උපත් පාලන ක්‍රම තියෙන්නේ Sex කරන පලියට දරුවො හදන්න නැතිවෙන්න - Oshadhi Hewamadduma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 154

  • @sajithchanuka3458
    @sajithchanuka3458 ปีที่แล้ว +29

    ඇය ගොඩක් නිහතමානී චරිතයක් දවසක් ඇය රෙදි ගන්න ආවා කිසිම ආඩම්බරයක් නෑ හොදින් කතා බහා කරලා ළමයින්ට රෙදි අරන් ගියා හිතුවට වඩා ගොඩක් වෙනස් කෙනෙක් අදරණිය කාන්තාවක් ❤️💖

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 ปีที่แล้ว +46

    ඕෂදී හොදම අම්මා කෙනෙක් කියන දේ දැනුනා හදවතින්ම කතා කලේ... දරුවෝ ලබුනගමන් දරුවන් බලන්න පිටස්තර හෝ පව්ලේ අය නිතර එන යන එකනම් පුදුමාකාර පීඩනයක්.. ඒගැන ඕෂදී කියපු හැමදේම ඇත්ත... වටිනා සාකච්චාවක් අත්දැකීම් ඇසුරෙන් කතා කරාට ස්තුතියි ❤️

  • @bpathirana1552
    @bpathirana1552 ปีที่แล้ว +178

    අප්පෝ ඇත්තම ඇත්ත.. ළමයෙක් හම්බෙච්ච මුල් මාස 2-3 නම් ලමයා බලන්න කියලා යන්න එපා.. ඒ කාලේ අම්මා බබා දෙන්නට දෙන්නා පුරුදු වෙන කාලේ.. බබාට කෙසේ වෙතත් අම්මාට හරිම අමාරුයි.. තුවාලේ වේදනාව.. කිරි පෙරෙනවා.. කිරි දෙන්න පුරුදු වෙනවා..ඒ මදිවට bleed වෙනවා.. ඒ මානසික තත්වය ඒවා කියන්න තරම් අමාරුයි.යන්න එපා පලවෙනි මාස තුනේ ලමයි බලන්න පිං සිද්ද වෙයි...

  • @user-hf7yl3zf4y
    @user-hf7yl3zf4y ปีที่แล้ว +39

    හරිම ලස්සන පැහැදිලි කිරිමක් අමිමා කෙනෙක් වෙින්න බලාපොරොත්තුන් ඉන්න අපිට ගොඩක් වටිනවා

    • @roopajayakodi2472
      @roopajayakodi2472 ปีที่แล้ว

      ලල ල ල ල ල ල ල ල ලලල ලල ලල ලලල ල ල ල ලල ල ල ල

  • @chathurikaharshani483
    @chathurikaharshani483 ปีที่แล้ว +4

    හරිම ලස්සන අත්දැකීම් සමග බුද්ධිමත් විස්තර කිරීමක්. ගොඩාක් වටිනවා ඔයා ආපු එක. ස්තුතියි ඕෂධ් අක්කේ.. ❤️ ස්තුතියි ගීත්..

  • @shamalakash79
    @shamalakash79 ปีที่แล้ว +30

    අනිත් අය වගේ හුරතල් වචන නෑ හොඳ දේ හරියට kwuwuwa නියමයි

  • @asini00
    @asini00 ปีที่แล้ว +7

    මුලින් අම්මා කෙනෙක් වෙන්න කලින් පරිණත වෙන්න නිසි educated වෙලා ඊට පස්සේ අම්මා කෙනෙක් වෙන්න අම්මා වෙන්න ඕනවට නෙමෙයි දැනුවත් භාවයෙන් වෙන්න ඒකයි ඕශධී අක්කා කියන්නේ ❤

  • @nilankaperera675
    @nilankaperera675 ปีที่แล้ว +8

    අනේ ඇත්තමයි..බුද්ධිමත්,වැදගත්, කතාබහක්..අහන් හිටියාට පාඩුවක් නම් නැහැ.

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 ปีที่แล้ว +19

    අ18දි බැන්ඳ .19දි දරුව ලැබුන .මෙලෝ දෙයක් දන්නෑ .මැහුම්වල වේදනාව .මවුකිරි දෙන්න ගියාම ඇඳුම තෙමිල .ඒක දන්නෙ අම්මෙක්ම තමයි.එක ගැහැනු කෙනෙක් ආවම දරුවට කිරිදෙනව ටිකකින් බලමු කියල අම්ම කීවම එයා ගමේ කියල අහංකාර කමට දරුව පෙන්නුවේ නෑ කියල .ඇත්තටම දරුව බලන්න යන්න එපා මාස තුනක් යනකම් .හැකිනම් ඒඅයට උපකාර කරන්න .අඩු තරමින් මිදුල වත්ත පිටිය පිරිසිදු කරලවත් ..

  • @lifewithnadeesha5556
    @lifewithnadeesha5556 ปีที่แล้ว +39

    කතාව නම් ඇත්ත අපි ඇමරිකාවේ කාත් කවුරැත් නැතිව හැම දේම තනියම කර ගන්නවා ,,මගේ ලොකු බාබා අවුරැදු 4ක් තාම නිදි මරනවා දෙවෙනි බාබා තාම අවුරැදු 1යි පුතාලා හරිම දගයි oshadi කිවිවා වගේ,,,100 agreed බාබාලා හම්බ උන ගමන් ගෙවල් වලට යන්න හොද නැහැ ඇමරිකාවේ කිසිම කෙනෙක් call කරලා video එකෙන් බලනවා ඇරෙන්න මාස 3ක් යනකල් යන්නේ නැහැ,මම ඒ අත්දැකිම දන්නවා .

  • @ladeeshakemindi2272
    @ladeeshakemindi2272 ปีที่แล้ว +35

    හිතුවට වඩා හරි නෝර්මල් 💜️

  • @malishinimnadi986
    @malishinimnadi986 ปีที่แล้ว +19

    මම ඕෂධිගේ සම්පූර්නෙන්ම බලපූ එකම වැඩසටහන..

  • @Helani123
    @Helani123 ปีที่แล้ว +9

    This was actually a very intellectual discussion ❤ Loved it to bits!! Thanks Oshadhi for being so straight forward!

  • @priyanthikumari8249
    @priyanthikumari8249 ปีที่แล้ว +4

    Oyaga adahas agayanawa.නිහතමානීව jiwah wana hoda ammak biridak akka oya.බුදු සරණයි .

  • @chathushinimashika6442
    @chathushinimashika6442 ปีที่แล้ว +7

    ඇග හිරි වැටෙනවා කතාව අහද්දී ... ඒට් අම්මගේ හැගීම ♥️♥️♥️♥️

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 5 หลายเดือนก่อน +1

    මට ක්‍රම දෙකේම අත්දැකීම් තියෙනවා . පලවෙනි බබා නෝමල්. එයාව හම්බෙන්න ගොඩාක් අමාරු උනා. වැකුම් කරලා ගත්තේ. දෙවනි බබාව බයටම සීසර් කලා. වේදනා දෙකම එක වගේ. වෙනසක් නෑ.
    .

  • @piumalisemasinghe5390
    @piumalisemasinghe5390 ปีที่แล้ว +2

    හරිම බුද්ධිමත් සාකච්ඡාවක්.
    .

  • @ruviperera4097
    @ruviperera4097 ปีที่แล้ว +14

    Hoda. වැඩසටහන් ...hoda amma keneak ....❤️

  • @adfuyt5236
    @adfuyt5236 ปีที่แล้ว +37

    කෙලින් කතාව ගොඩක් හොදයි 🙂දෙවැනි විවාහයක් නම් ඕනෙ නැහැ දරුවන් ඉන්න අම්මලාට මමත් එගගයි 👍

  • @nethraranasinghe319
    @nethraranasinghe319 ปีที่แล้ว +1

    Ethtatama odhadi godak hoda kenek mm hari kemathi charitayak hari adrshmath oya kiyapu karunu karana hoda jewitayak gatha kranna shakthiya dairaya lebewa budu saranai 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @nilmininisansala1546
    @nilmininisansala1546 ปีที่แล้ว +11

    Akke oyage kathawa maru....

  • @semalimayagoda596
    @semalimayagoda596 ปีที่แล้ว +11

    Oshadi kiyana godak de aththa.

  • @devindasingha1827
    @devindasingha1827 ปีที่แล้ว +14

    ඇය හරිම බුද්දිමත් අම්මා කෙනෙක්

  • @chamilaniroshani6880
    @chamilaniroshani6880 8 หลายเดือนก่อน +1

    ඇය නිහතමානී කාන්තාවක් ..harima hodaii.

  • @sandamalinirosha328
    @sandamalinirosha328 ปีที่แล้ว +1

    AththatanaOSHADE ge kathawa harima arthawath.buddmath Amma kenek.kanthawak..age kathawen ammekuta thaththekuta ganna deyak thiyenawa

  • @udeshilakmali6917
    @udeshilakmali6917 ปีที่แล้ว +1

    මේ program eke තමයි....superb

  • @kithsiriwijenayaka245
    @kithsiriwijenayaka245 ปีที่แล้ว +9

    Hariyatama hari.math oya mathemai❤

  • @sandeepaniwijayanthi2066
    @sandeepaniwijayanthi2066 ปีที่แล้ว +5

    එක වචනයක් නෑර බැලුවා....

  • @Pathunie_de_Siilva
    @Pathunie_de_Siilva ปีที่แล้ว +1

    හරිම වටින කතා බහක්❤️

  • @sandamali2653
    @sandamali2653 ปีที่แล้ว +28

    අනිවාර්යයෙන් ඔව් දරුවන්ට තාත්තා නැතත් අම්මා ඕනෙමයි...මොකද දරුවෝ හැම දෙයක්ම කියන්නෙ අම්මට ඒ නිසා අම්ම අනිවාර්යයෙන් ලග ඉන්න ඕනෙ

  • @nadeeshaperera889
    @nadeeshaperera889 ปีที่แล้ว +1

    සමහර අය හිතනවා සීස කරන අම්මලා දරුවන්ට ආදරේ අඩුයි කියලා .නෑ එහෙම නෑ.මට මගේ දරුවන් 2නාම සීස.තිබුන සන්කූලතා නිසා.මම මගේ දරුවන් දෙන්නාට අවුරුදු 8ක් එක දිගට කිරි දුන්නා.දෘවා ගන්න විදිහ නෙමේ වැදගත් අම්මා කියන හැගීම.මේ හැම දේටම වඩා මවක් නොවී අනික් අයගේ දරුවන්ට අම්මා කෙනෙක් වෙන එක වටින්නේ.

  • @Nilu121Hettiarachchi
    @Nilu121Hettiarachchi ปีที่แล้ว

    අනේ ඒ කතාව අහනකොට බය හිතෙනවා

  • @harshanadilip541
    @harshanadilip541 8 หลายเดือนก่อน

    Mamath amma kenek mata puthek innawa.oya kiyapu serama aththa.nodana hitapu dewaluth dana gaththa.hamadama sathutin inna akka bs.

  • @ShaniEsa5572
    @ShaniEsa5572 ปีที่แล้ว +3

    She is great woman 👍❤

  • @dilhanichathurika1359
    @dilhanichathurika1359 ปีที่แล้ว

    Hoda kathawak. Thank u.

  • @hashinimeegama7571
    @hashinimeegama7571 ปีที่แล้ว

    Hoda program ekk thwath hoda program krnn labewa nodanna boho dewal Dena gtt gdk pin

  • @ardanasusu6767
    @ardanasusu6767 ปีที่แล้ว +4

    Niyamai Ada program eka

  • @malanisilva1888
    @malanisilva1888 ปีที่แล้ว +10

    ඉස්සර මම ආසම නිලියක් දේශපාලනයට ගිහින් සවුත්තුු වුනා රගපැවනම් හොද තැනක් තියෙනවා

  • @anushakumari4300
    @anushakumari4300 ปีที่แล้ว +2

    Great 👍🏻🙏❤️

  • @hashanierandula9625
    @hashanierandula9625 5 หลายเดือนก่อน

    Thnx dr

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 ปีที่แล้ว +1

    Good luck 🙏

  • @shamilajayasundera8628
    @shamilajayasundera8628 ปีที่แล้ว +4

    Geeth ohoma agilla dik kara kara prashna ahanna epa harima kethai

  • @sureshmadhusanka8680
    @sureshmadhusanka8680 ปีที่แล้ว +1

    Aththama kthawa

  • @sanjeewanisamanthika7242
    @sanjeewanisamanthika7242 ปีที่แล้ว +1

    Amma ammamai

  • @maheshikaudayangani1492
    @maheshikaudayangani1492 ปีที่แล้ว

    Paule un gana nam kiyala wadak nh un enne lamayage ada kuda hoyanna lamayage araka adae meka adae meya kiri bonawa wadi ea wage dewal kiuwa mage daruwata matanan ea kale man ekko marenawa kiyala hithuna ea tharam pidanayak pita minissu avilla wafa dena eka pita minissunta wada thamange aya

  • @nirmalasilva9981
    @nirmalasilva9981 ปีที่แล้ว

    Excellent

  • @ivakavidulifransz6671
    @ivakavidulifransz6671 ปีที่แล้ว +3

    👍😊

  • @mayomiperera2269
    @mayomiperera2269 ปีที่แล้ว +8

    Mama asama niliyak

  • @sunethradipani7054
    @sunethradipani7054 ปีที่แล้ว +5

    අක්කාහරි😜😜

  • @maheshikaudayangani1492
    @maheshikaudayangani1492 ปีที่แล้ว

    Oshai akka kiyapu hama dema attha

  • @union1679
    @union1679 ปีที่แล้ว +1

    Atthatama oya hari akke wedana dekama aka samanai. Matath sisar babala lebune. Harima wedanawak aka.

  • @ShaniEsa5572
    @ShaniEsa5572 ปีที่แล้ว

    Me comment gode bageta bagaya ganune ammapa jara katha kiyl thiyenne mn hithanne eyala ammla wenne nathi ayad danne na ekko eyalat ammla innwd nadd danne na deiyane pirimi hodaine chik ganu ganuntm katha hadanw sri lankikayod ane aththatm 🙄🤨🤔

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 ปีที่แล้ว +1

    අපෝ අපි බේරුනා.රට කොහොමද හදන්නේ.

  • @anushadisanayaka9472
    @anushadisanayaka9472 ปีที่แล้ว +2

    Aeththa

  • @tharangakumara2392
    @tharangakumara2392 ปีที่แล้ว +5

    WATINA KATHABAHAK.

  • @Weerasekara609
    @Weerasekara609 ปีที่แล้ว

    Ai Geeth mae widiyata adnormal prashna ahanna. respectful wdyata prashna ahnna. poddak ammala gana hoyala blnna. program ganak kralat ekama wage prshne poddkwat wenas krnne natuwa ahanawa

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 ปีที่แล้ว +1

    ❤️💐

  • @Osada7011
    @Osada7011 ปีที่แล้ว

    Kandare nawaine badine danak tula awanka adarayak tibanawanam kasadaya daruwo hadanaaka loku dayak nawai ane apa ammalath oya widihata hituwanam ada apith nha monada ma kiyanne😄😁😁😁😁😁😁😁

  • @chandrikarathnayaka9217
    @chandrikarathnayaka9217 ปีที่แล้ว +3

    අනේ මේ නොන්ලගේ පුදුම කතා උන් විතරයි මේ ලෝකේ අම්මා උනේ කියලා 🤣🤣🤣🤣🤣🤣

    • @yasasediriweera8281
      @yasasediriweera8281 10 หลายเดือนก่อน

      😅😅😅

    • @hashi870
      @hashi870 19 วันที่ผ่านมา

      ඔයත් අම්මා කෙනෙක් වෙන්න ඇති ඒත් ඔයා නිලියක් නෙවෙයිනේ ඔහොම ගෙන්නලා විස්තර අහන්න , ඒ නිසා ඉරිසියා නොකර ඉන්න 😂😂😂

  • @naduniimesha845
    @naduniimesha845 ปีที่แล้ว

    ❤️

  • @sriya161
    @sriya161 ปีที่แล้ว

    👍❤️

  • @Justaggy
    @Justaggy ปีที่แล้ว +3

    🥰🥰🥰🙏🙏

  • @damsaridm5114
    @damsaridm5114 ปีที่แล้ว +3

    🥰🥰🥰😍😍😍😍

  • @ravihanzi36
    @ravihanzi36 ปีที่แล้ว +1

    presenter ඇගිල්ල දික් කරන එක හරි නෑ. presenter කෙනෙක්ට ගැලපෙන්නේ නෑ.

  • @darshikasudusinghe4420
    @darshikasudusinghe4420 ปีที่แล้ว +2

    Aththa ea injection gahaddiy Aden bassadiy one ne ea wedanawa gana kiyanna. Puduma wedanawak

  • @sumitragamage9553
    @sumitragamage9553 ปีที่แล้ว +1

    අස්සයොත් ඉන්නව බුරුවොත් ඉන්නව කිව්වෙ මෙයා නේද

  • @chamithkasun3100
    @chamithkasun3100 ปีที่แล้ว

    🙄🙄🙄🙄

  • @sasu302
    @sasu302 ปีที่แล้ว +12

    පුදුම දුකය් මේවා අහනකොට ස්වබාවිකව වෙන්න ඕනේ දෙයක් දොස්තරලා ගේ උවමනාව ට සල්ලී වැඩියෙන් ගන්න කරන දෙයක් වෙලා C-Section ..ගොන් ගෑනියේ දරුවා මලක් වගේ ගන්නවා කියන්නේ මොකක්ද ....පුදුම ගොන් කමක්...එහෙනම් මේ රටවල ලමය් ගල් වෙන්න ඇති....උන් ඔය ඉන්නේ මල් වගේ ලස්සනට

    • @dilulife4456
      @dilulife4456 ปีที่แล้ว +1

      කොයි රට ගැන ද ඔයා කියන්නෙ 😃

    • @MS-vr1lr
      @MS-vr1lr ปีที่แล้ว +4

      Kathawanam harima sauththui

    • @sasu302
      @sasu302 ปีที่แล้ว +5

      @@dilulife4456 මම ඉන්නේ nz වල මෙහෙ විතරක් නෙමේ ගොඩක් දියුණු රටවල එහෙම ලමයින්ව operation කරලා ගන්නේ බැරිම අවස්තාවක විතරයි මොකද ඒක අම්මට සහ බබාට දෙන්නටම හොද නැති නිසා ලන්කාව වගේ රටවල ඒක buisness එකක්....මොකද normal delivery එකකට වඩා දෙගුනයක් operation එකකින් ගන්න පුලුවන් නිසා...බලන්න රජයේ ඉස්පිරිතාලක කොච්චර අඩුවෙන් ද operation කරලා ලමයෙක් ගන්නේ මේවා ඔක්කොම private hospital ව්ල ජාවාරම් ..මේ ගොන් ගෑනු ඒවා තව සමාජගත් කරාම ඉස්සරහට ඉතින් බිහිවෙන්න අවුරුදු 30වෙනකොට කොන්දේ අමාරු අර අමාරු මේ අමාරු තියන තව ලමයෙක් හදා ගන්න හැකියාවක්වත් නැති ගැහැනු ටිකක් තමා

    • @sasu302
      @sasu302 ปีที่แล้ว +1

      @@dilulife4456 ඔයා මම ඉන්න රට ගැන වද වෙන්න එපා කියන එක බලන්න නැත්තන් research කරලා බලන්න කියන දේ හරිද වැරැදි ද කියලා...

    • @chandanakumara3227
      @chandanakumara3227 ปีที่แล้ว

      @@dilulife4456 mis oya innea rata neada

  • @perera5727
    @perera5727 ปีที่แล้ว

    Noda

  • @jayasanka3096
    @jayasanka3096 ปีที่แล้ว

    Pissu magulak meka

  • @dilrukshidesilva8738
    @dilrukshidesilva8738 ปีที่แล้ว +3

    Maha loku wedak karala wage tolk eka. Purajeruwa iwarayak na

    • @nipuniishara333
      @nipuniishara333 ปีที่แล้ว +6

      දරුවො ඉන්නවද ඔයාට ..දරුවෙක් හම්බෙනවා තරම් ලොකු දෙයක් නෑ කිසිම අම්මා කෙනෙක්ට

    • @chamoth813
      @chamoth813 ปีที่แล้ว

      @@nipuniishara333 ow ඒක ඇත්ත කොල්ලෙක්ට දෙනවා කියන එක තරම් දේකුත් නෑනෙ කෙල්ලෙක්ට

    • @ShaniEsa5572
      @ShaniEsa5572 ปีที่แล้ว

      Eya loku deyk thama krl thiyenne ai ehem kapakirimak krnn oyat haiyak nadd

    • @chamoth813
      @chamoth813 ปีที่แล้ว

      @@ShaniEsa5572 කෙල්ලොන්ගෙ අතින් තමයි ගොඩක් වැරදි වෙන්නෙ

  • @kumaridisna3440
    @kumaridisna3440 ปีที่แล้ว +5

    Me mona kolamda ammalath lajja karanawa

  • @shamashama9802
    @shamashama9802 ปีที่แล้ว

    Paw wade ganunge
    Pissu katha nodakin

  • @susilkurera7280
    @susilkurera7280 ปีที่แล้ว +2

    MAE MONA WADA SATHANDA?🤮👙🤮

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 ปีที่แล้ว +3

    🤮

  • @rukshanisanjana3746
    @rukshanisanjana3746 ปีที่แล้ว +2

    🤣🤣🤣🤣

  • @ashadammi6524
    @ashadammi6524 ปีที่แล้ว +3

    Boru pam pore appo appireyai

  • @diliniridma4176
    @diliniridma4176 ปีที่แล้ว +13

    හරි ගෑනියෙක්ව ගෙනෙන්කො බම් අයියේ.මොකෙද්ද මේ

    • @dilulife4456
      @dilulife4456 ปีที่แล้ว +15

      ඇයි මොකක් ද ප්‍රශ්න ය ,කොහොමද හරි ගැනි වැරැදි ගැනි කියල තිරනය කරන්නෙ මිනිස්සු න්ට අපහාස නොකර ඉන්න

    • @user-hf7yl3zf4y
      @user-hf7yl3zf4y ปีที่แล้ว +13

      බලන්න බැයිනමි පොන් එක off කරලා දාන්න අනුන්නට බනින්නේ නැතිව

    • @shamikasajeewani3224
      @shamikasajeewani3224 ปีที่แล้ว +14

      ඒත් අමිමා කෙනෙක් අපහාස කරන්න එපා වැදගත් දේවල් ගොඩක් කිව්වා ඒ එයාගෙ උගත් කම

    • @dileeparohan8281
      @dileeparohan8281 ปีที่แล้ว +8

      She is great women

    • @sachirooth4072
      @sachirooth4072 ปีที่แล้ว +5

      තමන් වැරදි කියලා සීයට සීයක්ම දන්න ගෑනු හිතන්නෙ අනිත් ගෑනුත් එහෙමයි කියලා ........
      තමාව තමයි උපමා කරගන්නෙ........

  • @PouliVik
    @PouliVik ปีที่แล้ว

    Damn. She is so intelligent

  • @sajithchanuka3458
    @sajithchanuka3458 ปีที่แล้ว +12

    ඇය ගොඩක් නිහතමානී චරිතයක් දවසක් ඇය රෙදි ගන්න ආවා කිසිම ආඩම්බරයක් නෑ හොදින් කතා බහා කරලා ළමයින්ට රෙදි අරන් ගියා හිතුවට වඩා ගොඩක් වෙනස් කෙනෙක් අදරණිය කාන්තාවක් ❤️💖

  • @SANDEEPANI781
    @SANDEEPANI781 ปีที่แล้ว

    Math mage husbandta kiyana Deyak thamai mn marunoth onima gaanu kenek Aaashre karanna.Habai Aye marry karanna epa kiyala. Ehema kaloth mn holmanak wela awith baya karanawa kiyala.😁ethna thiyenne napurukamak nemei.daruwonta wenaskamak wei kiyala baya.

  • @menakavijayakon4550
    @menakavijayakon4550 ปีที่แล้ว

    😍😍😍😍😍