Ayemath Adaren | Penena Nopenena | පෙනෙන නොපෙනෙන Athma Liyanage Ft Thilina Ruhunage (Official Video)
ฝัง
- เผยแพร่เมื่อ 14 ต.ค. 2024
- ⭕️ Ayemath Adaren/Penena Nopenena (Official Video) 2013
⭕️ Composed by - Thilina Ruhunage (Music & Melody)
⭕️ Lyrics - Rachithaa Wakista
⭕️ Recorded, Mix & Mastered | Thilina Ruhunage ( THILINA R Studio )
⭕️ Produced by - Thilina Ruhunage
⭕️ [ THILINA R ] Creation & Production 2013
⭕️ Video Directed By | Chamil Pathirana @ Thaala Roopa
⭕️ Cast | Sajana Wanigasuriya & Jagath Manuwarna
📱 ♫ Listen/Download: link.airxone.c...
(Available on Spotify, Apple Music / iTunes, Deezer & more)
#AyemathAdaren #PenenaNopenena #AthmaLiyanage #THILINAR
[ THILINA R ] Creation & Production 2013
---------------------------------------------------------------------
Stay connected with us for more Entertainment
⭕️▶ Subscribe [ VOIZY ]: bit.ly/Subscrib...
⭕️▶ Like us on Facebook: bit.ly/Voizyfac...
⭕️▶ Follow us on Instagram: bit.ly/Voizyins...
🚫 Any audio or video content owned & published by Voizy Universe (Pvt) Ltd is strictly prohibited to be re published on any TH-cam channel or web site without prior approval from Voizy Music to Audio channel or web take down.
Copyright | Thilina Ruhunage & Rachithaa Wakista
Performing Right | Athma Liyanage
All Rights Received by ℗ © Voizy Universe ( Pvt ) Ltd / Voizy Music™ 2020
A Song made for the Past, Present & the Future! ✨❤️
Thank you for you
Respect ❤❤
no, this song made for me
came and visit Srilanka🇱🇰✈️🙏🏻🗺️🫂🥹🪸🪷🌴🌳🌳🌳🌳🌳🌳🌳🌳🏞️🌷🌻🐘🐓🐠🧖🥭🥑🍚🫚🌽🍲🥘🍕🥥🍌🍊🍰☕🍻🍯🎇🏏🏐🎨🌊🌤️🏎️🏕️🏖️🌅🏟️🏥🏨🏦🏪🌃💖
Respect🙂❤️
ජීවත් වෙලා හිටියොත් 2050දිත් මේ සින්දුව අහන්න බලන් ඉන්න අය කෝ?
👇 🖤🔥
😍♥️😍
❤️
Math
අනිවා
Aniwa ❤️
I'm from England but I only like Sri Lankan songs 🏴❤️🇱🇰 I love Sl song
🤗🤗👌
❤️❤️
Tnx u💓
Super
🤗💖 Do you understand? Thanks for the love
2024 anyone ?👀❤️
👋
😊
He
Hii
😊
Old is gold 🥺🙂🖤.
මිරිඟුවක හිත තියලා 🙂
නුබ දුරක ඇදුනා 🙂💔
same feeling;)
හ්ම්ම්.
I am from Canada I love Sri Lankan songs.
Yeah cause you're Born SriLankan 💀
I'm from Korea........ I'm love Sri Lankan songs..🇰🇷🇱🇰
💓
Thnk u 😊💖
사랑해요
Thank you love k drama ♥️
😂
අතුල 💕සමිතාගේ "ආයෙමත් ආදරෙන්" බලලා මේ පැත්තේ ආවේ..
ආත්මයටම ලියන ආදරණීය හඩක්...
ආත්මා ලියනගේ ❤🌹
මාත් එහෙමයි 🤩🤩
Math
@@rameshadewmini5447 math
😁😁
Man
අනෙ මෙක අහද්දි පොඩි කාලෙට නිකන්ම යනවා 😣😣😣😣🥰🥰🥰🥰🥰නොමෙකෙන් කට හඩක් මෙක 2022 මෙක අහන්නෙ කව්ද
Api 😣❤
@@slyt540 😣aiwaren
මේ අහන්නේ🤪👊2022
@@sitharajayasuriya9602 🌚❤️
💕💕💪
A/l කරපු කාලේ අහපු සිංදුවක්,අදටත් අහනවා ❤️❤️👆
Hmm 2012
අතුලගෙයි සමිතාගෙයි අලුත් Version එක අහල මේක බලන්න ආපු අය කෝ ..... 😍
මමත්
පොඩි කලෙ මතක් වෙල් එ කලෙටම යන්ව එකලෙ ඉන්න තිබ්බනම්😭
මේවා තමා නියම සිංදු
aniwaren
ඒ ෆීලින්ග් එක අනේ මන්දා ඒ දවස්වල ඉදලම මේ මනුස්සයා අපිව කොහේදෝ අතරමන් කරවනවා🥺 ආත්මයේ හඩ ආත්මා සර්💙
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
දකින හිමිවෙන හීනේ
නුඹ කොතැන හිටියා
මතක සැමරුම් අතරේ
ජීවිතේ තිබුනා
හඩන හිනැහෙන නෙත් නුඹේ
උරහිසේ තිබුනා
ඇත්තමයි නුඹ අහසක්
වගේමයි සිතුනා
නුහුරු නුපුරුදු හීන අරන්
ලගට ඇවිදින් තුරුලුවෙමින්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
මිරිඟුවක හිත තියලා
නුඹ දුරක ඇදුනා
රංචු ගැහෙනා රෑනේ
තනිකමක් දැනුනා
ඇසිල්ලක දුටු හීනෙන්
සිත හුගක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ
ඔය නමත් රැදුනා
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
ආයෙමත් ආදරෙන්
ආයෙමත් ආදරෙන්
😊♥️🍃
Thank you aiya harimea lassani,,,,,
Thank you so much 💓 ❤
❤❤
1:44
නුහුරු නුපුරුදු හීන අරන්
ලගට ඇවිදින් තුරුලු වෙමින්...🎧
ඒ කටහඩ නම් භාවනාවක්❤❤
අනිවාර්යයෙන්ම
Ow bn 😍❤
🙂
අතුලගෙයි සමිතාගෙයි සිංදුව බලල අයෙත් මේකත් බලනව ❤️❤️ ලස්සන සිංදුව 2022ට ආරම්බයක් ගෙනාව ❤️
😁😁
🥺 oyata mathakada api meka kiwa dvsk clz eken
Oyata amathaka vela athi neda
Man den oyage කවුරුත් newei ne.😢
1:05 slowly vibe
රන්චු ගැහෙනා රෑනේ තනිකමක් දැනුනා ... 🥺🙂🥀
2024 🥺❤️🩹
කොච්චර ඇහුවත් එපා වෙන් නැති සින්දු 🫀❤️🔥
නිහඩ, නිහතමානී ගායකයා ❤️ආදරෙයි හැමදාම....
2011 ඉදන් ආත්මීය කටහඩකින් අසන අමරණීය සින්දුව🔥🔥
එදා ඉදලා මේ සිoදුව ඇහෙද්දී මාරම අතීතෙකට හිත නොදැනිම දුවනවා..තාමත් ඒ වගේම ඇස් වලට දැනෙන්න කදුලු වැටෙනවා..ආයෙමත් ආදරෙන්..
♥️👍😪 so true.
Ou 🥺
1:28
කොච්චර. දූක. හිතෙනවා ද
ඔව්.. ඇත්තමයි. ❤😢
2023 බලන අය Like එකක් දාගේන යමු❤️
ඒ පද කොහෙන් ආවද මන්ද😔😔
ස්කොලෙ අවසාන දවසෙ සෙට් එකම එකතු වෙලා කිව්වා,ඒකෙ වෙනම feeling එකක් තියෙන්නෙ 🥺❤️
පොඩි කාලෙ ආසම සිංදුවක් ඒ කාලෙනං තේරුනෙත් නෑ ❣️😌
ආත්මා ලියනගේ මෑත කාලයේ බිහි වුන දක්ෂතම ගායකයෙක්. ඵ් කට හඩ හරියට භාවනාවක් වගේ.
He's not a new comer. He's a singer from 90's.
@@suzyjjangg4867
You are correct. He started singing in the mid 90's.
ඇත්ත ❤️
මේ ආදරණීය හඬ කවදාවත් වෙනස් වෙන්නෙත් නෑ හදවතේ රැව්දෙනව සත්තයි❤️❤️❤️❤️
2:45 💆🏻 most replayed wenn athi
ආත්මගේ හඩ...මේ සින්දු ... කීදෙනෙක්ව නම්. අතීතයට ගෙනියනවද...
" අරුත නොදකින සෙනෙහේ.... නුබෙ නමත් රැදුනා ......"
අමුතුම හැගීමක් දැනෙනවා මේ සින්දුව ඇහෙද්දි අවුරුදු 17 ක් වුණාට ඕක මුලින්ම ඇහුවෙ මම පොඩි කාලෙ ඒකෙ තේරුම එදා නොතේරුනාට දැන් තේරෙනවා ආදරේ කියන්නේ මොකක්ද කියලා ❤❤❤❤
It's hard for me to believe this song is 10 years old. I still feel like I heard it yesterday🥺.Old is Gold❤💯
Thank you ❤️
😊
❤
Gnl😅
❤
ATHMA,THILINA❤️ YOU BOTH ARE LEGEND IN SRI LANKA...ඒ වගේම ජගත් මණුවර්ණත් ලංකාවෙ පෙරලියක් කරනවා..ආදරෙයි
හඩන හිනැහෙන නෙත් නුබේ
උරහිසෙ තිබුනා
ඇත්තමයි නුබ අහසක් වගේමැයි සිතුනා... 😔💔
මේක හදවතටම දැනෙන song එකක්...මට මාව මතක් වෙනව...😓😓ඇත්තම කිව්වොත් සමහර තැන් වලදි මට ඇඩෙන්න එනව😭😭😭ඒ තරම්ම song එක හිතට වදිනව💖💖💖
මතක එකින් එක..ඇවිස්සුනා😣❤
මම මීට අවුරුදු ගාණකට පෙර නිවාඩුවකට ලංකාවට ගිය වෙලාවක නිතරම ඇහුනු සින්දුවක් තමයි මේ සින්දුව.. හරීම හිත් ඇද ගන්නා ලස්සන සින්දුවක්.
ආත්මාගේ මේ සින්දුව කවුරු කොපි කරත් ආත්මා තරම් කාටවත් බැහැ මේ සින්දුව අපේ හිතට දැනෙන විදිහට ගායනා කරන්න.
ඉස්සර හැමදාම අපි හම්බෙනකොට මේ සින්දුව Play වෙනවා Stand එකේ..සoසාරගත බැදීමක,මහ එපා කරපු වෙන් වීමක්..අදටත් මම වගේ,එයත් හිතනව ඇති,අපිට අපි ලo වෙන්න බැරි උනත්..එයා හිටියනම් 😑
තාමත් ආදරෙයි ❤
2011 mage hodama yaaluwa eyaa .. mn eyaata godak aaderi eyath ehemai mage hamadeetama unna eya ..mata aadrey kiyaganna beri una mokada mn baya una yaaluwa nethiwei kiyala.. ohoma kaalayak yaddi eya wena kenek marry kala . Eya mata eyage wedding card eka genallama dunna mn hina wela gattha .. adatath mn eyata aadarei...❤❤❤❤🥺🥺🥺🥺
🤗
😞
Thats a lie
අ🙂
Ado baya nathuea ahuwanam eya ada ube
7ක් එකට සමරපු අපිට 8 ඒම කරන්න බැරිවුනා.🥺 සමහර දේවල් තාම හිත රිද්දනවා. අනේ මන්දා..
නවතින්න හිතුවාද ආයමත් ආදරෙන්...🖤
අමතක නොවන සින්දුවක් ❤🥺
දකින හිමිවන හීනේ ...
නුඹ කොතැන හිටියා...
මතක සැමරුම් අතරේ...
ජීවීතේ තිබුනා ...
😊❤... ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුනා ...😊❤
මිරිගුවක හිත තියලා
නුබ දුරක ඇදුනා.....
රංචු ගැහෙනා රෑනේ
තනිකමක් දැනුනා
අසිල්ලක දිටු හීනේ
හිත හුගක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ
ඔය නමත් රැදුනා❤
Welcome 2023 💫
ගොඩ කාලෙකට පස්සේ අහන්නේ. ඉස්සර නම් වැඩිය අහන්න ආස නෑ. ඒත් හොයාගෙන අද ඇහුව්වේ. Love this song....
Anyone ????????
28/02/2023 💜️
2023 August 26
2024/03/26
අාදරණීය හඬ,හිත නිවන භාවනාවක් වූ සියුම් හඬ...
මන් තනිවෙලා බන් 🥺 තාමත් මන් එයාට ආදරෙයි🥀❤️🌏
🥺
A/l කරපු කාලේ ආව ලස්සන සිංදුවක්,තාමත් අහනවා 🎧♥️
Loved that Violin 🎻 one of my favourite tunes❤️
2023 anyone....මං අද.මෙ song එක ශෝ එක්ක perform කලා හොදටම කියන්න පුලුවන් song එකක් හිතුවට වඩා ප්‍රතිචාර මං එච්චර බලාපොරොත්තු උනෙ නැ සිරාවටම හිත්ට වදින song එකක් තනි උනා ම අහන්න පුලුවන්....♥️😍
One of my favourite ♥️ never gets old 🥰
How old is this song anyway??
😍
Hiiii
He
@@chammalexander4511 8 yrs wage
දන්න කාලෙ ඉදන් මේ සිංදුව අහන මම 😂♥️♥️
පෙනෙන නොපෙනෙන දුරක ඉදන් 😔😔😥😥😥 මං අදටත් මගෙ රත්තරන් සුදු අම්මට පනවාගෙ ආදරෙයි 😥😥😭😭😭 කොච්චර කැගහලා කිවත් ආයෙ එයා එන්නෙ නැති වෙයි 😥
සින්දුවට ගැලපෙන කටහඬ ඔයගෙ හඩට මම ආදරෙයි (කොපි කල හැක සමකල නොහැක )
2021 ත් අහනවා❤️👌
අරුත නොදකින සෙනෙහේ...
ඔය නමත් තිබුණා...😣😣😌
👏👏
@@dilrukshikarunarathna2666 මෙ අද රය්
ආත්මා ගෙ ආත්මීය ගීතයක්...ජීවිතයේ එක් යථාර්ථයක් දෙස හැරී බලන නිමේෂයක් නිර්මාණය කරනවා..ඒ හඬ පෞරුෂය වෙන ගායකයෙකුට සමාන නෑ..ආත්මා සැබවින්ම ආදරෙයි ❤
Alone + Night + Voizy music = heaven 🥺♥️🔐
සිංදුව ඉවර වෙද්දී මටත් නොදැනිම ඇස් තෙත් වෙලා .............💔❤️🔥
පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
දකින හිමිවන හීනේ, නුඹ කොතැන හිටියා
මතක සැමරුම් අතරේ, ජීවිතය තිබුනා
හඩන නිනැහෙන නෙත් නුඹේ, උරහිසේ තිබුනා
ඇත්තමයි නුඹ අහසක්, වගේමයි හිතුනා
නුහුරු නුපුරුදු හීන අරන්
ලඟට ඇවිදින් තුරුලු වෙමින්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
මිරිඟුවක හිත තියලා, නුඹ දුරක ඇදුනා
රංචු ගැහෙනා රෑනේ, තනිකමක් දැනුනා
ඇසිල්ලක දුටු හීනෙන්, හිත හුඟක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ, ඔය නමත් රැඳුනා
පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
ආයෙමත් ආදරෙන්
මූලාශ්‍රය: Musixmatch
ගීත රචකයන්: Rachitha Wakista / Thilina Ruhunage
යන අයට අපි අකමැති වුණත් නැතත් යනවා එක තමයි ලොකේ සබාවය
හඩන හිනැහෙන නෙත් නුබේ...🙂 ඇත්තමයී නුබ අහසක් වගේ මයී සිතුනා... 😊නුහුරු නුපුරුදු හීන අරන්... ආවාට නොකියාම ජීව්තේන්... ඇසිල්ල්ක දුටු සිහිනේ සිත හුගක් රිදුනා... අරුත නොදකින සෙනෙහේ... ඔය නමත් රැදුනා...♥️💫
මං විතරද මේ සින්දුවට කැමති 🤔🤔🤔
ඒ හඬ. පිස්සුවක්. හරිම ආදරෙයි. පුදුමාකාරයි. හිත අරන් යනව වෙනම තැනකට
ආදරෙන් ගිනිගෙන දැවෙන හැම හිතක්ම ඉක්මනින් සුවපත් වේවා❤
Ayemath adaren - 2011
Hitha Dura Handa - 2013
Me Hitha Thaniyen - 2015
මේ කාලේ ට gihilla time loop එක ka වගේ hira wela inna thibba nm 🥺❤️
ඔයයි මායි එදා පන්තියෙන් එකට කියපු සිංදුව අද මට තනියෙන් අහන්න වෙලා.🥺
අනේ ඔයාට මගේ ආදරේ තේරුන් ගියානම්.......
වයලීනය කතාකරනවා ඇහෙනවා හිතට
Pissu ahhh 2024
2050 th අපේ අය මේක අහනවා. ❤❤ ඒ තරම් ලස්සන එකක්. ❤❤🌟
ඒ කට හඩ මාර පැහැදිලී
මේ සින්දුව අහද්දි හිතට අමුතු තේරුම්ගන්න බැරි හැගීමක් එනවා.❤❤❤
ඇත්තමයි නුබ අහසක් වගෙමයි සිතුනා ❤😊
හිත අමුතු ම ලෝකෙකට අරන් යනවා
ආත්මයට සින්දු කියන්න පුළුවන් එක පුදුමයක් නෙවෙයි නේ. ඒත් අර කියන වචන ටික කියන විලාසය හරීම හැගුම් බරයි...... ඩබිං වලට සුපිරි........
I am from Australia🇦🇺 but I like Sri Lankans🇱🇰 songs.❤
I have beautiful sri lankan songs ,you neet it ?
ආවාට නොකියාම ජීවිතෙන්...
නවතින්න හිතුවාද...
ආයෙමත් ආදරෙන්... 🥺❤
😢💔 නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
මේ සින්දු අපු දවස් වලනම් නින්ද යනව අහද්දි එ කාලෙ අපි පොඩි නිසා වෙන්න ඇති ඒත් දැන් ඒ කාලෙට නිකන්ම යනව වගේ මේ සින්දු අහද්දී😢❤
මුකුත්ම නිතේරෙන මොන්ඩිසෝරි කාලේ අහපු සින්දුවක් දැන් ඒලෙවල් කරනවා ඒත් තාමත් ඉස්සර වගේම ආදරෙන් අහනවා...ඒක අමුතුම හැගීමක්❤🥺♥️
ගොඩක් ලස්සන සිංදුවක්..... නියම තේරුමක් තියෙනවා .....😥💕🤗
நான் மிக விரும்பும் பாடல் மற்றும் நபர் ஆத்ம லியனகே❤❤❤❤❤❤
ඉස්සර මතක යලි පාරවලා පිස්සු හදවනවා හදවත මොහොතකට නතර කරනවා ඊයෙ මගෙ ජීවිතේට කර ගත්ත දේ ගැන විදව විදව තාමත් හොස්පිටල් එකේ අහනවා😔💔
කොච්චර ඇහුවත් එපා වෙන් නැති සින්දුවක්.මේ ගායකයාගෙ voice එකට,සින්දු වලට මාර ආසයි.අවුරුදු ගානක් ආපස්සට ගෙනියනවා ඒ voice එක 🥺❤️
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුනා ❤️
Marvellous ... my hard says listen to it again and again....
Me mase ahana aya ko ❤😮
මේ සින්දුවට අැබ්බැහි වුනා කියන්නේ අායෙ ඉතින් බඩුම තමයි 😍❤
මිරිඟුවක හිත තියලා
නුඹ දුරක ඇදුනා
රංචු ගැහෙනා රෑනේ
තනිකමක් දැනුනා
ඇසිල්ලක දුටු හීනෙන්
සිත හුගක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ
ඔය නමත් රැදුනා
lyrics hit the best ❤❤
මේ සින්දුව ඇහෙද්දි ඒ කාලෙ ලස්සන අතීතයක් හිතේ මැවෙනව 🥺❤️
one of the greatest songs , which left its mark in my heart
ආත්මයක් නිවන ඒහඩ ආත්මා ❤
මේ සින්දුව මගේ ජිවිත කතා වගේ ඇත්ත මයි
👍
ආයෙමත් ආදරෙන් හැමදාම පවතින ගීතයක්
මගේ ජීවිතේ අතීතයම අවුස්සන්න පුලුවන් සින්දුවක් ආදරෙයි මේකට නම් පැලෙන්න 😣❤
Godak denena sinduwak 😍❤️💯
භාවනාවක් ❤️🥺
මම අහල තියෙන විදියට කැම්පස් ආදර කතාවක් මේක පට්ට කතාවක් ඉතිම් අන්තිමේ එකතු උනා ඒ දෙන්න නම්
Ekathu wenne na bn😥
Aasm sindu wlin ekk issr
Athma kiynne ee gayanaya,e handa😍
Music ee wgeemyi.
ලස්සනයි ...මේ සින්දු වලට ගහන්න ඔය කෝකටත් බෑ....
Aadarei hemadama,,❤ LOVE so so much 😘😘😘