වඩාත් යහපත් අති දීර්ඝකාලයකට පවතින ව්‍යුහාත්මක වෙනස් කිරීමකට අවශ්‍යය බලය ගොඩනැගීම උදෙසා කළා මාධ්‍යයෙන් විශාල සේවයක් කරන ගිහාන් ඇතුළු සමස්ත කළාකරුවන්ට සැබවින්ම පිං🙏අනුර ලොක්කෙක් නොවුනද අවශ්‍යයතාවය තුල ලෙඩ නොවූ ලොක්කෙක් ලෙස හැදින්වීම වත්මනයට ගැලපේ. සියල්ල වෙනස්වන ලොකෙක ඉදිරියගැන කීමේ අපහසුතාවයක් පවතී.

  • @SpectroNaran
    @SpectroNaran 6 หลายเดือนก่อน +10

    ගිහාන් මහත්තයා ගොඩන් ආදරෙයි ඔයාට❤❤❤❤❤❤❤ඔයා මාලිමාවත් එක්ක කියල දැනගත්තම ඒ ආදරේ වැඩිවුනා❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vishwaattanayaka6329
    @vishwaattanayaka6329 6 หลายเดือนก่อน +21

    ලස්සන මිනිස්සු ❤

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 6 หลายเดือนก่อน

    ඉතා හොඳ සාකච්ඡාවක් . ස්තුතියි දෙදෙනාටම !

  • @RaSuriyarathna
    @RaSuriyarathna 6 หลายเดือนก่อน

    ස්තුතියි ගිහාන්..සහෝදරයා ස්තුතියි කළුසුද්දා.මාළිමාවට ජයවේවා මාළිමාව දිනේවා

  • @devuminfernando9252
    @devuminfernando9252 6 หลายเดือนก่อน

    රංග කලාව ගැන ඉතාම විශිෂ්ට අත් දැකීම් ඇති ගිහාන් කළාකරුවා නෙනි රටේ මේ සිදුවී ඇති විනාශය අපේ දරුවාට අද මන්දපෝෂණය පාසැල නැති දරුවන් ගැන කරන සේවයට ස්තුතියි 🙏🏻

  • @anomamapa8718
    @anomamapa8718 6 หลายเดือนก่อน +4

    NPP තෝරා ගන්නෙ රටේ දියුණුව අපේක්ශා කරන. අවංක හදවත් ඇති රටේ ඉන්න සියලුම බුද්ධිමත් මිනිසුන් කන්ඩායම පමණයි 🎉🎉🎉👍👍👍NPP

  • @jeevankodithuwakku4698
    @jeevankodithuwakku4698 6 หลายเดือนก่อน +6

    මාළිමාවට ජය.

  • @sheronperera1464
    @sheronperera1464 6 หลายเดือนก่อน +8

    ලංකාවේ දර්ශනය කරන දින ලියන්න සහෝදරයා 🙏🏽🙏🏽

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c 6 หลายเดือนก่อน

    ගිහාන් ප්‍රනාන්දු කියන්නේ.හොඳ හදවතක් තියෙන ආදරණීය කලා කරුවෙක්. ආදරෙයි ඔබට ජයවේවා....❤❤❤

  • @pearlygamage7111
    @pearlygamage7111 6 หลายเดือนก่อน +10

    Gishan I am Dr Gamage. Oyage bara adukara gannavanam hodai mata puluwan udaw karanna

  • @JayanthaNawarathna-lf1jd
    @JayanthaNawarathna-lf1jd 6 หลายเดือนก่อน +5

    නිහතමානී කලා ශිල්පි ගිහාන් සහෝදරයා ඔබ වැනි නිර්මාණ කරැවන්ට සදස මාලිමාව වගේ තැනක්

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 6 หลายเดือนก่อน +1

    ඇත්ත කලාකාරයෙක් ❤❤❤❤

  • @devuminfernando9252
    @devuminfernando9252 6 หลายเดือนก่อน

    ප්‍රසන්න කලු සුද්දා අපේ උත්තමාචාරය ගෞව්රවය රටට ජනතාවට දැනුම ලබා දෙන වැඩසටහන ඉදිරි මැතිවරණ යට සහයවන්න මෙතෙක් ආ ජරාජීර්ණ දේශපාලන වෙනස් කරමු 🙏🏻

  • @yasathilakbandara7388
    @yasathilakbandara7388 6 หลายเดือนก่อน +18

    Npp ❤❤❤

  • @SriyaniMangalika-es1gb
    @SriyaniMangalika-es1gb 6 หลายเดือนก่อน +13

    ආදරෙයි ගිහාන්

  • @devikaperera7796
    @devikaperera7796 6 หลายเดือนก่อน +2

    Well said Gihan Malli👍👏Superm.Keep it up !God bless you 🙏♥️

  • @samanthidarmdasa7611
    @samanthidarmdasa7611 6 หลายเดือนก่อน

    හැම දාම අපි ඔබට ආදරේ යි . ජයවේවා

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 6 หลายเดือนก่อน

    ස්තූතියි ගිහාන් සහෝදරයා.
    අපි මේක හරි විදියට වෙනස් කරමු.
    ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.

  • @wasanthigamage6744
    @wasanthigamage6744 6 หลายเดือนก่อน +6

    ඔබ වැදගත් නළුවෙක්.
    හැකිනම් මේ ජාතික ජන බලවේගයට සහාය ලබා දෙන්න...!!

    • @erandarupasinghe7043
      @erandarupasinghe7043 6 หลายเดือนก่อน +1

      💯💯💯💯💯💯💯

    • @ahmramlan6412
      @ahmramlan6412 6 หลายเดือนก่อน +1

      මීට අවුරුදු කීපයකට පෙර මොහු ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පෙනී සිටි කෙනෙක්..මට මතකයි..

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 6 หลายเดือนก่อน

    මාලිමාව පමනයි විසදුම මේ අපායෙන් ගැලවෙමු සැවොම එකට එකතුවෙමු

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 6 หลายเดือนก่อน +5

    I expect you because of Gehin great 👍 man

  • @wasanthaabrew7805
    @wasanthaabrew7805 6 หลายเดือนก่อน +6

    👍👍👍NPP

  • @thakshisenani3075
    @thakshisenani3075 6 หลายเดือนก่อน

    Oba wani kala karuwantta sudusuma thana...malimawai.....me daruwange anagathya api akathu wela goda gamu...theruwan saranai oba thumata ❤❤❤❤❤

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 6 หลายเดือนก่อน

    පුතානෝගේ බෙදිල්ලට මේපාරත් බහුතර මිනිස්සු අහුවුනොත් රටේ අනාගතය සුනේසුං .

  • @ritacohen6398
    @ritacohen6398 6 หลายเดือนก่อน +1

    Kalakaruwa !!💎🙏🏼⚘

  • @rketagodage
    @rketagodage 6 หลายเดือนก่อน +2

    Aththa ma thamai amuwenma dila adinawa niyamai Niyamai gihan sahodaraya ❤❤❤

  • @rupasena7048
    @rupasena7048 6 หลายเดือนก่อน +12

    ගිහාන් ඔබට T.V. චැනල් වලින් කැපිල්ලක් එයිද.

  • @seethaseetha7924
    @seethaseetha7924 6 หลายเดือนก่อน

    ගිහාන් සහෝදරයා ජයවේවා ❤❤❤

  • @shyamaliedesilva
    @shyamaliedesilva 6 หลายเดือนก่อน

    Well said keep it up God bless you malli

  • @gajalanka95
    @gajalanka95 6 หลายเดือนก่อน +6

    ගිහාන් 🎉❤

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 6 หลายเดือนก่อน

    Gihan,
    Your ideas and thoughts coincide with NPP ideology to a certain extent.
    Really happy about it.

  • @SusaraAdikariAthukoralage
    @SusaraAdikariAthukoralage 6 หลายเดือนก่อน

    Ratata Aadere kalakaruwo..
    Gd Show ..Gihan..

  • @devuminfernando9252
    @devuminfernando9252 6 หลายเดือนก่อน

    ජාතික ජනබල වේගය යේ පාලනය ක් බිහිකරමු එකතු වෙන්න වසර ගණනාවක්ම රට වෙලාගෙන වසාගෙන සිටින හොරු දූෂිත පාතාලයෝ පලවා හැරීමට 🙏🏻

  • @muzamlathiff4790
    @muzamlathiff4790 6 หลายเดือนก่อน +1

    නියමයි සහෝදරයා මේ පාර වැරදූනොත් ආයෙත් තව අවුරුදු 75ක් ආපස්සට. තවත් ඉන්නවා මෙච්චර වේලත් තෙරෙන්නැති හරක්.

  • @hiranperera7418
    @hiranperera7418 6 หลายเดือนก่อน +5

    Gihan you have a back bone appreciated

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 6 หลายเดือนก่อน

    Gihan,
    We are watching this video from Melbourne.

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 6 หลายเดือนก่อน

    Jayawewa sahodaraya
    Obathumata

  • @Gamini899
    @Gamini899 6 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයෙන් ජයම වේවා

  • @PaulineBenedict-d8q
    @PaulineBenedict-d8q 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 6 หลายเดือนก่อน

    අපි මාලිමාවට🧭🇮🇹

  • @jlrashmi8689
    @jlrashmi8689 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💛💛💛💛💛💖💖💖💖💖💖💖💚💚💚💚💚💚💚💚💜💜💜💜💜💜💜💜💜💜💜💜🌹🌹🌹🌹🌹npp jayama wewa

  • @gnanadhaja5848
    @gnanadhaja5848 6 หลายเดือนก่อน

    🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @ajiththilakarathne3911
    @ajiththilakarathne3911 6 หลายเดือนก่อน +1

    Gihan mahathmaya niyamai jayawewa mudalma pasupasa duwan nathi hoda kalakaruwek.

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 6 หลายเดือนก่อน +3

    Niyama Gihan ❤❤

  • @PalithaJayarathna-b1n
    @PalithaJayarathna-b1n 6 หลายเดือนก่อน +1

    Gihan malli jana wewa malimawa wedikawa lassana karanna haki wewa ❤❤❤❤❤🎉

  • @heshanibimanya6599
    @heshanibimanya6599 6 หลายเดือนก่อน

    ❤❤❤ great

  • @nckchandima5188
    @nckchandima5188 6 หลายเดือนก่อน

    Pl.help npp for best future❤❤❤❤

  • @nimaliperera9457
    @nimaliperera9457 6 หลายเดือนก่อน

    ආදරෙයි ගයාන් ...
    ❤❤❤

  • @crickfoot4534
    @crickfoot4534 6 หลายเดือนก่อน

    රාජු 👍👍👍🙏🙏🙏

  • @shiromigunasekara131
    @shiromigunasekara131 6 หลายเดือนก่อน +1

    npp❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lalithpathirage7156
    @lalithpathirage7156 6 หลายเดือนก่อน +1

    ❤npp

  • @nandanakumara3267
    @nandanakumara3267 6 หลายเดือนก่อน

    Malimawata jayawewa

  • @ranjanhettiarachige3084
    @ranjanhettiarachige3084 6 หลายเดือนก่อน

    Jayawewa npp

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 6 หลายเดือนก่อน

    Lokka tikak bada adukaraganna. Nirogi wewa.

  • @dinunuwanthika5820
    @dinunuwanthika5820 6 หลายเดือนก่อน +2

    👍👍👍

  • @punchisripaday9862
    @punchisripaday9862 6 หลายเดือนก่อน

    නැවත ජාති ආගම් භේද දුරලීම්ට බුධ්දිමත් වෙමු

  • @wimalasenagamage1772
    @wimalasenagamage1772 6 หลายเดือนก่อน

    ඉතාම ත් ම අප්‍රිය ජනක චරිතයක්

  • @sudarachanuka3749
    @sudarachanuka3749 6 หลายเดือนก่อน +2

    😍😍😍

  • @dushanthasadaruwan1880
    @dushanthasadaruwan1880 6 หลายเดือนก่อน

    2019 දිත් අන්තිම අවස්ථාවාක් අවා හරියට කියන්නකො මෙක අන්තිම එකද

    • @SampathFranando-op3ks
      @SampathFranando-op3ks 6 หลายเดือนก่อน +4

      ඔව් මෙච්චර කාලයක් මේ රට පාලනය කරේ එකම හොරු රංචුවක්. හොරු රට බංකොලොත් කරාට පස්සේ රට බේරගන්න අන්තිම අවස්තාව මේක

  • @nuwanjayaweera7804
    @nuwanjayaweera7804 5 หลายเดือนก่อน

    Npp jaya

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 6 หลายเดือนก่อน

    Most of people, haves and have - nots are not sensible and illogical.
    That's why traditional political parties became rulers.

  • @pmalgaha6565
    @pmalgaha6565 6 หลายเดือนก่อน +1

    👌❤️🙏

  • @nishandesilva7219
    @nishandesilva7219 6 หลายเดือนก่อน

  • @TutuMalata
    @TutuMalata 6 หลายเดือนก่อน

    මට පේන්න බෑ මේ සක්කිකියා

  • @nayanawikramage4341
    @nayanawikramage4341 6 หลายเดือนก่อน

    Hasta la simphare💪

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 6 หลายเดือนก่อน +1

    🙋🙋🙋🙋

  • @2786kenneth
    @2786kenneth 6 หลายเดือนก่อน

    Politics is a dirty game but you contradicted your self

  • @ChandraKeerthiHapuarachchi
    @ChandraKeerthiHapuarachchi 6 หลายเดือนก่อน

    NPP join wenna.

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 6 หลายเดือนก่อน +1

    😄❤❤❤❤❤🎆🏆

  • @NandaPathirana-l2z
    @NandaPathirana-l2z 6 หลายเดือนก่อน

    Raniyage rajapaksalage harak tika arakku tikata bath pakat ekata ratama pawadena ponnayo

  • @sampathbandara7851
    @sampathbandara7851 6 หลายเดือนก่อน

    Me gon pakaya ekka talk karanne ubata pissuda ban

  • @manojmanjula9563
    @manojmanjula9563 6 หลายเดือนก่อน

    ගිහාන්ට මානවදයාවෙන් යුතු ප්‍රේමණීය හදවතක් ඇති බවයි දිස් වන්නෙ❤දේශපාලණ අනාවැකිය හරි. ඉදිරියේදී ජණතාව බොහෝමත් සිහි කල්පනාවෙන් සිට ජණ්දය පාවිච්චි කල යුතු කාලයක්. යුක්ති සාධාරණ, මානවහිතවාදී, වඩාත් යහපත් අති දීර්ඝකාලයකට පවතින ව්‍යුහාත්මක වෙනස් කිරීමකට අවශ්‍යය බලය ගොඩනැගීම උදෙසා කළා මාධ්‍යයෙන් විශාල සේවයක් කරන ගිහාන් ඇතුළු සමස්ත කළාකරුවන්ට සැබවින්ම පිං🙏අනුර ලොක්කෙක් නොවුනද අවශ්‍යයතාවය තුල ලෙඩ නොවූ ලොක්කෙක් ලෙස හැදින්වීම වත්මනයට ගැලපේ. සියල්ල වෙනස්වන ලොකෙක ඉදිරියගැන කීමේ අපහසුතාවයක් පවතී.

  • @SurangaNiraj
    @SurangaNiraj 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @IsuruBandara-pi7ly
    @IsuruBandara-pi7ly 6 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා .

  • @Pasidyguhbfhka6438
    @Pasidyguhbfhka6438 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @vanishialalani9026
    @vanishialalani9026 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @شيتاشيتا-ر4ص
    @شيتاشيتا-ر4ص 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @suniljayaratne5418
    @suniljayaratne5418 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @vipularohan1051
    @vipularohan1051 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @nimalifonseka2130
    @nimalifonseka2130 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @thushphotography7104
    @thushphotography7104 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @rajuvideocreationkandy5864
    @rajuvideocreationkandy5864 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤