Shihan Mihiranga - පෙරදා මැවු සිනා | Perada Mawu Sina (Lyrics)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • පෙරදා මැවු සිනා සැගවී කොහේ ගියදෝ
    ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ
    පෙරදා මැවු සිනා සැගවී කොහේ ගියදෝ
    ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ
    මේ සීත පවනැල්ලේ සිත සීතලෙන් ගැහෙන්නේ
    මල් නොපිපෙනා වසන්තේ උනුසුම් හැගුම් සිරවී
    ඔබගේ සෙනේ මවෙතින් මිදී ලතවෙවි නම් මේ ජීවිතේ
    නොපිපෙන්න හිරු අයේ කිසිදා මෙසේ
    පෙරදා මැවු සිනා සැගවී කොහේ ගියදෝ
    ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ
    මේ නීල තරු ගොල්ලේ සඳ පාලුවෙන් සරන්නේ
    රෑ කලුවරේ ගිලෙන්නේ සිහිනෙ දසුන් බොද වී
    ඔබගේ රුවින් ස්වරයෙන් මිදී ගොලුවෙවි නම් මේ ආදරේ
    නොපිපෙන්න හිරු අයේ කිසිදා මෙසේ
    පෙරදා මැවු සිනා සැගවී කොහේ ගියදෝ
    ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ..
    🚫If a track infringes your copyrights, please email us at sllyrics89@gmail.com There is no need to strike us as we can sort out the issue quickly.🚫
    මෙම ගීත සහ ඒවායේ පද රචනා, තනු නිර්මාණයන් සඳහා අප කිසිදු හිමිකාරිත්වයක් හෝ අයිතිවාසිකමක් රඳවා නොගනිමු. අප මෙම නාලිකාව සහ ධාවන ලැයිස්තුව නිර්මාණය කළේ මුල් කලාකරුවන්ට සහ නව අනුවාදයේ කලාකරුවන්ට උපහාරයක් ලෙසය. මක්නිසාද මෙම ගීතවලට අප බෙහෙවින් ආදරය කරන නිසාවෙන්ද ඔබටත් එකම ස්ථානයකින් ඔබ ආදරය කරන කලාකරුවාගේ හෝ කලාකාරිණියගේ ගීත රසවිදීමට අවස්ථාවක් උදා කර දීම පිණිසයි.
    මේ වගේ ලස්සන වීඩියෝ දිගටම නරඹන්න අපගේ TH-cam Channel එක Subscribe කරන්න.ඒ වගේම හැමෝටම බලන්න Share කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ.

ความคิดเห็น • 758

  • @HashenM00
    @HashenM00 2 ปีที่แล้ว +1163

    මේ කාලෙ release වුන සින්දු අහද්දී වෙනමම ලෝකෙකට යනව වගෙ දැනෙනව.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ .මේ වගේ දේවල් market නොකර කබ්බො ෆෝම් කරන එක ගැන නං හරි වේදනයි

    • @samithaheshan1819
      @samithaheshan1819 2 ปีที่แล้ว +15

      Ekagayi aiye ❤️‍..ape kale sindu ahnnthuw ogollnge kale thibba parana sindu ahnne adatath

    • @erindslive818
      @erindslive818 2 ปีที่แล้ว +4

      Wow beautiful I.. love you

    • @erindslive818
      @erindslive818 2 ปีที่แล้ว +3

      Thanks Kevin w o w

    • @erindslive818
      @erindslive818 2 ปีที่แล้ว +3

      Thanks sh aaaaafm

    • @erindslive818
      @erindslive818 2 ปีที่แล้ว +2

      Thanks Kevin super..song sh aaaaafm thanks

  • @alexanderthegreat3169
    @alexanderthegreat3169 2 ปีที่แล้ว +866

    ශිහාන්ගෙ මං ආසම සිංදුව 🥰❤️🔥 හිතාගන්න බැරි තරම් ලස්සනයි ❤️💯 2023 ආයෙත් අහන අය කෝ 😍❤️

  • @t.p.g.roshankumara3340
    @t.p.g.roshankumara3340 ปีที่แล้ว +178

    2024 දිත් මේ සිංදුව අහන අය කෝ එන්න බලන්න...එදත් අදත් හදවතටම දැනුන සිංදුවක්....❤❤❤❤❤

  • @randyyt4130
    @randyyt4130 ปีที่แล้ว +124

    මට නම් මේ වගෙ experience නැහ් . ඒත comment කියවනකොට නම් පට්ට දුකයි 🥺
    හැමෝටම හිතේ ඉන්න කෙනාව හම්බෙන්න ඕනෙ

  • @nilumshanimanjana5420
    @nilumshanimanjana5420 ปีที่แล้ว +62

    පෙරදා මැවූ සිනා සැගවී කොහේ ගියාදෝ ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ ...... පෙරදා මැවූ සිනා .......
    පෙරදා මැවූ සිනා සැගවී කොහේ ගියාදෝ ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ ...... පෙරදා මැවූ සිනා ...
    මේ සීත පවනැල්ලේ සිත සීතලෙන් ගැහෙන්නේ
    මල් නොපිපෙනා වසන්තේ
    උනුසුම් හැගුම් සිරවී
    ඔබගේ සෙනේ මවෙතින් මිදී ලතවේවි නම් මේ ජීවිතේ
    නොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේ......
    පෙරදා.......
    මේ නීල තරු ගොල්ලේ
    සද පාලුවෙන් සරන්නේ
    රෑ කලුවරේ ගිලෙන්නේ
    සිහිනේ දසුන් බොද වී
    ඔබගේ රුවින් ස්වරයෙන් මීදී
    ගොලුවේවි නම් මේ ආදරේ
    නොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේ ...
    පෙරදා මැවූ සිනා සැගවී කොහේ ගියාදෝ ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ ...... පෙරදා මැවූ සිනා
    venu ❤✍️

  • @YohanMuditha-u9g
    @YohanMuditha-u9g ปีที่แล้ว +221

    මා හැර 2023 අයෙත් මෙ සින්දුව අහන සිටීද ❤

    • @imalkaa4950
      @imalkaa4950 ปีที่แล้ว +1

      ඔවු ඔවු සිටී 😊 මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේනෑ නේද ඒ තරම්ම ලස්සනයි 💖

    • @mahiperera8605
      @mahiperera8605 ปีที่แล้ว +1

      ♥️

    • @parkmihisarani8749
      @parkmihisarani8749 ปีที่แล้ว +1

      ඔව් ඔව් ඉන්නවා..😙😊

    • @Lithuuu750
      @Lithuuu750 ปีที่แล้ว

      Mmm 🙂🫶

    • @MetbminiHanshamali
      @MetbminiHanshamali ปีที่แล้ว +1

      Inno❤️❤️❤️👍

  • @alfabro2004
    @alfabro2004 2 ปีที่แล้ว +156

    ශෙහාන් මිහරංගගෙ සිංදු වලට ආසයි. ඒ අතරිනුත් මේකට මාර ආසයි . මේක මුලින්ම අහන්න ගත්තෙ බස් එකෙ යද්දි handfree දෙක ගහගෙන මට අමතක උනා බස් එකෙ ඉන්නෙ කියලා.ඒ තරම්ම ලස්සනයි මේක 🥰❤️‍🩹

  • @chathuragayashan6342
    @chathuragayashan6342 2 ปีที่แล้ว +291

    ඒ මගේ පලවෙනි ආදරේ. එයාගෙන් යාලුවෙන්න අහන කාලේ එයාට ඇහෙන්න මං මේ සිංදුව කීව ඉස්කෝලේ. පස්සෙ එයා මට ආදරෙ කරන්න පටන් ගත්තම එයා ඇහුව මට ඇහෙන්න නේද ඒ දවස්
    වල මේ සිංදුව හැමවෙලේම කිවේ කියල. අපි ගොඩක් ආදරෙ
    කරා. එයා මේ මාසෙ බැන්දා. මං තාමත් තනියම 😔😔😔

  • @Ufc123-i1y
    @Ufc123-i1y ปีที่แล้ว +239

    2024 අහන්නේ කවුද

    • @MalshaniDedigamage
      @MalshaniDedigamage 10 หลายเดือนก่อน +1

      🙋🙋🙋

    • @janudimallawaarachchi-dl6wm
      @janudimallawaarachchi-dl6wm 10 หลายเดือนก่อน +2

      😊😊

    • @Ufc123-i1y
      @Ufc123-i1y 10 หลายเดือนก่อน

      @@MalshaniDedigamage ❤️

    • @Ufc123-i1y
      @Ufc123-i1y 10 หลายเดือนก่อน +1

      @@janudimallawaarachchi-dl6wm ❤️

    • @Sayu2009
      @Sayu2009 9 หลายเดือนก่อน +4

      මේ මම 😭

  • @WasanthaKumara-xg3pi
    @WasanthaKumara-xg3pi 2 ปีที่แล้ว +166

    මේ සින්දුව පටන් ගන්න විදිහ ඉස්සෙල්ලම අහපු දවසේ බොක්කටම වැදුනා. ඒ හැගීම දැන් අහනකොටත් ඒ විදිහමයි ❤️❤️

  • @shavidinileshafernando8332
    @shavidinileshafernando8332 ปีที่แล้ว +104

    මගේ ආසම ගායකයා.හරිම නිහතමානී කෙනෙක්.2023 අහනවා ඉතින්.සුපිරි.❤❤

  • @Senu4425
    @Senu4425 ปีที่แล้ว +45

    සිංදුවට උපරිම වටිනාකමක් අදටත් ලැබෙනවා හොද නිර්මාණය බලන ප්‍රේක්ෂකයන්ගෙන් 🎶🔥 හැමදාමත් ආදරේයි මේ වගේ හොද නිර්මාණය වලට ❤️✌

  • @LM-no4sz
    @LM-no4sz ปีที่แล้ว +60

    2000න් පස්සෙ උනත් comment section එකට ආවම දැනුන හැගීම 😢❤

  • @kawindugimhaanaatigala87
    @kawindugimhaanaatigala87 2 ปีที่แล้ว +697

    මගෙ gf අන්තිමෙටම මන් එක්ක එකට හිටියෙ 2018 ඉතින් අද මන් ලග නැ එයා මෙක් එයාගෙ කැමතිම සින්දුව ඔයා ඉන්නවනම්.මැනික මෙක ඔයාගෙ ආසම සින්දුව මතකද මන් දන්නව ඔහාමෙක අහනව කියල බුදු සරනයි ඔයාට 🙂

  • @MJ_Motivation10
    @MJ_Motivation10 ปีที่แล้ว +50

    කවදාවත් පරණ වෙන්නැති සින්දුවක් 😊
    මුලින්ම අහද්දි හිතට දැනුනු හැගීම තාම දැනෙන්නෙ මට විතරද 🥺❤️

    • @sajithpalamakumbura
      @sajithpalamakumbura 6 หลายเดือนก่อน +1

      Mtath ❤❤❤😢😢

    • @sajithpalamakumbura
      @sajithpalamakumbura 6 หลายเดือนก่อน +1

      කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදු❤❤❤❤

    • @WathsalaSenarathne-o2e
      @WathsalaSenarathne-o2e 8 วันที่ผ่านมา

      ❤❤❤

  • @updates780
    @updates780 11 หลายเดือนก่อน +267

    2024 අහන සෙට් එක කෝ 🙂❤️

  • @amitheranda5097
    @amitheranda5097 ปีที่แล้ว +6

    කොච්චර ඇහුවත් 1st අහනවා වගේ තාමත් ඒ feeling 1. කියන්න පුළුවන් උපරිම විදිහටම බොක්කට දැනෙන්නම කියලා තියෙනවා. 🥺🩷. මේක එහෙම ලේසියෙන් sing කරන්න පුළුවන් song එකකුත් නෙවෙයි, මේක කවුරු කිව්වත් ශිහාන් වගේ රහට කියන්න බැරි වෙයි. මොකද ශිහාන්ගේ තියෙන්නෙ අමුතුම අලංකාර. හිතාගන්න බැරි තැන් අමුතුම රහට කියනවා🥺. ඒ voice 1 ම තමා ඒ රහා එන්නේ. ඒක පිනක්. 🩷. අදටත් ඒකයි මෙච්චරටම ආදරේ කට්ටිය. මගේනම් එදත්, අදත්, හෙටටත් අංක 1 ශිහාන් 🫰ඒ ඔක්කෝටමත් වැඩිය වල් පල් නැතුව කෙලින් කතා කරන හොද වැදගත් නිහතමානී මනුස්සයෙක්. Respect ✊

  • @shanikaeranga5456
    @shanikaeranga5456 ปีที่แล้ว +22

    මගේ මැණික අද ඔයා මං ගාව නෑ රත්තරනේ ... ඒත් ඔයා දිපු ආදරෙ සෙනෙහස එක්ක ඔයා නැති වුන දවසේ ඉදන් මැරි මැරි ජිවත් වෙනවා මැණික .... ඔයා ඉන්න තැනක පරිස්සමෙන් සතුටින් ඉන්න මගේ මැණික .... ඔයාට හරි ආදරෙයි සූටී බබෝ තවම ආයේ කවදාවත් කිසිම කෙනෙක් ට ආදරෙ කරන්නේ නෑ මැණික ... අන්තිම ආදරෙයි ඔයා .. බුදුසරණයි මැණික 🙏❤️🌎💔💔💔💔💔

  • @nikisashi7856
    @nikisashi7856 2 ปีที่แล้ว +28

    ඒ මිවුසික් ඒ කටහඩ.මනෝලෝකෙකට අරෙගෙන යනවා 😍😘 මං අහන්නෙත් ට්‍රේන් එකේ ඉදගෙන් ගෙදර යන ගමන්.🌹🤗

  • @uab2936
    @uab2936 ปีที่แล้ว +2

    Super star සිරසේ පටන් ගත්ත මුල් කාලේ , ඒ අපි campus ගිය අලුත. ඒ කාලේ හදිසියේ වගේ ඔය program එක දැක්කම ශිහාන්ව පේන්න බෑ. ඒත් දැන් නම් පොළවේ පය ගහලා ඉන්න කෙනෙක් කියලා පේනවා. ශිහාන්ගේ ලස්සනම සින්දුව. තරුණ කාලේ ගෙවිලා ගියත් තාමත් ආසයි මේක ඇහෙද්දි දැනෙන හිතේ දුකට.

  • @Lorex2020
    @Lorex2020 ปีที่แล้ว +51

    2024ත් අහනව🔥😌

  • @sandeepaninatasha5745
    @sandeepaninatasha5745 2 ปีที่แล้ว +45

    ජීවිතේ ලොකුම බලා පොරොත්තුව ශිහාන් සර්ව දෑසි බලා ගන්න

  • @piyushaniweerasinghe5122
    @piyushaniweerasinghe5122 2 ปีที่แล้ว +85

    ඔබ ළඟින් උන්නු කාලේ ..🥺
    සුන්දරයි ජීවිතේ.. 😊

  • @senurimandakiniperera1234
    @senurimandakiniperera1234 ปีที่แล้ว +7

    මගෙ ආසම සිංදුව ....කොච්චර සින්දු ඇහුවත් මේක තමයි කවදත් හදවතේ අංක එක ❤️🥀 හුස්මට පවා දැනෙන සිංදුවක් හදවතේ සියුම් තැන්වලට පවා ආමන්ත්‍රණය කරන්න පුලුවන් වචන සහ හැගීම්බර කටහඩක්...
    සුවද දැනුනා ජීවිතේ චිත්‍රපටයේ නිලාර් එන් කාසිම් පද රචනය කරපු මහේශ් දෙනිපිටිය සංගීවත් කරපු ශිහාන් මිහිරංග ගායනා කරන මේ සිංදුව අපි හැමෝගෙම ජීවිත වල නොමැකෙන මතකයක් ගෙනාව ආදරවන්තිය හෝ ආදරවන්තයාව මතකයට ගේනවා...ඒ කෙනා ගාව හිටපු කාලේ ආයෙ සිහිගන්වනවා ජීවිතේ ට කොච්චර අය ඇවිත් ගියත් ජීවිතේ සතුටින් පුරවපු ඒ කෙනාගෙ හිස්තැන පුරවන්න කාටවත් ම බෑ .....ඒකයි ඒ සිංදුවෙම තියෙන්නෙ ඔබගෙ රුවින් ස්වරයෙන් මිදී ගොලු වේවි නම් මේ ආදරේ නොපිපෙන්න හිරු ආයෙ කිසිදා මෙසේ කියලා .......❤️

  • @user-cr3qh3hp3z
    @user-cr3qh3hp3z 2 ปีที่แล้ว +43

    මටනම් මේ වගේ අත්දැකීම් නෑ. ඒත් මේකෙ සමහර comment කියවනකොට පට්ට දුකයි💔😔

  • @ravishkashehan5249
    @ravishkashehan5249 2 ปีที่แล้ว +13

    කෝ බලන්න තාමත් අහන අය.👍
    මේක අහද්දී වෙනම ලෝකෙකට යනවා❤ .film එකේ video එකත් එක්ක අහද්දී මාරම feeling එකක්.✨️✨️✨️✨️✨️✨️✨

  • @manuliyanaarachchige7752
    @manuliyanaarachchige7752 2 ปีที่แล้ว +35

    හරියටම අපි ඔලෙවල් ලියන කාලෙ ආපු සිංදුවක් අද ඊයේ වගේ ❤

    • @chefashansilva
      @chefashansilva 2 ปีที่แล้ว +1

    • @Vidu2000
      @Vidu2000 2 ปีที่แล้ว +2

      මම 4 වසරෙදි අහපු එකක්

    • @sajithpalamakumbura
      @sajithpalamakumbura 7 หลายเดือนก่อน

      Math 11 wasare iddi me sinduwa awe❤❤

  • @banukarathnayake5987
    @banukarathnayake5987 ปีที่แล้ว +40

    ජිවිතෙ සබඳතා ඇතිවෙනවා නැතිවෙනවා එත් තොරාගැනිම හරියට කර්න්න විදවන්නෙ නැතිව ජිවිතෙ විදින්න බලන්න😞

  • @eshanmaduwantha3495
    @eshanmaduwantha3495 7 หลายเดือนก่อน +6

    8,9 පන්ති වල ඉද්දි communication වලට ගිහින් සල්ලි දීලා DVD වලට ගහන් ඇවිත් ඇහුවේ... අද අහද්දි එදා තිබ්බ ආදරේ විතරක්ම නෙවෙයි මතක් වෙන්නේ .. 🙂

  • @PunsisiSenevirathna
    @PunsisiSenevirathna 2 ปีที่แล้ว +66

    කොච්චර සින්දු තිබ්බත් මේ සින්දුව තමයි ආසම සින්දු වලින් පලවෙනි එක.... කොච්චර අලුත් සින්දු ආවත් එක වෙනස් වෙන්නෙ නෑ...❤️

  • @pasindulakshan709
    @pasindulakshan709 ปีที่แล้ว +9

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නැති අහන අහන හැම වතාවෙම පරන මතක ඇවිස්සෙන ඇස් දෙකට කදුලු උනන මහ පුදුමාකාර සිංදුවක් 🥰🥰🥰🥰🥰🥰😢😢😢😢❤️❤️❤️❤️❤️

  • @sandunfernando7478
    @sandunfernando7478 2 ปีที่แล้ว +95

    අලුත් සින්දුත් අහනවා.හැබයි මේකට තමා ආසම 🥰❤

  • @chanuriaththanayake1782
    @chanuriaththanayake1782 2 ปีที่แล้ว +33

    මේ සිංදුවෙන් අපේ ජීවිතේ ගොඩක් තැන් ආයෙ ආයෙ මතක් කරනව වගේ දැනෙන්නෙ මට විතර ද ❤️😩

    • @Tharindu111.
      @Tharindu111. ปีที่แล้ว +2

      ඔව් අතීතයට අපෙ ලමා කාලය මතක් වෙනවා

    • @sportecfashion6469
      @sportecfashion6469 ปีที่แล้ว

      මගෙ ආදර කතාව සම්පූර්නයෙන්ම මේ තියෙන්නේ..හ්ම්ම්ම්ම්ම්😢

  • @savindusampath6660
    @savindusampath6660 หลายเดือนก่อน +7

    2025 ත් අහන අය කෝ 😊❤

  • @njmadushan988
    @njmadushan988 2 ปีที่แล้ว +14

    ඒ සින්දු අදටත් ඇහිද්දි හිතට දැනෙන විදිය දැනෙන්නෙ 90 ගනන් වල පොරවල්වලටම තමා ඉතිම්

    • @Vidu2000
      @Vidu2000 2 ปีที่แล้ว +4

      මම 2000හෙ මටත් එහෙම තමා

    • @kpop1593
      @kpop1593 ปีที่แล้ว +6

      Mn 2006.. Mtth danenw 🥺

  • @allthatstuff8857
    @allthatstuff8857 2 ปีที่แล้ว +293

    2023 ahanna inna set eka like plz🙂🙏

    • @tharundilanka2004
      @tharundilanka2004 2 ปีที่แล้ว +2

      Itin ai api ubt like krnne 😂💥

    • @kaveeshakavindi1690
      @kaveeshakavindi1690 2 ปีที่แล้ว +1

      Thama 2022😅

    • @Vidu2000
      @Vidu2000 2 ปีที่แล้ว +4

      ඔන්න අාවෝ්්්්

    • @bingunisihansa1207
      @bingunisihansa1207 2 ปีที่แล้ว +3

      @@Vidu2000 👍👍🙌

    • @JEZZY36
      @JEZZY36 2 ปีที่แล้ว +1

      Ahana gaman

  • @loveboisgrup
    @loveboisgrup 2 ปีที่แล้ว +18

    ඒ ෆීලීන්එක😊එ කට හඩ එක්ක එද්දි මාරම ලස්සනයි

  • @SandakanOfficial
    @SandakanOfficial ปีที่แล้ว +63

    2024ත් අහන උන් කෝ 💗

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 ปีที่แล้ว +18

    ඔබ ලගින් උන්නු කාලේ..
    සුන්දරයි ජීවිතේ..❣️

  • @UdaraSiriwardhana
    @UdaraSiriwardhana ปีที่แล้ว +8

    මේ නීල තරු ගොල්ලේ...
    සද පාලුවෙන් සරන්නේ.. 🎧🥰

  • @vihangafernando3257
    @vihangafernando3257 ปีที่แล้ว +4

    පොඩි කාලේ ඉදන් ආස සින්දුවක් ඒ පටන් ගද්දි එන හැගීම කියන්න වචන නෑ😍🙂🥺 ඉස්සර තේරුමක් නැතුව ඇහුවට දැන් තමා ෆීල් වෙන්නේ 🕊️🥀

  • @chalanapramod
    @chalanapramod 2 ปีที่แล้ว +17

    පෙරදා මැවූ සිනා සැගවී කොහේ ගියාදෝ😞ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว +1

      😞

    • @Vidu2000
      @Vidu2000 2 ปีที่แล้ว +1

      😭

  • @Tsvlogspro
    @Tsvlogspro 2 ปีที่แล้ว +13

    හදවතටම දැනෙන සින්දුවක්, super 👍

  • @KanchanaMala-w6f
    @KanchanaMala-w6f วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍😍මේ සින්දුව ලස්සනයි

  • @imethkularathne497
    @imethkularathne497 7 หลายเดือนก่อน +14

    හා...හා....හ, හා....හ....හ, හා....හා....
    හ්ම්.....හ්ම්....හ්ම්,
    හ්ම්....හ්ම්....හ්ම්, හ්ම්....හ්ම්...
    පෙරදා මැවූ සිනා...
    සැඟවී කොහේ ගියාදෝ
    ඔබ ළඟින් උන්නු කාලේ
    සුන්දරයි ජීවිතේ
    පෙරදා මැවූ සිනා...
    පෙරදා මැවූ සිනා...
    සැඟවී කොහේ ගියාදෝ
    ඔබ ළඟින් උන්නු කාලේ
    සුන්දරයි ජීවිතේ
    පෙරදා මැවූ සිනා...
    music
    මේ සීත පවනැල්ලේ
    සිත සීතලෙන් ගැහෙන්නේ
    මල් නොපිපෙනා වසන්තේ
    උණුසුම් හැඟුම් සිර වී
    ඔබගේ සෙනේ මවෙතින් මීදී
    ළතවේවි නම් මේ ජීවිතේ
    නොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේ
    පෙරදා මැවූ සිනා...
    සැඟවී කොහේ ගියාදෝ
    ඔබ ළඟින් උන්නු කාලේ
    සුන්දරයි ජීවිතේ
    පෙරදා මැවූ සිනා...
    music
    මේ නීල තරු ගොල්ලේ
    සඳ පාළුවෙන් සරන්නේ
    රෑ කළුවරේ ගිලෙන්නේ
    සිහිනේ දසුන් බොඳවී
    ඔබගේ රුවින් ස්වරයෙන් මිදී
    ගොළුවේවි නම් මේ ආදරේ
    නොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේ
    පෙරදා මැවූ සිනා...
    සැඟවී කොහේ ගියාදෝ
    ඔබ ළඟින් උන්නු කාලේ
    සුන්දරයි ජීවිතේ
    පෙරදා මැවූ සිනා...
    නා....නා....න,නා....නා...න, නා....නා....
    හ්ම්.....හ්ම්....හ්ම්,
    හ්ම්....හ්ම්....හ්ම්, හ්ම්....හ්ම්...
    නා....නා....න,නා....නා...න, නා....නා....
    හ්ම්.....හ්ම්....හ්ම්,
    හ්ම්....හ්ම්....හ්ම්, හ්ම්....හ්ම්...
    End....

  • @crepixart2904
    @crepixart2904 2 ปีที่แล้ว +17

    ඉස්සර වගේම තමාත් අසම සින්දුවක් අනිත් අයත් අම නෙද🥺😍

  • @JaniduUmayanga-gc1je
    @JaniduUmayanga-gc1je 9 หลายเดือนก่อน +1

    මෙක අහපු වාර ගණන මතක නෑ 🥹💖

  • @KaveeshaLakshadi
    @KaveeshaLakshadi 9 หลายเดือนก่อน +1

    ජීවිතේ හරි සුන්දරයි...🤗 තමන්ට වටිනාකමක් දිල ඉන්න...'සතුට 'කියන දේ හරි ලස්සනට ඔයා ලග රැදෙයි🌻

  • @j.w.8764
    @j.w.8764 2 ปีที่แล้ว +4

    Shihanta film song tikak dunna nam hodai karnn. Harima සියුමැලි voice ekak thiyenne.

  • @Dilshankavinda12
    @Dilshankavinda12 ปีที่แล้ว +6

    පෙරදා මැවූ සිනා සැගවී කොහේ ගියාදෝ.. 🥺🤍!
    ඔබ ලගින් උන්නු කාලේ සුන්දයි ජිවිතේ!! 🥺🤍🌍

  • @prabathharshana1826
    @prabathharshana1826 2 ปีที่แล้ว +26

    heart touching singing2022 අහන සෙට් එක කෝ බලන්න දවස කියන් යමු❤️

  • @ADI21454
    @ADI21454 5 หลายเดือนก่อน +1

    දවසට 10 පාරක් විතර ඇවිත් ඇවිත් අහනව එයාව මතක් වෙන්නෙ මෙ සිංදුවට විතරයි 🥺💗

  • @budminasandaru4136
    @budminasandaru4136 2 ปีที่แล้ว +12

    මල් සිංදු වගේද මේවා 🥺❤

  • @niroshiwikramasingha5523
    @niroshiwikramasingha5523 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති ලස්සනම ලස්සන සිංදුවක් 🤟🤟🤟🤟🤟🤟❤️❤️❤️❤️

  • @tharanadhamsitha8129
    @tharanadhamsitha8129 2 ปีที่แล้ว +22

    ඔබ ලගින් උන්නු කාලෙ සුන්දරයි ජීවිතේ...❤️😔

  • @ඉරෝෂණා
    @ඉරෝෂණා ปีที่แล้ว +6

    ආයෙ කතා කරන්න දෙයක් නෑ.කියන්න වචන නෑ..හදවතේ ගායකයා ❤

  • @sonalisubhashi
    @sonalisubhashi 6 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදු .❤❤❤ අපිව වෙනමම ලෝකෙකට අරනවා🤘🤘🤘🤘

  • @ayodhyalakshani2415
    @ayodhyalakshani2415 5 หลายเดือนก่อน +1

    පෙරදා මැවූ සිනා.....
    සැඟවී කොහේ ගියාදෝ.....
    ඔබ ළඟින් උන්නු කාලේ......
    සුන්දරයි ජීවිතේ.....♥️🫂🥺

  • @manikerathnayake2454
    @manikerathnayake2454 2 ปีที่แล้ว +6

    ලස්සන හඩක් ලස්සන සින්දුවක්. 🥰 ආදරේයි.🥰

  • @tuanjaved6256
    @tuanjaved6256 19 วันที่ผ่านมา +1

    2025 වෙලත් තාමත් එසෙමයි ❤

  • @KaviduPrasath-ws8eg
    @KaviduPrasath-ws8eg 2 หลายเดือนก่อน

    ඔබගේ සේනේ මා වෙතින් මිදි
    ලත වේවි නම් මේ ජීව්තේ
    නොපිපෙන්න හිරු ආයේ කිසිදා මේසේ ......🌻🙂

  • @WasanaKatugampala
    @WasanaKatugampala 22 วันที่ผ่านมา

    මන් මාරම ආසයි මෙ සින්දුවට ❤❤❤

  • @HwSujatha-cu6bm
    @HwSujatha-cu6bm ปีที่แล้ว +1

    2023 ත් අහනවා.ශිහාන් සර්ගේ හඩ නම් පිස්සුවක්.💖💖

  • @roshaniroshani5553
    @roshaniroshani5553 11 หลายเดือนก่อน +1

    ජිවීතේ හුගක් දුකින් ඉද්දී අහන song එකක් 😢

  • @graveenpinghe.1979
    @graveenpinghe.1979 ปีที่แล้ว +4

    Favorite 🥰 නොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේ

  • @chathurimalshani8014
    @chathurimalshani8014 ปีที่แล้ว +1

    පෙරදා මැවූ සිනා සැඟවී කොහේ ගියාදෝ.. ඔබ ලඟින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ..💕

  • @dulanjasheshan9796
    @dulanjasheshan9796 ปีที่แล้ว +6

    2023 ත් අහනවා ,මන් පට්ටම ආස සින්දුවක් ❤

  • @sajithpalamakumbura
    @sajithpalamakumbura 7 หลายเดือนก่อน +1

    කවදාවත්ම අමතක නොවන සිංදු ❤❤❤❤😢😢

  • @CNRBRO
    @CNRBRO ปีที่แล้ว +1

    මාරම මනෝපාරකට යනව කියන්නෙ ...... සුපිරී .... ❤️❤️❤️❤️

  • @gayanaberathna247
    @gayanaberathna247 9 หลายเดือนก่อน +1

    මේ සින්දුව භාවනාවක් වගේ මගේ ජීවිතේට

  • @sajithpalamakumbura
    @sajithpalamakumbura 6 หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදු❤❤❤❤

  • @brabhasantha2048
    @brabhasantha2048 2 ปีที่แล้ว +19

    ඉස්සර කාලෙ මතක් වෙනවා 💓

  • @maheshiwickramaarachchi534
    @maheshiwickramaarachchi534 2 ปีที่แล้ว +2

    Aluth sindu kochchr awath mekt ghnn ba katawth and asam voice ekak 🧡

  • @madumathima7397
    @madumathima7397 2 ปีที่แล้ว +7

    මොන සින්දු ඇහුවත් මේ ෆීල් එක ගන්න නම් බෑ

  • @user-Hasithanuwan
    @user-Hasithanuwan 6 หลายเดือนก่อน

    තාමත් ආසාවෙන් අහනවා ගෝඩාක් ආස ගොඩාක් මතක මතක් කරනවන අදටත් මම ආසම සිංදුව ❤

  • @Paradise.22
    @Paradise.22 2 ปีที่แล้ว +5

    හිතට දැනෙන සිංදුවක් 😍😍

  • @namal456
    @namal456 3 หลายเดือนก่อน

    කලයත් එක්ක විරහව කියන්නේ සුන්දර මතකයක්..හිමි වෙන අදරයට වඩා..විරහව සදාකලික මතකයක්..💔💔

  • @tharinduweerasinghe7952
    @tharinduweerasinghe7952 4 หลายเดือนก่อน +1

    "නොපිපෙන්න හිරු ආයේ කිසිදා මෙසේ...!" 🥺💔 (D)

  • @rimzaa
    @rimzaa ปีที่แล้ว +4

    ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ ❤

  • @nethu263
    @nethu263 2 ปีที่แล้ว +4

    Kochchara ahuwath shihaan ayyage me sinduwata maarama asai ❤️❤️❤️

  • @sisirapriyankarahettiarach8676
    @sisirapriyankarahettiarach8676 6 หลายเดือนก่อน

    පෙරදා මැවු සිනා සැගවී කොහේ ගියදෝ
    ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ
    පෙරදා මැවු සිනා සැගවී කොහේ ගියදෝ
    ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ

  • @NadeeshaRanasinghe-pv2cw
    @NadeeshaRanasinghe-pv2cw 4 หลายเดือนก่อน

    සද්දෙට දා ගෙන රහසෙම හොදටම ඇඩුව සින්දුවක් 😔

  • @kaveeshagimshan
    @kaveeshagimshan ปีที่แล้ว +1

    මේ සින්දුව අහද්දිත් හිත නිමිලා යනෝ🥺

  • @ayodhyathushani2898
    @ayodhyathushani2898 ปีที่แล้ว +4

    ඔබ ළඟින් උන්නු කාලේ..සුන්දරයි ජීවිතේ 🥺❤️

  • @maleesharanaweera6808
    @maleesharanaweera6808 2 ปีที่แล้ว +4

    දැන් තියෙනවා සිංදු ද කියලා හිතෙනවා මෙවාත් එක්ක බලද්දී

  • @shanikakalpani1937
    @shanikakalpani1937 6 วันที่ผ่านมา

    අමුතු දුකක් දැනෙනවා මේක අහද්දි පපුව පැලෙන්න.. 😢

  • @funwithrushyachi7687
    @funwithrushyachi7687 2 ปีที่แล้ว +5

    Peradeniye nuwara eliye feeling ekak enne mewa aheddi 💕💕💕💕

  • @nethmiperera3644
    @nethmiperera3644 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි 👌👌👌👌

  • @Sayu2009
    @Sayu2009 9 หลายเดือนก่อน +1

    මන් මේක අහන්නේ අද නම් මම මාර දුකකින් ඉන්නේ. අනේ ඇයි මට මෙහෙම උනේ හෙට ස්කොලේ පටන් ගන්නවා. මගේ හොදම යාලුවා අනුරදී එයාට මගේ හිතේ දුක කියලා දුක නැතිවෙනකම් අඩනකම් මම බොහොම අමාරුවෙන් ගෙදරට වෙලා ඉන්නේ 🥺💔😭

    • @samankumara8432
      @samankumara8432 9 หลายเดือนก่อน +1

      Sudu math godak dukin inne eth eka kata kiyannada kiyala mata therenne na sudu ❤😔

    • @Sayu2009
      @Sayu2009 9 หลายเดือนก่อน

      @@samankumara8432 🥺💔

  • @mr_neon6817
    @mr_neon6817 2 ปีที่แล้ว +9

    These song are the golden age of sri lankan songs

  • @kavinduhero9273
    @kavinduhero9273 2 ปีที่แล้ว +2

    ආසම සින්දුවක් වෙනම ලොකෙකට යනවා 🥰

  • @NisansalaMadushani-ti9vz
    @NisansalaMadushani-ti9vz 5 หลายเดือนก่อน +1

    එයා ආසම සිංදුව ❤

  • @dinojsasantha4201
    @dinojsasantha4201 2 ปีที่แล้ว +20

    2005 kawd inne 💚 .mewa ahana.💚

  • @snchannel8204
    @snchannel8204 6 หลายเดือนก่อน

    තාමත් ආසම සිංදුවක් ❤❤😊😊

  • @dilupasanjeewani3852
    @dilupasanjeewani3852 ปีที่แล้ว +3

    ඔබ ලඟින් උන්නු කාලේ සුන්දරයි ජීවීතේ 🥺❤

  • @madushimadushi3068
    @madushimadushi3068 11 หลายเดือนก่อน +1

    මාරම ලස්සනය් අනෙ

  • @LM-no4sz
    @LM-no4sz ปีที่แล้ว +7

    00s kids who love these hits : " YEAH WE EXIST !" ❤✨

  • @ireshapathmamali6931
    @ireshapathmamali6931 2 ปีที่แล้ว +30

    2022 meka ahn set ak me konat 🙂❤️

  • @NiroshaKumari-sj1fq
    @NiroshaKumari-sj1fq 7 หลายเดือนก่อน +4

    2024 අහන අය කෝ බලන්න❤😊

  • @vlogsadew
    @vlogsadew ปีที่แล้ว +3

    ආසම සින්දුවක්❤