Na Thawath Hithak | නෑ තවත් හිතක් | Athma Liyanage | Official Audio

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Presenting romantic music video "#NaThawathHithak" by Sri Lanka's one of best male singers - #AthmaLiyanage.Lyrics By Sathsara Kasun Pathirana & music directed by Sanka Dineth.
    Dial Now...
    For Download "Na Thawath Hithak" song as your RingIN Tone..
    ☎Dialog - 875281518
    ☎Mobitel - 74722996
    ☎Hutch - 369408339
    ☎Airtel - 8880077549
    ▶Song Name : Na Thawath Hithak
    ▶Artist : Athma Liyanage
    ▶Lyrics : Sathsara Kasun Pathirana
    ▶Music Producer : Sanka Dineth
    ♪ Full Song Available on ♪
    🎧 Apple Music - bit.ly/NaThawat...
    🎧 iTunes Store - bit.ly/NaThawat...
    🎧 Spotify - bit.ly/NaThawat...
    🎧 Deezer - bit.ly/NaThawat...
    🎧 Tidal - bit.ly/NaThawat...
    ▶ Evoke Music
    Enjoy & stay connected with us for more Videos!!!
    👉Subscribe Evoke Music: bit.ly/evokemusic
    👉Like us on Facebook : bit.ly/EvokeMu...
    👉Follow us on Instagram: bit.ly/EvokeMu...
    👉Follow us on TikTok: vm.tiktok.com/...

ความคิดเห็น • 545

  • @evokelk
    @evokelk  5 หลายเดือนก่อน +2

    Evoke Music අලුත්ම Release එක th-cam.com/video/P2GCwEdLBCM/w-d-xo.html 😍

  • @MrShort1999
    @MrShort1999 3 ปีที่แล้ว +71

    නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ
    මේ තරම් දුරින් ඔබම ඇයි ආයේ
    යා කරන් සිතින් දුකම දැන් මාගේ
    නෑ දැනන් සිටියෙ හුස්ම ඔබ වාගේ
    හිත ඇහුවේ ඔබ ගැනමයි
    තාමත් මං විඳවයි
    පැතුවේම ඔබෙ සතුටයි
    මා ගැන මට වඩා සෙව්වේ ඔබමයි
    රෑ පුර හඳ කොහේ අඳුරේ ගිලුනයි
    තවත් කෙනෙකු හිතේ ඔයා
    පිපිලා හිඳිනු ඇතේ
    කිසිදා අයිති නැතේ
    මේ හිත ඔබ පතා වින්දේ දුකමයි
    නෑ තව වෙන කෙනෙක් උන්නේ ඔබමයි
    තවත් කෙනෙකු හිතේ ඔයා
    පිපිලා හිඳිනු ඇතේ
    කිසිදා අයිති නැතේ
    නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ
    මේ තරම් දුරින් ඔබම ඇයි ආයේ
    යා කරන් සිතින් දුකම දැන් මාගේ
    නෑ දැනන් සිටියෙ හුස්ම ඔබ වාගේ
    හිත ඇහුවේ ඔබ ගැනමයි
    තාමත් මං විඳවයි
    පැතුවේම ඔබෙ සතුටයි

  • @supuntharakadulani2726
    @supuntharakadulani2726 2 ปีที่แล้ว +71

    මටනන් ජීවිතේ තියෙන තාක් භාවනාවක්.ඒ හඩ..👌ආත්මා ලියනගේ..හදවත් නිවා.සනහන්නා.❤️✌️😘

  • @malithyabinol7943
    @malithyabinol7943 7 หลายเดือนก่อน +55

    2024 අහන අය කො 🥺❤️💯

  • @user-xm9cd6rn7q
    @user-xm9cd6rn7q 5 ปีที่แล้ว +124

    වයසට නොගිය එකම කට හඬ....ආදරෙයි......ආත්මා..........😍😍😍😍💛💛💛💛💛💛👌👌

    • @mithilagunarathne7543
      @mithilagunarathne7543 2 ปีที่แล้ว +2

      Hariyata hari 👍

    • @udeniapsara8592
      @udeniapsara8592 2 ปีที่แล้ว

      ඇයි අතුල අධිකාරි 😒😍 රූපෙයි හඩයි දෙකම එයාට තියෙනවා 🥰🥰❤

    • @user-xm9cd6rn7q
      @user-xm9cd6rn7q 2 ปีที่แล้ว +1

      @@udeniapsara8592 ඒක හරි ඒත් ආත්මා👌👌🔥

    • @udeniapsara8592
      @udeniapsara8592 2 ปีที่แล้ว

      @@user-xm9cd6rn7q 😊😊✌️

    • @user-xm9cd6rn7q
      @user-xm9cd6rn7q 2 ปีที่แล้ว +2

      @@udeniapsara8592 🥴🥴

  • @nethushiadithya8264
    @nethushiadithya8264 5 ปีที่แล้ว +334

    ❤❤❤❤❤ආතමා ලියනගේ ගෙ සිංදු වලට විතරක් කැමති අය Like කරන්න

    • @sumudujayasuriya1183
      @sumudujayasuriya1183 5 ปีที่แล้ว +4

      Mage priyatama gayakaya oya aiye oyage oya sindu walata mama godak aderai

    • @susanthalankasusantha1931
      @susanthalankasusantha1931 5 ปีที่แล้ว +5

      මමත් වැඩි ෙයන් කැමති අාත්මාට 💞💞💞💞

    • @wajirarox9988
      @wajirarox9988 4 ปีที่แล้ว +3

      @@susanthalankasusantha1931 මගේ,ආසම,,ගායකයා,ආත්මා ,ලියන ගේ,ser ,👍👍👍👍❤❤🇱🇰🇱🇰

    • @moozillatunes
      @moozillatunes 4 ปีที่แล้ว +3

      ekenma

    • @traveltectours6561
      @traveltectours6561 4 ปีที่แล้ว +3

      මමත් 😎👍❤🔥💕

  • @kasunprabath5056
    @kasunprabath5056 ปีที่แล้ว +221

    2023 anyone ❤️

  • @gelioyaapi7415
    @gelioyaapi7415 6 ปีที่แล้ว +133

    අවුරුදු 30 විතරම හැමදාම ලස්සන සිංන්දු තමයි දුන්නේ ස්තුති අයියා

  • @energymindmusic3979
    @energymindmusic3979 2 ปีที่แล้ว +19

    විශ්වීය voice එකක් තියෙන ගායකයෙක් ආත්මා ලියනගෙ කියන්නෙ 😍😍😍♥️♥️♥️♥️♥️♥️☠️☠️☠️

  • @mahenabeysinghe7351
    @mahenabeysinghe7351 3 ปีที่แล้ว +14

    හිත ඇහුවේ ඔබ ගැනමයි...
    තාමත් මං විඳවයි..
    පැතුවේම ඔබේ සතුටයි..💔😥

  • @mandariehimathya6807
    @mandariehimathya6807 2 ปีที่แล้ว +18

    මෑත කාලයේ කොච්චර ස්ටාර්ස්ලා බිහිවුනත් ආත්මා ලියනගේ ලගට කිට්ටු වෙන්නවත් බැහැ..
    ඵ් කට හඩ නම් භාවනාවක්ම තමයි.

  • @kasunkalhararanepurahewage
    @kasunkalhararanepurahewage 2 ปีที่แล้ว +10

    තවත් කෙනෙකු හිතේ ඔයා
    පිපිලා හිඳිනු ඇතේ
    කිසිදා අයිති නැතේ...❤

  • @kaweeshamalith7147
    @kaweeshamalith7147 ปีที่แล้ว +11

    එක්තරා හදවතේ ගායකයෙක්❤❤❤

  • @sarathgunasekara6506
    @sarathgunasekara6506 6 ปีที่แล้ว +39

    මම මේ සින්දුව මීට කලින් අහලා නැ.හරිම ලස්සනයි.ආත්මා මගේ සුබ පැතුම් !

  • @thanujadivarathne3119
    @thanujadivarathne3119 4 ปีที่แล้ว +25

    ❤ one of the best songs of Athma...

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +15

    අදමයි ඇහුවේ

  • @premilaillukkumbura9465
    @premilaillukkumbura9465 8 ปีที่แล้ว +62

    සුන්දරයි...................
    ලයාන්විතයි..........................
    ඇත්තටම ලස්සනයි..........
    සුභ පැතුම්!!!!

  • @nimeshabasnayake4667
    @nimeshabasnayake4667 3 ปีที่แล้ว +8

    ඇත්තටම මේ වගේ සින්දුවක් අහන්න පින් කරන්න ඔනේ ඒ තරම් ලස්සනයි කට හඩ ත් සින්දුවත් දෙකම ❤❤

  • @gihansampath7844
    @gihansampath7844 5 ปีที่แล้ว +12

    ඔබෙන් පසු කෙනෙක් තව කෙනෙක් එවන්න සර්...😞😞☝️ අපි තරුණයන් වශයෙන් ගොඩක් පින් කරල තියෙයි මේ වගේ ලස්සන නිර්මාන අහන්න බලන්න...😍😍💝💝🙏🙏

  • @Crazyff89042
    @Crazyff89042 10 หลายเดือนก่อน +4

    පට්ට ලස්සන කට හඩක් 🙂❤❤❤මේ වගේ සින්දු ඉස්සරහට එන ගායකයෝ කියනවනම් 👀

  • @priyangalakmal1161
    @priyangalakmal1161 7 ปีที่แล้ว +17

    na tawath hitak obata men magee
    නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ
    මේ තරම් දුරින් ඔබම ඈයි ආයේ
    යා කරන් සිතින් දුකම දැන් මාගේ
    නෑ දැනන් සිටියෙ හුස්ම ඔබ මාගේ
    හිත හැදුවේ ඔබ ගැනමයි
    තාමත් මං විඳවයි....
    පැතුවේම ඔබෙ සතුටයි....
    මා ගැන මට වඩා සෙව්වේ ඔබමයි
    රෑපුර හඳ ඔබේ අඳුරේ දිළිනුනයි
    තවත් කෙනෙකු හිතේ හොරා පිපිලා හිදිණු අතේ
    කිසිදා අයිති නැතේ
    මේ හිත ඔබ පතා වින්දේ දුක මයි
    නෑ තව වෙන කෙනෙක් වුන්නේ ඔබමයි
    තවත් කෙනෙකු හිතේ හොරා පිපිලා හිදිණු අතේ
    කිසිදා අයිති නැතේ ..
    Read more
    REPLY

  • @rohanamarathunga8915
    @rohanamarathunga8915 8 ปีที่แล้ว +20

    තවත් කෙනෙකු හිතේ හොරා පිපිලා හිදිණු අතේ
    කිසිදා අයිති නැතේ ..

  • @ex7gamunu914
    @ex7gamunu914 ปีที่แล้ว +4

    මේ සින්දුව අහද්දි 2015 අතීතයට යනවා මං 4 වස⁣රේ සින්දුවේ තේරුමක් දන්නනෙත් නැ ඒත් හැමදිස්සෙම කියවනවා ඒ කාලේ 😙💔

  • @Hezzyyyyy_
    @Hezzyyyyy_ 8 หลายเดือนก่อน +5

    2024 මේක අහන සෙට් එක කෝ 💆‍♂️❤✨
    👇

  • @senadb1976
    @senadb1976 4 ปีที่แล้ว +11

    නෑ දැනන් සිටියෙ හුස්ම ඔබ මාගේ
    හිත හැදුවේ ඔබ ගැනමයි
    තාමත් මං විඳවයි....
    පැතුවේම ඔබෙ සතුටයි....

  • @senadb1976
    @senadb1976 6 ปีที่แล้ว +8

    නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ
    මේ තරම් දුරින් ඔබම ඈයි ආයේ
    යා කරන් සිතින් දුකම දැන් මාගේ
    නෑ දැනන් සිටියෙ හුස්ම ඔබ මාගේ
    හිත හැදුවේ ඔබ ගැනමයි
    තාමත් මං විඳවයි....
    පැතුවේම ඔබෙ සතුටයි....

  • @shafm8030
    @shafm8030 4 ปีที่แล้ว +19

    Who’s listening in 2019? 🙏🏻

  • @thenukathishan2479
    @thenukathishan2479 8 ปีที่แล้ว +6

    මේ හිත ඔබ පතා වින්දේ දුක මයි
    නෑ තව වෙන කෙනෙක් වුන්නේ ඔබමයි
    තවත් කෙනෙකු හිතේ හොරා පිපිලා හිදිණු අතේ
    කිසිදා අයිති නැතේ .. තාමත් මං විඳවයි....
    පැතුවේම ඔබෙ සතුටයි....

  • @chathurashehan7829
    @chathurashehan7829 8 ปีที่แล้ว +33

    ගොඩාක් ලස්සන සින්දුවක් අත්මාලියනගේ සින්දු වලින් හිතට දැණුන සින්දුවක්.සත්සර අයියා ලේරික්ස් සුපිරී... :)

  • @osandasandaruwan2300
    @osandasandaruwan2300 3 ปีที่แล้ว +4

    2021 දීත් අහනවා 🙂❤

  • @rviproduction
    @rviproduction 4 ปีที่แล้ว +2

    නැ තවත් හිතක් ඔබට මෙන් මාගේ
    මේ තරම් දුරින් ඔබම අඑ ආවේ.
    යා කරන් සිතින් ඔබම එඉ ආවේ

  • @sidathhettiarachchi4300
    @sidathhettiarachchi4300 7 หลายเดือนก่อน

    මේ හිත ඔබ පතා වින්දේ දුකමයි
    නෑ තව වෙන කෙනෙක් උන්නෙ ඔබමයි
    🤍🥺

  • @sanijadewram3518
    @sanijadewram3518 3 ปีที่แล้ว +6

    පට්ට ලස්සන සින්දු 😘

  • @roshahangama5523
    @roshahangama5523 8 ปีที่แล้ว +4

    හිත හැඩුවේ ඔබ ගැනමයි තාමත් මං විදවයි ...පැතුවේ ඔබේ සතුටයි .........

  • @oshandilushakalubowila3713
    @oshandilushakalubowila3713 8 ปีที่แล้ว +15

    පැතුවේම ඔබෙ සතුටයි...

  • @thisararupasinghe8625
    @thisararupasinghe8625 2 ปีที่แล้ว +4

    The world best song

  • @thamaruudarakaperera3183
    @thamaruudarakaperera3183 5 ปีที่แล้ว +9

    Hadawathe ගායකයා ❤️❤️❤️❤️

  • @kulasingedewmini7282
    @kulasingedewmini7282 3 ปีที่แล้ว +6

    No words to describe how it feels our heart❤️❤️❤️❤️

  • @arunasandaruwan8875
    @arunasandaruwan8875 6 ปีที่แล้ว +2

    මේ හිත ඔබ පතා වින්දේ දුක මයි
    නෑ තව වෙන කෙනෙක් වුන්නේ ඔබමයි
    තවත් කෙනෙකු හිතේ හොරා පිපිලා හිදිණු අතේ
    කිසිදා අයිති නැතේ ..

  • @motivewavequotes
    @motivewavequotes 5 ปีที่แล้ว +1

    මේ හිත ඔබ පතා වින්දේ දුකමයි
    නෑ තව වෙන කෙනෙක්
    උන්නේ ඔබමයි........

  • @piumashamalshani5863
    @piumashamalshani5863 ปีที่แล้ว +3

    Such a meaning ..and soulful voice ♥️...from 2050

  • @rashmikawijesinghe1719
    @rashmikawijesinghe1719 7 หลายเดือนก่อน +6

    ❤ 2024 anyone ? 😮😮💋❤

  • @uab2936
    @uab2936 6 หลายเดือนก่อน

    යා කරන් සිතින් දුකම දැන් මාගේ...
    නෑ දැනන් හිටියේ හුස්ම ඔබ මාගේ...😥

  • @SrinathDeAlwis
    @SrinathDeAlwis ปีที่แล้ว +2

    Nice song.l love athma ❤❤❤❤❤❤❤

  • @mallikageterance1881
    @mallikageterance1881 7 ปีที่แล้ว +7

    nobody can beat this voice. ever.. never

  • @user-nz2vb1fq9x
    @user-nz2vb1fq9x 3 ปีที่แล้ว +1

    මේ හිත ඔබ පතා වින්දේ දුකමයි

  • @kamanidammika4714
    @kamanidammika4714 8 ปีที่แล้ว +142

    නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ
    මේ තරම් දුරින් ඔබම ඈයි ආයේ
    යා කරන් සිතින් දුකම දැන් මාගේ
    නෑ දැනන් සිටියෙ හුස්ම ඔබ මාගේ
    හිත හැදුවේ ඔබ ගැනමයි
    තාමත් මං විඳවයි....
    පැතුවේම ඔබෙ සතුටයි....
    මා ගැන මට වඩා සෙව්වේ ඔබමයි
    රෑපුර හඳ ඔබේ අඳුරේ දිළිනුනයි
    තවත් කෙනෙකු හිතේ හොරා පිපිලා හිදිණු අතේ
    කිසිදා අයිති නැතේ
    මේ හිත ඔබ පතා වින්දේ දුක මයි
    නෑ තව වෙන කෙනෙක් වුන්නේ ඔබමයි
    තවත් කෙනෙකු හිතේ හොරා පිපිලා හිදිණු අතේ
    කිසිදා අයිති නැතේ ..

  • @NEST10SD
    @NEST10SD 5 ปีที่แล้ว +6

    Best song ever 😍. Adarei athma❤

  • @bana143380
    @bana143380 3 ปีที่แล้ว +1

    නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ

  • @HarshanaFonseka
    @HarshanaFonseka 2 ปีที่แล้ว +1

    මේවා සින්දු නෙමේ භාවනාවල් ❤❤❤

  • @kavindutharusha1661
    @kavindutharusha1661 4 ปีที่แล้ว +1

    පට්ටම සිංදු ව

  • @dinathudayantha8230
    @dinathudayantha8230 8 ปีที่แล้ว +25

    ''නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ
    මේ තරම් දුරින් ඔබම ඇයි ආයේ..
    යාකරන් සිතින් දුකම දැන් මාගේ
    නෑ දැනන් හිටියෙ හුස්ම ඔබ මාගේ...
    සිත ඇහුවේ ඔබ ගැනමයි
    තාමත් මං විඳවයි
    පැතුවේම ඔබෙ සතුටයි...
    මා ගැන මට වඩා සෙව්වේ ඔබමයි
    රෑ පුර හඳ කොනේ අඳුරේ ගිලුනයි..
    තවත් කෙනෙකු හිතේ ඔයා
    තිබිලා හිඳිනු ඇතේ
    කිසිදා අයිති නැතේ...
    මේ හිත ඔබ පතා වින්දේ දුකමයි
    නෑ තව වෙන කෙනෙක් උන්නේ ඔබමයි..
    තවත් කෙනෙකු හිතේ ඔයා
    තිබිලා හිඳිනු ඇතේ
    කිසිදා අයිති නැතේ...''

  • @kumaradantha7134
    @kumaradantha7134 8 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සන සිංදුවක්..

  • @davikabandara7769
    @davikabandara7769 5 ปีที่แล้ว +3

    "නෑ තවත් හිතක් ඔබට මෙන් ආයේ.."

  • @coverbysachintha
    @coverbysachintha 4 หลายเดือนก่อน

    ආත්මිය හඩ ❤😍

  • @nishafernando9112
    @nishafernando9112 8 ปีที่แล้ว +26

    මේ හිත ඔබ පතා වින්දේ දුක මයි ..N ...

    • @tharindulakmal4230
      @tharindulakmal4230 8 ปีที่แล้ว

      good

    • @ruchirakumara5202
      @ruchirakumara5202 8 ปีที่แล้ว

      ..kawadahari ..oyata sathuta widinna hambawenawa nanga ..dukwenepa...kalaya hamadema wishadai..hm..g.l.bsi

    • @vishwa2119
      @vishwa2119 8 ปีที่แล้ว +1

      One day true love will be there for you...it maybe not now..but definitely it'll come to you...

    • @mudithasamarakoon4473
      @mudithasamarakoon4473 6 ปีที่แล้ว

      nisha fernando mmm

    • @ameerkahn3940
      @ameerkahn3940 6 ปีที่แล้ว

      Hi 💕😍☝️👌🖐️👊🕊️

  • @welgamagepadmalatha8942
    @welgamagepadmalatha8942 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @uab2936
    @uab2936 6 หลายเดือนก่อน

    තවත් කෙනෙකු හිතේ ඔයා
    පිපිලා හිඳිනු ඇතේ
    කිසිදා අයිති නැතේ....

  • @namalshan9924
    @namalshan9924 6 ปีที่แล้ว +1

    Parana athiteta yanwa... jivitte eka thana nathara una wage danenawa♥️😭😭😭

  • @niroshmiwithana3616
    @niroshmiwithana3616 4 ปีที่แล้ว +1

    නෑ දැනන් හිටියේ
    හුස්ම ඔබ මාගේ...

  • @samanthadisanayaka8520
    @samanthadisanayaka8520 7 ปีที่แล้ว +11

    ලස්සනයි ගොඩක්

  • @dhanushikapiyadharshani4916
    @dhanushikapiyadharshani4916 ปีที่แล้ว +2

    Nice song ❤️❤️❤️

  • @dilaksharidmika9912
    @dilaksharidmika9912 7 ปีที่แล้ว +3

    නැ තවත් හිතක් ඔබට මේන් මාගේ

  • @nalakaweerakon5713
    @nalakaweerakon5713 5 ปีที่แล้ว +1

    Aathmayan sanasaapu aathma. Jaya wewa!

  • @ravindranishanthagamage4752
    @ravindranishanthagamage4752 6 ปีที่แล้ว +1

    මේ හිත ඔබ පතා වින්දේ දුක මයි ..Din...................Ra

  • @DisconnectedRat7788
    @DisconnectedRat7788 ปีที่แล้ว

    Sanka dineth music 😍❤ & Aathma liyanage voice 🙂❤

  • @anilpriyadharshana
    @anilpriyadharshana 6 ปีที่แล้ว +2

    නැහැ දැනන් හිටියේ ඔබ ගැන මං

  • @chandanapradeep4744
    @chandanapradeep4744 6 ปีที่แล้ว +2

    Godak lassanai me gatha

  • @user-sw3fq1xm9r
    @user-sw3fq1xm9r 4 หลายเดือนก่อน

    2024 ත් ඒ විදියටම ඒ feeling එකමයි 🙂❤️‍🩹

  • @1981amilasampath
    @1981amilasampath 3 ปีที่แล้ว +1

    පැතුවේම ඔබෙ සතුටයි.......😔😔😔

  • @maheshikalakmali74
    @maheshikalakmali74 ปีที่แล้ว +1

    its a vocal meditation... lv your voice 🥰🥰🥰

  • @DisconnectedRat7788
    @DisconnectedRat7788 ปีที่แล้ว

    නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ 😭
    මේ තරම් දුරින් ඔබම ඇයි ආයේ 😭

  • @shashishashi8451
    @shashishashi8451 2 ปีที่แล้ว +1

    නෑ දැනන් සිටියේ හුස්ම ඔබ මාගේ 😢💔

  • @amithpriyantha5322
    @amithpriyantha5322 6 ปีที่แล้ว +1

    hitha esuwa oba genamai....
    thamath man vidawai.....

  • @shashikaladamayanthi8191
    @shashikaladamayanthi8191 6 ปีที่แล้ว +5

    Na danan hitiye husma obha mage.

  • @AmilaDilanka
    @AmilaDilanka 8 ปีที่แล้ว +4

    na danan hitiye husma oba mage 😥

  • @parakrama5446
    @parakrama5446 6 ปีที่แล้ว +1

    Ft athmaaa

  • @asunthaasuntha6035
    @asunthaasuntha6035 5 ปีที่แล้ว

    හරිම ලස්සනයි .. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ...

  • @massfeet9169
    @massfeet9169 6 ปีที่แล้ว +1

    You are the Master Mr Athma such a beautiful voice you have..

  • @nazmyabdeen4621
    @nazmyabdeen4621 2 ปีที่แล้ว

    Lovely song...Kohei hitiyath hodin inna .....

  • @brotherhood4896
    @brotherhood4896 หลายเดือนก่อน

    Masterpiece ❤

  • @tmproductionmusic517
    @tmproductionmusic517 6 ปีที่แล้ว +1

    Athma liyanage fatta bn. Ube sindu elaa

  • @banduladharmakeerthi7308
    @banduladharmakeerthi7308 4 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ ...ගීත කියන්නේ මේවටයි....

  • @gimhanaweerarathne2224
    @gimhanaweerarathne2224 3 ปีที่แล้ว +1

    ගොඩක් ආදරෙයි අයියෙ

  • @sehanpereraperera8662
    @sehanpereraperera8662 7 ปีที่แล้ว +1

    Woooooooow.i love this song

  • @shansilva1103
    @shansilva1103 5 ปีที่แล้ว +1

    Thanks mr athma liyanage happy new year 2019 years we are loved we are srilanka

  • @janithjanith1590
    @janithjanith1590 9 หลายเดือนก่อน +2

    මා ගැන මට වඩා හෙව්වේ ඔබමයි...💞

  • @PasinduGayan-uo9ob
    @PasinduGayan-uo9ob 3 หลายเดือนก่อน

    2024yoo❤

  • @thilinifernando5858
    @thilinifernando5858 6 ปีที่แล้ว +4

    Elaz...

  • @shashikaladamayanthi8191
    @shashikaladamayanthi8191 6 ปีที่แล้ว +2

    Na thawath hithak obatha men mage

  • @user-wn2on8cv4m
    @user-wn2on8cv4m 9 หลายเดือนก่อน

    යා කරන් සිතීන් දූකම මාගේ🚬🥲 🥺

  • @maheshikanimshani1683
    @maheshikanimshani1683 5 ปีที่แล้ว

    Mee hitha oba patha dunne dukamaiii...😘💜😘

  • @hiranbandaramarambe6689
    @hiranbandaramarambe6689 7 ปีที่แล้ว +1

    wow very nice song ekak....athma aiya

  • @naleenjayakantha5251
    @naleenjayakantha5251 3 ปีที่แล้ว +1

    Best song 2021 season

  • @SKDasDreamMakers
    @SKDasDreamMakers ปีที่แล้ว +1

    Love Your Voice even i don't understand.. ❣️❣️❣️❣️

  • @tmproductionmusic517
    @tmproductionmusic517 6 ปีที่แล้ว

    Jathi bn. Athma aiyee oba thumage sindu lassanai

  • @shwethadivyanjalee
    @shwethadivyanjalee 10 หลายเดือนก่อน

    Fav❤🥺

  • @UselRuwanPalagama
    @UselRuwanPalagama 3 หลายเดือนก่อน

    Official music video එකක් ඕනි 🖐️

  • @shehanindrarathne.
    @shehanindrarathne. 2 ปีที่แล้ว +2

    2022දිත් අහන අය ඉන්නවද🙂

  • @Diluuofficial
    @Diluuofficial 5 ปีที่แล้ว +1

    kiyanna wadan nomatha.😍😍😍😍😍😍