මුරුංගා කොළ අපිට දීලා මාසෙට ලක්ෂ දෙක ගන්න අය ඉන්නවා - Anuradhapura Export Business

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • මුරුංගා කොළ කොට්ටම්බා කොළ කුරුඳු කොළ වගේ කොළ වර්ග අපිට ගෙනත් දෙන්න අපි රට යවන්නම්
    කොළ වර්ගඅපිට දීලාමාසෙට ලක්ෂ දෙක ගන්න අය ඉන්නවා
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #nilame #export #business
    ලක්ෂ ගණන් සල්ලි | වීසිකරන කොළ වර්ග අපිට ගෙනත් දෙන්න රට යවන්න -Anuradhapura Export Business

ความคิดเห็น • 438

  • @musicworld2078
    @musicworld2078 ปีที่แล้ว +64

    නිලමෙගෙ වීඩියෝ එකක් ආව ගමන් බලන අය කෝ

  • @ajntaass3697
    @ajntaass3697 2 หลายเดือนก่อน +2

    නිලමේ මහතාට ගොඩක් ස්තුතියි බුදුසරනයි🙏🙏

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @hansamaliguruge7687
    @hansamaliguruge7687 ปีที่แล้ว +143

    පුදුමෙ කියන්නෙ මේ 1ක් වත් ඒ නියමිත ආයතනයක නමක් ගමක් ලිපිනයක් දුරකථන අංකයක් කිසි දෙයක් නෑ යායට කයිවාරු පම්පෝරි සබ්ස්ක්‍රයිබ්ස් ටිං ටිං බෙගර්ස්. අවශ්‍යම තොරතුර මහජනයාට දෙන්නේ නෑ. සියලුම වීඩියෝස් බැලුවොත් මේ වගේ පම්පෝරි කන්ටේනර් තමයි.

    • @shinestar1589
      @shinestar1589 ปีที่แล้ว +15

      අනේ ඒක නම් ඇත්තම ඇත්ත

    • @lakmal.d.s
      @lakmal.d.s ปีที่แล้ว +8

      Kiyala wedak me 225 wage

    • @anyme3824
      @anyme3824 ปีที่แล้ว +7

      Muth borukarayek wage නේද

    • @hansamaliguruge7687
      @hansamaliguruge7687 ปีที่แล้ว

      @@anyme3824 Wage nemei Tawa kenekta Kiri Uthuranawaata aasama nathi, Subscribe walin posth wena Makunek kiyanna Puluwan. Ai ane Onema kenekta 1kenma therenawa mama me dena wistaraya athule thiyenna ma oni dewal naha neda kiyala. Truely.

    • @anyme3824
      @anyme3824 ปีที่แล้ว

      @@hansamaliguruge7687 ow nedapetto

  • @ashokakumara1918
    @ashokakumara1918 ปีที่แล้ว +18

    වරැන මහත්මයගේ ව්‍යාපාරය දියුනු වේවා.ඡයවේවා බුදුසරනයි

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +12

    ජයවේවා නිලමෙ 👍🏽🇱🇰🇱🇰👍🏽🇩🇪

  • @Eranishan
    @Eranishan ปีที่แล้ว +13

    සත්‍ය නම් ඔය කිව්වට ගන්නේ නෑ.කලින් youtube channel ඒකක මේ ව්‍යවසායකයාගේ mobile no එක්ක දාල තිබ්බ වැඩක් නෑ

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +36

    නිළමෙ කරන්නෙ ම වටින වීඩියෝ ...ඇත්තටම ..😘👌

    • @lulucool6022
      @lulucool6022 ปีที่แล้ว +2

      නිලමෙි ඔයා කෝ්එද කටක් කරගන්නේ

    • @peiriskumar8801
      @peiriskumar8801 ปีที่แล้ว

      @@lulucool6022
      P

    • @peiriskumar8801
      @peiriskumar8801 ปีที่แล้ว

      L

  • @nilameproductions8156
    @nilameproductions8156 ปีที่แล้ว +17

    නියම වැඩක්

    • @sugathsugath8640
      @sugathsugath8640 ปีที่แล้ว +2

      මේක බොරු කියන්නෙ මම ඇහුව කරපිංච සහසේර රම්පෙ මූට ඒව එපා කිව්ව බොරුවට පොයිය විතරයි මුගේ

  • @wgchanalgunarathna1293
    @wgchanalgunarathna1293 ปีที่แล้ว +15

    කොහාටද දෙන්න පුලුවන් අපිට ත් සපයන්න පුලුවන්

  • @chandrika2032
    @chandrika2032 ปีที่แล้ว +27

    හැම කොළ ජාතියක්ම ගන්නවලු ඒත් සම්බන්ද කරගන්න ☎ දුරකතන අංකයක් නැ

    • @sugathsugath8640
      @sugathsugath8640 ปีที่แล้ว +5

      මේක බොරු කියන්නෙ මම ඇහුව කරපිංච සහසේර රම්පෙ මූට ඒව එපා කිව්ව බොරුවට පොයිය විතරයි මුගේ

    • @lssothiriadou4752
      @lssothiriadou4752 ปีที่แล้ว +1

      dirakathana ankayak denne nathuwa kohomada sambandha karaganne?

    • @sanjulanuwan-zt8fb
      @sanjulanuwan-zt8fb ปีที่แล้ว

      Ekne

    • @cdecrox2055
      @cdecrox2055 ปีที่แล้ว

      Number denna bariwa minusunta udaw karanawa a wage penala progranawa.eyala hambakargane .oya denama

  • @sumedhawijerathna
    @sumedhawijerathna ปีที่แล้ว +31

    සැබෑ අරගලකරුවෝ❤

    • @hansamaliguruge7687
      @hansamaliguruge7687 ปีที่แล้ว

      ඔව් ඔව් කතාව ඇත්ත. සැබෑ අරගලකරුවෝ තමයි. මොකද ගෝල්ඣ‍ේස් එකේ අරගල කරපු එවුනුත් එතැන පැල් බැඳගෙන හොඳට කෑවා තරුපහේ හෝටල් වලින් කෑම එව්වා. පිටරටවල් වලින් උන්ගේ ගිණුමට ඩොලර් එව්වා. මුනුත් ඒ වගේ තමයි.... කටවල් බැරල් වගේ ඇරලා අත් දෙක දෙපැත්තට වනලා, බඩ ඉස්සරහට දාලා ලොකූ ප ම්පෝ රියක් ගහනවා... හැබැයි මේවා පිටරට යවන එක ආයතනයක නමක් ලිපිනයක් දුරකථන අංකයක් ගැන කිසිම සඳහනක් නෑ. ඒ වා නැති වුනාට මිනිහා පාවිච්චි කරන මීඩියා ඉක්විප්මන්ට්ස් වල ගුණාංග ටික නම් වෙන වෙනම දාලා තියෙනවා. කොහොමද ටිකිරි මොලේ. මේවාත් මාධ්‍යකරණය තමයි බැහැබි විශේෂණ පදයකින් කිව්වොත් හැළි වලං සේදීම කියන්නෙත් මේකටම තමයි. මේ විදියට කාගේ හරි ආයතනයක් සොයාගෙන ගිහිං "මල්ලි අපේ නම් ගම් කන්ටැක්ට්ස් පබ්ලික් නොකර ඕන දෙයක් කරපං... මොකද හැම එකාම කොස් කොළ එකතු කරලා ලෝසත් වෙයි. ඒවා වෙන්ඩ දෙන්ඩ බෑ. මෙන්න මල්ලි උඹේ වැඩේට ඕනි කරන ගාන..." කිව්වම හැළි වළං සේදීමෙන් ගානක් උපයක මාධ්‍යවේදියෝ හරි කැමති ඒවට... සබිස්ක්‍රයිබ් සිඟමන් යැදීමෙනුත් ගානක් තව හොයන එකනේ. අර 225 වගේම මුනුත් කරන්නේ මහජනතාව රවට්ටන එකයි. කවුරු හරි මෙයාලගෙන් අහලා බලන්නකො ‍ෙඔය කොස්කොළ දෙල්කොළ කොට්ටම්බා කොළ ගන්න ආයතන 1ක විස්තර අපට දෙන්ඩ කියලා. එහෙම කිසි දෙයක් මේ තොත්ත බබාලා දන්නෙම නෑ. මහජනතාව හැමෝම පරෙස්සම් වෙන්ඩ ඉතිං.

  • @nuwanff66
    @nuwanff66 ปีที่แล้ว +17

    වචන විතරයි, 😅😅😅😅මුනුත් නිකන් දේශපාලුවෝ වගේ කිරි පැනි 🌙 හදේ පෙන්නනවා

    • @ajanthakumara9454
      @ajanthakumara9454 ปีที่แล้ว +1

      සිරා කතාව බං 😂

    • @nirosha9819
      @nirosha9819 ปีที่แล้ว +1

      කරන විදිහක් කියන්නේ නැනේ

  • @vimsen2221
    @vimsen2221 ปีที่แล้ว +22

    නිලමේ රජය විසින් කලයුතු සේවයක් කරණවා. මම කියවා ඇති පරිදි පටහිර රටවල විසේෂයෙන්ම ඇමරිකාවේ මුරුංගා කොල තමයි ජනප්‍රිය. මුරුංගා මැස්සිකෝවේ බහුලයි. කියන්නේ ‘මොරිංගා’ කියලයි.. මම හිතන්නේ පෘතුගීසි අය අපිට හඳුන්වා ඇත්තේ. මුරුංගා කොල පුරුෂයින් ගේ යම්කිසි අවයවක බලය වැඩිකරණ ගුණ ඇති බව ප්‍රකටයි. අපේ වයිෆ් කාරයා කොල හදන්නේ නැහැ, වඳුරට ඉනිමං අවශය නැහැ කියාලා.

  • @pathirana...3379
    @pathirana...3379 ปีที่แล้ว +2

    Niyamai vediyo eka godak watinawa...
    Mata dena ganna puluwandda gammiris thekola kurakkan mun eta wage dewal pekat karala dunnama gannwada kiyala..

  • @hss2119
    @hss2119 ปีที่แล้ว +4

    ඇත්තටම ෆැක්ටරිය කෝ? 🤔

  • @sakunthalasakunthala504
    @sakunthalasakunthala504 ปีที่แล้ว +9

    ඔබ තුමා ගන්න කොල වර්ග ලිස්ට් එකක් සහ ඒවා ගන්න මිල සදහන් කරන්න පුලුවන්ද

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +16

    ජයවේවා නියම අගනා වටිනා ව්‍යාපෘතියක්.👍🏽👍🏽👍🏽🇱🇰 ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ටත් සල්ලි උපයා ගත හැකි පහසු මාර්ගයක්.

  • @andyandy7194
    @andyandy7194 ปีที่แล้ว +4

    ආයතනය ඇතුලත පෙන්නුවා නම් වටිනවා කොහොමද කරන්නෙ කියල.

  • @daisydamayanthi3573
    @daisydamayanthi3573 ปีที่แล้ว +10

    ඩුබයිවල මම ගන්නේ ලංකාවේ මුදලින් රුපියල් 500 ට මුරුංගා කොල මිටියා ❤❤❤❤

    • @nalikanalika7926
      @nalikanalika7926 ปีที่แล้ว +1

      Mis murunga Kola kg kiyak Ganna puluwanda Mata denna puluwan..

    • @samanthikumari2375
      @samanthikumari2375 ปีที่แล้ว

      medam.driving.job.ekak.soya.dendakoo

    • @notto45336
      @notto45336 ปีที่แล้ว

      @@nalikanalika7926 owa yawane කොහොමද 🙄

    • @surananamal2228
      @surananamal2228 ปีที่แล้ว

      Hi mis මුරුංගා kola gannawada

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 ปีที่แล้ว

      අයියෝ dubai වල තරම් මුරුංගා ලංකාවේ nee.api nam ati වෙන්න මුරුංගා keve dubai වලdi

  • @semasems3115
    @semasems3115 ปีที่แล้ว +19

    මානා යවන්න බැරිද ... පුදුම වදයක් දෙන්නේ...

    • @vimalpanagoda5796
      @vimalpanagoda5796 ปีที่แล้ว +3

      මැදමුලන යවන්න

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +2

      💯👍
      සහතික ඇත්ත
      අපේ වටිනා දේවල් ලාබෙට රට ඇරලා
      අපටම කෙලවෙන කාලයක් ලගදීම එනවා.💯👎

    • @shashikaudesh757
      @shashikaudesh757 ปีที่แล้ว

      😂😂😂

    • @imashawijesiri3939
      @imashawijesiri3939 ปีที่แล้ว +1

      😁😁

  • @ngsenarath3454
    @ngsenarath3454 ปีที่แล้ว +2

    වැඩෙනාමි නියමායි... කොස්කොල මිලදි ගින්න අය යින්නවාද ලාංකාවෙ...ඔනතාරාමි දෙන්න පුලුවාන්

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි අපව දැනුවත් කිරීමට අපි කුවයිට් ඇවිත් කරන්න ඕන අපිත් සම්බන්ධ කර ගන්න ස්තුතියි

  • @anurasiri9033
    @anurasiri9033 ปีที่แล้ว +10

    ඕකෙ කියන කතාව බොරු මම මම කිව්වා ඔය මිනිහට ඔය තියෙන ඕනම දෙයක් මමත් ගේන්නම් කියලාඕක කිව්ව ඕන වුණොත් උනොත් කියන්නම් කියලාබොරු ශෝ දාන්නෙ ඕකා කාගෙන්වත් ගන්නෙ නෑ.

    • @nandanamahipala9741
      @nandanamahipala9741 ปีที่แล้ว

      ඇත්ත මුන් බොරු කරන්නේ මේක බයිලා

    • @user-ln4lw3cx7v
      @user-ln4lw3cx7v 2 หลายเดือนก่อน

      Anivaryen ​@@nandanamahipala9741

  • @mallikamudiyanselage4859
    @mallikamudiyanselage4859 ปีที่แล้ว

    නිලමේ හම්බ කරනවා විතරයි .ova ගන්නේ ne.ganna වනමි.අපිත් ඕනෑ තරම් දෙන්නම් .

  • @hettigodadisna7913
    @hettigodadisna7913 ปีที่แล้ว +10

    ගොඩක් comments wala number eka illala thiyenawa..e unata number eka denne na..vedio eka watinne balala thawa kenekta wedak ganna puluwan unoth vitharai...naththam viwes ganna vitharak karana wedak wenawa

  • @champi_aththamma
    @champi_aththamma ปีที่แล้ว +2

    හම් වලට වෙලා කොළඹ රස්සා කරන්න හීන මවන, අනුන්ගේ ගෙවල් වල බැල මෙහෙවරකං කරන්න එන, රස්සා නෑ කිය කිය රස්තියාදු ගගහා දෙමව්පියන්ගෙන් යැපෙන ඕනේම කෙනෙක්ට කාටවත් අත නොපා, කැපවීමෙන්, උනන්දුවෙන් තමන්ගේ දාඩිය මහන්සියෙන් කර ගන්න පුලුවන්නං, ජීවත් වෙන්න හොද ක්‍රමයක් මේක. ඇත්තටම මේ ආයතනය කරන්නේ හොද වැඩක් අපේ දේශීය අමුද්‍රව්‍ය වලට වටිනාකමක් ලබා දෙන. හැම දේටම නැති බැරි කම කිය කියා ඉන්නේ නැතිව ඉස්කෝලේ ලමයින්ට හරි ස්වයං රැකියාවක් හැටියට ජරන්න පුලුවන් දෙයක් නේද මේක.

  • @srigampalaiayanal4695
    @srigampalaiayanal4695 ปีที่แล้ว +3

    ශාක.පත්‍ර.රටපැටවීම.......
    පාලකයින්.ඒගැන.ගැඹුරින්
    සිතා.බැලිය.යුතුයි.
    ශාක.පත්‍රයනු.මහපොලව.
    සශ්‍රීකවීමේ.ස්වභාවික..
    මාධ්‍යයයි.මුදල්.ඉපැයීම.
    සදහාඅලෙවිකරන්නේ.
    අපේම.ජීවශක්ති.නිපදවීමේ.ප්‍රධානම.අමු.ද්‍රව්‍යය.
    එකතුවකි.
    ගැඹුරින්..සිතා.බැලියයුතු.
    කරුණකි..

  • @miulamiula328
    @miulamiula328 ปีที่แล้ว

    නිලමේ chanel akata stutei වරුණ මහතාට ගොඩක් stutei budusaranei

  • @saflorawijesinghe2511
    @saflorawijesinghe2511 ปีที่แล้ว +2

    හොඳයි,,මම හලාවත ප්‍රදේශයේ ඔයාලට මම වැල් පෙනෙල වැව්වොත් ගන්නවාද,,?

  • @anushasankalpa6897
    @anushasankalpa6897 ปีที่แล้ว +1

    Minissunta me wage business ekak patan ganna widiha sambanda video ekak karanna..

  • @ramarawana4220
    @ramarawana4220 ปีที่แล้ว +5

    නිලමේ උඹ වැඩක් කරපංකෝ පිළිවෙලකට. වැඩකට නැති ප්‍රශ්න අහනවා. ඕනෙම දේවල් අහන්නේ නෑ.

  • @nadunkarunarathna8413
    @nadunkarunarathna8413 ปีที่แล้ว

    Nilame aiyage video niyamai. mama eyage video okkoma balanawa.suba pathanawa aiye. Jaya wewa.budu saranai💕💕💕💕

  • @shanthakumarashanthakividu8963
    @shanthakumarashanthakividu8963 ปีที่แล้ว +1

    මේ කියන දේවල් ඇත්තක්ද ෆෝන් නම්බරයක් ජනතාවට ලබා දෙන්න හරි විස්තරයක් කියන්න

  • @thilaksiriwardhana1950
    @thilaksiriwardhana1950 ปีที่แล้ว +4

    දාන්න දුරකථන අංකය

  • @dhammikahangarangoda4860
    @dhammikahangarangoda4860 ปีที่แล้ว

    ටෙලිපෝන් අංකය එවන්න ..වටිසැප් අංකය සදහන් කරන්න

  • @thusharapathirana1509
    @thusharapathirana1509 ปีที่แล้ว

    Api galle. Mama me projoct eka aithi ayata katha kala. Anuradhapuraya mul karagenalu karagena yanne. Galle kola waraga transport kireme galuva hinda ...... ? Apita gataluvak.

  • @koonarasandaruwan41
    @koonarasandaruwan41 3 หลายเดือนก่อน +1

    මුරුංගා පැල ලබාගත හැකි ආකාරයක් සදහන් කරන්නකෝ

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      කෘෂිකර්මේ ඇති බලන්න

    • @koonarasandaruwan41
      @koonarasandaruwan41 3 หลายเดือนก่อน

      දුරකථන අංකය හොයාගන්න නැද්ද

  • @ashankavishka9385
    @ashankavishka9385 ปีที่แล้ว

    මම.හසලක.මමත්අසයි.මෙිවාගේදෙවල්වෙිිලට.ලිලමෙිටජයවෙිවා

  • @manojchinthaka6522
    @manojchinthaka6522 ปีที่แล้ว +4

    Mata murunga kola denna puluvan one tharam

  • @pramudithalakdhan3335
    @pramudithalakdhan3335 ปีที่แล้ว +9

    ගොටුකොල මුකුනුවැන්න වගේ ගන්නවද ?

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      නැහැ ඒවා කන්නේ හරක් පමණයි.

  • @gayashipremasiri6561
    @gayashipremasiri6561 ปีที่แล้ว +8

    💗💗 superb

  • @GhmWeerasinha-pn1kx
    @GhmWeerasinha-pn1kx 5 หลายเดือนก่อน

    Ganna colawarga monawada milaganan dakwana mudal gewane khomada geniyane kohomada

  • @dineshkeerthirathna168
    @dineshkeerthirathna168 ปีที่แล้ว +2

    Apitath bareda contect karaganna.kola apitath yawanna puluwan

  • @donascpriyanka1919
    @donascpriyanka1919 ปีที่แล้ว

    Ou ayye apith meha murunga kiniti 5 vitara ganne a kiyanne mitiyak lankawe mudalin rupiyal 375 vitara wanawa awa godak vitamina bahulai ne akai kauruth ganne.

  • @thusharakrishanthi1023
    @thusharakrishanthi1023 ปีที่แล้ว +1

    දුරකථන අංකය දෙන්න කො

  • @athulaathula9934
    @athulaathula9934 2 หลายเดือนก่อน +1

    නිලමේ බයස් කෙනෙක් හොයලා දෙන්ට පුලුවන්ද

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      හරි අපි බලන්නම්කෝ

  • @ruwansurendra5703
    @ruwansurendra5703 ปีที่แล้ว

    නිලමේ excellent video

  • @user-sh4op6hf6t
    @user-sh4op6hf6t 11 ชั่วโมงที่ผ่านมา +1

    කොහොමද මුරුංගා කොළ ගන්නේ ,වේළලාද

    • @Nilame
      @Nilame  5 ชั่วโมงที่ผ่านมา

      වීඩියෝ එකේ අවසාන හරියේදී එයා එයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක කියනවා. ඒ නම්බර් වලට කෝල් කරලා විස්තර දැනගන්න...

  • @ngpriyanthi5093
    @ngpriyanthi5093 2 หลายเดือนก่อน

    Niyamai wedak👍

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @tharakabaduge9747
    @tharakabaduge9747 ปีที่แล้ว +1

    Maru video eka aiyee.watinawa

  • @rashmikahansamal7324
    @rashmikahansamal7324 ปีที่แล้ว +13

    දෙන්න පුලුවන් තැන් තියනවනම් කියන්න. බඩු තියනව ඇති වෙනකම්. එයාලව සම්බන්ධ කරගන්න ක්‍රමයක්

    • @hansamaliguruge7687
      @hansamaliguruge7687 ปีที่แล้ว +8

      පුදුමෙ කියන්නෙ මේ 1ක් වත් ඒ නියමිත ආයතනයක නමක් ගමක් ලිපිනයක් දුරකථන අංකයක් කිසි දෙයක් නෑ යායට කයිවාරු පම්පෝරි සබ්ස්ක්‍රයිබ්ස් ටිං ටිං බෙගර්ස්. අවශ්‍යම තොරතුර මහජනයාට දෙන්නේ නෑ. සියලුම වීඩියෝස් බැලුවොත් මේ වගේ පම්පෝරි කන්ටේනර් තමයි.

    • @rashmikahansamal7324
      @rashmikahansamal7324 ปีที่แล้ว +7

      @@hansamaliguruge7687 ඔව්. ඒක ඇත්ත. 225 වගේමයි. 🤪

    • @notto45336
      @notto45336 ปีที่แล้ว +4

      @@hansamaliguruge7687 හරියටම kiuwa ව 👍

    • @TharinduMc
      @TharinduMc ปีที่แล้ว

      ඇත්ත කතාව

    • @anestapriyangani4405
      @anestapriyangani4405 ปีที่แล้ว

      @@hansamaliguruge7687 15.40 නම්බරේ තියෙනව

  • @travelkitchen4246
    @travelkitchen4246 9 หลายเดือนก่อน

    සම්බන්ද කරගන්න විදියක් කියන්න ?

  • @aruniroshan5896
    @aruniroshan5896 10 หลายเดือนก่อน

    Thanks for everything 🙏

  • @colombotipsminitricks3893
    @colombotipsminitricks3893 ปีที่แล้ว +5

    එයාලගේ නම්බර් එකක් දෙන්න

    • @kichenwithlucky1772
      @kichenwithlucky1772 ปีที่แล้ว

      විඩියෝ එකේ අවසානෙට නම්බර් එක කියනවා

  • @Fernando-qf4od
    @Fernando-qf4od ปีที่แล้ว +2

    මේ වගේ දේවල් ගන්නවනං ලංකාවේ කවදාක්වත් මැදපෙරදිග ඇවිල්ල මේ ගැහැනු අය දුක් විඳින්න එන්නේ නැහැ තේරුමක් ඇතුව දාන්න එහෙම වුනානම් අද ලංකාවත් දියුණුයි

  • @nnishantha5494
    @nnishantha5494 ปีที่แล้ว +22

    කොහොමද ඕවට ගෙවන්නෙ කොට්ටම්බා කොල 🌿 කිලෝ එකක් කීයටද ගන්නෙ..?😶🙄

  • @shyamaliekanayaka3459
    @shyamaliekanayaka3459 ปีที่แล้ว

    Mama dan nam Oman wala inne mamath labana aurudde lankawata enna inne mama monawa hari deyak patan ganna inne me de karanna labunoth hodai asa hithuna ape pathi wala thiyenne oya wage dewall lankawe mama Horupothane

  • @madhurifernando9385
    @madhurifernando9385 ปีที่แล้ว

    Hondama rata walata badu yawanne.digatama karan yanna.wiyapaare thawath diunu wewaaa

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 ปีที่แล้ว

    Niyamai jayawewa teruwan saranai

  • @user-xc6zd8is1k
    @user-xc6zd8is1k 6 หลายเดือนก่อน

    Murunga kola gannavada oyala gannavada denna one kohetada mokakada karanna one visthara denna plz

  • @sadakelumsenawirathna-hk3wt
    @sadakelumsenawirathna-hk3wt ปีที่แล้ว

    මේවා හදලා මිලදී ගන්න ආයතන සහ මුදල් කරගැනීම ගැන විස්තර දෙන්න ඒකයි වැදගත්ම දේ...

  • @chamilafernando5941
    @chamilafernando5941 ปีที่แล้ว

    ස්තූතියි!!

  • @goldchildhood9192
    @goldchildhood9192 ปีที่แล้ว +1

    Anna kaleka kaha wagawak promotes kala
    Seynergy Techno International Pvt Ltd
    Salli gewwa dan 4n answer karanneth na , diyara pora genath dunneth na , nilame please wagakimak ethi minissunwa witharak genna oyawa wiswada karana apiwa asarana nokara

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 ปีที่แล้ว

    nilame mahath mayata thanks

  • @shanthakumarashanthakividu8963
    @shanthakumarashanthakividu8963 ปีที่แล้ว

    මේ සියලු දෙයක්ම ඇත්ත ඔබතුමාට තෙරුවන් සරණයි

  • @sureshdewraj1332
    @sureshdewraj1332 ปีที่แล้ว +1

    නම්බර් එකක් ලබා දෙන්න

  • @ar2dugaar2duga48
    @ar2dugaar2duga48 2 หลายเดือนก่อน

    Thank you 🎉

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @chamilrathnayak-rd6mg
    @chamilrathnayak-rd6mg ปีที่แล้ว

    Excellent job❤❤❤❤❤💯💯💯💯

  • @bts32gymbvgfss
    @bts32gymbvgfss ปีที่แล้ว +5

    Maru

  • @athuladinesh264
    @athuladinesh264 ปีที่แล้ว

    නිළමේ අය්යේ මරු

  • @surekawasanthi8164
    @surekawasanthi8164 ปีที่แล้ว +1

    kohomada dnna

  • @LalaniKumari-rp2sq
    @LalaniKumari-rp2sq 11 หลายเดือนก่อน

    මම කුලියාපිටියේකෝල් කරාම. මිස් කෙනෙක් කීවා දුරයි ලු කොළ සව් ත් තු වෙනවා ලු.. බොරු ව නේ

  • @thesirichannel8104
    @thesirichannel8104 ปีที่แล้ว +1

    We are grateful that you produce such informative videos ❤

    • @rusithmihiranga9607
      @rusithmihiranga9607 ปีที่แล้ว +1

      අපිට මුරුංගා කොළ දෙන් න පුළුවන් නම්බර් ඒක එවන්න

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 ปีที่แล้ว +1

      Murunga kola denna puluwan kohomada dan ganne

  • @pabasaramunasinghe4150
    @pabasaramunasinghe4150 ปีที่แล้ว

    Mama kamathi obathuma samaga akathuve sapayanna kohamatha karanne

  • @chandrikamanamperi68
    @chandrikamanamperi68 ปีที่แล้ว

    Oyala ganna kola warga aaha awaye mila ganan danna puluwanda

  • @user-rr3zf6jf3n
    @user-rr3zf6jf3n ปีที่แล้ว +4

    *කෙහෙල් කොල ගන්නේ නැද්ද*

  • @pramodyahansani9084
    @pramodyahansani9084 ปีที่แล้ว

    V wala aithikarayage n eka danna puluwanda

  • @chithrakumari3035
    @chithrakumari3035 ปีที่แล้ว +2

    Murunga kola ona tharam denna puluwan .kohomada denne

  • @chamilajeewani3877
    @chamilajeewani3877 ปีที่แล้ว +2

    අපිටත් පුලුවන් බඩු හොයල දෙන්න.ඔයාලා contact kra ganne kohomada

    • @nilushasamarasinghe4168
      @nilushasamarasinghe4168 ปีที่แล้ว

      Video එකේ දානවා. මුල ඉදලා අගට බැලුවනම් පේනවා.

  • @user-og3tv3qk7w
    @user-og3tv3qk7w ปีที่แล้ว +1

    මේ නම්බර් වලට කොච්චර කෝල් ගත්තත් ආන්සර් කරන්නෙ නෑ නිලමේ,,

  • @saduninisansala5036
    @saduninisansala5036 ปีที่แล้ว

    Oyalata euwoth apita sallii denawada ewaleema.oyalata kohetada ewanna oni

  • @senakasenaka3152
    @senakasenaka3152 ปีที่แล้ว +1

    මුරුංගා කොළ කොහොමද ගනේ

  • @isuruchapa500
    @isuruchapa500 9 หลายเดือนก่อน

    කෝ බං නිලමේ මුන්ගේ නුම්බර්.

  • @sameeramadusanka347
    @sameeramadusanka347 4 หลายเดือนก่อน

    Api kohomadha mewa denne oyalata

  • @dileeshamaduwanthi7032
    @dileeshamaduwanthi7032 ปีที่แล้ว

    Oyage hema video akakma api balanawa. Ewa hoday. Eth me kena boru karayek

  • @gaminikumara9537
    @gaminikumara9537 ปีที่แล้ว

    Mamath kola warga raya yawanna ona yawana vidiya mata massege ekakin ewanna

  • @surangaprabath5652
    @surangaprabath5652 ปีที่แล้ว +2

    Good

  • @ajithrohana5625
    @ajithrohana5625 ปีที่แล้ว

    Kos kola kohomada apita kola ona taram tiyenawa.kiyada gana.

  • @kelumnishanka9139
    @kelumnishanka9139 ปีที่แล้ว

    Mamath anuradapure. Apitath kola sapayanna puluwan. Numbarayak denna

  • @lakshiwirakon6720
    @lakshiwirakon6720 ปีที่แล้ว +1

    Can I invest money with your company

  • @chathurangalaksiri8457
    @chathurangalaksiri8457 ปีที่แล้ว

    Ratata dolaryak genna mewage minisunta jaya wewa, nilame jayawewa,

    • @sasinndranstephen7673
      @sasinndranstephen7673 ปีที่แล้ว

      Nilzme Mahaththsya ad nMme vedio eka lankave apisamata przyojznzvathJayzwevz Thz k youobzbe siyzlu vD kT uthu Sar thzkz weva.

    • @sasinndranstephen7673
      @sasinndranstephen7673 ปีที่แล้ว

      VARUNZ MZHATHMZYA ZPE GE
      Drz Keselkola kohom z
      KolThiyenVaLIPINAYZ KIYANNZ ZPITZ KANDpnzztztio eken Trzin eke evznnz puluwanTha k yo Mr varunz.

  • @champiperera5561
    @champiperera5561 ปีที่แล้ว

    Koheatada danna puluwan math asai ma viyaparaya karanna

  • @SanjeewaniAmarasinghe-qj9yc
    @SanjeewaniAmarasinghe-qj9yc 4 หลายเดือนก่อน

    Sambanda Kara ganeemata poon na akk nadda

  • @janakikumari3044
    @janakikumari3044 ปีที่แล้ว +1

    Apigawa siratha tiyanawa gannawada

  • @indikaindika-tl2gc
    @indikaindika-tl2gc ปีที่แล้ว +1

    murnga kola danna puluwan

  • @nimaliwickramasinghe7233
    @nimaliwickramasinghe7233 ปีที่แล้ว

    Good luck 🌷👍

  • @rajapaksarad4318
    @rajapaksarad4318 7 หลายเดือนก่อน

    අමුතුවෙන් ද කොළ ganna

  • @sdeepikanagodavithana7715
    @sdeepikanagodavithana7715 ปีที่แล้ว

    Sambanda karaganne kohomada

  • @KalumUdara
    @KalumUdara ปีที่แล้ว +1

    No eka denna puluwand

  • @reetasadu2597
    @reetasadu2597 ปีที่แล้ว +2

    Oyalage pn number nene kohomada sambanda wenne