පුංචි ඉඩම් කෑල්ල නිධානයක් කරගෙන සල්ලි හොයමු - CGC Green House | Ceylon Growers Collaboration

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • CGC Phone - 070 700 0 201 | 070 789 7 789
    පර්චස් 12කින් මාසෙට ලක්ෂයක් හොයමු - පොඩි ඉඩම් කෑල්ලකින් මැරීගෙන වැඩ නොකර මාසෙට ලක්ෂයකට වඩා හොයමු මෙන්න ක්‍රමේ ගෙදරටම ඇවිත් බඩු ගෙනියනවා
    එකපාරක් ගැහුවම අවු. 30ක් 40ක් යනකම් සල්ලි
    CGC is in a Mission of uplifting the living standard of the farming community, Increase the profitability of farmers with proper planning through reducing the per unit cost and increasing the per unit harvest while identifying the demand and supply of the agriculture commodities at the local and world market.
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR EDITING TOOL- - - - - - - - -
    • Premiere Pro CC 2018
    • Photoshop CC 2018
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #Nilame #CGC #Green_House

ความคิดเห็น • 571

  • @senujathennakoon3998
    @senujathennakoon3998 3 ปีที่แล้ว +231

    හෙලුව පෙන්නන ලංකාවේ චැනල් එක්ක බැලුවම නිලමෙ කියන්නෙ සුපිරි වැඩ්ඩෙක්.
    ඒ වගේම සුපිරිම චැනල් එකක්.

  • @janakasirinanda2258
    @janakasirinanda2258 2 ปีที่แล้ว +16

    නිලමෙ තමා හොඳටම කලේ අහන්න ඕනි ප්‍රස්න ‍ටික ලෙසටම ඇහුව තෑන්ක්ස් බ්‍රෝ ♥️🔥

  • @sanjayaperera4693
    @sanjayaperera4693 3 ปีที่แล้ว +92

    නිලමේ වැඩක් කලොත් ඉතිං එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමෙයි මුලු රටටම සේවයක් තමයි 🙏🙏🙏

  • @hajithprasanna
    @hajithprasanna 3 ปีที่แล้ว +14

    මිනිස්සු උනන්දු කරවන, අමතර කාලය යොදවා ආදායමක් උපයා ගත හැකි විශිෂ්ඨ ක්‍රමෝපාය පෙන්වා දීමෙන් මේ කරන්නේ විශිෂ්ඨ සේවයක්🙏 මහත්සේ අගය කරන්නෙමු💐 ජයම වේවා🙏

  • @senkadagala5634
    @senkadagala5634 3 ปีที่แล้ว +34

    අපේ නුවර නිළමේ ❤ . මේවා කරන අය පුලුවන් තරම් කාබනිකව වගාකරන්න ලංකාවේ තරම් වහාකන රටක් ලෝකේ කොහෙවත් නෑ

  • @anuraseri3980
    @anuraseri3980 3 ปีที่แล้ว +28

    නිළමේ පෙන්වන දේවල් අපට ඉතාමත් වටිනව ඔබතුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි දෙවිපිහිටයි ජය වේවා

  • @simplehacks223
    @simplehacks223 3 ปีที่แล้ว +12

    බැoකුවල සොච්වම් පොළියට සල්ලි හිරකරගෙන ඉන්නැතුව මේ වගේ දේකට ආයෝජනය කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා

  • @gaminihemachandra4920
    @gaminihemachandra4920 3 ปีที่แล้ว +77

    නිළමේ,
    මං ඉන්නෙ පිට රටක. Greenhouse නිර්මාන උපදේශකයෙක් සහ කෘශි විද්‍යාත්මක පර්යේෂකයෙක් විදිහට වැඩකරනව රස්සාවට අමතරව. ලොකු දෙයක් ලංකාව මෙතනට එනවනම්. කාටහරි අවශ්‍ය නං මං කැමතී දන්නදේවල් කියල දෙන්නත්.

    • @jayamalw
      @jayamalw 3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි .. කරුණාකර email එකක් එවන්න. කැමතියි වැඩක් කරන්න .

    • @jayamalw
      @jayamalw 3 ปีที่แล้ว +1

      ඔබතුමා සම්බන්ධ කරගන්න පුලුවන් විදියක් තියෙනව ද

    • @Dhanaranajane
      @Dhanaranajane 3 ปีที่แล้ว +1

      ඔබතුමාව සම්බන්ධ කරගන්න ක්‍රමයක් දෙන්න...watsapp ,telegram ,email..

    • @roshankalingabandaranayaka6259
      @roshankalingabandaranayaka6259 3 ปีที่แล้ว +1

      gamini mahaththaya mata help karanna.076-4876220-roshan(matele)

    • @tharinduindrajithherath5388
      @tharinduindrajithherath5388 3 ปีที่แล้ว +1

      කොහොමද ඔබතුමා සම්බන්ධ කරගන්න පුළුවන් ?

  • @gamunu2420
    @gamunu2420 2 ปีที่แล้ว +4

    ආයුබෝවන් නිළමේ, ඔබ චැනලයට ඉතාම ස්තුතියි. මමත් මෙහෙම CGC ආයතන සමඟ ගොවිතැනක් ආරම්භ කරමි.🙏🙏🙏

  • @arunashantha5909
    @arunashantha5909 3 ปีที่แล้ว +69

    පර්චස් 1වර්ග අඩි272
    වර්ග අඩියකට අයකිරිම රු 600
    600×272=163200(එක් ලක්ෂ හැටතුන්දාස් දෙසීයයි..)
    පර්චස් දහයක් වගා කරොත් වියදම 1632000(දාසය ලක්ෂ තිස් දෙදහයි .)
    පොඩි මිනිහෙක්ට හැප්පෙන්න අමාරුයි වගේ දැනෙනවා නේද ඒත් උත්සහ කරන්න..👍👍ස්තුති..

    • @sajeevsamarawickrama2040
      @sajeevsamarawickrama2040 3 ปีที่แล้ว +21

      ගාන පෙන්නල දුන්නට ඉස්තූතියි කලන්තෙත් වගෙ ටිකක්

    • @upulsamarasinghe6474
      @upulsamarasinghe6474 3 ปีที่แล้ว +11

      Mewa...boru..mn tunel 2k ghala thiyenawa....warga adi dahakata laksha 2 1/2 mewa raththaran walinda danne nea...mea dawaswaka bellpeoara kedenawa ..mila nea...150...

    • @upulsamarasinghe6474
      @upulsamarasinghe6474 3 ปีที่แล้ว +5

      Meya hamba karana ekai..karanne ....

    • @Dasun-tharaka
      @Dasun-tharaka 3 ปีที่แล้ว +3

      @@upulsamarasinghe6474 ඔයා කාගෙන්ද ටනල් එක ගැහුවේ.එයලගෙ නම්බර් එකක් දාන්නකො

    • @sameerasampath5150
      @sameerasampath5150 3 ปีที่แล้ว +3

      @@Dasun-tharaka oya tanal eka gehuwe kagenda.number eka danna puluwanda

  • @syanesyane9015
    @syanesyane9015 11 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් හොද වැඩ සටහනක් විවසායකයකු වි ජීවිතය ට අලුත් දැනුමක් ස්තුතියි

  • @arunashantha5909
    @arunashantha5909 3 ปีที่แล้ว +5

    රෙදි කඩන් නටන youtube කාරයොත් එක්ක බලද්දි නිලමේ කියන්නේ රටට වැදගත් පණිවිඩයක් දෙන වැඩසටහනක්

  • @maheshchinthaka6193
    @maheshchinthaka6193 2 ปีที่แล้ว +12

    සුපිරියි නිලමේ තවත් වැඩසටහන් කරන්න,,, tv සංස්කෘතිය රටෙන් අතුගා දමමු...

  • @chamilsuranjan4856
    @chamilsuranjan4856 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩසටහනක් නිලමේ ඔබතුමාටමෙවන් වැඩ සටහන්තව තවත් කරන්නශක්තිය ධෛර්යය ලැබේවාබුදු සරණයි

  • @ruvan73
    @ruvan73 3 ปีที่แล้ว +5

    මම හැමදාම කියනව වගේ,,,නිලමේ ගෙනාවොත් ඉතිං සුපිරියක්ම තමා,,බොහොම 🙏 ස්තුතියි 🙏 නිලමේ ,,මේ හදුන්වාදීමට,,මම හොය හොයා හිටපු දෙයක් මේක,,නැවතත් ස්තුතියි ඔබට,,,✌✌✌ජයෙන් ජයම වේවා 🙏 🙏

  • @udayarathnayake6464
    @udayarathnayake6464 2 ปีที่แล้ว +3

    ඔබේ වැඩ සටහන් ඇත්තෙන්ම අගය කළ යුතුයි.... තෙරුවන් සරණයි ඔබට...

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ගොඩාක් ස්තූති මාත් කැමතී මේ විදියේ වගාවක් කරන්න ජයවේවා ඔබට සහ නිලමේ මහතාට දිනෙන් දින දියුණු වේවා!

  • @osmanmansoor4386
    @osmanmansoor4386 3 ปีที่แล้ว +5

    නිළමේ, මේවා තමයි වෙන්න ඕනේ.. බලන්න වටිනා කාලෝචිත වැඩසටහනක්.නියමයි,

  • @Viduu2012
    @Viduu2012 3 ปีที่แล้ว +7

    නිලමේ🤜🤛❤ඔයාගේ වීඩියෝ නම් පට්ටම .වැදගත් ම දේවල් තමයි හැමදාම සමාජෙට දෙන්නෙ..මාරම නිහතමානී චරිතයක් ..ජයවේවා සහෝදරයා ❤

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 5 หลายเดือนก่อน

    නිළමේ අහාන ප්‍රශ්න පැහැදිලියි වගාවට අවශ්‍ය ප්‍රශ්න පැහැදිලිව අහනවා. ❤️👍

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති....

  • @Dmkn8219
    @Dmkn8219 3 ปีที่แล้ว +4

    නිලමේ ඔයා නම් සුපිරි TH-camr කෙනෙක්. ජයවේවා.

  • @prasannaweerakkody6274
    @prasannaweerakkody6274 3 ปีที่แล้ว +2

    මේ වගාව මං මේ අායතනය හරහා අාරම්බ කිරිමට නියමිතයි නිලමෙ මහත්මය ඔබට බොහොම ස්තුතියි මම ඔබතුමාව මෙවැනි සාකාච්චාවකට අාරාදනාවක් කරනව මමත් මේකන් ජිවිතය ජයගත්ත හැටි ඔබට බොහොම ස්තුතිය

    • @Bashiud
      @Bashiud 2 ปีที่แล้ว +1

      ඔබතුමාව සම්බන්ධ කරගන්න ඕනෙ. මමත් ටිකක් ලොකු ආයෝජනයකට මේ අයව තෝරගෙන තියෙනව. කොහොමද අපි කතා කරන්නෙ. කරුණාකරල නොම්මරයක් දෙන්න පුළුවන්ද සම්බන්ධ කරගන්න ඔබතුමාව

  • @manojjeewantha2061
    @manojjeewantha2061 3 ปีที่แล้ว +14

    නිලමේ ඔයත් මාස්ක් එකක් දාගන්න .මොකද ඒක දැම්මා කියලා ඔයාගෙ කටහඩ හැඩරුව අපි හැමෝම දන්නවා..ආදරෙයි පරිස්සමින් වැඩ සටහන් කරන්න ..

  • @mayurahasaranga7013
    @mayurahasaranga7013 3 ปีที่แล้ว +3

    හැමදාමත් හොද දේ දිපු චනල් එකක් සුබ පතනවා..මේ චනල් ඒක දිවුනු වෙවා..

  • @shiraniwijerathna8271
    @shiraniwijerathna8271 2 ปีที่แล้ว +2

    💖.💖...ඔයා මේ කරන්නේ ඇත්තෙන්ම හොඳ ක්‍රියාවක් පුතා ... නොදන්න අයට ලොකු දැනුමක් ලැබෙනව .. හොඳ සංකල්පයක් .නිලමේ පුතා

  • @shashilowe
    @shashilowe 3 ปีที่แล้ว +6

    හොද ආරම්භයක්...! අගය කරනවා ආයතනය, සංකල්පය සියල්ලම ...!

  • @jayathissaliyanage5354
    @jayathissaliyanage5354 3 ปีที่แล้ว +15

    පිස්සු නටන utube කාරයන්ට ඔබ හොඳ ආයෝජනයක් නිළමේ. 🙏

  • @sumeeranayanajeewa7781
    @sumeeranayanajeewa7781 3 ปีที่แล้ว +28

    පට්ට ගනන්නේ පර්චස් 10 ක ටැනල් එක හදන්න 1,606,275/= ක් යනවනේ,
    පර්චස් 10ට වර්ග අඩි 2722.5
    වර්ග අඩියක් 590

    • @ManVantage
      @ManVantage 3 ปีที่แล้ว

      diy thiyenawa

    • @samanthabotheju9284
      @samanthabotheju9284 2 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත

    • @WAJ15
      @WAJ15 2 ปีที่แล้ว

      පර්චස් 10ක grow bag එකක කහ වගා කලොත් මාස 10කින් රැ.ලකෂ 15ක ගන්න පුලුවන්.වියදම ලක්ෂ දෙකයි.13ක් ලාබයි.

  • @asithrathnayake470
    @asithrathnayake470 3 ปีที่แล้ว +5

    ගොඩක් ප්‍රයෝජනවත් වැඩසටහනක් ..බොහෝමත්ම ස්තූතියි..

  • @dilumishara3626
    @dilumishara3626 3 ปีที่แล้ว +11

    නිලමේ ඔයානම් සුපිරි පොරක්...👌

  • @sltechtrix
    @sltechtrix 3 ปีที่แล้ว +7

    කාට හරි ප්‍රයෝජන වෙන වැඩසටහන් සුපිරි වැඩක් නිළමෙ ✌✌

  • @chandrasirimama1821
    @chandrasirimama1821 3 ปีที่แล้ว +1

    නියම වැඩ සටහන.සම්මා සම්බුදු සරනයි සුබම සුබ අනාගතයක් වේවා .

  • @damithjayakody6458
    @damithjayakody6458 2 ปีที่แล้ว +1

    ආදරෙයි bro හැමදම වැදගත් දෙයක් තමයි ගේන්නෙ

  • @buddhimatarage8449
    @buddhimatarage8449 3 ปีที่แล้ว +22

    greenhouse අමතක කරලා බෑග් වල ජල සම්පාදනය සමග යන වියදම සඳහන් කෙරුවොත් හුඟක් අයට ආර්ථික වශයෙන් පහසු වේවි

  • @naifm
    @naifm 3 ปีที่แล้ว +144

    මේක සුපිරි වැඩක්

    • @dop2gamelk
      @dop2gamelk 3 ปีที่แล้ว +1

      අනුරාධ අයියා ❤

    • @JEENAKKA
      @JEENAKKA 3 ปีที่แล้ว +3

      නයාගෙන් ගැලවීමක්නෑ ලයිට් කණුවක හරි එල්ලෙනවා... ☺️

    • @chandrasirisuriyapperuma5190
      @chandrasirisuriyapperuma5190 3 ปีที่แล้ว

      Jjhjbbbhhhbb

    • @sachinthasilva5057
      @sachinthasilva5057 3 ปีที่แล้ว +3

      කොම්පැනිකාරයට සුපිරි 😂

    • @u.l.m.mjayasinha431
      @u.l.m.mjayasinha431 3 ปีที่แล้ว

      @@JEENAKKA 😤

  • @bulathsinghalaarachchigedh4329
    @bulathsinghalaarachchigedh4329 3 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් නියමයි නිලමේ නුඹට බොහොම ස්තූතියි

  • @youcenon
    @youcenon 3 ปีที่แล้ว +6

    නිළමේ සුපිරි ප්‍රශ්න ටිකක් අහනවා.
    Thanx මචන්. මගෙ මසියා මුන්ට call කරලා වැඩක් කරගන්න හදන්නේ.

  • @amilsrilal660
    @amilsrilal660 3 ปีที่แล้ว +3

    සුපිරි වැඩක් සුපිරි නිලමෙ බුදුසරණයි තෙරුවන් සරනයි

  • @krishanthadias9234
    @krishanthadias9234 3 ปีที่แล้ว +6

    අම්මො සුපිරිම.මං හොය හොය හිටිය දෙයක්.බුදුසරනඊ

  • @bryanrajapaksha596
    @bryanrajapaksha596 3 ปีที่แล้ว +1

    මේ වගේ channel තමයි ඇත්තටම subscribe කරන්න ඕනේ..

  • @sankadissanayaka8760
    @sankadissanayaka8760 3 ปีที่แล้ว +1

    විඩියෝ ටික වටිනවා ❤️👍
    කලින් දාපු විඩියෝ එකේ දුරකථන අංකය වැඩ නෑ .

  • @Buddihi
    @Buddihi 3 ปีที่แล้ว +3

    නිලමේ වීඩියෝ ඵකක් දැම්මොත් සුපිරිම තමා....👍👍

  • @shaniathapaththu4578
    @shaniathapaththu4578 3 ปีที่แล้ว

    Teruwan saranai obata Nilame. Bohoma stutii watinaa vedio ekak...Jayen jayama wewa.obata

  • @bandarachandraratna4204
    @bandarachandraratna4204 2 ปีที่แล้ว

    වක්ක්‍රව ම්‍රදල් ලාබ නොබලා සමාජයට වැදගත් යමක් කරන නිලමේ මල්ලි ඔයානමි නියම ය්‍ර ටිය්‍රබ ,කෙනෙක් ජය ,වෙවා

  • @ganushipiyari4789
    @ganushipiyari4789 3 ปีที่แล้ว +1

    බලන කොට ආස හිතෙන වා.ස්තුතියි දෙන්නටම

  • @dilipdilshan8227
    @dilipdilshan8227 2 ปีที่แล้ว

    Aththatama Ayya Niyamai oya karana Vidiyo Godak wadagath 🔥😍💪

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 3 ปีที่แล้ว

    Thanks 👍 Nilame.Godak watinawa.🙏❤ 🌹🌹🌹🌻🌻🌻🌺🌺🌺 Ts.🙏

  • @nalinariyarathana4119
    @nalinariyarathana4119 3 ปีที่แล้ว +37

    වර්ග අඩි 2000 ක ටනල් එකක් ගහන්න ලක්ෂ 13 ක්. ලොකු ලොකු එවුන්ට නම් හොදයි ඉතින් මේවා. පොඩි මිනිහා ඉතින් හැමදාම වගා කරලා බැට කනවා.

  • @manjularanasingha5023
    @manjularanasingha5023 3 ปีที่แล้ว +51

    නිලමෙගේ උත්සාහය හොදයි නමුත් අවම වශයෙන් වර්ග අඩි 2000 ට රු.650 ගානේ ලක්ශ 13ක් යනවා. 😥 කොහොම උනත් මේක වගාවක් නිසා අවසානයේ අස්වැන්න මිලදී ගන්න මිලක් ගැන සදහනක් නෑ..අනික අවම වශයෙන් වර්ග අඩි 2000ක කොපමණ පලදාවක් ලබන්ඩ පුලුවන්ද (kg) ? ඒ ලබන පලදාවෙන් අවම වශයෙන් ලාභ ලැබීම කෙසේ වෙතත් මූලික ප්‍රාග්ධනය පියවා ගැනීමට කොච්චර කල් යනවද , ඒ අතර මැද කාලය තුල නවීකරණ කටයුතු , අනපේක්ෂිත වියදං ඕවා සේරම ගනං බලන්ඩ ඕන. මොකද මෙහෙම දැක්ක පලියට ගොවිතැන සුභවාදී නං දඹුල්ලට ගේන එලවලු ටික විකුන ගන්ඩ බැරුව ගොවියෝ වහ බොන්ඩ යයිද..? නමුත් මේ හැම දෙයක්ම හොදින් කළමනාකරණය කරොත් වැඩේ කරන්ඩ බැරි කමකුත් නෑ. එකම දේ පලවෙනි මාසයේ හෝ පලමු අස්වැන්නෙන්ම ලක්ශ 13 කවර් කියලා හිතාගෙන නං වැඩේට බහින්ඩ එපා.

    • @wasanthadissanayka728
      @wasanthadissanayka728 3 ปีที่แล้ว +3

      ලක්ෂ 13 වැඩියි, යකඩ වෙනුවට වෙන දෙයක් යොදා ගත්තොත් ගාන අඩු කර ගන්න පුළුවන්

    • @sumudamar2667
      @sumudamar2667 3 ปีที่แล้ว

      @@wasanthadissanayka728 yakada wenuwata albisiya li yodagaththanam hari :)

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි

  • @varshavihangi734
    @varshavihangi734 3 ปีที่แล้ว +1

    Hodai. Eth duppath manussayekta karanna be. Aduma tharame pahasu gewima kramayak wath hadala podi minissuntath sahanayak salasanna.

  • @kanthiherath1404
    @kanthiherath1404 2 ปีที่แล้ว

    Aththata hoda wedasatahanak denuma labadunnata godak thanks 🙏🙏

  • @shanthafernando647
    @shanthafernando647 3 ปีที่แล้ว +1

    බොහොම වටිනවා ....ස්තූතියි

  • @kusumgamage7285
    @kusumgamage7285 3 ปีที่แล้ว +17

    නිලමෙ ඔබ කියන තරමට වැඩ නැත CGC සමාගමට කතා කරාට ෙටලිපෝන් NOඅාන්සර්

  • @sunilbasnayake7985
    @sunilbasnayake7985 3 ปีที่แล้ว +5

    Congratulations CGC. Thanks Nilame.

  • @chathurangadilshan2441
    @chathurangadilshan2441 2 ปีที่แล้ว +2

    මාසේකට ලක්ශයක් විතර හොයන්න පුලුවන් හොදට මිල අහු උනොත් විතරයි 🙂

  • @denisanthoney6785
    @denisanthoney6785 3 ปีที่แล้ว +10

    අප්පටසිරි ..ඒකත් සල්ලි තින එකාටම විතරයි

  • @kabaraya3187
    @kabaraya3187 ปีที่แล้ว

    නිලමෙට ආදරේ ගොඩක් 😘😘😘😘😘🙏🙏🙏

  • @maneesha115
    @maneesha115 3 ปีที่แล้ว +20

    රසායනික පොහොර නැතුව කොහොමද පුතේ මේක කරන්නේ?? මාත් ටනල් දෙකක් ගහන්න හදලා නැවැත්තුවා .. ප්‍රමෝශන් කරද්දී මිනිස්සු අමාරුවේ නොවැටෙන දෙයක් කරන්න . අනික මේ මනුස්සයා ගේ මිල හොදටම වැඩී

    • @priyashanjayasankha2403
      @priyashanjayasankha2403 3 ปีที่แล้ว

      ඇයි නැවැත්තුවේ

    • @maneesha115
      @maneesha115 3 ปีที่แล้ว +4

      @@priyashanjayasankha2403 රසායනික පොහොර තහනම එක්ක ටනල් හදලා රෙදි වේලෙන්න තමා දාන්න වෙන්නේ වැල් බැදලා

    • @prabashrathnayake773
      @prabashrathnayake773 3 ปีที่แล้ว +1

      oya itin hemadama negative vidiyata hita hita ohoma inna. Rasayanika pohora netuwa tunnel karanna berida meya

    • @maneesha115
      @maneesha115 3 ปีที่แล้ว +3

      @@prabashrathnayake773 හා සහෝදරයා ,ඔයා 650,000 යට කරලා ටනල් එක හදලා වගා වාරෙකටත් ලොකු ගානක් යට කරලා රසායනික පොහොර ඇල්බට් සොලූශන් නැතුව කරලා බලලා කියන්නකෝ කොහොමද තත්වේ කියලා ... lol..

    • @Dasun-tharaka
      @Dasun-tharaka 3 ปีที่แล้ว +1

      @@maneesha115 6.5ක් ගියෙ වර්ග අඩි කීයටද

  • @shandishandi9585
    @shandishandi9585 3 ปีที่แล้ว +3

    නිළමේ තවත් මවැනි වීඩියෝ කරන්න සක්තිය ලැබේවා

  • @ලක්වරුණ
    @ලක්වරුණ 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් නියමයි 👍👍👍👍

  • @dsagdt383
    @dsagdt383 3 ปีที่แล้ว +21

    බොහොම හොද වැඩක් ඒත් දැනුමෙන් අඩුයිනේ අපි..

  • @Hewagej
    @Hewagej 2 ปีที่แล้ว +2

    වාව් හොද විඩියෝ එකක් තියෙනවා

  • @dhanukaperera8295
    @dhanukaperera8295 3 ปีที่แล้ว +22

    මෙක ගනන් වැඩි නේද ඔය කිව්ව දේවල් ටිකම ලක්ෂ 4- 5 වගේ කරන්න පුළුවන් තැන් ගැන අහල තියෙනවා. ඒත් අගය කරනවා ඔබේ උත්සාහයන් සඳහා.

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 3 ปีที่แล้ว +26

    නිලමේ මම බලන ගමන්

  • @Nation_SL
    @Nation_SL 3 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම ආරම්භ කරන්න උත්සාහ කරනවා

  • @vijerathnavijerathna3616
    @vijerathnavijerathna3616 ปีที่แล้ว +1

    නිලෙමට අයූබෝ වෙවා.

  • @pknara2152
    @pknara2152 3 ปีที่แล้ว

    ගොඩක් වටින නාලිකාවක්.. වැදගත් වීඩියෝ එකක්..

  • @MsVindhy
    @MsVindhy 3 ปีที่แล้ว +1

    This is not eco-friendly. Too much polithene waste and Biodiversity damage. Premaculture system is the best for long term sustainability. .. Do a video on this.. You'll be doing a great service to the entire society longterm.

  • @arunasampath1718
    @arunasampath1718 3 ปีที่แล้ว +1

    Nilame kiyanne ethin..pattama channel ekak thamay ethin...👍👍👍
    Dan thiyena pohara gataluwa ekka..awlak nadda..patan gaththoth...

  • @prasanranaweera9800
    @prasanranaweera9800 3 ปีที่แล้ว +6

    💐💐💐👍👍👍 තෙරුවන් සරණයි...!!!

  • @nirmalaekanayakajayawardan8848
    @nirmalaekanayakajayawardan8848 3 ปีที่แล้ว

    Maha parimanen beri unan .thamange idineda kemata ganna boga tika vava gannath shok kramayak...dekkama hari asai...

  • @sidathdarshana3598
    @sidathdarshana3598 3 ปีที่แล้ว +1

    හොඳ දෙයක්, සුපිරි වැඩක් 💪👍👍👍

  • @indikabro7166
    @indikabro7166 2 ปีที่แล้ว

    Owage palaweni watawa witharai hoda aswannak enne . Aya hadanna giyama paliboda hani wedi . Kohu bath ,beheth . Owata viyadama giyama athin paduwa witharai.

  • @shimalikalugama8492
    @shimalikalugama8492 3 ปีที่แล้ว +9

    ගනන් හොදටම වෙඩි, මිරිස් හොදටම අඩු වෙලා,මාත් කරලා අමාරුවේ වෙටිලා ඉන්නේ,

  • @madubandara6802
    @madubandara6802 3 ปีที่แล้ว +13

    නිලමේ නියමයි

  • @gsujshshjsggshdhhss193
    @gsujshshjsggshdhhss193 3 ปีที่แล้ว

    Aththatama obage vidiyo godak watinawa

  • @pkd123456
    @pkd123456 3 ปีที่แล้ว +2

    Awesome Vlog thank you 🙏 brother very useful information cheers 🥂 keep it up 👍 Weldon

  • @chamarindujayadeesha4904
    @chamarindujayadeesha4904 2 ปีที่แล้ว +1

    What ever you do is fine sir.
    Do the invest in real estate and stock market too , for future. To get knowledge in stock market, watch (investor think , SLbiz , share market full sinhala) invest think almost daily updating. In real estate buy land in reputed real estate company . hold when price goes up, sell.

  • @malikulawardana3463
    @malikulawardana3463 2 ปีที่แล้ว

    මටත් ආශායි මේ වගේ ව්‍යාපාරයක් කරන්න

  • @seethakumari5087
    @seethakumari5087 3 ปีที่แล้ว +3

    අවංකව නිලමෙ කියන්න මෙකෙන් වැඩි වාසිය කාටද....(පිරමීඩ වගේද කියලා හිතෙනවා...)

  • @dhammasubodalunugala4644
    @dhammasubodalunugala4644 3 ปีที่แล้ว +1

    අහනකොටත් දකින කොටත් සතුටුයි............

  • @sbtpramod9705
    @sbtpramod9705 3 ปีที่แล้ว

    Niyamai ayiyr , wadgath ewa danwt , digatama mewage videos krann 🖤

  • @maheshmanawage3062
    @maheshmanawage3062 3 ปีที่แล้ว +1

    Den ethakota ..saththunta ethulata yanna beri unaaama paraaaganaya wenne kohomada

  • @Shortvideo1731
    @Shortvideo1731 3 ปีที่แล้ว +6

    වර්ග අඩි පන්දාහක එකක් ගහන්න ලක්ශ විසි හතක් යනවනෙ බන්...😁

  • @lakshethamax6308
    @lakshethamax6308 3 ปีที่แล้ว +1

    නිලමේ අයියා වොග්සගන් කර් මුදලට ගන්න පුලුහන් තැනක් ගැන වීඩියෝ එකක් ගෙන්නකෝ pliiis

  • @Nandana-z3u
    @Nandana-z3u 3 ปีที่แล้ว +1

    මේ වගේ දෙයක් කරන්නත් ආසයිඒ වගේම මං ගොවිතැන් කරනවාමේ වගේ දෙයක් කරන්න ඉඩ පාඩු ඉඩ පාඩු තියෙනවා මූලික පිරිවැය දැරීමට තරම් වත්කමක් නෑ ඒකට ඔබතුමන්ලාගේ වැඩපිළිවෙළක් තියෙනවද දුප්පත් අය වෙනුවෙන් ගෙවීමේ ක්‍රමයට වගේ

  • @kalyaniweerasinghe2005
    @kalyaniweerasinghe2005 3 ปีที่แล้ว +1

    Tunnel eke boga wawana Vita crumisatun enne nethnam miris pala paraganaya wenne kohomada

  • @jeewantharajapaksha943
    @jeewantharajapaksha943 3 ปีที่แล้ว

    Nilamenam supiri kolla...Jayawewa...

  • @kaushalyasewwandi950
    @kaushalyasewwandi950 3 ปีที่แล้ว

    Aththatama godak watina dewal pennanawa

  • @buddhikaroshan7683
    @buddhikaroshan7683 3 ปีที่แล้ว +24

    පොඩි මිනිහෙකුටනම් කරන්න අමාරුයි නේද...

  • @haripriyachandrasiri9140
    @haripriyachandrasiri9140 3 ปีที่แล้ว +1

    Dear Sirs,
    Mata loku idamak nam ne.Namuth mage roof top eke Solar System eka yata loku idak thiyenawa.Era eliya tharamak labenaya.A wage thanaka me wage wagawak karanna puluwanda.Upadesak denna puluwanda?????
    Chandrasiri

  • @anuruddaperera5496
    @anuruddaperera5496 3 ปีที่แล้ว +5

    මිළ ගනන් මීට වඩා සාධාරණ කරන්න

  • @upulsamarasinghe6474
    @upulsamarasinghe6474 3 ปีที่แล้ว +6

    Yako...warga adi 2000k ghnnna...laksha...5k...yai...wagawe nadaththuwath ekka...mn 2k karanawa..muu...hamba karanawa minissu maragena kanawa....

  • @jayanathperumbadagedara5777
    @jayanathperumbadagedara5777 3 ปีที่แล้ว

    කෘෂි රසායන වලින් තොරව කෘෂි කර්ම කටයුතු නේ දැන් කරන්නෙ.රජයෙන් ගෙන්වන්නෙම නෑ කියනවා නේද?එතකොට කාබනික ක්රමයට මේ කටයුත්ත කල හැකි වෙයිද?

  • @rmkranasinghe1857
    @rmkranasinghe1857 3 ปีที่แล้ว

    ජයෙන් ජය ඔබට තෙරුවන් සරණයි

    • @tiktoksl4263
      @tiktoksl4263 2 ปีที่แล้ว

      Niyamai නිලමේ

  • @lakshithavlogs
    @lakshithavlogs 3 ปีที่แล้ว

    කොරෝනා එන්න කලින්ම වැඩේ කරලා තිබ්බනම් ගොඩම තමා ගෙදරට කන්න හරි හදාගන්න තිබ්බා

  • @maheshravi6800
    @maheshravi6800 3 ปีที่แล้ว +1

    Nilame videyo aniwaren balanawa

  • @madushaviduranga5556
    @madushaviduranga5556 3 ปีที่แล้ว

    Supiri vaddek නිලමේ

  • @janeiuae5751
    @janeiuae5751 3 ปีที่แล้ว +1

    බොහොම හොද වැඩක්