කසාදයක් කැඩිච්ච ඕනම ගෑනියෙක් දිහා මිනිස්සු බලන්නේ වපර ඇහෙන් - Anjula Rajapakse

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 281

  • @shanthisriyani1666
    @shanthisriyani1666 ปีที่แล้ว +48

    ඇත්ත ටම අංජුලා හොද බුද්ධිමත් ලෙස ජීවිතය දෙස බලන එක ගැන සතුටුයි .සුභ අනාගතය ට ආසිරි පතනව

  • @nileeka6147
    @nileeka6147 ปีที่แล้ว +20

    ඇත්තටම අංජුලාගෙ කතාව හරිම වැදගත් .සිසේරියන් ශල්‍යකර්මයක් ද normal ද කියන එකෙන් අම්මා කෙනෙක් මනින්න පුළුවන් කමක් නැහැ.මම සිසේරියම් ශල්‍යකර්ම තුනක් කරපු කෙනෙක් .ඒකත් අවස්ථාවේ හැටියට හදිස්සියෙම කරන්න වුණු දෙයක් පලවෙනි ශල්‍යකර්මය ,ඊට පස්සේ අපිට ඕන උනත් normal බබාව ගන්නෙ නැහැ .ප්‍රසූති වේදනා ආවත් එහෙමයි කරන්නේ .ඉතින් අපි මේක උවමනාවෙන් ලබාගත් දෙයක් නෙමෙයි .එය අවස්ථාවේ හැටියට කරගන්න වෙච්ච දෙයක් .මේකෙන් අම්මා කෙනෙක් මනින්න පුළුවන් කමක් නැහැ.ඒ අම්මත් කිරි දීලා ජීවිත කාලෙම අතුරු ප්‍රතිඵල ලබාගෙන කොන්දෙ අමාරුව වගේ දේවල් අනිත් normal අම්මලා වගේම දරුවාගේ වැඩ කටයුතු කරනවා .අම්මා කෙනෙක් වෙන්නේ දරුවෙක් ඉන්නම ඕනෙ නැහැ .වෙන දරුවෝ හදාගෙන හදාගෙනත් ආදරය කරන අම්මලා ඉන්නවා .අන්න ඒ වගේ අම්මලාට respect කරන්න ඕනේ .ස්තුතියි මෙවැනි වැඩ සටහන ඉදිරිපත් කරනවට .දිගටම මේ වැඩසටහන කරගෙන යන්නශක්තිය දහිරිය ප්‍රාර්ථනා කරනවා.💛🌼🌼💛

  • @maleehansika888
    @maleehansika888 ปีที่แล้ว +38

    අම්මෝ අද තමයි නියම වැඩසටහන .අන්ජුලා ලස්සනට බුද්දිමත් ව උත්තර දුන්නා..ආසම නිලියක් බුදුසරණයි ඔයාට .❤

  • @dhammikakannangara2475
    @dhammikakannangara2475 ปีที่แล้ว +87

    කැකිරි පැලෙන්න හිනා වෙවී හිටපු අංජුලාද මේ කියල හිතෙනවා.ඔයා හරි සාධාරණ බුද්ධිමත් කාන්තාවක්. හොද අම්මෙක්. ඔයාගේ දරුවත් මහත්තයත් දෙමව්පියනුත් හරි වාසනාවන්තයි. කවදාවත් divorce කියන වචනෙට ඉඩක් නොවේවා කියල පතනවා.හැමදාම සතුටින් එකටම ඉන්න ලැබේවා කියලා පතනවා

    • @upulrohitha562
      @upulrohitha562 ปีที่แล้ว +2

      හැම කාන්තාවකටම ආදර්ශයක් ඔබේ පුතු වාසනාවන්තයි තවත් දරුපැටවුන් මේ ලෝකෙට දෙන්න ඔයාවගේ අම්මලාගේ දරුවන් තමයි අපේ රටට ඕන ඔයාටත් පුතු පැටියටත් තෙරැවන් සරණයි .........kanthi nanayakkara ....
      .

    • @dulsimalani89
      @dulsimalani89 ปีที่แล้ว

      කඩල තම්බමු

    • @cojh
      @cojh ปีที่แล้ว

      Meyata divorce wenna deyak ne.meya bedala ne.husband 1eka divorce unata.2nd eka divorce nowhere ne.meyawa bande.sakshi ethuwa wagakimen kiyanne

    • @cojh
      @cojh 10 หลายเดือนก่อน

      මෙතන ඇවිත් කියන බෙරැ

  • @secretsbeautytips2301
    @secretsbeautytips2301 ปีที่แล้ว +20

    අන්ජුගෙ දක්ශතා හරියටම හැමෝම අදුරගත්තෙ hiru mega star season one එකෙන් 💗 ආසම චරිතයක් ... අනික ඒ හිනාව 🌹

    • @shiranthachamara2543
      @shiranthachamara2543 ปีที่แล้ว

      Oba hoda amma kenek oba tumeyge tempat kama kata karana vedeyen oppu wenwa budu saranai obe paultama

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +41

    අන්ජුලා ඔයා කියපු සියලුම දෙවල් හරි ඔයාටත් පුතාටත් මහත්තයා එක්ක සතුටන් ඉන්න ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukaariyapperuma6034
    @renukaariyapperuma6034 ปีที่แล้ว +11

    ඔබ නම් හරිම උසස් කාන්තාවක්.නිළියක් වෙලත් හරිම ආදර්ශයක්.ඔයාගෙ විවාහය ගොඩක් සාර්ථක වෙවා ගැහැනු වන අපට හරිම ආඩම්බරයි ඔයාට බුදු සරණයි පත්තිනි මෑණියන් පිහිටයි හෑමදාම සතුටින් ඉන්න ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා දරුවාටත් බුදු සරණයි

    • @cojh
      @cojh 10 หลายเดือนก่อน

      උසස් කම කියන්නේ තමන්ගෙ අම්මාට ගහන හොර මිනිහා තියාගෙන ඉන්ක එකටද

  • @sandarangamarko9803
    @sandarangamarko9803 ปีที่แล้ว +54

    බලපු ලස්සනම වැඩසටහන ..❤කතා කරන පිලිවෙල..වාසනාවන්ත කතක් ❤❤බුද්ධිමත් ගැහැනියක් ❤

    • @cojh
      @cojh 10 หลายเดือนก่อน

      මෙහෙම බොරු මවාගෙන husband ගැන කියන අයද හොදයි කියන්නේ

  • @renukadamayanthiherathmudi2911
    @renukadamayanthiherathmudi2911 ปีที่แล้ว +3

    මේ නිවේදකයා අහන්නේ මහා ගොං ප්‍රශ්න. අම්මා' කියන්නේ අම්මාටම තමයි. ඒවාට පැහැදිලි ලස්සන උත්තර දෙනවා. අංජුලා you are great .

  • @niroshagodakanda3462
    @niroshagodakanda3462 ปีที่แล้ว +4

    ආදරණීය අංජු අර ලස්සන කැකිරි පැලෙන හිනාව තියන.. කෙල්ල ද මේ කතා කරන්නේ.. ඔබ මේ සංවාදයට සහභාගි වුණා..මේ අදහස් මුළු ජීවිත කාලයටම රැකගන්න..ආදරෙයි හැමදාමත් ඔබ ආදරණීය මව් කෙනෙක්..සියලු දෙවියන්ගේ මෙන්ම මෙන්ම බුදුන් වහන්සේගේ ආරක්ෂාව ඔබට ලැබේවා !❤🙏💕❤

  • @mahisha1151
    @mahisha1151 ปีที่แล้ว +52

    මම ආසම චරිතයක් ❤️ යහපත් දියණියක් , බිරිඳක්, ආදරනීය මවක්... දක්ශ රංගන ශිල්පිනියක් ❤️❤️

    • @cojh
      @cojh 10 หลายเดือนก่อน +1

      බිරිදක් වෙන්න බදින්න ඔනනේ.

    • @mahisha1151
      @mahisha1151 10 หลายเดือนก่อน

      @@cojh ඔව් ඉතින් ඇය බැදලා නේ ඇය විවාහකයි....

  • @ayishaayisha6784
    @ayishaayisha6784 ปีที่แล้ว +44

    නිලියන් අතරින් මම ආසම තවත් එක්කෙනෙක් තමයි අන්ජු ❤️❤️

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 ปีที่แล้ว +18

    හොදට බුද්ධිමත් ගැහැනියක්.වාසනාවන්න ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා.💓💓

  • @navodachanchala6105
    @navodachanchala6105 ปีที่แล้ว +19

    මේ වැඩසටහන බලන්න ඕනෙ කාන්තාවන්ට වඩා පිරිමි...ගීත් අයියේ නියමයි. හංගල කතා කරන්නෙ නැතුව මේව සමාජෙ කතා කරන්න ඕනෙ ඇත්තටම ...❤️

  • @user-cm3sz6nq4i
    @user-cm3sz6nq4i ปีที่แล้ว +9

    මම අහපු වැඩසටහන් වලින් බුද්ධිමත්ම කෙනා ඔයා , all the best

  • @shiromipiyanganiweladagedo6535
    @shiromipiyanganiweladagedo6535 ปีที่แล้ว +14

    මම නම් ආසම නිලියක් ❤️❤️❤️❤️❤️ගූඩ් ලක්‌ අන්ජු 🙏🙏🙏🙏

  • @nishanthisilva304
    @nishanthisilva304 ปีที่แล้ว +35

    ගිත්ට හොදට උත්තර දුන්නේ මන්ජුලා

  • @sithushafernando8185
    @sithushafernando8185 ปีที่แล้ว +29

    ආදරෙයි අන්ජු. කියපු හැමදේම ඇත්ත. හැමදේම දරාගෙන ඉවසිලිවන්තව ඉන්න ගෑණු කවදාහරි ජීවිතේ දිනනවා

  • @yummyasmr8
    @yummyasmr8 ปีที่แล้ว +6

    හරිම ලස්සනට කතා කරනවා..පිලිවෙලයි...පැහැදිලියි.
    මිනිස්සු වෙන්න ඕන මේ වගේ

    • @cojh
      @cojh 10 หลายเดือนก่อน

      කතා කරනනා ලෝකය ඉස්සරහ.නම්‍රත් එයාට කරන කෙනාට බනින්න හැටි දැකලා නෑ

  • @user-iv4xc8tz8y
    @user-iv4xc8tz8y ปีที่แล้ว +7

    අංජුලා හරිම නිහතමානී නිලියක් ❤️❤️❤️❤️

  • @omaliwaduge2261
    @omaliwaduge2261 ปีที่แล้ว +3

    අංජුලා හරිම බුද්ධිමත් විදියට කතා කරන්නෙ

  • @vishwa7156
    @vishwa7156 ปีที่แล้ว +2

    වර්තමාන සාමාජේට ගොඩක් වටින වචන ටිකක්.හැමෝම මේ විදිහට හිතනවා නම් මේ ලෝකේ කොච්චර ලස්සන වෙයිද.

  • @bodamidumbodamidum6661
    @bodamidumbodamidum6661 ปีที่แล้ว +8

    මන් ආසම නිලියක් බොනික්කියක් වගෙ ලස්සනයි කටහඩ මාරම ලස්සනයි ❤️❤️

  • @nidarshakulathunga
    @nidarshakulathunga ปีที่แล้ว +23

    නිවේදිකගේ ප්‍රශ්න නම් මෙලෝ රහක් නෑ. පොඩ්ඩක් මොලේ ඇතිව ප්‍රශ්න අහන්නකෝ

  • @nelumfernando8197
    @nelumfernando8197 ปีที่แล้ว +14

    ඉක්මනින්ම ඔයගෙ husband ඔයත් බබා ආදරෙයි සොයගෙන එන්න ලැබේවා ජය ශ්‍රී බෝ සමිදුගේ රැවන්වැලි මහා සෑයේ පිහිට ආශිර්වාද ලැබේවා ❤️❤️❤️❤️❤️🙏🎉️👍❤️

    • @cojh
      @cojh 10 หลายเดือนก่อน

      Husband නෙමෙයි එන්නේ හොර මිනිහා

  • @madushaniperera381
    @madushaniperera381 ปีที่แล้ว +12

    අම්මා කියන්නේ කව්ද කියන එක හරියටම කිව්වා. ❤️👌

  • @sandamali2653
    @sandamali2653 ปีที่แล้ว +51

    සෝබන නැතුව .හොදට උත්තර දුන්නා..ගීත්ගෙ ඉන්ටවිව් වලින් බලපු හොදම එක මේක ..good luck අන්ජුලා

    • @inokarajapaksha3914
      @inokarajapaksha3914 ปีที่แล้ว +3

      Aththata siyata dahak ekagai obe adahasata

    • @cojh
      @cojh 10 หลายเดือนก่อน

      අනේ මෙයා කියන්නේ බොරැ

  • @nishu6959
    @nishu6959 ปีที่แล้ว +32

    Norml හම්බුනානම් ඒක එතනින් ඉවර වෙන්නේ නෑ,නෝමල් කැපුම් තියෙනවා,ඒවත් එක්ක washroom වත් යන්න බෑ.ඇවිද ගන්නවත් බෑ.

    • @sandamali2653
      @sandamali2653 ปีที่แล้ว +6

      ඒක ඇත්ත ..ඒකත් ලොකු වේදනාවක් .

    • @ireshachathurani6212
      @ireshachathurani6212 ปีที่แล้ว +7

      කරුමෙට හරි තුවාලේ පැසෙව්වම දැනෙන සනීපේ නම් නියමයි නෙ..මැහුමක් කැඩුනම වෙන ටික දන්නවා නම්මෙහෙම කියන්නෙ නෑ නේ.කිරි ටික දෙන්න වාඩි වෙන දුක දන්නෙ නෝර්මල් බබෙක් ලැබිච්ච අම්මා කෙනෙක් විතරයි ..

    • @gailgailgrero9373
      @gailgailgrero9373 ปีที่แล้ว

      How can Anjula know about a normal delivery mum, when she had a caeserian delivery? I had a normal delivery and there is a huge difference between the 2 deliveries. A caeser delivery is an artificial birth cos you are semi conscious and you can bear the pain and you know in advance what it is all about. But, but please know and for your info. Anjula,and all other caeser mums, a normal delivery is such that we have to bear the pain for hours and hours, and we are totally conscious of what is happening and we experience the real birth pangs of child birth, the baby pushing to come out and it does not happen easily for your info. Anjula, which no caeser mother would ever know or experience. Also it is total love, effort, pain and joy to bring our baby into the world, all alone with only the mom's effort and strength of pushing her baby out and the baby and mum too are in severe pain and exhaustion and it's not over as you say when it's a normal delivery. We are stitched up after the delivery and bleeding heavily and the pain is unbearable and even months after we cannot use the commode to sit on or urinate or anything. We cannot walk with the stitches. In other words we cannot even sit to feed our baby. So what a normal delivery mum experiences no caeser mum would ever know or experience. That is the difference Anjula. A baby won't simply jump out Anjula.

    • @maleehansika888
      @maleehansika888 ปีที่แล้ว +4

      එක දන්නෙ නොමල් හම්බ උන අම්මා කෙනෙක් විතරයි .මිනිස්සු කියයි ලේසි කිය කිය..නෝමල් හම්බ වෙලාම බලන්න ඕනි..ඒ වේදනාව .😥😥😥

    • @sheronraveedhashyamsilva3234
      @sheronraveedhashyamsilva3234 ปีที่แล้ว +1

      ඒක ඇත්ත

  • @shiyamaliyanage5642
    @shiyamaliyanage5642 ปีที่แล้ว +10

    නිලියන් අතරින් දැකපු බුද්ධිමත්ම, අව්‍යාජ,නිහතමානි කාන්තාවක්.
    ඔබ ගේ වාසනාවන්ත පවුලට තෙරැවන් සරණයි!!

    • @cojh
      @cojh 10 หลายเดือนก่อน

      බැදලා ඉන්න එපැයිනේ පව්‍රලක් තියෙන්න

  • @vr72
    @vr72 ปีที่แล้ว +5

    හරිම ලස්සනට ඔයා විස්තර කරනවා..Congratulations Anjula..

  • @asini00
    @asini00 ปีที่แล้ว +9

    හෙණ professional බොරු seen නෑ කෙලින්ම point එකට ඇත්ත කතාව ❤

  • @dayanifonseka831
    @dayanifonseka831 ปีที่แล้ว +3

    නියමයිනේ අංජුලා ඔයා ගේ කතාව ඔයා හරි ලස්සනට කතාව කියනවා නියම ගැහැණියක් ඔයා.හරි වාසනාවන්තයි නිළියන් අතර ඉන්න හොඳ බිරිඳක් හැමදාමත් ආදරේයි සතුටුන් ඉන්න ජේසු පිහිටයි 🙏🙏🙏✝️✝️✝️💝💝💝💝

  • @WhgeeH
    @WhgeeH ปีที่แล้ว +3

    හැමදාම ඔය විදිහට ආදර්ශමත්ව ජීවත් වෙන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @vimalavimala8190
    @vimalavimala8190 ปีที่แล้ว +2

    හරිම බුද්ධිමත් ගැහැනීයක් අන්ඡුලා සුබ පැතුමි

  • @imalimaheshika3591
    @imalimaheshika3591 ปีที่แล้ว +1

    අංජුලා බුද්ධිමත් කාන්තාවක් බව දැනුනා.කෙනෙකුට විවාහ ජීවිතේට එකතු කරගන්න පුළුවන් දේවල් ගොඩාක් ඇය තම කතා බහට එකතු කළා.

  • @lakeeshafernando432
    @lakeeshafernando432 ปีที่แล้ว +6

    Oba nam niyamai…...💐💐💐
    Kathakarapu hamadema aththa....🙏🙏🙏💐💐💐

  • @lalithmadusanka8068
    @lalithmadusanka8068 6 วันที่ผ่านมา +1

    අම්මෙක් වෙන්න සීසර් කරන්න ඕනෙත් නෑ නෝමල් හම්බෙන්න ඕනෙත් නෑ. අම්මා අම්මාම තමා .ඒ දෙකම නැතුව දර සුරතල් බලන්න අහිමි වෙච්ච දරුවෝ හදන්න බැරි අම්මලා ඕන තැන ලංකාවේ ඉන්නවා. එහෙම අම්මලා දරුවා අරන් හදාගන්නවා .මමත් එහෙම මට ඒක දරුවෙක් ඉන්නවා නෝමල් හම්බුනේ නමුත් මම තව දරු දෙන්නෙක් හදාගන්නවා

  • @inokafernando340
    @inokafernando340 ปีที่แล้ว +1

    හරිම ලස්සන වැඩසටහන . ඔයා හොද බුද්දිමත් දුවෙක්, බිරිඳක් , අම්මෙක්. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න . ජේසු පිහිටයි ❤️😘😘

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 ปีที่แล้ว +2

    ආදරේ අන්ජුලා ලස්සනයි වචන පාවිච්චි කරන විදිහ බුදු සරණයි

  • @sonalisherin7599
    @sonalisherin7599 ปีที่แล้ว +6

    I like the way she explain the answers and she is very thinkful and wise lady herself 😘😍

  • @Chutiya200
    @Chutiya200 ปีที่แล้ว +14

    අංජුලා❤❤

  • @nusharaaluwihare6053
    @nusharaaluwihare6053 ปีที่แล้ว +16

    Eya lassanata kata karanawa

  • @noragallagenoragalla2332
    @noragallagenoragalla2332 ปีที่แล้ว +1

    මම කැමති ම නිලියක්,,,තෙරුවන් සරනයි ,,ජීවිතේ ම සතුටින් ඉන්න ලැබේවා ,,❤️❤️❤️❤️❤️

  • @ashasolanga6403
    @ashasolanga6403 ปีที่แล้ว +5

    අහන ප්‍රශ්න නම් මහ මොළේ නැති හැමෝම දන්න දේවල් තමයි අහන්නේ..හපොයි ..🥲🥲🥲

  • @kumariherath9157
    @kumariherath9157 ปีที่แล้ว +2

    Anjula speaks so well. So nice to listen to her.

  • @damayanthiperera8528
    @damayanthiperera8528 ปีที่แล้ว +9

    අයියෝ මොනවද මේ ගොන් ප්‍රශ්න . බබල හම්බවෙන හැටිම විතරයි මෙයාට දැනගන්න ඕන ඔවටික පුද්ගලිකව හම්බවෙලා අහගත්තනම් හරිනෙ .

  • @MaryMary-sw9yp
    @MaryMary-sw9yp ปีที่แล้ว +8

    Anjula hoda Amma kenek.
    👍👍👍👍👍👍

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 ปีที่แล้ว +2

    මමත් ආසම නිලියක් අංජුලා රාජපක්ෂ මහත්මිය. හරිම ලස්සන, බුද්ධිමත්ව ඇත්ත කතා කරන ඒ වගේම සංවරව මවකගේ ගෞරවය ආරක්ෂා කරන අම්මා කෙනෙක්. ඔබගේ සියලුම කටයුතු සාර්ථක වේවා.

  • @rasirasi8940
    @rasirasi8940 ปีที่แล้ว +12

    මොනවද ඔය අහන්නේ සිසා එකෙන් තරම් දුකක් නෑ නෝමල් මමත් සිසා අම්මා කෙනෙක් මම නොමලූත් සිසාත් දෙකේම වේදනාව දන්නවා 😪😪

  • @pathirana...3379
    @pathirana...3379 ปีที่แล้ว +2

    Godak lassanai voices eka anju theruwan saranai oyata godak wedagath widiyata katha karanawa 💖💖🙏

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว +1

    අන්ජුලා,ඔබ හොඳ අම්ම කෙනෙක් පව්ලටම ජයවේවා තෙරුවන් සරනයි

  • @anner1986
    @anner1986 ปีที่แล้ว +2

    Ane hari lassanata katha karanawa.❤

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 ปีที่แล้ว +2

    අන්ජු බුදුසරණයි 🙏ඔයාට 🌹🌹🌹❤️

  • @chaminikumari5261
    @chaminikumari5261 ปีที่แล้ว +7

    සුභ පැතුම් අන්ජු.

  • @gangodagamatitusmunidasa3358
    @gangodagamatitusmunidasa3358 ปีที่แล้ว

    හරිම බුද්ධිමත් ලමයෙක් ලමයි 2 ක් 3 හෝ සිටින 40 45 පැනපු කාන්තාවෝ දරැවෝ සැමියාට බාර දිලා තරැන පිරිමි ලමයි ඒක්ක පෙම් සබදතා පවත්වන කාලයක් මේ ඒතුමිය සැමියාගෙයි දරැවා ගැනයි හිතන විදිය හරිම වාසනා වන්තයි බුදු සරනයි ❤❤❤

  • @lalithmadusanka8068
    @lalithmadusanka8068 6 วันที่ผ่านมา

    අම්මෙක් වෙන්න සීසර් කරන්න ඕනෙත් නෑ නෝමල් හම්බෙන්න ඕනෙත් නෑ. අම්මා අම්මාම තමා .ඒ දෙකම නැතුව දර සුරතල් බලන්න අහිමි වෙච්ච දරුවෝ හදන්න බැරි අම්මලා ඕන තැන ලංකාවේ ඉන්නවා. එහෙම අම්මලා දරුවා අරන් හදාගන්නවා .මමත් එහෙම මට ඒක දරුවෙක් ඉන්නවා නෝමල් හම්බුනේ නමුත් මම තව දරු දෙන්නෙක් හදාගන්නවා අම්මා කෙනෙක් මම තව දරුවෝ දෙන්නෙක් හදාගන්නවා

  • @deeveer1539
    @deeveer1539 ปีที่แล้ว +7

    Love her acting.. miss her on screen❤

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 ปีที่แล้ว +4

    Katha karana vedeha harema plewaylai lasanai waydagath budusaranai ❤️

  • @amarangikodagoda7130
    @amarangikodagoda7130 ปีที่แล้ว +5

    I think You're a perfect mom. And I am totally agree with you. Well said. Love you and May the blessings of Nobel and Triple Gem to you and your Loving Family. Take Care.😘❤🌹🙏🙏🙏

  • @Monkey_funy_Short
    @Monkey_funy_Short ปีที่แล้ว +1

    Geeth you tube channel eke hadawathatama danunu ,eka vinadiyak skip nokara balapu ekama video eka..anju akki super 🥰

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 ปีที่แล้ว +4

    I really like you.very.....talented actress.god bless yr family.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +10

    නියමයිනේ ඔයාගේ කතාව ආදරෙයි හැමදාමත් ආදරෙයි ඔයාට බුදු සරණයි දෙවිපිහිටයි බබාටයි සියපවුලටම

    • @socelasocela1697
      @socelasocela1697 ปีที่แล้ว

      ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @janathkumara3007
    @janathkumara3007 ปีที่แล้ว +3

    Excellent lady. You have a great, great well balanced ideas. Very especially, you are not taking either side, men or women. You can view the society, very transpatently. Good voice cut.

  • @shalikanimanthi8815
    @shalikanimanthi8815 ปีที่แล้ว +3

    Oya sahathika aththa akki oya maru💕💕💕💕mm kmathima niliyak💕

  • @ashaninileka6368
    @ashaninileka6368 ปีที่แล้ว

    Sehelluwen හිටපු anjula ද මේ කියලා hithenawa.හරිම බුද්ධිමත් කාන්තාවක.Theruwan සරණයි ❤️❤️

  • @dameshikanishanthi5668
    @dameshikanishanthi5668 ปีที่แล้ว +3

    ඔය කියපු හැමදේම ඇත්ත.. අක්කෙ

  • @sirimaliweerapparumadona8153
    @sirimaliweerapparumadona8153 ปีที่แล้ว

    හරිම බුද්දිමත් නිලියක් දැන් ඉන්න නිලියන් අද විවහවෙනවා ලබන මාසේ ඩිවෝස් වේනවා ඒ අතින් වාසනාවන්ත ගැහැනිය ඔයාට බුදුසරණයි සියලුම දෙවි රැකවරණය ලැබේවා

  • @supunsada5109
    @supunsada5109 ปีที่แล้ว

    අක්කේ ඔයා නිළියක් උනත් හොඳ අවබෝධයක් ඇති මවක්. ඔයාගෙන් අනිත් අයටත් ගන්න දේවල් බොහොමයි. වාසනාවන්ත අනාගතයක්.🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸😘

  • @indimallika4777
    @indimallika4777 ปีที่แล้ว +6

    සුවපත්වෙත්වා 🙏

  • @thusharianuruddhika7068
    @thusharianuruddhika7068 ปีที่แล้ว +2

    හොද වෙලවට ඔයා සීසර් කරේ මේ නිවේදකයා අහන ප්‍රශ්න නෝමල් ඩිලිවරි එකක් උනානම් ඔයාට උත්තර දෙන්න අමාරුයි ..ඔයාගෙ ඉදිරි අනාගතය සාර්ථක වෙවා 💕

  • @sudeshtharanga2763
    @sudeshtharanga2763 ปีที่แล้ว +1

    Buddimath kanthawak.oyage wachana hema ammektama haiyak.godak pin.🙏

  • @manushipamodya8938
    @manushipamodya8938 ปีที่แล้ว +1

    Wau akke oyage upades mage jivithetath godak වැදගත් ...

  • @Hansitha6438
    @Hansitha6438 ปีที่แล้ว +5

    අංජුලා කියන නිළියට අපි හැමදාමත් ආදරේ nirogi wewa බුදු සරණයි..!

  • @bhagyajayasinghe6183
    @bhagyajayasinghe6183 ปีที่แล้ว +1

    අංජුලා කවදත් නියම.චරිතයක් 💓

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 ปีที่แล้ว +7

    ඇත්තටම ඔයා ලංකාවේ ඉන්න ගොඩාක් බුද්ධිමත් නිහතමානී රංගන ශිල්පිනියක් .. ඔයා වගේ මේ වැඩසටහනට ඇවිත් කතා කරේ බොහොම ටික දෙනයි..හැමෝම වගේ තවත් කෙනෙක් කියූ ඒවම කියල ගියා...නමුත් ඔයා නම් පුදුමාකාර කතා ගොඩාක් කිව්වා...ඔයා පරක්කු වෙලා බැන්දත්....ඔයාගේ හස්බන්ඩ් හරිම ලකී...ඔයා වගේ බිරිදක් ලැබීමට..ඔයාගේ පුතා හරිම ලකී ඔයා වගේ මවක් ලැබීම...වෙන මොනවත් ඕන නෑ ඔයාට...💖💖💐💐නිළිය කියන ඒකෙන් ඉදිමිලා නෑ ඔයා..ගීත් ඔයා මහ නරක වැඩක් ඔය ඇගිල්ල දික් කරන එක නම්...මැය නිසා බැලුවා මිසක්..ඔබට නම් කිසිම කැමැත්තක් නෑ

    • @cojh
      @cojh 10 หลายเดือนก่อน

      මේ කියන්නේ බාගෙකට වැඩියෙන් බොරැ

  • @sudeshnimantha1093
    @sudeshnimantha1093 ปีที่แล้ว +2

    ලස්සන වැඩ සටහනක් .ඇත්ත කතා කරන.

  • @wasanadamayanthi5045
    @wasanadamayanthi5045 10 หลายเดือนก่อน

    අක්කේ ඔයා තරම් ඇත්ත කියන බොරු ⁣ශෝබන නැති ආදරණීය කෙනෙක් කලා ලෝකේ දැක්කාමයි මං නම්.❤❤❤❤

  • @priyanthisuraweera2353
    @priyanthisuraweera2353 ปีที่แล้ว

    අංජුලාට…👍👍👏🏽👏🏽♥️♥️🥰🥰💐🎁 බුද්ධිමත්ව හිතන කාන්තාවක්.

  • @muditharegis2631
    @muditharegis2631 ปีที่แล้ว +1

    asawen sawan dunna. godak adarai ❤ samadama sathutin inna. budu saranai jasu phitai 🥰 ♥

  • @prasadini166
    @prasadini166 ปีที่แล้ว +6

    Normal Baba lebunama eka ethanin iwarai kiyala kiyana eka sadarana ne mn hithanne.mokada e kepum para nisa ita passeth awidagannath amarui.e mehum unath pesawanna puluwan

  • @saramanthryh6247
    @saramanthryh6247 ปีที่แล้ว +1

    මම ආශම නිලියක් අංජුලා wedding එක දවසේ හරිම ලස්සන යි

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 ปีที่แล้ว +8

    Mama atthamai anjulata kamathi mara adahas thiyenne harryma adarei ayata good luck aujula ❤❤

    • @cojh
      @cojh ปีที่แล้ว

      Oya adahas katin bathala.anunwa rawattala thamai jiwath wenne

  • @priyangikasilva1034
    @priyangikasilva1034 ปีที่แล้ว +4

    Awesome conversation.

  • @maliniehewavitharanage6543
    @maliniehewavitharanage6543 ปีที่แล้ว +2

    Anjula you’re wonderful lady. Very clever answers 🙏❤️❤️🌹

  • @sagarikawijesingha119
    @sagarikawijesingha119 ปีที่แล้ว

    Oyata man suba pathanawa..jivithe thiyena thurama sathutin inna lebewa kiya..lassana puthek inne oyata.❤️❤️. A anju...oya kiyapu hema dema harima නිවැරැදි ..eththatama oya harima hoda amma kenek....budu saranai oyage sundara paul jivitheta...❤️❤️🙏🙏

  • @manjulairoshanee6265
    @manjulairoshanee6265 ปีที่แล้ว +4

    මු මොනාද බන් අහන්නේ සැමියට බබෙක් හමිබෙන්න ඉන්නවා කියල කියද්දි ලැඡ්ඡ හිතුනද කියල අහනවා 😂

  • @poornaashen352
    @poornaashen352 ปีที่แล้ว +9

    ඒක ඇත්ත සාමාන්‍ය විදියට දරුවන් ලැබීමේදී හා ඉන් පසුව විදින වේදනාව ගැන අන්ජුලා දන්නවනම් ඔහොම කියන් නෑ

  • @semuthusaheli8404
    @semuthusaheli8404 7 หลายเดือนก่อน

    Ane oyage wachana harima aadare❤❤❤

  • @shazilajiffryrimaz277
    @shazilajiffryrimaz277 ปีที่แล้ว +1

    Wow nice explanations v smart . U had horse laugh heeeeeee I like that . God bless u

  • @shyamacooray3422
    @shyamacooray3422 ปีที่แล้ว +1

    Good token good message thank god bless you

  • @sujathaadikari8109
    @sujathaadikari8109 ปีที่แล้ว +1

    Great speaking God blessing your dear

  • @ireshamadhusani7931
    @ireshamadhusani7931 ปีที่แล้ว +2

    Anjulage hinawa lassanai

  • @sandithdisanayaka1446
    @sandithdisanayaka1446 ปีที่แล้ว +1

    Mama mallige hama wadasatahanakma wage balanawa eth marama asawen baluwa wadasatahana meka

  • @hemagunasekara627
    @hemagunasekara627 ปีที่แล้ว

    Anju dude oya harrma Thathvikai duwe budusaranai puthe oyata Adaraniya charithayak❤❤❤

  • @thilinikanchana9388
    @thilinikanchana9388 ปีที่แล้ว

    Very good miss anjula.. oya hodata kisima bayak katawath danene nati widiyata clear out kara...

  • @sssa1162
    @sssa1162 ปีที่แล้ว +1

    නියමයි අක්කා

  • @vineetharanasinghe9775
    @vineetharanasinghe9775 ปีที่แล้ว

    Mamath anjulata harima kamathiy polawe payagahala inna nihathamani kalakariniyak adarsamath mawak Theruwansaranai Good family

  • @h.mashaa3041
    @h.mashaa3041 ปีที่แล้ว +1

    අන්ජුලා❤❤❤🙏🙏

  • @dilsha901
    @dilsha901 ปีที่แล้ว +1

    The best episod. She nailed it.

  • @nimmithilakarathna3850
    @nimmithilakarathna3850 ปีที่แล้ว

    Niliyan athara dakka hodama amma ayai...adarei anju suba ..anagatha yak..❤️❤️👍👍🙏