Sansara Adare | සංසාර ආදරේ Athma Liyanage Ft.Thilina Ruhunage (Official Lyric Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • 🎧Listen/Download: link.airxone.c...
    (Available on Spotify, Apple Music / iTunes, Deezer & more)
    » Song: Sansara Adare (සංසාර ආදරේ)
    » Artist: Athma Liyanage
    » Music & Melody: Thilina Ruhunage [ THILINA R ]
    » Lyrics: Rachithaa Wakista
    » Guitars: Dilruk Samaradivakara
    » Flute: Thushara Wedage
    » Mix & Mastered By: Ravindra Srinath [ THILINA R STUDIO ]
    » Assistant Recordist: Mihiranga Abeysekara [ VOIZY ]
    » VFX: Thush Favourite [ VOIZY ]
    » Produced By Thilina Ruhunage
    » Thilina Ruhunage Creation & Voizy Music Production 2020
    [ Dial Now Make This Song As Your Caller Tune ]
    📞 Dialog | 8760320
    📞 Mobitel | 74799418
    📞 Hutch | 369961000
    #athmaliyanage #sansaraadare #thilinaruhunage #voizymusic #sinhalasindu #sinhalasongs #sinhalavideosongs #whatsappstatus
    Lyrics Of The Song (Rachitha Wakista)
    සංසාර ආදරේ නුඹ ඉන්නවා
    හිත හදනවා ඇස් ඉඹිනවා
    සෙනෙහස අරන් උරහිස හිස තියනවා
    හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා
    සංසාර ආදරේ නුඹ ඉන්නවා
    හිත හදනවා ඇස් ඉඹිනවා
    මතකය හිතේ අහසක් තරමට ගොතා
    ඉර හඳ පවා දිවුරයි පෙම්වත් කියා
    දුරකට නොයා තනියට පපුවට වෙලා
    හිමිහිට රහස් අප ගැන කීවා කතා
    සංසාර ආදරේ නුඹ ඉන්නවා
    හිත හදනවා ඇස් ඉඹිනවා
    ඇහිපිය පවා හදුනන හීනය වෙලා
    කඳුලයි දුකයි තනියට හිතවත් කලා
    දහසක් සුසුම් අතරේ පැතුමක් මවා
    මුලු හිත පුරා තිබුනා නුඹ ගැන ලියා
    සංසාර ආදරේ නුඹ ඉන්නවා
    හිත හදනවා ඇස් ඉඹිනවා
    සෙනෙහස අරන් උරහිස හිස තියනවා
    හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා
    🚫 Any audio or video content owned & published by Voizy Universe (Pvt) Ltd is strictly prohibited from being re-published on any TH-cam channel or website without prior approval from Voizy Music to Audio channel or web takedown.
    ☛ Spotify - spoti.fi/3mmpk4w
    ☛ Apple Music - apple.co/3mfKFN7
    ☛ TH-cam - @ThilinaRuhunage
    ☛ Facebook - / ​
    ☛ Instagram - / ​
    ☛ Website - voizymusic.com/​
    ☛ TikTok - vm.tiktok.com/...
    Copyrights © ℗ 2022 Voizy Music, a division of Voizy Universe (PVT) Ltd.

ความคิดเห็น • 642

  • @shehannzafra9792
    @shehannzafra9792 ปีที่แล้ว +208

    සංසාර ආදරේ අපේක්ෂාවෙන් බිරිඳ අපේක්ෂා රෝහලේ ඇතුලේ මං එළියේ වාහනයේ ඇතුලේ සංසාර ආදරේ අහනවා හිතට එන සැනසීම 🙏 සංසාර ⁣ආදරේ ♥️

  • @dew8562
    @dew8562 3 ปีที่แล้ว +47

    මේ සිංදුව අහපු වාරය කියන්න බෑ ,මේ විදිහට අහපු කිසිම සිංදුවක් නැ ,,මෙහෙම සිංදුවක් ආයෙ බිහිවෙන්නෙත් නෑ..මේ සිංදුව විරහවක් නෙවෙ ,හැම හිතකම ආදරය උපරිමයෙන් විදින බලාපොරොත්⁣ත්තුවයි හගවල තියෙන්නෙ.මේ සරල වගේම හැගීම මැවෙන පද වැල ලියපු කෙනා දෙවියෙක්,,ගයන්නෙ බ්‍රහ්මයෙක්,,අ⁣ාත්මා ඇර මේක ගයන්න ජගතෙක් නැ මේ රිද්මයට..මාර ම ගීයියක්..සම්මානයක් ලැබේවා

    • @slgreenwheels2421
      @slgreenwheels2421 4 หลายเดือนก่อน

      Ow...oyaage kathaawa hariyatama hari..

    • @samanthennakoon37
      @samanthennakoon37 26 วันที่ผ่านมา

      Awankawama eka tmai aththama kathawa❤❤❤

  • @canthi147
    @canthi147 ปีที่แล้ว +26

    අද නෙ අහුවෙ...❤
    ආත්මාගෙ හඬ සිත උන්මාද කලේ
    80 දශකය මැද ඉක්මෙන තරම ඈත ඉදල..
    කඳුපාමුල සිට......................
    හැම සින්දුවක්ම .....❤❤❤❤
    ආත්මා..........චිරත්කල් ඔය හඩින් ගයන්න...

  • @ThilinaRuhunage
    @ThilinaRuhunage 4 ปีที่แล้ว +185

    Thank you so much everyone who love My Musics & Productions .

    • @Unknown-eq6nx
      @Unknown-eq6nx 3 ปีที่แล้ว +1

      Ur the awsome man in srilankan music field

    • @gamingryanffyt5527
      @gamingryanffyt5527 3 ปีที่แล้ว +1

      You are favorite Thilina Ruhunage aiya🙋🏻‍♀️♥️👌🏻

    • @hirucent6023
      @hirucent6023 3 ปีที่แล้ว

      Best music forever ❤️
      කනට මිහිරියි ❤️

    • @saviruranduwa3750
      @saviruranduwa3750 3 ปีที่แล้ว +1

      Best melodies 🔥🖤

    • @Tharinduperera808
      @Tharinduperera808 3 ปีที่แล้ว

      good one bro ..ඇත්තටම ලස්සනයි gd bs

  • @openworldopenworld4730
    @openworldopenworld4730 3 ปีที่แล้ว +133

    ආත්මා කියන්නෙ ආගමක්,මන් වගේ අදහන සෙට් එක තව ඉන්නවද?

  • @NalikaNalika-pu8kz
    @NalikaNalika-pu8kz 10 หลายเดือนก่อน +5

    මෙ සින්දුව මම හැමදාම අහනවා.කොචිචර ඇහුවත් එපා වෙන්නේ නැ.ඒ වගේ අහිංසක අදහසක්......මෙ සින්දුව කරන්න දායක වුන හැමෝටම ගොඩක් ස්තූති.

  • @Hkmayura96
    @Hkmayura96 4 ปีที่แล้ว +109

    ආත්මා සර් ගේ කටහඩ භාවනාවක්❣️

  • @niro2240
    @niro2240 ปีที่แล้ว +26

    Lovely song!
    සංසාර ආදරේ නුඹ ඉන්නවා
    හිත හදනවා
    ඇස් ඉඹිනවා
    සෙනෙහස අරන් උරහිස හිස තියනවා
    හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා
    සංසාර ආදරේ නුඹ ඉන්නවා
    හිත හදනවා
    ඇස් ඉඹිනවා
    මතකය හිතේ අහසක් තරමට ගොතා
    ඉර හඳ පවා දිවුරයි පෙම්වත් කියා
    දුරකට නොයා තනියට පපුවට වෙලා
    හෙමිහිට රහස් අපි ගැන කිව්වා කතා
    සංසාර ආදරේ නුඹ ඉන්නවා
    හිත හදනවා
    ඇස් ඉඹිනවා
    ඇහිපිය පවා අඳුරන හීනය වෙලා
    කඳුළයි දුකයි තනියට හිතවත් කළා
    දහසක් සුසුම් අතරේ පැතුමක් මවා
    මුළු හිත පුරා තිබුණා නුඹ ගැන ලියා
    සංසාර ආදරේ නුඹ ඉන්නවා
    හිත හදනවා
    ඇස් ඉඹිනවා
    සෙනෙහස අරන් උරහිස හිස තියනවා
    හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා
    හ, හ, හා, හ, හා
    හේ, හේ, හේ, හේ
    හ, හ, හා, හ, හා
    ම්, ම්, ම්, ම්ම්ම්

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 3 ปีที่แล้ว +30

    දශක 4ක් එකසේ ආත්මා ගයපු ගීත එකවගේ ජනප්‍රිය උනා.1980 දශකය වගේම 2020 දශකයත් එක වගේමයි.tnx තිළිණ & ආත්මා ❤️

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 ปีที่แล้ว +4

    සන්සාර ආදරෙ නුඹ ඉන්නවා... තිලිණ රුහුණගෙ ගෙ පද රචනයට උපරිම සාදාරණය ක් කරන සුපිරිම ගායකයා ආත්මා ලියනගෙ. ඉතාම ලස්සන පද පේලියකට ලස්සන ආදරණීය කටහඩක් එකතු උනා කියන්නෙ බිහිවන්නේ පුදුම විදියට විදින්න පුලුවන් දැනෙන නිර්මාණයක්. ඔබ දෙපලටම මේ ලස්සන ගීත නිර්මාණ ලබා දිම ගැන ස්තුතියි.

  • @praneethmadusanka8616
    @praneethmadusanka8616 ปีที่แล้ว +15

    පදවල තේරුම හිතේ ගැබුරටම යන්න පුළුවන්, පුදුමාකාර කටහඬයි. නොදෙවනි සංගීත සාන්කලනයි.

  • @sumedhajayasinghe5530
    @sumedhajayasinghe5530 4 ปีที่แล้ว +38

    ආත්මා .......💕💕💕💕 හිත හදනවා..තාමත් ඒ හඬ මගෙ ඔලුව බිමට බර කරනව.😢😢💪

  • @Induwari1217
    @Induwari1217 4 ปีที่แล้ว +52

    මං මේ සින්දුවට කොච්චර ආසද කියන්න මංවත් දන්නේ නෑ.. ඒ තරම් හිතට ගොඩක් දැනෙනවා.අහන හැම වාරයකම ඇස් වලට කඳුළු එනවා😔 හැබැයි ඒ දුකකට නම් නෙමෙයි😍 ස්තූතියි මේ වගේ ලස්සන නිර්මාණයක් අපිට දුන්නට❤

  • @pradeepudayafernando3588
    @pradeepudayafernando3588 3 ปีที่แล้ว +11

    සංසාර ආදරේ නුඹ ඉන්නවා..
    හිත හදනවා ඇස් ඉබිනවා..
    සෙනෙහස අරන් උරහිස හිස තියනවා..
    හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා..❤️❤️👩‍❤️‍👨

    • @kelumt3707
      @kelumt3707 3 ปีที่แล้ว

      Hamadama ahanna puluwan apuru hadak athmayenma labila.

  • @priyankagarusinghe1398
    @priyankagarusinghe1398 4 ปีที่แล้ว +42

    අැහිපිය පවා නැවතුනා මේ සංසාර අාදරේ අහලා ලස්සනයි කියන්න වචන නෑ.ස්තුතියි තිලින ඔබටත්

  • @yyy-ye3ln
    @yyy-ye3ln 3 ปีที่แล้ว +29

    Omg....
    සංසාර ආදරයක සැනසීම රටවල් දෙකක ඉද්දිත් තනි රකින අතරෙ මගෙ සැමියා ඊයෙ රෑ මට මෙය ගීතය එවනවා...අහලා බලන්න අපි විතරක් දැන් හිටි දෙයක් ආත්මා ලස්සනට කියනවා....oops..මෙම වෙද්දී කීපාරක් ඇහුවද මතක නෑ.මෙ තරම් ධනාත්මක විදිහට සසර ආදරයක් ලස්සන කියනවා ඇහුවමයි.වචන,සංගීතය,හඩ වෙනත් ලොකයක සංධ්වනිය ක් වගෙ...විශිෂ්ටයි..♥️🌹

    • @nuwanweerasinghe6846
      @nuwanweerasinghe6846 4 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන් මේක ගීතයක් නෙමේ හදපතුලේ හැඟීම් සමුදායක්

  • @thilinaheshan1463
    @thilinaheshan1463 3 ปีที่แล้ว +23

    ආත්මා ඇත්තටම ආත්මයක් වගෙම හිතට සහනයක් ගෙනත්

  • @dilansilva35
    @dilansilva35 4 ปีที่แล้ว +86

    සංසාර ආදරේ නුඹ ඉන්නවා
    හිත හදනවා ඇස් ඉඹිනවා
    සෙනෙහස අරන් උරහිස හිස තියනවා
    හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා
    සංසාර ආදරේ නුඹ ඉන්නවා
    හිත හදනවා ඇස් ඉඹිනවා
    මතකය හිතේ අහසක් තරමට ගොතා
    ඉරහඳ පවා දිවුරයි පෙම්වත් කියා
    දුරකට නොයා තනියට පපුවට වෙලා
    හෙමිහිට රහස් අපි ගැන කීව්වා කතා
    සංසාර ආදරේ නුඹ ඉන්නවා
    හිත හදනවා ඇස් ඉඹිනවා
    ඇහිපිය පවා හඳුනන හීනය වෙලා
    කඳුළයි දුකයි තනියට හිතවත් කලා
    දහසක් සුසුම් අතරේ පැතුමන් මවා
    මුළු හිත පුරා තිබුනා නුඹ ගැන ලියා
    Athma Liyanage 🙏🙏🌹🌹💕💕💋💋💞💞🎂🎂🙏🙏

  • @peolanka4503
    @peolanka4503 4 ปีที่แล้ว +51

    අම්මෝ ඒක ... හැමදාම වගේම කියලා වැඩක් නෑ ..ලස්සනයි ලස්සනයි ලස්සනයි . සිංදුව ලග හිත නැවතුනා නොගැලවෙන්නම.... එළ එළ නියමයි . ආත්මා මගේ හදවතේ ගායකයා ...

    • @VoizyMusic
      @VoizyMusic  4 ปีที่แล้ว

      චmil සුranga දිssanayaka Thank you soo much ❤️

    • @manipriyanti6826
      @manipriyanti6826 2 ปีที่แล้ว

      Very nice my favourite voice

  • @dushanthaswimalathunga5269
    @dushanthaswimalathunga5269 3 ปีที่แล้ว +30

    ජීවිතය , අතීතයේ වර්තමානයේ අනාගතයේ සුසන්යෝගය....
    ආත්මීය බැදීම ආත්මා හැමදාම අපිට දුන්නේ .....
    ඔබට ජය ...
    හදවතේ ගැස්ම නැවතුණා ........

  • @dimuthusandakalum3015
    @dimuthusandakalum3015 3 หลายเดือนก่อน +6

    2024 ත් බලන අය කෝ ❤

  • @windyawicramaarachchi6029
    @windyawicramaarachchi6029 3 ปีที่แล้ว +28

    ගායනය
    සංගීතය
    පදරචනය
    අපූරුවට ගැලපුනු අනර්ග නිර්මාණයක් ❤️

  • @keshara88
    @keshara88 3 ปีที่แล้ว +5

    ඔය තුන් දෙනා mara combination එකක්..ආත්මාට නවතින්න දෙනන එපා

  • @gaminisarath5020
    @gaminisarath5020 4 ปีที่แล้ว +26

    මාරයි.හිත අාපස්සට ගියා.තෑන්ක්ස්.අාත්මා.

    • @VoizyMusic
      @VoizyMusic  4 ปีที่แล้ว +1

      Gamini Sarath Thank you soo much ❤️

  • @Rifa6632
    @Rifa6632 3 หลายเดือนก่อน +2

    ඒ සිංදුවෙන් දැනෙන හැඟීම ආදරණීයයි , ❤❤

  • @nidunidu3494
    @nidunidu3494 3 ปีที่แล้ว +13

    ගොඩාක් ලස්සනයි ,හදවතට දැනෙන වේදනාව ඒ ගීතයේ ගැබ්වෙලා තිබෙනවා,,😥😥😥😥🌹🌹🌹❤️❤❤😍😍

  • @MrShort1999
    @MrShort1999 3 ปีที่แล้ว +17

    ආත්මාගේ සින්දු අහද්දි මතකෙට එන්නෙ බියගම . මට මගෙ නොවන මගේම ආදරේ මතක් වෙනවා. දුක් විඳින්නට හැර කිසි දෙයක් නොමැත.

  • @thisaramihijayabulegoda6943
    @thisaramihijayabulegoda6943 3 ปีที่แล้ว +8

    තිළිණ + ආත්මා කියන්නේ හොඳම සුසංයෝගයක් ලංකාවේ ඉන්න.. අලුත් එකකට කාලේ හරි. පරණ ඒවා අමතක කරන්න නෙමෙයි. ප්ලේ ලිස්ට් එකට තව එකක් ඇඩ් කරගන්න ❤

    • @VoizyMusic
      @VoizyMusic  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි . අනිවාර්යයෙන් මෙම අවුරුද්දේ තව එකක් එනවා!

  • @ishani4229
    @ishani4229 4 ปีที่แล้ว +4

    සංසාර ආදරේ නුඹ ඉන්නවා .......
    මුලු හිත පුරා තිබුනා නුඹ ගැන ලියා ...
    (සත්තයි ඒ ආදරේට ආදරෙයි හැමදාමත්)

  • @tharinduhewage4820
    @tharinduhewage4820 2 ปีที่แล้ว +3

    (තනුව,පද රචනය,ගායනය) earphones දාලා ඇහුවම ගොඩක් මතකයන් කැකෑරෙනවා!

  • @sanjukcp6960
    @sanjukcp6960 3 ปีที่แล้ว +12

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ❤️❤️❤️❤️❤️

    • @dew8562
      @dew8562 3 ปีที่แล้ว +1

      මේ සිංදුවෙ පුදුමයට හේතුව ඒකයි එපා නොවේ,සත්තයි

    • @sanjukcp6960
      @sanjukcp6960 ปีที่แล้ว

      @@dew8562 තවමත් අහනවා❤️

  • @blackblade7402
    @blackblade7402 3 ปีที่แล้ว +20

    ආය ඉතින් තිළිණ අයියා කරොත් අහන්න දෙයක් නෑ ඒකට අත්මා අයියගෙ ලස්සන කටහඬ එකතුවුනාම එතන දිව්‍ය ලෝකයක සැප වගෙ ...තිළිණ අයියා ආපු දුර අපි දන්නවා තව අය නොදන්නවා ...හැබැයි දන්න මම සහ අපි හැමදාම ප්‍රාර්ථනා කරන්නෙ අයියෙ උඹ තව තවත් දියුණු වේවා කියලලා ..බුදුසරණයි thilina-R

    • @VoizyMusic
      @VoizyMusic  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මල්ලි ❤️🙏

  • @chathuranirathnaweera5072
    @chathuranirathnaweera5072 3 ปีที่แล้ว +2

    ආත්මා ලියනගේ අපි ඔබ තුමාට ගොඩක් ආදරෙයි. ඒ ගීත නම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ පුදුම ලස්සනයි

  • @VoizyMusic
    @VoizyMusic  4 ปีที่แล้ว +13

    Thank you so much everyone ❤️

  • @user-ew5sg7nj6e
    @user-ew5sg7nj6e 6 หลายเดือนก่อน +2

    ටික් ටොක් එකෙන් අහම්බෙන් හම්බෙච්ච සින්දුවක්.පිස්සුවෙන් වගේ හොය හොය ඇහුව.හස්බන්ඩ් ඊයෙ රට ගියේ.දරාගන්න බැරි දුකකින් හිටියේ.මේ සින්දුව දැන් මගේම සින්දුවක් වෙලා

  • @prabodhaumayangana1901
    @prabodhaumayangana1901 3 ปีที่แล้ว +4

    තනිකර භාවනාවක්..

  • @thilankabandara8944
    @thilankabandara8944 3 ปีที่แล้ว +2

    ආත්මා ගේ ආසම එකක් අප්පා... හිතට දැනෙන ලස්සන සින්දුවක්.... මේ කටහඩ වෙනමම රසයක්....

  • @apsaraudayangani2672
    @apsaraudayangani2672 หลายเดือนก่อน

    👍👍👍👍👍👍 Niyamaiii

  • @englishwithsierra7768
    @englishwithsierra7768 2 ปีที่แล้ว +3

    හිත හදනවා....
    ඇස් ඉඹිනවා .... 🥰🥰🥰🥰
    කාලෙකට පස්සේ අහපු සුන්දර වචන 4 ක්. හිත නිවෙනවා. මගේ ආදරය මට මතක් කරලා දෙනවා..🥰🥰🥰

  • @nuwanweerasinghe6846
    @nuwanweerasinghe6846 3 ปีที่แล้ว +8

    වචන වලින් කියන්න් බෑ මේ ගීතය ගැන දැනෙන හැගීම

  • @shiromakulathunga2310
    @shiromakulathunga2310 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි සිංදුව.ලයාන්විතයි.මෙයට සහභාගී වූ සියලු දෙනාටම සුභ පැතුම්.. මෙවැනි දේ තවත් කිරිමට ශක්තිය හා ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @upulhemantha9918
    @upulhemantha9918 5 หลายเดือนก่อน

    Sansara adare ....

  • @AjithKumara-jf2vm
    @AjithKumara-jf2vm 4 ปีที่แล้ว +8

    ආත්මා අයියෙ කියන්න වචන නැ ඒ තරම් සුපිරි මට නම් අහන්න ආස හිතෙනව ඇත්තටම කියාගන්න වචන නැ සිංදුව අහද්දි වෙනමම ලෝකයක ජි්වත් වෙන්නෙ චිරං ජයතු තෙරුවන් සරණයි .......💝👈👈👍

    • @VoizyMusic
      @VoizyMusic  4 ปีที่แล้ว

      Ajith Kumara Thank you soo much ❤️

  • @VoizyMusic
    @VoizyMusic  3 ปีที่แล้ว +17

    [ Dial Now Make This Song As Your Caller Tune ]
    📞 Dialog | 8760320
    📞 Mobitel | 74799418
    📞 Hutch | 369961000

    • @iroshikaekanayake1661
      @iroshikaekanayake1661 3 ปีที่แล้ว

      Really beautiful song. Wowsh.Mmmmmm

    • @aselapriyashantha3591
      @aselapriyashantha3591 3 ปีที่แล้ว

      ආත්මා සර්ගේ නම්බර් එක තියනවනම් මට දෙනවාද

    • @damithanushka37
      @damithanushka37 3 ปีที่แล้ว

      Mobitel kohomda

  • @neilhettiarachchi6458
    @neilhettiarachchi6458 10 วันที่ผ่านมา

    💖😪 සන්සාර ආදරේ නුබ ඉන්නවා💖😪

  • @maneldamayanthi6742
    @maneldamayanthi6742 4 ปีที่แล้ว +4

    Mama podi kale ඉඳලා හරිම asawan සවන් dunne athma ලියනගේ සිංදු හරිම ලස්සනයි හැඟීම් බරයි 💞💞💞💞💞💞👍👍👍

    • @VoizyMusic
      @VoizyMusic  4 ปีที่แล้ว

      Thank you soo much ❤️

  • @sandrinranasinghe4219
    @sandrinranasinghe4219 4 ปีที่แล้ว +4

    සංසාරේ පුරා පතාගෙන ආව සුන්දර ආදරයක්❤

  • @srimathiehaddalakankanamal4428
    @srimathiehaddalakankanamal4428 4 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි .🌷❤️හදවතටම වදින සිංන්දුවක්.❤️❤️ thanks .!!

  • @Rifa6632
    @Rifa6632 4 หลายเดือนก่อน +1

    මේ සින්දුවට ඇබ්බැහි වෙච්ච තරම ❤❤

  • @rasinduelvitigala5326
    @rasinduelvitigala5326 4 ปีที่แล้ว +9

    හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා....❤️❤️
    Soothing music, lyrics & vocals

  • @gayan9264
    @gayan9264 2 ปีที่แล้ว +2

    මේ සිංදුව දවසකට දෙපාරක් බෙහෙතක් ගන්නවා වගේ අහනවා ...මේ සිංදුව එ තරමටම ජිවිතේ ට බද්ද වෙලා තියෙනවා ...🤔🤔🤔

  • @heshandharmasena7486
    @heshandharmasena7486 3 ปีที่แล้ว +1

    Athma Liyanage & Thilina Ruhunuge are great combination

  • @udayakumara9452
    @udayakumara9452 ปีที่แล้ว +4

    නියමයි අය්යේ....ආදරේ දැනේනවා ....

  • @malikkaindreni5904
    @malikkaindreni5904 4 ปีที่แล้ว +5

    ,,Sansara adary Oba ennawa... ,

  • @anurabandara5424
    @anurabandara5424 4 ปีที่แล้ว +6

    සංසාර ආදරේ..
    නුඹ ඉන්නවා..
    ❤️

  • @mithilachathuranga5129
    @mithilachathuranga5129 4 ปีที่แล้ว +7

    wow wow song eka super music super bass super

  • @umeshprasanga516
    @umeshprasanga516 3 ปีที่แล้ว +1

    මල් සින්දු අහල හෙම්බත් වෙලා ඉන්න මිනිස්සුන්ට මේකනම් සිරාවටම අමිලයි....😍❤️🙏

  • @Thepostive_Peach
    @Thepostive_Peach 3 หลายเดือนก่อน +1

    Wow, really nice lyrics 🎉🎉🎉

  • @amilasrathnayaka8458
    @amilasrathnayaka8458 4 ปีที่แล้ว +8

    Thilina R ❤ & Athma Liyanage

    • @VoizyMusic
      @VoizyMusic  4 ปีที่แล้ว

      Thank you soo much ❤️

  • @kapilabandara3204
    @kapilabandara3204 4 ปีที่แล้ว +1

    Sansara adare..

  • @kosala.nawarathne
    @kosala.nawarathne ปีที่แล้ว +2

    Miss kamathi dewal kiyanna man genth denna balannam.
    Miss akamathi dewal kiyanna , man ewa ain karannam.
    Me dewal man laga idala karanna epanam , ekath kiyanna, man eeth wela me dewal karannam.
    සම්පූර්ණ mawa ain karanna oninm ,ekat karanna, eth mata bayai oya gana, me sasara bayaanaka nisa..
    Man ithama podi manussayek ,ethh mage hemdem obata thamay miss.. e me mohothata awanka unoth..
    Theruwansaranai miss. Parissmin inn deiyoo

  • @thashmiladevindi7509
    @thashmiladevindi7509 2 ปีที่แล้ว +6

    හදවතට දැනෙන සින්දුවක්...අම්මො කියන්න වචන නැ...❤😢

  • @kasunpriyanga9173
    @kasunpriyanga9173 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏❤️❤️❤️ maka rasa keyala Nima Karanna ba❤

  • @sajeewajayakodi3151
    @sajeewajayakodi3151 หลายเดือนก่อน

    ලස්සන song එකක් ...💖❤

  • @sandunihansika1333
    @sandunihansika1333 ปีที่แล้ว

    Ape adara kathwama me sinduwe tyenwa.........❤️❤️❤️...ada eya mage ....man eyage.......me sindhuwa ekta eka laga idagena ahnwa......tawa monwd one jiweetheta eya laga innwanm ❤️❤️

  • @nilminidisanayaka8325
    @nilminidisanayaka8325 ปีที่แล้ว +1

    ❤ ලස්සන ගීතයක් "සංසාර ආදරේ නුබ ඉන්නවා "❤

  • @shiranVij
    @shiranVij 4 ปีที่แล้ว +8

    Beautiful, one of my favorite artists of all time, cant beat it. Beautiful Music and words Thilina, Athama makes this song makes my heart skip a beat!

  • @thanujaabeyjayawardhane9879
    @thanujaabeyjayawardhane9879 ปีที่แล้ว +1

    සෙනෙහස අරන් උරහිස හිස තියනවා....
    හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා ❤❤

  • @dhammikajayawardane4104
    @dhammikajayawardane4104 4 ปีที่แล้ว +15

    What a great music and lyrics. Athma, that voice accompany us a long journey. Even forget whre v are and whr shd i stop. Love it much. Listened more than 25 times. Thnks. Make these kinds of songs.

    • @VoizyMusic
      @VoizyMusic  4 ปีที่แล้ว

      Dhammika Jayawardane Thank you soo much ❤️

    • @TV-sn6sl
      @TV-sn6sl 4 ปีที่แล้ว

      VALUABLE💜💜💜💜

  • @maheshcsuraweera5150
    @maheshcsuraweera5150 หลายเดือนก่อน

    මම ජීවිතයේ වැඩියෙන්ම අහන ගීතය ❤

  • @sandungayanga6082
    @sandungayanga6082 4 ปีที่แล้ว +1

    කදුලයි දුකයි තනියට හිතවත් කලා..

  • @sumudunisansala5719
    @sumudunisansala5719 4 ปีที่แล้ว +5

    අනේ කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැනි

  • @pasanillankoon9863
    @pasanillankoon9863 3 ปีที่แล้ว +3

    හදවතට දැනෙන සුපිරිම සින්දුවක්..

  • @dananjimadushani4531
    @dananjimadushani4531 4 ปีที่แล้ว +2

    Sansara adare numba innvaaaa...hitha hadanava ...es ibinava....❤

  • @maithreepala4015
    @maithreepala4015 4 ปีที่แล้ว +5

    Very good songs.. ATHMA LIYANAGE... SANSARA... Love 👌👌👌

    • @VoizyMusic
      @VoizyMusic  4 ปีที่แล้ว

      Maithree Pala Thank you soo much ❤️

  • @tharangadias9328
    @tharangadias9328 4 ปีที่แล้ว +12

    Athma aiye Oyage putha mage yaluvek oya idiye kaluthara ape geval laga... Me sinduva kare Oyage biridata kiyala man dannava... Ithin me ena 14 Valentine mage party eke special song eka meka... Ethakan me song eka man laga rahasak.. Mokada surprise karanna ehema karanava... Edata me sinduva man hamotama kiyanava... Godak lassanai sansara adare.. Thank you athma liyanage...

  • @kumudukarunarathna8253
    @kumudukarunarathna8253 4 ปีที่แล้ว +11

    This song is a memorable song of my life

  • @GayalShear-jq8cm
    @GayalShear-jq8cm 4 หลายเดือนก่อน

    නියම සින්දුව

  • @priyanthakumara5839
    @priyanthakumara5839 ปีที่แล้ว +4

    අතීතයට ගියෝ❤❤

  • @piyumashamalshani4326
    @piyumashamalshani4326 3 ปีที่แล้ว +4

    No words speechless ....,legend Athma 🔥🔥🔥🔥

  • @wathsalawickramasinghe3435
    @wathsalawickramasinghe3435 4 ปีที่แล้ว +5

    really very nice song

  • @chethiyakarunarathna7614
    @chethiyakarunarathna7614 3 ปีที่แล้ว +3

    පපුව පලාගෙන යන්න ගයනවා..

  • @sakurasnacks1300
    @sakurasnacks1300 4 ปีที่แล้ว +7

    wahaleta boralukata watena sindu ahala meka ahaddi kanata meepany danawa wage..!👍

  • @kcdgunarathna1269
    @kcdgunarathna1269 3 ปีที่แล้ว +1

    me sinduwa nam harima lassanai.kopamana ahuwath epawenne na.❤❤❤❤

  • @user-di6ek9xd1p
    @user-di6ek9xd1p 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් නිරෝගී සුවය ලැබේවා. ❤

  • @user-lk2er5qh5d
    @user-lk2er5qh5d 3 หลายเดือนก่อน

    Dahas warsyak ahuwa,kawadawath apa wanna,adaray hamadamath maga adaray,sanasara adara❤❤❤❤❤❤❤❤

  • @rajakagagana3875
    @rajakagagana3875 4 ปีที่แล้ว +3

    Mage hadawathe gayakaya....adarei athma

    • @VoizyMusic
      @VoizyMusic  4 ปีที่แล้ว

      Thank you soo much ❤️

  • @rameshmadhushanka3501
    @rameshmadhushanka3501 4 ปีที่แล้ว +4

    සංසාර අාදරේ හම්මෝ අැස්වලට කඳුලුත් අාව 😢😢😢😢

  • @ashankumara7010
    @ashankumara7010 3 ปีที่แล้ว +1

    Mage pana athma sare

  • @janithsalgado3444
    @janithsalgado3444 4 ปีที่แล้ว +6

    Weldone ...all the best for athma...thilina and rachitha..
    Great...

  • @ashikasenith4180
    @ashikasenith4180 4 ปีที่แล้ว +3

    සංසාර ආදරේ නුඹ ඉන්නවා.. 💙💙

  • @user-lk2er5qh5d
    @user-lk2er5qh5d 3 หลายเดือนก่อน

    Dahas warsyak ahuwa,kawadawath apa wanna,adaray hamadamath maga adaray,sanda

  • @GameThirsty
    @GameThirsty 3 ปีที่แล้ว +1

    hmmmmmmmmmmmmmmmmmmmm

  • @thilomasrikariyawasam2256
    @thilomasrikariyawasam2256 4 ปีที่แล้ว +5

    love not thrue its selfish
    Some time it only words not real
    But songs are real for our life
    I like athma' liyange sang all song I love his voice

    • @VoizyMusic
      @VoizyMusic  4 ปีที่แล้ว

      Thiloma Sri Kariyawasam Thank you soo much ❤️

  • @unstoppable6117
    @unstoppable6117 4 ปีที่แล้ว +5

    ලස්සනයි 😍 පරන ආදර කතාවක් මතක් උනා 😪😪😍

  • @nimmifernando7356
    @nimmifernando7356 5 หลายเดือนก่อน

    සෙනෙහස අරන් උරහිස හිස තියෙනවා ....
    හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා....❤❤❤❤❤❤

  • @gayashangulavita4469
    @gayashangulavita4469 4 ปีที่แล้ว +1

    Athma ආත්මීය

  • @dumindakumara6911
    @dumindakumara6911 3 ปีที่แล้ว +1

    අම්මෝ ආත්මා සර්ගේ ඒ කටහඩ.....❤️❤️❤️භාවනාවක් වගේ....ඒ තරම් හිතට වදිනවා....😎😍

  • @AsunthaMorgan
    @AsunthaMorgan 2 ปีที่แล้ว +2

    Harima apuru handawathta denena geethayak saha anarga gayanayak! Harima layanwithai!

  • @surangaperera6569
    @surangaperera6569 4 ปีที่แล้ว +1

    me song eka mage jiwithe kotasak welaaa sansara adareeeee