EBAY DIRECT SHIPPING I ලංකාවේ භාන්ඩ පිටරට යවමු I EBAY DROP SHIPPING I BUSINESS IDEAS I EBAY SELLING

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • This video explaining ebay direct shipping and drop shipping products.
    #ebaydirectshipping #dropshipping #ebayselling
    කෝස් එකට joing වෙන්න අවශ්ය අය cl කරන්න.
    0771024274
    ebay selling play list 👉 • ebay after new update ...
    keyword - ebay direct shipping , ebay dropshipping , directshipping , drop shipping , ebay selling , kos kola , aba kola , how to sell leaves , how to sell ebay , ebay , pol leli, business ideas , bussiness ideas sinhala , direkt shipping, ebay course , ebay youtubehub , ebay class, kos kola vikunamu, කොස් කොළ , අබ කොළ , ebay selling step by step, ebay clz , ebay kos, nil katarodu, coconut chips , ebay new , ebay 2022, ebay new update, how to sell kos kola, mango levees ,

ความคิดเห็น • 970

  • @youtubehub
    @youtubehub  2 ปีที่แล้ว +239

    0771024274 TH-cam එකෙන් ඉගෙන ගන්න බැරි අය ඉන්නවානම් විතරක් මගේ කෝස් එකට එන්න.
    තනි තනි ළමයව වෙන වෙනම අරන් උගන්වන්නේ.
    අනිවාරයෙන්ම භාන්ඩ විකුණන තත්වයට එනකම්ම උගන්වනවා.
    කෝස් එකේ මුලු මුදල රු.15,000. එන හැම ගැටළුවක්ම විසදනවා.
    ඉවසීමෙන් වැඩ කරන්න පුළුවන් අය විතරක් එන්න.
    Zoom එකෙන් කෝස් එක කරන්නේ,
    මුදල් අපහසුතා තියන අයට චැනල් එකේ විඩියෝ බලලා මහන්සි වෙලා ඉගෙන ගන්න පුලුවන්..
    කොස් එක කරන්න මුදල් තියන අය පහල දාලා තියන Number එකට call කරන්න
    TH-cam Hub - 0771024274

  • @Monashi789
    @Monashi789 2 ปีที่แล้ว +45

    අහම්බෙන් ඔයාගේ වීඩියෝ එකක් බලන්න ලැබුණේ.දැන් මේ සේරම ටික බලන ගමන්.හැමදේම පැහැදිලිව කියලා දෙනවා.ස්තූතියී ❤️

  • @nimeshaudari739
    @nimeshaudari739 2 ปีที่แล้ว +82

    ලෝබකමක් නැතුව හැමදේම පැහැදිලි කරනවා.. බොහොම ස්තුතියි.. දවසින් දවස දියුණු වේවා.

  • @nishaanthawijedasa3734
    @nishaanthawijedasa3734 2 ปีที่แล้ว +325

    ඔබතුමා නිසා තමා මෙච්චර දුරක් ආවේ ඔලුවට අරන් විඩියෝ බැලුවොත් ඉගෙන ගන්න පුලුවන් විඩියෝ එකක් දානකම් බලන් හිටියේ අද මගේ පලවෙනි අයිටම් එක බයර්ට ගිහින් පොසිටිව් ෆීඩ්බැක් එකක් ලැබුනා ගොඩාක් සතුටුයි ජය වේවා යූටියුබ් හබ්

    • @AFTTradingAcademySL
      @AFTTradingAcademySL 2 ปีที่แล้ว +14

      දවස් කීයක් ගියාද ඔයාට ඕඩර් එක එන්න

    • @youtubehub
      @youtubehub  2 ปีที่แล้ว +11

      jayawewa bro ❤️🔥

    • @aruniranasinghe8808
      @aruniranasinghe8808 2 ปีที่แล้ว +3

      තව විස්තර ටිකක් කියනවද

    • @kavijaya5201
      @kavijaya5201 2 ปีที่แล้ว +4

      පුළුවන්නම් හෙල්ප් එකක් දෙන්න පුළුවන්ද.

    • @peshalamahesha4739
      @peshalamahesha4739 2 ปีที่แล้ว +5

      මූ කියන්නෙ බොරුවක්

  • @liyanagemadhusanka7483
    @liyanagemadhusanka7483 2 ปีที่แล้ว +13

    සතියක් විතර වෙනවා ඔබේ නාලිකාවට ඇවිත් , නමුත් අද තමා පළමු කමෙන්ට් එක දාන්නේ , බොහොම හොදට උගන්වනවා , කෝස් එකට එන්න ආසයි , නමුත් මුදල් ප්‍රශ්න නිසා නොහැකියි , එහෙම කියල නොමිලේ එන්න හදන්නෙත් නෑ , මම හිතනවා ඔබේ වීඩියෝ ප්‍රමාණවත් වෙයි ඉදිරියට යන්න , ඔබට බොහොම ස්තුතියි මේ කරන මෙහෙයට . පොල්කටු නිෂ්පාදන කරනවා මම , නමුත් අපේ රට තුල විකුණන්න අමාරුයි , පටන් ගන්නම් ඩිරෙක් ෂිපින් කරන්න , ඔබේ සහය ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා ..

  • @dasuthisara1677
    @dasuthisara1677 2 ปีที่แล้ว +17

    ඔබතුමා හරිම නිර්ලෝභී ගුරුවරයෙක්... ❤

  • @androgamez4955
    @androgamez4955 2 ปีที่แล้ว +183

    ඔබගේ වීඩියෝ පෙල හොදින් අධ්‍යනය කලා..මාස 03 ඩොලර් 40/= ක් හෙව්ව..ගොඩක් පින් සහෝදරයා ඔයා මේ කරපු වැඩේට නම්..💐💐💐💐

    • @youtubehub
      @youtubehub  2 ปีที่แล้ว +10

      thanks bro . oyata jaya wewaa 💖✔

    • @androgamez4955
      @androgamez4955 2 ปีที่แล้ว +2

      @@youtubehub ඔබටත් එසේම වේවා..

    • @samithprasanna4194
      @samithprasanna4194 2 ปีที่แล้ว +2

      Ayye oyage video ek bll mtth mek krmn hithun ikmnt videos damn ebay account ekk hdn heti

    • @abunaplays
      @abunaplays 2 ปีที่แล้ว

      @@samithprasanna4194 e serama thynw meyage.

    • @nelkaranjani8393
      @nelkaranjani8393 2 ปีที่แล้ว +6

      මට පොඩ්ඩක් පැහැදිලි කරනවද කොහොමද මේක කරන්නේ කියලා

  • @යක්කසිව්හෙලයා
    @යක්කසිව්හෙලයා 2 ปีที่แล้ว +19

    ගොඩක් මිනිස්සු විවුස් වෙනුවෙන් බොරු ගොඩක් දනවා එ අතින් ඔයා ගොඩක් ලොකු දෙයක් කරන්නෙ මෙ 😍🙏

    • @sujathakumari9154
      @sujathakumari9154 2 ปีที่แล้ว

      G.odak.vatenawa.puthte.mama.assiimewadlerana

  • @T-Rulz
    @T-Rulz 21 วันที่ผ่านมา

    මහත්තයා ඔයාගෙ පැහැදිලි කිරීම නියමයි ඔයාට දුර ගමනක් ගියහැකි මේ යූ ටියුබ් වලින් මම ඔයාගෙ වීඩියෝ ශෙයා කරල ඔයාට සප් එකක් දෙනව අනිවාරෙන් ❤

    • @youtubehub
      @youtubehub  20 วันที่ผ่านมา

      💖✔️

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 2 ปีที่แล้ว +24

    ස්තූතියි ... අහම්බෙන් හම්බ උනේ වීඩියෝ එක.. මගෙ ඉදිරියේ තියෙන ගොඩාරියක් ප්ලෑන් වලට විසදුමක් ලැබුනා...ආයෙම කියනව ස්තූතියි ..

  • @maheshkumaraadikari9029
    @maheshkumaraadikari9029 2 ปีที่แล้ว +16

    ඔබතුමා මේක ඉතාමත් පැහැදිලිව විස්තර කරනවා. බොහොම ස්තූතියි. මේ වැඩේ ෆෝන් එකෙන් කරන්න පුලුවන්ද?

  • @MrDKcrypro
    @MrDKcrypro 2 ปีที่แล้ว +35

    ඔයාගෙ වීඩියෝ ටික බලල හොදට වැඩ ටික කරන් යනව අයියේ..වෙන අය වගේ නෙමෙයි කිය දෙන දේ සුපිරියටම කියා දෙනව කිසිම අපැහැදිලි තැනක් නැතුව..❤️‍🔥..

    • @youtubehub
      @youtubehub  2 ปีที่แล้ว +3

      jaya wewa

    • @ggshiyamakumari3263
      @ggshiyamakumari3263 2 ปีที่แล้ว

      Oya wikunanawada

    • @kavii1036
      @kavii1036 2 ปีที่แล้ว

      Plz ayiya mt th help ekak dennakoo godak pin oyat

    • @sanukinehansa1704
      @sanukinehansa1704 ปีที่แล้ว

      Ane oya monada karanne plz matat kiyannA miris kudu wage dewal pita rata yawanna barida

    • @hashiniprabodika5376
      @hashiniprabodika5376 ปีที่แล้ว +1

      Matath kiyla denawada dr

  • @nalakans
    @nalakans 2 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතිය මම තාම පටන් ගත්තෙ නෑ ඉක්මනින් පටන් ගන්නව ගොඩක් අයගෙ චැනල් එක්ක ඔයා ගැන විශ්වාසයක් ඇතිවුනා ජයවේවා

  • @saidsakalasooriya5265
    @saidsakalasooriya5265 ปีที่แล้ว +2

    ස්තූතියි අයියා..... ගොඩාක් වටිනවා ඔයාගෙ වීඩියෝ.. phone එකෙන් බැරිද.. ebay එකේ වැඩ කරන්න...

  • @sinhayoapilstv2389
    @sinhayoapilstv2389 2 ปีที่แล้ว +11

    මම අදමයි එකතු වුනේ ඔයාගේ යුටුබ් පවුලට තෙරුවන් සරණයි 💖💖

  • @ManelPathirana344
    @ManelPathirana344 2 ปีที่แล้ว

    Godak sthuthi oyata me wage vediyo karanwata api nodanna dewal
    Mamath hithagena inne kullu badu bisnas ekak karanna...

  • @lakshanrathne5173
    @lakshanrathne5173 2 ปีที่แล้ว +42

    අයියා ඔයාගෙ videos බලාගෙන හරියට වැඩ ටික කරන් යනවා. ඔයාට ගොඩක් ස්තූතියි අපිට මේ වගේ උදව් කරනවට. ❤️🔥

  • @deepapriyadarshani9094
    @deepapriyadarshani9094 2 ปีที่แล้ว +1

    මේක අපිට ෆෝන් එකෙන් කරන්න බැරිද.කොහොමද චුට්ටක් කියලා දෙන්න පුලුවන්ද.

  • @ceylonnewsfast
    @ceylonnewsfast 2 ปีที่แล้ว +25

    "මම A to Z කියල දීල තියෛනවා, ඒක බලල කරන්නම බැරි කෙනෙක් විතරක් මගේ Course එකට එන්න,"
    සල්ලි පස්සේ යන සමාජයක ඒ වචන ටිකම ඇති උබ මනුෂ්‍යයෙක් කියල ඔප්පු කරන්න. දවසින් දවස දියුණු වෙන්න ඕනි. තෙරුවන් සරණයි..!

    • @dineshmadushanka8078
      @dineshmadushanka8078 2 ปีที่แล้ว

      Contect number ekak denawada

    • @ceylonnewsfast
      @ceylonnewsfast 2 ปีที่แล้ว

      @@dineshmadushanka8078 මං ගාව නම් නැහැ එයාගේ නම්බර් එකක්

  • @Boom-MUSIX
    @Boom-MUSIX ปีที่แล้ว

    Aiye man kalin drop shipping videos gdk balala thiyenwa. Eth masayak wage adu kalekin Oyage video serma balala man gdk hoda experience ekak gatta. E widiytama step’s follow karala man hamdema karagtta 100% eka parinma sarthakawa Mage payonner saha Ebay link karala approved gtta. Gdk pin salli nathuwa me wage support ekak denwata. Bs. Take care. God bless you. ❤

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว +3

    තාම video බලාගෙන යනව.අහම්බෙන් දැක්කෙ.මටත් හොදයි කියල ලොකු විශ්වාශයක් ඇතිඋනා.කොහොමද බඩු යවන්නෙ. ප්‍රමානයක් තියෙනවද? සෙරෙප්පු ඕනම disint එකක් යවන්න පුලුවන්ද . ගොඩක් වටිනව මල්ලි තෙරුවන්සරනයි

  • @ytshehan8405
    @ytshehan8405 ปีที่แล้ว

    පෝන් එකෙන් ebay එක කරන්න පුළුවන් දෙ ගැන පොඩ්ඩක් කියල දෙන්නකො

  • @maheshsanjeewa6838
    @maheshsanjeewa6838 2 ปีที่แล้ว +6

    සර් Ebay හදාගන්න උදවි කරන්න.මෙ හරහා බඩු විකුණන විදිහ කියලා දෙන්න සර්

    • @nimashabandara8504
      @nimashabandara8504 7 หลายเดือนก่อน

      Mekata join wenne kohomda kiyla denna puluwnda

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ ปีที่แล้ว

    ඔබතුමාගෙ වැඩ සටහන මම අදබැලුවෙ කොහොමද අපි වියලි බඩු දෙන්නෙ කම්පැනියක් තියෙනවා

  • @simpletrader87
    @simpletrader87 2 ปีที่แล้ว +3

    කොල වර්ග යවනකොට සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවද. නිකන්ම යවන්න පුලුවන්ද. කොහෙන්හරි අවසර ගන්න තියනවද?

  • @beautifulanimals6905
    @beautifulanimals6905 2 ปีที่แล้ว +1

    ඔන්න මන් සබ්ස්ක්‍රයිබ් කරලා ඕල් දුන්නා.. 😊

  • @malirocky8692
    @malirocky8692 2 ปีที่แล้ว +3

    Me welawe hetiyta lankawata doller higayata hoda wisadumak oya idiripath kare me kaleta gelapena vdo ekk .great work .good luck...🙏🙏🙏🙏

    • @youtubehub
      @youtubehub  2 ปีที่แล้ว

      💖✔

    • @dhisnakumari8614
      @dhisnakumari8614 2 ปีที่แล้ว

      සර් ෆොන්නෙකෙන් කොස් එක කරන්න බැරි ද

  • @deepashikadayavitharana1461
    @deepashikadayavitharana1461 9 หลายเดือนก่อน

    මම දැනට ebay එකේ listing 70ක්‌ vithara dala තියෙනවා thawama එක item එකක් වත් විකිණිලා නෑ
    මේකට මම මොකද කරන්නේ

  • @dulanshehanka8123
    @dulanshehanka8123 2 ปีที่แล้ว +11

    බර ඕන ප්‍රමාණයක් යවන්න පුලුවන්ද post office එක හරහා.
    Ex:20.30,50kg

  • @Rachinikanishka
    @Rachinikanishka ปีที่แล้ว +1

    සර්... අපිට චිත්‍ර.. වෝල් ආර්ට් එහෙම ලංකාවේ පෝස්ට් ඔෆිස් හරහා යවන්න පුලුවන්ද පිටරටවල්වලට... මිළ ගණන් එහෙම කොහොමද..

  • @Healing_Care_Physio
    @Healing_Care_Physio 2 ปีที่แล้ว +6

    ගොඩක් වටින වීඩියෝ එකක් සහෝදරයා

  • @mnmtru136
    @mnmtru136 2 ปีที่แล้ว

    Marama kollek youtube eke dekapu mcn uba. Hemoma balanne boruwa poddak kiyala dila thamange mokak hri course ekak krna widihata promote krgnna eka. E athin ubanam marai mchan. Ubata aniwarenma hriyanawa wedi wediyen❤️

  • @yashmithanadeeshan4871
    @yashmithanadeeshan4871 2 ปีที่แล้ว +9

    මෙක පටන් ගන්නෙ කොහොමද...මම අද තමා දැක්කෙ මෙක ❤

  • @bluenaturesl7684
    @bluenaturesl7684 2 ปีที่แล้ว

    Ammooo anthimade oya gatta way....video kiyak baluwada hethata danena hari de yoyaganna...mata ona cosakata anna koheda thiyanna

  • @ගිම්-ඵ5ත
    @ගිම්-ඵ5ත 2 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තුති අයියේ.. good working

  • @rushanrathnayake
    @rushanrathnayake ปีที่แล้ว

    අපිම හදන කුලුබඩු වර්ග විකුනන්න අපිට BR එකක් ඕනෙද පොඩ්ඩක් කියන්නකො

  • @Ishanaravinda
    @Ishanaravinda 2 ปีที่แล้ว +25

    අයියා අර පොල් ලෙලි කැබලි listing එක මගේ...5.99-100g දැම්ම එක..මාසයක් ඇතුලත මට orders 3ක් ආවා මම ටිකෙන් ටික ගාන වැඩි කරන්නම් අයියේ මම අලුත් සෙල්ලර් කෙනෙක් නිසා අඩුවට දැම්මේ ඉස්සෙල්ලම ලාබයක් බලාගෙන නෙවෙයි..ඉතින් මගේ ඇඩ් එක අයියත් බැලුවා කියන්නේ මට මාරම සතුටුයි ..අයියා නිසා තමයි මෙච්චර දුර ගමනක් ආවේ ..ඔයාට ගොඩාක් පින් අයියේ මේ දේවල් අපිට කියලා දෙනවට 😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤

    • @youtubehub
      @youtubehub  2 ปีที่แล้ว +5

      mata hithuna machan eka aduwata daanna aththe mulin traffic ekak hadaa ganna nisa kiyala.. thank you brdha comment karata 💖✔

    • @Ishanaravinda
      @Ishanaravinda 2 ปีที่แล้ว +1

      @@youtubehub ❤❤❤😍😍😍😍

    • @ariyapalasirisena5141
      @ariyapalasirisena5141 2 ปีที่แล้ว

      Delivery walata kiyak yanawada bro

    • @Saman-fj8pw
      @Saman-fj8pw ปีที่แล้ว

      පොල්ලෙලිකැබලිකොහෙටදගිහින්.දෙන්නේපුතේඅනේමටකියාඵවන්නමමයක්කල

  • @roshininarammpola8363
    @roshininarammpola8363 8 วันที่ผ่านมา

    අහම්බෙන් , ඔබගේ වීඩියෝ එක බලන්න ලැබුනේ,,, කොහොමද මේගැන විස්තර දැනගන්නේ...

    • @youtubehub
      @youtubehub  7 วันที่ผ่านมา

      aluth video set ekk dala tynwa mewa paranai dan

  • @guitarmusicclub98
    @guitarmusicclub98 2 ปีที่แล้ว +4

    අයියෙ මේක phone එකෙන් කරන්නනත් පුළුවන්ද
    රිප්ලයි එකක් දෙන්න ලොකු උදව්වක්

  • @amandamunasinghe5409
    @amandamunasinghe5409 ปีที่แล้ว

    මම අද මේ වීඩියෝ එක බලන්නේ..ඉගෙන ගන්න ගමන් කරන්න පුලුවන් ද ...මේක .මට මේක කරන්න කියලා දෙන්න...පුලුවන් ද..

  • @chefsapumalwijesinghe
    @chefsapumalwijesinghe 2 ปีที่แล้ว +4

    Bro direct shipping saha drop shipping account ekama device eken hadanna puluwan.. Man mobile eken hadanna yanne

  • @thushanthathsara6646
    @thushanthathsara6646 2 ปีที่แล้ว +1

    Mama Ada Tami video eka baluwe math asai mekata eth Salli ne cros eka karanna mn video balala igana ganna ussaha karano Meka gana udw krnn puluwan kenk innwnm loku udawak

  • @studionadeesha3354
    @studionadeesha3354 2 ปีที่แล้ว +9

    Direct sipping විතරමයි මං කරන්නෙ
    මං මේ video set එක තමයි ගොඩාක්ම falow කරන්නෙ

    • @youtubehub
      @youtubehub  2 ปีที่แล้ว

      💖✔

    • @gimhanlakshitha520
      @gimhanlakshitha520 2 ปีที่แล้ว

      මට හෙල්ප් එකක් දෙනවද

  • @TharushaNavod-zu4ld
    @TharushaNavod-zu4ld ปีที่แล้ว

    රට‍ ඉදලා ලංකාවට‍ එන අයද ඔවා ගන්නේ අයියේ ලංකාවේ දී පුළුවන් නම් කියන්න කෝ 😁

  • @thefreesurgicalclinic4580
    @thefreesurgicalclinic4580 2 ปีที่แล้ว +6

    කුලු බඩු ebay එකේ Direct shiping කරනවනම් ඒකට සමගමක් ලියාපදින්චි කරන්න ඕනෙද?නැතිනම් නිකන්ම යවන්න පුලුවන්ද?

    • @ManelPathirana344
      @ManelPathirana344 2 ปีที่แล้ว

      Plz oya dena gathtama matath kiyanwada mamath hithagena inne eka karanna thama..

    • @thisuritheekshya9079
      @thisuritheekshya9079 2 ปีที่แล้ว

      Ehema awashya thawayak na man nam nikanma danne.

  • @hirushavlogs435
    @hirushavlogs435 2 ปีที่แล้ว +2

    මචන් තව වෙන මොනා හරී බිස්නස් එකක් කරන්නත් අයිඩියා එකක් දෙන්නකො..
    පුලුවන්නම් බයිනැන්ස් කරන විදිහත් කියලා දියම්කො බ්න්නමුල ඉදන්

  • @ajithckumara
    @ajithckumara 2 ปีที่แล้ว +13

    ඔබට බෙහෙවින්ම ස්තුතියි. Direct shipping කරන්න positive feedback තියෙන්න අත්‍යවශ්‍ය ද....නොතිබීම ප්‍රශ්නයක්ද....

    • @youtubehub
      @youtubehub  2 ปีที่แล้ว +5

      na kiayala awlk na

    • @ajithckumara
      @ajithckumara 2 ปีที่แล้ว +1

      @@youtubehub ok...thank you so much brother.

  • @tharushanirmal2675
    @tharushanirmal2675 2 หลายเดือนก่อน +1

    දිනෙන්දින දියුනු වේවා

    • @youtubehub
      @youtubehub  2 หลายเดือนก่อน

      💖

  • @buddikaanuraj43
    @buddikaanuraj43 2 ปีที่แล้ว +3

    thanks dear.your giving all instruction 100% not hiding and telling. we learn many things thanks bro and good luck to you

  • @New_trending5
    @New_trending5 ปีที่แล้ว +1

    පෝන් එකෙන් ebay acount එකක් හැදුවට අව්ලක් නැද්ද

  • @prasanganilupul9934
    @prasanganilupul9934 2 ปีที่แล้ว +10

    දවසින් දවස දියුණු වේවා

  • @shawnchaminda4329
    @shawnchaminda4329 2 ปีที่แล้ว +1

    Anith ayage badu wikunana eka illegal nadda? For example Maliban biscuits, Vijaya products

    • @thisuritheekshya9079
      @thisuritheekshya9079 ปีที่แล้ว

      Egollo ebay eke register wela nattm puluwan.ebay eke vero policy eke oya brands deka nattm danna puluwan prashnyk na

  • @thanujasajeewani8919
    @thanujasajeewani8919 2 ปีที่แล้ว +10

    මම වේළපු කොස් කොළ දාලා මාස 6 ක් විතර.ඒත් orders ආවේ නැහැ.

    • @youtubehub
      @youtubehub  2 ปีที่แล้ว +2

      auction ehema daala traffic ekak hadaa ganna account eke, traffic hadunoth thamai sells wadi wenne

    • @thanujasajeewani8919
      @thanujasajeewani8919 2 ปีที่แล้ว

      @@youtubehub youtub hub Vedio balagena listing ekak danna hitagena inne. Auction danna hoda item ekak kiyannako. Kos Kola sells nati nisa end kala.

    • @indikasanjeewa7323
      @indikasanjeewa7323 2 ปีที่แล้ว

      කොස් කොළ ගන්නේ මොනවටද? මොකක්ද ඒකෙන් තියෙන ප්‍රයෝජන

    • @prasannasiriwrdhana
      @prasannasiriwrdhana 2 ปีที่แล้ว

      @@indikasanjeewa7323 sugar තියන අයට හොද බෙහෙත්

  • @newcreations1351
    @newcreations1351 15 วันที่ผ่านมา

    ඔයා හරි හොද මනුස්සයෙක් ❤️

  • @Aussie-Vibes
    @Aussie-Vibes 2 ปีที่แล้ว +5

    සහෝදරයා පොඩි පැහැදිලි කිරීමක් කරනවද? payonner eke address verification ekata utility bill ekk nathnam mokakda denna puluwan bank documents? rental agreements unath thiyenne sinhalen nisa ewa awl neda?

  • @chathurikaliyanage2865
    @chathurikaliyanage2865 2 ปีที่แล้ว +2

    Mn 25,000t course eka karanna gththa. Dan masayk wenwa. Aprdei... eke ugannana lecture walta wada oya hodat kiyala denawa... maara support ekak denne.. eyala salli gththat pse apit service ekk denneth na 😔... habi ayya me krna wade hodai .... good job ❤❤

  • @saumya3407
    @saumya3407 2 ปีที่แล้ว +4

    අයියෙ අපි list කරන අයිටම්..ඇයි .
    මාසයකින් listing ..වලින් අයින් වෙන්නෙ ..එහෙම උනාම එපා වෙනවනේ..ආයෙත් ඒව list කරන්න.. රිප්ලයි එකක් දෙන්න...අයියෙ .
    Thanks !

  • @sithumdissanayake9698
    @sithumdissanayake9698 2 ปีที่แล้ว +1

    දන්නෙ නැති නිසා අහන්නෙ, smart phone එකකින් කරන්නම බැරිද??

  • @dilhanadilhana4486
    @dilhanadilhana4486 2 ปีที่แล้ว +6

    මට අත්කම් නිර්මාන එම්බොයිඩර් බිත්ති සරසිලි පුලුවන් කොහොමද මේකට සම්බන්ද වෙන්නෙ 🙏❤️

    • @youtubehub
      @youtubehub  2 ปีที่แล้ว +2

      youtube eken balan igena gannath puluwan, bari nam course ekata enna 0771024274

    • @dilhanadilhana4486
      @dilhanadilhana4486 2 ปีที่แล้ว

      @@youtubehub මට ඔක්කොම මුල ඉදන් පුලුවන් ...ස්වයං රකියාවක් කරන්න තමයි හිතන් ඉන්නෙ

  • @dusharalakshan9244
    @dusharalakshan9244 ปีที่แล้ว +1

    කුරුදු බිස්නස් එකක් කරන්න කැමති කවුද e bay හරහා මත් එක්ක

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 2 ปีที่แล้ว +3

    එතකොට mobile phone එකෙන් බැරිද?🥺💔

  • @sinethmihiranmihiran2526
    @sinethmihiranmihiran2526 ปีที่แล้ว

    E bay haraha kohomada api ewa wikunanne mtta loku pehedili kereemak awashyai

  • @pasanv5942
    @pasanv5942 2 ปีที่แล้ว +22

    මම අවුරුදු ගානක් ඩිරෙක්ට් shipping කරේ. කොරෝන කාලේ යවපුවා ගිහින් තිබුනේ නෑ ඒක නිසා ටික කලකට නැවැත්තුවා. ඒ අතර තුර කාලෙ පේපැල් එක ebay එකෙන් ඉවත් වෙල පේනියර් වලට මාරු වෙලා තිබුනා. ඒක නිසා දැන් මට සේලින් කරන්න බෑ. මගේ id එකේ adress එකේ නෙවේ ඉන්නෙ verification අව්ලක් උනා. අලුටෙන් ඊබේ හදන්න හිතෙන් නෑ. අවුරුදු 7 ක් බඩු විකුනල 100% ෆීඩ් බෑක් හදගත්ත එකව්න්ට් එකක් අයින් කරල දාන්න හිතෙන් නෑ. පේනියර් එක හදාගන්න උදව් කරන්න පුලුඅන් කෙනෙක් ඉන්නවා නම්. pls

    • @Americano_joAh...jOah8
      @Americano_joAh...jOah8 2 ปีที่แล้ว

      Binance account ekak open karoth puluwaweida kiyala hoyala balanna. Mamath me dewal hoyanawa.

    • @iroshiperera9045
      @iroshiperera9045 2 ปีที่แล้ว

      Course ekak kalaada

    • @charithajayathilaka67
      @charithajayathilaka67 2 ปีที่แล้ว

      wede karagattada... beri una nam kiyanna

  • @chandanakumara9213
    @chandanakumara9213 2 ปีที่แล้ว

    Ane pin siddaweai mata puluwan mewa genat denna kohomada mewa denne udau karanna kohetada denna puluwan danna kenek kiyanna

  • @hjchathurikakaushalya6185
    @hjchathurikakaushalya6185 2 ปีที่แล้ว +6

    ගම්මිරිස්, තේ කොල වැනි දේවල් යවන්න ඒවායේ කල් ඉකුත්වීමේ දින සදහන් ලේබල් තිබීම අනිවාර්යයිද

  • @piumisandipamadisanayaka1163
    @piumisandipamadisanayaka1163 ปีที่แล้ว

    අනේ අයියේ ඒ ඇප් එක මොකද්ද අනේ මුකුත් තේරෙන්නෙ නෑ අයියෙ කියලා දෙන්නකො ප්ලීස්

  • @dominickoshane299
    @dominickoshane299 2 ปีที่แล้ว +7

    Aiye.. mama toys dala thiyenne.. den category eka change karata kamak nedda direct shipping item walata?

  • @madhuwa6084
    @madhuwa6084 2 ปีที่แล้ว

    Apita kurudu karanna puluwanada mata kurudu tiyenawa

  • @manjulaprasangaperera3753
    @manjulaprasangaperera3753 2 ปีที่แล้ว +4

    යමක් sell කරන්න කලින් postal charges ගාන හදාගන්නෙ කොහොමද?

    • @pasanv5942
      @pasanv5942 2 ปีที่แล้ว +1

      Free shipping danna. Item eke price ekatama shipping cost eka add karanna

    • @manjulaprasangaperera3753
      @manjulaprasangaperera3753 2 ปีที่แล้ว

      @@pasanv5942 Thanx saho...

    • @pasanv5942
      @pasanv5942 2 ปีที่แล้ว +1

      @@manjulaprasangaperera3753 godak aya shearch karanna free shipping dala. listing eka uda anawa free dammama. sri lanka post web site eke athi price

  • @basnayakec
    @basnayakec 7 หลายเดือนก่อน +2

    මම ebay 2019 පටන්ගත්තෙ.. top rated වෙලා ඉන්නකොට කවුන්ට් එක suspend උනා . දැන් ළඟ දිහා ආපහු අලුත් එක්ක කවුන්ට් එකක් open කලා..
    ආපු ප්‍රධානතම ගැටළුව shipping charges... ඉස්සර වගේ නෙමෙයි දැන් ගොඩක් වැඩියි....
    මම ළඟදි රු100/= toothpaste එකක් ලිස්ට් ලිස්ට් කරා $12.00කට.. නමුත් shipping chargrs නිසා අමාරුවෙ වැටුන.. රු 3000/=ක් ඉල්ලුව srilanka post එකේ tracking ඇතුව ship කරන්න..

    • @youtubehub
      @youtubehub  7 หลายเดือนก่อน

      echchara wenne nahane. 1st 50g rs 480, wadi wena hama 50g rs420. tracking 870

  • @visulasiriwardhana2147
    @visulasiriwardhana2147 2 ปีที่แล้ว +2

    මාස 3 කලින් doller eka Rs 254 kiyala matac unama🥺🥺

  • @ashokakumari5644
    @ashokakumari5644 2 ปีที่แล้ว

    පිලිස් මට කුලුබඩු ( කහ .ගම්මිරිස් .තුනපහ . කරපිංචා ..මේ වගේ දේවල් කොහොමද අලෙවි කරන්නේ කියලා දෙන්න

  • @musiclifehashss5191
    @musiclifehashss5191 2 ปีที่แล้ว +6

    නියමයි ජය වේවා ඔයාට❤️👍🙏

  • @saumya3407
    @saumya3407 2 ปีที่แล้ว +2

    Aliexpress ..එකේ seller's ලගෙන් අවසර අරගන්නෙ කොහොමද ? අයියෙ ..ඒක අව්ලක් ..නැද්ද ?

  • @champikawijendra6367
    @champikawijendra6367 2 ปีที่แล้ว +4

    Products sell karaddi brand name eka ceylon or srilanka kiyala dammot eka walanguda ..??

  • @salindachamara4785
    @salindachamara4785 ปีที่แล้ว +1

    අම්මෝ හොදටම කියල දෙනවා 😂💓💓💓💓

  • @shaammandaaram9136
    @shaammandaaram9136 2 ปีที่แล้ว +3

    කැන්වස් වල අඳින චිත්‍ර එහෙම dropshiping කරන්න පුලුවන්ද?

  • @isuradhananjaya-em7wi
    @isuradhananjaya-em7wi ปีที่แล้ว

    kohomada meka patanganne.meka foon eken karanna puluwanda.

  • @MrYevin
    @MrYevin 2 ปีที่แล้ว +4

    Kola wage dewal wala selling godak adui. Puluwan tharan thamange product ekak hadaganna puluwannan godak hodai.

  • @asahaasaha2739
    @asahaasaha2739 2 ปีที่แล้ว +1

    මන්ද ගෙනියන්න කවුරුහරි ඉන්නවනම් අපටත් කරන්න පුළුවන්

  • @sl-aus3244
    @sl-aus3244 2 ปีที่แล้ว +11

    හරිම හොඳ වැඩක්.

  • @sumithprasad6874
    @sumithprasad6874 ปีที่แล้ว

    Mama kematiy nidikumba saka saha soskola vikunanna.mata udau karanna please

  • @priyankararaja6523
    @priyankararaja6523 2 ปีที่แล้ว +6

    Aquarium Plant Sell කරන්න විදිහක් ඇත්තටම නැද්ද

  • @kantikk3375
    @kantikk3375 ปีที่แล้ว

    Godak sthuthi putha wayasa balapanawada bisnus ekata

  • @channelnc1280
    @channelnc1280 2 ปีที่แล้ว +18

    Postal charges කලින්ට වඩා වැඩි වෙලාද? පරණ ගනන්මද.

    • @youtubehub
      @youtubehub  2 ปีที่แล้ว +1

      naha thawama

    • @memeathal813
      @memeathal813 2 ปีที่แล้ว +1

      @@youtubehub traking දැන් වැඩද ???? sri lankan post eke

    • @thisuritheekshya9079
      @thisuritheekshya9079 2 ปีที่แล้ว

      දැන් වැඩි වෙලා තියෙන්නෙ

  • @sadunmp1614
    @sadunmp1614 2 ปีที่แล้ว

    Channel eke video mula idan baluwot igena ganda puluwan piliwalata video tika dla tiyenwada mula idan

  • @lovelykids8280
    @lovelykids8280 2 ปีที่แล้ว +4

    Thank you so much
    Mage srilankan item Eka sold una . Then mama kohamatha label print gathoney? Ayye

    • @youtubehub
      @youtubehub  2 ปีที่แล้ว +2

      na na . athin liyanne liyum kaware

  • @sandu8817
    @sandu8817 2 ปีที่แล้ว +2

    Hariyatama mekata joint wenne kohomada... pls reply. Thanks

  • @shiromigr7141
    @shiromigr7141 2 ปีที่แล้ว +12

    Dear Bro thank you for your videos. I did my first listing but i can't see my own listing yet. Also in my Payoneer acct says my global payment service questioneer is under review? will this take weeks? pls answer and help me to solve these 2 qns thanks lot

  • @akilasubodha5441
    @akilasubodha5441 2 ปีที่แล้ว +1

    මම 26 දීල කොස් එකක් කරපූ කේනෙක්. එත් මෙ විඩියො බල බල තම ඉගෙන ගන්නව . තැන්ක්ස් 💖

    • @deepthiwelgamage3299
      @deepthiwelgamage3299 4 หลายเดือนก่อน

      Kohomada vekunna keyala danna puluwan da

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +5

    Thank you so much

  • @ShortsV0
    @ShortsV0 ปีที่แล้ว +1

    යවන විදිහ ගැන ප්‍රශ්නයක් තියෙනව.

  • @rockydilan7729
    @rockydilan7729 2 ปีที่แล้ว +4

    Bro thanks your video 😍💯mn artist kenek but adai mata me eBay shipping danne. 🥰

  • @SanjanaSanjana-ut1tj
    @SanjanaSanjana-ut1tj ปีที่แล้ว

    Api laga thiyen itam ekk kohomda ebay eke sell karnne kiynnko plizz .e sambandwa video ekk dnnko

  • @sandujayathissa4314
    @sandujayathissa4314 2 ปีที่แล้ว +5

    Drop shopping karanna gihin account eka suspend una..ekata use karapu details (address/ account number) dala aluthin account ekak dala direct shipping kaloth ekath suspend weida

  • @damiththaranga2930
    @damiththaranga2930 2 ปีที่แล้ว

    Account එක හදන විදිය කියලා දෙන්න්කෝ business account ekak

  • @damindutharuka8770
    @damindutharuka8770 2 ปีที่แล้ว +2

    Post eken danne kohomada? Salli transfer karaganne kohomada?

  • @thakshilarukanthi4245
    @thakshilarukanthi4245 2 ปีที่แล้ว

    මම ග්‍රවණාබාධිතයි මට උදව් කරන්න පුළුවන් ද මේක කරන හැටි චැට් එකෙන්

  • @shenalweerapura8451
    @shenalweerapura8451 2 ปีที่แล้ว +3

    අයියෙ. මම අයියගෙ channel එකෙන් තමා මේක පටන් ගත්තෙ. ඇත්තටම නිහතමානී ගුරුවරයෙක් කියල දැනුන...මම වැඩේ පටන් ගත්ත... account එක මුලදිම suspend උනත් මම කතා කරල අරගෙන selling active කරල පලවෙනි listing එකත් දැම්ම.ඇත්තටම මම direct shipping කරන්නමයි උත්සහ කරන්නෙ. මම course එක කරන්න කැමැත්තක් තියෙනව....ඒක මට වැදගත් වෙයිද?

    • @pasindumihiran7080
      @pasindumihiran7080 2 ปีที่แล้ว

      Yaluwa, oya Account ek suspend unama aye aluth account ekak haduwada ?

    • @youtubehub
      @youtubehub  2 ปีที่แล้ว

      jayawewa bro ❤️🔥

    • @shenalweerapura8451
      @shenalweerapura8451 2 ปีที่แล้ว

      @@pasindumihiran7080 na brdh... ebay ekath ekka chat kala....palaweni dwsenma hambuna

  • @surangamadhuwantha5749
    @surangamadhuwantha5749 2 ปีที่แล้ว

    තැපැල් කන්තොරැවෙ න් ශාඛ පත්‍ර යවන්න බැරි ලු .මම පොලොන්නරුවේ .ශාඛ නිරෝධාන සහතිකයක් අවශ්‍ය ද කොළඹින් ගන්න ඔනලු