Mal Pita Mal - Amal Perera | මල් පිට මල් | Official Audio

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2020
  • Mal Pita Mal - Amal Perera | මල් පිට මල් | Official Audio
    Singer - Amal Perera
    Music - Kasun Kalhara
    Lyrics - Chaminda Rathnasooriya
    #amalperera #sinhalasongs #malpitamal
  • บันเทิง

ความคิดเห็น • 265

  • @shasithamadushanka3861
    @shasithamadushanka3861 2 ปีที่แล้ว +190

    මල් පිට මල් හැලෙන දිගු මාවතේ
    පිය මත පිය තබමින් හිනැහෙන නුබේ
    ඉගි නළුවට වශි වී
    අත්තල නගයි තුරුපත් පවා.
    දිය පිට දියරැලි නගන ගං දියේ
    සැඩ රළ මතින් ඔරුවක නැගි
    එතෙරට යනු දැක ඔබයි මමයි
    සැඩ නල පවා හමන හැටි පුදුමයි
    මල් පිට මල්...
    වැහි පිට වැහි හැලෙන රාත්රියේ
    උණුහුම් වෙමින් තුරුලත වෙලී
    මුදු රස විදින සඳ ඔබයි මමයි
    හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි
    මල් පිට මල්...

  • @Cubix2233
    @Cubix2233 5 หลายเดือนก่อน +62

    2024 අහන්නෙ ක්වුද

    • @Haresh_x
      @Haresh_x 3 หลายเดือนก่อน +1

      so annoying

    • @adhithyasandamin
      @adhithyasandamin 3 หลายเดือนก่อน +1

      he he

    • @user-ex3km4rd7m
      @user-ex3km4rd7m 3 หลายเดือนก่อน +1

      ක්ක්ක්වුද...😂ක්ක්වෞරුත් නැහ්..ගොං පකය සිංහල ඉගෙනගනිං..😂

    • @Rinha.-my3hc
      @Rinha.-my3hc หลายเดือนก่อน +1

      🔥 💃

  • @yasithnirmalpeiris7196
    @yasithnirmalpeiris7196 ปีที่แล้ว +21

    අදටත් අහන සින්දුවක්. දැන් එන මල් සින්දු වලට වඩා හොඳයි එ පරණ කාලේ අපේ සින්දු ටික. මේ සින්දුව අපිව වෙනම ලෝකෙක නතර කරනවා

  • @akilabandara1137
    @akilabandara1137 3 ปีที่แล้ว +9

    අන්තිමට ඇහුවේ මීට අව්රුදු 7කට කලිං...ඒ feelingඑක තාම එදා වගේමයි...

  • @MRNavindu7
    @MRNavindu7 2 ปีที่แล้ว +111

    ලස්සන සින්දුවක් ස්තූතියි අමල් පෙරේරා මහතා.😍

    • @AmalPerera
      @AmalPerera  2 ปีที่แล้ว +20

      🙏🙏🙏🙏

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 11 หลายเดือนก่อน +2

      Lassana siduwak ❤❤❤❤

    • @banchi5820
      @banchi5820 10 หลายเดือนก่อน +4

      Ae song eka ලස්සනයි ❣️

  • @mr.p3917
    @mr.p3917 6 หลายเดือนก่อน +22

    2024 th අහන අය කෝ 😍

  • @TM21907
    @TM21907 ปีที่แล้ว +10

    2023 අහන මම😘💖 Favorite Favorite ☘️ආසම ගායකයා

  • @Kalani_eranga_2008
    @Kalani_eranga_2008 3 ปีที่แล้ว +19

    මං ආසම කටහඬ...😍😍😍

  • @issaqcoleman7739
    @issaqcoleman7739 2 ปีที่แล้ว +30

    එදත් අදත් මම කැමතිම සින්දුවක් ❤

  • @LilanMihiranga
    @LilanMihiranga 3 ปีที่แล้ว +77

    Original track? Remastered? Wow😍

    • @AmalPerera
      @AmalPerera  3 ปีที่แล้ว +34

      Thank you

    • @grgwashnton23
      @grgwashnton23 ปีที่แล้ว +2

      complete re recording i think. everything has changed slightly and more instruments have been added.

  • @jhbinunaveen
    @jhbinunaveen 3 ปีที่แล้ว +88

    මගේ ආසම ගීතය
    මං කැමතිම ගායකයා 💛

  • @CHABEEOFFICIAL
    @CHABEEOFFICIAL 3 ปีที่แล้ว +22

    ❤ AMAL PERERA ❤ WE LOVE YOU 😍

  • @afernando547
    @afernando547 ปีที่แล้ว +10

    මේ සිංදු වල ඇතුලට ගිහින් ජීවත් වෙනවාකියලා දැනෙනවා😊

  • @rathnayakesithara93
    @rathnayakesithara93 2 หลายเดือนก่อน +3

    මට මතකයි මම පොඩිම කාලේ මේ සින්දුව Appachchi කියනවා.. 🥰🥰🥰🥰

  • @chamiyamax-jc3ev
    @chamiyamax-jc3ev ปีที่แล้ว +6

    පිස්සුවක් තමා😍

  • @Zekara_gaming2k
    @Zekara_gaming2k ปีที่แล้ว +13

    Voice+box guitar+over all beat..❤️🌟 wow!

  • @NetharaFernando-jk2qd
    @NetharaFernando-jk2qd 10 หลายเดือนก่อน +7

    2023 ahana set eka me paththata

  • @sithijagagulel9205
    @sithijagagulel9205 ปีที่แล้ว +12

    ෆැන්‍ටසියකට පාර කියන අමුතුම සින්දුවක්..
    .
    .
    2022/08/07 - 11.23 a.m

  • @kavijayaweera.1819
    @kavijayaweera.1819 3 ปีที่แล้ว +9

    Woooww ❤❤ Hart touching voice 😍😙 beautiful amal uncle 💕 good luck !!

  • @rameshdias4172
    @rameshdias4172 2 ปีที่แล้ว +5

    Mama witharada pissu wetune my favorite singer 🎤 🎶 🎼

  • @user-jf6vj8hb5p
    @user-jf6vj8hb5p 4 หลายเดือนก่อน +2

    lassanai🙃🙃🙃🙃🙃🙂

  • @sachithrahemamali6591
    @sachithrahemamali6591 3 ปีที่แล้ว +6

    මං ආසම Song එකක් 😍🎼🎵🎶♥️🎙️🎧♥️♥️♥️👌

  • @bandaraherath4111
    @bandaraherath4111 2 ปีที่แล้ว +21

    Beautiful music composure, it has a peculiar joy, taste. Voice range and energy, all about this song is extraordinary. Love it

  • @seshanbhagyejayaweera8560
    @seshanbhagyejayaweera8560 2 ปีที่แล้ว +11

    මගෙ ආසම song එක ♥️🤗

  • @kaveeshajayasuriya997
    @kaveeshajayasuriya997 2 ปีที่แล้ว +4

    kochchra ahuwath epawennathi sinduwak❤️❤️❤️❤️❤️

  • @slgossipshorts1005
    @slgossipshorts1005 2 ปีที่แล้ว +5

    Good ලස්සන කට හඩක් ❤️😃😍

  • @ajithroshan6354
    @ajithroshan6354 3 หลายเดือนก่อน +9

    2024 අහන්නේ කවුද❤

  • @piyumikarunarathna9304
    @piyumikarunarathna9304 3 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි ආදරෙයි හැමදාම ❤️

  • @janithhansaka1358
    @janithhansaka1358 10 หลายเดือนก่อน +73

    2023 අහන්නේ කවුද

  • @d.s.pproduction4148
    @d.s.pproduction4148 2 ปีที่แล้ว +6

    මේ සින්දුවනම් බාවනාවක්🙂❤️‍🔥

  • @prioritiesoflife6047
    @prioritiesoflife6047 10 หลายเดือนก่อน +5

    2023 still 🎉

  • @MrBell-ym9tz
    @MrBell-ym9tz 3 ปีที่แล้ว +4

    H R Jothipala mahaththayagen passe hadawathe gayakaya Amal Perera ❤

    • @hhmm1936
      @hhmm1936 2 ปีที่แล้ว +1

      Ae milton mallawarachchi mahaththaya

  • @preethieapasingha452
    @preethieapasingha452 3 ปีที่แล้ว +15

    Beautiful!!!!my one of favourite song🎵

  • @theory6996
    @theory6996 ปีที่แล้ว +11

    ලාංකීය සරාගි හැගීම් ඇවිස්විය හැකි එකම හඩ,ඒක වෙනම එකක්.💜️

  • @Sachithra-jz4du
    @Sachithra-jz4du 11 หลายเดือนก่อน +2

    You're song very nice amal perera

  • @piyumikarunarathna9304
    @piyumikarunarathna9304 3 ปีที่แล้ว +5

    ආදරනීය හඩට ,ආදරෙයි හැමදාම ....

  • @user-vm9in4ds1k
    @user-vm9in4ds1k 6 หลายเดือนก่อน +4

    2024 ahana api

  • @MalindaG
    @MalindaG 3 ปีที่แล้ว +8

    Always The Best 🤩🤩🤩🤩🤩❤🤗

  • @nimeshathiwankara4879
    @nimeshathiwankara4879 5 หลายเดือนก่อน +1

    Amo lassnnaiii

  • @ananthaiduwaramudalige-yo3jh
    @ananthaiduwaramudalige-yo3jh 11 หลายเดือนก่อน +2

    හැමදාමත් හිතේ තියෙන සිංදු තමා අමල් අන්කල් ❤💙🎶🎵

  • @Danilo21444
    @Danilo21444 ปีที่แล้ว +2

    අද මුමුණ ඉද ඉද ඉන්නකොට මුල් කොටස මතක් වෙලා අවේ😊❤

  • @Tharindu737
    @Tharindu737 11 หลายเดือนก่อน +1

    Adatath aasama sinduwak💖💖

  • @raveeshasanketh9731
    @raveeshasanketh9731 ปีที่แล้ว +2

    ම්ම්ම් සුපිරි 🙂😁

  • @gayanduminda8652
    @gayanduminda8652 ปีที่แล้ว +1

    Patta sinduwak 🤘

  • @adr476
    @adr476 8 หลายเดือนก่อน +2

    Kasun x Amal ❤

  • @spothistory
    @spothistory ปีที่แล้ว +5

    All Time Fav...❤️❤️❤️

  • @hashanperera3761
    @hashanperera3761 2 ปีที่แล้ว +8

    Amal Sir Respect ✊ 😍🙏🏻

  • @d.s.pproduction4148
    @d.s.pproduction4148 2 ปีที่แล้ว +3

    ඒ කටහඩ😀❤️🙂

  • @HuvinduVivan-ly6nw
    @HuvinduVivan-ly6nw 11 หลายเดือนก่อน +3

    Beautiful song

  • @pavithmanodiya
    @pavithmanodiya ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ

  • @srilankanviral2368
    @srilankanviral2368 ปีที่แล้ว +2

    2023 ඇහුවා

  • @surathnethusha984
    @surathnethusha984 หลายเดือนก่อน +4

    2024 අහන්න කට්ටිය මේ පැත්තට

  • @nuvinpooliyadde7319
    @nuvinpooliyadde7319 ปีที่แล้ว +6

    The signature tune of Amal Perera

  • @Garriz212
    @Garriz212 ปีที่แล้ว +4

    Respect amal sir ❤️ mind blowing

  • @GAMINGSUNNAYT
    @GAMINGSUNNAYT 6 หลายเดือนก่อน +1

    2024 ahana mama.amal perera kiyanne mage favourite gayakaya❤

  • @nethminiranasinghe3281
    @nethminiranasinghe3281 3 ปีที่แล้ว +4

    ❤❤❤ Amal sir 😍😍😍

  • @MW-sp8ys
    @MW-sp8ys ปีที่แล้ว +2

    නොමියෙන් ගීත 🥺❤️

  • @lkactive537
    @lkactive537 8 หลายเดือนก่อน +3

    2023❤

  • @Sensitive2003
    @Sensitive2003 11 หลายเดือนก่อน +3

    2023ත් අහනවා🥰😘

  • @inupanidarshana1381
    @inupanidarshana1381 ปีที่แล้ว +1

    ඔබතුමා ගි අමරණියයි

  • @dilankajayasekara8089
    @dilankajayasekara8089 ปีที่แล้ว +5

    I always listen this song...

  • @chathurangikkc7088
    @chathurangikkc7088 ปีที่แล้ว +1

    Lassana ගොඩාක්. 😘😘❤❤❤

  • @dinujayamadhubhashitha8157
    @dinujayamadhubhashitha8157 ปีที่แล้ว +2

    තාම ආසාව තියෙන මම🙂❤️‍🩹

  • @duleekakumari9679
    @duleekakumari9679 ปีที่แล้ว +2

    Very beautiful song..........

  • @I_JUDGE_SUB_TO_ME
    @I_JUDGE_SUB_TO_ME 6 หลายเดือนก่อน +1

    An ABSOLUTE BANGER BRO

  • @shiharaossen-dz4jo
    @shiharaossen-dz4jo หลายเดือนก่อน +2

    2024 who's like this song ❤❤❤?

  • @SP_298
    @SP_298 11 หลายเดือนก่อน +3

    2023

  • @diluka287
    @diluka287 2 ปีที่แล้ว +2

    wow.Lassani 💙

  • @naveendanannjaya
    @naveendanannjaya ปีที่แล้ว +2

    FAV🥰

  • @ThisuraHerath
    @ThisuraHerath 6 หลายเดือนก่อน +6

    2024 අහන අය මේ කොනට 🎉

  • @ThushanPathirana
    @ThushanPathirana 8 หลายเดือนก่อน +1

    love this song sir

  • @adheeshamethmaal3971
    @adheeshamethmaal3971 ปีที่แล้ว +6

    Still listen this master peace 😍❤️

  • @wakdjayalath5276
    @wakdjayalath5276 ปีที่แล้ว +2

    Very beautiful song

  • @pasidumalnath6895
    @pasidumalnath6895 3 ปีที่แล้ว +1

    පට්ට...

  • @shenalbandara4919
    @shenalbandara4919 3 ปีที่แล้ว +2

    Sir 😍 Woow

  • @crzyinventivequadc.i.q
    @crzyinventivequadc.i.q 11 หลายเดือนก่อน +1

    Valor

  • @ShehanShehan-rm9wj
    @ShehanShehan-rm9wj 6 หลายเดือนก่อน +1

    🔥🔥🔥

  • @sudeshsachintha5737
    @sudeshsachintha5737 3 ปีที่แล้ว +13

    spotify දාමූ....😍

    • @rashenfernando7261
      @rashenfernando7261 2 ปีที่แล้ว +1

      අඩේ උඹ Spotify Premium version අරගෙන ද තියෙන්නේ....
      අනිවා reply ඕනේ....

    • @rashenfernando7261
      @rashenfernando7261 2 ปีที่แล้ว +1

      අඩේ උඹ Spotify Premium version අරගෙන ද තියෙන්නේ....
      අනිවා reply ඕනේ....

  • @janaaboy9963
    @janaaboy9963 3 ปีที่แล้ว +2

    පට්ටම ලස්සනයි

  • @NishanthaJayawansa
    @NishanthaJayawansa 10 หลายเดือนก่อน +2

    I love this song.

  • @KAWISHTHARU
    @KAWISHTHARU ปีที่แล้ว +10

    2023 අහන්නෙ කවුද ❤

    • @Haresh_x
      @Haresh_x 3 หลายเดือนก่อน

      pabaya

  • @nimeshathiwankara4879
    @nimeshathiwankara4879 5 หลายเดือนก่อน

    Hamoma ahnna meka

  • @Ayaa3336
    @Ayaa3336 5 หลายเดือนก่อน +1

  • @amaniweerasinghe373
    @amaniweerasinghe373 28 วันที่ผ่านมา

    Mama ahanawa

  • @sl_hiruwa_gaming356
    @sl_hiruwa_gaming356 10 หลายเดือนก่อน +5

    2023 ahno

  • @musicgalaxi9774
    @musicgalaxi9774 2 ปีที่แล้ว +2

    Supiri❤

  • @senukgulawita2132
    @senukgulawita2132 3 ปีที่แล้ว +2

    Amal Perera ❤️❤️🙌🏼

  • @mangalikanirosha5427
    @mangalikanirosha5427 ปีที่แล้ว +1

    ❤wow🎉

  • @sandhyakumari8510
    @sandhyakumari8510 ปีที่แล้ว +36

    2022 අහන්නේ කවුද

  • @sampathkumara4196
    @sampathkumara4196 ปีที่แล้ว +4

    👍👍👍👍

  • @nadeeshapathiraja9507
    @nadeeshapathiraja9507 3 ปีที่แล้ว +5

    Lovely song ❤

  • @vihaganirwan6026
    @vihaganirwan6026 ปีที่แล้ว +4

    2024 අහන සෙට් එක 👐

  • @sonalidassanayake8583
    @sonalidassanayake8583 ปีที่แล้ว +1

    2023/07/20 .... ට්‍රේන් එකේ යන ගමන් අහගෙන යනවා

  • @vajiradhanapala8234
    @vajiradhanapala8234 3 ปีที่แล้ว +1

    Super 💐✊🏻

  • @DilanMadumal-kg1qm
    @DilanMadumal-kg1qm 6 หลายเดือนก่อน +1

    2024 ahnwa❤🎉

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 ปีที่แล้ว +1

    Beautiful ❤🎉

  • @wikumranabahu4103
    @wikumranabahu4103 3 ปีที่แล้ว +4

    Best songs

  • @thilinigunawardhana3300
    @thilinigunawardhana3300 3 หลายเดือนก่อน

    ❤‍🔥

  • @asithakumara9743
    @asithakumara9743 3 ปีที่แล้ว +2

    Excellent

  • @travelwithmahesh5475
    @travelwithmahesh5475 2 ปีที่แล้ว +1

    සිංදු අහනකොට බීලා වාගේ වෙරිවෙනව.