Me Hitha Thaniyen | මේ හිත තනියෙන් Athma Liyanage Ft.Thilina Ruhunage (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.พ. 2020
  • 🎧Listen/Download: link.airxone.co/mehithathaniyen
    (Available on Spotify, Apple Music / iTunes, Deezer & more)
    » Song | Me Hitha Thaniyen
    » Artist | Athma Liyanage
    » Music & Melody | Thilina Ruhunage [ THILINA R ]
    » Lyrics | Rachitha Wakista
    » Mix & Mastered By | Thilina Ruhunage [ THILINA R STUDIO ]
    » VFX | Thush Favourite [ VOIZY ]
    » Produced By Thilina Ruhunage
    » Thilina Ruhunage Creation & Production 2014
    #athmaliyanage #mehithathaniyen #thilinaruhunage #voizymusic #sinhalasindu #sinhalasongs #sinhalavideosongs #whatsappstatus
    Lyrics Of The Song ( Rachitha Wakista )
    මේ හිත තනියෙන්
    නුඹ එනකන් හිටිය තරම්
    නෑ මං දන්නා
    වෙන කවූරුත් නුඹව තරම්
    ආදරයෙන් එදා ඉදන්...
    කදුළක් ලග නැවතුන
    ඇහිපිය දුරකට යවමින්
    හුස්මත් මට අමතක කරවන
    මතකය හොයමින්
    ආයේ හීනේ මැද්දෙන්
    ජිවිතේ අලුතෙන් ලියන තරම්
    වරුවක් ලග මුමුණන ඔය හිත
    මගේමද හිතමින්
    තනියක් නැති දවසක් එනකන්
    තව මග බලමින්
    ආයේ හීනේ මැද්දෙන්
    ආදරේ අමුනා තියෙන තරම්
    මේ හිත තනියෙන්
    නුඹ එනකන් හිටිය තරම්
    නෑ මං දන්නා
    වෙන කවූරුත් නුඹව තරම්
    ආදරයෙන් එදා ඉදන්...
    ආදරයෙන් එදා ඉදන්...
    🚫 Any audio or video content owned & published by Voizy Universe (Pvt) Ltd is strictly prohibited from being re-published on any TH-cam channel or website without prior approval from Voizy Music to Audio channel or web takedown.
    ☛ Spotify - spoti.fi/3mmpk4w
    ☛ Apple Music - apple.co/3mfKFN7
    ☛ TH-cam - ‪@ThilinaRuhunage‬
    ☛ Facebook - / ​
    ☛ Instagram - / ​
    ☛ Website - voizymusic.com/​
    ☛ TikTok - vm.tiktok.com/ZSeNxtY67/
    Copyrights © ℗ 2022 Voizy Music, a division of Voizy Universe (PVT) Ltd.
  • บันเทิง

ความคิดเห็น • 715

  • @jayashansaranga9525
    @jayashansaranga9525 10 หลายเดือนก่อน +279

    ඉස්කොලෙ කාලෙ මතක තිබ්බෙම මේ සිංදු එක්කමය්..ඒකාලෙ චාට් ශො බල බල මේවගෙ රහ විරහව වින්ද තරම්! අදටත් මේ සිංදු අහද්දි ඉස්කොලෙ කාලෙ ඒ බොලද ප්‍රේමණීය මතක විරහ මතක විදිනව..ඔබතුමාලට පිං රුහුනුගෙ මහත්මයෝ, ආත්මා මහත්මයෝ❤️ ඒ වගේම විශ්වයේ ගනුදෙනුව දිගටම කරන් යන්න. මන් ඒකදැක්කෙ universe voizy කියන tag එකෙන්!

  • @DusanthiNiluka-to6iz
    @DusanthiNiluka-to6iz 5 หลายเดือนก่อน +340

    2024 අහන අය මේ කොනට

  • @nizliclk1699
    @nizliclk1699 5 หลายเดือนก่อน +74

    2024 ත් අහනවා 🥺♥️🔐

  • @kaveesha3914
    @kaveesha3914 9 หลายเดือนก่อน +157

    ඒක පාර්ශවික ප්‍රේමය තරම් වේදනාත්මක ප්‍ර්‍රේමයක් තවත් නැත ❤🥀

  • @zaynfans5921
    @zaynfans5921 2 ปีที่แล้ว +194

    ඒ කාලෙ බූට් සිංදුත් රහයි මහත්තයෝ🙂💛

  • @madushansampath9654
    @madushansampath9654 ปีที่แล้ว +221

    2023💪❤❤❤❤❤

  • @tharindugihan1824
    @tharindugihan1824 ปีที่แล้ว +21

    ඔය වගේම කතාවක් තමා මට තිබ්බේ ඉස්කෝලේ කාලේ හිතින් විතරයි පෙම් කලේ ඒත් එයා වෙන කෙනෙක්ගේ අදටත් එයාට ඒ විදියටම ආදරෙයි මේක බලද්දි මහා දුකක් දැනෙනවා

  • @sugathbandara3624
    @sugathbandara3624 ปีที่แล้ว +71

    අවුරුදු දහයක් ආදරේ කරල මාව කුණු මාලු කෑල්ලක් වගේ අමතක කරල දැම්ම ## # #### මෙනවිය ට මේ ගීතය උපහාරයක් ම වේවා .❤

  • @mudithahemachanra152
    @mudithahemachanra152 3 ปีที่แล้ว +197

    අතීතයට හදවත අරන් ගිය ආත්මා...ඔබ නම් අරුමයකි...

  • @niharanethmini7621
    @niharanethmini7621 ปีที่แล้ว +15

    ඒක පාර්ශවික ආදරය 🥺😔 දුක් කන්දක් 😭😭😭😭😭

  • @D_N_129
    @D_N_129 ปีที่แล้ว +56

    Lyrics (Credit goes to original owner)
    මේ හිත තනියෙන් නුඹ එනකන් හිටිය තරම්
    නෑ මං දන්නා වෙන කවූරුත් නුඹව තරම්
    ආදරයෙන් එදා ඉදන්...
    කදුළක් ලග නැවතුන
    ඇහිපිය දුරකට යවමින්
    හුස්මත් මට අමතක කරවන
    මතකය හොයමින්
    ආයේ හීනේ මැද්දෙන් ජිවිතේ
    අලුතෙන් ලියන තරම්
    වරුවක් ලග මුමුණන ඔය හිත
    මගේමද හිතමින්
    තනියක් නැති දවසක් එනකන්
    තව මග බලමින්
    ආයේ හීනේ මැද්දෙන්
    ආදරේ අමුනා තියෙන තරම්
    මේ හිත තනියෙන් නුඹ එනකන් හිටිය තරම්
    නෑ මං දන්නා වෙන කවූරුත් නුඹව තරම්
    ආදරයෙන් එදා ඉදන්
    ආදරයෙන් එදා ඉදන්
    ආදරයෙන් එදා ඉදන්

  • @chaminduakalanka6475
    @chaminduakalanka6475 2 ปีที่แล้ว +154

    යාලුවෙන්න අහලා හා නොකිව්වම ඇසිඩ් ගහන , මරාගෙන මැරෙන සමාජයක විරහවත් සුන්දරව විඳගන්න උගන්නන්නෙ මේ වගේ සින්දු ❤ දැන් එන අඳෝනා වගේද මේවා ( 2004 ඉපදිච්ච අඳෝනාවලට පොඩ්ඩක්වත් කැමති නැති එකෙක් )

    • @KumaWeradu-uy1jo
      @KumaWeradu-uy1jo ปีที่แล้ว +2

      Elakiri buwek..mama 1984 😂😂

    • @anuruddhabandara4176
      @anuruddhabandara4176 ปีที่แล้ว +3

      සිරාම කතාව මචෝ 👍👍

    • @lakshan7340
      @lakshan7340 ปีที่แล้ว +4

      😊 mn 2002 එත් සිරා සිද්ධී

    • @janakakumara1875
      @janakakumara1875 10 หลายเดือนก่อน +2

      Uba Hari kollo

    • @chandoopaofficial271
      @chandoopaofficial271 9 หลายเดือนก่อน +1

      මමත්❤😊

  • @lallalantha554
    @lallalantha554 7 หลายเดือนก่อน +14

    දැන් තියෙන ලට්ට පට්ට වගේ නෙවෙයි හදවතේ ගැඹුරුම තැනට වදින කොච්චරවත් අහන්න පුළුවන් ලස්සනම සිංදුවක්... සල්ලි දීලාවත් යන්න බැරි අමුතුම ආදරණීය ලෝකයකට යන්න දැහැන් ගතවෙන්න පුළුවන් සිංදුවක් ❤❤❤❤❤

  • @imk8229
    @imk8229 10 หลายเดือนก่อน +30

    I am from 🇵🇰 I didn’t understand this language but i ❤️ this melody ❤

  • @singha6372
    @singha6372 2 ปีที่แล้ว +154

    ⁣රස නොමැරෙන ගීතයක් ..
    ඒ වචන හදවත ස්පර්ශ කලා ..තවමත් ලඟ තියාගෙන විඳිනවා....❤ ආත්මීය හඬ ආත්මා......අායේ..හීනෙන් මැද්දෙන් ජීවිතේ අලුතින් ලියන තරම්...

  • @dasunudara1954
    @dasunudara1954 3 ปีที่แล้ว +166

    විෂුවයට හිත ගියේ නැහැ ආත්මා මහත්තයෝ දැන් අවුරුදු 7 විතර තිස්සේ මේක අහනවා.... ආදරේ හඩට විතරයි...❤️❤️❤️❤️

    • @nishagunawardana8655
      @nishagunawardana8655 3 ปีที่แล้ว +1

      Ow eka hari

    • @dinidushasimal5538
      @dinidushasimal5538 2 ปีที่แล้ว +8

      විශුවල් එක බලපු පලවෙනි වතාව , මෙච්චර කල් ආස කරපු සින්දුවෙනුත් වැඩක් නෑ කියල හිතුන මේක බලපුවම 😟

    • @user-yf6mu5oq7l
      @user-yf6mu5oq7l 2 ปีที่แล้ว +4

      විශුවල් එක අවුලක් නෑනෙ බන්.😇

    • @dinidushasimal5538
      @dinidushasimal5538 2 ปีที่แล้ว +2

      @@user-yf6mu5oq7l ඒවුනාට හිටපු නිලිය අව්ල් 😁😁

    • @bamunuarachchi7572
      @bamunuarachchi7572 2 ปีที่แล้ว +1

      Hadawathee
      Geethayai......
      As piyagena vidinna puluwan.....

  • @hashiniparami2115
    @hashiniparami2115 3 หลายเดือนก่อน +19

    2024ත් අහනවා❤❤

  • @ftym6613
    @ftym6613 2 ปีที่แล้ว +125

    love from England, dont know what it means but the voice is soooo magical and angel like 😮💖

    • @rajith7737
      @rajith7737 2 ปีที่แล้ว +14

      Music is universal language bro

    • @upulnishansonglane9238
      @upulnishansonglane9238 2 ปีที่แล้ว +8

      This mind alone as long as you wait
      No one I know is as good as you
      Since then with love ...
      Stopped near a tear
      Sending the eyebrows farther
      The breath makes me forget
      Looking for memory
      Living in the middle of a dream again
      As much as new writing
      That mind that murmurs for a day
      Thinking of mine too
      Until the day when you are not alone
      Looking for more
      In the middle of a dream again
      As much as love is attached

    • @piyumashamalshani4326
      @piyumashamalshani4326 2 ปีที่แล้ว +7

      it is a song which is sung by the boy after a break up ,recalling memories and it has so magical meaningful words. .Thanks for listening Sri Lankan music which is rich in quality and entertainments. this song has been sung by one of our legendary musician ,ATHMA LIYANAGE. .you can listen to his many songs like ''sansara adare '' , penena nopenena ,etc ...and also try listening to our other mucisians like BNS, IRAJ OLD HITS, WD.AMARADEVA, SUNIL EDIRISINGHE , SANGEETH -WAYO ,AND SO MANY MORE..LOVE FROM SRI LANKA

    • @rajith7737
      @rajith7737 2 ปีที่แล้ว +4

      @@piyumashamalshani4326 not about a break up it’s one sided love

    • @asankakarunarathne1545
      @asankakarunarathne1545 2 ปีที่แล้ว +1

      Thank you .its Sri Lanka .✌️✌️✌️😘😘😘
      ආත්මා ලියනගේ.💪💪💪

  • @binura000
    @binura000 2 ปีที่แล้ว +92

    ආත්මයක් හැඩ කල ආත්මා ලියනගේ ❤🙏❤👍👍👍👍👍

    • @niroshanilmini3159
      @niroshanilmini3159 2 ปีที่แล้ว +2

      Eka athea binu, mage akka ge baba ge namth, oya ge binu nama thamai,

  • @ansarrm2096
    @ansarrm2096 3 ปีที่แล้ว +173

    Love from Kerala...😍

  • @user-xz5ok7yx8k
    @user-xz5ok7yx8k 6 หลายเดือนก่อน +6

    මෙ හිත තනියෙන් නුබ එනකම් හිටිය තරම් ....දිලු..❤️😘❤️

  • @dilrukshikarunarathna2666
    @dilrukshikarunarathna2666 6 หลายเดือนก่อน +5

    සරල ව ම ගින්නක්. ඒ ගින්න පතුළෙන් අසහාය මහා නිවීමක්. ඒ නිවීම තුළ , පසිඳුරන්ට ගෝචර නො වන මහා සීතලකින් මිදී ගල් ගැහෙන සීතලකින් කැට ගැහුණු කඳුළු...
    මේ සංගීතය මතු ම නො ව , සියුම් හෘද සැත්කමක්.❤🎉

  • @amandapehesari2588
    @amandapehesari2588 ปีที่แล้ว +5

    මල් සින්දුවලට ඒ කාලෙත් ආස නැතත් මේ සින්දුවට මාර හැගීමක් දැනෙන්නෙ...එකොලහ වසරෙ ට්‍රිප් එක යද්දි බස් එකේ රෑ හයියෙන් මේ සින්දුව දාලා තිබ්බා..එදා ඉදන් මේ සින්දුවට මාර ආසයි .. ප්‍රශ්න කරදර නැති ඒ ලස්සන අතීතෙට යනව දන්නෙම නැතිව.. 🥺💖😭

  • @shiranthachandimal9496
    @shiranthachandimal9496 11 หลายเดือนก่อน +34

    සිංදුව රිලීස් උන දවසේ ඉදන් දවසම ඇහුවත් එපා වෙන්නේ නැති ලෝකේ එකම සිංදුව ❤

  • @sudeeradolamullahistorytv3881
    @sudeeradolamullahistorytv3881 3 ปีที่แล้ว +500

    කවිරුත් ඇහුවේ නැති අපේ තනිකම් අපි කතා කළා තේරෙන කාලේ ඉඳන්ම...අදටත් හිතට තනිකමක් යේදනාවක් දැනුනු වෙලාවක මීට වඩා සෙටි වෙන වෙන තැන් කොයින්ද?....❤️❤️❤️❤️

  • @Kushan_4649
    @Kushan_4649 2 ปีที่แล้ว +15

    හැමදාම පරක්කුව ජීවිතේ හැමතැනම වැට්ටුවා 🥺💔

  • @d.p247
    @d.p247 ปีที่แล้ว +19

    හුගක් මිනිස්සුන්ගෙ මතක අතරේ රැව්දෙන ගීත තමයි මේ...❤️

  • @motivatevlog-lq4gg
    @motivatevlog-lq4gg 5 หลายเดือนก่อน +15

    මේකෙ ඇක්ට් කරන බෝයි අද හොද තැනක ඉන්නවා.. ඒකයි වැදගත්...

    • @hatersgonnahateplayersgonn208
      @hatersgonnahateplayersgonn208 5 หลายเดือนก่อน

      Kauda ee name mokadda eyage

    • @MaduShi-wj3gg
      @MaduShi-wj3gg 4 หลายเดือนก่อน

      Annekai charuka dushyantha❤

    • @Wenukg77
      @Wenukg77 2 หลายเดือนก่อน

      Meka kohomth acting ekak ne

  • @skss6581
    @skss6581 2 ปีที่แล้ว +35

    කවදත් හිත අස්සේ තියෙන ලස්සන මතකයක්, ගීතයක් නම්න් පණ පොවලා.💞😘

  • @sarigamabeats71
    @sarigamabeats71 10 หลายเดือนก่อน +8

    මේ හිත තනියෙන් නුඹ එනකන් හිටිය තරම්
    නෑ මං දන්නා වෙන කවූරුත් නුඹව තරම්
    ආදරයෙන් එදා ඉදන්...
    කදුළක් ලග නැවතුන
    ඇහිපිය දුරකට යවමින්
    හුස්මත් මට අමතක කරවන
    මතකය හොයමින්
    ආයේ හීනේ මැද්දෙන් ජිවිතේ
    අලුතෙන් ලියන තරම්
    වරුවක් ලග මුමුණන ඔය හිත
    මගේමද හිතමින්
    තනියක් නැති දවසක් එනකන්
    තව මග බලමින්
    ආයේ හීනේ මැද්දෙන්
    ආදරේ අමුනා තියෙන තරම්
    මේ හිත තනියෙන් නුඹ එනකන් හිටිය තරම්
    නෑ මං දන්නා වෙන කවූරුත් නුඹව තරම්
    ආදරයෙන් එදා ඉදන්
    ආදරයෙන් එදා ඉදන්
    ආදරයෙන් එදා ඉදන්

  • @kasunichandrasena5686
    @kasunichandrasena5686 3 ปีที่แล้ว +15

    මෙ හිත තනියේන් නුබ ඒනකමි හිටිය තරම්

  • @prabathharsh5925
    @prabathharsh5925 2 ปีที่แล้ว +38

    මන් රට ඉන්න කොට මිට අවුරුදු 7ට කලින් මෙක ඇහුවේ.එ දවස් වල මන් පාන්දර බස් එකෙ යද්දි මේ සින්දුව අහනවා.අද මන් ලන්කාවේ මෙක අහද්දි එ අතිතය මතක් වෙනවා

    • @evonlevin9904
      @evonlevin9904 ปีที่แล้ว

      sindwth awurudu 3 i parana😂

    • @user-or8bp7zc4v
      @user-or8bp7zc4v ปีที่แล้ว +1

      @@evonlevin9904 uba danna pacac na 2000 passe gon pako

    • @nkaushalya4698
      @nkaushalya4698 2 หลายเดือนก่อน

      මම දැන් කටාර් වල school bus එකෙ යද්දි මේක අහනවා. ලංකාවේ ඉද්දි මේක අහපු කාලේ මතක් වෙනවා

  • @LakshanPasiya22
    @LakshanPasiya22 2 ปีที่แล้ว +31

    එදත් අහන අදත් අහන. අහන්න හිතෙන
    ලස්සන ගීතයක්

  • @keirahessen.2202
    @keirahessen.2202 9 หลายเดือนก่อน +14

    මේක මගේ ජීවිත කතාව... මාත් එයාට කොච්චර ආදරෙයිද කියලා කිව්වේ නෑ...Class එකේ අන්තිම දවසේ ඔය විදිහටම ලියලා දෙන්න ඉන්නේ...

    • @DevilsUniverse
      @DevilsUniverse 4 หลายเดือนก่อน

      ලියලා දුන්නද?

    • @keirahessen.2202
      @keirahessen.2202 หลายเดือนก่อน

      ​@@DevilsUniverseමං එයාට කිව්වා😊

    • @DevilsUniverse
      @DevilsUniverse หลายเดือนก่อน

      @@keirahessen.2202 මොකෝ උනේ ඉතින්?

    • @isharagamlath1220
      @isharagamlath1220 18 ชั่วโมงที่ผ่านมา

      Moko une ​@@keirahessen.2202

  • @nrnr2972
    @nrnr2972 ปีที่แล้ว +17

    මෙ හිත තනියෙන් නුබ එනකන් 😔😔❤️❤️❤️ මහෙ රත්තරන් සුදු අම්මා

  • @user-th7hj8nz6r
    @user-th7hj8nz6r 4 ปีที่แล้ว +53

    නියමයි ආත්මා තමයි හදවතේ ගායකයා

  • @Car-gc9gi
    @Car-gc9gi 3 ปีที่แล้ว +22

    කොච්චර ඇහුවත් මදි 👍👍👍👍

  • @niroshanasl285
    @niroshanasl285 ปีที่แล้ว +9

    අවංක ආදරය තෙරුම් ගන්න බැරි නිසා අපි මොන තරම් දුකක් විදිනවද😥😥😥

  • @janithmalmi2838
    @janithmalmi2838 ปีที่แล้ว +15

    හදවතේ ගායකයා- ආත්මා ලියනගේ අවංකෙන්ම කියන්නෙ මට ඇඬෙනව ඒ හඬ ඇහෙනකොට....😥💗

  • @kasungamage201
    @kasungamage201 ปีที่แล้ว +4

    වරුවක් ලග මුමුණන ඔය හිත
    මගේමද හිතමින්
    තනියක් නැති දවසක් එනකන්
    තව මග බලමින්
    ආයේ හීනේ මැද්දෙන්
    ආදරේ අමුනා තියෙන තරම්❤❤❤

  • @LakshanPasiya22
    @LakshanPasiya22 2 ปีที่แล้ว +18

    සින්දුව රිලීස් වෙලා අවුරුදු ගානක් වෙනවා. ඒත්.. ආයෙ ආයෙ කට්ටිය අලුතින් චැනල් වල ඇඩ් කරද්දිත් බලන්න තියෙන විව්ස් ගාන 😍💫

  • @nuwanyasantha
    @nuwanyasantha 17 วันที่ผ่านมา +1

    ඔයාව මතක් වෙනව ගොඩක් මේ සින්දුව අහන වාරයක් ගානෙ..❤🥺 අදටත් මං ඔයාට ගොඩක් ආදරෙයි

  • @dinidushasimal5538
    @dinidushasimal5538 2 ปีที่แล้ว +16

    මේ සින්දු රිලිස් වෙච්ච කාලෙ කනින් කොනින් ඇහුවෙ .ඒත් ලස්සන මතක වලට යන්න උදව් කලේ මේ කටහඩ .ඒ උනාට විශුවල් එක ඒ වැඩේ කෑව .මොලේ ඇදුනු චිත්‍රය නැති උනා විශුවල් එක නිසා 😞

    • @yto9873
      @yto9873 ปีที่แล้ว

      bro meka one side love ekaka gana ne kiyanne . visual eka awlk na kiyana tharam.

  • @chamikasavindhaya3674
    @chamikasavindhaya3674 2 ปีที่แล้ว +73

    2022 අහන කට්ටිය මේ පැත්තට ❤🤩

  • @sandapradeep8871
    @sandapradeep8871 2 ปีที่แล้ว +10

    ඒක පාර්ශවික ආදරය

  • @youbaeangel3768
    @youbaeangel3768 3 ปีที่แล้ว +63

    one of my most favorite singers of all time from srilanka.. love all from his old to the latest songs

  • @falvlogs6799
    @falvlogs6799 ปีที่แล้ว +16

    ඒ lyrics,music,visual වෙනම level එකක්..❤️
    ආත්මගේ පරණ සිංදු සේරම කට පාඩම්..❤️

  • @sri_lanka456
    @sri_lanka456 ปีที่แล้ว +2

    ආත්මයටම සිංදුව අරන් යන ආත්මා...වෙනම ලෙවල් එකක්
    2023👌❤️

  • @Yasi_2005
    @Yasi_2005 11 วันที่ผ่านมา

    මේ හිත තනියෙන්...නුඹ එනකම්... හිටිය තරම්...නෑ...මං දන්නා වෙන කවුරුත් නුඹව තරම්...ආදරයෙන් එදා ඉදං...❤️‍🩹🥺

  • @DisconnectedRat7788
    @DisconnectedRat7788 3 ปีที่แล้ว +14

    Thilina ruhunage you are The Grate underrated musician .
    ❤️😍❤️😍❤️😍❤️😍

  • @chanakaabeyrathna537
    @chanakaabeyrathna537 3 ปีที่แล้ว +24

    I live in qatar without my family and all. Right now I'm drinking alone in a lonely place. This song fucked my mind. Cheers to all the loners. Athma love ya musics man 🍻😘

  • @KAUSHI.99
    @KAUSHI.99 11 หลายเดือนก่อน +3

    මේ හිත තනියෙන්..... නුඹ එනකම් හිටිය තරම්.... නැහැ මන් දන්නා වෙන කවුරුත් .. නුඹව තරම්..... ආදරයෙන් එදා ඉදන්......💔😔

  • @sameerabandara3709
    @sameerabandara3709 2 ปีที่แล้ว +5

    ආයේ හීනේ මැද්දෙන් ජීවිතය අලුතින් ලියන තරම්

  • @sportshub9086
    @sportshub9086 ปีที่แล้ว +5

    මගේ කතාවක් මේ වගේ එකක් ❤️😓

  • @vinodshehan6321
    @vinodshehan6321 2 ปีที่แล้ว +11

    තාමත් අහනව සින්දුව 🎀🍀 (21)

  • @DisconnectedRat7788
    @DisconnectedRat7788 3 ปีที่แล้ว +12

    මේ හිත තනීයෙන් නුඹ එනකම් හිටීය තරම්
    😣💔A💔😣

  • @weerasinghesujitha
    @weerasinghesujitha 3 ปีที่แล้ว +10

    මේ හිත තාමත් තනියෙන් ❤️

  • @nocopywritemusicsrilanka6199
    @nocopywritemusicsrilanka6199 9 หลายเดือนก่อน +2

    මෙයාගෙ වොයිස් එකට ගහන්න තව වොයිස් එකක් නැ❤❤❤❤

  • @user-gs9nf5dm4g
    @user-gs9nf5dm4g หลายเดือนก่อน +1

    Among the songs of athma ලියනගේ this is the song felt to the deepest of my heart ❤ I think it as yours usual ❤

  • @jmpahasaradhasarangajayasu8504
    @jmpahasaradhasarangajayasu8504 3 ปีที่แล้ว +10

    One of addicted master piece
    thank you Thilina Ruhunage aiya

  • @kasunichandrasena5686
    @kasunichandrasena5686 2 ปีที่แล้ว +1

    ලස්සන සිංදුවක් හිතට තදින්ම වදිනවා මාරම ලස්සනයි.මෙ හිත තනියේන් නුබ ඒනකන් හිටිය තරම්

  • @v.wmatharaarachchi796
    @v.wmatharaarachchi796 3 ปีที่แล้ว +8

    නෑ මන්දන්නෑ ඒත් මේ හිත තනියෙන්😌

  • @mrmartin6525
    @mrmartin6525 2 ปีที่แล้ว +9

    ආත්මා ආත්මීය හඩක් 👌😍

  • @lahirudilhan6189
    @lahirudilhan6189 3 ปีที่แล้ว +9

    ආත්මා අයියා 😍😍

  • @Shan-00
    @Shan-00 ปีที่แล้ว +5

    හදවත් සොරාගත්ත ගීත💛✔️

  • @dineshtharanga2417
    @dineshtharanga2417 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි.අයියේ..ආත්මා ලියනගේ..

  • @chandanamudaliga513
    @chandanamudaliga513 ปีที่แล้ว +3

    මේ හිත තනියම තවත් නුබ එන විස්වාසයෙන් තවත් මග බලන් ඉන්නවා විනීතා ආදරෙයි මැණික ❤️

  • @sampathpremaratne4723
    @sampathpremaratne4723 ปีที่แล้ว +1

    ඒවගේ හඩක් ..... ඒ වගේ සරල මනුෂ්‍යත්වයෙන් සපිරි ගායකකයෙකුට උරුම වීම භාග්‍යකි

  • @virajsameera3457
    @virajsameera3457 2 ปีที่แล้ว +10

    මේ හිත තනියෙන් ...නුඹ එනකන් ..හිටිය තරම්..නෑ..මං දන්නා වෙන කවුරුත් නුඹව තරම්...❤️ yohani...

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 2 ปีที่แล้ว +3

    One of the best singer in sri lankaa ...really best of best athmaa

  • @Chocolate-mj1ok
    @Chocolate-mj1ok 2 ปีที่แล้ว +7

    මේ හිත තනියෙන්
    නුබ එනකන් හිටිය තරම්
    නෑ මන් දන්නා වෙන කවුරුත්
    නුබව තරම්...
    ආදරයෙන්.....
    එදා ඉදන්🥺❤️

  • @madushani2674
    @madushani2674 2 ปีที่แล้ว

    කොච්චර කාලයක් ගියත් අදටත් අහන්න ආසම සින්දුවක් ❤️❤️❤️

  • @traveltectours6561
    @traveltectours6561 3 ปีที่แล้ว +33

    ස්තුතියි යාළු මේ වගේ සින්දුවක් දුන්නට 🙏😎👌❤🔥

  • @BenitoFaraci
    @BenitoFaraci 3 ปีที่แล้ว +20

    Such a lovely voice !

  • @traveltectours6561
    @traveltectours6561 3 ปีที่แล้ว +61

    ඇයි මේවට මිලියන ගාණක Views නැත්තේ..?? බයිල කොමඩි වලට විතරද සිරිලන්කන්ස්ල කැමති...?අහෝ දුකකි 😥😥😥🙏

    • @Dreamingeurope
      @Dreamingeurope 3 ปีที่แล้ว +2

      Tin belekka wala sadde wadine yalu ekai mewa ahana minissu adui lankawe

    • @nishantha521
      @nishantha521 3 ปีที่แล้ว +2

      මිනිසුන්ගෙ රසාස්වාදය ඒකෙන් තේරුම් ගන්න පුලුවන් නේද මෙ වගේම තමා දේශපාලනයත් මහත්තයෝ

    • @traveltectours6561
      @traveltectours6561 3 ปีที่แล้ว

      @@nishantha521 අනිවාර්යයෙන්ම

    • @DinesH98
      @DinesH98 3 ปีที่แล้ว +1

      Ne bn me song eke original ekta Views thyenawa me ekk vitarai 😌

    • @traveltectours6561
      @traveltectours6561 3 ปีที่แล้ว

      @@DinesH98 වෙනත් ඒවට Original, Duplicate උනත් මිලියන ගාණක Views එනවා.මේක Original , Duplicate උනත් Views නැත්තේ ඇයි කියලා මම ඇහුවේ බං.

  • @blac750
    @blac750 2 ปีที่แล้ว +6

    අත්මයම ගිතයෙන් මුසපත් කර අත්මා❤️

  • @boostedignite4173
    @boostedignite4173 11 หลายเดือนก่อน +1

    Jeewethe sundarama kalaya මට
    Ayemath adaren - 2011 (grd4)
    Hitha Dura Handa - 2013 (grd6)
    Me Hitha Thaniyen - 2015 (grd8)
    මේ කාලේ ට gihilla time loop එක ka වගේ hira wela inna thibba nm 🥺❤️

  • @rinslythennakoon8452
    @rinslythennakoon8452 3 ปีที่แล้ว +11

    Stunning voice..............!!!!

  • @prasadliyanage7256
    @prasadliyanage7256 3 ปีที่แล้ว +10

    patta voice - aththma

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 ปีที่แล้ว

    ආත්මා ගෙ ප්‍රසිද්ධියට පත් වුන පලවෙනි සින්දුවෙ ඉදලා ඔහු ගායනා කල සියලුම ගීත වලට කැමතියි. ඔහුගෙ හඩ , ඔහු ගීත සදහා තොරා ගන්නා පද රචනාවන්, එම ගීතවලට යොදා ගන්නා සන්ගීතය ආදිය තුල අනිවාර්යයෙන්ම අත්මගෙ සලකුන ඉතාම හොදින් හදුනා ගත හැකියි.

  • @niharanethmini7621
    @niharanethmini7621 11 หลายเดือนก่อน

    Me hitha thaniyen nuba enakan hitiya tharam 🥺❤ nice song ❤️😘

  • @imashasandatharakagunarath6333
    @imashasandatharakagunarath6333 2 ปีที่แล้ว +6

    2021 අහන උන් මේ කොනට එන්න..... පට්ටම වොයිස් එකහ්

  • @hirunihimasha
    @hirunihimasha 8 หลายเดือนก่อน +1

    අදටත් ආසම සිංදුවක් 💖☘️

  • @neilkrishantha4070
    @neilkrishantha4070 3 ปีที่แล้ว +5

    Athma Liyanage. One and only the best 🙏

  • @battay.t2483
    @battay.t2483 9 หลายเดือนก่อน +1

    බැදුනු ගී පද
    නතර කලා අතර මග
    හැරුවෙ මන්ද අතිතය
    වරදක් නොකියමි කිසිදින ඔබට
    අත්මා❤

  • @pulasthiakalnaka2147
    @pulasthiakalnaka2147 2 ปีที่แล้ว +1

    This is not music
    This is pure gold
    Aathma you are burning me

  • @serial_designationNblox
    @serial_designationNblox 3 ปีที่แล้ว +25

    Ever loving voice..

  • @janakigamage610
    @janakigamage610 3 ปีที่แล้ว

    Me hitha thaniyen nuba anakan. Nice song ❤️❤️

  • @user-qh3zk5ng2y
    @user-qh3zk5ng2y 3 หลายเดือนก่อน

    ඒක පාර්ශවික ප්‍රේමය තමා වේදනාත්මකම ❤😢

  • @chamilapriyadharshini3336
    @chamilapriyadharshini3336 3 ปีที่แล้ว +7

    මෙ හිත තනියෙන් ඔබ එනකම් හිටිය තරම් නැ මම දන්නා වෙන කවූරුත් නුබව තරම්,💗💗💗💗

    • @nilankapuwaththakapuwathth2058
      @nilankapuwaththakapuwathth2058 2 ปีที่แล้ว +2

      අක්ෂර වින්‍යාස වල වැරදි ගොඩයි ,පද බෙදීම් වලත් අව්ල් ඉතිං...මේ හිත තනියෙන් ... නුඹ එනකන් හිටිය තරම්.. නෑ මං දන්නා වෙන කව්රුත් නඹ ව තරම්..🤣 it,s jork ..ok..

    • @yto9873
      @yto9873 ปีที่แล้ว

      @@nilankapuwaththakapuwathth2058 jorke neme joke habai

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf 7 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි 👍❤️❤️

  • @chamayt2376
    @chamayt2376 ปีที่แล้ว +2

    Ikmnta 100 k valata yamu 😊

  • @purnimamedis6345
    @purnimamedis6345 ปีที่แล้ว

    සංගීතය ගැන තේරුන දා ඉදන්ම අහන හඩක්.....තේරුම හරිම ලස්ස්න..සින්දුවක්

  • @ajithfernando9882
    @ajithfernando9882 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ස්තුතියි 💐💐💐 negambo ❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐🌷🌷🌷🌷🌷🌷🌷🎀🎀🎀🎀🎀🎀

  • @swarnawijerathna3781
    @swarnawijerathna3781 11 หลายเดือนก่อน +2

    ශ්එී ලංකාවේ . සුවිශේෂී. හඬ
    වීදුරු. බිඳෙන. හඬ

  • @brittoku
    @brittoku 3 ปีที่แล้ว +2

    මේ හිත තනියෙන් නුඹ එනකම් හිටිය තරම් නෑ මං දන්නා වෙන කවුරුත් නුඹව තරම්
    ආදරයෙන් එදා ඉදන් .....................

  • @diledix...5293
    @diledix...5293 3 ปีที่แล้ว +3

    Api godak kemathi me sinduwata.... ❤❤❤🥰🥰🥰😊😊😊 aththatama godak lassana sinduwak..

  • @manekawijewickrama4270
    @manekawijewickrama4270 2 ปีที่แล้ว +8

    Singer of the soul❤❤❤❤❤❤

  • @theboniyaa1847
    @theboniyaa1847 2 ปีที่แล้ว +8

    2021 අහන සෙට් එක කො❤️

  • @chamaradhanushka723
    @chamaradhanushka723 7 หลายเดือนก่อน +1

    මේක මාර සසරක්ආත්මා❤❤❤