මාසෙකට ලක්ෂෙකට වැඩි ආදායමක් මූලික වියදම රු 3000ටත් අඩුයි| කළු රත්තරන් හදන හැටි| Vermicompost Farming

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2023
  • ගෙදර විසි කරන දේවල් වලින් ගේ පිලිකන්නේ වුනත් පටන් ගන්න පුළුවන් ආවරණයයි පෙට්ටියයි ගහන්න යන්නේ රු 3000ටත් අඩු මුදලක් ආදායම ලක්ෂයට වැඩියි විකුණන්න බැරි නම් අපිටම දෙන්න අපි සල්ලි දීලා ගන්නම් ,
    ඉල්ලන විදිහට දෙන්න විදිහක් නෑ පුළුවන් නම් අදම පටන් ගන්න අපිට කතා කරන්න තව දේවල් දැන ගන්න මෙන්න අංකය
    ලෝලිත බස්නායක - 074 1222314 / 077 252 8685
    address - no 572/b , kekiriskanda , karandeniya.
    youtube නාලිකාවේ ලින්ක් එක - ‪@basnayakavermigrow‬
    👉 විසිකරන දේ අරගෙන ගේ පිලිකන්නේ ඉදන් මාසෙට ලක්ෂයට වැඩි අමතර ආදායමක් හොයන ගුරුතුමා
    • ගේ පිටිපස්සේ ඉදන් විස...
    රෝස වගාවේ රහස් වීඩියෝව මේ ලින්ක් එකෙන් - • වැඩ කරන අය දඩු 1000ක් ...
    අවු 19යේ කොල්ලගේ ගම් කුකුල් පාලනය - • රු700න් පැටව් 50ක් දාන...
    වර් ග අඩි 1500යි පැල 460 මාසෙට ආදායම ලක්ෂෙට වැඩියි - • වර් ග අඩි 1500යි පැළ 4...
    විල්පත්තු කැලේ මැදින් කුවේණී පැලස් බලලා කුදිරමලේ තුඩුවට
    • වැස්සේ විල්පත්තු ගිහින...
    විල්පත්තු යන ගමන් රාත්‍රී නැවතුමේ දාපු BBQ පාටිය - • විල්පත්තු යන ගමන් නාලා...
    ගැඩවිල් පණුවන්ගෙන් පොහොර නිවැරදිව වෙන් කරගන්න හැටි මේ නිල් පාට අකුරු ඔබලා බලන්න • මාසෙට ලක්ෂෙට වඩා හොයන්...
    මාළුත් එක්ක වගා කරන්නේ මෙහෙම - • වස විස නැතිව කන්න මාළු...
    100ට බනිස් 5ක් දෙන දයා අයියගේ රෝද තුනේ බනිස් කඩේ - ttps:// • රුපියල් 100යි බනිස් 5ය...
    ගම් බිය වැද්දූ අන්ධ අලියට වලැත්තෑවෙදි කරපු දේ - • What happened to the w...
    යෝධ මානෙල් ශාකයක් ලංකාවෙන් 👉 • කිලෝ 40ක් 50ක් බර කෙනෙ...
    ඉඩමත් දීලා පැලත් දීලා මාස 3න් රු ලක්ෂ 3කුත් දෙන්නම් 👉 • ඉඩමත් දීලා පැළත් දීලා ...
    ඔනී වාහනේක ටයර් ගලවලා පැච් දාන කෙල්ල 👉👉 • 7 වසරේ මිණිබිරී අත්තම්...
    කෑල්ලට පැය 3යි රු 4320ක් හම්බ වෙනවා 👉 • Video
    සබන් කුඩු ගෙදර ඉදන් හදමු 👉 • දවසට පැය 2යි කුඩු පැකට...
    මාසයක් මේක ඇතුලේ 👉 • බිරිදගෙන් දරුවන්ගෙන් ක...
    රාබු වගාව
    • radish harvesting sri ...
    විශ්‍රාම ගිහින් මෙකෙන් මාසෙට රු 35000ක් විතර හොයනවා
    • රෝහලේ වැඩ කරලා විශ්‍රා...
    අඩි 40ක දෝන පතලක පතලට යමුද
    • අඩි 40ක් යට සදකැන් මැණ...
    ගම් කුකුල් පාළනය - • ගම්කුකුල් පාලනය පටන් ග...
    වර් ග කීපයක සත්තු එකට මේ ලින්ක් එකෙන් • තාරාවෝ, පාත්තයෝ, ගම්කු...
    දකුණු ආසියාවේ පුංචිම ලස්සනම ගම වීඩියෝව මේ ලින්ක් එකෙන් බලන්න
    • එක පවුලක් ඉන්න කැලේ මැ...
    අවු 38ක් අපි දෙන්නා කැලේ මැද ආදරෙන් ජීවත් වෙනවා වීඩියෝව මේ ලින්ක් එකෙන් බලන්න
    • හැමෝම ගම දාලා ගියා අවු...
    ගම්කුකුල් පාලනය නිවැරදිව වියදමකින් තොරව කරන හැටි මේ නිල් පාට අකුරු ඔබලා බලන්න
    • ගම්කුකුල් පාලනය පටන් ග...
    රු 750ට නැව් කොත්තුවක් වීඩියෝව මේ ලින්ක් එකෙන්
    • නැව් කොත්තු රු 750ට කා...
    ලී මිටක පොට කපන මැෂින් එකේ වීඩියෝව මේ ලින්ක් එකෙන්
    • අළුත් අවුරුද්දේ අතට ගා...
    ඇස් දෙකම පේන්නේ නැතිව කොල්ලෙක් ගහන සුපිරි ගේම මේ ලින්ක් ඒකෙන් බලන්න
    - • ඇස් දෙකම පෙනෙන්නේ නැති...
    ලොකු ගස් පොඩි කරලා හදලා පුංචි ඉඩක හදන හැටි බලන්න මේ ලින්ක් එකෙන් - • ගහ පොඩි කරලා ගෙඩි හදාග...
    -----------------------------------------------------------------------
    Contact Us : (+94) 711855503 ( Lakshitha Vlogs youtube channel )
    ----------------------------------------------------------------------------
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.) @lakshithavlogs
    -------------------------------------------------------------------
    face book :web. profile.php?...
    ------------------------------------------------------------------
    Recommended For You
    Thanks For Watching This Video
    please subscribe ,like, share & click bell icon
    #Lakshitha_Vlogs
    #Vermicompost
    #kaluraththaran
    #sinhala vlog,#නිළමේ,#interview,#home gardening,leslies agro,organic gardening,#leslie’s agro,sri lanka,kuliyapitiya,udubaddawa,kurunagala,organic farming,organic food,organic farming in india,#planting,vegitables,fruit,vermicompost,black gold,generating black gold,#ගෙවතු වගාව,#කාබනික ගෙවතු වගාව,#කළු රත්තරං ගෙදරදීම හදලා මාසෙකට ලක්ෂයට වඩා හොයමු - #black gold - vermicomposting,humus,#leslie’s agro training center & outlet#home gardening,#organic growing,organic gardening,branching,seedling,කාබනික වගාව,බීජ සිටවිම,බීජ පැලකිරිම,agriculture,#village,village food,#घर बागवानी,जैविक बागान,जैविक बागवानी,बीज रोपण,बिरुवा रोपण,ग्रामीण जीवन शैली,#agriculture nihal ranasingha,how about at,#home,#make,vermicompost,sinhala,#ගැඩවිල්

ความคิดเห็น • 377

  • @lakshithavlogs
    @lakshithavlogs  2 หลายเดือนก่อน +12

    විසිකරන දේ අරගෙන ගේ පිලිකන්නේ ඉදන් මාසෙට ලක්ෂයට වැඩි අමතර ආදායමක් හොයන ගුරුතුමා
    th-cam.com/video/0aG3x_hqSIM/w-d-xo.html

  • @chamalkumara606
    @chamalkumara606 9 หลายเดือนก่อน +24

    රටට ණය නැති උඹ අපිට ආඩම්බරයක් මල්ලි.දිනෙන් දින දියුණු වේවා.බුදු සරණයි 🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      ඇත්ත ❤❤❤🙏🙏

  • @antonpriyankara7012
    @antonpriyankara7012 3 วันที่ผ่านมา +1

    ආදර්ශමත් තරුණයෙක්.....ඔබ ගැන අපිට ආඩම්බරයි😊

    • @lakshithavlogs
      @lakshithavlogs  3 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍

  • @wahalawatteanandagunathila4861
    @wahalawatteanandagunathila4861 10 หลายเดือนก่อน +37

    හුඟක් සන්තෝෂයි පුතා... උත්සාහවන්ත කම වෙනුවෙන් මට කරන්න පුළුවන් ෆේස්බුක් එකේ ෂෙයාර් කරන එක... ඒක මං දැන් කලා... ජය වේවා....

    • @lakshithavlogs
      @lakshithavlogs  10 หลายเดือนก่อน +3

      හදවතින්ම ස්තූතියි දිගටම අපි එක්ක ඉන්න ❤❤

    • @ranuranu529
      @ranuranu529 9 หลายเดือนก่อน +2

      Attatama patta wadak putee ape lankawe rajaye rassawalma karanna one naa mewa hoda rassawal thtuna daruwanta kisima kenekuta yatat novi thmantama kiyala karanna puluwan rassawak jayawewaa tawa tawat diuanuwen diuanu wewaa 🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal 9 หลายเดือนก่อน +20

    කොල්ලා දකුනේ නොවේ වයඹ. කොල්ලෙක්..කට හඩින් අදුන ගත්තේ .හලාවත මාදම්පේ ..
    හොද දක්ෂයෙක් .මගේ ගෙදර හිටපු .හොද කොල්ලෙක් ...
    ගොඩක් සතුටුයි. මෙහෙම දකිනකොට....ආදරෙයි...
    ❤❤❤❤❤❤❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน +3

      ❤❤🙏🙏

    • @basnayakavermigrow
      @basnayakavermigrow 9 หลายเดือนก่อน +6

      ආදරෙයි මාල් අයියේ .. ඒ දවස්වල මැරෙන්න හදපු මාව බේරගත්තට...

    • @mcbond6162
      @mcbond6162 9 หลายเดือนก่อน +2

      @@basnayakavermigrow මොකක්ද ඒ කතාව ?😭😎

    • @basnayakavermigrow
      @basnayakavermigrow 9 หลายเดือนก่อน

      @@mcbond6162 audrudu 20 withara parana kathawak

  • @TGMBMUSIC
    @TGMBMUSIC 6 หลายเดือนก่อน +5

    ගොඩක් සතුටක් මෙවැනි දෙයක් දකින්න ලැබීම ගොඩක් ස්තුතියි මෙවැනි දේ ප්‍රචාරය කිරීම ගැන🙏

  • @lankacool9116
    @lankacool9116 5 หลายเดือนก่อน +3

    ඔබගේ මෙි සොයා ගැනිම බොහොම වටිනවා සුභ අනාගතයක් දෙදෙනාටම දෙවි පිහටයි ..❤❤❤❤❤

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 4 หลายเดือนก่อน +4

    ස්තුතියි බසනායක මල්ලි ඔයා කරන්නෙ උදාර මෙහෙයක් ජයවේවා 🙏🙏🙏

  • @wasa945
    @wasa945 10 หลายเดือนก่อน +9

    ගොඩක් වටිනා video එකක් thank you so much 😍😍😍😍

    • @lakshithavlogs
      @lakshithavlogs  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි දිගටම අපි එක්ක ඉන්න සහෝ ❤❤

  • @palithaudawatta7614
    @palithaudawatta7614 9 หลายเดือนก่อน +8

    මම මේ වැඩේට ගොඩක් කැමතියි හරිම වටිනවා

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      ඒක ඇත්ත තවත් විස්තර දැනගන්න වීඩියෝ එකේ අංකයට කතා කරන්න යාළු ❤❤

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 2 หลายเดือนก่อน +1

    ගොඩක් සතුටක් මෙවැනි දෙයක් දකින්න ලැබීම - දිනෙන් දින දියුණු වේවා.

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍

  • @anuruddhikaranaweera4573
    @anuruddhikaranaweera4573 9 หลายเดือนก่อน +2

    great , ශක්තිය ධෛර්යය ලැබේවා

  • @PinTailTV888
    @PinTailTV888 9 หลายเดือนก่อน +7

    නියම වැඩක්👍 සුපිරි කොල්ලෙක්🙏💪

  • @jayanidharmasena2709
    @jayanidharmasena2709 9 หลายเดือนก่อน +7

    හරිම සතුටුයි ..දියුණුවෙන් දියුණුවට පත්වේවා..

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @mithilachaminda2394
    @mithilachaminda2394 3 หลายเดือนก่อน +2

    බොහොම සන්තෝසයි ලකාව වෙනුවෙන් අපිට ආඩම්බරයි.ජයවෙවා❤❤❤❤❤..

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 🙏🙏😍

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 10 หลายเดือนก่อน +14

    ඇත්තටම ඔහු දක්ෂයෙක්. සූක්ෂම දැනුම පාවිච්චි කරන්නෙක්.

    • @lakshithavlogs
      @lakshithavlogs  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි ඔබේ අදහස් අපිත් එක්ක බෙදා ගත්තට දිගටම ඉන්න අපි එක්ක ❤❤

  • @krishanthau.k685
    @krishanthau.k685 5 หลายเดือนก่อน +2

    ගොඩාක් සතුටුයි ජයවේවා මල්ලී

    • @lakshithavlogs
      @lakshithavlogs  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් ගොඩක් වටිනවා දිගටම ඉන්න ❤️❤️

  • @sllifeevents9580
    @sllifeevents9580 8 หลายเดือนก่อน +4

    මේ කාලෙ හැටියට වටින වීඩියෝවක්.

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි !❤❤

  • @saliyaanthani6569
    @saliyaanthani6569 10 หลายเดือนก่อน +5

    ඇත්තටම සතුටුයි

    • @lakshithavlogs
      @lakshithavlogs  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ඔබට අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤❤

  • @user-fm6rl3vd7v
    @user-fm6rl3vd7v 9 หลายเดือนก่อน +4

    ගොඩක් වටින වීඩියෝ එක්ක්❤

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි යාළු ❤❤❤

  • @ArunaNamal
    @ArunaNamal 9 หลายเดือนก่อน +6

    ගොඩාක් හොඳ දැනුවත් කිරීමක්

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි යාළු ❤❤

  • @superbro9605
    @superbro9605 10 หลายเดือนก่อน +11

    මේ කාලේ මිනිස්සුන්ට මේ වගේ දේවල් හදුන්වලා දෙන එක ගොඩක් වටිනවා අයියේ දැන් මිනිස්සුන්ට එක පඩියකින් ජීවත් වෙන්න බෑ ....
    ස්තූතියි ඔයාටයි මේක කියලා දෙන ඒ අයියටයි තෙරුවන් සරණයි !

    • @lakshithavlogs
      @lakshithavlogs  10 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් වටිනවා මට දිගටම ඉන්න ❤❤❤❤

    • @user-kr3fe5se2r
      @user-kr3fe5se2r 9 หลายเดือนก่อน

      මට මේ ගැන තව දුරටත් දැනගන්න ඕන කරුණාකර මා දැනුවත් කරන්න.

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      @@user-kr3fe5se2r වීඩියෝ තිරේ යන අංකයට කතා කරන්න යාළු

  • @krishanindika2840
    @krishanindika2840 3 หลายเดือนก่อน +1

    ජය වේවා වටින විඩියොවක් මේක විස්තර ටිකක් ගන්න ඔනේ ❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න , හදවතින්ම ස්තූතියි 😍😍😍

  • @janakakasthuri3850
    @janakakasthuri3850 หลายเดือนก่อน +3

    දැන් මේ වීඩියෝ එකටත් මාස 7-8 වෙනවනෙ .....
    දැන් කවුද මේ කියන විදියට සාර්ථක වුණු අය.
    කියන්න පුළුවන් නම්...

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      මේ ලින්ක් දෙක බලන්න දැන් පණු‍වොත් ගන්නවා th-cam.com/video/-26jN5s6LIo/w-d-xo.html
      th-cam.com/video/0aG3x_hqSIM/w-d-xo.html

  • @sumithdiassubasinghenissha6727
    @sumithdiassubasinghenissha6727 9 หลายเดือนก่อน +1

    Niyamai well done

  • @isiwaraya
    @isiwaraya 10 หลายเดือนก่อน +6

    බොහොමත්ම අගේ ඇති වැඩක්

    • @lakshithavlogs
      @lakshithavlogs  10 หลายเดือนก่อน +2

      හදවතින්ම ස්තූතියි දිලීප් සහෝදරයා ❤❤❤❤

  • @tasting24
    @tasting24 7 หลายเดือนก่อน +2

    Supiri wedak ❤❤❤❤

  • @tharindupriyadarshana3628
    @tharindupriyadarshana3628 9 หลายเดือนก่อน +3

    සුපිරි ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @asantisamansiri5109
    @asantisamansiri5109 7 หลายเดือนก่อน +1

    Jayama wewa...

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 9 หลายเดือนก่อน +7

    ගොඩක් වැදගත් මාත් පටන් ගන්න ආසායි මන් ජනවාරි ලංකාවට එනවා ඒ ආව ගමන් කතා කරන්නම් මට විස්තර දෙන්න තෙරුවන් සරණයි 🌹🌹❤️❤️👍✈️

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน +1

      මේ අංකයට කතා කරන්න යාළු ලෝලිත බස්නායක - 074 1222314 / 077 252 8685

  • @shamenmendis6072
    @shamenmendis6072 9 หลายเดือนก่อน +1

    Thanks 🙏 very much.

  • @warnakulasooriyadehiwalage7670
    @warnakulasooriyadehiwalage7670 หลายเดือนก่อน +1

    godak sthuthi wawa malli oyata sakthiya labawa mmamath maya patan gannawa ❤ thank you❤

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍

  • @NelumLanka
    @NelumLanka หลายเดือนก่อน +1

    ඉතාම වටිනා වීඩියෝ එකක් ස්තූතියි ස්තූතියි ස්තූතියි

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි 😍😍

    • @NelumLanka
      @NelumLanka หลายเดือนก่อน

      @@lakshithavlogs 💖

  • @PriyangikaSadamali-gx7eo
    @PriyangikaSadamali-gx7eo 9 หลายเดือนก่อน +3

    මම කැමතියි මෙ වගෙ දෙයක් කරන්න.

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      ලෝලිත බස්නායක - 074 1222314 / 077 252 8685

  • @SubashKumara-dr1ui
    @SubashKumara-dr1ui 3 หลายเดือนก่อน +1

    Best of luck brother 🎉

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 😍😍😍🙏

  • @athulakodithuwaku-4605
    @athulakodithuwaku-4605 9 หลายเดือนก่อน +2

    ජයවේවා

  • @Udumbara568
    @Udumbara568 9 หลายเดือนก่อน +15

    රටේ පිනට උපදින මිනිස්සු... වස විසවලින් සමස්ත ලෝකයම නැති කරල බල ලෝභය අල්ල ගන්න එන මාරයින්ගෙන් කවදා හරි රට බේරගන්න හැකි වෙන්නේ ඔබවැනි ජාතික වීරයින්ට විතරයි.... දීර්ඝායු වේවා... කිසි සතෙකුට හිංසාවක් නොවෙන්න වගබලාගන්න එච්චරයි වෙන්න ඕනේ්.. මේකට අපිට වඩා විශ්ව ශක්තිය ඔබට ආශීර්වාද කරනවා ඇති

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน +2

      හදවතින්ම ස්තූතියි ඔබේ විනා අදහස් අපිත් එක්ක බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤

  • @nelsongammanpila7454
    @nelsongammanpila7454 7 หลายเดือนก่อน +1

    👍🏻👍🏻🇱🇰🇧🇭♥️ ජයවේවා

  • @nilanisudarshani9813
    @nilanisudarshani9813 9 หลายเดือนก่อน +1

    Godak hoda deyak obata deerga gamanakata subasiri

  • @heamarakanthi4475
    @heamarakanthi4475 4 หลายเดือนก่อน +1

    Harima agei.

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 🙏🙏😍😍

  • @rumeshlaksiri7554
    @rumeshlaksiri7554 9 หลายเดือนก่อน +1

    Thanks ❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      You're welcome 😊❤❤

  • @PubudiniPelpola-kn6fn
    @PubudiniPelpola-kn6fn 7 หลายเดือนก่อน +4

    Mamath madampe. Mama oka kala 2018 di. Eth ekale vikunaganna bari una.Gedara gewattata gatta.hadana elawalu godak rasayi. Oya gana hari adambarayi. Mama aniwaryen oyata katha karannam.

  • @user-tr3zo6zh3f
    @user-tr3zo6zh3f 4 หลายเดือนก่อน +1

    නියමයි සන්තෝෂයි බලද්දී අහලපහල කොල්ලෙක් මං වෙන්නප්පුව ලුණුවිල

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍😍

  • @surangamadurawala4100
    @surangamadurawala4100 9 หลายเดือนก่อน +1

    Good work

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      Thank you so much 😀❤❤

  • @anurudhadananjaya8403
    @anurudhadananjaya8403 9 หลายเดือนก่อน +1

    සුපිරි

  • @user-mm2qr1mo9i
    @user-mm2qr1mo9i 5 หลายเดือนก่อน +1

    Hoda wedak.malli

    • @lakshithavlogs
      @lakshithavlogs  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @sumithfernando9861
    @sumithfernando9861 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉 good luck malliyo.. mamath enawa dawasaka..

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia 9 หลายเดือนก่อน +1

    ela ela

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      ඩිජිටල් පරපුරේ පෙර ගමන් කරු හදවතින්ම ස්තූතියි ❤❤❤

  • @raveendralaksiri4617
    @raveendralaksiri4617 9 หลายเดือนก่อน +1

    Bohoma isthuthi

  • @anurudhadananjaya8403
    @anurudhadananjaya8403 9 หลายเดือนก่อน +6

    ඇත්තටම රත්තරං වලට වඩා වටිනාකමක් තියෙනවා

  • @nishanthihewa5985
    @nishanthihewa5985 9 หลายเดือนก่อน +2

    Super ❤❤

  • @ASho-td4uz
    @ASho-td4uz 9 หลายเดือนก่อน +1

    ඔයාට budusaaranai🎉🎉🎉malli🎉😢jayawewa

  • @pathumsadaruwan1971
    @pathumsadaruwan1971 10 หลายเดือนก่อน +1

    Niyamai 👍👊

    • @lakshithavlogs
      @lakshithavlogs  10 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි පැතුම් සහෝ ❤❤❤

  • @slrupasinghe4906
    @slrupasinghe4906 หลายเดือนก่อน +1

    මටත් මෙකට සම්බන්ද වෙන්න ඕනැ මගේ ගෙදර මේ දේ කරන්න ඉඩපාඩුව තියනව මට පටන් ගන්න විතරයි තියෙන්නෙ❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍

  • @chamodrandika7730
    @chamodrandika7730 7 หลายเดือนก่อน +3

    මන් කැමතියි මෙක ගැන ඉගනගන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน +1

      විඩියෝ එකේ අංකයට ගන්න

  • @samadarachathurani1400
    @samadarachathurani1400 10 หลายเดือนก่อน +3

    ❤❤

  • @user-fl5bi7fv7s
    @user-fl5bi7fv7s 4 หลายเดือนก่อน +1

    Niyamai Aiye gammau😘😘

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      😍😍😍🙏🙏

  • @user-wi8rc6wk3h
    @user-wi8rc6wk3h 7 หลายเดือนก่อน +2

    මටත් උදවු කරන්න මගේ පුතාට ඵයා මෙ ගැන දැනගන්න ආසයි බුදු සරනයි

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      ලෝලිත බස්නායක - 074 1222314 / 077 252 8685

  • @k.asithapremathilaka8340
    @k.asithapremathilaka8340 9 หลายเดือนก่อน +1

    Good

  • @kalanikrishanthi-tc3qy
    @kalanikrishanthi-tc3qy 8 หลายเดือนก่อน +1

    👍

  • @resepushpakumara1247
    @resepushpakumara1247 9 หลายเดือนก่อน

    Wade hoda okkama owa hadala katada wikunanne illuma adu wenawa gowiyanta hoda

  • @StayinSL
    @StayinSL 9 หลายเดือนก่อน +1

    supiri....

  • @christopherelyas7733
    @christopherelyas7733 10 หลายเดือนก่อน +13

    හොඳ වැඩ පිලිවෙලක් මටත් ඔබගේන් මේ පිළිබඳව අදහස් දැන ගන්න ඕනේ 🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  10 หลายเดือนก่อน +1

      මේ අංක වලට කතා කරන්න ඔබට සියල්ල දැනගන්න පුළුවනි ලෝලිත බස්නායක - 076 9126969 / 074 1222314 / 077 252 8685

  • @rasangakothalawala8640
    @rasangakothalawala8640 9 วันที่ผ่านมา +1

    අපිටත් කියලා දෙන්න.මමත් පටන් ගන්න හදන්නේ..ඔබට ගොඩක් ස්තුතිය

    • @lakshithavlogs
      @lakshithavlogs  9 วันที่ผ่านมา

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍😍

  • @amalperera3074
    @amalperera3074 9 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

  • @jayaweeramedagoda6544
    @jayaweeramedagoda6544 9 หลายเดือนก่อน +1

    ❤❤❤ ස්තුතියි ❤❤❤❤11 11

  • @fernandosarath4694
    @fernandosarath4694 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ From Itali

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි සහෝ 🙏🙏😍😍

  • @shanthisagarika1734
    @shanthisagarika1734 7 หลายเดือนก่อน +1

    Niyamsi malli me ape gedarath godak innawa gadawillo kunu elawalu ekathu wena thana..ewa hoda ewunda kiyala danaganne kohomada

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      ලෝලිත බස්නායක - 074 1222314 / 077 252 8685

  • @ranukamadushan2781
    @ranukamadushan2781 7 หลายเดือนก่อน +1

    Bohoma age eti wedak aiye.mamath kemati me wede patanganna

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      විඩියෝ එකේ අංකයට කතා කරන්න යාළු

  • @travelwithudeshi
    @travelwithudeshi 10 หลายเดือนก่อน +1

    👍🏻👍🏻❤️❤️

  • @dinethdineth9342
    @dinethdineth9342 2 หลายเดือนก่อน +3

    අනිවාරෙන් අපිත් රට ඉන්නේ ඒ දුක තේරෙනවා

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍😍

  • @sarathpathmalal6515
    @sarathpathmalal6515 10 หลายเดือนก่อน +7

    රට සරුසාර කරන්න
    පුළුවන් ජයවේවා

    • @lakshithavlogs
      @lakshithavlogs  10 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි දිගටම අපි එක්ක ඉන්න සහෝ ❤❤

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 10 หลายเดือนก่อน +11

    රත්තරන් වලටත් වඩා වටිනවා ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  10 หลายเดือนก่อน

      ඒක ඇත්ත නිමල් අයියා ලංකාවෙම ව්‍යාප්ත වුනා නම් වකුගඩු රෝගත් නෑ රටේ මිනිස්සුනගේ සල්ලි රටේම ඉතුරු වෙනවා ❤❤

    • @nishantharodrigo6381
      @nishantharodrigo6381 10 หลายเดือนก่อน +2

      මෙහෙම අයටනේ බැංකු ලෝන් දෙන්න ඕන.ඇස් දෙකට පේනවා නෙ කරන වැඩේ කොච්චර වැදගත් ද,රටට කොච්චර ප්‍රයෝජනවත් ද කියල .ඉදිරි කාලෙ කෘෂි කර්මාන්තට හොද වර්දනයක් ඇති වෙනව අනිවාර්යයෙන් .ආන්ඩුව දෙයක් කරල නෙවෙයි මිනිස්සු හිතල යම් දෙයක් කරල.අනිවාර්යයෙන් ඒ දේ වෙනව,ලොකු ප්‍රගතියක්

    • @lakshithavlogs
      @lakshithavlogs  10 หลายเดือนก่อน

      @@nishantharodrigo6381 ❤❤❤❤❤❤

  • @harshanimadumali2853
    @harshanimadumali2853 7 หลายเดือนก่อน +1

    Math adama patan gannava math asai meka patan ganna.hithakara sudra jiivin hada ganne kohomada kiyala kiyanna puluvanda.

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      ලෝලිත බස්නායක - 074 1222314 / 077 252 8685

  • @user-pd3fi4sl7l
    @user-pd3fi4sl7l 6 หลายเดือนก่อน +1

    👍 bohoma hodai mamath asi karanna

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      ලෝලිත බස්නායක - 074 1222314 / 077 252 8685

    • @warunisamanthika1522
      @warunisamanthika1522 2 หลายเดือนก่อน

      Meka karoth vikuna ganne kohomada

  • @dilipdarshana2676
    @dilipdarshana2676 10 หลายเดือนก่อน +3

    Rata dala yanawa kiyana nikamonta adarshayak nikan idan kanna balan inna un okawath karapalla

    • @lakshithavlogs
      @lakshithavlogs  10 หลายเดือนก่อน

      අදහස් බෙදා ගත්තට හදවතින්ම ස්තූතියි යාළු දිගටම ඉන්න ❤❤

  • @siriniwasanparamesh2297
    @siriniwasanparamesh2297 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @anomakumari3276
    @anomakumari3276 9 หลายเดือนก่อน +1

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 วันที่ผ่านมา +1

    Stutiwewa 💘❤

    • @lakshithavlogs
      @lakshithavlogs  4 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි 😍😍😍

  • @wplakshithasanjeewa424
    @wplakshithasanjeewa424 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @nisansalagamage915
    @nisansalagamage915 8 หลายเดือนก่อน +1

    Pohora haduwa wagema rata wateta yawanna hoda daruwo tikakuth hadanna malli . rata gana hithana puthek. Adambharai oba gana

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน

      එක ඇත්ත ❤❤

  • @Savithmee.
    @Savithmee. 22 วันที่ผ่านมา +1

    Ambalangoda Koheda tiyenne.ena para kiyannam. Mama Balapitiya Inne.

    • @lakshithavlogs
      @lakshithavlogs  22 วันที่ผ่านมา

      කරන්දෙනියේ වීඩියෝ එකේ අංකයට කතා කරලා යන්න 😍😍

  • @amiladusantha660
    @amiladusantha660 9 หลายเดือนก่อน +1

    Kohomada gadavil saththu bo krgnne

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      ලෝලිත බස්නායක - 074 1222314 / 077 252 8685

  • @damithlakshman3647
    @damithlakshman3647 4 หลายเดือนก่อน +1

    Kohomada amu drawya hoya ganne ewata wiyadama yanne na kiyanne kohomada

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      කෙසෙල් කොටයි අයින් කරන කොල රොඩු කුනු වෙලා අයින් කරන එලවලු වලට සල්ලි ගන්නෙ නෑ නේ ,වැඩි විස්තර වීඩියෝවේ අංකයට කතා කරන්න 😍😍🙏

  • @dumindarukshanpremanath818
    @dumindarukshanpremanath818 9 หลายเดือนก่อน +1

    Tea wagawata danna puluwanda ?

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      ලෝලිත බස්නායක - 074 1222314 / 077 252 8685

  • @success5764
    @success5764 8 หลายเดือนก่อน +1

    එක පෙට්ටියකින් කොහොමද කිලෝ 1000
    ක් හදන්නේ? එච්චර අමුද්‍රව්‍ය දවස ගානේ කොහොමද හොයන්නේ.. මේක සෑහෙන ඉඩක් වගේම මේකට කැප වෙලාම කරන්න ඕනා වැඩක්නේ. අවධානම වැඩී

  • @antonymadurawala
    @antonymadurawala 10 หลายเดือนก่อน +2

    Ai amudrwya viyadama kiyane natte

    • @lakshithavlogs
      @lakshithavlogs  10 หลายเดือนก่อน

      කපලා අයින් කරන කෙසෙල් කොට , කුණු වුන එළවළු , කුණු වුන පළතුරු වගේ දේවල් අමුද්‍රව්‍ය වෙන්නේ ඔය පැත්තේ යන්නේ කීයටද මෙයාලා නිකන් ගන්නේ ඒ කඩ වලින් සම්පූර් ණ වීඩියොව බලන්න සියල්ල තේරෙනවා ❤❤😃

  • @M.Sandaruwan13
    @M.Sandaruwan13 9 หลายเดือนก่อน +1

    Oya warmi compost neda .oka hadana hati nam agry science wala kyl denaw.maha parimanen karanda tama dan natte.oya warmi compost pohora akada.oken diyara akat hadanda puluwan neda.

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      ඔව් වීඩියෝ එකේ සම්පූර් ණ විස්තරය තියෙනවා යාළු

  • @kusharasamaraweera7104
    @kusharasamaraweera7104 9 หลายเดือนก่อน +1

    Matath asai

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      ලෝලිත බස්නායක - 074 1222314 / 077 252 8685

  • @SLTechphotographer9368
    @SLTechphotographer9368 29 วันที่ผ่านมา +1

    පොහොර නිශ්පාදනයට අවස්‍ය මූලික ගැඩවිලුන් මිලදී ගතහැකි තැනක් ලිපිනයදෙන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  29 วันที่ผ่านมา

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤

  • @networkingdora3562
    @networkingdora3562 10 หลายเดือนก่อน +2

    පණුවන් ganna thiyenawada

    • @lakshithavlogs
      @lakshithavlogs  10 หลายเดือนก่อน +1

      ලෝලිත බස්නායක - 076 9126969 / 074 1222314 / 077 252 8685 මේ අංකයට කතා කරන්න යාළු ❤❤

  • @ariyadasaekanayake453
    @ariyadasaekanayake453 10 หลายเดือนก่อน +3

    මම ගෙදර තිබු පරන සිමෙන්ති ටැංකියකට පිදුරැ දමා වැසි වතුර පිරෙන්න හැරියා දියර පොහොර හදන්න දැන් ඒකෙ‍ රතු ගැඩවිලි පනුවන් පිරිල

    • @lakshithavlogs
      @lakshithavlogs  10 หลายเดือนก่อน

      ❤❤

    • @champaperera8487
      @champaperera8487 9 หลายเดือนก่อน

      හපොයි 😄 පනුවෝ තමයි අවුල

  • @pathirana...3379
    @pathirana...3379 9 หลายเดือนก่อน +2

    ❤❤🙏🙏👍👍

  • @user-lb6ux5md1u
    @user-lb6ux5md1u 9 หลายเดือนก่อน +1

    hadaganna pohora panuvangen ven karaganne kohomad..

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      සල්ලඩ කරන්න පුළුවන් තව විස්තර දැනගන්න ලෝලිත බස්නායක - 074 1222314 / 077 252 8685

  • @nirmansuriyabandara1423
    @nirmansuriyabandara1423 8 หลายเดือนก่อน +3

    මම අනිවාර්‍යයෙන්ම මෙම ව්‍යාපෘතිය පටන් ගන්නවා. දිනකට දෙවතාවක්වත් මෙම vedio මං බලනවා.❤

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน

      හදවතින්ම සුභ පතනවා මල්ලි ඔයාට ජය ! 😍😍

    • @dilupasandaruwan3783
      @dilupasandaruwan3783 7 หลายเดือนก่อน

      ඔයා පටන්ගත්තද අයියෙ

    • @nirmansuriyabandara1423
      @nirmansuriyabandara1423 7 หลายเดือนก่อน

      @@dilupasandaruwan3783 තවම නෑ. මූල්‍ය වියදම අඩු වුණාට මෙම ව්‍යාපෘතිය පටන් ගැනීමට අවශ්‍ය නිවස සාදා ගැනීම සිදු වෙමින් පවතිනවා.

    • @damithlakshman3647
      @damithlakshman3647 4 หลายเดือนก่อน

      Set wela karamuda

  • @chandimawelhenage168
    @chandimawelhenage168 9 หลายเดือนก่อน +1

    Math kamathi patan ganna.

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน +1

      ලෝලිත බස්නායක - 074 1222314 / 077 252 8685

  • @Goiyamalli
    @Goiyamalli 27 วันที่ผ่านมา +1

    Wesi dawas walata me satthu eliyata yanawa neda

    • @lakshithavlogs
      @lakshithavlogs  27 วันที่ผ่านมา

      ඔව් ඒහෙම ඒන්නේ නැති වෙන්න ක්‍රම මෙයාලා කියලා දේවී වීඩියෝ ඒකේ අංකයට කතා කරන්න 😍😍

  • @madusankagunadasa
    @madusankagunadasa 5 หลายเดือนก่อน +1

    me mage minissu thama ratata oni karanne raththaran kollek

    • @lakshithavlogs
      @lakshithavlogs  5 หลายเดือนก่อน

      ඒක ඇත්ත, හදවතින්ම ස්තූතියි ❤❤🙏🙏

  • @user-ok4cd4id5q
    @user-ok4cd4id5q 2 หลายเดือนก่อน +1

    P.N.S.P.... Oya Tanal Akata wahaleta Thahadu danna
    pulu wan da.......
    Pilithurak Denna puluwanda..

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      ඒක තව හොදයි මේ නයි මිරිස් දන්න ගත්ත ටනල් එකක් ටැංකිය තෙමෙන්නෙ නැති වෙන්න පොල් අතු හරි දාන්න වැඩි විස්තර වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍😍🙏

  • @gaminibandara2616
    @gaminibandara2616 4 หลายเดือนก่อน +1

    Z පුහුණුව සදහා ලිපිනය දන්වන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      ලෝලිත බස්නායක - 074 1222314 / 077 252 8685
      address - no 572/b , kekiriskanda , karandeniya.