පැයකට කෑලි 700යි අදායම රුපියල් හයදාහයි - ගෙදර ඉදන් සල්ලි String Hopper Machine - Sri Lanka
ฝัง
- เผยแพร่เมื่อ 17 เม.ย. 2023
- පැයකට කෑලි 700යි අදායම රුපියල් හයදාහයි 6000යි
සුපිරි ගේමක් ගහන්න පුළුවන් භාණ්ඩයක් දවසටම පැය දෙකක් තුනක් ඇති
ග්‍රාමසේවා වසමකට දෙකක් විතරයි දෙන්නේ ඉක්මන් කරන්න රජයේ ආයතනත් එක්ක එකතුවෙලා සුපිරි වැඩක්
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#nilame #StringHopper #Machine
පැයකට කෑලි 700යි අදායම රුපියල් හයදාහයි - ගෙදර ඉදන් සල්ලි String Hopper Machine - Sri Lanka
එක මැෂින් එකකින් වැඩ ගොඩක් කරගන්න පුළුවන් එකනම් ගොඩක් වටිනවා... බිස්නස් දෙක තුනකට එක මැෂින් එකකින් අතගහන්න පුළුවන්
ගොඩක්ම ස්තුතියි නිළමේ නාලිකාවට ගොඩක්ම වට්නවා
නිළමෙ මහත්තය, හොඳ වැඩසටහක්. ඔබට ස්තුතියි.
ඉදියාප්ප ව්‍යාපාරයේ නියැලෙන්නෙ අඩුආදායම්ලාභී මිනිස්සු එහෙම මිනිස්සුන්ට ඔය මැෂින් එකක් ලක්ෂයක් දීලා ගන්න එක වැඩක් ඇති දෙයක් නෙමෙයි. ලක්ෂයක් වියදම් කරල ගන්න තරම් කොලිටි එකක් මේකේ නැහැ .
ඉඳිආප්ප තම්බන්න තව මැෂින් එකක් ඕන .මුරුක්කු බදින්න ඕන .ඒවා ගැන කියන්නේ නෑනෙ .නිළමේ කපටියා.
හරිම හොද වඩ සටහනක් හරිම වදගත්
ගොඩක් ස්තුති nilame
දුප්පත් මිනිස්සුන්ට ගන්න පුලුවන් වෙන විදියට තව ටිකක් මිල සාධාරණ වුනානම් හොදයි
Supiri machine ekak neh😍
Godakma hodai mama aniwarremma Ganna ussakaranawa thanks ❤❤
Good job math kamathi wadeta kohomada ganne kiyala kiyanna
මොන කයිවාරු කිය වෙව්වත් මට හිතෙන්නේ මෙය සාර්තක නැහැ මොකද ලොකු වියදමක් දරලා මෙය ලබාගෙන එම මුද හොයන්න සැහෙන්න කාලයක් ගත වෙනවා.
Niyama vadak budusaranai oba depalata.
වජිර අයිය ඔයා නම් පුජිත චරිතයක්... 💪💪🦾🦾 සුභ පැතුම් ඔයාගේ වැඩක් නම් ආ යේ බලන්න දෙයක් නැහැ..
මෙවැනි vidio එකකින් නැවතත් හමුවේ මු මිනිසුන් ට වටිනා මෙහෙවරක් කරන නිලමේ ඔබට යහපතක් ම වේවා ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා 🙏❤🌹
Matath one visthara denawada
Puluwannam sugar jus mashin ekak hadann. India we tiyanne. Ganna puluwan ganakata. Mokada bima kadayak danne salli tiyana minissu nemeine. 100000 . 200000 dila ganna. E gana hoya gaddi masin eka kadila.
Oya yantraya harima sarali .... pade vedilla karala pennanava......
කෙකර ගාලා කෙකර ගාලා විඩියෝව මැදදි තමයි බිත්තරේ දැම්මේ සුපිරි වැඩක් ස්තුති
ඉදිආප්පේ අතින් කඩනවට වඩා මැශින් එකෙන්ම ඒක වෙන් කරන්න පුලුවන් නම් මරු අඩු පාඩු හැදුනම් නියමයි
අඩෙ නියමයි හොදෙ පට්ට වැඩක් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
Aththatama mudal hoyanna puluwan deyak nedda?
මිරික ගන්නඑක විතරයි හිතල තියෙන්නෙ තම්බගන්න එක තමයි අමාරුම වැඩේ එක ගැන මීක් නැ
.
මගේ අත්දැකීම් අනුව නම් දුප්පත් මිනිහෙකුට 88500 ක් කියන්නේ ලොකු මුදලක්.ඒ වගේ ගානක් තියෙනවා කියන්නෙම සල්ලිකාරයෙක්.ග්‍රා.නි තවම නිර්දේශ දෙන්නෙ මාසික ආදායම රු.3000 හෝ 6000ට අඩුයි කියලා නේද? මේ තනිකරම බිස්නස් එකක් මිස අඩු ආදායම්ලාභී අයට කරන මඟුලක් නෙවෙයි
ඔවි එක ඇත්ත
Duppath minissunta ganna puluwan ganakata denawanam watinawa. E dagena meka hambawela bank loan ekak wage denawanam thawath hodai
එක ඉදිආප්පයක් සදහා අවශ්‍ය පිටි ප්‍රමාාණය ස්යන්ක්‍රියව සිදුවෙනවානමි වටිනවා
සුපිරි
samma samma gagena enakota deparak hithala balanna oni.
නියමයි වජිර අයියෙ
දුප්පත් මිනිස්සු ගැන ඔයතරම් හිතනව නම්..
ඔය මැෂින් එක පහසු ගෙවීමේ ක්‍රමයකට දෙන්න පුළුවන්නේ...
ඒක ලොකු ප්‍රොසෙස් එකක්. නිශ්පාදකයෙක්ට ඒක කරන්න අමාරුයි. ඒවට තමයි ණය දෙන ආයතන තියෙන්නෙ
ඔව් .මේක සමෘද්ධි බැංකුවත් එක්ක එකතුවෙලා කරන්න බැරිද ?
තාක්ෂණයේ දියුනුව.👍👍
Supiri wedak wajira mama
Great 👍
ඉඳිඅප්පන් මිරිකගත්තා කියමුකො මේක තම්බගන්න එක ,ඒක තමයි අමාරැම කාර්යය .මේවා දැකපු ගමන් මිලදි ගන්න හදිස්සිවෙන්න එපා. ඉතුරැ කාර්යය කරගන්නත් පිලිවෙලක් හදාගන්න නැත්නම් අමාරැවෙ වැටෙයි.
ඇත්ත
indiappa thambanna amaaru ai ?? eewa thambanna loku muttiwala,,, baral wala that tu HADAAGENA...
HAMADEETAMA ASUBAWAADI AAKALPA DENNA EPAA...
MOKOO MEE MANUSSAYA MUTTITH DENAKAMDA BALAAGENA INNE ! 🤬
@MNWබෙල්ට් ඕනේ නෑ. ද්‍රාව ජැක්කුවේ සීන් එකනේ දාන්න ඕනේ..
Apooo lakshayak hodatama vediy. Uparima 50 vati.oka hadanna 30000,35000 vada yanne.
@@nalakasandaruwan8704ßs
ඉදිආප්ප මිරිකිලා තැම්බිල සේරම වෙලා එන විදිහට හදන්න බැරිද..
බයිට් වැඩේ හරියට අල්ලගත්තොත් සුපිරි බිස්නස් එකක්. මෙහෙ ඩයල් එකක් ඉන්නව පොර යන්නේ ඇලියන් කාර් එකක
😅
Wade patan gatta witrai nilame aiya
අපේ ගමේ බයිට් හදන්න මාමා දැන් යන්නේ ලෑන්ඩ් කෘසර් එකකින්
.
අපේ ගමේ ඉදිඅප්ප හදන අන්කල් දැන් යන්නේ ලම්බෝගිනි එකේ
එච්චර නීට් නෑ මෙයා. හැලෙන ඒව ඇහිදින්න පුටුවක් තියන් තව කෙනෙක් ඉන්නඕනි
Nilame Maru mcn balapan kiyala muladi yaluwontath kiuwa.apoi Dan uuth wikinenawa
Meka thanikara rawatimak. oya kiyanna kama thambana badinna wagema thawa Kochchara dewal karanna onida.e ganath tikak hari mathak karanna thibuna neda
Minissu 13:06 amaruwe dannaepa nilame.oyage honda wadath penwanawa. ETH meka thambanna thawa ekek bimata halena ewata thawa ekek.meka lesi wadak newei yanthraya Ru 25000k thank watinne
ලන්කාවේ ඉලෙක්ට්‍රික් 3 වීල් එකක් හැදුවා වෙගාස් එකෙන් ඒක ලක්ශ 22 වෙනවා මේ මැශිම ලක්ශයක් ඕක තමා මේ රටේ කිසිම උපකරන එකක් වත් වැඩිකල් බිස්නස් වෙන්නැත්තේ
Aniwarenma. Kiyala wdak na ithn. Wena ratawal wala business patan gaddi hena aduwata promotion ekak denne. Mekunge thama hena gahana ganan denne. Passe wikinenne nathi weddi gaana adu karanawa
Nilame good job
Well, I did it on the hook Abawardana Sullivans Island Internet bad at night
Good job
Wajira aeyia niyamai
ලගදිම ඉදිආප්ප සාදන හුරුබුහුටි ඩිසි විදිලියෙන් ක්‍රියාත්මක වන යන්ත්‍රය ඉතා ඉක්මනින් චැනල් එකට එනවා කොපිරයිට් නැත ඔබෙ දියුණුව සදහයි
බලාපොරොත්තු වන්න
Ok congratulations
මැසින් එක විකිනන්න තියන පම්පෝරිය 😅
Idiappa ekak koheda 10wenne
Nilame thanks
👍👍
සුපියිරි වෑඩක්
Wade asartakai.... Milat wadine
Mirikala amuvenda kanne?
හැලෙන ඒවා ඇහිදින්න වෙනම කෙනෙක් ඕන,,
Nilami sr good job!!!
අම්මට සිරි වෙනවා ගාන අහපුවම, මට නම් පේන විදිහට මේක රු:15000 ක් වගේ ගානකට දෙන්න පුළුවන් නේද මහත්තයෝ
Peya 48 denna puluwanda podi minihekta
May nilamay wage horumta rewatenta epaa dem muuth hotel wrlaa nilamay Salli netnm higaakapm pakayoo ..ahinsaka minisunwavrawatan nethiwa
නිළමයත් මාර බ්‍රෝ කර් පොරක්
Kohomada ekak ganne ekak kiyada
❤❤❤
Math kamathi kohomada sambanda karanne
Mudal eka parama denna onada.
👍👍👍
Me tika wikunagattama munta yana sudda labeth balamuda
Godak chanal gem
Illuwoth gamen 10 oka wikunan nedda
First comment
Me wage video ona missu goda yanna thawa danna me wage dawal
Mechin eka ganan Wendi.apathe yanawa Wendi.tambannath ekak hanna wei
❤❤❤Uncle
ගනන්.හදන්න පුලුවන් විකුනන්න .ගියාම..ලංකාවේ සියලුදෙනාම වෙන මොනවත් නොකා ඉදියප්පම කනවානම් හරි පිස්සු
✌
👍👍👍💖💖
Me mona magulakda bam nilame 😂😂😂 meka minissu amaruwe dana ekak 👍
i like
මිරික ගන්න එක වගෙම එකට තම්බගන්න එකටත් පිළිවෙළක් ඔන
Nilame uaba monahari magulak dannwa neda😂
නිලමෙි රට වටෙි ගිහින් .එක එක යන්ත්‍ර පෙන්වා අපට අවශ්ස්‍යයි කියනදෙ නැහැ නිලමෙ බිස්නස් එකක් වද්ද .....
නිලමේ චැනල් එක ශත පහකට විශ්වාස කරන්න එපා .මු තමයි බොරැ පොල්තෙල් මැෂිමක් පෙන්නලා සල්ලි ගැරැවේ
මොකක්ද ඒ කේස් එක
නිලමෙ යූටියුබ් චැනල් එක කියන්නෙ ව්‍යාපාරකයින් ගෙන් සල්ලි රැගෙන ඔවුන්ගේ භාණ්ඩ හා සේවාවන් පිලිබද ප්‍රචාරක කටයුතු සිදු කරන පිරිසකි
wattiyata wada bima idiyappan mishrabe...😄
ඉදිආප්පේ ඇගිල්ලෙන් වෙන් කරනකොට පිටි ගුලියක් තමා කන්ද වෙන්නේ. 😥😥🥴🥴
Who is the Pawadise Orick?
nispadana ganna kattyat danna wwi
Ana. Mata. Udukaranna. Mama. Nikawaretiya. Mama. Lamaya. akkalage. thaniyama. inna
wow
Dan nan me channel ekath thanikara horu promote karanne. Digatama me wage dewal karoth nan channel ekata black mark thama.
Karant eka godak yanawada api loku machin ekak gaththa widuli bila godak wadi nisa dan apita labaya aduwela tbiyenne. Penume hatiyata mekata godak curant eka one na wage
Mekata current eka yanne ithama aduwen.
ලාභයක් තියෙනවා ද.
කොහෙද ඔබ.
Meka therumak nathi wedak.mama maha parimanayen idi appa business karapu kenek.podi wood stand machine ekakinuth peyakata 700k mirikanna puluwan.piti ananna thambanna galawanna aduk karanna yana time ekath ekka baladdi wegen mirikuwa kiyala wedak neha
මම අතින් වක්කරන්නමි මේ මොන කෙහෙල්මලක් ද?
❤
♥️♥️♥️♥️👍💐
Nilame hena ka...k bro
😍😍😍🌾🌾🌾🌾
පොල්තෙල් මැශින් එකක් හදුන්වල දිලා මිනිස්සු අමාරුවේ දැම්මා. අන්තිමට සල්ලිත් නැ මැශින් එකත් නැ . අලුත් නිස්පාදන හදුන්වලා දේන් නැ කිව්වා නේද? නිලමේ නැවතත් මිනිස්සු අමාරුවෙ දන්නද හදන් නේ
එහෙමද apo එහෙනම් balanna onat ne
Kiyala,wedakne,huthtalage,boruda,tamai
කයිය වැඩියි බන් අවශ්‍ය දේ සරලව කියන්න දිග වැඩියි බලන්න කම්මැලියි
එකනම් සහතික ඇත්ත පුතා
Price khomafa
Aparade piti tika
30000 ක් නම් වටී ඕක ඉදි ආප්ප පැයට 5000 ආවත් තම්බගන්ඩ එපැයි
You can fool all men for some time and some men for all
the time but
you cannot
fool
All
the
Men
for all the time but you cannot fool all the men for all the time but you cannot fool all the men for all the time. Shakespeare.
හොද නිපයුමක් හැබැයි ස්වයන් රැකියාවකට තේරුමක් නෑ
Show room address ?
Apeh ammh vinadi 10 ta indiappah 100k vithara hdnwa . Boru karayo prasiddh krnnepa . Eka indiappayak Dankota ekak bima 😂😂😂😂😂😂😂😂
True 😂😂😂