පොල් ලෙලි කපන මැෂින් නැතුව අත පිරෙන්න සල්ලි හොයන්න පුළුවන් සුපිරිම ක්‍රමේ . pol leli bisnas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • ගෙදරදීම පහසුවෙන් පොල් ලෙලි කැබලි සකසමු👇
    • මල් වගාවට අවශ්‍ය පොල් ...

ความคิดเห็น • 729

  • @adocreation3857
    @adocreation3857 3 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තූතියි පුතේ අපේ ගෙදර පොල් ලෙලි ගොඩක් අහක දැම්මා තව විස්තර ලබාදෙන්න ස්තූතියි තෙරුවන් සරණයි දෙව් පිහිටයි යහපතක්ම වේවා සුවපත් වේවා විශ්වයේ මාතාව ගේ ආශීර්වාද ලැබේ වා සියලු දෙව් දේවතාවුන් වහන්සේලා ගේ පිහිටයි ආරක්ෂාවයි සියලු බුදුවරුන්ගේ ආරක්ෂාව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා නිවනින් සැනසීම සතුටම ප්‍රීතියම ආශීර්වාදම ලැබේ වා දිව්‍ය සම්පත් ලැබේවා සාමය සමගිය සතුට ප්‍රීතියම ආශීර්වාදම ලැබේ වා ස්තූතියි

    • @govigedara
      @govigedara  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි , බුදු සරණයි ♥️♥️

  • @m.a.d.peiris4951
    @m.a.d.peiris4951 2 ปีที่แล้ว +37

    බොහොම පින් පුතෙ ඔයාට..මම පාර්තනා කරනවා නිදුක් නිරොගි දිර්ගායුශ ලෙබෙවා කියලා සියලු දෙවියොම රෙකදෙත්වා පව්ලෙ සියලු දෙනාටම.බුදුසරනයි පුතෙ.

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි මිස් 💞💞 . බුදු සරණයි 🙏🙏

    • @jpnwanigasuriya4917
      @jpnwanigasuriya4917 2 ปีที่แล้ว +3

      @@govigedara 1werryimpòten

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි සර් 💞💞

    • @sanathkumara8094
      @sanathkumara8094 2 ปีที่แล้ว +2

      Meka kohomada karanne mamá laga thiyanva ontharanm polleli kAli mata nanbara akka denna

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว +1

      0710561718
      0761334071

  • @user-ql2ln5vy6b
    @user-ql2ln5vy6b ปีที่แล้ว +17

    බොහොම පිං මල්ලී . ඔයාගේ ව්‍යාපාරය තව තවත් දියුණු වේවා !🙏🙏🙏

    • @govigedara
      @govigedara  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මිස් , මිස්ගෙත් ඉදිරි වැඩ සියල්ල සාර්ථක වේවා !

    • @admiyasi7646
      @admiyasi7646 4 วันที่ผ่านมา

      අනේ මමත් කරන්වා

  • @arunawitharana2020
    @arunawitharana2020 11 หลายเดือนก่อน +2

    මමත් විනෝදෙට කැපුවා ටිකක්.
    1.ලී කොටයක් උඩ තියලා කපන්න.
    2. ලෙල්ලෙ දිග අතට තට්ටු කරලා ලෙලි පලාගන්න පුලුවන්.
    ස්තූති

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r 2 ปีที่แล้ว +27

    ගරු මුස්ටියක් නැතිව සියළු කාරණා පැහැදිලි කලාට ස්තුතියි මල්ලි..ඔබට තෙරුවන් සරණයි

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි , ඒ වචන ටික ලොකු හයියක් අපිට💞

    • @shamlisilva4110
      @shamlisilva4110 2 ปีที่แล้ว +1

      Obata godak sthuthi

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      thanks 💞

  • @vigithawageeda4644
    @vigithawageeda4644 ปีที่แล้ว +4

    ඔයාටත්.ගොඩක්.හොද.කෙනෙක්.සියලුම දේ. නිවැරදිව.කියල.දෙනව.දීර්ඝායුෂ. ලැබේවා.

    • @govigedara
      @govigedara  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඒ වචන ටිකට 💞💞

  • @geethikakeerthirathna7723
    @geethikakeerthirathna7723 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා.හොද ස්වයං රැකියාවක්. ඔයාට ගොඩක් පිං.අද සල්ලි කොයි තරම් හම්බ කලත් මදිනෙ.මේකෙන් කිසි වියදමක් නැතුව සල්ලි හොයන්න පුලුවන් ඔයාට ගොඩක් පිං.

    • @govigedara
      @govigedara  ปีที่แล้ว

      ඔව් මිස් මේක නිකන් ගෙදර ඉන්න අයට වගේම වැඩක් කරන කෙනෙක්ටත් පැයක් අමතරව වැඩ කල්ල පහසුවෙන් මුදල් හොයන්න පුළුවන් ස්වයන් රැකියාවක්

  • @travelbroyr6194
    @travelbroyr6194 2 ปีที่แล้ว +13

    ඇත්තටම ඔයා ගොඩක් හොඳට පැහැදිලි කරා ඇත්තටම ඔයාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි බුදු සරණයි

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සර් 💞

  • @deshikachathuraniweragama
    @deshikachathuraniweragama 11 หลายเดือนก่อน +10

    ලෝබ නතුව කියාදෙනවා..ඔයාගෙ ව්‍යාපාරය සර්ව්ප්‍රකාරයෙන්ම දියුණු වේවා

    • @govigedara
      @govigedara  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මිස් . මිස්ගෙත් වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕන සුපිරියටම 💞💞

  • @d.m.p.dissanayake8584
    @d.m.p.dissanayake8584 ปีที่แล้ว +3

    ගොඩාක් පින් අයියෙ...🙏
    පරිස්සමෙන් වැඩ කරන්න බුදු සරණයි ඔයාගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා....!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @govigedara
      @govigedara  ปีที่แล้ว

      බොහොම ස්තුතියි , ඔයාලගෙත් සියලු වැඩ කටයුතු සාර්ථක වේවා 💞

  • @oshanmadusanka6785
    @oshanmadusanka6785 2 ปีที่แล้ว +2

    මේක නියම වැඩක් ජිව්තේ ජය ගන්න සමහරු mashin nathuwa innawa Eth oya පැහැදිලි kara me wade සාර්ථකව කර ගන්න කාට උනත් ඔබේ අදහස් හැමෝටම වැටහෙන්නේ ඇති බුදු සරණයි ඉදිරියට ජය වේවා❤️❤️‍🔥❤️‍🔥👆

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සර් . ඒ වචන ටිකට ලොකු හයියක් අපිට 💞💞

  • @srilankalalith8614
    @srilankalalith8614 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පුතා හොද පැහැදිලි කිරීමක් බුදුසරණයි 🙏🙏🙏

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි සර් ඒ වචන ටිකට

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 2 ปีที่แล้ว +10

    ඔබ අවංකවම හරි විදිහටම කියල දෙනවා.ජයම වේවා .තුනුරුවන් සරනයි .

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මිස් ඒ වචන ටිකට 💞

  • @susilawijekoon1533
    @susilawijekoon1533 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා බොහොම ස්තුති..

    • @govigedara
      @govigedara  หลายเดือนก่อน

      දිගටම අපි එක්ක රැදිල ඉන්න ♥️

  • @nimalroom3056
    @nimalroom3056 ปีที่แล้ว +4

    හරිම වැදගත් බුදුසරණයි මල්ලි ඔයාටත්

    • @govigedara
      @govigedara  ปีที่แล้ว

      බොහොම ස්තුතියි සර් 💞💞

  • @p.meewala1211
    @p.meewala1211 7 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි .පුතාට ජය❤️

    • @govigedara
      @govigedara  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙂♥️

  • @vajiraaponsu9995
    @vajiraaponsu9995 2 ปีที่แล้ว +3

    බොහොම හොද උපදෙස් ටිකක් ස්තූතියි.

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සර් , දිගටම අපි එක්ක රැදිල ඉන්න 💞💞

  • @haskumari3773
    @haskumari3773 ปีที่แล้ว +2

    විස්තර කියන්න ඔයාට ගොඩක් පින් මම ගොඩක් අසරණ

  • @kelumpradeep9276
    @kelumpradeep9276 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා.හොද ස්වයං රැකියාවක්. ඔයාට ගොඩක් පිං. malli. budu saranai oyatath..

    • @govigedara
      @govigedara  ปีที่แล้ว

      බොහොම ස්තුතියි අයියේ 💞

  • @gallegalle3448
    @gallegalle3448 2 ปีที่แล้ว +4

    ඉතාහොද පැහැදිලි කිරිමක්.✅✅✅👏👏👏👏👌👌👌👌

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සර් 💞

  • @slpinkamtv726
    @slpinkamtv726 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක් ඉදිරිපත් කල ඔබට ගොඩක් ස්තූතියි...තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඒ වචන ටිකට 💞

  • @yasinthanayanajith1054
    @yasinthanayanajith1054 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතී. අයිය කරන හැම දෙයක්ම සාර්තක වෙන්න ඕනි

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සර් 💞💞

  • @fixyourmobile90
    @fixyourmobile90 ปีที่แล้ว +2

    මන් ඕව E bay හරහා රට යවනවා ඕක හොද බිස්නස් එකක් ❤️❤️

    • @govigedara
      @govigedara  ปีที่แล้ว +1

      මචන් මට පොඩි විස්තරයක් දැනගන්න ඕන පුළුවන් නම් 0761334071 ට massage එකක් දාන්න

    • @dilsarachanna6297
      @dilsarachanna6297 ปีที่แล้ว

      යවන්නෙ කොහොමද

    • @ranjanagamage7077
      @ranjanagamage7077 9 หลายเดือนก่อน

      Khmda rata ywana වීදිය kiyla dennko plz

    • @AffectionateArchery-el1pv
      @AffectionateArchery-el1pv 3 หลายเดือนก่อน

      Apitath kiyannako rata yawana vidiha

    • @SiriyalathaKasturi
      @SiriyalathaKasturi 2 หลายเดือนก่อน

      Matath mekata sahabagi wenna puluwanda

  • @pasathpasath9923
    @pasathpasath9923 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම ස්තුතියි

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      දිගටම අපි එක්ක රැදිල ඉන්න 💞

  • @slbusiness3887
    @slbusiness3887 ปีที่แล้ว +2

    කිලෝ එක හා කිලෝ පහ පැකට් කරන්න ඕනෙ ඉටිකොළ සයිස් එක මොකක්ද කියන්න පුලුවන්ද plz 🙏🙏

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +4

    තෙරැවන් සරනයිබොහොම ස්තුතියි ජයමවේවා.

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      උබටත් ජයෙන් ජයම වේවා . බුදු සරණයි 💞

  • @udenimadhu4314
    @udenimadhu4314 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටින වීඩියො එකක්.හොදට කියල දෙනවා.බොහොම ස්තුති

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      ස්තුතියි මිස් ඒ වචන ටික ලොකු හයියක්

    • @AmeenaBeham-tr7uq
      @AmeenaBeham-tr7uq 11 หลายเดือนก่อน

      Phonenobarathanwata

  • @NilanthiHerath-oc9qs
    @NilanthiHerath-oc9qs หลายเดือนก่อน

    හොදට පැහැදිලිකලා ස්තුතියි

  • @seetharanjani3547
    @seetharanjani3547 2 ปีที่แล้ว +5

    බොහොම ස්තුති වතුර දාලා පෙඟෙන්න හොඳ නෑ නේද හෝදපු ගමන් වේලන්න ඕන නේද

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      එහෙම වතුර අල්ලන්න ගියාම ගොඩාක් වතුර අපතේ යනව මිස් . ගොඩාක් පොල්ලෙලි කැබලි කපද්දි මෙහෙම භාජනවල දාල තියන එක ප්‍රයෝගික නැති නිසා එහෙම වතුර අල්ලනවා . මේ විදියට ජලයේ පල් කරල ගත්තම ගොඩාක් හොදයි

  • @pushpajayanthi1863
    @pushpajayanthi1863 2 ปีที่แล้ว +11

    ගොඩක් ස්තුතියි පුතා

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว +1

      දිගටම අපේ නාලිකාව එක්ක සම්බන්ධ වෙන්න ♥️

  • @lasanthakuruppu5510
    @lasanthakuruppu5510 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි හොඳ අදහස් ටිකක් දුන්නා

  • @judemax49gmil.comjudemax79
    @judemax49gmil.comjudemax79 2 ปีที่แล้ว +1

    අැත්තටම ගොඩක් පින්.obe siyalu katayutu sapala wewa

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සර් ඒ වචන ටිකට 😍😍

  • @ashahemage7610
    @ashahemage7610 2 ปีที่แล้ว +1

    ගොඩක් හොද විඩියෝවක්. හරිම වැදගත්. මම මේ දෙය කරන කෙනෙක්. ස්තූතියි. තෙරුවන් සරණයි

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මිස් 💞

    • @rismiyaismail3653
      @rismiyaismail3653 2 ปีที่แล้ว

      Matath wisthara denna puluwanda mis

    • @inoshapriyanganikumari8964
      @inoshapriyanganikumari8964 ปีที่แล้ว +1

      1kg price khmda....

    • @govigedara
      @govigedara  ปีที่แล้ว

      කිලෝ එකක් රුපියල් 60 ත් 80 අතර වෙනවා මිස්

    • @ranjanagamage7077
      @ranjanagamage7077 9 หลายเดือนก่อน

      Kohetada mewa denna plwn haduwoth

  • @chinthaimbuldeniya6558
    @chinthaimbuldeniya6558 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ ට හොඳ ව්යාපාරික යෙක් වේවා

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මිස් 💞

  • @AnuEkanayaka-ck4ie
    @AnuEkanayaka-ck4ie 9 หลายเดือนก่อน +2

    Oyata godak pin malli mata rassawak karannath ba daruwo dala mewage deyak karala wikuna ganne kohomada kiyala kiyannako

    • @govigedara
      @govigedara  9 หลายเดือนก่อน

      ඔයාලයි ප්‍රදේශයේ මල් අලවිසැල් වලට සාම්පල් එකක් හදන් ගිහින් එයාල එක්ක කතා කරන්න . තව තොරතුරු අවශ්‍යනම් 0761334071 ට කෝල් එකක් ගන්න මිස්

  • @goldharvestingeagle8108
    @goldharvestingeagle8108 2 ปีที่แล้ว +7

    බුදු සරණයි මල්ලි ඔයාට හොදමදේ සාර්ථකව කිරිමට අවබෝධ වෙිවා !!!

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

  • @imethnihansa7510
    @imethnihansa7510 ปีที่แล้ว +1

    Harima pahadili .apitath asawen patan ganna hithenawa .oya business aka .thank u so much brother.

    • @govigedara
      @govigedara  ปีที่แล้ว

      බොහොම ස්තුතියි සර් 💞💞

  • @ShamaliFranandu
    @ShamaliFranandu 26 วันที่ผ่านมา

    AththatMa godak hodayi alavi karanna milaganna GANA visthara laba dnna d.s.

  • @NilanthaWeerakkodi-h3z
    @NilanthaWeerakkodi-h3z 3 วันที่ผ่านมา

    Malli kahata yawanna කැල්සියම් නයිට්රේට් wathurata alawan karala kahata yawanna

  • @madushaerangi940
    @madushaerangi940 หลายเดือนก่อน

    අනෙ ගොඩක් ස්තූතියි .අපේ ගෙදර පොල් ලෙලි ගොඩක් තියනවා .ටිකක් විසි කරත් එක්ක.අපිටත් මේක කරන්න පුළුවන් නේද .කොහොමද මේවා විකුනගන්නේ.

  • @shiranigunasena-tb9tg
    @shiranigunasena-tb9tg หลายเดือนก่อน

    Honda pahadili kirimak watinaa vedio ekak thank you

    • @govigedara
      @govigedara  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මිස් ♥️

  • @scienceteacher5427
    @scienceteacher5427 2 ปีที่แล้ว +6

    thank you so much . Godak watinawa ❤️

  • @chamindathushara8310
    @chamindathushara8310 ปีที่แล้ว +1

    පුංචි දේ උනත් දියුණු කිරීමට අවශ්‍ය පියවර

    • @govigedara
      @govigedara  ปีที่แล้ว

      අනිවාර්යයෙන්න 😍💞

  • @dilanilaksurani3162
    @dilanilaksurani3162 4 วันที่ผ่านมา

    Bohoma sthuthi ❤

  • @UdulaRathnayake-ds3dp
    @UdulaRathnayake-ds3dp 3 หลายเดือนก่อน +1

    ස්තුතියි

    • @govigedara
      @govigedara  3 หลายเดือนก่อน

      Welcome ♥️♥️

  • @chathunimsaraa2062
    @chathunimsaraa2062 11 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි අයියේ... මම මේක අනිවාර්යයෙන්ම කරනවා... ඔයාගේ සියලුම කටයුතු සාර්ථක වෙන්න කියලා පතනවා ...💗💗💗

    • @govigedara
      @govigedara  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💞 ඔයාගෙත් වැඩ සාර්ථක වේවා!

  • @kumarkllgds691
    @kumarkllgds691 ปีที่แล้ว +1

    Ithamath wadagath video ekak thank you puthe budusaranaiii

    • @govigedara
      @govigedara  ปีที่แล้ว

      බොහොම ස්තුතියි මිස් 💞

  • @millitaryboy454
    @millitaryboy454 ปีที่แล้ว +2

    𝑻𝒉𝒂𝒏𝒌 𝒚𝒐𝒖 𝒂𝒚𝒚𝒆 බිස්නස් එකක් පටන් ගන්න ලොකු ආසාවක් තිබුනා ඔයාගෙන් හොද දැනීමක් ලබා ගත්ටා😻😁

    • @govigedara
      @govigedara  ปีที่แล้ว

      🤩 අනිවාර්යයෙන් බිස්නස් එකක් පටන්ගන්න වැඩේ සාර්ථක වෙන්න සුබ පතනවා 💞

  • @warunisamanthika1522
    @warunisamanthika1522 ปีที่แล้ว +1

    Denne puluwan thanuth daanawanqm godak pin

  • @sudarshanigunawardana3872
    @sudarshanigunawardana3872 2 ปีที่แล้ว +5

    විකුනන්න වෙලද පොල සොයා දෙන්න පුලුවන්ද ඔබතුමාට..

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      facebook එකේ පොල්ලෙලි කැබලි අලවිය කියල group ගොඩාක් තියනවා ඒ group එකකට පොස්ට් එකක් දාන්න මිස්

  • @AnuladudusaranaeeWathi
    @AnuladudusaranaeeWathi 2 ปีที่แล้ว +2

    Budusaranae.puthea.seeyaluma.pacum.istawewa

  • @chamikajeewantha4925
    @chamikajeewantha4925 ปีที่แล้ว +1

    බොහොම හොද වැඩක් thank you

    • @govigedara
      @govigedara  ปีที่แล้ว

      බොහොම ස්තුතියි සර් 💞

  • @sunilkumara2034
    @sunilkumara2034 2 ปีที่แล้ว +2

    ගොඩක් හොද වීඩියෝ එකක් ස්තූතියි ...

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සර්💞

    • @thuwanpriyanthi5441
      @thuwanpriyanthi5441 2 ปีที่แล้ว +1

      @@govigedara ithin mewa denne kohatada puthey

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      Apita mal pela vikunanna tiyana kadawalata danna puluwan nethta thoha washayen miladi ganna aya innawa mis facebook eke පොල් ලෙලි කැබලි කියල ටයිප් කරල ගොඩක් ගැනුම් කරුවො හොයාගන්න පුළුවන්

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r 2 ปีที่แล้ว +11

    සාමාන්‍ය යෙන් කිලො එකෙ පැකට් එකක් කීයටද විකිනෙන්නෙ...

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว +5

      සමාන්‍යයෙන් කිලෝ එකක් කඩේ විකිනෙන්නේ RS 70 කට වගේ අපිට කඩේට දාන්න පුළුවන් රුපියල් 50 - 60 වගේ මුදලකට . හරියටම දැනගන්න පුළුවන් ප්‍රදේශයේ මල් පැල විකුනන තැනකින් හොයල බලන්න .

  • @priyankagunavati9889
    @priyankagunavati9889 2 ปีที่แล้ว +1

    Watina.vidiyowak.putha.obata. budusaranay

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මිස් 💞

  • @ManikeDisanayake-cg9xb
    @ManikeDisanayake-cg9xb หลายเดือนก่อน

    Hofa vadk apiyanam pol leli onntatam tiyenavva pol leli ona aya innavanam kiyanna pyage danuvah kotima hpdai bufu ssranai

  • @chanukumee2189
    @chanukumee2189 ปีที่แล้ว +1

    ගොඩාක් පිං ඔබට
    තෙරුවන් සරණයි ..
    ❤❤

    • @govigedara
      @govigedara  ปีที่แล้ว

      බොහොම ස්තුතියි මිස් ,දිගටම අපි එක්ක රැදිල ඉන්න 💞

  • @janakigunathilaka7080
    @janakigunathilaka7080 ปีที่แล้ว +2

    මල්ලී මේවා දෙන්න තැනක් හොයලා දෙන්න බැරිද

    • @govigedara
      @govigedara  ปีที่แล้ว

      අක්ක කොහෙද අක්කේ

  • @roshaninekini5566
    @roshaninekini5566 2 ปีที่แล้ว +1

    Godakma hoden pahedelikala.budusaranai obata

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මිස් 💞

  • @inokachandani1467
    @inokachandani1467 8 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි

    • @govigedara
      @govigedara  8 หลายเดือนก่อน

      Welcome 💞

  • @rowankumara8527
    @rowankumara8527 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි මල්ලී

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      Welcome අයියේ 💞

  • @Kumarikumari-ch8gt
    @Kumarikumari-ch8gt ปีที่แล้ว +2

    සුපිරි සහෝදරයා ස්තුති ඔයාට

  • @gangalakshani870
    @gangalakshani870 2 ปีที่แล้ว +3

    ස්තූතියි අයියේ ගොඩාක්

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      දිගටම අපි එක්ක රැදිල ඉන්න 💞

  • @user-ci7vj9zn9t
    @user-ci7vj9zn9t 2 ปีที่แล้ว +2

    ස්තූතියි මහත්මයා ජය වේවා

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💞💞

  • @sumithindhika9176
    @sumithindhika9176 ปีที่แล้ว +1

    Aiya matath oka karannama hitha thibba mama hithuwe pihiyen kapala hariyanna kiyala thanks aiya

  • @chandranihewasinghe6125
    @chandranihewasinghe6125 ปีที่แล้ว +1

    Punchiyata kara hanna vidihata Kuala dunnata puthata Kodak pin. JayamA wears.

    • @govigedara
      @govigedara  ปีที่แล้ว

      බොහොම ස්තුතියි මිස් , දිගටම අපි එක්ක රැදිල ඉන්න 💞

  • @rtsenarathna6212
    @rtsenarathna6212 2 ปีที่แล้ว +1

    Sthuthi malli kiyala denawa guruwarye waage.

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඒ වගේම ගොඩක් සතුටුයි සර් 💞💞

  • @thushariwickramasingha6304
    @thushariwickramasingha6304 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූති bro maath patan gannawaa

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว +1

      welcome ,අනිවාර්යයෙන්ම පටන් ගන්න මිස් 💞

  • @EMBholding
    @EMBholding 3 หลายเดือนก่อน

    බොහෝම පිං සහෝදරයා

  • @HirimuthugodageSriyalath-fu6dh
    @HirimuthugodageSriyalath-fu6dh 6 หลายเดือนก่อน +1

    Godak hodai ganne nsddha.pollelinam thiyenawa.kohetada denna puluwan.

    • @govigedara
      @govigedara  6 หลายเดือนก่อน

      මල් තවාන් කඩවලට පොඩ්ඩක් කතාකරල බලන්න පොඩ්ඩක් එයාල මිලදී ගන්නවා

  • @JayanthiFernando-ir4xw
    @JayanthiFernando-ir4xw 2 หลายเดือนก่อน

    ස්තුතිය .

  • @ManelPathirana344
    @ManelPathirana344 2 ปีที่แล้ว +1

    Theruwan saranai malliyo thanks oyata parissamin inna bs dp malliyo..🌷💥👍

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💞 , බුදු සරණයි 🙏🙏

  • @shashimalrajapaksha6133
    @shashimalrajapaksha6133 2 ปีที่แล้ว +2

    කිලෝ කියේ පැකට්ද කරන්න ඕනේ අනික කිලෝ එකක් කියද අයියෙ. ඔයාට බුදු සරණයි.

    • @saumyaradika3077
      @saumyaradika3077 2 ปีที่แล้ว +1

      Matath dhanaganna one mahathmaya sthuthi

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      ගොඩාක්ම කිලෝ 2 ක කිලෝ 5 වගේ පැකට් තමා ගහන්නේ සර් කිලෝ එකක් රුපියල් 65 ක් වගේ මුදලක් වෙනවා ඒක ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා සර්

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      කිලෝ 2හා 5 බෑග් තමා ගොඩක්ම ගහන්නේ කිලෝ එකක් 65වගේ වෙනවා සර්

  • @suduhanshi9329
    @suduhanshi9329 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි..

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      Welcome මිස් 💞💞

  • @afasdesilva1071
    @afasdesilva1071 2 หลายเดือนก่อน

    ඔයා කියන විදිහට දවස් කීයක් වතුරෙ දාලා තියනවද?

  • @user-we8fn4be1y
    @user-we8fn4be1y หลายเดือนก่อน

    මටත් පටන් ගන්න ආසයි කොහොමද විකුණගන්නෙ

  • @awskasahanawskasahan5806
    @awskasahanawskasahan5806 3 หลายเดือนก่อน

    මමත් කැමතියි මටත් පොල් ලෙලි හොයාගන්න පලුවන්

  • @kusumarajapaksha8342
    @kusumarajapaksha8342 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි

    • @govigedara
      @govigedara  6 หลายเดือนก่อน

      ♥️♥️

  • @leelawanninayaka3799
    @leelawanninayaka3799 ปีที่แล้ว +2

    පොල් ලෙල්ල කොච්චර දවසක් වතුරෙ පොගවන්න ඕනෙද අව්වට වේලුන ලෙල්ල නැවත වතුරෙ දාන්න ඕනේද

    • @govigedara
      @govigedara  ปีที่แล้ว

      පොල් ලෙල්ල තෙත් උනාම කපන්න ලේසි මිස් , ඒවගේම පොල් ලෙල්ලේ ලවන ගතිය අයින් කරන්න පොල් ලෙලි කැබලි වතුරෙන් හොදන්න ඕන ඒක නිසා වියලි පොල් ලෙලි කැපුවත් වතුරෙන් හෝදන්න ඕන

    • @leelawanninayaka3799
      @leelawanninayaka3799 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුති පුතේ එත් මට දැනගන්න පුලුවන්ද පොල්ලෙල්ල පෙගෙන්න කොපමන වෙලවක් තියන්න ඕනේද පැයනම් කියියක්ද දවස් ගනන් යනවද

    • @govigedara
      @govigedara  ปีที่แล้ว

      පොල් ලෙල්ල කපන්නනම් පැය 2ක් විතර ජලයෙ පෙගෙව්වම ඇති මිස්

    • @jayasuriyabandara9784
      @jayasuriyabandara9784 ปีที่แล้ว +1

      @@govigedara sambanda
      Wenna
      Pon
      N
      Danna

    • @govigedara
      @govigedara  ปีที่แล้ว

      0761334071

  • @user-xx9bp3lb8z
    @user-xx9bp3lb8z 7 หลายเดือนก่อน +1

    Theruwan sarani.🙏🙏🙏

    • @govigedara
      @govigedara  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ♥️

  • @raveendralaksiri4617
    @raveendralaksiri4617 2 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබට

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සර් 💞

  • @user-yv2pz3vk6h
    @user-yv2pz3vk6h 8 หลายเดือนก่อน

    හැදිලිව කියලදුන්නා. බුදු සරණයි

    • @govigedara
      @govigedara  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💞

  • @dilankakumari6519
    @dilankakumari6519 ปีที่แล้ว +1

    බොහොම පින්😘

    • @govigedara
      @govigedara  ปีที่แล้ว

      බොහොම ස්තුතියි මිස් 💞💞

  • @thammikathusara6386
    @thammikathusara6386 2 ปีที่แล้ว +1

    ස්තුති ඔබතුමට

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      Welcome sir 💞

  • @malkanthimalki5909
    @malkanthimalki5909 2 ปีที่แล้ว +3

    Watina video ekak.thanks.

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      ස්තුතියි මිස් ඒ වචන ටිකට 💞

  • @pradeepmadushanka9515
    @pradeepmadushanka9515 ปีที่แล้ว

    මමත් ඔන්න කැපුවා.මම රත්නපුරේ .පොල් නම් තියෙනවා ගොඩක්.කියකට විතර දෙන්න පුලුවන් වෙයිද.බබත් බලාගෙන තමයි කරන්නේ.

  • @sandamaliwasana3631
    @sandamaliwasana3631 ปีที่แล้ว +1

    පොල්ලෙලි කපලා වතුර භාජනයකට යොදා දවස් කීයක් පල් කරන්න ඕනද?

    • @govigedara
      @govigedara  ปีที่แล้ว +1

      1 දවසක් තිබ්බම ඇති

  • @nirupamanamalgama4149
    @nirupamanamalgama4149 2 ปีที่แล้ว +1

    Thanks me wage deyak kiyala dunnata

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මිස් , දිගටම අපි එක්ක රැදිල ඉන්න 💞

  • @ainulrihana4292
    @ainulrihana4292 ปีที่แล้ว +1

    Pute lassanata kiyalada denawa Rattarang devi pihitai moona penwanna

    • @govigedara
      @govigedara  ปีที่แล้ว

      බොහොම ස්තුතියි මිස් ඒ වචන ටික ඇත්තෙන්ම ලොකු හයියක් , ඉස්සරහ විඩියෝ එකක් කරන්නම් මුන පෙන්න 💞

  • @hirunihansala6902
    @hirunihansala6902 4 หลายเดือนก่อน +1

    2024 wana wita kilo ekak kiyata wageda dennae

    • @VISHVASTUDIO
      @VISHVASTUDIO 3 หลายเดือนก่อน

      kilo 1. rupiyal 1000 venava

  • @saji1139
    @saji1139 2 ปีที่แล้ว +2

    ස්තුතියි 🙏

  • @adocreation3857
    @adocreation3857 3 หลายเดือนก่อน +1

    මෙ පොල් ලෙලි පැකට් එකක් කීයකට දෙන්න පුළුවන් ද

    • @govigedara
      @govigedara  3 หลายเดือนก่อน

      60 ත් 80 ත් අතර මුදලකට විකුන්න පුළුවන් මිල පැත්තෙන් පැත්තට වෙනස් වෙනවා

  • @dammikadamayanthi585
    @dammikadamayanthi585 2 ปีที่แล้ว +1

    Godak hoda vidiyo ekak tharuwan saranai

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මිස් , බුදු සරනයි

  • @lahiruathapaththu1868
    @lahiruathapaththu1868 ปีที่แล้ว +1

    Ayu boowewa, hoda wadak, visthara gana vidiya nedda.

    • @govigedara
      @govigedara  ปีที่แล้ว

      මොනවද සර් අවශ්‍ය විස්තර

  • @subaninisanka5123
    @subaninisanka5123 10 หลายเดือนก่อน

    Thank you..

  • @SandalahiruLakmalSuraweera
    @SandalahiruLakmalSuraweera 3 หลายเดือนก่อน

    Dawasata. Kilo kiyak kapanna puluwanda

  • @gangalakshani870
    @gangalakshani870 2 ปีที่แล้ว +3

    ස්තූතියි

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      දිගටම අපි එක්ක රැදිල ඉන්න මිස් 💞

  • @aadewmini1617
    @aadewmini1617 2 ปีที่แล้ว +2

    Godak watinawa.1k kiyak wage milakata diya hakida?ditels denawada

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      සාමාන්‍යයෙන් කිලෝ එකක් Rs 50 ත් 60 ක් වගේ මුදලකට දෙන්න පුළුවන් . ඒ මිල ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා . හොදම දේ තමයි ලගම නගරයේ පොල්ලෙලි කැබලි අලවිකරන තැනකින් ( මල් පැල විකුනන තැන් වල ) ගාන පොඩ්ඩක් හොයල බලන එක මිස් . කරනවනම් හොඳ බිස්නස් එකක් ඉල්ලුම ගොඩාක් තියනවා .

    • @samankumara4022
      @samankumara4022 2 ปีที่แล้ว +1

      @@govigedara aiya ma galawala,Pol lali a vidiyata ganna tanak kiyannako

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      fb eke පොල්ලෙලි කැබලි අලවිය කියල ගැහුවම group එනවා අන්න ඒ ගෲප් එකක post එකක් දාන්න

    • @thilakajothirathna4463
      @thilakajothirathna4463 2 ปีที่แล้ว +1

      @@govigedara look l

  • @AnuEkanayaka-ck4ie
    @AnuEkanayaka-ck4ie 9 หลายเดือนก่อน +1

    මල්ලි මට කියන්නකො මෙවග මිල ගනන් කොහොමද කියල

    • @govigedara
      @govigedara  9 หลายเดือนก่อน

      කිලෝ එකක් රුපියල් 50 ත් 60 අතර විකුනන්න පුළුවන් අක්කේ

  • @isharimadubashinideshapriy5442
    @isharimadubashinideshapriy5442 2 ปีที่แล้ว +1

    Mewa katada denna ona gedarata awith aran yanawada ane please mata wisthara tikak denawada