රු5000 පටන් ගන්න මාසෙට රු40,000 ට වැඩි ආදායමක් |නිෂ්පාදන සල්ලි දීලා අපිම ගන්නවා| pahanthira business

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 417

  • @lakshithavlogs
    @lakshithavlogs  8 หลายเดือนก่อน +44

    සබන් හදන හැටි මේ නිල් අකුරු ඔබලා බලන්න - th-cam.com/video/L2D1ctUIMs4/w-d-xo.html
    සබන් කුඩු හදන හැටි මේ නිල්පාට අකුරු ඔබලා බලන්න - th-cam.com/video/NqJEWkazJ3g/w-d-xo.html
    ඉටිපන්දම් හදන හැටි මේ නිල් අකුරු ඔබලා බලන්න - th-cam.com/video/0GJ6U167jqg/w-d-xo.html
    කැක්ටස් හදලා පෝච්චි වලට දාලා විකුණමු වීඩියෝව මේ නිල් අකුරු ඔබලා බලන්න - th-cam.com/video/Je6-mk_gsjY/w-d-xo.html

    • @SudeshAppuhamiarachchila-vc5bx
      @SudeshAppuhamiarachchila-vc5bx 6 หลายเดือนก่อน +4

      Ane aiye oyawa wish washable karala mamai thawa akka kenekui dinula pahanthira ekata giyaa. Gihin package eka 5600k dila aran kala palaweni para e kiyana widiyatama gaththa e unata api salli gaththe nathuwa ekata redi 7kg karagena awa 2 weni para apennines pahanthira gaththe naaa adupadu kiuwa geniyana ayata pennala balannam ganna puluwanda kiyala ehema unoth account ekata salli dannam kiyala api dennekne kale dennatama ehema kiuwa hari asadaranai aiye egollo package eken hamba kara gannawa duppath api rawattala 7000k withara paadui apita ane thawa kenek amaruwe watenna kalin kaatath kiyanna dinula pahanthira ekata yanna epaa kiyala apita unu de wena kenekta wenna denna epa plz

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน +1

      @@SudeshAppuhamiarachchila-vc5bx ඔයාගේ ටෙලි අංකය දාන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน +1

      @@SudeshAppuhamiarachchila-vc5bx ඔයා කියපු ගමන් පිළිගන්න බෑ ඒ නිසා එයාලා එක්ක ගහපු ඇග්‍රිමන්ට් එක 0711855503 ට වට්ස්ඇප් කරන්න දැන්ම මොකද මෙයාට තව ආයතනයකින් මඩ ගහනවා ඒකයි

  • @RashiChathu
    @RashiChathu หลายเดือนก่อน +8

    මේ වගෙ දේවල් අද ගොඩාක් තියෙනවා එත් විස්වාස කරන්න බෑ..
    මාත් ඔහොම දේකට ඇප්ලයි කරා බඩුත් එව්වා එත් එදායින් පස්සෙ අද වෙනකල් කොල් ආන්සර් නෑ..ගෙදරින් අයගෙන් සල්ලි අරන් දීලා එයාලගෙනුත් බැනුම් අහනවා විතරයි 😢

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 8 หลายเดือนก่อน +46

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏☸️✝️☪️🕎⚔️

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත 🙏🙏🙏🙏😍 බුදුසරණයි !

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 8 หลายเดือนก่อน +1

      @@lakshithavlogs දිරිමත් කිරීමට බොහෝම ස්තූතියි ....! බුදුසරණයි ....! 👍🌹🤗💙👍🌹🤗💙👍🌹🤗💙👍🌹🤗💙👍

  • @s.dilharadilhara4053
    @s.dilharadilhara4053 2 หลายเดือนก่อน +39

    ඔය වැඩෙ හිතන තරම් ලාභයක් නම් නැහැ.අපිත් එයාගෙන්ම මැශින් එකකුයි රෙදි අරන් ගිහින් පටන් ගත්තා වැඩෙ.සාර්ථක වුනෙ නම් නැහැ.පාඩුයි.කවුරැඋනත් කමක් නැ දෙයක් පටන්ගනිද්දි හොදට හොයල බලලා පටන් ගන්න.නැත්නම් මුදල් කාලය දෙකම අපරාදේ....🙂

  • @NishanthaMillawitiya
    @NishanthaMillawitiya 8 หลายเดือนก่อน +22

    ඉතා හොද ව්‍යාපෘතියක්. කවරෙක් විසින් කුමන ව්වේචන එල්ල කලත්. ඔබ ව්සින් ස්වයං රැකියාවේ යෙදෙන අතර මැදියාට සුව්සල් ලාභාංෂයක් වෙන් කර තියෙනවා. ආසන්න වශයෙන් එය 400% පමණවූ අසාමාන්‍ය ලාභාංෂයක්.
    සුබ පතනවා නැගණිය ඔබට

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน +1

      සමහර විට විවේචන එල්ල කරන්නන්ගේ රැකියාවත් මේකම වෙන්න පුළුවන් එයාලට පාඩුයි කට්ටිය මේ ව්‍යාපාරයට එනවට , හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් අපිත් එක්ක බෙදා ගත්තට දිගටම ඉන්න 😍😍

    • @dhammikahewage7706
      @dhammikahewage7706 4 หลายเดือนก่อน

      මේ අය මේ වැඩේ හරියටම කරනවා මොන විවේචන ආවත් මෙයාලා කරන දේ හරියට කරනවා

  • @TharindhuMadhushan-ni1bg
    @TharindhuMadhushan-ni1bg 8 หลายเดือนก่อน +17

    මුලු ගමට මැශින් දුන්නා ණයකුත් දුන්නා මැශින් එක ගන්න 😅 මැශින් එක පලලා ලිපට දාලා ණය ගෙවනවා අහිංසක මිනිස්සු කීයක් හරි හම්බ කරගන්න මැශින් අරන් නිකම් ණය ගෙවනවාඅ 😢

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍🙏

    • @Induwaramg
      @Induwaramg 8 หลายเดือนก่อน +1

      අපෙත් එහෙමයි 🎉 ගාල්ලේ

  • @priyanthigamage775
    @priyanthigamage775 หลายเดือนก่อน +4

    මගෙත් තියෙනවා මැෂිමයි,රෙදි කිලො4යි අබරපු එවාත් තියෙනවා ගන්න අය ඉල්ලන ගානට දුන්නම හරිම පාඩුය් අනිත් එක බයින්ඩර් ගමි ගෙඩාක් ගන්න ඔනේ නැතිනමි ගැලවෙනවා,එකට ලොකුගනක් ගියා පොලතින් ගනන් හරි පාඩුයි

  • @IreshaArachchilage
    @IreshaArachchilage 2 หลายเดือนก่อน +24

    මමත් ගත්තා 5000 පැකේජ් එක පලවෙනි බඩු ටික යැව්වා මාස 5 ක් වෙනවා තාම සල්ලි දැම්මෙ නෑ.බොරැ කාරයො අනුන්ගෙන් යැපෙනවා. ඔය වගේ එවුන්ට හොදක් වෙන්නෙ නෑ ආත්ම ගානකට අහු වෙන්න එපා ඔවුන්ට මගෙ ලග හැම දේම තියනවා බඩු ගත්ත රිසිටි බඩු යැවුව රිසිටි මන් පොලිස්සියට ගෙන්නලා තමයි නිකන් ඉන්නෙ ඔය ගෑනිට මෙච්චර දවසක් චාන්ස් එක දුන්නා

    • @isharapriyadarshani
      @isharapriyadarshani 4 วันที่ผ่านมา

      Oyata godak pin. Me de gana kiwata. Mokada naththan mamath meka karanna hithuwe. Nikamata comment beluwe.

  • @HesadaMadalagama-o5h
    @HesadaMadalagama-o5h หลายเดือนก่อน +2

    දෙයියනේ ඔක්කොම බැනලනෙ තියෙන්නෙ, ඔයාලගෙ චැනල් එකේ හොරුද ප්‍රමෝට් කරන්නෙ

  • @DineshImeshika
    @DineshImeshika 3 หลายเดือนก่อน +5

    Man meyagenma gaththa meyage gedarata gihilla 7000 dila meken labayak na boruwata minissunwa rawattanawa meyala kauruth rawatenna epa mewata ada machine eka nikan thiyenawa kisima wadak na

  • @chandanasugath1821
    @chandanasugath1821 5 หลายเดือนก่อน +13

    Gamwala minissu andanna hadapu thawath ek wadasatahanak meyakiyana vidiyata labayak gannanam kohethmaba pahanthirayakata watenne satha15 redi kg1 kin 100miti 50k haduwa kiyamu eka mitiyak Rs 15gane 750k labuna kiyamu eken rediwalata 450adu karahama 350y kiyamu eken sramayata watinakamak dunnoth ekath iwaray meyakiyanawa dawasata kg 2ka wadakaloth manthli Rs 40000k ganna puluwanlu mewage vidiyo dala ahinsaka minissu hurankanna epa karanna deyak nathnam higakapalla meetawadiya hoday

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu 2 หลายเดือนก่อน +4

    මේ වගේ වැඩ වලට යොමුවෙන්නෙ නැති බැරි මිනිස්සු ගොඩයන්න හිතන් තවත් වල පල්ලට යන්න වෙන්නෙ ඇත්තටම ලාභයක් කොහෙත්ම ලබන්න බැහැ

  • @kingofcricket6329
    @kingofcricket6329 3 หลายเดือนก่อน +1

    7000 k dila aran apita labayak na math gaththa oya kiyana pakej eka thira redith ganan ayalage ahu wenna apa owata ayalata labai aita padui

  • @sameeraudayanga-t4j
    @sameeraudayanga-t4j 7 หลายเดือนก่อน +10

    meken laba ganna ba nikao mahansiya vitarai redi 1k wada karama rupiyal 100 kata wada naha mama karala balaalai me kiyanne

  • @IsharaDilhani-o9s
    @IsharaDilhani-o9s หลายเดือนก่อน +1

    බොරු කියන්නෙ මාත් කරා ගිහින් දුන්නෙ බඩු ටික හදලා තියෙනවා හරි නැ කියලා සල්ලි දෙන්නෙ නෑ.පලවෙනි දවසේ පැකේජ් එක ගන්නකන් කපටි කමට ඉන්නවා

  • @MaduMadumali-hk2jj
    @MaduMadumali-hk2jj 2 หลายเดือนก่อน +1

    Kamathi aya karanna. Ath hithana tharam labayaknam na ithin. Podi lamai inna aya open thank karanna mokada Thira rediwala dasteka wadi. Kalpanawen sambanda wenna . apita paduwak karala hari aya labe gannawa.

  • @samanthakumara9105
    @samanthakumara9105 8 หลายเดือนก่อน +5

    ❤❤❤👍👍👍❤❤❤
    හරිම ලස්සනයි වීඩියෝ එක,ඒවගේම සමාජයේ බොහෝ දෙනෙකුට බොහෝ දැනුවත් වීමක් වගේම තම තමාගේම කුඩා වියාපරයක් ආරම්භ කිරීමට උපකාරී වෙනවා.

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน +2

      හදවතින්ම ස්තූතියි නිතර දෙන සහයට අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏😍

  • @Priyani-fd7rm
    @Priyani-fd7rm 7 หลายเดือนก่อน +1

    කොලඔ අයටත් මෙයට සහභාගි වෙන්න පුලුවන්ද කියන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      කිසි අවුලක් නෑ වීඩියෝවේ අන්තිමට යන අංක වලට කතා කරන්න 😍😍😍🙏

  • @wijerathna8686
    @wijerathna8686 8 หลายเดือนก่อน +4

    Me petthe akkenek pahan tira bisnes karanawa.oya kiyapu vidihata ituru keli ain karanawa.oyata genath dunnot ganna puluwanda

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අන්තිමට යන අංක දෙකෙන් එකකට කතා කරන්න 😍😍

  • @ajithperera3349
    @ajithperera3349 3 หลายเดือนก่อน +6

    බොරු කියලා මිනිස්සුන්ව මුලා කරන්න එපා.ඕ වලින් කිසිම ලාභයක් ඇත්තේ නෑ.වියදම විතරයි.ඕවට අහුවෙන්න එපා.අර ඔය වගේ ලියුම් කවර හදන එකත් ඔය වගේම වැඩක් තමයි.මිනිසුන්ගේ මහන්සිය විතරයි

  • @indikasampath8528
    @indikasampath8528 7 หลายเดือนก่อน +7

    රෙදි කිලෝ එකක් Rs 450 , කිලෝ එකෙන් rs 15 පැකට් 50 , ඒ කිය්නෙ Rs 750. දවසට කිලෝ 2 ක් ඇබරුවොත් Rs 600 🤔 මාසෙ දින 30 ම වැඩ කල්ත් Rs18000. තව deliver charger ? අනේ මන්ඩ්ද 🤔

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      ඔයාලත් කරනවා නේද? ලාභ නැද්ද ළගදීම මෙයාගෙන් බඩු අරගෙන අදායමක් ගන්න කෙනෙක්ගෙ වීඩියෝව ක් ගේනවා ඒකත් බලලා comment ගොඩාක් දාන්න , හදවතින්ම ස්තූතියි 😍😍

  • @davidpeeris9268
    @davidpeeris9268 3 หลายเดือนก่อน +1

    Math methanata yanna enne panthira hadana machine eka ganna.eyala 7700k kiyanawa.ane ayye me thana oya kiyana widiyata rakiyawa hodaida

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      ඔයත් එතනට ගිහිල්ලා එයාලා එක්ක කතා කරලා දැනට එයාලගෙන් බඩු අරන් හදන අය ඉන්නවා එයාලා බඩු දෙන්න එතනට එනවා ඉතින් එයාලගෙනුත් අහලා ඔයත් කල්පනා කරලා හොදයි නම් කරන්න පටන් ගන්න ❤❤

    • @nilukanishanthi4053
      @nilukanishanthi4053 13 วันที่ผ่านมา

      @@davidpeeris9268 අනේ ඔයාල කරනවනම් කල්පනා කරල කරන්න. බොරු ඔය කියන්නෙ. අපි එයලගෙ ගමෙ ඉන්නෙ. මාත් අහන්න ගියා. අනිවාර්යයෙන්ම මැශින් එක ගන්න ඕනලු. පට්ට බොරු ගොඩක් අය රැවටිලා තියනවා

  • @shalikasandamali2881
    @shalikasandamali2881 8 หลายเดือนก่อน +5

    රෙදි 1kg 450/= හදන්න පුලුවන්නේ 100 මිටි 50i (5000 පැකේජය) 15×50=750,
    ලාභය 750-450=300i ඒ ලාභයෙන් ආයේ රෙදි 1kg 1 වත් ගන්න බැනේ. ඔය කියන විදියට 40 000 ආදායමක් ලබන්න රෙදි kg කීයක් යනවද ? ඒ ලාභයෙන් ආයෙත් රෙදි ගත්තම කිසිම ලාභය ක් නැ, අතේ තියෙන සතෙත් වියදම් වෙන එකයි වෙන්නේ, අහුවෙන්න 15:16 කලින් ටිකක් හිතන්න.

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට තව විස්තර දැනගන්න වීඩියෝ එකේ අංකයට ගන්න 🙏😍😍

    • @sandunbandara777
      @sandunbandara777 7 หลายเดือนก่อน

      මමත් ඩිලිවරි තමා කරන්නෙ ඔය කියන විදියට කඩවල් වලින් හාල්වගෙ පහන්තිර ගන්න ඕනි.😂

  • @JanakaPrasad-c7x
    @JanakaPrasad-c7x 7 หลายเดือนก่อน +4

    ඔයකියනවිදියටk1 ට100මිටි30හරි35අබරන්නබැහැ.මමසමිබන්දඋනාමහන්සියවිතරයි.රැවටෙන්නඑපාදවසටතනියමඅබරනවනමිk1ක්වත්අබරන්
    නබැහැමිණිසුන්වමුලාකරනවා.දවසටk1ටවැඩියඅබරන්නපුලුවන්කින්නේ.මුන්ටහෙනගහනවා.මමරැ.7000පැකේජ්එකගත්තේ

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 🙏🙏

  • @kumuducoonjan3714
    @kumuducoonjan3714 8 หลายเดือนก่อน +5

    Hariyata kaloth onama wadak hari yanawa.

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน

      ඒක ඇත්ත , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍😍🙏

  • @kumarimm850
    @kumarimm850 7 หลายเดือนก่อน +1

    මන් ගත්තා පේරාදෙණියේ තැනකින් තමා ගත්තේ.මෙයාද දන්නෙ නෑ.අනේ මෙයාලා කියන තරම් සුන්දර නෑ.ඒ එවපු රෙදි අනික් අතට කපලා තියෙන්නෙ දික් අතට නෙවෙයි.පහන් තිරය අබරන්න බෑ.ගැලවෙනවා.

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน +1

      මෙතනට ඔයාට ගිහින් බලලා ගන්න පුලුවන් තැනයි විස්තර වීඩියෝ එකේ අන්තිමට තියෙනවා 😍😍😍🙏

    • @kumarimm850
      @kumarimm850 7 หลายเดือนก่อน

      @@lakshithavlogs ok මන් දැන් විදෙස් ගතවෙලා ඉන්නේ.මන් ගත්තේ මීට අවුරුදු දෙකකට කලින්.

    • @wasantha-br3cb
      @wasantha-br3cb 6 หลายเดือนก่อน

      උන් තමයි මේ

  • @sameeramadusanka5528
    @sameeramadusanka5528 8 หลายเดือนก่อน +18

    මේකෙ කියන්නෙ ලාභය මිසක් ශුද්ධ ලාභය නෙමෙයි. මේ කියන විදියට මහන්සිවෙලා දවසට 1kg රෙදි වලින් දවස් 30 ක් කරොත් 10000/= කට ටිකක් අඩුවෙන් වගේ ගානකට යන්න පුලුවන් වෙයි. එකපාර 30kg නෙවෙයිනෙ නේද ගන්නෙත්. ලගපාත අයට හොඳයි පොඩි ගානක් හොයාගන්න.
    ප්‍රශ්න අහද්දි ශුද්ධ ලාභය අහන්න අයියෙ.

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍😍🙏

    • @chanakamadhuranga2436
      @chanakamadhuranga2436 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් මිනිස්සු අනාථ වෙන්න වීඩියෝ කරන්න එපා

  • @AnushaNanayakkara-td9re
    @AnushaNanayakkara-td9re 5 หลายเดือนก่อน +21

    බොරු නොකියා හිටපල්ලා .මිනිස්සු රවට්ටන්නෙ නැතිව එයාට ලාබ ඇති කරන අයට ඇති දෙයක් නෑ 7000 දිල ගෙනාපු ගානවත් නෑ

    • @s.dilharadilhara4053
      @s.dilharadilhara4053 2 หลายเดือนก่อน

      @@AnushaNanayakkara-td9re එකගයි.🙂

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw 3 หลายเดือนก่อน +1

    සල්ලි දීල ගත්තා ට .පස්සෙ බඩු ආපසු ගන්නෙ නෙහ .5000/=අපට පාඩු දරාගන්න වෙයි

  • @sujeewasampath4095
    @sujeewasampath4095 4 หลายเดือนก่อน +3

    Meyla mobile phone wath Ansar karnne na.

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න වීඩියෝ එකේ තිරේ යන අංකයට

    • @sujeewasampath4095
      @sujeewasampath4095 4 หลายเดือนก่อน +2

      Math Ahu una oi wadeta

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      @@sujeewasampath4095 ගහපු ඇග්‍රිමන්ට් එක වට්ස්ඇප් කරන්න 0711855503

  • @ApsaraGamage-x5l
    @ApsaraGamage-x5l 2 หลายเดือนก่อน +1

    😢 me hama dema born apit atta kiyala kata ul kara gena 4n ake datai salli iwara wena kam balanawa hamadema mulawak

  • @priyanthiamlangodage8363
    @priyanthiamlangodage8363 5 หลายเดือนก่อน +1

    Apey malli gahaken watela awrudu 4k adauda enney aya keyak harehoya ganna oahanthera abruwa milade fannawa kew nesa gaththey na anthemata pansalata nikan dunna anesa maywata mula weynna epa wekubaganba hakenam karanna

    • @lakshithavlogs
      @lakshithavlogs  5 หลายเดือนก่อน

      ඇග්‍රිමන්ට් එක 0711855503 ta whatsapp කරන්න

    • @priyanthiamlangodage8363
      @priyanthiamlangodage8363 5 หลายเดือนก่อน

      @@lakshithavlogs ok nam keyannam

  • @chamirana1653
    @chamirana1653 7 หลายเดือนก่อน +3

    Hari deyak hodata hoyala danda views ganda boru danne nethuea minissu amaruwen inna kalayak meka molakannek wenna apa thaman dana video gana wagakimak thiyaganna

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน +1

      මේ අය අවුලක් නෑ ළගදි එයාලගෙන් බඩු අරන් දිගටම කරන කෙනෙක්ගෙ වීඩියෝවක් කරන්න ඉන්නේ හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍😍

  • @SimpleLife-h3x
    @SimpleLife-h3x 6 หลายเดือนก่อน +2

    Full time karanawa nang peyakate kopamane kg gananak kala heki de?

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න යාළු තව විස්තර දැනගන්න පුළුවන් 😍😍

  • @AshokaSamanmali-m4o
    @AshokaSamanmali-m4o 4 หลายเดือนก่อน +3

    මට නම් සල්ලි දැම්මා හැබැයි පාඩුයි ඩස්පින් යන රෙදිත් අපි ගෙවල නෙ ගන්නෙ

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️😍😍

  • @wasalasriyarathnanalaka5369
    @wasalasriyarathnanalaka5369 5 หลายเดือนก่อน +1

    යාළුවා මේකේ ලාභය විදියට කියන්නේ මේකට කරන මේ ගෑනු කෙනාගේ මුදලනෙ. මේ තිර කපන අපිට 2kg ක් කැපුවොත් මාසෙකට 18000 i නේ වැටෙන්නේ. එතකොට transport බලපුවාම 15000ක් වත් තියේද. ඔයත් ගාන එකතු කරලා බලන්න එපැයි. බොරු කීවම channel එකට හරි නෑනේ. අනුන්ගේ කුණු අතේ ගාගත්තා වගේ

    • @lakshithavlogs
      @lakshithavlogs  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍🌻❤

  • @udayangasameera9083
    @udayangasameera9083 4 หลายเดือนก่อน +7

    මීටවඩා හොදයි තැපැල් කන්තෝරුවක් ලගට වෙලා දිව ඇදගෙන ඉන්න එක

  • @Dilan-h3q
    @Dilan-h3q 6 หลายเดือนก่อน +2

    Minissunga kalaya kanna apa pau minissu

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍🙏🙏

  • @SiyaniNilanta
    @SiyaniNilanta หลายเดือนก่อน +1

    මමත් කලින් හදලා නම් තියෙනවආයෙත් ආසයිඒත් මම දැන් ඉන්නෙ විදේශගතවෙලාආවහම පටන් ගන්න කියලා තමා හිතාගෙන ඉන්නේතෙරුවන් සරණයිඑහෙම වුනොත් ඔයාලා උදව් කරනවා නේද

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤ වීඩියෝ තිරේ යන අංක වලට කතා කරන්න

  • @bordinesh8931
    @bordinesh8931 หลายเดือนก่อน +1

    Kanchana comments nan anthimai a oyata dala thiyena

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      ඵල ඇති රුකට ගල් වදිනවා , ක්ෂෙත්‍රයේ අයගෙන්ම හදවතින්ම ස්තූතියි ❤❤ අදහස් බෙදා ගත්තට

  • @SugathSugarhnishantha
    @SugathSugarhnishantha 7 หลายเดือนก่อน +1

    Redi witarak gaththot apen thira gannawada

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න , 😍😍🙏🙏

    • @wasantha-br3cb
      @wasantha-br3cb 6 หลายเดือนก่อน

      හැදුවාට පස්සේ ගන්නේ නෑ. 😃😃😀

  • @NishanthaJayarathna-bh7sb
    @NishanthaJayarathna-bh7sb 4 หลายเดือนก่อน +2

    Oya Gani porukariyak ouwata ahuwena EPA kiyanatharam sundarana

  • @dinushalakmali2469
    @dinushalakmali2469 8 หลายเดือนก่อน +5

    මමත් කැමතියි වැඩේ පටන් ගන්න අමුද්‍රව්‍ය අපිට ඔයාලාලබාදෙනවද

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අන්තිමට යන අංක දෙකෙන් එකකට වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න විස්තර එක්ක 🙏🙏🙏😍

  • @AmandiSathsarani-sb3kb
    @AmandiSathsarani-sb3kb 6 หลายเดือนก่อน +2

    Ane matath puluwannam udaw karannako

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අන්තිමට යන අංකයට කතා කරන්න , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 😍😍🙏

  • @SureshAthukorala-z5l
    @SureshAthukorala-z5l หลายเดือนก่อน

    Make laba na redi valata😂😂😂 450i adanna puluvan panthira 55i apen ganne 15i ×55 =825 -450=375i davasata redi 2kg vadakoloth 750 I davas 30yata 30x750 =22500/= viyadam kayak yaida 😂😢

  • @DinushaDamayanthi-ur9mp
    @DinushaDamayanthi-ur9mp 4 หลายเดือนก่อน +1

    අපිට බැරිද ඕකට සම්බන්ද වෙන්න.

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍

    • @jagathpriyantha6309
      @jagathpriyantha6309 3 หลายเดือนก่อน

      සම්බන්ධවෙලා බලන්න ආස හිතේ යි

  • @sameeraaththanayaka2764
    @sameeraaththanayaka2764 5 หลายเดือนก่อน +1

    Oyata kiyak dunnada.minissu mula karanna epa paw.package deala tika dawasak gannawa ita passe palatakawat na.apit rawatuna dili pahantira kiyala nugegoda herakagen.10000t na

    • @lakshithavlogs
      @lakshithavlogs  5 หลายเดือนก่อน

      වැඩ කරන තැන කරන හැටි සියල්ල තියෙනවා ඒ තැනටම ගිහිල්ලා තව විස්තර හොයලා ඇග්‍රිමන්ට් ගහලා කැමති නම් විතරක් කරන්න බල කිරීමක් නෑ යාළු 😍😍🙏🙏

  • @wasanaboxing
    @wasanaboxing 8 หลายเดือนก่อน +4

    Thank for sharing

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน +1

      thank u 😍😍😍😍🙏

  • @sujithakmeemanaa2669
    @sujithakmeemanaa2669 7 หลายเดือนก่อน +1

    Katha karana puluwanda tikak

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      වීඩියෝ තිරේ අන්තිමට යන අංක දෙකෙන් එකකට කතා කරන්න 😍😍😍🙏

  • @thambaradewapriya5013
    @thambaradewapriya5013 3 หลายเดือนก่อน +1

    අහිංසක මිනිස්සු අමාරුවෙ දාන්න. කබලෙන් ලිපට දමන මේ වගේ මිනිස්සුන්ට හිතක් පපුවක් නැත්ද.

  • @ChanukaChanuka-sl8mr
    @ChanukaChanuka-sl8mr 4 หลายเดือนก่อน +3

    On lain බඩු genath දුන්නා .කවුරුවත් ahuwenna epa.ayala කපලා ඉතිරි redi keali තමයි awanne.

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි බෙදා ගත්තට 😍😍❤

    • @ChanukaChanuka-sl8mr
      @ChanukaChanuka-sl8mr 3 หลายเดือนก่อน +1

      MAMATH AHUWUNA.ඉතිරි redi keali තමයි AWANNE.

  • @ShashiniNethmika-o2u
    @ShashiniNethmika-o2u 8 หลายเดือนก่อน +1

    Kurunegalin sambanda unot oyala ewanawada.

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අන්තිමට යන අංකයට කතා කරන්න 😍😍🙏

  • @CarmelJayasinghe
    @CarmelJayasinghe 6 วันที่ผ่านมา +1

    LABA NATHNAM OVA PENVANNA
    APA. AHINSAKA GANU PAW.
    OYA LABA NAM KARAGENA YANNA.

    • @lakshithavlogs
      @lakshithavlogs  5 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට මේක හොදින් කරගෙන යන අය ඉන්නවා ❤❤

  • @kanishkamalpana2460
    @kanishkamalpana2460 5 หลายเดือนก่อน +13

    මමත් රුපියල් 7000 පැකේජ් එකක් ගත්තේ...ඒත් දැන් මැශිමත් එක්ක ගෙදර..වැඩ නෑ..මොකද මේක වීඩියෝ එකේ කියන විදියට ලාබයක් නෑ...හැම මොහොතෙම පාඩුවක්ම තමයි උනේ..

    • @lakshithavlogs
      @lakshithavlogs  5 หลายเดือนก่อน

      ඇග්‍රිමන්ට් එකේ ෆොටෝ එකක් වට්ස් ඇප් කරන්න 😍😍

    • @sameeradelpachithra8340
      @sameeradelpachithra8340 5 หลายเดือนก่อน +3

      ලංකාවෙ ඔහොම හොර වැඩ තඑමයි වැඩිපුරම තියෙන්නෙ.....

    • @s.dilharadilhara4053
      @s.dilharadilhara4053 2 หลายเดือนก่อน +1

      ඇත්ත.🙂

    • @IshanNipun-c9k
      @IshanNipun-c9k 2 หลายเดือนก่อน

      @@kanishkamalpana2460 munge boru

    • @DamayanthiDamayanthi-dg1ck
      @DamayanthiDamayanthi-dg1ck หลายเดือนก่อน

      අහු වෙන්න නම් එපා

  • @menumadhu500
    @menumadhu500 6 หลายเดือนก่อน +1

    Matath asayi me wede karanna

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න

  • @InoIno-g1u
    @InoIno-g1u 4 หลายเดือนก่อน +3

    අපො බොරු කාරයෝ 😂😂😂😂😂
    මුන්.මුලදි අරගන්නවා..පස්සෙ බඩුහැදුවම බ්ඩුන්ගන්නෙන්නෑ..හදපුවා තවම.ගෙදර

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      ඇග්‍රිමන්ට් එක වට්ස් ඇප් කරන්න අපිට 😍😍 එයාලගෙ

  • @PiyumiSurangika
    @PiyumiSurangika 3 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @thilakawati
    @thilakawati 8 หลายเดือนก่อน +4

    බුදුsaranai

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 😍😍🙏🙏

  • @UsariTharika-lq9qu
    @UsariTharika-lq9qu หลายเดือนก่อน +2

    මම වැලිමඩ ගන්න පුළුවන්ද

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤

  • @prashananuruddha9837
    @prashananuruddha9837 7 หลายเดือนก่อน +1

    ඉල්ලුමට වඩා නිශ්පාදනය වැඩි ඒ නිසා කරන්න අමාරුයි.

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍🙏🙏

  • @lyricstv1620
    @lyricstv1620 6 หลายเดือนก่อน +10

    අහුවෙන්න එපා දකුණු පලාතෙ මේ මැෂින් එකත් අරගෙන අච්චර මෙච්චර මාසෙට හොයන්න පුලුවන් කියල අැවිල්ල නොවටිනා ගානකට ලී කෑලි ටික විකුණගෙන මාරු වෙනව. අහිංසක දුප්පත් මිනිස්සු කබලෙන් ලිපට වැටෙනව.

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      ඇත්තටම අහුවෙන්න එපා කැමති නම් අදාල තැනට ගිහින් දැනට කරගෙන යන අයගෙනුත් අහලා වැඩේ හොදයි නම් ඇග්‍රිමන්ට් එකක් ගහලා පටන්ගන්න පුලුවන් නැත්තන් අතඇරලා දාන්න , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍🙏

  • @lovedili4676
    @lovedili4676 3 หลายเดือนก่อน

    Mewa ape gamtath genalla minissunge salli tika aran giya.

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

  • @RanuRanuka-p7o
    @RanuRanuka-p7o หลายเดือนก่อน

    කපන නැග්ගත් දෙනවද

  • @ChandrikaKumari-jh8ti
    @ChandrikaKumari-jh8ti 11 วันที่ผ่านมา +1

    Mama hadala denna tenak ne

    • @lakshithavlogs
      @lakshithavlogs  11 วันที่ผ่านมา

      මෙයාලගෙන් අරන් තියෙනවා නම් මෙයාලම ගන්නවා

  • @SiyaniSiyani-rc5do
    @SiyaniSiyani-rc5do 22 วันที่ผ่านมา +6

    මේ.මිනිස්සු.කියනදේවල්.දාල.තියෙන.කමේට්.දැක්කාම.කලකිරෙනවා.කොහෝමද.ඔයාලව.විස්වාස.කරන්නෙ.පිස්සු.හැදෙනවා

    • @lakshithavlogs
      @lakshithavlogs  20 วันที่ผ่านมา

      අදාල තැනට ගිහිල්ලා කතා කරලා බලන්න ❤❤

    • @patabedigedaradamayanthi3658
      @patabedigedaradamayanthi3658 13 วันที่ผ่านมา

      😢😢😢😢😢

  • @nishandesilva5865
    @nishandesilva5865 4 หลายเดือนก่อน +1

    මීට වඩා හොදයි පිරමීඩ කරනවා.ඔය කියන තරම් ලාබ නෑ ඕවා..මිනිස්සූ මුලා කරන දේවල් වීව්ස් වෙනුවෙන් සමාජගත කරනවා

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 😍😍❤

  • @sashikalaravihari4391
    @sashikalaravihari4391 5 หลายเดือนก่อน +1

    කවුරැවත් මේක කරන්න එපා. පට්ට පාඩුයි.මැශින් එක නම් ගත්තා. ඔය මැශින් එක හදා ගන්නත් පුලුවන්. බොරු වැඩ

  • @subashini8135
    @subashini8135 8 หลายเดือนก่อน +2

    Uth shahayai unanduwai thiynawa nm me weda karana puluwan math karanawa

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน +1

      හිතුවොත් දෙයක් කරන්න පුළුවන් , සුභ පතනවා ඔබට හදවතින්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුනාට 😍😍😍🙏

    • @ChathuraJanappriya-r8i
      @ChathuraJanappriya-r8i 8 หลายเดือนก่อน +1

      ඔයා රෙදි 1kg ගන්නෙ කීයටද, 1kg වලින් මිටි කීයක් හදනවද,දවසට කොච්චරක් මිටි හදන්න පුළුවන්ද

    • @subashini8135
      @subashini8135 8 หลายเดือนก่อน

      @@ChathuraJanappriya-r8i kg 450 ganne

    • @subashini8135
      @subashini8135 8 หลายเดือนก่อน

      @@ChathuraJanappriya-r8i mn redi kg 1 ganne 450kta kg akin miti 50k hadanawq der

    • @subashini8135
      @subashini8135 8 หลายเดือนก่อน

      @@ChathuraJanappriya-r8i oy koheda mn anuradhapura n ganna redi

  • @thisarasandharuvan2947
    @thisarasandharuvan2947 8 หลายเดือนก่อน +7

    අපෝ රැවටෙන්න එපා මමත් අහුවුනා අපරාදෙ ඔතලා යවන ඒ වගෙන්භාගයක්ම ආපහු එවනවා 80 ක් අරන්ගියොත් 50 ක්ම එවනවා ඒ නිසා මම වැඩෙ අත්හැරියා මිනිස්සු රවට්ටන්න එ පා

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 🙏😍😍😍

  • @deepikagamage143
    @deepikagamage143 9 วันที่ผ่านมา

    Meka boru wadak pana yanakan ape nangi haduwa ann gedara thiyenawa.kiyana thram sundara na mun boru kiyanne

  • @Janka-c9f
    @Janka-c9f 5 หลายเดือนก่อน +3

    මෑසිම් මැසිම කිවුවට ඒකෙ ඇති දෙයක් නැ පොඩ්ඩක් මහන්සි උනා නම් පරන බයිසිකල් කැලි ටිකක් හොයාගෙන ගැරෙජ් එකකට දීල ඕක හදා ගන්න පුලුවන් ඕන නම් රු 1000 ක් යයි....

    • @lakshithavlogs
      @lakshithavlogs  5 หลายเดือนก่อน

      ඇත්තටම වටිනවා තනියම තමන්ගෙ දේවල් කරගන්න පුලුවන් නම්, හදවතින්ම සුභ පතනවා ඔබේ වැඩ හොදින් කරගෙන යන්න 😍😍

  • @hhpemalathapemalatha7484
    @hhpemalathapemalatha7484 8 หลายเดือนก่อน +1

    Ane Boru Danna eahatalidahak hoynna puluean kiylaai karala tiyenaea

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍😍🙏

  • @kingofcricket6329
    @kingofcricket6329 3 หลายเดือนก่อน

    Appo matt kara apita padui boru kiyanne ayalatanan labai apita athin padui

  • @RL-rj5kk
    @RL-rj5kk 4 หลายเดือนก่อน

    ඔයා ඔය කියන ජොබ් දෙක තුනක් කරන්නකො අපිට වීඩියෝ දදා ඉන්නෙ නැතුව ඔයට ඒක ලාබ නැද්ද

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน +1

      මම ෆොටෝ වෙඩින් වීඩියෝ කරනවා කොරෝනා දවස් වල මමත් බිංදුවට වැටුනා ඉතින් මට ඔනී වුනා චැනල් එක තියෙන නිසා තවත් කෙනෙක්ට ස්වයංරැකියා ගැන දැනුවත් කරන්න ඒ් වගේම පුංචි ව්‍යාපාර වලට උදව් කරන්න ඉතිං ඒක කරලා තියෙනවා සමහර අය සල්ලි හොයනවා සමහර අයට මැෂින් දීලා තියෙනවා කට්ටිය සම්බන්ධ කරගෙන , ඒ වගේම කියන්න ඔනී සමහර අයට මොනවා කියලා දුන්නත් කරන්නේ නෑ සමහර අයට ඔනී අද පටන් ගත්තා හෙට ලක්ෂ ගානක් හොයන්න ,
      මේ වීඩියෝව බලන්න මෙයා කටු මැටි ගහපු ගෙදරක හිටියේ මේ දැන් ඉන්න තැන
      th-cam.com/video/NqJEWkazJ3g/w-d-xo.html
      මේ තව කෙනෙක් මෙයා මගේ වීඩියෝ බලලා දැන් ඉදල් හදනවා th-cam.com/video/0JuyfUthaNg/w-d-xo.html
      තව ගෙයක් හදලා දීපු ඒකක් තියෙනවා ඒ්වගේ වීඩියෝ කලේ නෑ මෙන්න ‌මෙන්න මේ විීඩියෝව බලන්න th-cam.com/video/__Qv-E-azMg/w-d-xo.html
      මැදවච්චියේ රත්මල් ගහ වැව ගම්මානයට ගිහින් බලන්න
      මට අවශ්‍ය මුදල් මම හොයනවා ආයේ ‌මගුල් පෝරෑ සෙටි බැක් වෙඩින් ඩෙකරේෂන් කරනවා වෙන දේවල් කරන්න වෙලාවක් හොයාගන්න බලන්න ඔනී
      හදවතින්ම ස්තූතියි මෙහෙම ඇහුවට ඉදිරියේදී මේකට වීඩියෝවක් ගේන්නම් 😍😍

  • @patabedigedaradamayanthi3658
    @patabedigedaradamayanthi3658 13 วันที่ผ่านมา

    Horu wehi wehela passe no wedath ne ahuwenna epa

  • @SanjeewaPriyadarshani-qr4qy
    @SanjeewaPriyadarshani-qr4qy 3 หลายเดือนก่อน +1

    Ow ow tanikara බොරුවක් යන්නේ un habakaranawa

  • @LybaMiftah
    @LybaMiftah 6 หลายเดือนก่อน +1

    Kohomada api sambada wenna?

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍🙏

    • @wasantha-br3cb
      @wasantha-br3cb 6 หลายเดือนก่อน

      අමාරුවේ වැටෙන්න කැමතිද ?

  • @wagashanu7007
    @wagashanu7007 6 หลายเดือนก่อน +2

    Kohomada me job ekata සම්බන්ධ වෙන්නේ?

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      වීඩියෝ එකේ තිරේ යන අංකයට කතා කරන්න 😍😍😍🙏

    • @wagashanu7007
      @wagashanu7007 6 หลายเดือนก่อน

      E number eka no answer ne.

    • @wagashanu7007
      @wagashanu7007 6 หลายเดือนก่อน

      Kohomada contact karaganne

  • @herathherath7542
    @herathherath7542 8 หลายเดือนก่อน +1

    Math kemathi wede karanda.visthara ewanawada

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අන්තිමට යන අංක දෙකෙන් එකකට කතා කරන්න නැත්තන් වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න,හදවතින්ම ස්තූතියි 😍😍😍🙏

  • @malachandani-qz5go
    @malachandani-qz5go 8 หลายเดือนก่อน +6

    Thank You So much ! ...

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ඔබටත් දිගටම ඉන්න 😍😍😍🙏❤️

  • @KavingaKavinga-zf7ff
    @KavingaKavinga-zf7ff 2 หลายเดือนก่อน +1

    Mokada karann thiyeannea

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤

  • @chandimarathnayaka4554
    @chandimarathnayaka4554 3 หลายเดือนก่อน +1

    ව්ස්තර කියන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      වීඩියෝ එකේ යන අංකයට කතා කරන්න

  • @osakarajini9392
    @osakarajini9392 8 หลายเดือนก่อน +80

    ගම්වල මිනිස්සු මුලා කරන තවත් වැඩක්.. ගොඩක් ප්‍ර්‍රාදේශීය ලේකම් කාර්‍යාල හරහා මේ වැඩසටහන කරල මිනිස්සු රැවටුණා

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน +9

      දැනටමත් කරගෙන යන අය ඉන්නවා බැරි කෙනාට මොනා කරන්න කියලා දුන්නත් බෑ උනන්දුව කැපවීම තියෙන්න ඕනී හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 🙏🙏🙏🙏😍

    • @subashini8135
      @subashini8135 8 หลายเดือนก่อน +6

      A​@@lakshithavlogsaniwarenma math me weda karanwa unanduwa thiynna ona

    • @rmesh6484
      @rmesh6484 8 หลายเดือนก่อน +11

      මුන් හොරු

    • @diamond.1234
      @diamond.1234 8 หลายเดือนก่อน

      අනේ ඇඹලයා පල ​@@lakshithavlogs

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 8 หลายเดือนก่อน +1

      ස්තූති ඔබට

  • @LakminiWijerathne
    @LakminiWijerathne 4 หลายเดือนก่อน +1

    Apith me holmanata rawatuna api mahansi wenawa meyata ethin laba thama ahuwenna epa

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍❤️

    • @sakunianuththara-dv6bo
      @sakunianuththara-dv6bo 2 หลายเดือนก่อน

      Meyagenmada oya gatte,

  • @prabaengineering5982
    @prabaengineering5982 3 หลายเดือนก่อน +1

    අහුවෙන්න එපා ⁣හැමොම හදන්න යන නිසා තිරරෙදි ගනන් වැඩිවෙලා තින්නෙ හදන එක පාඩුයි

    • @prabaengineering5982
      @prabaengineering5982 3 หลายเดือนก่อน

      නඩුදන්න වුනත් පුලුවන් ඔකෙන් ඇති ලාබයක් නැහැ

  • @592510316v
    @592510316v 7 หลายเดือนก่อน +1

    pahan tira mata enna

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 8 หลายเดือนก่อน +1

    මම දන්න කෙනෙක් මේඅායතනයෙන් බඩු ගත්තා දුර වැඩිනිසා බඩු යවනඑකට වියදම වැඩියි එනිසා කරන්නෑ දැන්.

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි 😍😍

    • @DilrukshiDisanayaka-p4w
      @DilrukshiDisanayaka-p4w 7 หลายเดือนก่อน

      Eyata salli hariytm dunnada badu okkoma gattda

  • @sherinaterani7757
    @sherinaterani7757 5 หลายเดือนก่อน +2

    අනේ දීපු ඒවා ගන්නෙත් නැ
    7000. අපරාදෙනේ

  • @sujeewakumari2662
    @sujeewakumari2662 7 หลายเดือนก่อน +1

    බොරු wadak oka maseta 30000k kohe hoyannda බොරු kiyanna apa

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍

  • @NimaliPriyadarshani-v9v
    @NimaliPriyadarshani-v9v 7 วันที่ผ่านมา

    Owa Dana unta Gahanna ona

  • @karunarathnaekanayaka4498
    @karunarathnaekanayaka4498 4 หลายเดือนก่อน +1

    Horanata deliwari karanawada

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍

  • @hewamanagesujani1634
    @hewamanagesujani1634 5 หลายเดือนก่อน +1

    මොකක්ද එ ගම් එක

    • @lakshithavlogs
      @lakshithavlogs  5 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍

  • @DfhSdfg-x6o
    @DfhSdfg-x6o 8 หลายเดือนก่อน +2

    පහන් පත්තු කරන්න බෑ පොල්තෙල් ගනං 😂තිරය විතරක් පත්තු කරමු

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍🙏

  • @nilanthihapuarachchi5521
    @nilanthihapuarachchi5521 5 หลายเดือนก่อน +2

    Package එකේ ගාන ගැන හිතල සල්ලි දාන්න. මෝඩ වෙන්න එපා.

    • @lakshithavlogs
      @lakshithavlogs  5 หลายเดือนก่อน

      ඔව් ගිහින් බලලා කතා කරලා තවත් විස්තර හොයලා වැඩේ කරන්න , හදවතින්ම ස්තූතියි 😍😍🙏

  • @NalanaiKusumalatha
    @NalanaiKusumalatha 8 หลายเดือนก่อน +7

    ඔය කියන තරම් සුන්දර නෑ. අපේ ගම්වල අයත් කරනවා. අහිංසක මිනිස්සු අමාරුවෙ දැම්මා

  • @kalingapushpakumara2984
    @kalingapushpakumara2984 6 หลายเดือนก่อน +1

    නන්ගිමේ.කියනවිදිහට.දවසට.රෙදිකිලෝදෙකක්.අඹරන්නබැරිද.ඔයබඩුටිකගන්න.එනදවසට.රෙදිකිලෝ.හයක්විතරගන්නපුලුවන්ද

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 🙏🙏😍😍

  • @wasanaboxing
    @wasanaboxing 8 หลายเดือนก่อน +3

    Good morning

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน

      good morning 🙏🙏😍😍

  • @sujithakmeemanaa2669
    @sujithakmeemanaa2669 7 หลายเดือนก่อน +1

    Badutikata kiyada

    • @sujithakmeemanaa2669
      @sujithakmeemanaa2669 7 หลายเดือนก่อน

      P n akak ganna barida

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අන්තිමට තියෙන අංක දෙකෙන් එකකට කතා කරන්න , හදවතින්ම ස්තූතියි 😍😍😍🙏

  • @saduniherath4927
    @saduniherath4927 4 หลายเดือนก่อน +1

    Ane man kemati plz help me

    • @lakshithavlogs
      @lakshithavlogs  4 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අන්තිමට යන අංකයට කතා කරන්න 😍😍

  • @chamidarathnayaka4334
    @chamidarathnayaka4334 หลายเดือนก่อน +1

    මන් අනිද්දා එනව

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරලා යන්න ❤❤