හබීට ශූටින් ගෙනියන්න හදපු කෑම | අද මගේ දවස | a day in my life | cassava | mushroom recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 317

  • @DinushiGamage-ng5jg
    @DinushiGamage-ng5jg 3 หลายเดือนก่อน +49

    ❤❤ නංගි කියපු දේ හරියටම හරි කඩවල් වලින් අපි කනවා කියන්නේ වස විසම තමයි. ඒකට හොඳම උදාහරණ මහරගම අපේක්ෂාව රෝහල. විශේෂයෙන් ඔය පාරවල් අයිනෙ තියෙන්නේ කඩවල් ඊළඟට ඉස්සෝ වඩේ පරිපෝව අඩේ කියලා පොඩි පොඩි තැන්වල විකුණන දේවල් හරිම පරිස්සමින් වැඩිහිටිය නිසා පොඩි දරුවන් කෑවොත් මේ කනකොට දෙපාරක් සිතන්න ඕනේ. මොකද ඒවා කිසිම ප්‍රමිතියකින් හදන්නෙත් නැහැ එකම තෙල් ජාතිය ගොඩාක් දවස් පාවිච්චි කරනවා නම්ගේ කියපු දේ ගොඩාක් වටිනවා මිනිස්සු අහනවනම්. මොකද කිසිම ප්‍රමිතියකට ඔය පොඩි පොඩි කඩවල් වල ආහාර හදන්නේ නැහැ. එම ඒ වගේ මුදලකට දෙනකොට එයාලා ගොඩාක් දේවල් ගැන හිතන්නේ නැහැ. රසකාරක වස විස සහිත ජාති දානවා. හින්සා ඇත්තටම කෑම ජාතිකම කරවල් වලින් ගන්න කොට දෙපාරක් සිටිය යුතුයි. ඒ අතරින් නිවැරදි ප්‍රමිතියට හදන කඩවල් නැතුවම නෙමෙයි. හැබැයි වැඩිපුර තියෙන්නේ ප්‍රමිතියෙන් තොර වස විස සහිත ආහාර තියෙන කඩවල්. එකක් 200 ප්‍රයිඩ් රයිස් දෙසිය පනහයි

  • @myselfvolgs
    @myselfvolgs 3 หลายเดือนก่อน +14

    ඔයා ඇත්තෙන්නම් හොද ගෘහණියක්.මෙහෙම කිව්වට තරහ වෙන්න එපා.මං එහෙම කිව්වෙ අක්ක ගෙදර අයට හැමවෙලේම හොදම විදියට කෑම බීම දෙන නිසා.ඒ හැම දේම එක්ක ගෙදර පිලිවෙලට තියන් ඉන්නවා ඒකයි.මන් බැදලා දැන් අවුරුදු දෙකක් වෙන්න එනවා.මාත් අක්කගෙ වීඩියෝ බලලා ජීවිතේට ගොඩක් දේවල් ගත්තා.ගෙදර ලස්සනට තියා ගන්න.අක්කට කියන්නම ඕන දේ තමයි මං අක්කගෙන් ගත්ත හොදම දේ තමයි මං ඉස්සර ගෙදරට බඩු ගෙනාවෙ මාසෙට ඒත් මං දැන් සතියෙන් සතිය ගේන්නෙ ඒකෙන් මට ගෙදරට යන වියදම් ගොඩක් අඩු උනා.උවමනා දේ තෝරල ගන්න හරි ප්‍රමාණය ගන්න පුලුවන් වුනා.මං මේ කමෙන්ට් එකක් දාපු පලවෙනි වතාව.ආදරෙයි හැමදාමත්.මාත් දවසක ඔයා වගේ කෙනෙක් වෙනවා❤❤❤

  • @DilhaniChathurika-g1w
    @DilhaniChathurika-g1w 3 หลายเดือนก่อน +10

    අක්කි ඔයා අපිට හරිම ආදර්ශයක්. ඔයාට ආදරෙයි අක්කියෝ❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน

      ස්තූතියි 🙏🌷❤️🥰

  • @deepthidisanayaka4665
    @deepthidisanayaka4665 3 หลายเดือนก่อน

    නංගි ඔයා හරිම පිළිවෙලයි ඔයාලා තුන්දෙනාට බුදු සරණයි ❤❤❤

  • @Dilru6666
    @Dilru6666 3 หลายเดือนก่อน +6

    ඔයාගේ හැම වීඩියෝ එකක්ම හරිම ලස්සනයි ඒ වගේම හරිම ආදර්ශමත් ... තෙරුවන් සරණයි පවුලේ හැමෝටම 💖💖💖💖💖💖💖

  • @nilminikolambathanthri2830
    @nilminikolambathanthri2830 3 หลายเดือนก่อน +7

    Aththa.....harima saralaiiii....❤

  • @SasvinduNirvan
    @SasvinduNirvan หลายเดือนก่อน

    හරිම ආදරණිය නිහතමානී ෆැමිලි එකක් ....... ❤ ආදරේයි අපේ රෝශාන් අයියේ අක්කේ චුටි මැනික ...... බුදු සරණයි ආදරේයි ❤ එයාලා කමේන්ට්

  • @DinushaBandara-k9d
    @DinushaBandara-k9d 3 หลายเดือนก่อน +18

    බලන්නකො අනේ ලස්සන පවුල් ජීවිතයක් ගතකරන හැටි....හරි පිලිවෙලයි ඔයා...ආගම දහමට ගරු කරනව

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน

      ස්තූතියි🙏🌷❤️🥰

  • @homecooking3485
    @homecooking3485 3 หลายเดือนก่อน +1

    akke hathu unu wathure nemei lunu wathure danna ewage panuwo innawa kaalekata ewa gowa mal broccoli lunu wathure dala ganna

  • @HewageRani-ng4qq
    @HewageRani-ng4qq 3 หลายเดือนก่อน +9

    දුව හරිම සුන්දරයි ජීවිතේ ගැන කියපු කතා හරිම සුන්දරයි දැන් පරම්පරාව ට ආදර්ශ යි දුවගේ තිබෙන දක්ශතා වලට පවුලේ කටයුතු පිළිබඳ දියුණුවට හේතු වකි මමත් තරුණ කාලයේ වැඩ කටයුතු කළේ ඹහොම තමයි තෙරුවන් සරණයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน

      ස්තූතියි🙏🌷❤️🥰💐

  • @rasangikathilakarathna9076
    @rasangikathilakarathna9076 3 หลายเดือนก่อน +6

    Rathu miris badinna kalin tikak wela lunu wathure dala ganna

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน

      Thanks 🥰❤️🌷💐

  • @chathumini4507
    @chathumini4507 3 หลายเดือนก่อน +3

    ඔයා හරිම පිළිවෙළයි අක්කා ආදරෙයි 😘😘😘❤️

  • @NethumAshinsha
    @NethumAshinsha 3 หลายเดือนก่อน

    Akki oya tunapaha miriss kudu kohenda ganne

  • @VeerKush-r3w
    @VeerKush-r3w 3 หลายเดือนก่อน +1

    Hitha නිවෙනවා මේ ලස්සන වීඩියෝ බලනකොට❤hemadama one akki vedios❤

  • @manishadeu6412
    @manishadeu6412 3 หลายเดือนก่อน +4

    Ohoma dinjak genihin taniyen kanna puluwanda anith nalu niliyonta denne

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน +2

      මෙහෙමයි ශූටින් ගිහාම එහෙන් 3 වේලම කෑම ලැබෙනවා. අමතරව තේ වෙලාවටත් මොනවා හරි දෙනවා. කැමති අය එහෙම කනවා. පුළුවන් අය ගෙදරිනුත් ගේනවා.

    • @manishadeu6412
      @manishadeu6412 3 หลายเดือนก่อน

      @@ridmapilapitiya ehemada mn ehema ahuwe opekata newe roshan aiyata kema madi weci kiyala

  • @nimchala3611
    @nimchala3611 3 หลายเดือนก่อน +3

    කටට කෙල ඉනුවා අක්කී. ඔයා ගෙදරට සිරියාවක් ඇත්තමයි. තෙරුවන් සරණයි .!!..

  • @DiliniAmethige-zv8uf
    @DiliniAmethige-zv8uf 3 หลายเดือนก่อน +2

    Man dakapu neat kenek oya harima nihathamani❤❤❤harima adarshamath kenek ❤❤❤❤

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 3 หลายเดือนก่อน +1

    Manioc kawata passe iguru kanta hoda nha dr

  • @HappyIslandParadise-ey4ic
    @HappyIslandParadise-ey4ic 3 หลายเดือนก่อน +4

    Nangi karana hama wedak ma left hand ekenda karanne hamadama sathutin enna god bless you

  • @menakamadushani4211
    @menakamadushani4211 3 หลายเดือนก่อน +2

    හිත නිවන වටින දේවල් එක්ක ලස්සන වීඩියෝ එකක් ඔයා අදත් ගෙනත්. .🥰 ඉවර වෙද්දී නම් දුකයි 🥲 ආයේ ඉක්මනින් එන්න මැණික..පරෙස්සමෙන් සතුටින් ඉන්න..ආදරෙයි..බුදු සරණයි ඔයාලට..🤗😘🙏❤️

  • @naduanuradha
    @naduanuradha 2 หลายเดือนก่อน

    Akke hathu,broccoli wage ewa unu wathurata danna kalin lunu wathura tikakata dala thiynna akke, oowaye chuti chuti panuwo innawa nm eyala unuwathura dammmama marenne ewa athulemai, lunu wathurata dammama punuwo ema innwa nm eliyta enwa... adath lassaniiiii akka video eka ❤

  • @nilanthirajapaksha1668
    @nilanthirajapaksha1668 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.ඔයාගෙ ගෙවත්ත.පූදුම සතුටක් දැනෙනවා.. ගොඩක් දවසකින් බැලුවෙ ඔයාලගෙ වීඩියොවක්. ලස්සනයි.ලස්සනයි.. තෙරුවන් සරණයි 🙏

  • @suranisulakshika8350
    @suranisulakshika8350 3 หลายเดือนก่อน +4

    Akki kiwwa kathawanam aththa ❤video eka harima lassanai❤

  • @Sujeewa-ci5ns
    @Sujeewa-ci5ns 2 หลายเดือนก่อน

    Akki bimmal uyanna thunapaha badala mas walata wage.oya oya dana dewal e vidiyatama dala thunapaha kaha lunu dala hodata kalawam karala poddak thiyenna erala rathu lunu amu miris thakkali dala ewa tikak thambenkota bimmal dala thelen thabenna denna hodata kalawam kara kara eta passe miti kiri dala adu gindare tikak thiyala hodi poddak wage thiyenna baganna ehemath rasai oya hadala balannako❤

  • @samanthichathurika6665
    @samanthichathurika6665 3 หลายเดือนก่อน

    මන් ඔයාට ගොඩාක් කැමතියි අක්කේ ඔයාට බුදුසරණයි දෙවි පිහිටායි

  • @ThakshilaSrimali-h4r
    @ThakshilaSrimali-h4r 2 หลายเดือนก่อน

    Akkage gama koheda

  • @mangalapriyani2246
    @mangalapriyani2246 3 หลายเดือนก่อน +1

    Miriskaral Dakota Kadala lunu wathurata dala thiyanawa badinna sarani rasai

  • @DinushaSurangi-gm8di
    @DinushaSurangi-gm8di 3 หลายเดือนก่อน +6

    Adath lassanai වීඩියෝ eka adareiii ❤❤❤

  • @SwarnaLatha-e9p
    @SwarnaLatha-e9p 3 หลายเดือนก่อน +8

    Oyage video balanna mn harima asai.oya lassanai piliwelai

  • @HelanKumari-g7l
    @HelanKumari-g7l 3 หลายเดือนก่อน +1

    ආදරේ නංගියෝ ❤️❤️❤️❤️❤️❤️❤️පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @MadushaniAbeyrathna
    @MadushaniAbeyrathna 3 หลายเดือนก่อน

    Colamba koheda akka

  • @nandanikirillawala5472
    @nandanikirillawala5472 3 หลายเดือนก่อน +2

    ඔයාගේ වීඩියෝ ඉඳහිට බලනවා.අද තමයි දන්නේ වමත හුරු කෙනෙක් කියල.එහෙම අයට විශේෂ හැකියවන් තියෙනවා කියලා අහලා තියෙනවා.

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 3 หลายเดือนก่อน +8

    අක්කි හරි අක්කි ඇත්තටම තමන් හදාගන්න දේවල් ඇරෙන්න පිටින් ගන්න දේවල් අපි විහින් විස ඇගට දාගන්නවා වගේ අක්කි.අක්කිගෙ ව්ලොග් මං බලන්න මං මාරම ආසයි ❤❤❤❤.

  • @Udeshikavijerathna-f1z
    @Udeshikavijerathna-f1z 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි නංගි ආසවෙන් බැලුව. බුදුසරණයි. පරිස්සමින් ඉන්න.❤❤❤❤

  • @takshilasewwandisewwandi7553
    @takshilasewwandisewwandi7553 3 หลายเดือนก่อน +2

    Ahan en a harima asai oyage weda harima pilivelai nangi

  • @KasunikaDulanjali-hg6zb
    @KasunikaDulanjali-hg6zb 3 หลายเดือนก่อน +1

    Mage habitath hamadama kola kada udeta hdala denwa akki bath ekta monahri mallumk thiyenwa mai

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 3 หลายเดือนก่อน +8

    Oya kiyanawa hariyatama hari.kada kama walata wada gedara hadana kama hodai gunai.❤

  • @mycat743
    @mycat743 3 หลายเดือนก่อน +1

    Akka nelum mal gaththa thena dekala purudi. Koheda me

    • @sewperera788
      @sewperera788 3 หลายเดือนก่อน

      Louvre college eka gawa food city laga

  • @Imayadissanayake9947
    @Imayadissanayake9947 3 หลายเดือนก่อน +15

    අක්කී... හරිම ලස්සනයි vlog එක ඔයා, ඔයාගේ පවුලට තියන ආදරේ හරි ලස්සනයි... චූටි චූටි දේවල් වලින් ඔයා එයාලාව හරි ලස්සනට සතුටු කරනවා අක්කී.. ඒ වගේම ඔයාගේ මේ ලස්සන වගාවට ..❤ දෙන්නම ඕන කාන්තාවක් විදියට ඔයා ගැන ගොඩාක් සතුටුයි අක්කී... මේ දේවල් වලින් ඕනම කෙනෙක්ට ජීවිතේට මොකක්ම හරි ආදර්ශයක් ගන්න පුලුවන් .. ඔයාගෙ එ පිළිවෙල, ආදරේ , පවුලත් එක්ක ඒ තියන ලස්සන බැදිම හැම දෙනෙක් ටම ලොකු ආදර්ශයක් අක්කේ... හැමදාම අපිත් එක්ක ලස්සන, සතුට ගේන දෙවල් බෙදාගන්න ඔයාට ගොඩාක් ස්තූතිය අක්කේ ...🎉❤ බුදුසරණයි ඔයාලාට.. ❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน +1

      ස්තූතියි නංගා 🥰❤️🌷💐🙏

  • @NimeshaTharangani-ng6xu
    @NimeshaTharangani-ng6xu 3 หลายเดือนก่อน +1

    Ane as wahak wadinna epa.oya harima hoda biridak mawak.mata harima adambarai oya gana.adareyi oyage mulu pawulatama.❤❤❤❤

  • @sanjuliwerangi6475
    @sanjuliwerangi6475 3 หลายเดือนก่อน

    පිටරට සුද්දියක් මල් අරන් එන්නව වගේ ❤️🥰

  • @BhagyaUdari
    @BhagyaUdari 23 วันที่ผ่านมา +1

    Lassanai malu tankiyak

  • @NishadiDanushika-ij1hq
    @NishadiDanushika-ij1hq 3 หลายเดือนก่อน +11

    ලුනු වතුරෙ දාලා බදින්න නැත්නම් මිරිස් සැර වැඩ්

  • @ShakilaKumari-r1z
    @ShakilaKumari-r1z 2 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤🎉🎉🎉

  • @GaliLatha-n7g
    @GaliLatha-n7g 3 หลายเดือนก่อน +1

    Akki hari piliwelai oyawa udeta vlog ekk blala dawase weda tika patangnna asai❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน

      Thanks 💐🌷❤️🥰

  • @KC-ww3no
    @KC-ww3no 3 หลายเดือนก่อน

    මඤ්ඤොක්ක දියවැඩියාවට හොද ද???

  • @gimhaniUpeshi
    @gimhaniUpeshi 3 หลายเดือนก่อน

    සම්බෝලේ හදපු විදිය කියන්නකෝ

  • @apsarasadali5231
    @apsarasadali5231 3 หลายเดือนก่อน +1

    ඇත්තටම අහම්බෙන් මං ඔයාගේ වීඩියෝ එක දැක්කෙ අක්කි. මට හරි ආසා හිතුනා. බුදු සරණයි!❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 3 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි අගෙයි නංගි ❤❤

  • @UdeniUdawaththa
    @UdeniUdawaththa 3 หลายเดือนก่อน +1

    Asawen baluwa budu saranai pawla seyalu danatama ❤️❤️❤️❤️

  • @PunsaraIshini
    @PunsaraIshini 3 หลายเดือนก่อน +5

    සහතික ඇත්ත අක්කේ ❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 3 หลายเดือนก่อน +8

    අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න රාහුල් මැනිකට ආදරෙයි බුදු සරණයි❤❤❤

  • @mashiuthpala6943
    @mashiuthpala6943 3 หลายเดือนก่อน +3

    akki oyge skincare routine ekak gennako❤

  • @UdeshikaMadushani-c9e
    @UdeshikaMadushani-c9e 3 หลายเดือนก่อน +1

    Ow akke aniwarenma akke ❤❤❤

  • @MethmaWikramasingha-nz8yw
    @MethmaWikramasingha-nz8yw 3 หลายเดือนก่อน +4

    hitha niwana bawanwak akki oya adath video aka harima lsssanaiii❤❤❤❤

  • @nalinnissankanalinnissanka8014
    @nalinnissankanalinnissanka8014 3 หลายเดือนก่อน +2

    Hari adaraniyai❤ vidio 1 jaya wewa!!! 🎉🎉❤❤😊

  • @AIAttanayake
    @AIAttanayake 3 หลายเดือนก่อน +6

    Very beautiful family. Budusaranai.

  • @lasanthikaKumari-in6pv
    @lasanthikaKumari-in6pv 3 หลายเดือนก่อน +4

    Mamath hari parissam nanga kema gena nam.matath podi petto dennek inna nisa.oyalata budu saranai.adareii...❤😘😘😘

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි 🥰❤️🌷💐🙏

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 3 หลายเดือนก่อน +7

    හැමදාම වගේ අදත් වට්න විඩියෝ එකක්.ලස්සනයි ,ගුනයි ,රසයි .බුදුසරණයි ඔයාලට🌹🌹🌹

  • @OshiniDayaratne
    @OshiniDayaratne 3 หลายเดือนก่อน +2

    Akke glass box gnna kama pack krnna

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน

      අයියාගේ අතින් වැටෙයි කියලා බයට ගත්තේ නැත්තේ. ❤ බලමු නේද ඉදිරියේදි

    • @shalani.....
      @shalani..... 3 หลายเดือนก่อน

      ඔයාගේ අදහස👍

  • @KumariIndika-ew9gh
    @KumariIndika-ew9gh 3 หลายเดือนก่อน +3

    Oyage video balanne harima ashawen aga adukara ganna widiya kiyanna nangi Rahul puthatath❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน

      කෑම පාලනයයි ව්‍යායාමයි වලින් අඩු කරගත්තා❤

  • @SachiniChamathka-p9s
    @SachiniChamathka-p9s 3 หลายเดือนก่อน +2

    Mn asama vidiyoo eka bs akke❤❤❤

  • @nethmividusha7014
    @nethmividusha7014 3 หลายเดือนก่อน +6

    Hi akke අදත් ලස්සනයි ❤❤❤❤❤❤❤❤

  • @IsharaMadhushani-ok2dd
    @IsharaMadhushani-ok2dd 3 หลายเดือนก่อน +1

    Ane man oyage hama vlog ekakma balanava ,,, haroyata hitha nemenava ,,, ❤

  • @ChampikaPriyadarshani-i4h
    @ChampikaPriyadarshani-i4h 3 หลายเดือนก่อน +6

    Oya Hari sok akki oyagen godak dewal apith igenagannawa

  • @HansiPerera-ow1lg
    @HansiPerera-ow1lg 3 หลายเดือนก่อน

    අක්කී ඔයා උයන බාස්මතී හාල් එක මොකක්ද නම කියන්නකෝ

  • @CharundiGayasha
    @CharundiGayasha 3 หลายเดือนก่อน +5

    Oyage game charithayata api hari asai❤❤❤❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน +1

      Thanks 🥰❤️🌷💐

  • @Nethu169
    @Nethu169 3 หลายเดือนก่อน +3

    Akkige voice eka mrma lassanayi

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน

      Thanks 🥰❤️🌷💐

    • @Nethu169
      @Nethu169 3 หลายเดือนก่อน

      @@ridmapilapitiya 💖

  • @kalpaniranasinghe8768
    @kalpaniranasinghe8768 3 หลายเดือนก่อน +6

    Akkiga vediyo balanna man asai adarai oyala thundenatama parissamin ❤

  • @nadeesha9635
    @nadeesha9635 3 หลายเดือนก่อน

    Mee widiyta pena allana mge yaluwek htya,eya wgemaaii😊

  • @gkssepalika4917
    @gkssepalika4917 3 หลายเดือนก่อน +3

    අද මමත් උදේට නම ටයිප් කරන්න බැරි ඔවා තමා ම්ම් රසයි 😍😋
    හරිම ආදරෙන් බැලුවේ අදත් ❤
    මට නම් එපාම කරපු අකමැති දෙයක් තමා කොත්තමල්ලි කොළ කෝටියක් දෙනවා කිවුවත් එපා 👎

  • @산림치유
    @산림치유 3 หลายเดือนก่อน

    Food that is friendly to nature is very beneficial to your health. Thank you for the video!

  • @asankamaduranga617
    @asankamaduranga617 3 หลายเดือนก่อน +4

    Adath video eka lassani.

  • @gayathalpekumara8379
    @gayathalpekumara8379 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි පුතාල ට .

  • @piyumihansika8694
    @piyumihansika8694 3 หลายเดือนก่อน +1

    ❤😍

  • @DushanthaKarunarathna-c9v
    @DushanthaKarunarathna-c9v 3 หลายเดือนก่อน

    Gedara wedata kenek innawaa neda akki..😊

  • @malkanthividanage5331
    @malkanthividanage5331 3 หลายเดือนก่อน +6

    නංගී, ඔයා කියන හැමදේම ඇත්ත ම ඇත්ත. නමුත් අද වන විට ගොඩක් අය fast Food වලට පුරුදු වෙලා. Busy Life එකත් එක්ක. නමුත් එක පැයක් විතර ඇති කෑම ටිකක් හදා ගන්න. ඒකෙ තියෙන වටිනාකම කියල නිම කරන්න බෑ. Thank you නංගී ඔයා මේ වගේ ideas share කරන වට. සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @chamanijayarathna5381
    @chamanijayarathna5381 2 หลายเดือนก่อน +1

    Game inna apita nam ..kethikama naha nangi.....apima uya gatthoth kanna puluwani.....

  • @kasuriumayangani135
    @kasuriumayangani135 3 หลายเดือนก่อน

    පරිප්පු recipe eka දෙන්න ko

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 3 หลายเดือนก่อน +4

    ලස්සනයි ❤❤❤❤

  • @LusanHarsana
    @LusanHarsana 3 หลายเดือนก่อน +4

    Teruwan Saranai oyalath paule ayatath.❤

  • @madaramalshani5112
    @madaramalshani5112 3 หลายเดือนก่อน +3

    Khomada akki oyata .oyage wada harima piliwelai pirisidui adath video eka lassanai budu saranai hamotama❤❤❤❤

  • @malapushpa6886
    @malapushpa6886 3 หลายเดือนก่อน

    Oya kaama kanne wamen neda nangi.ape puthat ehemai❤❤

  • @HiruniDissanayake-mw3wg
    @HiruniDissanayake-mw3wg 3 หลายเดือนก่อน

    ආදරණීය රිද්මා අක්කේ

  • @subhashinivishalyaa1919
    @subhashinivishalyaa1919 3 หลายเดือนก่อน +7

    1st ekatama oyage video eka dakke mama akki..oyage videos okkoma mama balanava ..budu saranai oyaata..am subhashini from India🥰

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน

      Thanks 🙏🌷❤️🥰💐

  • @ashensLakmal
    @ashensLakmal 3 หลายเดือนก่อน +3

    So wonderful life

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน

      Thanks 🌷🥰❤️💐

  • @NethmiLakshani-gz8sh
    @NethmiLakshani-gz8sh 3 หลายเดือนก่อน

    Ane akke adala ain karapu redi thiyenawanam mata dennako

  • @SwarnaLatha-e9p
    @SwarnaLatha-e9p 3 หลายเดือนก่อน +4

    Hi nangi niyamai anee❤️❤️🌷🌷

  • @InduniPerera
    @InduniPerera 3 หลายเดือนก่อน

    අනේ අක්කේ මිරිස් පැල වලට දාන්නේ මොනවද කියන්නකෝ

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 3 หลายเดือนก่อน +6

    ඔයා ලස්සනට පිලිවෙලට වැඩ කරන කෙනෙක් හරිම ආසයි බලාගෙන ඉන්න❤❤❤❤❤

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤😊

  • @Komari-dv1bt
    @Komari-dv1bt 3 หลายเดือนก่อน +8

    ඔයාගෙ කතාව නම් භාවනාවක් වගේ හරිම ආසයි අහගන ඉන්න ❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน +1

      🙏🥰❤️🌷💐

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 3 หลายเดือนก่อน +4

    අපෙ රට කොහෙ බැලුවත් ලස්සනයි නෙද නංගී ඒ ලස්සන රටට පය තියනකම් ඉවසිල්ලක්නෑ.බුදුසරණයි ඔයාලට 🙏 🌹 🌹 🌹 🌹🌹 🌹 🌹 🌹 🌹 ❤❤❤❤❤❤

  • @rasikakrishani-u4z
    @rasikakrishani-u4z 2 หลายเดือนก่อน

    Ane oya wamatinda kamme

  • @NadeeshaMadushani-vs4wt
    @NadeeshaMadushani-vs4wt 3 หลายเดือนก่อน +4

    Akki harima lassanai Vlog oyage ❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน

      Thanks 🥰❤️🌷💐

  • @madavisamaraweera.5797
    @madavisamaraweera.5797 3 หลายเดือนก่อน +5

    Budu sarani.♥️

  • @nethmividusha7014
    @nethmividusha7014 3 หลายเดือนก่อน +2

    හැමදාම මම විඩියෝ බලනවා අක්කෙ❤❤❤❤❤

  • @renumaliwijayapura4586
    @renumaliwijayapura4586 3 หลายเดือนก่อน +1

    Oya inne colombo wala kiyala hitandawath ba niskalanka parisarayak 🥰❤❤🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 หลายเดือนก่อน +1

      ඒකනේ 🥰❤️🌷👍

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 3 หลายเดือนก่อน

    ආදරෙයි ❤❤❤

  • @tinamm4474
    @tinamm4474 3 หลายเดือนก่อน

    You are so pretty ❤