"මං හරි සංවේදී. මගේ ජීවිතයේ නැති වෙන්න ඕන ගොඩක් දේවල් නැති වෙලා ඉවරයි.." | කාවිංග පෙරේරා | D -Talk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 309

  • @jayashansaranga9525
    @jayashansaranga9525 5 หลายเดือนก่อน +186

    පිරිමියෙක් හැම ගැහැණියක් ලගම අඩන්නෙ නෑ..හිතට දැනුන කෙනා ලග විතරමය් අඩන්නෙ..I felt It♥️

    • @user-vt3gb6is9x
      @user-vt3gb6is9x 5 หลายเดือนก่อน +8

      Yes... ❤️❤️

    • @sujeewajayasinha8962
      @sujeewajayasinha8962 5 หลายเดือนก่อน +3

      True

    • @chandimaseneviratne7632
      @chandimaseneviratne7632 5 หลายเดือนก่อน +5

      Mara dukai ekata❤

    • @imeshaminohari9658
      @imeshaminohari9658 5 หลายเดือนก่อน +2

      අනේ පලයන් යන්න මු බඩු කාරයෙක් බ්න්😂😂

    • @piumidula9932
      @piumidula9932 5 หลายเดือนก่อน

      අනිවා​@@imeshaminohari9658

  • @PiumiMadushika-um6uq
    @PiumiMadushika-um6uq 5 หลายเดือนก่อน +43

    ඔය හෙද.අයියා කොනෙක් ඔයාට .කවදවත් වරදින්නෙනැ.මල්ලි .බුදු සරනයි ❤❤❤

  • @malaNandani-uv7ur
    @malaNandani-uv7ur 5 หลายเดือนก่อน +43

    හොද බිරිදක් ලැබෙවා ආදරෙයි හැමදාටම

  • @OmayaomayaOmayaomaya
    @OmayaomayaOmayaomaya 5 หลายเดือนก่อน +28

    හොද බිරිදක් ලබෙවා බුදුසරනයි ඔයාට සතුටින් ඉන්න හැමදාම ❤❤❤

  • @ShsvwhwhsSbwuwvsbhs
    @ShsvwhwhsSbwuwvsbhs 5 หลายเดือนก่อน +12

    හිත හොද පුතෙක්. මේ වගේ. අයට. විශ්ව ය. උදව්. කරාවි ලංකාවේ. මිනිස් සුන්ට. හොඳ. අයට. තැන ක්. නෑ. ඒක. තමයි. කාවින්ග. ඇත්ත. මමත්. පුතාලා. ඉන්න. අම්මා. කෙනෙක් ❤❤❤

  • @thakshilasewwandiyoutube
    @thakshilasewwandiyoutube 5 หลายเดือนก่อน +151

    අම්මා, තාත්තා මිය ගියාට පස්සේ නංගි කෙනෙක්ට අයියේක් ඉන්නවා කියන්නේ මහමෙරක් වගේ දෙයක්. අයියා වැරදි වැඩ කරන්න පුළුවන්.නොකරන්න පුළුවන්.ඒ මොනවා උනත් දවසක් හරි නංගිට හෙවනැල්ලක් උනේ ඒ අයියා. මම හිතනවා කවුරු මොනවා කිව්වත් සහෝදර බැදීම් නැති කරගන්න එපා. නංගි මීට වඩා හිතන්න ඕන. තමන්ගේ ස්වාමියා නෙමෙයි කවුරු කිව්වත් අයියාට ප්‍රස්නයක් උනාම ලගින් ඉන්න ඕන. පිරිමි 10 ක් හොයාගන්න පුළුවන්. නමුත් ලේ බැදිමකට මේ සහෝදරයා මුණගැහෙන්නේ එක වතාවයි. ලේ බැදිමකට කරන්න බැරි දෙයක් නැ.

    • @සල්මල්
      @සල්මල් 5 หลายเดือนก่อน +15

      ඒක ඇත්ත. ලේ බැඳීම් වෙනස් වෙන් නෑ. මිනිස්සු නම් මේ ලෝකේ ඕනෑ තරම් ඇති. ඒ වුනත් එක කුසේ උපන් සහෝදරයා ඒ සේරටම වඩා වටිනවා. කාවිංග අම්මා තාත්තා නැතිවුනාට පස්සෙ නංගිව බන්දලා දෙනකම් ආදරෙන් බලාගත් බව ඇහැට නොදැක්කත් අපි මාධ්‍යවලින් ඕනෑතරම් අසා තියෙනවා. කාවිංග හොඳ දරුවෙක් බව අපට තේරුම් ගන්න පුලුවන්. අයියා අසරණ වුන වෙලාවේ අයියගෙ හිතට හයියක් වන එක අයියව ආදරෙන් රැකබලා ගන්න එක නංගිගෙ යුතුකමක්
      වනවා. 9

    • @hansiyasho
      @hansiyasho 5 หลายเดือนก่อน +3

      එහෙම කරන්න එපා නංගී ❤

    • @PriyanthiDabare
      @PriyanthiDabare 5 หลายเดือนก่อน +2

      @@සල්මල්eka eththa

  • @sudu6841
    @sudu6841 5 หลายเดือนก่อน +5

    කාව්ංග කියන කතාව ඇත්ත.දුක් වෙන්න දෙයක් නෑ.හැමදේම ලැබිල තියෙන්නෙ.ඔයාට ගොඩක් ආදරේයි.❤❤

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 5 หลายเดือนก่อน +22

    කොහේ හරි ඉන්න තැනකින් ඇවිත් අයියගෙ කකුල් දෙක අල්ලා වැදලාඅයියට ආඅදරෙයි කියල හාදුවක් දීපන් නංගියෙ කාවින්දගෙ කතාවට මගෙ පපුව පැලෙන්න වේදනාවක් ආව තෙරුවණ් සරණයි

  • @kamanigunasingha6567
    @kamanigunasingha6567 5 หลายเดือนก่อน +33

    😢ආදරෙයි පුතා මම මගේ දරුවන්ට වගෙම රගපැමටත් එසෙමයි ඔයා සංවේදි චරිතයක් පස්ස බලන්න එපා යන්න

  • @priyanisampath1673
    @priyanisampath1673 5 หลายเดือนก่อน +9

    ඇත්තටම ඔයාට ඔහොම වෙයි කියල මම නමි කවදාවත් හි⁣තුවෙනැ බුදු සරනින් අනාගතෙ සුබ වෙිවා

  • @shiranisriwarnasinhe1210
    @shiranisriwarnasinhe1210 5 หลายเดือนก่อน +14

    හොද කොල්ලෙක් සුපිරි කතා බහක්❤❤❤

  • @diwyanjana7223
    @diwyanjana7223 5 หลายเดือนก่อน +13

    ආදරණීය චරිතයක් ආදරෙයි කාවිංග.

  • @kumarimalkaweerasingha144
    @kumarimalkaweerasingha144 5 หลายเดือนก่อน +29

    කාවිංග, ඔයා අනියම් සම්බන්ධතාවය හරියටම නිර්වචනය කරා. ඔයා ඒක හරිම තැනින් අල්ලගෙන. හරිම තැනින් දැකලා. ඔයා කියුව විදියට වාසියටත් සම්බන්ධතා පවත්වන අය ඇති. ඒත් ආදරේ මුල් උනු සම්බන්ධතා වල තියෙන්නෙ ඔයා කියපු දේම විතරයි. ❤

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt 5 หลายเดือนก่อน +15

    මම කැමතිම කෙනෙක් කාවින්ග මල්ලි .කිසිම අාඩම්බරකමක් නැති කෙනෙක් ඔයා ගොඩක් සන්වේදි මල්ලි❤❤❤❤

  • @anupamaamarasinghe653
    @anupamaamarasinghe653 5 หลายเดือนก่อน +14

    සතුටින් ඉන්න ..ජේසු පිහිටයි🙏❤

  • @sadunihimansha9193
    @sadunihimansha9193 5 หลายเดือนก่อน +2

    මටත් ඇඩුනා අඩන්න එපා මල්ලියේ මිනිස්සුන්ට හැමදාමත් වරදින්නෙ නෑ එක දවසින් එලිවෙන්න නැ දරැවො ඔයා ගොඩක් වාසනාවන්තයි 🎉🎉🎉🎉🎉❤❤❤

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 5 หลายเดือนก่อน +14

    සතුට්න් ඉන්න..එයාට වැඩ්ය හොද කෙනෙක් ලැබේවි ..හරිම දක්ශ ,කඩවසම් නලුවෙක් ..අනාගතය ජය වේවා කියල ප්‍රාර්ථනා කරනව..හරිම සංවේදී කතා බහක්..❤️

  • @ranilkumara565
    @ranilkumara565 5 หลายเดือนก่อน +31

    අපි පොතට කලින් හැමදාමත් පිටකවරනේ බැලුවේ

  • @sanathIleperuma162
    @sanathIleperuma162 5 หลายเดือนก่อน +23

    කාව්ංග, මම ඔයා ගැන ගොඩක් ආඩම්බර වෙනවා .ඔයාට වරදින්නෙ නැහැ ඩි.එස් .සේනානායක විද්‍යාලයේ දි මට හමුවුණු සොඳුරු චරිතයක්.ඉස්කෝලේ දි උදේ පාන්දර Radio club එකේ mic එක අතට අරන් ඔයා කතා කරද්දී ඒ දිහා බලන් බලන් හිටපු මට හිතුණා දවසක ඔයා චරිතයක් වෙයි කියලා .මොන ප්‍රශ්න ආවත් ඔයා ඔයාගේ ගමන යන බව ස්ථිර යි.***මම සනත් ඉලේපෙරුම සර්, d.s.

  • @kanchanak2682
    @kanchanak2682 5 หลายเดือนก่อน +29

    ඔයා වගේ නෙමෙයි මම කාටත් දුකයි ජීවිතය සහෝදරයා මත් අද තනියම ජීවත් වෙන්න උත්සාහ කරනවා ඔයාගෙන් ඉගනගන්නවා

  • @ChamilaDissanayaka-i6g
    @ChamilaDissanayaka-i6g 5 หลายเดือนก่อน +4

    සහෝදර බැදීමට වාසනාව උදාවෙවා❤❤

  • @RohiniJayasekara-iy1rz
    @RohiniJayasekara-iy1rz 5 หลายเดือนก่อน +18

    ඇත්තටම වාසනාවන්ත දරුවෙක්.කාවිංග මේ තරුණ වයසෙත් ජිවිතය හරියට දකිනවා.
    සංවේදී හිත හොඳ අය මෝඩයි කියලා හිතන්න එපා.ඒ අය තමයි ජිවිතය විඳින්නෙ.
    නංගිට දක්වන සෙනෙහස හරි වටිනවා.ඔයා වගේ අයියලා අඩුයි.
    අනේ කාවිංග, අර පහුගිය වැඩ සටහනකදි ඔයාලට මගෙන් වරදක් වුනා කියලා ඔයාලා හිතුවෙ නැහැ නේද ?කවුරු වුනත් දෙයක් වැරදි ඇහැකින් බැලුවොත් වැරදි විදියටම පෙනෙනවා .මම ඔයාගෙනුත් ඩොක්ටර් ගෙනුත් නැවතත් සමාව ඉල්ලනවා වරදක් වුනා නම්. මට කිසිදු වරදක් නොකළ ඔයාලට මම මොනවට වැරදි කරන්නද ?ස්තුතියි සමහරුන්ගෙ අදහස් මත කේන්ති නොගත්තට.
    ඔබ තුලින් වටනා දරුවෙක් දකිනවා.
    වාසනාවන්න ජිවිතයකට සුභ පතනවා. ❤

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe6995 5 หลายเดือนก่อน +42

    මන් ආසම නලුවෙක්..කාවිංග අයියා කොපිචැට් කරද්දි ඉස්සර වගේම හිනාවෙලාම වැඩසටහන කරන්න..නැත්නම් බලාගෙන ඉන්න ඔයාට ආදරය කරන මිනිස්සුන්ට තේරෙනවා ඔයා ප්‍රශ්නෙක ඉන්නෙ කියලා.

  • @nishanthisadamali5340
    @nishanthisadamali5340 5 หลายเดือนก่อน +2

    ඔයාගේ නොනා ආයි ලගට ගන්න ලැඛන්න ඕන මල්ලි බුදු සරණයි මල්ලි ❤❤❤❤❤

  • @cookingshortvideo9557
    @cookingshortvideo9557 5 หลายเดือนก่อน +9

    සනායා කියන්නේ උඩඟු ගැහැණු කෙනෙක් දොස්තර කම ඔලුවට ගහලා තියෙන්නේ ඒකයි ඔය එයා දන්නෑ ජීවිතේ පොඩි කාලයයි ජීවත්වෙන්නේ මැරෙනවා කියන එක ආත්මාර්ථකාමී ගැහැණු කෙනෙක්ගැහැණු කෙනෙක් කාව්‍ය ඔයාට හරි එනවා

  • @w.a.c.k6660
    @w.a.c.k6660 5 หลายเดือนก่อน +2

    අම්මා තාත්තා සැමියාසියලු වටිනා වස්තූන් පොලොව යට දාලා අදත් ඔලුව කෙලින් ඉන්න ශික්තියක් මටත් තියනවා මේ ලැබුනු මිනිස් ජීවිතයට මාත් ආදරෙයි මට..

  • @shantharanaweera4741
    @shantharanaweera4741 5 หลายเดือนก่อน +4

    අනේ ඔයාගේ ජීවිතය ලස්සනට ගෙනියන්න කාවවත් වෙනුවෙන් වලපෙන්න එපා. තමන්ට ඉන්නේ තමන් විතරයි. තමන්ගේ ජීවිතය වටි⁣න්නේ තමන්ට විතරයි. එය තවකෙකුට වටින්නේ නෑ. ජීවිතයට දැනුම එකතු කරගෙන ලස්සන ගමනක් යන්න.

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤ගත යුතු ආදර්ශ බොහෝ ය ඔබට සුබ අනාගතයක් පතනවා

  • @NirumMadusanka
    @NirumMadusanka 5 หลายเดือนก่อน +73

    කාවින්ග කියන්නේ handsome නලුවෙක් ....ගිය අය ගියා...hebei...වාසනාවන්ත කෙනෙක් හම්බෙයි කවින්ගට අනිවාර්යයෙන් ....සුබ පතනවා..❤

  • @netharachamudini99
    @netharachamudini99 5 หลายเดือนก่อน +2

    ඔයා nam මල්ලි ගොඩක් හොඳ කෙනෙක් මට aduna ඔයා ගැන දුකට ඔයා ta කවදාවත් wardinne na ඔයාට බුදු saranai මල්ලි ඔයා ta කවුරු නැති වුනත් preksakayan innwa

  • @mwasana6081
    @mwasana6081 5 หลายเดือนก่อน +24

    හැබැයි air force එකට ගියා නම් මීට වඩා හොද තැනක ඉන්න තිබ්බ කොල්ලෙක් 😊

  • @smallbusinessqueeen
    @smallbusinessqueeen 5 หลายเดือนก่อน +116

    කාවිංගගේ නංගිගේ කතාව අපි දන්නේ නෑ... ඇයි එයා කාවිංගගෙන් ඈත්වුනේ කියන්න. ඒත් අම්මයි තාත්තයි නැති වෙලත් එයාව මෙයා බන්දනකන් බලාගත්තා... ඉතින් ඒ නිසා අද අයියා මෙහෙම කාත් කවුරුත් නැතුව තනි වෙලා ඉන්නකොට එයාව නොසලකා හරින්න එපා... පොඩ්ඩක් කතාබහ හරි කරන්න. පව්නේ කොච්චර දුකක් ඇද්ද එයාට...

    • @World444-t4u
      @World444-t4u 5 หลายเดือนก่อน

      @@smallbusinessqueeen හා..🤣🤣🤣

    • @manojmadushanka9125
      @manojmadushanka9125 5 หลายเดือนก่อน +1

      Oya kiyapu katha tika hariyatama hari godak denuna
      Aiye ...budu saranai oyata ..oyawa godak hodata denena theumgatha kenek lebenna kiyala wish karanawa...godak adarei ...😢😢😢😪😪😪🥰😘😍

    • @ashadammi6524
      @ashadammi6524 5 หลายเดือนก่อน

      Nangi rata enne😂😂

    • @nirmalaveerasingh7204
      @nirmalaveerasingh7204 5 หลายเดือนก่อน +8

      පුදුම නංගි කෙනෙක් අපි තමයි මරන්න හැදුවත් අපිට ගැහුවත් හීනෙකින්වත් ඈත්වෙලා ඉන්න බැරි අහිතක් හිතන්න බැරි

    • @SndmckDissanayake
      @SndmckDissanayake 5 หลายเดือนก่อน +2

      කාවිංග මල්ලි තෙරුවන් සරනයි ..ඔයාට අම්මා වාගේ ආදරනිය කෙනෙක් ඉන්න ඔනිද

  • @kpsriyani3191
    @kpsriyani3191 5 หลายเดือนก่อน +24

    ඔයාට හොඳ හදවතක් තියනවා. ඉදිරියට යන්න සුබ පතනවා. දේව අම්මගෙ ආදරය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා පුතා. ජේසු පිහිටයි...

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 5 หลายเดือนก่อน +12

    තෙරුවන් සරණයි මගෙ පුතේ දුක වෙන්න එපා සහෝදර ප්‍රේමය හැමදේටම වඩා වටිනවා ඔයාට හොද බිරිදක් ලැබේවා මම විස්වයෙන් ඉල්ලා sitinawa👌 ඔබ‍ට දළදා සමිදු පිහිටයි

  • @ideas328
    @ideas328 5 หลายเดือนก่อน +11

    අපිට හැමදාම අවංකව ආදරේ දුන්නේ අම්මා අප්පච්චී විතරයි..
    ඉන් එහාට හැමෝම වෙනස් වෙනවා..

  • @samanliyange9173
    @samanliyange9173 5 หลายเดือนก่อน +27

    අයියෝ ඇයි නංගි උඹ අයියට මෙහෙම කරන්නේ අයියා උඹට ගොඩක් ආදරෙයි එකබඩවැල කඩන් ආව අයියත් එක්ක හොදින් ඉන්න බලපන් අයියව තනි කරන්න එපා සමගියෙන් ඉන්න

    • @ManjulaPrabashini-f4c
      @ManjulaPrabashini-f4c 5 หลายเดือนก่อน

      එයාගේ නංගි මැරිලා....ඒකයි එයාට ඒ තරම් දුක

    • @moreenadikari8232
      @moreenadikari8232 5 หลายเดือนก่อน

      Boru keana epa​@@ManjulaPrabashini-f4c

  • @smallbusinessqueeen
    @smallbusinessqueeen 5 หลายเดือนก่อน +33

    කාවිංග ඔයාට ගැලපෙන්නේ ඔයාවගේම playful, ඔයාට ගොඩාක් ආදරේ කරන ඔයත් ගොඩාක් ආදරේ කරන කෙනෙක්ව. එහෙම කෙනෙක් එක්ක ඔයාට හොද ජිවීතයක් ගත කරන්න පුළුවන්... ඒනිසා අනන් මනන් බලන්නේ නැතුව ඒවගේ ගැලපෙන එක්කෙනෙක් එක්ක ජිවිතය බෙදාගන්න... ඒ වගේ කෙනෙක් ඔයාට ඉක්මනට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    • @RoshWeerasinghe
      @RoshWeerasinghe 5 หลายเดือนก่อน +3

      එක හරි ද්වස් තුනක් හම්බුනා .එයා හරිම social කොල්ලෙක් . මන් මගෙ drink එකත් එයාට offer කරා ❤❤❤❤❤

    • @keerthigayachandra7160
      @keerthigayachandra7160 5 หลายเดือนก่อน +1

      Playful kiyanne badu gahana ekaneme

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen 5 หลายเดือนก่อน +1

      මම ඒකෙන් අදහස් කරේ life එක enjoy කරන clubbing කරන society එකක් ඉන්නවනේ ලංකාවේ... ඒ වගේ එක්කෙනෙක්ව. සාමාන්‍ය විදියට හැදුනු ගෑනු ලමයෙක්ට මෙයාව හරි යන්නේ නෑ... දෙන්නා එක වල්ලේ උනාම පවුල් කන්න ලෙසියි කියලයි මම හිතන්නේ...

  • @lathaudagedara2749
    @lathaudagedara2749 5 หลายเดือนก่อน +2

    ලස්සන ජිවිතයක් තිබ්බා දැන් තනියෙන් ජිවිතේ බර ඔලුවට ගත්තේ නැති නිසා වෙන්න ඇති කොහොමත් ලැබෛන විදිහට සැහල්ලුවෙන් ඉන්න එකත් හොදයි

  • @hemalichandima799
    @hemalichandima799 5 หลายเดือนก่อน +2

    ඇත්තමයි මේ‍ කියපු දෙවල් හරියටම හරි කවිංග මම අම්‍මා කෙනෙක් හැටියට මම මගේ පුතා නිසා මේ‍ කියපු දෙවල් හරියට හරි කොච්‍චර කල් යාලුවෙලා ඉදලා හිටියත් වැඩක් නෑ හොද තෙරැම්‍ ගැනිමක් නැත්නම්‍ විවාහා වෙලා අවුරැදු දෙක යනකොට නැති දෙවල් පෙන්න ගන්නවා

  • @milindasenaratna1334
    @milindasenaratna1334 5 หลายเดือนก่อน +38

    මම හිතුවෙ නැහැ කාවින්ග මේ විදියේ කෙනෙක් කියලා , එයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන් තරුණ අයට . කාවින්ග ඔබට සුබ අනාගතයක් !.

    • @Roinprsh
      @Roinprsh 5 หลายเดือนก่อน

      Ekane kiyanne... boruwata minissu Dan nam rallata baninnee

  • @ShobaShoba-bg3zo
    @ShobaShoba-bg3zo 5 หลายเดือนก่อน +8

    Kavinga perera harima handsome lassana priyamanapa kenek, jesu pihitai

  • @aa-ef9go
    @aa-ef9go 5 หลายเดือนก่อน +4

    කාවින්ග නිහතමාන චරිතයක් ❤ මතකද 2017 හැව්ලොක් ක්‍රිඩාන්ගනයේ බ්‍රැරෑන්ඩෙක්ස් චාරිකාව 😁අපි පේර කෑවා එදා තව ගොඩාක් අය හිටියා කිසිම ආඩම්බරයක් නැතිව අපි එක්ක ගොඩාක් වෙලා කතා කර කර හිටියා හැමදේම වෙන්නෙ හොදටයි කියලා හිත හදාගන්න කාවින්ග දුක පැත්තට දාලා සතුටින් ඉන්න❤ නංගි බලනවා නම් මේක අයියා ලගට එන්න දුක සැප බේදාගන්න හැමෝටම බුදු සරණයි 🙏💞💞

  • @ThanukaDinal-r2f
    @ThanukaDinal-r2f 5 หลายเดือนก่อน +2

    ඔයාට බුදුසරණයි 🙏🙏

  • @KawwaVlogz
    @KawwaVlogz 5 หลายเดือนก่อน +10

    අන්තිම ටික බොක්කෙන්ම කිව්වා..
    Respect others

  • @sujaniherath3105
    @sujaniherath3105 5 หลายเดือนก่อน +26

    ඔයාට ගොඩක් හොද කෙනෙක්ව marry කරන්න පුළුවන් brother කාවින්ග. ගිය අය ගැන worry වෙන්න එපා ඊට වඩා හොද කෙනෙක් ඔයාට හමු වෙනවා sure. දුර පළාත් වලින් නැතුව. මේ පැත්තෙන්ම ගොඩක් හොද කෙනෙක් ලැබෙන්න කියලා අපි ප්‍රර්ථනා කරනව. ජේසු පිහිටයි brother කාවින්ග.

  • @NimaliuseshikaSamaranayake
    @NimaliuseshikaSamaranayake 5 หลายเดือนก่อน +4

    ඇත්තටම ඇඩුනා..

  • @shantharanaweera4741
    @shantharanaweera4741 5 หลายเดือนก่อน

    අඬන්න එපා. ඔයා සමාජයේ ඉහල තැනක ඉන්නවා. මෙි ගමන තවත් ඉදිරියට යන්න උත්සහය ධෛර්යය යෙන් ජීවිතයට තව තවත් බබලවා ගන්න.

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 5 หลายเดือนก่อน +38

    බලහන් නංගීයේ අය්යාගේ කදුලු.වහාම වරෙන් වැළද ගනින් අය්යාව. නුඹට පෙන්නුවා කදුලුවලින් මහමෙරක් තරමට ආදරේ.

    • @kanti7069
      @kanti7069 5 หลายเดือนก่อน

      Ow meneka oyata sanwege aiya kenek ennawa hema aiyalama nangela ta ehema adare ne mata godak aduna ❤oya aiyawa munagehenna ❤

  • @RoshWeerasinghe
    @RoshWeerasinghe 5 หลายเดือนก่อน +4

    Kavinga Dont cry you are a such lovely soul i know it. U have angels arround u ❤❤❤

  • @netharachamudini99
    @netharachamudini99 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤Adarei මල්ලි ඔයාට moawa kuwath ගණන් ගන්න epa

  • @geethaniwijetunga8864
    @geethaniwijetunga8864 5 หลายเดือนก่อน +4

    Oya Honda kenek puthe, oyata waradinne Naha, minissu hamoma mehema hithanawanam kochchara hondaida, Puthata Theruwan saranai! Jesu pihitai! 🙏

  • @samankumari5246
    @samankumari5246 5 หลายเดือนก่อน

    හරි සතුටුයි පුතේ ඔයා ගැන මට හිතෙන්නේ මගේ දුවගේ අදහස් ඒ හදවතෙ ඇති ලස්සන පුතේ බුදු සරණයි ඔයාට

  • @JE-pq4wp
    @JE-pq4wp 5 หลายเดือนก่อน +2

    A beautiful character.
    May God bless him and his future....🙏♥️

    • @JE-pq4wp
      @JE-pq4wp 5 หลายเดือนก่อน

      People think when a person is Friendly, they sleep with everyone.
      Love can be brotherly, sisterly but there are people who think otherwise.
      They think according to their understanding.
      According to what they are taught.
      But those very people's husband's brother's will rape or have extra marital affairs by telling lies to females.
      Do not worry. For Jesus also faced many accusations.
      Be strong, Be brave, ...n when U'r in a conflicting situation or feel low, turn to Jesus. He will never let you down.

  • @sriyanidisanayaka4138
    @sriyanidisanayaka4138 4 หลายเดือนก่อน

    දෙමාපියන් ඉන්න අයට ඒ අයව අගේ නැ .නැති අයට අගේයි මේ තමයි ලොකේ හැටි ඔයා හොඳ පුතෙක්

  • @mangalikaalison6255
    @mangalikaalison6255 5 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි පුතේ ❤❤❤

  • @rukshanjayasekara7795
    @rukshanjayasekara7795 5 หลายเดือนก่อน +2

    හොඳ හදවතක් ජය වේවා ජේසු පිහිටයි සහෝදරයා ❤

  • @asafernando6290
    @asafernando6290 5 หลายเดือนก่อน +29

    අනේ කොල්ලෝ හැගීම් වලට වඩා බුද්ධියට ඉඩදීපන්. මේ කාටත් උරුම
    මල කුණු ශරීර ගැන ඕනාවට වඩා
    දුක්වෙන එක (විශේෂයෙන් දාලා ගිය)කෙනෙක් ගැන මොකට ලෝකයාටම කිය කිය අඩන්නේ.
    ඔයාට උරුම කෙනා ලබා ගෙන දෙමව්පියන්ට පිනක් වෙන්න ඉන්න ටික ලස්සනට ඉන්න. මිස් වෙච්ච නංගි ලන්කරගන්න. නංගි එක්ක එකතු වෙන්න.
    ලස්සන ජීවිතයක් ගෙවන්න.
    පෙර අකුසල් බලවත් වුණාම මොන tallents තිබුනත් බින්දුවට වැටුන අය ඉන්නවා. හිත හයි කරන් හොදින් එදිනෙදා දේ කරන් ඉන්න.
    ඔයාගේ අම්මා අප්පා වගේම ආදරේ කරන හොද සහෝදරියෝ ඉන්න පවුලකින් ආදරණීය බිරිදක් ලැබෙයි.
    අපිත් ප්‍රර්ථනා කරනවා!
    ඔයාගේ tele නාට්‍ය උතුම් පැතුම් ද කොහේදෝ කොහොමද තමන්ට ආදරේ කරපු කෙල්ලට දුන් දුක.
    රගපෑමට ඇත්තටම මුහුණ දෙන්න
    උනාම කොහොමද?
    හිත හදාගන්න. අඩන එක නවත්ත ගන්න. තද පරුෂ විදිහට රගපාන කෙනාට මොකද හිත හයි කරගන්න
    බැරි.
    ❤️

    • @chathuliyanage6818
      @chathuliyanage6818 5 หลายเดือนก่อน

      උතුම් පැතුම්

    • @MangalaHennayake
      @MangalaHennayake 5 หลายเดือนก่อน

      Kauru mona kivath oya thaththa kenek issar hari ආදරෙන් e gan kiva අද mathak kareth naa එය therum gai kavada hari ....ම oyav .monava unath malliye obe ජීවිතේට සාර්ථක vevaa

  • @karunarathnaanoma4152
    @karunarathnaanoma4152 5 หลายเดือนก่อน

    බුදු සරණයි මල්ලි ඔයට වරදින් නැ මල්ලි ඔයා හොද සහොදර යෙක් 😢❤

  • @sujathat.s6869
    @sujathat.s6869 5 หลายเดือนก่อน +4

    Godak hoda hadawathak 💖🙏

  • @KamnrKamnr
    @KamnrKamnr 4 หลายเดือนก่อน

    ඔයාට ගොඩාක් ආදරෙයි අයියෙ ජේසූ පිහිටයි❤😊❤😮🎉😮

  • @chrishanthiperera9592
    @chrishanthiperera9592 5 หลายเดือนก่อน +1

    God bless you පුතා❤

  • @chandrikaanojaka5605
    @chandrikaanojaka5605 5 หลายเดือนก่อน +2

    Mama asama actor kenek good luck kavinga

  • @GauriDewmini
    @GauriDewmini 3 วันที่ผ่านมา

    Aderei malli

  • @chamiladasanayaka9818
    @chamiladasanayaka9818 4 หลายเดือนก่อน +2

    Malli oya godak hoda kenek oyata waradinne na budusaranai oyata

  • @MohamedcassimMohamedfaik
    @MohamedcassimMohamedfaik 5 หลายเดือนก่อน +2

    Excellent speech

  • @PremaRathnayake
    @PremaRathnayake 5 หลายเดือนก่อน

    මම කාවිංගගේ සහෝදර බැඳීමට ගොඩක් ගොඩක් ගොඩක් ආසයී.. මගේ දූවලා දෙන්නාට සහෝදර බැදීම දුරස් උනා ඒ නිසා අම්මාට වාවන්න අමාරුයි 💘💘💘

  • @ilankaruvis2257
    @ilankaruvis2257 5 หลายเดือนก่อน +2

    Kavinga aiya mn mage wedding eka kiyanna oyalage Swarapola gedra awahama Ammai,Nangi dennama hitiya eda mata ada wage mathakai ammath hodata katha kara, Nangith hodata katha kara hari nihathamani charitha eyala,kavingath ehemai kisima sobanayak nethuwa ona kenek ekka katha karanawa adarei oya manussakamata dear,Budusaranai

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 5 หลายเดือนก่อน +1

    Budu sarani oyata ❤❤❤❤❤❤jayawaewa

  • @sumanalathawickramasingha1070
    @sumanalathawickramasingha1070 5 หลายเดือนก่อน +14

    ඔයාට ගොඩක්ම ආදරෙයි පුතෙ ඔයාදුක් වෙන්න එපා තෙරුවන් සරණයිපුතෙ හිතහයිය කරගන්න

  • @seethakumarihami8031
    @seethakumarihami8031 5 หลายเดือนก่อน +2

    Budu Saranai Puthe . Oyata Hoda kenek Labewa .

  • @mathiyagamingSL
    @mathiyagamingSL 5 หลายเดือนก่อน +6

    Sathutin inna malli

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823 5 หลายเดือนก่อน +2

    kavinga hariyata hari therum noganima

  • @devikapushparani1122
    @devikapushparani1122 5 หลายเดือนก่อน +2

    Kavinga putha ❤❤❤❤❤

  • @niroshapriyadarshini1814
    @niroshapriyadarshini1814 5 หลายเดือนก่อน +5

    Ane putha oya sathutin inna ❤❤❤

  • @MarcoDesilva-o6d
    @MarcoDesilva-o6d 4 หลายเดือนก่อน

    God. Bless you putha. Jesus. Stay with you ❤

  • @ShehanDhananjaya-i2c
    @ShehanDhananjaya-i2c 5 หลายเดือนก่อน +2

    Adarei kavinga.asama charithayak

  • @rygt4171
    @rygt4171 5 หลายเดือนก่อน +4

    Aththa kathawa

  • @navindunavindu8205
    @navindunavindu8205 หลายเดือนก่อน

    Adareyi sudu mahathayo goodak adareyi samma sambudu saranayi suwapath wewa

  • @PriyakaUdayangani-uv2pi
    @PriyakaUdayangani-uv2pi 5 หลายเดือนก่อน

    දෙවියන් වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබෙවා 🙏❤️🙏🙏🙏❤️

  • @nirmaleedeepthi5336
    @nirmaleedeepthi5336 5 หลายเดือนก่อน +46

    මල්ලි ඔයා මම හිතුවට වඩා හුඟක් සන්වේදියි නේද ?
    ජෙසු පිහිටයි

  • @namiskitchen3426
    @namiskitchen3426 5 หลายเดือนก่อน +2

    Samanaya kellak badinna
    Ewita oyata sathutin inna puluwan

  • @hansa657
    @hansa657 5 หลายเดือนก่อน +46

    පුතේ ඔයා වගෙම තමයි මගෙ ලොකු පුතා ඵයත් නංගිට ගොඞක් ආදරෙයි දැන් නංගි ජිවතුන් අතර නෑ

    • @Udani-mk5yx
      @Udani-mk5yx 5 หลายเดือนก่อน +1

      Kawingage nangi banned mage yaluwekge puthek... Eyala rata giyaa Mr aberathnage puthawa

    • @moreenadikari8232
      @moreenadikari8232 5 หลายเดือนก่อน

      Ane nangita keanna ayyata katha karanna keala paw loku pinak

  • @SirimaJayathnge
    @SirimaJayathnge 5 หลายเดือนก่อน

    බුදු sarani පුතේ

  • @LimitlessLife-o4d
    @LimitlessLife-o4d 5 หลายเดือนก่อน +20

    Ko එතකොට නංගි😢

  • @lakmaldammulla
    @lakmaldammulla 5 หลายเดือนก่อน

    Theruwan saranayi !! Oyata jiwithe widinna shakthiya labenna one oyata!!!

  • @nipunipieris1699
    @nipunipieris1699 5 หลายเดือนก่อน +2

    Mata kiyana thiyenne Oyata godak amaru kale hodin wada kara gana Innawa nam ape thani wechcha hama loku energy eka enawa
    Ekak Thama hitha Gana bari widiyata mulu life ekama success wena hethuwa Oyata eka aniwaryen danena dawasak enawa eda adanne sathutu kadulu

  • @NilankaNila-zf7rs
    @NilankaNila-zf7rs 5 หลายเดือนก่อน

    දුකයි😢😢😢කතාව අහද්දි මගේ පණත් මගේ අයියා ❤❤

  • @PriyanthiDabare
    @PriyanthiDabare 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤Kavinga ahinsakai

  • @nilufaamirdeen6470
    @nilufaamirdeen6470 5 หลายเดือนก่อน

    A danna ape puthe nangi oyawa hoya gena ai diviyan puthe oyata udau karavi😔😔😔😔😔😍😍😍😍😍

  • @darmasenamm
    @darmasenamm 5 หลายเดือนก่อน

    Kavinga oyata godaak kemathi oya hoda aiya kenek mata hithuna ekama de aneatath ewage aiya kenek hitiyanam kiyala mata aiyala 2k innawa eth loku adarayak ne eyaka benfata passe wenas una❤

  • @indumathisilva6645
    @indumathisilva6645 5 หลายเดือนก่อน +2

    Kavinga .puta deergau wewa oba .ge.ගමනට .suba අනාගතය yak wewa budusaranai

  • @kandegodagamage4243
    @kandegodagamage4243 5 หลายเดือนก่อน

    ❤oya hoda adara neya puthak goodk adarai

  • @Nilanthi-u5l
    @Nilanthi-u5l 5 หลายเดือนก่อน +2

    Oya pawu.hoda kenek labewa oyata.adarei godakkkk

  • @waruna8531
    @waruna8531 5 หลายเดือนก่อน +2

    තනිව සරන්නෝ ශක්තිවන්තයෝය.

  • @Nilukarohini-m9i
    @Nilukarohini-m9i 5 หลายเดือนก่อน +1

    ඒ ඔහොම කතාකරන්න එපා මාරම දුකයි

  • @swarna-ib1ie
    @swarna-ib1ie 5 หลายเดือนก่อน

    ජේසුස් ආදරෙයි ඔබ‍ට ගොඩක්

  • @sudarmaponnamperuma551
    @sudarmaponnamperuma551 5 หลายเดือนก่อน

    හිත හොඳ කොල්ලෙක්.

  • @preethikafernando2557
    @preethikafernando2557 5 หลายเดือนก่อน

    Ane nage enne kavinge ayya balanne❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @kaveenu5551
    @kaveenu5551 5 หลายเดือนก่อน +4

    Ever Favorite of my life ❤️ love u ayya. Api api wage kathawe idn oyage godk ewa mm beluwa adtth copy chat blnne oyge lassana hinawata kathawata
    ❤️

  • @roshikadesilva505
    @roshikadesilva505 5 หลายเดือนก่อน +2

    You are simply amazing kavinga..
    All the life's experiences taught you beautiful lessons & you must overcome every single hurt..God will send you a God fearing Angel very soon & you will smile every moment in rest of your life..stay strong and you'll be blessed ❤ our whole generation loves you ❤