පොල් ලෙල්ලෙන් සතියට අසුදාහක් හොයන අබාධිත රණවිරුවා - Coconut Husk - Pol Leli | Nilame

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • "නිළමේ" නම් අපගේ යූටියුබ් නාළිකාව හරහා අප සිදු කරනු ලබන්නේ, නව නිර්මාණ, විශේෂ හැකියාවන්, විශේෂ ස්ථාන පිලිබදව රටට ලොකයට හදුන්වාදීමයි...
    ඒ අතරතුර අපගේ ප්‍රේක්ෂකයන් සහ අප හදුන්වාදෙන පුද්ගලයන් අතර සිදුවන මූල්‍යමය ගනුදෙනු සම්බන්ධයෙන් අප නාළිකාව කිසිදු අයුරකින් වගකියනු නොලැබේ.
    එවැන්නක් සිදුවන්නේ නම් එහි වගකීම ඔබසතු වේ... මුදල් ගනුදෙනු කිරීමට පෙර ඔබ විසිනුත් ඒ පිලිබඳ පුද්ගලිකව සොයා බලා නැණවත්ව කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු
    හමුදාවේ ඉඳන් ගෙදර ආවේ කකුලක් නැතුව ඇද මට ලොරි 5ක් තියනවා 25ක් මගේ ළඟ වැඩ පොල් ලෙල්ලෙන් ගොඩගිය ආබාධිත රණවිරුවා
    අද මම පොල් ලෙලි වලින් සතියකට අසුදාහක් හොයනවා
    හැමදේම නොමිලේ කියලා දෙන්නම්
    සතියකට අසුදාහක් පොල් ලෙලි වලින් හොයන හැටි
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #Nilame #Pol_Leli #Coconut_Husk

ความคิดเห็น • 561

  • @deepalkumara3880
    @deepalkumara3880 3 ปีที่แล้ว +71

    "නිළමේ" කුණු ගොඩවල් නැති ලස්සන චැනල් එකක් ඔබතුමාට තුණුරුවන් සරණයි🙏🙏

  • @afasdesilva1071
    @afasdesilva1071 4 หลายเดือนก่อน +1

    නිලමේ ඔයා නම් අපූරුයි මොකද කාට හරි ප්‍රයොජනයක් වෙන දේවල් තමයි ඉදිරිපත් කරන්නෙ. බොහොම හොඳයි 👍

    • @Nilame
      @Nilame  4 หลายเดือนก่อน +1

      ජයවේවා....

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 3 ปีที่แล้ว +36

    නොපසුබට උත්සාහය හා නිර්මාණශීලී දැක්ම තියනවානම් වරදින්නෙ නෑ..
    ස්තූතියි නිලමේ හැමදාමත් මේ වගේ වටිනා අන්තර්ගතයක් සහිත වැඩසටහන් ඉදිරිපත් කරනවාට.

  • @ajithsuranga5623
    @ajithsuranga5623 2 ปีที่แล้ว +5

    හදවතින් ඔහු කියපු වචන ටික කනින් ඇහුවට මටත් නොදැනිම හදවතටම දැනිල කදුලු ආවා කෙනෙක් පාගන්න දගලන මේ සමාජය තුල තමන්ගෙ ව්‍ය්‍යාපාරය ගැන තවකෙක් උනන්දු කරන්න ඔයාට තියෙන්නෙත් උනන්දුවක් ඔබ පරිපූර්ණ රණවිරුවෙක් බුදු සරණයි!!!!!! සුබ අනාගතයක්

  • @DarshanaIsurangaDasanayake
    @DarshanaIsurangaDasanayake 2 ปีที่แล้ว +13

    මේකේ වටිනම දේ තමා මෙතුම තවත් අයට උදව් කරන්න අවංකවම ඉදිරිපත් වෙන එක. ගොඩක් අය කැමති නෑ තමන් යටතේ වැඩ කරන අය ඉදිරියට යනවට. ඒ වචන වලට ❤️👏🙏

  • @dsds9978
    @dsds9978 3 ปีที่แล้ว +24

    උත්සහ වන්තයා ජයගනී..නිලමේ ඔබත් අපව දැනුවත් කරනවා අපට මෙවන් වීරයෝ පෙන්වනවා ස්තූතිය ඔබට..රණවිරුවන් කවදාවත් පසුබසින්නේ නෑ ඔබේ ගමන ජයවේවා සහෝ💕💕💕💕💕🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕

  • @hasithakumara1135
    @hasithakumara1135 2 ปีที่แล้ว +3

    නිළමෙ අයියේ උඹට ගොඩක් පින් මෙවගෙ වැඩසටහන් ඉදිරිපත් කිරිම ගැන.ඒ වගේම අපේ වීරෝධාර රණවිරුවටත් දිනෙන් දින දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි

  • @prasannaprasanna540
    @prasannaprasanna540 2 ปีที่แล้ว +4

    ඇත්තටම හරිම ආඩම්බරයි මෙවැනි උතුම් විශිෂ්ඨ රණවිරුවන් ගැන ඔබ රටට කල උතුම් විශිෂ්ඨ වීරෝධාර සේවය නිසා තමයි අද අපි සියලු ජාතීන් සතුටින් සාමයෙන් ජීවත් වෙන්නේ ඒ කළ උතුම් විශිෂ්ඨ සේවයට අපි සියලු ජාතීන් ණය ගැතියි ඒ ඔබ අද රටට නැවත ලොකු සේවයක් ලබාදෙනවා. ඒ තරුණ තරුණියන් කී දෙනෙකුට රුකියා අවස්ථා සලසා දීම විශාල සේවයක්.ඔබට ජය තෙරුවන් සරණයි.

  • @kanthive9451
    @kanthive9451 3 ปีที่แล้ว +177

    යුද්ධ කරපු රණවිරුවෙකුට ඕනම දෙයක් කරන්න පුලුවන්, මගේ මහත්තයත් පැන්ෂන් ගිය රන විරුවෙක් ඇත්තටම පුදුම උත්සාහයක්, සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි

    • @suramyarathnamali8216
      @suramyarathnamali8216 3 ปีที่แล้ว +5

      ආදරණීය රණවිරුවානනි ඔබ ශ්‍රේෂ්ඨ හදවතක් ඇති උතුම් මිනිස්කම පිරිපුන් මහත්මයෙක් ඔබගෙ සියලුම ව්‍යාපාර ජාල දියුනුවෙන් දියුණුව ට ම පත් වේවා තෙරුවණ් සරණයි චිරං ජයතු ජාතියේම උත්තමාචාර හිමිවේවා ...!!

    • @susiladissanayaka2187
      @susiladissanayaka2187 3 ปีที่แล้ว

      @@suramyarathnamali8216 inglish lessons for spokan

    • @chamarathilakarathna3933
      @chamarathilakarathna3933 3 ปีที่แล้ว

      @@suramyarathnamali8216ුුු

    • @diliduroshan6037
      @diliduroshan6037 3 ปีที่แล้ว +1

      කෝප්‍රල් සිරිවර්ධන සතුටුයි ඔයා ගැන මම ඔයාගේ ගෝලයෙක් බුදු සරනයි වැඩි වැඩියෙන් දියුනුවේවා

    • @gunasilygunasily2306
      @gunasilygunasily2306 3 ปีที่แล้ว

      @@suramyarathnamali8216 p

  • @devikawaasala6396
    @devikawaasala6396 2 ปีที่แล้ว +2

    ඒ නිහතමානී කමට හිස නමා ආචාර කරනවා 🙏නිළමේ මහත්මයා ඔබ‍ට බොහොම ස්තුතියි මෙවැනි වැදගත් දේවල් ලබා දීම ගැන 🙏🙏🙏

  • @nuwansandun335
    @nuwansandun335 3 ปีที่แล้ว +12

    මාත් මේ ගැන හොයන කෙනෙක් මාර දෙයක් උනා මේ වීඩියෝ එක දැක්කට පස්සෙ ලොකු ගැම්මක් ආවා ලොකු උදවුවක් අයියා බොහොම ස්තූතියි.

    • @shiranmadhushanka9825
      @shiranmadhushanka9825 3 ปีที่แล้ว +3

      මචං අයියට කෝල් කරහන්.. එයා උබට වැඩේ ගොඩ දාලා දෙයි ශුවර් 😌🤟

    • @nuwansandun335
      @nuwansandun335 3 ปีที่แล้ว +1

      @@shiranmadhushanka9825 හරි බං අනිවා ❤️

    • @janakanawarathna3204
      @janakanawarathna3204 3 ปีที่แล้ว +1

      mamath karagana yanawa

    • @thilinit1265
      @thilinit1265 3 ปีที่แล้ว

      @@shiranmadhushanka9825 ayya dnnwada me gena

  • @caac7008
    @caac7008 3 ปีที่แล้ว +34

    උත්සාහය තියෙකවානම් මොනාද කරන්න බැරි අපේ රනවිරැවෙක් තෙරැවන් සරනයි ඔබට ❤❤❤ නිලමේ කවදත්ගේන්නේ අලුත්ම දෙයක්නේ තව තවත් මේවගේ ගෙනෙන්න ශක්තිය දෛරය ලැබෙිවා නිලමේ තෙරැවන් සරනයි

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 3 ปีที่แล้ว +7

    රජරට කොල්ලෙක් බුදුසරණයි සහෝදරයා බුදුසරණයි ඔබ තුමාට 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰ඔබ තුමාගේ රැකියාව දිනෙන් දින දියුණු වේවා 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว

      එහෙනම් ඉතින් ආය අහන්න දෙයක් නැහැ ..හයිය උපතින් අරන් එන්නෙ

  • @gmsubasinghe4064
    @gmsubasinghe4064 2 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම පින් මේ වගේ දේවල් කරන්න පුළුවන් බව ඇත්තටම අවංකවම කියලා දේන ඔබතුමාට බොහොම ස්තුතියි බුදු සරණයි ජය වේවා ගොඩාරියක්

  • @dngarusinghe
    @dngarusinghe 3 ปีที่แล้ว +38

    රටක පාලකයින්ගෙන් ඉටුවිය යුතු, යුතුකම ඉටුකරන චැනලයක් ..... "නිලමේ "

  • @champachampa6194
    @champachampa6194 2 ปีที่แล้ว

    ගොඩක් හොඳ වැඩක් .ape rate මිනිසුන්ට ඔබ හොඳ adarsayak dila තියනවා .බුදු සරණi ඔබට සියලු දැනටම .

  • @pradeepprasanna9644
    @pradeepprasanna9644 2 ปีที่แล้ว +2

    ජය වේවා රණවිරුවානනී ඔබතුමා හදවතින්ම කතා කරනවා ඒ ව්‍යාපාරය කරන්න ආස හිතෙනවා .. ඒ වචන ටිකටම.. සාර්තකත්වය දකිනන පුලුවන් ව්‍යාපාරයක්.. බුදු සරණයි

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි නිළෙමේ කෙනෙකුට ගොඩ යන්න පාර කියාදීමට උපකාර කිරීම ගැන ඒ වගේම රුවන් මහතාටත් ගොඩක් ස්තූතියි 🙏🙏🙏☀️☀️🌹❤️

  • @manojikadarmapriya233
    @manojikadarmapriya233 3 ปีที่แล้ว +15

    අපේ ගමේ දේ අපටත් ආඩම්බරයක් . දවසින් දවස සාර්ථක වේවා 👍👍 ජයසිරි මහා බෝ සමිදුගේ පිහිටයි! . රුවන් මාමේ 👍

  • @naifm
    @naifm 3 ปีที่แล้ว +97

    උත්සාහවන්ත මිනිසෙක්

  • @pawanimalshika1115
    @pawanimalshika1115 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි 🙏 මේ වැඩසටහනට.. බුදු සරනයි සියලු දෙනාටම.

  • @for_u_3.2
    @for_u_3.2 3 ปีที่แล้ว +12

    නිලමේ මාමෙ ඔයා ජීවිතේට ගොඩක් වටින දේවල් ගේන්නෙ

    • @Nilame
      @Nilame  3 ปีที่แล้ว +1

      bohoma sthuthi

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +6

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි-

  • @gayankumara2501
    @gayankumara2501 2 ปีที่แล้ว +1

    ජයවේවා නිලමේ අයියේ...නියම චැනල් එකක්..රටේ දැන් තියෙන චැනල් එක්ක බලද්දි දැකපු respect චැනල් එකක්.

  • @manojsachii4830
    @manojsachii4830 3 ปีที่แล้ว +2

    Kiyanna wachana ne ruwan mamee.supiri.kisima hithe kahatak nethuwa kiyanawa ona kenekta udawkaranawa kiyala.eka thama සැබෑ මනුස්සකම.adambarai.irisiya karana minissuth athi ewa pannarayak Kara ganna.idiri gamanata suba pathanawa.හදවතින්ම සුබ පතනවා.බුදු සරණයි.

  • @nalanimalkanthi7383
    @nalanimalkanthi7383 3 ปีที่แล้ว +5

    මල්ලි ඔයා තවත් දිවුනු වෙන්න ඔන ඔය වචනය වටිනවා කඋරැත් තමන් ගේ දෙතවත් කේනෙකුට දෙනවා කියන්නේ ඉස්තුතුඉ ඔබ ගැන හරි අාඩමිිබරඉ

  • @ajithsenarathna3298
    @ajithsenarathna3298 2 ปีที่แล้ว

    කියලා දෙනවට ගොඩක් පින්. අපේ විරුවෝ හරිම දක්ෂයි. රටේ සම්පත් ඔබ

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 ปีที่แล้ว +1

    දියුණු වෙන් දියුණුව ට පත්වෙිවා.....තෙරැවන් සරණයි

  • @wijesujatha9316
    @wijesujatha9316 3 ปีที่แล้ว +7

    රණවිරු වනී ලංකාවේ බහුලව ඉන්න මිනිස්සුන් ඔබලාට ආදරෙයි. ගෟරවය දක්වනව. ඔබගේ ධෛර්ය ලංකාවේ තරැණ තරැණියන්ට හොද ආදර්ශයක් දෙනව.(මහන්සියක් නැතුව කොම්පියුටර් එකෙන් හම්බ කරන රැල්ලට) ඔබතුමා නිසා අසරණ මිනිස්සුන් ට ජීවනෝපාය සොයාගන්න සුළු පිරිසකට අත දුන්න ඔබ නියම පුභූවරයෙක් . පුභූවරයෙක් කියන්න පුලුවන් මෙන්න මෙවැනි මහත්වරැන්ටයි. කට සෝදලා පුභූවරයෙක් කියලා කියන්න පුලුවන් රන්විරැවෙක්...ඔබතුමා. රටේ තරැණ සහෝදරවරැනේ ඇස් විවෘත කරන්න. ඊර්ෂ්‍යාව සිතක් නැතුව අනිත් මිනිස්සුන් ටත් අතදෙන උසස් සිතක් ඇති මිනිසකු වී..ඔබලාත් පුභූවරැන් විදියට ජීවත් වී මිය යන්න. ඔබලාගේ නාමය විශ්වයේ රන්පොතේ ලියවෙනව ඒක ස්තීරයි . මිනිසකු වසලයෙක් වන්නේ ත් ,බුහක්මනයෙක් වන්නේත් මිනිසාගේ කිුයා වෙනි. නිලමේ මහත් මයා ඔබතුමා ගෙනෙන වීඩියෝ ඉතාමත් අගේ කරනව. මිනිස්සුන් දිරිගන්වන, නිදා සිටින මිනිස්සුන් අවදි කරවන. මේවා ..හොද සමාජ සේවයක්. නිලමේ මහත්මයා හෘදයාංගම ස්තුතිය ඔබතුමාට.

  • @kanthiswaranalthaa5835
    @kanthiswaranalthaa5835 ปีที่แล้ว

    ගොඩාක් සතුටුයි ඔබ ගැන බුදු සරනයි දිනෙන් දින තව තවත් දියුනු වේවා

  • @kumarisenanayake197
    @kumarisenanayake197 3 ปีที่แล้ว +4

    නිළමේ මල්ලි කොහොමත් කරොත් කරන්නේ සමාජෙට වැදගත් දෙයක්.... මාත් ආසාවෙන් ඔක්කොම බැලුව... රුවන්. ඔබටත් ජයෙන් ජය... සාර්ථක වේවා... ජයෙන් ජයම වේවා සියළුම කටයුතු...

  • @shiranmadhushanka9825
    @shiranmadhushanka9825 3 ปีที่แล้ว +35

    රුවන් මහත්මයා සුපිරිම චරිතයක්.. කෙලින්ම හරි මං උදව් කරන්නම් කියලා කියනවා.. ඒකම හිතට ලොකු හයියක්.. කෝල් එකක් දීලා අයියේ මං එනවා ඔයාගෙන් ඕක ඉගෙන ගන්න කිව්වම මල්ලි අනිවාර්යයෙන්ම එන්න මං කියලා දෙන්නම් කිව්වා.. කොහොමත් රණවිරුවෙක්.. බෑ කියලා කිසිදෙයක් නෑ.. එයා හරි.. රුවන් අයියේ.. තව තවත් ව්‍යාපාරය සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!!! 🤗 ඒ වගේම නිළෙමෙ ඔයාට හැමදාම කියනො වගේ පිං.. 🙏😌🤟

  • @keerthiweerasiri2055
    @keerthiweerasiri2055 2 ปีที่แล้ว

    ආඩම්බරයි ඔබ ගැන සහ ඔබ සිතන විදිය ගැන තව තවත් සාර්ථක වේවා . තෙරුවණ් සරණයි .

  • @samanarusamanaru2123
    @samanarusamanaru2123 3 ปีที่แล้ว +4

    ගොඩාක් හිත හොඳ කෙනෙක් ,බුදු සරණයි ,ජය වේවා

  • @warunathilakaranna1709
    @warunathilakaranna1709 2 ปีที่แล้ว +1

    වැදගත් වැඩසටහනක් .ජයවේවා ඔයාලා දෙන්නටම .තෙරුවන් සරණයි

  • @nalanijayawickrama1997
    @nalanijayawickrama1997 3 ปีที่แล้ว +1

    බොහෝම අගය කල යුතු මහත්මයෙක්....... ගොඩාක් ස්තුතියි .........

  • @mabelwanninayaka5922
    @mabelwanninayaka5922 3 ปีที่แล้ว

    අනිවාර්යෙන් ම, ඔහුට වැඩි වැඩි, යෙන් ලැබේවා, ඔහුගේ වියාපාරය සාර්ථක වේවා, බුදුසරණයි 🌹🌹🌹

  • @ashokarathnasiri2712
    @ashokarathnasiri2712 3 ปีที่แล้ว +4

    Oba තුමාගේ නිහතමානී එඩිතර කමට ගරු කරනවා තව තවත් වැඩියෙන් සාර්ථක වේවා !

  • @niroshanviduranga4654
    @niroshanviduranga4654 2 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ වැඩක් මැශින් වල safety වැඩි කරානම් වටිනව (belt covers )

  • @maheshsampath6068
    @maheshsampath6068 3 ปีที่แล้ว +5

    ජයම වේවා ..සියලුම සාර්ථකත්වයන් පතනවා ...ආඩම්බරයි ඔබ ගැන ...තෙරුවන් සරණයි !!!!❤️❤️🙏🙏

  • @ranganatharindu7395
    @ranganatharindu7395 3 ปีที่แล้ว +48

    නිලමෙ හදන්නෙ හැමෝම ගොඩ දාන්න❤️

  • @damidami1579
    @damidami1579 3 ปีที่แล้ว +4

    පලමුවෙන්ම ඔබ තුමාට හදවතින්ම සුබ පතනව...නිහතමානි විරුවෙක්...ලස්සන වචන ටිකට ගරු කරනවා...දිනෙන් දින දියුනුම වේවා ..මගේ පුතාට මන් ලින්ක් එක ශෙයාර් කරා ...

  • @asokajayasinha8955
    @asokajayasinha8955 3 ปีที่แล้ว +3

    අනේ අපිට ගොඩක් ආසයි මේ පොල් ලෙලි කපන වියාපාර ගැන දැනගන්නට ....ගොඩක් කාලෙක ඉඳන් මම මේ ගැන දැනගන්නට කිසිම කෙනෙක් හමු වුණේ නැහැ අනේ පුළුවන් නම් මට ටිකක් විස්තර කියලා දෙන්න පුළුවන්ද ....

  • @shriranthisilva5519
    @shriranthisilva5519 2 ปีที่แล้ว

    කරන්න බැහැ කියලා දෙයක් නෑ ඔබගේ උත්සාහ උනන්දු අනෙක් අය ට හොදම ආදර්ශයක්

  • @ලක්මාලිවිතානගේ-ම7ණ
    @ලක්මාලිවිතානගේ-ම7ණ 3 ปีที่แล้ว +21

    යුදහමුදාපතිතුමා කියනවා වගේ කල නොහැක්කක් නොමැත,,අනිවාර්යයෙන් යුද හමුදාව කියන්නේ රටක් රැක්ක වීරෝදාර චරිත...තෙරුවන් සරණයි

  • @sigirisinhayachannel3788
    @sigirisinhayachannel3788 3 ปีที่แล้ว +16

    මගේ සහෝදර සොල්දාදුවා තෙරුන් සරණයි ...

    • @priyanthawasantha8497
      @priyanthawasantha8497 2 ปีที่แล้ว

      මම.හසලක.මෙිහේ.පොල්ලෙලි.තියනවා.මෙි.හේපටන්ගන්න.පුලුවන්.අපිට.උදවුකේරන්න.පුලුවන්ද.

  • @anushafernando957
    @anushafernando957 3 ปีที่แล้ว +1

    දැන් කරන utube channel වලින් හොදම utuber.. නිලමෙ ඔබට ජය.

  • @lalmunasinghe6515
    @lalmunasinghe6515 3 ปีที่แล้ว +2

    ඔබට තෙරුවන් සරනයි සහෝදරයා ,ඔයාගෙ වීඩියෝ එක බලද්දී මම දැක්ක ඔයාගෙ මැෂින් වල තියෙන්නේ සිංගල් ෆේස් මෝටර් .ඔයා ත්‍රී ෆේස් මෝටර් බාවිතා කෙරුවොත් සෑහෙන කරන්ට් ඉතිරියක් කරන්න පුළුවන් .ටිකක් මේ පිළිබඳව හොයල බලන්ඩ .

  • @kohowalaupananda1402
    @kohowalaupananda1402 3 ปีที่แล้ว +6

    ඔබ තුමාට තෙරුවන් සරණයි ..! ජයෙන් ජයම වේවා .

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 2 ปีที่แล้ว

    ඔබ දෙපලට තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි .🙏🙏🙏

  • @kamaljayeni783
    @kamaljayeni783 3 ปีที่แล้ว

    හදවතින් ම සුබ පතනව. පුලුවන් නම් මේ ගැන තව තොරතුරු ටිකක් දෙන්න . මම ත් කැමතියි. ස්වයං රැකියාවක් විදියට කරන්න.

  • @anomaanoma8518
    @anomaanoma8518 3 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏 අපි වෙිනුවෙින් සටන් කරපු රත්තරන් පුතාට බුදුසරණයි දළදාා සමීදුගේ පිහිටයි 💕🌺🌺

  • @dhamaklalwapbudusaranay108
    @dhamaklalwapbudusaranay108 3 ปีที่แล้ว +2

    දෙනුවත් කලට ගොඩක් ස්තුතියි

  • @dianadesilva678
    @dianadesilva678 3 ปีที่แล้ว +3

    Very proud of you. You are a gentleman. God bles6 you.

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 ปีที่แล้ว +1

    සියලුම රණ විරුවෝ ට මේ වගේ යම් දෙයක් කරන්න පුහුණු දෙනවා නම් ගොඩාක් හොදයි 🙏 බුදුසරණයි 🙏

  • @dilusha6172
    @dilusha6172 2 ปีที่แล้ว +2

    බුදු සරණයි අයියා. මගදී මැන්ටල් අවුල් කියලා ඇමරිකා ගිය බොරු වියරුවන්ට වඩා ඔයාලා ඇත්තටම වීරයෝ. ආදරෙයි💗👍

  • @h.dgunawardanachamindasisi7028
    @h.dgunawardanachamindasisi7028 2 ปีที่แล้ว

    ,ඇත්තට ස්තූතියි ඔබ දෙපලට මටත් ඔය වයාපාරය පටන් ගන්න ඉන්නෙ ඔබ වගේ කෙනෙක් හදුනාගන්න ලැබීම මගේ වාසනාව වෙන්න පුලුවන්

  • @dinudinujaya7915
    @dinudinujaya7915 2 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් සතුටුයි ..වෙන මුකුත්ම නිසා නෙවෙයි අයියෙ ඔයාගෙ මනුස්සකම ඔයාට වඩා ගොඩක් පොහොසත් ...මම මාතර .ඒත් දවසක එනවා අපිත්.

  • @ජානූපොඩ්ඩා
    @ජානූපොඩ්ඩා 2 ปีที่แล้ว +2

    මාක්කටින් නැතිව කෙලිමන් ජොබ් එක ගැන උගන්න විතරක් කෙලින් වැඩ කරන මනුෂ්‍යයෙක් ..ජයෙන් ජය රණවිරු ඔබට

  • @mr.travelchef8631
    @mr.travelchef8631 3 ปีที่แล้ว +9

    It's really awesome program. I Don't skip a single word from you Nilame that much I love this program. It motivates us a lot .have fun stay safe until then it's take care from Mr.Travel Chef Srilanka 🇱🇰👍🙋‍♀️

  • @lifeenthusiast98
    @lifeenthusiast98 3 ปีที่แล้ว +2

    Hondama manussayek...oyage business ekeng godaak diyunu wenda oone kiyla praarthnaa krnwa...🤲❤

  • @sf2gaming253
    @sf2gaming253 3 ปีที่แล้ว +2

    බුදුසරනයි හිතට ලොකු ගැම්මක් ආවා මම ඉක්මනින් එනවා

  • @jessicamucha250
    @jessicamucha250 2 ปีที่แล้ว +1

    අපෙ රනවිරුවන්ට මොනවාද බැරි.. ඇත්තටම සතුටුයි...මාත් ආසාවෙන් ඉන්නෙ මෙහෙම දෙයක් පටන් ගන්න. රට ඉදලා ඇවිත් .

  • @lbassaudiofactorylalith8729
    @lbassaudiofactorylalith8729 2 ปีที่แล้ว

    නීලමෙ ඔබතුමාටත් බොහොම ස්තුතියි

  • @divyaqueen9169
    @divyaqueen9169 2 ปีที่แล้ว

    රුවන් මහත්තයෝ ඔබතුමාට ජයවේවා.... බුදුසරණයි 🙏🙏

  • @kalumshantha3509
    @kalumshantha3509 3 ปีที่แล้ว +3

    අපේ පොල් ලෙලි ටික කාබනික සතුටුයි. ජයවේවා.
    පොහොරට රට යවලා අපි කෘෂි රසායනික භාවිතා කරනවා. අපේ රටේම ප්‍රයෝජන සදහා ගන්න මගක් හැදුවා නම් වටිනවා

  • @kumarimaduvantha4673
    @kumarimaduvantha4673 2 ปีที่แล้ว +1

    හරිම අඩම්බරයි .බුදු සරනයි

  • @PremathilakaPremathilaka-e4x
    @PremathilakaPremathilaka-e4x 4 หลายเดือนก่อน +1

    නිලමෙ..ඔයත් මාරයි...මේකනම් කිසිම කෙනෙක් කරන උදව්වක් නෙවෙයි..මේ මහත්තයා මනුස්ස වේසයෙන් ඉන්න දෙවියෙක්..මමත් කුකුල් ෆාම් එකක් කරල ටිකක් විතර වැටිල ඉන්නෙ..මටත් අවශ්‍ය මගේම කියල වැඩක් කරන්න..මේක හොද පටන් ගැන්මක් කියල හිතෙනවා.මට දැනටනම් මැශින් දාල කරන්න තරම් හයියක් නැහැ.මම මේක කරනවාමයි නිලමෙ මල්ලි ඔයාටත් පින්..මේ මහත්තය හදුන්වලා දුන්නට

    • @Nilame
      @Nilame  4 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @dissanayake423
    @dissanayake423 3 ปีที่แล้ว +2

    Nilame aiya nam ithin supiri..godak wedagath dewal ,,aluth dewal hemawelema apita genath dena kenek..jayaweewa..subha dawasak !👍👍💖💖

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 3 ปีที่แล้ว +15

    කිසිම පැකිලීමකින් තොරව ඔබ දෙන ආදර්ශයට සහ අවවාද වලට සමස්ත ජනතාව ස්තුති වන්ත වෙනවා.

  • @sirimaperera3184
    @sirimaperera3184 2 ปีที่แล้ว

    අපේ මව් බිම රෑකු ඔබලාට ණය ගැතියි .ඔබලාට සියලුම දෙනාටම යහපතක්ම වේවා .තෙරුවන් සරණයි.

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 3 ปีที่แล้ว

    ස්තුතියි නිළමේ සමාජය දැනුවත් කලාට

  • @Yamuko__
    @Yamuko__ 3 ปีที่แล้ว +19

    සෑහෙන්න ආදරෙයි නිලමේ 😀😀😀❤

  • @sandamaligunawardana154
    @sandamaligunawardana154 2 ปีที่แล้ว

    ඇත්තටම හරිම සතුටුයි තෙරුවන් සරණයි

  • @SinhalaOnline
    @SinhalaOnline 3 ปีที่แล้ว +10

    Ape Ranawiruwek

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 3 ปีที่แล้ว +3

    ඔබතුමාට ජයවේවා

  • @wadugefernando8176
    @wadugefernando8176 3 ปีที่แล้ว +8

    සුපිරි වැඩක්…… ජය වේවා 💪💪💪👏👏👏👏

  • @kalyanikalyani5601
    @kalyanikalyani5601 3 ปีที่แล้ว +7

    නිලමේ නම් ඉතින් හොඳ දෙයක් තමයි ,උත්සාහ වන්තයා ජය ගන්නවා කියන කතාව ඔප්පු කරලා පේන්නපු උත්සාහ වන්තයෙක්,ස්තුති ඔබ දෙපලටම,මම කුවෙටි වලින් කල්‍යාණි

  • @chinthapereira6226
    @chinthapereira6226 ปีที่แล้ว

    uthsahaya thiyenawanam bari deyak naha.mage hithe karanna asawsk thiyenawa.mechine ganna eka thamai prashne. godak pin

  • @thusanjayawardhana2508
    @thusanjayawardhana2508 3 ปีที่แล้ว +6

    පළවෙනියටම මගෙ comment එක

    • @Nilame
      @Nilame  3 ปีที่แล้ว +1

      elama

    • @kasunkumara8270
      @kasunkumara8270 3 ปีที่แล้ว

      @@Nilame aiye vidio eka සුපිරිම supiri godak deewal igana gatta

  • @lasanthajayasooriya746
    @lasanthajayasooriya746 3 ปีที่แล้ว +1

    Rata wenuwen padayak ahimi karagath Ruwan mahatha awanka rana wiruwek.ruwan mahatha karagena yana wyaparayata mama hadawathinma suba pathanawa.Ruwan mahathata niduk nirogi deergausha pathami.budu saranai.

  • @annekrishanthi3606
    @annekrishanthi3606 3 ปีที่แล้ว

    ගොඩාක් සතුටුයි....බුදුසරණයි ඔබතුමාට 🙏🙏

    • @Dinesh-me5px
      @Dinesh-me5px 2 ปีที่แล้ว

      ගොඩක් සතුටියි🙏🙏

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 3 ปีที่แล้ว +2

    නියමයි ජයෙන් ජයම ලැබේවා !!! බුදු සරනයි දෙවි පිහිටයි

  • @nadeekumari9937
    @nadeekumari9937 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි.මටත් ආසයි මේ ව්‍යාපාරය කරන්න

  • @latha6177
    @latha6177 3 ปีที่แล้ว +1

    Udda karapu vruwak hetiyata mawan dayak kerima gena loku adambarayak tiyanna uthsaha wanthaya jaya geni wetunot aniwaranma negitinna one ow wetuna neti nisa thamai apita ratak tiyanna budu saranai nilamathumata

  • @hemanthadissanayake6927
    @hemanthadissanayake6927 2 ปีที่แล้ว

    මමත් රනවිරැවෙක් හරිම ආඩමිබරයි අපි එකට මෙි රටෙි යුද්දය අවසන් කරන්න දායක වුන අය හෙතුවෙන් හරිම සතුටක් ජයවෙිවා

  • @upalisbadikari.9541
    @upalisbadikari.9541 3 ปีที่แล้ว +8

    ❤❤❤ ජයෙන් ජය වේවා.
    උතුම් තුනුරුවන් සරණයි.

  • @Loveli3600
    @Loveli3600 3 ปีที่แล้ว +1

    Manussayo kiyala denna oba thumatat ethumatat thanks 🙏 aiye pol thel gana hoda video ekak karannako.

  • @motiverse7029
    @motiverse7029 3 ปีที่แล้ว +3

    මාරම වටින කතාබහක් ♥️😘

  • @online2386
    @online2386 2 ปีที่แล้ว

    නිලමේ හොද වැඩ කරනවා

  • @nalakasaman827
    @nalakasaman827 3 ปีที่แล้ว +2

    Umba ganna aadambarai malli, parrarthakaamee minihek. Jayawewa

  • @TikTok-dx9vn
    @TikTok-dx9vn 2 ปีที่แล้ว

    බුදුසරණයි❤🙏

  • @kef6458
    @kef6458 3 ปีที่แล้ว +2

    දළදා සම්දු පිහිටයි ඔබතුමාට

  • @namalifernando3867
    @namalifernando3867 3 ปีที่แล้ว +2

    ජයම වේවා ...දිනෙන් දින දියුණු වේවා........තෙරුවන් සරණයි !!!

  • @jayanthaweerasooriya507
    @jayanthaweerasooriya507 8 หลายเดือนก่อน

    Niyamai🎉jayawewa matath podiwata patan ganna one kohnda machine ganne pls,help me

  • @ggghhhbdjdjjd9915
    @ggghhhbdjdjjd9915 3 ปีที่แล้ว

    Maga ratae ranaviruwo kiyanna marama gammak thiyana kollo. adatai aththatama. thawa thawath diunuma wanna ona. Suba pathanawa. Sahodaraya oyata budu saranai

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 3 ปีที่แล้ว +2

    ඔබතුමාට ජය වෙිවා මම ලංකාවට ආවාම එන්නම් ඔබතුමාවබලන්න

  • @chamarasampath5447
    @chamarasampath5447 3 ปีที่แล้ว

    ජයෙන් ජයම වෙිවා විරැවනනි ඔබ සොයා පැමිනෙනවා තෙරැවන් සරණයි ඔබට

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 2 ปีที่แล้ว +1

    ඔබට තෙරුවන් සරණයි

  • @samantharajapaksha8926
    @samantharajapaksha8926 2 ปีที่แล้ว

    Rata reka gath oba paulak rekaganimatath udauwak wasayen me karana sewayath tawa rakiyawak kara tamantama mudalak itiri kara ganimata dena upades harima watinawa rata daya beru obata mage uthtamacharaya... budu saranai