පොල්ලෙලි කැබිලි කිලෝවක් රුපියල් 36000/= දෙන්න පුලුවන් අපි කියල දෙන්නම් කරන විදිහ i

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 4.6K

  • @chandanilakmali8692
    @chandanilakmali8692 2 ปีที่แล้ว +4

    ඔබ කරන කාර්යට ගොඩක් ස්තුති අපට විස්තර ලබා දෙන්න......

  • @thilakkumara4809
    @thilakkumara4809 2 ปีที่แล้ว +5

    E be එකවුන්ටෙක සහ setin හදන වීඩියෝ එක දෙන්න පුලුවන්ද

  • @JADYapa
    @JADYapa 3 ปีที่แล้ว +22

    ගොඩාක් වටිනා වැඩසටහනක් බුදු සරණයි

  • @premasirirathnayake7397
    @premasirirathnayake7397 2 ปีที่แล้ว

    මල්ලී.ඔයාට.ගොඩාක්.ස්තූතියිපොල්ලෙලි.බිස්නස්.කරනවිදිය.පැහැදිලි.කරණ.විදිය.පැහැදිලි.කරලදෙන.විදිය.පිලිබධව.ඊබේ.එකව්න්ට්.එකහදන.විදිය.කියල.දෙනවද.මල්ලී.තරහනැතුව.ජීවත්වෙන්න.හරි.අමාරුයි.මේකාලෙ.මේ.කඩාවැටිච්ච.ආර්තිකෙත්.එක්ක.ඒකනිසා.මල්ලී.ඔයාට.ගොඩක්පින්.සිද්ධ.වෙනව.අපි්වගේ.අසරණ.අයටනොදන්නා.දෙයක්.කියලදීම.පිලිබදව.ඔබතුමාට.ගොඩක්පින්සිද්ධ.වෙනව.

  • @rohandamiyan3716
    @rohandamiyan3716 3 ปีที่แล้ว +7

    ගොඩක් හොඳ හදවතින් අනෙක් අයටත් ගොඩ යන්න මගපෙන්වන ඔයාට සුභ පෑතුම්.ජය වේවා ..!!!!!!

  • @lilyyyyyy24342
    @lilyyyyyy24342 2 ปีที่แล้ว +6

    මටත් මේවැඩේට උදවු කරන්න එකවුන්ටෙක හදන විදිය කියලා දෙන්න ගොඩක් පින් තෙරුවන් සරණින් ඔබේ ව්‍යාපාර දියුණු වේවා !

  • @sanjewanishalikakumarijaya81
    @sanjewanishalikakumarijaya81 ปีที่แล้ว

    E count ekai setting ekai හදන vidio එක දාන්න aiya
    Oyata ගොඩක් පිං

  • @lakshmannanayakkara1247
    @lakshmannanayakkara1247 2 ปีที่แล้ว +2

    මටත් මෙ වැඩෙට හරිම ආසයි ඔබතුමා අපට තව විස්තර කරලා දෙන්න

  • @sampathsandaruwan8486
    @sampathsandaruwan8486 3 ปีที่แล้ว +6

    ඇත්තටම දියුණු වෙන්න උත්සහ කරන කෙනෙකුට හොඳ මාර්ගයක් පෙන්වල ⁣දෙන ඔබට ගොඩක් ස්තූතියි . මේක කරන්නෙ කොහොමද ? මටත් කියල දෙන්න.

  • @n.arajikamanorirajikamanor2339
    @n.arajikamanorirajikamanor2339 3 ปีที่แล้ว +9

    මේ කරන කාර්යට ගොඩක් ස්තූතියි අපිටත් විස්තර ලබා දෙන්න😊😊

  • @dineshmadushanka3869
    @dineshmadushanka3869 2 ปีที่แล้ว

    Oyage video eka supiri ayye . Hodata kiyala denawa . Math kamathiy wadeta . Anith wideo 4 dabna ikmanata . Ebey ecawnt eka hadana widiya kiyala denna ayye apita. Jayawewa !

  • @lakmal1139
    @lakmal1139 2 ปีที่แล้ว +8

    මහා පරිමාණයේ න් පොල් ලෙලි හා තැබිලි රට යවන විදිහ ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද....??

  • @kumarimeegahakotuwa974
    @kumarimeegahakotuwa974 3 ปีที่แล้ว +8

    මමත් කැමති e bay eccunt එකේ
    සෙට්න් හදා ගන්න විදිහ කියලා දෙන්න. ඔයාට ගොඩාක් pin ඔයාගෙ සියලු වැඩ සාර්ථක වේවා ..

  • @ruvinisandamali2534
    @ruvinisandamali2534 3 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා දැනුවත් කිරිමට ගොඩක් ස්තුතියි

  • @JayanthaWijelal
    @JayanthaWijelal ปีที่แล้ว +1

    බොහොම හොද වැඩක් මහත්තයා.. මටත් පොල් ලෙලි කපන මැශින් එකක් තියෙනව චිප්ස් කපපුවත් තියෙනව.මැශින් එක ගෙනාවෙ ලොකු ආසාවකින් ඒත් දැන් දෙන්න තැනක් නැතිව ලොකු අමරුවකවැටිල ඉන්නෙ.ඔබතුමාගෙ video එක බැලුව.අපිටත් උදව් කරන්න.මේ වැඩේට මමත් කැමතියි .සියලු ව්ස්තර මටත් ලබාදෙන්න.ඔබ තුමාට ගොඩාක් පින්

  • @githmehandmade9580
    @githmehandmade9580 2 ปีที่แล้ว +5

    ඇත්තටම හොද වැඩක් මෙ කියලා දෙන එවා හොදට තෙරෙනවා.මම ඔබ තුමාගෙන් ඉල්ලන්නෙ ඊබ එකවුන්ටි එක හදා ගන්න විදිහ මුල ඉදලම විඩියො ⁣ටික අපට ලබා දෙන්න කියලා දවසින් දවස අලුත් දෙවල් හොයා ගන්න ඔබ තුමාට වාසනාව ශක්තිය ලැබෙිවා බුදු සරනයි ...

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 7 หลายเดือนก่อน

      Account hadanna හදන්න eyala kiyalaladenne nehe kawadswath
      Pennanawa pamanai 😅😅😅

  • @coconuthusks4832
    @coconuthusks4832 3 ปีที่แล้ว +15

    බොහොම ස්තුතියි ඔබතුමා දියුණුවටම පත් වේවා

  • @amilapriyantha4081
    @amilapriyantha4081 3 ปีที่แล้ว +11

    මල්ලියා සුපිරිම වීඩියෝ එකක් ඔයා ගෙනාවේ අනේ මල්ලි ඊබේ එකවුන්ට් එකක් හදන විදිය කියාදෙන්න ඔයාට ගොඩාක් ස්තූති

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 9 หลายเดือนก่อน

      Revateemak pamani
      Athadeemak netha 😩

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 9 หลายเดือนก่อน

      මිනිසුන් රැවටීම maha papakarmayakee
      Nokalayu deyaki
      Meya balana ayage detakepee
      Obalata likes wetee
      Obalata mudal lebe
      Api rewatee 😚😚

  • @manjulapriyantha9343
    @manjulapriyantha9343 ปีที่แล้ว +1

    Ebay එකවුන්ට් එකක් හදන විදිය වීඩියෝ දෙන්න ගොඩක් පින්....

  • @udaradisanayake2937
    @udaradisanayake2937 3 ปีที่แล้ว +6

    ඔබතුමාගේ යහපත් අදහස් හා ක්‍රියාව විශිෂ්ට යි.බෙහෙවින් ම තුති! ...! මෙහි ඉදිරි පියවර පිලිබදවද දැනුවක් වීමද අපේක්ෂා කරමි.ස්තුතියි .🙏

  • @swarnikanilmini3499
    @swarnikanilmini3499 3 ปีที่แล้ว +12

    හිතා ගන්න බැරි උනා .ඔයා හරිම දැනුවත් සන්දිප.ලෝකයට ආදර්ශමත් .ඉදිරියටම යන්න සුබ පැතුම් .

  • @sanjayakumara7885
    @sanjayakumara7885 2 ปีที่แล้ว +1

    Aiye man danata podiyata patan aran thiyanawa mage awasiyathaeayata elawaluwagawata mata udau karanna tikak idiriyata yanna oyata suba dawasak aiye

  • @sanuprasangi6808
    @sanuprasangi6808 3 ปีที่แล้ว +5

    ඔබ තුමා මේ කරන වැඩ සටහන ඉතාම වැදගත් වටිනා දෙයක්.මටත් විස්තර ලබා දෙන්න.

    • @sadanahomebuilders7161
      @sadanahomebuilders7161 3 ปีที่แล้ว

      Thanks very much matath siyalu de kiyala denna.Thank very much

  • @udayakumara2583
    @udayakumara2583 3 ปีที่แล้ว +5

    මටත් මෙක කරන්න ඔන,සෙටින් හඩ ගන්න කියා දෙන්න.ගොඩක් පින් මල්ලි ඔයාට

  • @chamindadembeliyadda9471
    @chamindadembeliyadda9471 2 ปีที่แล้ว +8

    මේ වැඩ සටහන ගොඩක් අගය කරනව.මමත් එකතු වෙනව.මටත් ටිකක් හෙම්ට තමා පටන් ගන්න වෙන්න .ඔබගේ උදව් බලාපොරොත්තු වන අතර .ඔබගේ ඉදිරි දියුණුවට සුභ පතනව

  • @dinujayaayomal9623
    @dinujayaayomal9623 2 ปีที่แล้ว

    Athtatama godak hoda video ekak.matat account ekak hadana vidhiya mula ඉඳලා kiyala denna.ඔබ තුමාට ගොඩක් පින්.

  • @gihanmahesh820
    @gihanmahesh820 2 ปีที่แล้ว +51

    අයියේ.මම දැනට මේ පොල්ලෙලි කපන බිස්නස් එක කරනවා.කපලා ෆැක්ටරි වලට තමයි දෙන්නේ කිලෝ 1ක් රුපියල් 40 ට විතර.ඒත් දැන් මේ රටේ පවතින තත්වෙත් එක්ක අනාත වෙලා ⁣ඉන්නේ.කපලා වේලපු ඒවා දැන් මාස දෙක තුනක ⁣ඉඳන් ගොඩගහලා තියෙනවා දෙන්න විදිහක් නැතුව.කම්පැණි වලින් ගන්නෑ දැන් ඒවා.එහෙම ⁣ඉන්නකොට තමයි ඔයාගේ වීඩියෝ එක දැක්කේ.මටත් මේ විදිහට කරන්න පුළුවන් උදව්වක් දෙනවද.මුලින්ම ebay රෙජිස්ටර් වෙන විදිහ සෙටින් හදාගන්න විදිහ ගැන තියෙන වීඩියෝ වල ලින්ක් ටික දෙන්නකෝ.මන් මේ දේට බැහැලම කරනවා අයියේ.අනිවාරෙන්ම මට ගොඩයන විදිහ ඔයා කියලා දෙයි කියලා හිතනවා.මොකද අනිත් චැනල් එක්ක බලනකොට ඔයා අපි වගේ අයට ගොඩයන්න අත දෙන කෙනෙක් කියලා හිතනවා.මට මේ ගැන පිලිවෙලට කියලා දෙන්න අයියේ.මන් හැමදේම හරියටම කරන්නම්.ලොකු පිනක්.කාටවත් අතපාන්න බැරි හින්දයි මන් මේ බිස්නස් එක කරන්න ගත්තේ.ඒත් දැන් මුළු පවුලම අනාත වෙලා ⁣ඉන්නේ.මන් මේ ⁣ඉන්න තත්වෙත් එක්ක මට උදව් කරනවනම් ⁣ලොකු පිනක් අයියේ...

    • @gihanmahesh820
      @gihanmahesh820 2 ปีที่แล้ว +2

      තෑන්ක්ස් අයියේ

    • @ranjanilangakoon2776
      @ranjanilangakoon2776 2 ปีที่แล้ว

      මමත්,මෙි,,ව්‍යාපාරය,කරන කෙනෙක්,,මටති,,විස්තර,එවන්න.

    • @madhuj2452
      @madhuj2452 2 ปีที่แล้ว +1

      Oya hadagaththada ? Hari giyada matath kiyanna plz

    • @niroshanmadusanka3377
      @niroshanmadusanka3377 2 ปีที่แล้ว

      Dn gnnwd company walin

    • @dulithanuwan3728
      @dulithanuwan3728 ปีที่แล้ว +1

      @gihan Mahesh, oyage mobile no eka danna

  • @dineshharsha3927
    @dineshharsha3927 3 ปีที่แล้ว +7

    Account එක සහ setting හදාගන්න වීඩියෝ ටික දෙන්නකො අයියෙ......!(ඔයාගෙ පරාර්ත්කාමිත්වයට බොහොම ස්තුති ....! ) 😃😃😃

  • @thusharisenadira9313
    @thusharisenadira9313 3 ปีที่แล้ว +5

    ගොඩක් වටින video එකක්.මාත් කැමති මේ වැඩේ කරන්න

    • @denuhaskaveesha8725
      @denuhaskaveesha8725 3 ปีที่แล้ว

      ලිස් කරන හැටි,පයිනියර් ලින්ක් කරන හැටි කියනවද,thank you.

  • @ireshalakmali9550
    @ireshalakmali9550 2 ปีที่แล้ว

    ගොඩක් ඉස්තුති mata එකෞන්ට් එකක් හදාගන්න කියල දෙනවද

  • @kumarakulathunga2994
    @kumarakulathunga2994 3 ปีที่แล้ว +43

    තවත් කෙනෙකුට යමක් කියල දෙන්න තරම්‍ ගුණ යහපත් මනුස්සයෙක් ලංකාවෙ ඉන්න එක ආඩම්බරයි ...වරදින්නෙ නෑ ඔබට . මමත් එනව ඔබ පසුපස ...කියල දෙන්න නිවරදි මග..
    තෙරුවන් සරණින් ඔබේ ව්‍යාපාර දියුණු වේවා !

    • @t.h.l.rthenuwara7590
      @t.h.l.rthenuwara7590 3 ปีที่แล้ว

      බොහොම සතුටුයි. මමත් කැමතියි මේ ව්‍යාපාරයට එකතුවෙන්න. කරුණාකර උදව් කරන්න. බුදුසරණයි !!!

    • @udeshikamadushani2899
      @udeshikamadushani2899 2 ปีที่แล้ว +1

      @@businessideasl මටත් කියල දෙනවද ebay account එක හදාගන්න විදිය

    • @priyanim1430
      @priyanim1430 2 ปีที่แล้ว

      Account එකක් හදාගන්නෙ කොහොමද

    • @kumarasubasinghe2284
      @kumarasubasinghe2284 2 ปีที่แล้ว

      ​@@businessideasl thanks

    • @binulnanvidu9666
      @binulnanvidu9666 2 ปีที่แล้ว

      ඔබ හැම දෙයක්ම පැහැදිලිව කියලා දෙනවා මමත් කැමතියි ඔබගෙත් එක්ක ඉස්සරහට යන්න මටත්ebay account එක හදාගන්න විදිහ කියලා දෙන්න .

  • @idealcreation7573
    @idealcreation7573 3 ปีที่แล้ว +9

    ඔබේ අවන්ක උත්සහයට ස්තුතියි

  • @maleeshachathuranga6272
    @maleeshachathuranga6272 3 ปีที่แล้ว +34

    දුප්පත් පෝසත් කියල නෑ. ඕනම කෙනෙක්ට පටන් ගන්න පුලුවන් වැඩක් මේක

    • @sachithniwantha8375
      @sachithniwantha8375 2 ปีที่แล้ว

      මටත් ගොඩ යන්න අවස්ථාවක් හදලා දෙන්න පුලුවන් නම් ලොකු දෙයක් ඒක.මේ කාලේ එහෙම අය ඉන්නවා නම් ඒ දෙවි කෙනෙක් තමයි.

  • @pswijebandara691
    @pswijebandara691 2 ปีที่แล้ว +1

    ane aiye matath me wadeta udau karanna oyata pin

  • @hashangunarathna9263
    @hashangunarathna9263 3 ปีที่แล้ว +4

    අයියේ මට ඕක මුල ඉදන්ම acount ටික පිලිවෙලට හදාගෙන ගමනක් යන්නෝනි අයියගෙ වීඩියෝ බලනවා හැමදාම කියලා දෙන විදිහටනම් විශ්වාස කරන්න පුලුවන් අයියේ ඒත් කලින් මං ඕවා විශ්වාස කරේ නෑ අයියගෙ වීඩියෝ බලලම තමයි විශ්වාස ය ගොඩනගා ගත්තෙ ඇත්තටම අයියා වගේ මිනිස්සු අඩුයි හැමදේම සරලව කියලා දෙනවා ගොඩාක් වටිනවා අයියට ජය 😍

    • @daasmrcutting4022
      @daasmrcutting4022 ปีที่แล้ว

      Setting හදා ගන්න විදිය කියන්නකො

  • @amaralathamadarasingha3453
    @amaralathamadarasingha3453 ปีที่แล้ว +3

    මෙිි බිස්නස් එක තාම තියෙනවාද අපි 2022 විඩියෝ එකක් බැලූවෙ.2023 තියෙනවද.

  • @premasirirathnayake7397
    @premasirirathnayake7397 2 ปีที่แล้ว

    බොහෝම.ස්තූතියි.ඔබතුමාට.පැහැදිලි.කරදීම.පිළිබදව.බුදුසරණයි.ඔබතුමාට

  • @amilaekanayake347
    @amilaekanayake347 2 ปีที่แล้ว +3

    බොහෝම ස්තුතියි ඔබ තුමාට.. ඔබට පුලුවන් නම් account එක හදන්නත් අනෙක් දේටත් මුල ඉදන් කරන්න පුලුවන් වෙන්න video ටික එවන්න. Thanks

  • @ruwanhewapathirana5639
    @ruwanhewapathirana5639 3 ปีที่แล้ว +12

    Thanks brother for innovative business idea and as per your advice, initially I wish to open an Ebay A/C.
    Thanks & Regards

  • @funwithkaveesha5435
    @funwithkaveesha5435 2 ปีที่แล้ว +3

    අදයි දැක්කෙ ඔබ තුමාගෙ video 1.අැත්තටම මිනිසුන් අතරේ ඔබ දෙවියෙක්.පාරමිතාවක් පුරනවා වගේ තමන් දැන උගත් සියලු දේ මෙවන් සරලව හැමෝටම තේරෙන්න දෙන්න පුලුවන් කියන්නෙ මෙවන් කාලෙක හරිම උතුමි දෙයක්..

  • @niroshanlakmal3078
    @niroshanlakmal3078 2 ปีที่แล้ว

    Video eka baluwa oba thumage eka godak watinawa..thawa wisthara one mahaththayo.....api kapana cut eke sais eka kohomada balaganne.eka maniganne kohomada.eka pahadili karanna..anika pol lelle welichcha patte ain karanna oneda..eka pahadili karanna....ara ecount eka hadana eka pahadili karanna

  • @isuruniupekshadanukadananj5394
    @isuruniupekshadanukadananj5394 3 ปีที่แล้ว +5

    අපි ලග ඕනෑතරම් පොල්ලෙලි තියෙනවා මහත්මයා. ඔබ තුමාට order ya අල්ලලා දෙන්න පුළුවන්නම් 50% කොමිස් එකක් දෙන්නම්.

    • @sanjupraba.1978
      @sanjupraba.1978 3 ปีที่แล้ว

      keeyatada oyaa 1 kg 1k denne
      pls inbox details

    • @sandamaliharsha4901
      @sandamaliharsha4901 3 ปีที่แล้ว

      @@sanjupraba.1978 oyata pol leli denna puluwan.

  • @මංමාවතේපාවෙනජීවිතේ

    මට මේක හදාගන්න ඕන විතරය ලබා දෙන්න ඔබට ස්තුති

  • @sampathsameera606
    @sampathsameera606 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි..මල්ලි ඔයාගෙ වැඩසටහන අද බැලුවේ..මටත් ආස හිතුනා..මල්ලි මට සෙටින් ටික හදන විදිහ මට කියලා දෙන්න සෙටින් හදන විදිහ දන්නේ නෑ..බුදු සරණයි

    • @dulanijayalath3127
      @dulanijayalath3127 3 ปีที่แล้ว

      විඩියෝ එක බැලුවම මටත් මේක කරල බලන්න ආස හිතුනා.මටත් මේකේ සෙටින් හදන විදිහ කියල දෙන්නකො...

    • @artbeautywithniluu9584
      @artbeautywithniluu9584 3 ปีที่แล้ว

      Plz matath kiyala denna

    • @chandramalkanthi3742
      @chandramalkanthi3742 2 ปีที่แล้ว

      මටත් හරිම ආසයි ගිණුමක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා දෙන්න ඹයාට පින්

    • @viththangemadushan4693
      @viththangemadushan4693 2 ปีที่แล้ว

      Ane matath account eka hadaganna ooni

  • @sandyakumari15
    @sandyakumari15 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක් ස්තුතියි acount එක හදන විදිය කියල දෙන්න ලොකු උදව්වක් .....

  • @sdathambuththegama133
    @sdathambuththegama133 3 ปีที่แล้ว +11

    ඔයා මාර සේවයක් මේ රටට කරන්නෙ.නියමයි

    • @slconner2975
      @slconner2975 2 ปีที่แล้ว

      matath kyl denna meka krn widiha

    • @samanthachandrasiri5664
      @samanthachandrasiri5664 2 ปีที่แล้ว

      Matath kiyaladanwada makata sanbandawana mula sitama

  • @madurankuliyaboys953
    @madurankuliyaboys953 3 ปีที่แล้ว +7

    කරන පුලුවන්නම් ගොඩක්ම වටිනවා

  • @upulkumarajayawardana7703
    @upulkumarajayawardana7703 3 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන්ම.ඔබ කලන මිතුරෙකි මා හට.ඔබට ගොඩාක් ඉස්තුති.ජිවිතය ගොඩ.

  • @samanthadesilva9661
    @samanthadesilva9661 2 ปีที่แล้ว

    බොහොම පින් මෙවැනි දෙයක් කියල දුන්නට...මටත් මේක කරන්න ආසයි...මටත් උදවු කරන්න.මුල් video ටික මට දාන්න පුලුවන්ද

  • @sachithrasandamal9062
    @sachithrasandamal9062 3 ปีที่แล้ว +8

    ගොඩක්ම වටිනව. නියමයි 😍

  • @rifansaleem8944
    @rifansaleem8944 2 ปีที่แล้ว +4

    ඔයාගේ කතාව ඇත්ත මේකෙන් ගොඩක් දෙනෙක් ගොඩ ගිහිල්ලා තියෙනවාමං ඉන්නෙ පිටරටක නමුත් මේ මේවට ලොකු ඉල්ලීමක් තියෙන පිටරටවල

  • @chamimarasingha8776
    @chamimarasingha8776 3 ปีที่แล้ว +5

    ඔබට ගෙඩක් ස්තුතියි මෙ වගේ හොද දෙයක් සමාජයට දායාද කලාට .ඔබට ගෙඩක් ස්තුතියි .මෙ දේ කරන්නේ කොහොමද කියලා මටත් කියලා දෙන්න. මම කැමති ඉගෙන ගන්න....

  • @chathuchathu2753
    @chathuchathu2753 3 ปีที่แล้ว +24

    බුදු සරණයි අයියාට...!! සුපිරි වැඩක් මේකනම් ❤️❤️

    • @madurikadilrukshi32
      @madurikadilrukshi32 3 ปีที่แล้ว +2

      Ebay account eka hadaganna godak memory onawenawada
      rajaye sewakayanta mewaye register wenna be neda

    • @tharidu_rukshanatthanayake9675
      @tharidu_rukshanatthanayake9675 3 ปีที่แล้ว

      𝐀𝐩𝐢𝐭𝐚 𝐛𝐞𝐫𝐢𝐝𝐚 𝐚𝐤𝐤𝐢𝐢𝐢

    • @dushanrandika5120
      @dushanrandika5120 3 ปีที่แล้ว

      Meka karanne kohomada

    • @sahanrodrigo7488
      @sahanrodrigo7488 2 ปีที่แล้ว

      බොහොම ස්තුතිය ...hoda wadak, matat kiyla denna ebay account ekk hadagnna

    • @chathuralakindu3398
      @chathuralakindu3398 2 ปีที่แล้ว

      ස්තූතියි ඔබට.

  • @sinulife8172
    @sinulife8172 3 ปีที่แล้ว +4

    මට ඔබ තුමා සම්බන්ධ කර ගන්න දුරකථන අංකයක් ගන්නේ කොහොමද

  • @dammikakumari6841
    @dammikakumari6841 3 ปีที่แล้ว +11

    හොදක් කරන්න ගියොත් මඩගහන එක අපේ රටේ හැටිනේ

  • @wasanthakumara6594
    @wasanthakumara6594 7 หลายเดือนก่อน

    ගොඩක්.වටිනවා.තෙරුවණ්.සරණයි

  • @Sagarakari
    @Sagarakari 2 ปีที่แล้ว +5

    I have already have an account. Purchased small small stuff few years back. Now please let me know how can I go further as a direct seller. Many thanks & Best Regards

    • @Sagarakari
      @Sagarakari 2 ปีที่แล้ว

      Thanks a lot. Can you please advice me on how to create this account. What is this account exactly? I have no idea on this. Best Regards

  • @dgnkumara8084
    @dgnkumara8084 3 ปีที่แล้ว +8

    Budu aiya ay oya karanne neththa..1 kg 36000 epaa 300 k deela oyaa aragena yannakoo.boruwata nemey..ok

  • @lehancolonne4174
    @lehancolonne4174 3 ปีที่แล้ว +12

    ඉතාම.වටින.කතාවක්

    • @deepikarathnayaka843
      @deepikarathnayaka843 3 ปีที่แล้ว

      Ebey accunt eka hada ganna vidiha setting hadana widiha kiyala denna

    • @madman7660
      @madman7660 3 ปีที่แล้ว

      කොහොමද අකවුන්ට් එකක් හදාගන්නේ

  • @piyuminisansala4634
    @piyuminisansala4634 2 ปีที่แล้ว

    Niyamai pehedili aiya.matath asai wede patan ganna.account eka setting hadaganna heti kiya denna bs.obata jaya

  • @wanigarathnadinawattage1986
    @wanigarathnadinawattage1986 2 ปีที่แล้ว +5

    ලොකු සේවයක් .අගය කරනව..නොදන්නා කෙනෙකුට .යමක් කියාදීම.

    • @premasirirathnayake7397
      @premasirirathnayake7397 2 ปีที่แล้ว

      ඉබේ.එකව්න්ට්.එක.හදන.විදියකියල.දෙන්න.මල්ලී.තරහ.නැතුව.මල්ලී.ඔබ.ඔබතුමාට.ගොඩක්.පින්.සිදුවෙනව.බුදුසරණයි.මල්ලිට.

  • @samanthilakhmini3072
    @samanthilakhmini3072 3 ปีที่แล้ว +4

    දිර්ඝායු ඔබට මේ වගේ දෙවල් වලින් අපිව දැනුවත් කරාට බුදු සරණයි 💪💐❤️🙏

  • @nishanisantha4284
    @nishanisantha4284 3 ปีที่แล้ว +22

    සමිබන්ධවෙන්න කියලා දෙන්න.....ගොඩාක් ආඩම්බරයි ඔබ ගන..තෙරුවන් සරනයි

    • @rangafernando7947
      @rangafernando7947 3 ปีที่แล้ว +1

      @@businessideaslmata ඔබගේ namber eka දෙන්න පුළුවන් da?

    • @nishi126
      @nishi126 3 ปีที่แล้ว

      Aiye 4n eken puluwanda lap ekak onada me wadeta

    • @prageethmaduranga3582
      @prageethmaduranga3582 3 ปีที่แล้ว

      කොහොමද කරන්නේ

    • @abimankeshika5781
      @abimankeshika5781 3 ปีที่แล้ว

      API kohomada mewa eyalata denne aiye

    • @abimankeshika5781
      @abimankeshika5781 3 ปีที่แล้ว

      Kwda ethakota mewa aran ynna enne kiyala poddak dnuwsth karanna puluwanda

  • @p.v.shanthi4511
    @p.v.shanthi4511 หลายเดือนก่อน

    බොහොම ස්තුති ඔබට ජයවේවා

  • @sanakuma7754
    @sanakuma7754 2 ปีที่แล้ว +4

    ඇත්තටම දියුණු වෙන්න කැමති අයට ලොකු අත්වැලක් මටත් උදවු කරන්න අද සමාජයේ ඔබ වැනි අය අඩුවෙන් මුණ ගැසෙන්නේ ස්තූති.

  • @madushankadolage7649
    @madushankadolage7649 3 ปีที่แล้ว +5

    නියමයි අයියේ😍

  • @sandunniruksha1694
    @sandunniruksha1694 2 ปีที่แล้ว

    Harima pahadili, oyata godak sthuthi me widihata hamowama danuwath karanawata, mamath kamathi me wade karanna, mata account eka hadaganna settings tika denna.

  • @sudearshaniherath7581
    @sudearshaniherath7581 3 ปีที่แล้ว +11

    ගොඩක් හොදයි දැනුවත් කිරීම වටිනවා

  • @nimalpremathilaka4064
    @nimalpremathilaka4064 3 ปีที่แล้ว +8

    මේ වැඩේ නම් ගොඩක් හොදයි....👍👍

  • @sampathbandara3521
    @sampathbandara3521 3 ปีที่แล้ว +6

    ස්තූතියි අයියා ..මට කියලා දෙන්නකෝ කොහොමද පටන් ගන්නේ කියලා..🙏🙏

    • @hasindumalshan5249
      @hasindumalshan5249 3 ปีที่แล้ว +1

      Oyata kiyala dunnada

    • @palikaniroshani5011
      @palikaniroshani5011 3 ปีที่แล้ว

      බොහොම පින්. මටත් කියලා දෙන්න.

  • @malithshanaka8937
    @malithshanaka8937 2 ปีที่แล้ว

    Account හදන විදියේ වීඩියෝ 5 එවන්න. Thanaks bro

  • @kumuduwikasitha3778
    @kumuduwikasitha3778 3 ปีที่แล้ว +4

    ගොඩාක් හොදයි අයියේ.මටත් ඕන හරියට දෙයක් කරන්.thank you...🙏

    • @sampathbandara5571
      @sampathbandara5571 3 ปีที่แล้ว

      මමත් සම්බන්ධ වීමට කැමති

  • @bimalwatson
    @bimalwatson 3 ปีที่แล้ว +4

    ආඩම්බරයි අපේ රටේ කොල්ලෙක්

    • @malaniejuwanabadu9053
      @malaniejuwanabadu9053 2 ปีที่แล้ว

      Matath kiyala denna account eka hadana widiya. Thank u

    • @chutidhoni8918
      @chutidhoni8918 ปีที่แล้ว

      අනෙ මටත් කියලා දෙන්නකො

  • @sasmi5023
    @sasmi5023 3 ปีที่แล้ว +7

    Government එකෙන් permission තියෙන්න ඕන නේද.. පොල්ලෙලි selling කරන්න 🙄🙁

    • @piyaljayathilaka273
      @piyaljayathilaka273 3 ปีที่แล้ว

      Mata.danata.email.Acc
      Ekak.thiyanawa.idiriyata
      Karanna.awashya.wada
      Tika.kiyanna

    • @swarnasilva343
      @swarnasilva343 3 ปีที่แล้ว

      e.bey a.c hadaganne kohomada

    • @siriljayashan3246
      @siriljayashan3246 3 ปีที่แล้ว

      Kohomada Acc aka hadanne

    • @premithshamithka7523
      @premithshamithka7523 3 ปีที่แล้ว +3

      @@businessideasl ethkota oya mewa pitaratata wikunanakota government eken permission gaththada

    • @wikramasinhasich6414
      @wikramasinhasich6414 3 ปีที่แล้ว

      @@businessideasl b

  • @dilekadissanayake8513
    @dilekadissanayake8513 2 ปีที่แล้ว +5

    ඔබ තුමාගේ මේ වැඩසටහන ගොඩක් අගය කරනවා. නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා.මමත් කැමතියි මේ සදහා එකතු වෙන්න. e bay account එක හදාගන්න කියලා දෙන්න . ඔබගේ ඉදිරි ගමන ශක්තිමත් වේවා..බොහොම පින්....

    • @tharangagunarathna3525
      @tharangagunarathna3525 2 ปีที่แล้ว

      gogal cromi giyama ebayy gahuwama thith 3 naha waradi sala kunak thiyenne karu karra pahada denna

    • @dissanayakemohottala7512
      @dissanayakemohottala7512 2 ปีที่แล้ว

      Ebay account කොහොමද hadaganne කියල දෙන්න please

    • @nishanthakumara755
      @nishanthakumara755 2 ปีที่แล้ว +1

      NAmbr eKA ewAnna

  • @KasuVlogs3
    @KasuVlogs3 11 หลายเดือนก่อน

    mama video eka baluwa, thank you. kohomada product list karanne? e gana kiyala denna puluwanda
    please..

  • @sandunmaduranga3816
    @sandunmaduranga3816 2 ปีที่แล้ว

    ගොඩක් හොද වැඩක්.number එක දෙන්න පුලුවන්ද.දැනගන්න දේවල් ටිකක් තියෙනව

  • @janakamanju5639
    @janakamanju5639 ปีที่แล้ว

    Budusaranai devi පිහිටයි ඔබ thumata

  • @gayanisakunthala9060
    @gayanisakunthala9060 2 ปีที่แล้ว

    ඔබතුමාට Godak pin.hodin kiya denawa

  • @harshamatotaarachchi6013
    @harshamatotaarachchi6013 2 ปีที่แล้ว

    හොද වීඩියෝ එකක් මල්ලි..ඔයාගෙ වීඩියෝ මම බලනව ...හරියට උනන්දුවෙන් පිලිවෙලට දෙයක් කරන කෙනෙකුට හොද අත්වැලක් ...මටත් වැඩේ කරන්න උනන්දුවක් ආව ඔයාගෙ වීඩියෝ එකෙන්..ලන්කාවෙ දෙයක් විකුනනවට වඩා මේදවස්වල පිටරටත් එක්ක ගනුදෙනු කරන එක හොද අදහසක්...මටත් එවන්න ඊබේ එකවුන්ට් එක හදන විදිහ...තවතවත් මේවගේ හොද වීඩියෝ කරන්න ඔයාට සුබපතනවා...🙏🙏🙏

  • @lalangahasith5730
    @lalangahasith5730 2 ปีที่แล้ว

    Matath kiyala danna aiye oyage vidieo aka godak hodai godak pin oyata

  • @kusumwijerathna7448
    @kusumwijerathna7448 2 ปีที่แล้ว +1

    Adai obe video eka Dekke godak pin obata. Ebe account eka Saha anekuth vistara denagana kematie mahataneni

  • @piumichethana5310
    @piumichethana5310 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක්.මටත් account එකක් හදන විදිය දැනගන්න ඕන

  • @thankshilaudayakumara8022
    @thankshilaudayakumara8022 2 ปีที่แล้ว

    Account එක හදාගන්න හැටි වීඩියෝ ටික දෙන්නකො අයියේ

  • @freefayarumamali9558
    @freefayarumamali9558 2 ปีที่แล้ว +1

    අයියා ට මෙම විඩියො වලට ගොඩක් පින්

  • @lasithaeranda4338
    @lasithaeranda4338 2 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩාක් ස්තුති. මටත් ebay රෙජිස්ටර් වෙන විඳිය විස්තර ටික දෙනවා ද

  • @ruwindidarshimadarshima9220
    @ruwindidarshimadarshima9220 ปีที่แล้ว

    Man adathamai me video eka dakke, godak hodai, matath ebay account eka hada a widiya kiyala denna, hamadama. Me wage video danna

  • @chandralalkatugampala6142
    @chandralalkatugampala6142 2 ปีที่แล้ว

    Malli oyata godak sthuthy!!! oya awankawa digatama api ekka innawa nam ., api goda giyoth oyath goda thamai.

  • @desilva3822
    @desilva3822 2 ปีที่แล้ว

    Thanks vatina deyak ratatat kiyadeema Visalia seevayak obata theruvan saranai

  • @chandanagamage7924
    @chandanagamage7924 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතිිය් ඔබට . මෙ කරන සත් කාර්ය්‍යට. මට ඉදිරියට යන්නට උපදෙස් දෙන්න ...

  • @anurapushpakumara9925
    @anurapushpakumara9925 2 ปีที่แล้ว

    Thanks very much.web site eka heduwa .mokada karanna oni elagata.

  • @Irangani-w5n
    @Irangani-w5n 8 หลายเดือนก่อน

    ඔයාගො.විඩ්යො.හරිම.වටිනව.අනෙ.ඊබෙ.එකෙ.බිස්නස්.කරන්න.අපිට.උදවි.කරන්න.ඔයාගෙ.ෆොන්.නමිබර්.එක.දානවද.ගොඩාක්.අයට.එක.වැදගත්.වෙයි.ඔයාට.පිං

  • @tennysonathukoralaarachchi6368
    @tennysonathukoralaarachchi6368 2 ปีที่แล้ว

    මට විස්තර ලබාදෙන්න . බොහොම ස්තූතියි දැනුවත් කිරීම පිලිබඳව.

  • @nihalwasantha9821
    @nihalwasantha9821 2 ปีที่แล้ว

    Ane aiye,godak watina vedeo akak,me welawe godaaak antha,asarana wela inne,udaw karanna puluwannam godaaak pin,

  • @amilachathuri5367
    @amilachathuri5367 2 ปีที่แล้ว

    ebay account ekak hadana widiya kiyala denna mahathmaya.
    Bohoma sthuti me vedio ekata

  • @nilankakumara6007
    @nilankakumara6007 2 ปีที่แล้ว

    Godak hodawadak sir me welawe me wage deyak kiyala dena eka gana godak sathutui math me wadeta kamathi matath kiyala denna sir

  • @sureshmadusanka7431
    @sureshmadusanka7431 2 ปีที่แล้ว

    Godak watinawa aiye.matath ecount ekak hadaganna udau karanna.pliase.

  • @manjuladulanjani3798
    @manjuladulanjani3798 2 ปีที่แล้ว

    Me wage anith ayath ekkama nagitinna hadanna minissuth innawa aththtma sathutui.mamath ekathu wenawa me wadeta.suba pathum oyala.jaya wewa..

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 2 ปีที่แล้ว

    Subscribe කරා 🤝
    නියමයි වැඩසටහන හරිම පැහැදිලි. අවශ්‍ය උනොත් මට ඔබගේ දුරකතන අන්කයක් ලබාදෙන්න පුලුවන්ද ?

  • @priyanthakumara2228
    @priyanthakumara2228 11 หลายเดือนก่อน

    Ane Malli oyalata godak pin kohomada sambandawenne