Hitha Assata | හිත අස්සට | Athula Adikari | Coke RED |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #RooTunes #RupavahiniMusical #Rupavahini
    Hitha Assata | හිත අස්සට | Athula Adikari | Coke RED
    හිත අස්සට - අතුල අධිකාරී
    Music Band : SARITH - SURITH & THE NEWS
    Sarith Jayawardena
    Surith Jayawardena
    Rashmika Liyanage
    Vihara Hettiwatta
    Lehan Budhvin
    Venuk Pesara
    Thilina Dilhara
    Watch More : bit.ly/3b3heHY
    © 2021 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Rupavahini Music Channel - www.youtube.co...
    Official TH-cam Channel - www.youtube.co...
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv

ความคิดเห็น • 225

  • @yellowshort5143
    @yellowshort5143 2 ปีที่แล้ว +218

    වයසට නොයන හඩක් තමයි
    ආසම ගායකයෙක් ❤️❤️❤️🤗🤗

  • @sasithajayakody3927
    @sasithajayakody3927 2 ปีที่แล้ว +119

    මේ වැඩසටහන වෙනස්ම ආරයේ සංගීත වැඩසටහනක් . මේකේ creative පැත්ත , කැමරා angles සහ බෑන්ඩ් එක artist ලට දෙන backing එක නියමයි . එක නිසාම තමා මේ වැඩසටහන කෙටි කාලයක් තුල මේවගේ මිනිස්සුන්ගේ හදවතේ රැදුණු වැඩසටහනක් බවට පත්වුණේ. Good luck all of you ❤

  • @user-hx2my5df2u
    @user-hx2my5df2u 11 หลายเดือนก่อน +19

    හිත අස්සට හීන ගොඩක් ගෙනැල්ල දුන්න
    ඔය ඇස් දෙක අමතක කර හිදින්නේ කොහොම
    සුළඟ වගේ මා අතහැර දුරක යන්නට
    වරද මගෙ රත්තරනේ කියලා දෙන්න..//
    කඳුළක් කදුලක් ගනේ පෙම දියකරලා
    සුසුමක් ගානේ හදවත දුක් ගිනි අවුලා
    අමතක කර ලන්නට බෑ මට නම් කිසි දා
    ආදරෙ කියා දුන්නු ආදරී
    ඔයා..
    තැවුනත් තැවුනත් මිය ගිය පෙම සිහිකරලා
    සුවදක් නෑ මතකයේ අදනම් ඇදිලා
    අමතක කර ලන්නට බෑ මට නම් කිසිදා
    ජිවිතේ කියා දුන්නු ආදරී ඔයා..
    හිත අස්සට හීන ගොඩක් ...

  • @denuwansthisera6438
    @denuwansthisera6438 2 ปีที่แล้ว +68

    ආසම ගායකයෙක් ආසම බෑන්ඩ් එකත් එක්ක සෙට් උනහම එන රහ වචන වලට පෙරලන්න බෑ 😍

  • @hasithasenasingha
    @hasithasenasingha 2 ปีที่แล้ว +28

    බුදුඅම්මෝ... ඒ කටහඩ.... තාම ඉස්සරවගේමයී....😃😃🤘🤘

  • @janithkavinda8811
    @janithkavinda8811 2 ปีที่แล้ว +84

    භාවනාවක් වගේ ඒ කටහඬ🥺❤

  • @coversbypiduu7962
    @coversbypiduu7962 2 ปีที่แล้ว +86

    Bring the bassist back he was a huge impact for the fame and the quality of this amazing acoustic band…💔Not blaming the new one but the notes that he used played made all of your tracks so colourful and he was so perfect in his playings never made feel out of bass . So guys this is a kind request🙌🏽

    • @saranath0317
      @saranath0317 2 ปีที่แล้ว +4

      Besa AL liyanawalu…..

  • @user-hx2my5df2u
    @user-hx2my5df2u ปีที่แล้ว +22

    පුතේ මෙවට කියන්නේ සිංදු කියලා .❤❤❤❤❤

  • @prabuddhamanjula5892
    @prabuddhamanjula5892 2 ปีที่แล้ว +45

    ජාතික රූපවාහිනියේ නැවත පිබිදීම....🤘🤘🤘🤘

    • @kuhumbuwa
      @kuhumbuwa 8 หลายเดือนก่อน

      කාර්මික විප්ලවය නේ🎉

    • @kavish6964
      @kavish6964 4 หลายเดือนก่อน

      😂

  • @dumindukavinda8027
    @dumindukavinda8027 2 ปีที่แล้ว +18

    මනෝ පාරකට කියාපු සින්දු බ්‍රෝ💙

  • @chamathrasanga7081
    @chamathrasanga7081 2 ปีที่แล้ว +67

    මේක 2120 බලන සෙට් එක සිංහල දන්නවනම් මේක ලයික් කරන්න මේ සින්දු එතරම් අමරණීයයි, චීනෙට බදු දීපුවා ආයි ගනින් වසර 99 හරි දරුවෝ

  • @user-tw3cr1zh7z
    @user-tw3cr1zh7z 2 ปีที่แล้ว +16

    🥰💫කොච්චර ඇහුවත් එපා නොවෙන කටහඬක් 🌟අතුල අදිකාරි❤️

  • @samithmadhushanka1857
    @samithmadhushanka1857 ปีที่แล้ว +13

    Ee music eka නියමයි... 👌 ආස ඒ පාට් ටික නියෙමෙට හිතට වදිනවා ඒ වගේම කට හඩ

  • @sandaruofficial2157
    @sandaruofficial2157 2 ปีที่แล้ว +26

    නොමියෙන ගීත...😍❤️

  • @nilankasrimal029
    @nilankasrimal029 2 ปีที่แล้ว +13

    සුළඟ වගේ මා අත හැර දුරක යන්නට 😌🍫

  • @devindawanigasinghedevin-fh9sb
    @devindawanigasinghedevin-fh9sb 5 หลายเดือนก่อน +2

    හිත අස්සට හීන ගොඩක් ගෙනැල්ල දුන්න...
    ඔය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම...
    සුළඟ වගේ මා අතහැර දුරක යන්නට...
    වරද මගේ රත්තරනේ කියලා දෙන්න...
    _____M_anju_____
    කඳුළක් කඳුළක් ගානේ පෙම දිය කරලා...
    සුසුමක් ගානේ හදවත දුක් ගිනි අවුලා...
    අමතක කරලන්නට බෑ මට නම් කිසිදා...
    ආදරේ කියා දුන්නු ආදරී ඔයා...
    _____M_anju_____
    තැවුණත් දැවුණත් මිය ගිය පෙම සිහි කරලා...
    සුවඳක්වත් නෑ මතකයෙ අද නම් රැඳිලා...
    අමතක කරලන්නට බෑ මට නම් කිසිදා...
    ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා...
    _____M_anju_____
    හිත අස්සට හීන ගොඩක් ගෙනැල්ල දුන්න...
    ඔය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම...
    සුළඟ වගේ මා අතහැර දුරක යන්නට...
    වරද මගේ රත්තරනේ කියලා දෙන්න...

  • @nethmisathsarani4929
    @nethmisathsarani4929 2 ปีที่แล้ว +40

    NEWS Band gives the Best Backing to any kind of artist with their Unique,Perfect Music arrangements😍❤🎶..They have my heart always,Love you so soo much Sarith Surith and the NEWS🥰🥰🥰❤️❤️❤️🔥🔥🔥

  • @nethmisathsarani4929
    @nethmisathsarani4929 2 ปีที่แล้ว +50

    හැමදාම NEWS Band එකත් එක්ක මේ වගේ ලස්සන Coke Red Episodes ගාෙඩක් ඕනේ😍😍😍..Great work Rupavahini.You guys must win an Award for this Amazing Musical Program❤❤❤🔥🔥🔥

  • @hkrathnayaka9735
    @hkrathnayaka9735 2 ปีที่แล้ว +27

    පට්ට අදිමාත්‍රා🔥

  • @sampathabeysekara
    @sampathabeysekara 2 ปีที่แล้ว +12

    News Backing ❤️❤️ වෙනම ආතල් එකක්.. දවසක් හරි මේ සින්දුව ගායනා කරලා තියෙනවා නම් ඒකත් මාරම එකක් තමයි ඉතිම් ❤️❤️

  • @supunsuranga866
    @supunsuranga866 ปีที่แล้ว +10

    සිරාවටම ලව් එක දැනෙන්නනම් මෙන්න සිංදු ❣️

  • @user-id8sq5uu2i
    @user-id8sq5uu2i ปีที่แล้ว +4

    සුලග වගේ මා අත හැර දුරක යන්නට..❤වරද මගේ රත්තරනේ කියලා දෙන්න...... 🥀🥀🥀

  • @SuviJay28
    @SuviJay28 หลายเดือนก่อน +2

    NEWS Music made this song 1000× more better🥰❤️🔥

  • @tharupathiarchana
    @tharupathiarchana 2 ปีที่แล้ว +17

    ඊලගට
    දමිත් අසන්ක
    රූකාන්ත ගුනතිලක
    කසුන් කල්හාර
    ඕන අය ඉන්නවද ? 😍

  • @dushanmadhuranga
    @dushanmadhuranga ปีที่แล้ว +2

    අඩේ ඒ ජෙනරේශන් දේක මාර ලස්සනට මැච් වෙනව..... ❤️❤️❤️❤️❤️❤️❤️

  • @cpnapeywithana9069
    @cpnapeywithana9069 2 ปีที่แล้ว +23

    දමිත් අසංකවත් ගෙන්නන්කෝ . ❤❤👍👍

  • @Yazziru
    @Yazziru 2 ปีที่แล้ว +37

    With this backing. I need to see a performance of Jaya Sri. ❤😌

  • @n.a.pofomer557
    @n.a.pofomer557 2 ปีที่แล้ว +9

    අතුල සර්..❤️🙏🔥

  • @amanayalk
    @amanayalk 2 ปีที่แล้ว +12

    ආසම ගායකයෙක් ආසම සිංදුවක්❤️

  • @SavindiSamalka
    @SavindiSamalka หลายเดือนก่อน +1

    Oh! Awsome artist ❤😢

  • @dulanrashmika4066
    @dulanrashmika4066 2 ปีที่แล้ว +8

    හැමදාමත් වගේ අදත් ඉන්ඩ බැරි කරා 😗😍

  • @gaweshaka22
    @gaweshaka22 2 ปีที่แล้ว +4

    හිත අස්සට සින්දු ගොඩක් ගෙනල්ලා දුන්න Coke red

  • @DulsanduBuddima
    @DulsanduBuddima หลายเดือนก่อน

    Athula adikarige voice ekata sarith surith dena sound eka patta❤❤

  • @ibba89
    @ibba89 2 ปีที่แล้ว +6

    සිංදු සෙට් එකෙන් මේක තමයි පට්ටම එක
    👌👌👌👌😍😍

  • @dewmikachamod2279
    @dewmikachamod2279 2 ปีที่แล้ว +10

    ආදරෙයි අතුල සර් ❤️‍🔥ආසම ගායකයෙක් බුදු සරණයි

  • @danuka_prasantha
    @danuka_prasantha 2 ปีที่แล้ว +6

    කියන්නේ මොකක්ද කියලා හිතාගන්න බෑ 😍❤🔥👌

  • @Vilochanananayakkara10
    @Vilochanananayakkara10 2 ปีที่แล้ว +4

    රූපවාහිනීය තමා හොදටම කරේ

  • @inamsaldin8124
    @inamsaldin8124 2 ปีที่แล้ว +10

    The Best Music Show in Sri Lanka 😍❤️

  • @thureshhewawasam4084
    @thureshhewawasam4084 2 ปีที่แล้ว +12

    Wow very nice….. what a touchy voice and the band is backing its best !!

  • @CodeCrafted228
    @CodeCrafted228 2 ปีที่แล้ว +8

    සුපිරියක් තමා ඉතින්❤️🎧

  • @n.a.pofomer557
    @n.a.pofomer557 2 ปีที่แล้ว +12

    සුප්පිරී.. පට්ට..❤️🙏🔥

  • @chinthaka1258
    @chinthaka1258 2 ปีที่แล้ว +5

    තරුපති සර් නියමයි ❤️

  • @ashenmaduwantha9319
    @ashenmaduwantha9319 ปีที่แล้ว +2

    අමතක කරලන්නට බෑ මටනම් කිසිදා...
    ආදරේ කියාදුන්නු ආදරී ඔයා 🙂🥀

  • @dineththathsara8472
    @dineththathsara8472 ปีที่แล้ว +2

    අවුරුදු ගනක් තිස්සෙ මෙ සිංදු මාර විදියට හිතෙ තියෙන්නෙ ❤️❤️❤️

  • @chandrikakumari7581
    @chandrikakumari7581 2 ปีที่แล้ว +2

    කවදාවත් ආයේ මේ වගේ අය බිහිවෙන්නේ නෑ.

  • @cmajor5297
    @cmajor5297 ปีที่แล้ว +1

    ඒ කටහඩ සින්දුව මාව අරන් යනවා මාර දුර ඈතකට 💔❤️😢😢

  • @rashmikasandeepani
    @rashmikasandeepani ปีที่แล้ว

    හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්න....
    ඔය ඇස් දෙක අමතක කර හිදින්නෙ කොහොම.....❤❤

  • @ravindumayantha1317
    @ravindumayantha1317 2 ปีที่แล้ว +5

    2010 memories back 🥺❤️

  • @sakithmasadanethmi5795
    @sakithmasadanethmi5795 2 ปีที่แล้ว +3

    සුපිරි සින්දුවක් අනේ🤗💜

  • @asankasampath2880
    @asankasampath2880 2 ปีที่แล้ว +4

    භාවනාවක්❤️

  • @a.gwimalasiri1714
    @a.gwimalasiri1714 2 ปีที่แล้ว +3

    අතුල කියන්නේ බැදීම් අත් හල හැකි ස්වාධින ඉන්න කැමති කෙනෙක් වගෙයි.

  • @colomboboys7515
    @colomboboys7515 2 ปีที่แล้ว +8

    පට්ට අතුල අය්යා 👊

  • @LOOP_MUSIC421
    @LOOP_MUSIC421 ปีที่แล้ว +3

    භාවනාවක් ඒ කටහඬ 💖

  • @dhanafitness9642
    @dhanafitness9642 2 ปีที่แล้ว +3

    Coke red kiyanne wenamama level ekak...thank you rupavahini

  • @chandanarathnayaka8962
    @chandanarathnayaka8962 2 ปีที่แล้ว +2

    News Band Miusic supiri jaya wewa Budu saranayi ♥gammak news💪❤

  • @pswalkingtours
    @pswalkingtours 2 ปีที่แล้ว +4

    මෙන්න සින්දු❤️

  • @travelwithdumiya5927
    @travelwithdumiya5927 2 ปีที่แล้ว +1

    athula අධිකාරිය වාරය අධිකාරිය සමානයි

  • @sudilrashmika5934
    @sudilrashmika5934 2 ปีที่แล้ว +3

    Wanna see Damith Asanka in one of session 👍🏻

  • @kasuncreateidea6282
    @kasuncreateidea6282 ปีที่แล้ว +1

    2014 ආසම සින්දුව අලුත් විදියකට2022 අහන මං 🥺🙈❤

  • @nipunagimhara2799
    @nipunagimhara2799 2 ปีที่แล้ว +3

    One day Sri Lankans favourite music will be a heavy metal ❤️❤️❤️❤️

  • @shanilkaprashad9014
    @shanilkaprashad9014 2 ปีที่แล้ว +1

    හැමදාම අහන සිංදුව ❤

  • @sahansrinath6056
    @sahansrinath6056 2 ปีที่แล้ว +2

    ඒ වචන ටික 😯😗😍

  • @tharidubro6033
    @tharidubro6033 10 หลายเดือนก่อน

    අතුල සර් 💓 ආසම ගායකයෙක්💓

  • @NaveenKaushalya-g4v
    @NaveenKaushalya-g4v 3 วันที่ผ่านมา

    katahanata es vahak kata vahak vadinna epa ❤❤❤❤

  • @malshncovers9393
    @malshncovers9393 2 ปีที่แล้ว +1

    එනකල් බලන් හිටියා. ❤😌

  • @pasidusanhida5078
    @pasidusanhida5078 2 ปีที่แล้ว +1

    කටහඩ🥺♥️ආසම එකක්🥺♥️

  • @nimsarasenaviratne951
    @nimsarasenaviratne951 2 ปีที่แล้ว +4

    News kiyannema......booom🙈♥️....🔥🔥

  • @gayandhammika2867
    @gayandhammika2867 2 ปีที่แล้ว +26

    මේ ගීතය රසවිදින්න ... නමුත් Coca Cola කියන්නෙ පිළිකාකාරකයක් කියල මතකේ තියාගෙන ... කැමරාව හැමවෙලේම Coca Cola බෝතලේ වටේ යනව ... මේකත් එක්තරා ඛේදවාචකයක්... සංගීතය අතරෙ බලන මිනිස්සුන්ගෙ මනසට කොකා කෝලා සන්නාමය ඔබ්බවනව ....
    අවාසනවාට මෙවන් වැඩ සටහනකට අනුග්‍රහය දක්වන්න තරම් ⁣ව්‍යවසායකයෙක් රටේ නෑ !!
    🤐😷🤧
    ඇත්ත දැනගෙන ගීතය රසවිඳිමු ... !!!

    • @priyankaadithya8968
      @priyankaadithya8968 2 ปีที่แล้ว

      සිරා 😀❤️

    • @musicwithlife2143
      @musicwithlife2143 2 ปีที่แล้ว

      ඇත්ත කතාව..කොකාකෝලා වකුගඩු මාරයා

  • @sanjulachamathjayasinghe5794
    @sanjulachamathjayasinghe5794 2 ปีที่แล้ว +2

    ආදරේ කියා දුන්න ආදරී ඔයා 💘

  • @Avindu_Malli
    @Avindu_Malli 7 หลายเดือนก่อน +1

    News ❤

  • @akilamadushan9281
    @akilamadushan9281 2 ปีที่แล้ว +4

    Super voice 🤘

  • @bimsarachathuranga1284
    @bimsarachathuranga1284 2 ปีที่แล้ว +2

    Heart touching ♥️

  • @ansyred9867
    @ansyred9867 2 ปีที่แล้ว +1

    Patta bess part tikak ahenawa..good luck gys

  • @DanushkaHeshan-p8p
    @DanushkaHeshan-p8p 11 วันที่ผ่านมา +1

    Maru ❤❤❤❤

    • @DanushkaHeshan-p8p
      @DanushkaHeshan-p8p 11 วันที่ผ่านมา +1

      Aiye man oya venuvenma sinduwak liuwa pz oyage forn nb eka denna pulu Wanda aiye 😊 man song eki tikak Ewan nam ❤hithesusumwalen mage hegumtheman nubedetho ithen thawa durainam"""""hemareee" thisse,nubame"""hine,dewunau rantharuwe nuba adurinsegawagiye,#pz aiye ?meka1parak Yana thenaka Inna semadha sathutin oya kiyana song eki tempo ekatai e music ekatai sing karala balanna pz pz aiye

  • @mrdabba
    @mrdabba 5 หลายเดือนก่อน

    සෘංඝාරතම කටහඬ..

  • @slsongs4308
    @slsongs4308 2 ปีที่แล้ว

    Ane ammoooooo aththatama akanam maru .wadinawa hodatama a sinduwa hithata .bawanawak wage .aththamai .( budusaranai athula sir)

  • @DanushkaHeshan-p8p
    @DanushkaHeshan-p8p 11 วันที่ผ่านมา +1

    Maru

  • @sudilrashmika5934
    @sudilrashmika5934 2 ปีที่แล้ว +5

    Voice + Backing = ❤️

  • @chandimashan9573
    @chandimashan9573 2 ปีที่แล้ว +8

    බේස් ගිටාරිස්ට මොකද වුනේ ....

  • @dilankadassanayake5351
    @dilankadassanayake5351 2 ปีที่แล้ว +3

    Great backing 💯

  • @niroshisanka203
    @niroshisanka203 3 หลายเดือนก่อน

    Adareiiiii..........❤❤❤❤❤❤

  • @boruwaepa5435
    @boruwaepa5435 3 หลายเดือนก่อน

    Gooo hathai

  • @dhilukad3443
    @dhilukad3443 2 ปีที่แล้ว +2

    ආදරේ කියාදුන්නු ආදරී ඔයා

  • @rukshanshehara4164
    @rukshanshehara4164 ปีที่แล้ว +1

    My favorite ❤️❤️

  • @janithathilini2760
    @janithathilini2760 ปีที่แล้ว +1

    Excellent effort I love this song

  • @user-rj3pu5ud1m
    @user-rj3pu5ud1m 3 หลายเดือนก่อน

    මධූ ❤❤❤

  • @uvindumanohara7569
    @uvindumanohara7569 2 ปีที่แล้ว +1

    Favourite ❤️

  • @Prabhathrajapaksha00
    @Prabhathrajapaksha00 2 ปีที่แล้ว

    ඒ කාලේ 😥💚

  • @dumindulakshan7889
    @dumindulakshan7889 ปีที่แล้ว

    Athula sir😍❤

  • @malithchamika8984
    @malithchamika8984 2 ปีที่แล้ว +1

    Nice song🌺❤️

  • @sadew_d_mendis
    @sadew_d_mendis 2 ปีที่แล้ว +4

    Ajith muthukumarana , Damith asanka ,Chamara ranawaka ayath gennuwanam supiri.............................🤩😁

  • @erandawasula6828
    @erandawasula6828 2 ปีที่แล้ว +1

    E voice eka......

  • @joodroox1992
    @joodroox1992 2 ปีที่แล้ว +2

    ඉලගට කසුන් කල්හාර වුනහම කොහොමද❤️

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 ปีที่แล้ว

      ලබන සතියේ ජයශ්‍රී එන්නෙ.....

  • @lankabatugahagelankabatuga7034
    @lankabatugahagelankabatuga7034 6 หลายเดือนก่อน

    Our asdaeka amathaka kara hidinnae kohoma my lovely song

  • @Nipuna_Tee
    @Nipuna_Tee 11 หลายเดือนก่อน

    asama voice ekak thamai ❤

  • @chalithanavod6363
    @chalithanavod6363 ปีที่แล้ว

    ආදරේ කියා දුන්න ආදරී ඔයා 💗🥺

  • @unlimitedgameszone
    @unlimitedgameszone 10 หลายเดือนก่อน

    ආදරෙයි ❤

  • @nilankaniroshan1462
    @nilankaniroshan1462 2 ปีที่แล้ว +1

    පට්ට ❤️

  • @musicdjj1337
    @musicdjj1337 4 หลายเดือนก่อน

    Sarith surith ❤

  • @wasanthadaulagala2407
    @wasanthadaulagala2407 2 ปีที่แล้ว

    Mage asama gayakaya love athula sir