SALLI POKURU || EPISODE 293 || සල්ලි පොකුරු || 20th August 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • "සල්ලි පොකුරු" || SALLI POKURU
    ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
    Producers -
    Chethani Wijethunga
    Janaka Idippilige
    Lights & Camera -
    Prabhath Darshana
    Saranga Disasekara
    Dusheni Miyurangi
    Udhith Abeyratne
    Shehani Kahandawala
    Sandani Fernando
    Dulanja Dilshan
    Thilan Warnajith
    හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
    හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
    ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
    වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #SalliPokuru

ความคิดเห็น • 667

  • @tharushirajapaksha2869
    @tharushirajapaksha2869 22 วันที่ผ่านมา +783

    මේ කතාව අායෙ බලන් නෑ කියලා තීරණය කරා....අනවශ්‍ය දේවල්නේ...අනුරාධා එවලා අවුස්සනවා...මොකද බලන අය ගොඩක් කැමති වුනානේ නිශීගෙයි lawyerගෙයි love එකට...එ් හින්දා තමා කතාව දිග්ගස්සන්න මෙහෙම කරේ ලියන කෙනා...කොහොමත් මේ love එකටත් ප්‍රශ්න දාලා දිගින් දිගටම මේක දෙවනි ඉනිමයි සංගීතෙයි වගේ කරොත් නම් මිනිස්සු බලන එකක් නෑ....පහුගිය දවස්වල නොබලපු අයත් බලන්න ගත්තේ මේ දෙන්නගේ lv eka නිසානේ

    • @positivethoughts9404
      @positivethoughts9404 22 วันที่ผ่านมา +42

      මාත් skip කලා ඒ ටික.සුවහසක් මේ කතාවට ආදරය කල ප්‍රේක්ෂකයන්ට මේ වගේ prank එකක් දුන්න එකට නම් බොහොම තුති director මහත්තයො .කතාව බලන ආසාව නම් අඩු උනා.ඇත්තමයි

    • @wimukthi4
      @wimukthi4 22 วันที่ผ่านมา +33

      මාත් නවත්තල ආයෙ බලන්ට ආවෙ රුක්මන් නිසා. අනුරාධා නිසා එපා උනා. ආය බලන් නෑ මේක

    • @dinushikaPiyarathna
      @dinushikaPiyarathna 22 วันที่ผ่านมา +2

      😪😪😪😪😪😪😪😪

    • @Bandara.14
      @Bandara.14 22 วันที่ผ่านมา +15

      දැන් මේ බලන උන්ට ඔනි විදිහටද කතාව ලියන්ට ඕනි , උබලා බලනවනම් බලපල්ලා නැත්තම් නිකා හිටපල්ලා, පුදුම ගංකාරයො තමයි උබලත්.... මීට පිටපත් රචක.😂😂😂😂

    • @yashmitha656
      @yashmitha656 22 วันที่ผ่านมา +4

      ​@@Bandara.14මරු

  • @Nimedha-nx5ld
    @Nimedha-nx5ld 22 วันที่ผ่านมา +321

    අනුරාධා හොදට අහ ගන්නවා මේ පාරනම් රුක්මන් ගෙන්..අනුරාධයි දේවින්දියි පේන්න බැරි මට විතරද.😊

    • @ISHANGAMING12403
      @ISHANGAMING12403 22 วันที่ผ่านมา +2

      අනුරාදට ඇවිදගන්න බැරිවෙන්න දුන්න නම් අමාරුව නැති වෙනවා😮

    • @anulabathi6088
      @anulabathi6088 22 วันที่ผ่านมา +1

      Hmm mamath penna be pusi wage idla pau weda😅

    • @priyangikawijerathna5740
      @priyangikawijerathna5740 22 วันที่ผ่านมา +1

      Ma genige hombata 2 danna hithanawa

    • @AH_DPP
      @AH_DPP 21 วันที่ผ่านมา +1

      ඔය දේවින්දි නංගි කැමති නෑ රුක්මන් කාවවත් බදිනවට.

    • @ruckyg3177
      @ruckyg3177 21 วันที่ผ่านมา

      අම්මෝ පටන් ගැම්මෙදි අනුරාධගෙ ගුණ කියපු අය 😂
      ඕක තමයි කියන්නේ ඕනවට වඩා බෝධිසත්ව ගති පිටට පෙන්නගෙන ඉන්න ගෑණුන්ගෙ හිත් අමු නරකාදි කියල 😂

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 22 วันที่ผ่านมา +347

    ඊළඟට ගුටි කන්නෙ අනුරාධා නිෂිගෙ ඒ සොදුරු දවස කවදා උදා වෙයිද මන්ද 😂😂😂

    • @nirushiwimalaweera630
      @nirushiwimalaweera630 22 วันที่ผ่านมา +5

      Excellent

    • @lakshanipiumika7240
      @lakshanipiumika7240 22 วันที่ผ่านมา +2

      Ikmanta ehema unot mn sathutin

    • @sriyalatha4234
      @sriyalatha4234 22 วันที่ผ่านมา +1

      මෙයත් නිෂී ගෙන් කන්ඩ හදන්නේ

    • @shashiherath602
      @shashiherath602 22 วันที่ผ่านมา +1

      Ikmanta e dawasa uda wewa. Nattham kathawa epa wenawa

    • @keerthikumara7982
      @keerthikumara7982 21 วันที่ผ่านมา

      😂

  • @vihangakesara8916
    @vihangakesara8916 22 วันที่ผ่านมา +261

    අනුරාධා මූසලී ගුටි ඊලගට කාපං නීෂීගෙන් 😂

  • @champashyamalee9317
    @champashyamalee9317 22 วันที่ผ่านมา +214

    අනේ මේ අනුරාධා ගෑනිව අහු වෙන්න ඕන..ඉක්මනට..මේ කරපු කැත් වැඩේට..

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 22 วันที่ผ่านมา +3

      ඒ වගේ දේ කරන ගෑනු පිරිමි මේ සමාජයේ ඕන තරම් ඉන්නවා, හුඟක් වෙලාවට සියුම් විදිහට.

    • @sanjeewagamage5603
      @sanjeewagamage5603 21 วันที่ผ่านมา +1

      ​@@Sunshine-ce5dll am

    • @sib1212
      @sib1212 10 วันที่ผ่านมา

      ​@@Sunshine-ce5dlganu witri ohom krnne😂😂😂😂

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 22 วันที่ผ่านมา +214

    අනුරාධා ඊරිසියා කාරිව ඉක්මනට රුක්මන්ට අහුවේවා !!

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 22 วันที่ผ่านมา +2

      මෙිකි කියන බොරැ..

    • @AH_DPP
      @AH_DPP 21 วันที่ผ่านมา

      තමන්ට නොලැබෙන දේ තව කෙනෙක්ට ලැබෙනවා බලන්න බැරි අමාරුව

  • @Anne-z2t
    @Anne-z2t 22 วันที่ผ่านมา +424

    අනුරාධා මූසලීව පේන්න බැරි අය 👇

    • @MithashNimsara
      @MithashNimsara 22 วันที่ผ่านมา +8

      මුල ඉදන්ම් අප්පිරියයි

    • @magedaragamage9824
      @magedaragamage9824 22 วันที่ผ่านมา +5

      සිරාවටම ඒකි දෑක්කත් අප්පිරියයි

    • @rumesh-yv9lu
      @rumesh-yv9lu 22 วันที่ผ่านมา +2

      Oya wage ganu innawane Anunge awa hoyana penta ba

    • @naderasandema6492
      @naderasandema6492 22 วันที่ผ่านมา +3

      මේ මටත් පේන්න බෑ .

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 22 วันที่ผ่านมา +2

      මෙිකිටත් හිත ගිහින් තියෙන්නේ රැක්මනට

  • @kniroshasubhashani9905
    @kniroshasubhashani9905 22 วันที่ผ่านมา +155

    රුක්මන්ගේ කසාදෙ කඩන්න නම් මගේ දිවිය හැර අනෙක් සියලු දේ කැප කෙරුමට මා සූදානම් - මීට අතින් ගෙවාගෙන අනුන්ගේ love කඩන අනුරාධා

    • @bandhusriya5694
      @bandhusriya5694 22 วันที่ผ่านมา +6

      අනුරාධට මොන අමාරුවක් හැදිලද මන්ද .ජරා සත්තු වගේ ගැැනු .

    • @NalinSadew
      @NalinSadew 22 วันที่ผ่านมา +6

      පුකේ අරින්න ඕන වේසිගේ

    • @maliya_maliya
      @maliya_maliya 22 วันที่ผ่านมา +3

      Ganiyek thama thawa ganiyekta wala kapanne kohomath......😂😂😂😂

  • @user-iy1pe5hz2v
    @user-iy1pe5hz2v 22 วันที่ผ่านมา +137

    මේ අනුරාධා කියන ගැහැණු කෙනා කරන්නෙ අන්තිම නින්දිත පාහර වැඩක්. විශේෂයෙන්ම මේ ගැහැණු කෙනා මෙච්චර දවස් කෑවෙ බීවෙ රුක්මන් උපයපු සල්ලි වලින්. මේ ගැහැණු කෙනා ඒකවත් හිතන් නෑ කියන්නෙ මේ ලෝකෙ මම දැකපු පහත්ම තුච්ඡ නින්දිත ගැහැණිය අනුරාධා ටෙලි නාට්‍යයක් උනත්. 🙋‍♀️

    • @Sahanudaraperera
      @Sahanudaraperera 22 วันที่ผ่านมา +6

      මෝඩ comments දාන්න එපා..මේක කතාවක්😂😂

    • @user-iy1pe5hz2v
      @user-iy1pe5hz2v 22 วันที่ผ่านมา +10

      @@Sahanudaraperera කතාවක් බව මම දන්නවා. මගෙ හදවතේ නැගෙන කෝපය මම ප්‍රකාශ කරන්නේ. ඒක මෝඩකමක් නෙවෙයි සංවේදීකම. ඔයා දන්නවද සමහර දුක හිතෙන චිත්‍රපට බලලා මිනිස්සු අඬනවා. ඒ සංවේදීකම මිසක් මෝඩකම නෙවෙයි.

    • @Bandara.14
      @Bandara.14 22 วันที่ผ่านมา +7

      පුදුම ගංකාරයො තමයි උබලත් 😂😂😂😂

    • @tharakaakalanka5722
      @tharakaakalanka5722 22 วันที่ผ่านมา +2

      සීරියස් ගන්න එපා කතාවක් බං..උබලා වගෙ මන්ද මානසික එවුන් නිසා තමයි ඉතිං ආයම රටට කෙලවෙන්නෙ😂😂😂

    • @Sahanudaraperera
      @Sahanudaraperera 22 วันที่ผ่านมา

      @@tharakaakalanka5722 කියල වැඩක් නෑ බං මුන් කතාවක් වත් හරියට තේරුම් ගන්න දන්නේ නෑ..

  • @sujeewasandamali4152
    @sujeewasandamali4152 22 วันที่ผ่านมา +80

    නිශීගෙ අම්ම නම් හරි ම මෝඩයි.😮😮😢😢😢
    මේ කතාවත් දෙවෙනි ඉනිම වගෙ අදීවිද්දන්නෑ....එහෙම උනොත් නම් එපා වෙනදා😢😢😢

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 22 วันที่ผ่านมา +2

      අම්මා moda හින්දා thami ara laoya ta aru mu kiyla khatah kharanney hada 😃😃🇱🇰🇦🇪

    • @AH_DPP
      @AH_DPP 21 วันที่ผ่านมา

      කොහොමත් එයා රුක්මන් ට මුල ඉදන්ම අකමැතිනේ.
      දරුවන්ට ආදරයද, ඊර්ෂ්‍යාව ද කියලා හිතාගන්න බෑ.පිංකි හොදින් ඉන්න බව දැන දැනත් බොරුවට දැගලුවේ.දැන් ඒ කතාව ඇත්ත කියලා නිශීගෙ සතුටත් නැති කරන්න දගලනවා.හරි අම්මෙක් නම් හොයලා බලන්න ඕනනේ

  • @Sachini-w7f
    @Sachini-w7f 22 วันที่ผ่านมา +156

    අනුරාධව මරන්න ම් හිතෙනවා අප්පා ජරා ගැනී

    • @slpasi4198
      @slpasi4198 22 วันที่ผ่านมา +1

      Ow ani

    • @SheelaKw
      @SheelaKw 22 วันที่ผ่านมา +1

      Serai neda😂

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 22 วันที่ผ่านมา +93

    නිෂීගෙ අම්මා නම් මෝඩියක් .හැම එකාගෙම බොරු වලට අහුවෙනවා.

    • @chandikarajapakse7228
      @chandikarajapakse7228 22 วันที่ผ่านมา +2

      එකෙන්ම

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 22 วันที่ผ่านมา +1

      හුඟක් අම්මලා එහෙම තමයි. බුද්ධිය හා හැඟීම් ඔක්කොම එකට පැටලිලා ඒගොල්ලන්ට තියෙන්නෙ.

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 22 วันที่ผ่านมา

      Moda ගහක් appa 😰😰🇦🇪🇱🇰

    • @AH_DPP
      @AH_DPP 21 วันที่ผ่านมา

      දරුවන් ගෙ සතුට නැති කරන අම්ම කෙනෙක්.හොයල බලන්න එපැයි.නූගත්කම

  • @Anudeesithseya
    @Anudeesithseya 21 วันที่ผ่านมา +9

    අනුරාධා වගේ ගෑනියක් මගේ ජීවිතේ ත් විනාස කලා.කතාවක උනත් මේ වගේ ගෑනුන්ට හෙන ගහන්න ඕන.ලස්සන ජීවිත විනාස කරන ජරා ගෑනු.බලන් ඉන්න බෑ අනුන්ගේ සතුට

  • @nimeshamaduwanthi7897
    @nimeshamaduwanthi7897 22 วันที่ผ่านมา +90

    මේ අනුරාදා බැල්ලිව අහුවෙන්නෙ නැද්ද අප්පා කරුමයක් උනානෙ

  • @කාක්කා3436
    @කාක්කා3436 22 วันที่ผ่านมา +78

    මේ නිසිගේ අම්මා කියන ගෑනි හැම කතාව චර්ටර් කොහෙන්ද හොයාගත්තේ 🙄🙄🙄

    • @anulaanula8699
      @anulaanula8699 22 วันที่ผ่านมา

      සල්ලි පොකුරු 🤔🤔නිළ පබළු 🤔🤔හිටියා නේද එයා 🤔🤔

    • @WasalathabthriSwarnakanthi
      @WasalathabthriSwarnakanthi 22 วันที่ผ่านมา

      Ow

    • @aluthpatabedige4923
      @aluthpatabedige4923 22 วันที่ผ่านมา +9

      ඒ ගෑනිට බැනලා වැඩැක් නෑ. ස්ක්‍රිප්ට් එක ලියන එකාට බැනපල්ලා....
      ඒකි කරන්නේ රඟපෑම ....

    • @prabathmadushanka86
      @prabathmadushanka86 22 วันที่ผ่านมา

      ඔයිට කලින් සිල්ලර සමනල්ලු එකෙත් හිටිය.ඒකත් ඔය වගේම චොර.

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 22 วันที่ผ่านมา +1

      @@aluthpatabedige4923 කියලා වැඩක් නෑ. මෙතන වැඩිය ඉන්නෙ චරිතය හා නළුවා/ නිළිය වෙන් කරලා තේරුම්ගන්න බැරි අය 😁

  • @sulakshanamihiranga9115
    @sulakshanamihiranga9115 22 วันที่ผ่านมา +35

    අනුරාධා රුක්මන්ට මාට්ටු වෙලා නිශීගෙන් ගුටි කනකම් බලන් ඉන්න අය කෝ..

  • @positivethoughts9404
    @positivethoughts9404 22 วันที่ผ่านมา +58

    අද තමයි කතාව එපාම උන දවස.ආයේ ඇත්තටම රැක්මන් ට මේ seen එක අහු උන දාට බලනව

    • @shashiherath602
      @shashiherath602 22 วันที่ผ่านมา

      ඒක හොදයි තමා

    • @dilharadissanayaka3176
      @dilharadissanayaka3176 20 วันที่ผ่านมา

      Aththa thamai. Matath hithenawa nisita wage anuradage homba thalan a😅😅😅

  • @madhu_music0805
    @madhu_music0805 22 วันที่ผ่านมา +39

    අනුරාදා ගොන් ගෑනි පේන්න බැරි මට විතරද🙂

  • @wimukthi4
    @wimukthi4 22 วันที่ผ่านมา +30

    මාත් නවත්තල ආයෙ බලන්ට ආවෙ රුක්මන් නිසා. අනුරාධා නිසා එපා උනා. ආය බලන් නෑ මේක

  • @IsuruSharada
    @IsuruSharada 22 วันที่ผ่านมา +61

    හෙන ගොං දැං කතාව 😂😂. ඇයි යකෝ අනුරාධා ගෙදරට ඇවිල්ලා ගින්න දෙනකොට සුදූට බැරි උනාද නිශීට Call එකක් දීලා ගෙන්වන්න. නැත්නම් සුදූගෙ Smart phone එකෙන් අනුරාධ ගෙ photo එකක් video එකක් අරං පෙන්වන්න පුලුවන්නෙ නිශීට 😂😂. කතාවෙ අධ්‍යක්ෂ තුමෝ දැං ඉන්න මිනිස්සු මෝඩ නෑ බං 😂😂 කතාව සුරංගනා කතාවක් කරන්න එපා ..........අපරාදෙ 😢😢😢

    • @-xxx527
      @-xxx527 22 วันที่ผ่านมา

      මටත් ඕකම හිතුනා

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 22 วันที่ผ่านมา +7

      හරියටම හරි, මේ කතාව ලියන කෙනා තාම ජීවත් වෙන්නෙ ස්මාට් ෆෝන්ස්, cctv, අඩුම තරමෙ ගෙවල්වල සාමාන්‍ය ටෙලිෆෝන්ස්, ගේට්ටුවලට ලොක්ස් නැති කාලෙක 🤣

    • @highlights7736
      @highlights7736 22 วันที่ผ่านมา +2

      මේ කතාව ඉතින් අර එහා ගෙදර ඉන්න ගොං ලඩි පුතා කියන විදියටනෙ කරනව ඇත්තෙ, ඌ කියනව තාත්තා කරනවා මහා ගොං පාට්

    • @shashiherath602
      @shashiherath602 22 วันที่ผ่านมา

      මටත් ඕක හිතුනා.

    • @navinigunawardhana3036
      @navinigunawardhana3036 22 วันที่ผ่านมา +1

      නිශී රුක්මන් ගේ ගෙදර ගිහින් තියනවා කියලාත් අම්මායි සුදුයි හොදටම දන්නවා ඉතින් ඒ ගෑනු කෙනාගේ photo එකක් වත හොරෙන් ගහගෙන සුදුට නිශීට වුන දේ කියන්න පුලුවන් ඔය අනුරාධ ම නිශිට කියලා තොයෙන්නේ සමරවීර ගේ නංගි කියලා

  • @dinujayawardhana2454
    @dinujayawardhana2454 22 วันที่ผ่านมา +30

    නිෂියෝ ගහපන් අනුරාධගෙ දත් ටික අතට එන්ඩ 😣

  • @Nilusano
    @Nilusano 22 วันที่ผ่านมา +40

    යකෝ මේ අනුරාදා ගැනී තියන්න වටින්නේ නෑ නි

  • @sl8732
    @sl8732 22 วันที่ผ่านมา +61

    මෙදා තමයි රුකගෙන් හොදට අහන්නේ මේ ගෑනි

  • @user-hw7ed1ls5c
    @user-hw7ed1ls5c 22 วันที่ผ่านมา +8

    නිශීගෙ අම්මා 😂😂 ගොනාට ඇන්දට නෑදෑ වෙන නංගි නම් මීටරේ 😂

  • @Nilusano
    @Nilusano 22 วันที่ผ่านมา +57

    අනුරාධට රුක්මන් දැන ගත්තම තමයි දුවන්න පාර මදි වෙන්නේ 😏😏😏

    • @PrabodSilva-nc9tp
      @PrabodSilva-nc9tp 22 วันที่ผ่านมา +5

      ඒකි බූරුවා වගේ රුක්මන්ගෙ ගෙදර ඉන්නෙ කියලත් කිව්වා 😅😅 එකිගෙ කතාව කොහොමත් ළගදිම ඉවර වෙයි 😂😂

    • @Nilusano
      @Nilusano 22 วันที่ผ่านมา +1

      @@PrabodSilva-nc9tp ඇත්ත ඇත්ත 🤗

  • @muthunmadushan5157
    @muthunmadushan5157 22 วันที่ผ่านมา +38

    නොදකින් මේ කතවත් අප්පිරිය කරන්න හදන්නේ 🤮🤮

  • @H.m.rkumari
    @H.m.rkumari 22 วันที่ผ่านมา +10

    කොහොම හරි නිෂිගේයි රැක්මන්ගේයි ආදරය ජය ගන්න ඔන නැත්නම් බලාපොරොත්තුව සුන්

  • @nilminidamayanthi5422
    @nilminidamayanthi5422 22 วันที่ผ่านมา +18

    නිශිගෙ අම්මා හරි මෝඩයි

  • @panchalibagaya9088
    @panchalibagaya9088 22 วันที่ผ่านมา +15

    අනුරාධා ගුටි කනවා දකින්න ආසයි ඉක්මනින්

  • @MalshaJayawardhana-b1g
    @MalshaJayawardhana-b1g 22 วันที่ผ่านมา +20

    අනුරාදා කියන ගොන් මූසලී ඕකිට නැගිටගන්න බැරිවෙන්න ගහන්න නිශී

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 22 วันที่ผ่านมา +6

    අනුරාදා වගේ චරිත යක් මගේ ජීවිතේ ටත් හමුවුනා , පවුලම කෙටෙව්වා,

  • @sriyahindurangala
    @sriyahindurangala 22 วันที่ผ่านมา +11

    දැන් මේක බැලුව ඇති. හැමදාම එක තැන . කතාවක වුණත් මළ විකාර වැඩි වුණාම එපාවෙනව කියල හදන උන් දැනගන්න ඕන . මම බලන එක නවත්තල දානව.

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 22 วันที่ผ่านมา +1

      මළ විකාර දාන තරමට තමයි ගුටි ගහගන්න, මරා ගන්න, ගැනු ළමයි කෙහෙවලු පටලගන්න සීන්ස් ඇතුල් කරන්න පුලුවන්. වැඩිය ඉල්ලුම තියෙන්නෙ ඒවටනෙ 😆

  • @pradeepng-yi9gw
    @pradeepng-yi9gw 22 วันที่ผ่านมา +35

    ❤වියලි ❤❤ලසන්ත කතාවක් යනවා බලන්න යාලුවනේ ..... සුපිරි.,.

  • @user-rc2pt7ru8o
    @user-rc2pt7ru8o 22 วันที่ผ่านมา +10

    මේ අනුරාද කුනු බැනුම් අහගන්නවට මන් හරිම කැමතියි රුක්මන්ගේන්😂😂😂

  • @ruckyg3177
    @ruckyg3177 21 วันที่ผ่านมา +3

    අව් අප්පා රුක්මන්ට ගැලපෙන්නේ අනුරාධා තමයි කිය කිය ඉස්සර අනුරාධගෙ ගුණ කියපු අය. 😂
    ඕක තමයි කියන්නේ ඕනවට වඩා බෝධිසත්ව ගති පිටට පෙන්නගෙන ඉන්න ගෑණුන්ගෙ හිත් අමු නරකාදි කියල 😂

  • @user-ic3ys3jm4z
    @user-ic3ys3jm4z 22 วันที่ผ่านมา +11

    මෙ කතාවත් එපා වෙන
    තැනට ඇවිල්ලා ලස්සනට තිබුණු කතාව

  • @gaidugethmikaboy7714
    @gaidugethmikaboy7714 22 วันที่ผ่านมา +23

    මෙ කතාව කවදා වත් එපාවෙන්නෙ නැ මට ❤🎉

  • @IndikaPriyadarsani
    @IndikaPriyadarsani 22 วันที่ผ่านมา +15

    උක්කුවයි නාගයයි නිකන් පාරේ යනවා වගේනේ යන්නේ.ඒ ගෙදර කවදාවත් ගේට්ටු ලොක් කරන්නේ නැහැ.කතාවට නිසාම හොදයි.

  • @S_I_T_H_U
    @S_I_T_H_U 22 วันที่ผ่านมา +6

    අනුරාධට වැඩි කාලයක් නටන්න වෙන්නෙ නෑ...😌

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 22 วันที่ผ่านมา +12

    සුදු අක්කා කිව්ව කාථාව ඇත්ත..දෙශපාලකයින්ට බනින උන් රටේ තමන්ගේ රට දෙයක් නොකරන නිකමෝ තමයි..

  • @lishangunawardene389
    @lishangunawardene389 22 วันที่ผ่านมา +11

    දවසේ වැඩ ඉවරකරලා හැම ප්‍රශ්නයක්ම ඔලුවෙන් අයින් කරලා සතුටින් නින්දට යන්න කිලින් ලංකාවේ නාට්‍යයක් බලන්න ගත්තම ඒකේ තියන ප්‍රශ්නවලට ඔලුවට සමනල් ගැටේ වැටෙනවා. අම්මෝ අයනම් මේ මංගලසද්දගේයි ගුරුසිවාගෙයි නාටය බල්න්නේ නෑ .ඔලුව විකාරවෙනවා. මෙයාල්ට කොහෙන් හරි සල්ලි හම්බෙනවද දන්නේ නෑ ලංකාවේ සිංහල මිනිසුන්ගේ ඔලුව කචල් කරනවට 😢

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj 22 วันที่ผ่านมา +13

    කොච්චර ලස්සන උනත් කරන්නෙ කැත වැඩ නම් ඊටපස්සෙ පේන්නෙ කැත විතරමයි.. බලන් ගියාම ලස්සන රවට්ටන්නෙ first impression එක විතරයි කියන එක හරි. අරහෙ සුප්පා දේවියට උනෙත් ඒකනේ 😅

  • @amaliahinsa6355
    @amaliahinsa6355 22 วันที่ผ่านมา +12

    මෙච්චර ලොකු ගෙදරක ගේට්ටුව ලොක් නෑ ඕන අයයි එපා අයයි සේරම ඇතුලට එනවා මේ උක්කු පුතා හරි කරදරයක් වෙයි වගේ

    • @SDSendanayaka
      @SDSendanayaka 22 วันที่ผ่านมา +1

      ඒක ඇත්ත හරිම අතාත්ත්විකයි....

  • @udayanganirajapaksha5193
    @udayanganirajapaksha5193 22 วันที่ผ่านมา +5

    අනුරාධගේ හැටි විතරක් රුක්මන්ට ගැලපෙන්නේ නැහැ

  • @senithalochana3689
    @senithalochana3689 22 วันที่ผ่านมา +16

    Me anuradha nam maha vadhyak 😂😂😂😂😂😂😂❤❤❤❤❤❤

  • @PiumiPrebodya-le3tl
    @PiumiPrebodya-le3tl 22 วันที่ผ่านมา +6

    රුක්මන් ලගදිම දැන ගන්න ඕන අයියට මේ කෙලවන්න වැඩ සිද්ද කරන්නෙ එයාගෙම නංගි දේවින්දි කියලා.තව අනුරාධා,සමරවීර වගේම නයෝමිත් දේවින්දිගෙ කීමට මේ දේවල් කරන බව.සමරවීර ගැන නම් පවු කියලා හිතෙනවා.නිශී අනුරාධාටත් ගහන්න ඕන අර නයෝමිට දුන්නට වැඩිය සැරට.

  • @sanduniherath9358
    @sanduniherath9358 22 วันที่ผ่านมา +17

    යකු මේ ගැනුන්ට තියෙන අමාරුවක් 😂

    • @AsankaMalli-zz7xl
      @AsankaMalli-zz7xl 22 วันที่ผ่านมา

      රුක්මන්ගෙ නංගිගෙ උවමනාව තමා අරයා ඉශ්ට කරෙ

  • @channelcet4996
    @channelcet4996 22 วันที่ผ่านมา +5

    ජීවිත තර්ජනයක් තියෙන ගෙදරක CCTV නැහැ 😂😂
    මන් දැක්ක සිවගුරුනාදන්ගේ අසාර්ථක නිර්මාණයක්

  • @AH_DPP
    @AH_DPP 21 วันที่ผ่านมา +3

    රුක්මන් ගෙ නංගීට ඕන අයියා කසාද නොබැද ඉන්නවට.දේපල පිට කෙනෙකුට ලැබෙනවට අකමැති නිසා.අනුරාධා
    රුක්මන් ට කැමති වුනාට රුක්මන් අකමැති නිසා වොන කෙනෙක් එකතු වෙනවට කැමති නෑ.අනික රුක්මන් ගෙ නංගි හෙරක්නේ.රුක්මන්ගෙ ගෙදර බඩු අරගෙන යන්නේ.
    අනික ඉන්න තැනක් නෑ කිව්වම ගෙදර නතර කරගත්තාට කරපු උපකාරය රුක්මන් ගෙ සතුට නැති කරපු එක.

  • @SamarasekaraVijitha
    @SamarasekaraVijitha 22 วันที่ผ่านมา +20

    අර අම්ම ICU ඉන්නව කිය කිය ලයික් හිඟා ක්න එකා අද නෑ 🤭🤭🤭

    • @door8361
      @door8361 22 วันที่ผ่านมา

      😂

    • @door8361
      @door8361 22 วันที่ผ่านมา

      😂

  • @Nimedha-nx5ld
    @Nimedha-nx5ld 22 วันที่ผ่านมา +35

    පොඩි මාමා නැතුව කතාව පාලුයි කියන අය කෝ බලමු.😊

    • @gayunmanusara5790
      @gayunmanusara5790 22 วันที่ผ่านมา +1

      Apo uu epa

    • @chandikarajapakse7228
      @chandikarajapakse7228 22 วันที่ผ่านมา +1

      ඔව්

    • @udaridisanayka
      @udaridisanayka 22 วันที่ผ่านมา

      පිස්සු නැත්තං සෝක්...😅

    • @SitaSita-bs3mf
      @SitaSita-bs3mf 22 วันที่ผ่านมา

      ඩුබායි 😂❤

    • @sumalidissanyake8359
      @sumalidissanyake8359 22 วันที่ผ่านมา

      නිලවීර ගැන කිසි කථාවක් නෑ ඒ මනුස්සයා ජීවතුන් අතර ද දන්නේ නෑ

  • @konara261
    @konara261 22 วันที่ผ่านมา +7

    හැම ටෙලියම පිලිවෙලකට ගලා.යනකොට අතරමගදි පිටපත වෙනස් කරන ක්‍රමවේදය නම් අප්‍රසන්නයි. එක්කො හිතා මතාම කරන අප්‍රසන්න වැඩක්.

  • @sujeewasandamali4152
    @sujeewasandamali4152 22 วันที่ผ่านมา +15

    අර අනුරාදා ව නම් පේන්න බැරි අය මේ නොනට😂

  • @Anne-z2t
    @Anne-z2t 22 วันที่ผ่านมา +50

    තව කොච්චර කල් අනුරාධා දිහා බලන් ඉන්න ඕනිද 🤮

    • @SeafarerTales-v4w
      @SeafarerTales-v4w 22 วันที่ผ่านมา +1

      රුක්මන්ගෙන් ඉල්ලන් කනකල්😅

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 22 วันที่ผ่านมา +6

    ඇත්තටම ඔය නිශීගේ අම්මට අං දෙකකුයි..වලිගයකුයි තියෙනවාද කියලා බලාපල්ලාකෝ .

  • @dinidhudinujaya2617
    @dinidhudinujaya2617 22 วันที่ผ่านมา +6

    නොදකින් යසට යාලුවුන අලුත්ම කපල් එක කඩන්න අර අනුරාධා කියන ගෑනි කරපු බලු වැඩේ 😕ඇත්ත සමාජය හා සමානයි මේවා 😢ඔය අනුරාධා ගෑනිටනම් හෙනම ගහපන් කතාව ආසාවෙන් බලන්න ගත්තා විතරයි😢

  • @SumithraBisomanike
    @SumithraBisomanike 22 วันที่ผ่านมา +3

    නිශි අම්මා වලිගේ ගිනි ගත්ත හනුමා වගේ 😂😂😂

  • @yashmitha656
    @yashmitha656 22 วันที่ผ่านมา +6

    අනුරාදා ..ඔක්කොම බනිනවා...මෙක drma .....ලස්සනයි රගපානවා ........❤❤❤

  • @Shwjwjwjj
    @Shwjwjwjj 21 วันที่ผ่านมา +3

    අර අනුරාධා කියන එකීට හොම්බ රිවට් වෙන්න දෙන්න ඕන..බොරුවට ගිණි දෙනවට

  • @user-im4fq4cn4i
    @user-im4fq4cn4i 22 วันที่ผ่านมา +2

    අනුරාධට කෑම ඕන වෙලා, මං මේ කතාව ආයෙ බලන්නෙ නිෂියා මේකිට මහ පාර මැද්දෙ හොඳට නෙලන Episode යන දවසක

  • @JaysonKayy
    @JaysonKayy 22 วันที่ผ่านมา +4

    නිසී බඩ්ඩගෙන් අනුරාදා බඩ්ඩ කනවා කෑමක් ආයෙ සුපරි පරි ඉතිරි වෙන්න😂

  • @matheejaherath1238
    @matheejaherath1238 21 วันที่ผ่านมา +2

    අනෙ මේ සුදු අක්ක කොටස නම් ඕනවට වැඩියි. එපා වෙනව. ලස්සන ම රුක්මන් ,නිශි love එක. චූටි ය, පින්කිය ගෙ උනත් ඒ ගතිය නෑ.ඒ love එක පෙන්නන්නෙම නෑ.

  • @somakalubovila
    @somakalubovila 22 วันที่ผ่านมา +5

    💜💙💚💛💖
    ( අය්යෝ ළමයි අද ඔයාලා එක්ක එකට නාට්‍ය බලන්න බැරිවුණා නේ 😢 )
    අනුරාධා නම් ලැජ්ජා නැති ගෑණියෙක්. අමු අමුවේ රුක්මන්ගේ චරිත ඝාතනය කලා කිසිම චකිතයක් නැතුව. ඔයවගේ කෙනෙක් බැන්දොත් ඒ මනුස්සයා ඉවරෙටම ඉවරයි. අනික නිෂී ගේ අම්මා ගතානුගතික මෝඩ කෙනෙක්. කොහේවත් යන ගෑණියෙක් විශ්වාස කරනවා හොයන්නෙ බලන්නෙ නැතිව. සුදූ හරි. ළමයාට මොලේ තියනවා.
    සුදු අක්කා වැදගත් දෙයක් කිව්වා අද. ඇත්තටම මේ කුණු දාන එක. පාර දෙපැත්තේ. අපේ රටේ මිනිසුන්ගේ ග්‍රාම්‍ය කම තමයි පෙන්වන්නේ.අපි හොඳට අතුගාලා තියන පාර අයිනට පාරෙ යන එන අය කුණු දාගෙන යනවා.( සනීපාරක්ෂක ඇඳුම් පවා ) වතාවක් පොලිසියත් ගෙන්වන්න උනා. කන බොන දේවල රැපර් එහෙමම දාලා යනවා. ඉස්කෝලෙ වගේම ගෙදරනුත් දෙන්න ඕන පළවෙනි පාඩම අවට පරිසරය ආරක්ෂා කරගන පිරිසිදුව පිළිවෙලට ඉන්න එක. ඒක මානසිකවත් ඉවසීම පුරුදු කරන භාවනාවක් වගේ ක්‍රියාවක්. හැමදේම ආණ්ඩුවට බැරකරලා ඇඟ බේරාගෙන ගොඩයන්න බෑ මානසික සහනය , ඉවසීම නැතිව.
    මම පුන්සිසි ජයතිලක

    • @somakalubovila
      @somakalubovila 22 วันที่ผ่านมา +1

      ස්තූතියි මගේ comment ට react කල හැමෝටම 💖

    • @AH_DPP
      @AH_DPP 21 วันที่ผ่านมา +1

      ඔබ හරි

  • @Tharushikanilakshi
    @Tharushikanilakshi 22 วันที่ผ่านมา +3

    අද ඉදන් මේ රෙද්දෙ කතාව බලන් නැ. එපා කරෝනවා මේ අනුරාදා නිසා ...

  • @vrcskumara640
    @vrcskumara640 22 วันที่ผ่านมา +2

    මෝඩ ගෑණු ....... පව් ලංකාවේ පිරිමි අපි....

  • @SupunMadusanka15-pg1tn
    @SupunMadusanka15-pg1tn 22 วันที่ผ่านมา +10

    අනුරාදා දෙකට ගනින්න බෑ වගේ ඉදන් ගාන ගේම රැක්මන්ට අහුවුනාම කොහොම තියෙයිද 😂😅😅😅😂😅

  • @hashinimathushani4690
    @hashinimathushani4690 22 วันที่ผ่านมา +2

    අනෙ මොකද්ද අනෙ මෙ කතාව බලන එකත් එපා කරනවනෙ මෙ අනුරාධ

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 22 วันที่ผ่านมา +5

    අනුරාධ ලොකුම එකෙන් කන්න යන්නේ 😂😂😂😂😂😂😂

  • @adamzampa69
    @adamzampa69 22 วันที่ผ่านมา +22

    රියල් පැතුමට පුකේ අමාරුව වැඩි වෙලා අද පිලිකා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇඩ්මිට් කරල. හැමෝම පැතුමාට නිවන් සුව පතන් යමු

    • @chandikarajapakse7228
      @chandikarajapakse7228 22 วันที่ผ่านมา

      😂😂😂

    • @H100R-w8n
      @H100R-w8n 22 วันที่ผ่านมา +4

      හතුරෙක්ටවත් නිකමටවත් ඒ ලෙඩේ හැදෙන්න කියල කියන්නවත් එපා

  • @athulat9688
    @athulat9688 22 วันที่ผ่านมา +2

    මේ කතාවත් දෙවෙනි ඉනිම වගේ වෙන්න යන්නේ. කතාව බලන අපිට එපා කරවනවා. 😢😢

  • @nathashadil6801
    @nathashadil6801 22 วันที่ผ่านมา +2

    කතාවේ අනුරාධ වැඩි නීෂීට හරි රුක්මන්ට හරී හව් වුනානම් හරි

  • @user-bs3oi4ug7n
    @user-bs3oi4ug7n 22 วันที่ผ่านมา +2

    අනුරාදට පයින් ගහලා පන්නපන් ගෙදරින් 😹💔

  • @nishanthasilva4372
    @nishanthasilva4372 22 วันที่ผ่านมา +3

    එ පාර අරයත් නිශිගෙන් කන්න හදන්නේ

  • @lakidhusrilala5387
    @lakidhusrilala5387 22 วันที่ผ่านมา +65

    මන්ද බුද්දික කමෙන්ට් දාන ඈයෝ ටික කොයි අද.... 😂😂

    • @Sasigirl
      @Sasigirl 22 วันที่ผ่านมา +3

      තාම බලලා නෑ වගේ ඒ උන්දැල ටික කතාව😂

    • @Sasigirl
      @Sasigirl 22 วันที่ผ่านมา +2

      තාම බලලා නෑ වගේ ඒ උන්දැල ටික කතාව😂

    • @Miucicofficial
      @Miucicofficial 22 วันที่ผ่านมา +1

      අර මේ පැත්තට කියන කට්ටියද😮

    • @sathminageethanjana9594
      @sathminageethanjana9594 22 วันที่ผ่านมา +1

      😂

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 22 วันที่ผ่านมา +1

      අර කොනට මේ.කොනට 🤣🤣😁

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 22 วันที่ผ่านมา +6

    මෙකි කොහොමද නිෂිගේ ගේ දන්නේ තාත්ව්ක නැ බන්

  • @dammidias982
    @dammidias982 22 วันที่ผ่านมา +4

    නොදකින් කෑවා කතාව.
    මේක ලියන එකා හිතාගෙන ඉන්නේ බලන අය මෝඩයෝ කියලද. ඔහොම දේවල් අද කාලේ වෙන්නේ බොහොම කලාතුරකින් .

  • @uflora3558
    @uflora3558 22 วันที่ผ่านมา +2

    නිෂිගේ නංගි photo එකක් වත් ගහ ගන්න තිබ්බේ 🤣

  • @vindyathilaka19
    @vindyathilaka19 22 วันที่ผ่านมา +3

    දැන් නම් කතාව අප්පිරියයි...අනුරාදාව අහු උනා නම් හරි නිෂීට..

  • @SumithraBisomanike
    @SumithraBisomanike 22 วันที่ผ่านมา +2

    නිශිගෙන් අනුරාදා මුහුණ පුරා කන්න ඉතාම ලගයි😢😢😢😢😢😢

  • @sl8732
    @sl8732 22 วันที่ผ่านมา +21

    මේ හුත්ති බලකො උගෙන් කාලා උටම කෙලිනවා බැල්ලි, රුකා යකා වෙන්නේ දැන් තමයි පට්ට බැල්ලි

    • @yashmitha656
      @yashmitha656 22 วันที่ผ่านมา +1

      හරි ලස්සනයි ඔයා ගෙ වචන ............චන්දය ලගම එනවා ...අසා හිතන්න.......

  • @vrcskumara640
    @vrcskumara640 22 วันที่ผ่านมา +2

    පාර දිගේ වගේමයි කරන්න හදන්නේ බලන අපිට පිස්සු නේද?

  • @vichintrarathnayake-dj8oj
    @vichintrarathnayake-dj8oj 21 วันที่ผ่านมา +1

    😂😂 අපි මේ බලන්නෙ, ..නිමිත්ත,බඩා සමන් වත් නෙවී ...🎉🎉🎉අපි බනනිනනෙන අපොස phoneඒකේ screen ekata😂😂😂ඇත්ත ඕකයි

  • @kushi784
    @kushi784 22 วันที่ผ่านมา +12

    කොයි වෙලේ හරි හේමක යි,හරිනි ට වෙඩි වැදිලා...මැරිලා යන්න ඕන.. අහින්සක චූටි ,පින්කි යා රැවැට්ටුවට.වියට්නාම් කාරයා මැරුන එක බොරුවක් වෙන්න ඕන

  • @pradeepng-yi9gw
    @pradeepng-yi9gw 22 วันที่ผ่านมา +3

    කිසිම තේරුමක් නෑ දෙන් මේ කතාව 😂😂😂😂ගොන්
    විනාඩි 2න් කතාව බලනවා...

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 22 วันที่ผ่านมา +2

    ඊලගට නිශි ගෙන් ගුටිකන්නෙ අනුරාදා ,

  • @oshanviranga5673
    @oshanviranga5673 22 วันที่ผ่านมา +2

    ගෑනු ඔය ගොන් පාට් එක නිතරම දාලා බලනවා ...🤣🤣🤣🤣

  • @nuwanmadusanka916
    @nuwanmadusanka916 22 วันที่ผ่านมา +2

    අනුරාදා කියන චරිතයක් ඕනි නෑ මේ කතාවට ,අප්පිරියයි

  • @ConfusedOwl-vv8rd
    @ConfusedOwl-vv8rd 22 วันที่ผ่านมา +3

    මෙ මේ ලෝකයේ මෙ වගේ ගෑනු නැතිව ම නෙවෙයි දෙන්නේ ක් ආදරේ න්ඉන්නවා දැක්කහම එවා කඩාකප්පල් කරන ගෑනු මෙ වාගේ ඉන්න වා ගහන්න ඹ්න එලව එලවා

  • @මිශූ
    @මිශූ 22 วันที่ผ่านมา +3

    අනේ අනුරාදා ගෙදර යනකොට අල්ලගෙන ගහපන්කො නිශී

  • @user-ds9ls9di8x
    @user-ds9ls9di8x 22 วันที่ผ่านมา +3

    අනුරාධා නටිටියෙන් අයින්කරන්න මන්නන් අසනැ

  • @buddhikanuwan9489
    @buddhikanuwan9489 22 วันที่ผ่านมา +2

    අනුරාධා හොඳම එකෙන් කෙලවගන්න යන්නේ😂😂😂

  • @IshuArachchige
    @IshuArachchige 22 วันที่ผ่านมา +3

    නිෂිගේ අම්මගේ අඩවැඩියාවයි ගොන්කමයි විතරයි

  • @chamalkumara606
    @chamalkumara606 22 วันที่ผ่านมา +8

    Nishige අම්මා ඔය තරම් මෝඩද කෙනෙක් කීව ගමන් පිළිගන්න.අනික කසාද බැඳලා නම් කසාද සහතිකයක් පෙන්වන්න ඕනි.අනික සූදු ඒක ඊට හපන් nishita කවුද ගෙදර ආවේ කියලා පෙන්වන්න අඩුම photo එකක් ගහ ගන්න තිබුණා නේද.අනිත් එක උක්කුං පුතා කරේ රත්තරන් මාල දෙකක් දාගෙන ගෙදර යන්න සල්ලි නැහැ කියනවා.කතාවක් තාත්ත්වික වෙන්න අනිවාර්යයෙන්ම වේශ නිරූපණය වැදගත් වෙනවා නේද.වේශ නිරූපණ ශිල්පියා මීට වඩා චරිත ගැන අවධානය යොමු කරන්න ඕනි.

    • @Trendingart-yk7zo
      @Trendingart-yk7zo 22 วันที่ผ่านมา +2

      ඇත්ත .... මොන මෝඩ කතාද මේවා... එදාවේල ගැටගහගන්න හදන බොලද කතා

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 22 วันที่ผ่านมา +1

      💯

    • @AH_DPP
      @AH_DPP 21 วันที่ผ่านมา +1

      දියුණු වෙමින් පවතින සමාජයක් කියලා හිතනවා ඇති සද්ධා , ජයප්‍රකාශ් දෙදෙනා

  • @Thisari721
    @Thisari721 21 วันที่ผ่านมา +1

    අනුරාදා ගුටි කෑමක් ලගි වගේ 😂😂😂

  • @kww8360
    @kww8360 22 วันที่ผ่านมา +2

    අනුරාධා කනවා කැමක් නිශිගෙන් 😂😂

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 22 วันที่ผ่านมา +2

    ශේප් එකේ අයින් වෙලා යන්න තිබ්බ අනුරාධා නිශීගෙනුත් ගුටි කාලම යන්නයි හදන්නෙ🥲😹

  • @TharushiNirasha-qi7gx
    @TharushiNirasha-qi7gx 22 วันที่ผ่านมา +5

    ලෑම්බට්ට ඔච්චරටම අමතකද අනේ උක්කුං පුතාව 😮

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 22 วันที่ผ่านมา +2

      මේ කතාව අතාත්වික බවේ උපරිමය

    • @AH_DPP
      @AH_DPP 21 วันที่ผ่านมา +1

      හිගුරක්ගොඩදි වැඩි වෙලාවක් දැක්කේ නෑ නේ.පිංකිව බේරගන්න දිව්වා.විතරනේ.
      අනික ලැම්බට්ට තියෙන ප්‍රශ්න අතරේ දවසක් දැකපු කෙනෙක් මතක හිටීද

  • @user-cu3hu2ej4o
    @user-cu3hu2ej4o 22 วันที่ผ่านมา +3

    හෙටම අනුරාධ ගුටි කන සීන් එක දෙන්ඩෝඕඕඕඕඕඕඕඔ

  • @ranjanisuraweera5611
    @ranjanisuraweera5611 22 วันที่ผ่านมา +2

    අපෝ මල විකාරයක්නේ දැන්..

  • @Anusha-qs6rx
    @Anusha-qs6rx 22 วันที่ผ่านมา +12

    ,රසය වටහා ගැනීමට කලාව ඇගෙ තිබිය යුතුය