මටත් ඩිවෝස් උනාට පස්සේ එක එක කටකතා තිබුණා.හැබැයි මට ඒවට මුහුණ දෙන්න පුළුවන්.මල්ෂා කුමාරණතුංග Haritv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #talkwithlahiru #lahirumudalige #malshakumaranatunge
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 255

  • @ruckyg3177
    @ruckyg3177 2 ปีที่แล้ว +34

    කාන්තාවක් ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න ඕන කියල අන්තිමට කියපු කරුණු ටිකනම් රත්තරන් වටිනවා

  • @neth196
    @neth196 2 ปีที่แล้ว +45

    චාටර් වෙච්ච් බඩු ඇවිත් ජීවිත ගාතාව ගායනා කරල නොවිදපු දුක් විදපු බව පෙන්නල එයා හරි හොද කෙනෙක් කියල පෙන්නල හොද මිනිස්සු වෙන වැඩසටහන් දෙකයි එකක් කෝනාරගෙ වැඩසටහන අනෙක ලහිරුගෙ වැඩසටහන😂😂😂😂😂😂

  • @Lambakarna
    @Lambakarna 2 ปีที่แล้ว +117

    මිනිස්සුන්ට අපහස කරන්න අකමැති නිසා මොකුත් නොකියා ඉන්නවා, ඒත් මේ වගේ අය දකින්නවත් කැමති නෑ මිනිස්සු.

  • @udariudari9490
    @udariudari9490 2 ปีที่แล้ว +33

    ලොකුවටම වියදම් කරලා රජයේ සියලු වියදම් සහිතව ගත්ත මගුලක් වගේ මතකයි..අපරාදේ ඒ සල්ලි..😏😏😏

  • @gayathriambawatta7588
    @gayathriambawatta7588 2 ปีที่แล้ว +63

    අපේ රට, අපේ රටේ මිනිස්සු මේ තරම් දුකට පත් කරන්න මේ අයත් නොමසුරුව දායකත්වය දීපු අය. මන්ත්‍රි ඇමති වරප්‍රසාද විදිමින් මේ රටේ සාමාන්‍ය පවුලක දරුවන්ට හිමි විය යුතු අවස්තා කීයක් මේ අය ලබා ගත්තද.
    .

    • @ruckyg3177
      @ruckyg3177 2 ปีที่แล้ว

      පිස්සු. එයාල කොහොමත් පෝසත් අය. දේශපාලනයෙන් පෝසත් වුණා නෙමේ

    • @gayathriambawatta7588
      @gayathriambawatta7588 2 ปีที่แล้ว +1

      @@ruckyg3177 හා

    • @remonakahasinghelage3553
      @remonakahasinghelage3553 2 ปีที่แล้ว +2

      Aththa me thathai duwai deshapalanayata awith karapu deyak na namuth owun labagatha dewalnam godai kathire gahaddi buddhimath viya yuthui

  • @jackstumbsanod5643
    @jackstumbsanod5643 2 ปีที่แล้ว +10

    මල්ෂා වගේ තවත් කාන්තාවන් ටිකක් ඉන්නවා ලංකාවේ මේ වගේ මාතෘකා ගැන කතාකරලා ජනප්‍රිය වෙන්න දගලන. ඒත් කවදාවත් හිතන්න එපා කාන්තාවකගේ ලාලිත්‍ය, සුන්දර බව, මට සිලුටු බව, ලැජ්ජා බය, යටහත් පහත් බව, ආචාරශීලි බව කියන්නේ නිවට කමක් කියලා. ඒවා ඇයට ස්වභාව ධර්මයෙන් ලැබී තිබෙන ආභරණ. ඒ දේවල් ඈ රැකගත යුතුයි. එවන් කාන්තාවන්ට සමාජයේ නිසි ගෞරව‍යක්, පිළිගැනීමක් හා ඇගහීමක් සමාජයෙන් ලැබෙනවා මල්ෂා. උදාහරණයක් හැටියට ඔයාගෙ සොයුරිය ගන්න පුලුවන්. ඔයා වගේ කැත්තට පොල්ල වගේ ජීවත් වෙන්න හදන, පිරිමියෙකුට සලකන්න නොදන්න ගෑණුන්ට කිසිම පිරිමියෙක් කැමති වෙන්නෙ නෑ.

    • @piuminisansala946
      @piuminisansala946 2 ปีที่แล้ว +1

      ගැහැනුන් පිරිමින්ට සැලකිය යුතු වගේම පිරිමි ත් ගැහැනුන්ට සැලකිය යුතුයි

  • @sasu302
    @sasu302 2 ปีที่แล้ว +23

    මාවත් ඉන්දපන්කො මේ පුටුවේ ...මම කියන කතාවලට උබලා මට වදිය්

  • @m.umeshasudeshinidesilva6931
    @m.umeshasudeshinidesilva6931 2 ปีที่แล้ว +47

    පෞද්ගලික ජීවිතේ අදාලම නැත. වැදගත් අදහස් ප්‍රකාශනය අගය කරමි.

  • @kelum_music
    @kelum_music 2 ปีที่แล้ว +22

    ලහිරු වෙනදා ආගම අහනවා අද ඒකත් ඇහුවෙ නෑ🤗

    • @globalcitizen3413
      @globalcitizen3413 2 ปีที่แล้ว +10

      Agama kiyana eka lankawe witharai loku kargena inne. Civilised country eka ka eka personal deyak

  • @kamalwijayantha
    @kamalwijayantha 2 ปีที่แล้ว +20

    තාත්තා ඇමති කෙනෙක් කියලා දැනගෙන හිටියේ නෑලු.. හිකිස්... මුන්ගෙ බොරුවෙ නම් අඩුවක් නෑ

    • @kindteacher4646
      @kindteacher4646 2 ปีที่แล้ว +1

      Ape rate godak inne eka eka posts walin prestige ethikara ganna hadana aya.E unata ewa ganak nethi ayath innawa.

    • @remonakahasinghelage3553
      @remonakahasinghelage3553 2 ปีที่แล้ว +1

      😂😂😂

  • @sasikasasika9088
    @sasikasasika9088 2 ปีที่แล้ว +14

    අමිම ලස්සනයි දුවට ව ඞා

  • @shaniperera1877
    @shaniperera1877 2 ปีที่แล้ว +6

    අනිවාර්යයෙන් කෙළින් කතා කෙරුව,,මට පෞද්ගලික ජීවතය අදාල නැහැ ,, කාගේත්

  • @paraainternationalholdings9321
    @paraainternationalholdings9321 2 ปีที่แล้ว +2

    She is unique character . Everyone has own life. Its human right . I like her very much

  • @radikadi3345
    @radikadi3345 2 ปีที่แล้ว +27

    Doesn't matter her political view . She does an amazing project regarding sanitary pads . ගෑනු ට අවමන් කරන පොන්නයෝ දැන් comment කරන්න පටන් ගන්න

    • @sampathperera7290
      @sampathperera7290 2 ปีที่แล้ว

      Radika d Ubala wage piriminta apahasa karana unta mokada kiyanne man hithanne ponna ganu wennathi

  • @asini00
    @asini00 2 ปีที่แล้ว +16

    කිව්ව හැම දේම සහතික ඇත්ත truly love ❤️

  • @abcd19898
    @abcd19898 2 ปีที่แล้ว +17

    මල්ශා අක්කා ගෑනු ලමයෙක්ට ඉගෙන ගන්න කිව්ව එක වටිනවා..economic abuse අලුත් වචනයක් ඉගෙන ගත්තා......

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 2 ปีที่แล้ว +1

      emotional abuse කියලත් කියනවා...

  • @zoevictoria7203
    @zoevictoria7203 2 ปีที่แล้ว +12

    She is a good activist. A very informative Interview. This is what our society needs. Education education and been less judgmental

  • @sheki611
    @sheki611 2 ปีที่แล้ว +17

    නිදහසේ ජිවත් වෙන්න ..නිදහස් අදහස් විවෘත ව ප්‍රකාශ කරන්න පුලුවන් රටක්.. එකම පැතුම !

  • @dimitrikaru
    @dimitrikaru 2 ปีที่แล้ว +14

    ලහිරු...මෙහෙමයි හැබැයි.. වරදක් දැක්කහම කට වහං ඉන්නේ නෑ ලූ.. ඔතන ඇවිත් ලොකූ ලොකු සමාජ සාධාරන කතා දෙනවා... හැබැයි පළාත්සභා ඉන්න කාලේ සිංගප්පූරු ගිහින් බඩ අඩුකරගන්න සැත්කම් කරලා ඒක පලාත් සභාවේ වියදමක් ලෙස පාසල් කරගන්න හදපු එක්කෙනා තමයි දැන් සමාජ සාධාරණය ගැන ලොකු කතා දෙන්නේ... 🤣🤣🤣

  • @ruwanperera862
    @ruwanperera862 2 ปีที่แล้ว +36

    මේ ගෑනිගේ ඇග මහත වැඩියි කියලා සැත්කමක් කරන්න ජනාධිපති අරමුදලෙන් කෝට් ගානක් වියදම් කරලා සිංගප්පූරුවේ යැවුවා ,

    • @piyumibaggaya3491
      @piyumibaggaya3491 2 ปีที่แล้ว +2

      Athada.

    • @ruwanperera862
      @ruwanperera862 2 ปีที่แล้ว

      @@piyumibaggaya3491 ඔවු මුනුත් රාජපක්ෂලා වගේම තමයි , රටට සත පහක වැඩක් නොකර දේශපාලනෙන් හොදට හම්බ කරපු පවුලක් ,

    • @piyumibaggaya3491
      @piyumibaggaya3491 2 ปีที่แล้ว +1

      @@ruwanperera862 kohoma unath loku loku charitha ithuruwei api wage aya isarahata kanna bonna nethuwa merila yawi.mun okotama sapawenna oni.rupiyalak hari horakan karanam

    • @nileeka6147
      @nileeka6147 2 ปีที่แล้ว +1

      ඇත්තද ඔය කතාව .

    • @Minod-f2w
      @Minod-f2w 2 ปีที่แล้ว +1

      පලයන් බල්ලො යන්න 😂
      බොට ඉතින් ආතල්

  • @vr72
    @vr72 2 ปีที่แล้ว +9

    මොක්කුද අනේ මේ ගෙන්නන්නේ ඔයාගේ මේ හොඳ වැඩසටහනට...පිස්සු ගෑනු..හරේන්ද්‍ර එක්ක කාමර ගානේ යන එකත් බොට ලැජ්ජා නැහැනේ ඉතින්...

  • @apsaradissanayake1696
    @apsaradissanayake1696 2 ปีที่แล้ว +31

    කියපු හැමදේම ඇත්ත.මොකා කොහොම කෑගැහුවත් ඇත්ත මේක තමා

  • @inokaroshani3512
    @inokaroshani3512 2 ปีที่แล้ว +23

    අනේ උබලගේ තාත්ති කලෙත් රට හොරකපු eka😁😁

  • @Traditionalsuperfood
    @Traditionalsuperfood 2 ปีที่แล้ว +16

    අම්මෝ ඇති යාන්තම්, ලංකාවේ ලොකුම ලොකු ප්‍රශ්නයක් විසදන්න කාලය වෙන්කල ලහිරුට හදපිරි මෙව්වා එක .ජයවේවා....

    • @ruckyg3177
      @ruckyg3177 2 ปีที่แล้ว +7

      මේක ලංකාව වගේ රටක ගැහැණුන්ට තියන ලොකුම ප්‍රශ්නයක් තමයි

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣

    • @harshakulasinghe1996
      @harshakulasinghe1996 ปีที่แล้ว

      Eka prashnayak tamai gam wala minissunta

  • @gunasekara3559
    @gunasekara3559 2 ปีที่แล้ว +10

    පෞද්ගලික ජීවිතය අදාලම නැහැ, තිත්ත වුණත් ඇත්ත ඇති සැටියෙන් 👍🏼

  • @chamanichamani9567
    @chamanichamani9567 2 ปีที่แล้ว +7

    කියපු හැමදේම ඇත්ත.

  • @priyanjalifernando1692
    @priyanjalifernando1692 2 ปีที่แล้ว +10

    I liked the fact that Malsha was strong to share her views openly on different important topics, especially how the Society of Sri Lanka treats the "FEMALE" as a weakened category. Wish her all the best with her future endeavors.

  • @shiranhewage1096
    @shiranhewage1096 2 ปีที่แล้ว +15

    කොලබ,කොලබින් පිට,දුශ්කරපලාත්,පිට ප්ලාත් කිකිය කියන වචන ටික මහ කුනු ගොඩක් මෙ වර්ග 65km ඇතුලේ..මහ ලොකු රටක් වගේ.නිලියෝ නලුවෝ presentsla මේ හැමෝම මෙ වචන කිකිය නට්න්න එපා මොකද මේක පොඩි රටක්..දේශපාලකයෝ තමයි මේ කුනු ගොඩවල් දැන්මේ ඔලු වලට..

  • @SK-Rukmila
    @SK-Rukmila 2 ปีที่แล้ว +13

    වෙන ගෙන කෙකෙක් හිටියේම නැද්ද මේකිව මේකට ගෙනාවේ 🤔

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +4

      මූට ගොනෙක් විකුනලා ගන්න පුළුවන් සල්ලි ටිකක් .🤣🤣🤣

  • @dianamalik2804
    @dianamalik2804 2 ปีที่แล้ว +18

    මෙයා දැන් බණ කිව්වට ඇග හදා ගත්තේ සිංගපුරැ ගිහින් ජනාධිපති අරමුදලින්

    • @asafernando6290
      @asafernando6290 2 ปีที่แล้ว +1

      Hada gaththata passe agada oya

    • @senanipriyanwada5368
      @senanipriyanwada5368 2 ปีที่แล้ว +1

      Angawal hada ganna barida ලංකාවේ අහිංසක minissunge සල්ලි thiyenawane

  • @thamodanifernando4899
    @thamodanifernando4899 2 ปีที่แล้ว +6

    ඇත්ත ඇති සැටියෙන් කිව්වා,
    පුත්ගලික ජිවිතේ අවශ්‍ය නෑ

  • @nilukadissanayaka1298
    @nilukadissanayaka1298 2 ปีที่แล้ว +15

    කියවුණු හැම දේම ඇත්ත...

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 ปีที่แล้ว

    මනුස්සයෙක්ගේ අනවශ්‍යයි කතා නිකං ඇදලා ගන්නෙ නැතුව ඒ මනුස්සයා කියන දේකින් අදහසක් ගත්තනම් හොදයි නේද🙂👏

  • @DiabloXL69
    @DiabloXL69 2 ปีที่แล้ว +1

    So true…the society should change…we need people like u to come forward and talk behalf of the people of this country…. Thanks ❤️

  • @rasanjaligunaratne5300
    @rasanjaligunaratne5300 2 ปีที่แล้ว +20

    The comment section will show you what deserve to be happen to this country!! People, live with love. If your culture belittle humanity there is a huge problem with that, understand and be humans!! Equality is the key to a better country! All the best Malsha!!

    • @dimitrikaru
      @dimitrikaru 2 ปีที่แล้ว +4

      so what about a person who talks about all this social justice but tried to pass her tummy tuck surgery bdonw in Singapore as a government expense when they were in government? what hypocrisy big talk bit when in power abuses it...

    • @rasanjaligunaratne5300
      @rasanjaligunaratne5300 2 ปีที่แล้ว +3

      @@dimitrikaru Allegations are open to made. I haven't heard about a such thing and her and her family's politics are a complete joke as usual in this country. But can you deny those things said about sexism? I am so there for those things she said. Equality is a must.

    • @dimitrikaru
      @dimitrikaru 2 ปีที่แล้ว

      @@rasanjaligunaratne5300 it's not an alegation.. it's the truth.. people who were following politics from those days knows about it... my point is these people are not genuine.. they will make a big talk now.. it's 1uite clear she is trying to go to parliament.. and when such crooks make these talks to win the hearts of the people with the intention of going to parliament we are yet again going to have a corrupt parliament.. they are just playing the people taking up these subjects like they are.. their real motive is votes so they can rob the country...

    • @zuhurapakeer8920
      @zuhurapakeer8920 2 ปีที่แล้ว

      @@rasanjaligunaratne5300 tummy tuck surgery is true; heard it from one of her cousins. They don’t know about the financing side of it. All they know is that her grandfather is loaded and he looked after his siblings, too.

  • @sandunisanduni93
    @sandunisanduni93 2 ปีที่แล้ว +1

    Very good speech👍👍👍👍👍

  • @HasalakaTV
    @HasalakaTV 2 ปีที่แล้ว +13

    වටිනා අදහස් ටිකක් මෙවා මිනිසුන්ට හොඳයි ඔලුව හදාගන්න

  • @misarikumari9944
    @misarikumari9944 2 ปีที่แล้ว +11

    අමුතු ඇටෙි ලින් මැඩි පිමිිපියන් මෙි වගේ විවුර්තව කතා කරනවට කැමති නැ. උන්ට ඔනේ ලන්කාව ඇපකනිස්තානයක් සවුදියක් කරන්න

    • @sampathperera7290
      @sampathperera7290 2 ปีที่แล้ว

      Misari ubala ban ganuwela ipadila thiyenne oyawage kaththa kiya kiya piriminta apahasa karapu nisai

  • @s.w1996
    @s.w1996 2 ปีที่แล้ว +1

    Very good discussion. I admire.

  • @samibeauty7075
    @samibeauty7075 2 ปีที่แล้ว +6

    හරීන්ගෙ හොර ගෑනි

  • @priyanthawijayatunga624
    @priyanthawijayatunga624 2 ปีที่แล้ว +2

    ඇයට අනුව මෙලොව සියලුම වැරදි සිදු කරන්නේ පිරිමින් විසිනි.

  • @deepanealaaris6743
    @deepanealaaris6743 2 ปีที่แล้ว +4

    Totally agree what she is saying ❤

  • @lovelycatwauva1576
    @lovelycatwauva1576 2 ปีที่แล้ว +3

    EXCELLENT knowledge

  • @yamunakankanage3649
    @yamunakankanage3649 2 ปีที่แล้ว +4

    Shaaaa so far best interview ever ..,, superb she talked about all the issues we are facing .

  • @Anoud
    @Anoud 2 ปีที่แล้ว +2

    හොද කථා බහක්.

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 2 ปีที่แล้ว +6

    සල්ලි හම්බ කරන්න කියලා මේ වගේ ගොන්ස් ල ගේන්න එපා

  • @risidagee7520
    @risidagee7520 ปีที่แล้ว

    I personally don’t like her but she’s talking absolute truth here!

  • @antonetteyvonne8945
    @antonetteyvonne8945 2 ปีที่แล้ว +4

    Thanks Lahiru. Glad to listen to your conversation.

  • @firoza001
    @firoza001 2 ปีที่แล้ว +2

    Very good Masha. You really protrued who you are. I had a different perception of you earlier. Now I realized who you are. A very smart lady. Your thoughts are in every way similar to mine. Wish you were in politics to make a better Lanka. You would be a good defence lawyer. Clever in proving your argument. Hope you completed your law exams. I tell the same thing to my daughters study get qualified and work and get experience even if you are provided with all the comfort. Dont know what the life will throw at us. So its best to be equipped in everyway to face all that comes your way. I enjoyed listening to you very much.

    • @damayanthiperera2549
      @damayanthiperera2549 ปีที่แล้ว

      Malsha, impressive interview, informative n also gave people something to think about, n be informed about the rights of everyone to lead a life with self respect, n also for women to be independent, n enjoy equal rights as the males, so that women n men can live peacefully n in harmony with people of different, communities.People hv different views n some r bound by traditional beliefs so each individual must make a productive contribution to society n ensure that everyones' rights are protected.

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 2 ปีที่แล้ว +7

    ඇත්තටම හරිම වැදගත්, රසවත් කතාබහක් 👌👌👌👌👍👍👍👍🔥🔥

  • @mayuriwickramasinghe1208
    @mayuriwickramasinghe1208 2 ปีที่แล้ว

    Great Conversation. Thanks.

  • @saranginadeeka4047
    @saranginadeeka4047 2 ปีที่แล้ว +2

    Great interview 👍

  • @kathikathi426
    @kathikathi426 2 ปีที่แล้ว +1

    Excellent dear sister masa.👋👋

  • @dhammikadharmawardhane4257
    @dhammikadharmawardhane4257 2 ปีที่แล้ว +2

    ah..hareen

  • @nirupakumari4298
    @nirupakumari4298 2 ปีที่แล้ว

    She can't compare herself with Hirunika. I don't know why Harin left his wife for a person like her

  • @thilanka77
    @thilanka77 2 ปีที่แล้ว +2

    Indeed a great interview ❤️

  • @dilkilaw8160
    @dilkilaw8160 ปีที่แล้ว +1

    ඔය ටික කිහාන් බොලාලෑ මහ උන්ට. ඔකුන් තමා රට කෑවෙ කොනක හිටං

  • @hirunijayawardene2595
    @hirunijayawardene2595 2 ปีที่แล้ว

    Well said! A much needed discussion!

  • @inokaroshani3512
    @inokaroshani3512 2 ปีที่แล้ว +23

    ලහිරු ඔයාට මොලේ නෙද්ද මේ වගේ උන් genwanna

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 2 ปีที่แล้ว +2

      මම නම් හුඟක් දේවල් මේ සාකච්ඡාවෙන් ඉගෙන ගත්තා..

    • @CGRCOOL
      @CGRCOOL 2 ปีที่แล้ว +1

      සිරාවටම

    • @vineethayaddehige5982
      @vineethayaddehige5982 2 ปีที่แล้ว

      Mekita wenakathawak aththema nadda

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 2 ปีที่แล้ว

    We appreciate her move ,helping women..but don't like her because of Harin fernando ..watched this video because of Lahiru

  • @user-ht7nx5qv2d
    @user-ht7nx5qv2d 5 หลายเดือนก่อน

    Pads Gena
    Parliment
    eke Kae Gahnna
    Deyak Newe.
    Pasel Adayapanya
    Thulin Armba
    Karanna Thibune
    Godak Kalinne.
    Den Me
    Langakdine
    Munta Kekkuma
    Denune.

  • @Thecarlover90
    @Thecarlover90 2 ปีที่แล้ว +1

    Apita gahanna one mewa balanawata

  • @iroshiiro4599
    @iroshiiro4599 2 ปีที่แล้ว +6

    පෑඩ් පැකට් එක ව්තරක් නෙමෙයි ඕනම දෙයක් අරගෙන යන්නෙ බෑග් එහෙක දාල තමයි පෙන්න පෙන්න වන වන යන්නෙ නෑ දැන් එකම ප්‍රශ්නය මේක පේන්න අරන් යන්න ඕන එකද ඒක personal දෙයක්
    මොන ව්කාර මේ කියෙව්වත් අපිට මේකෙ ම්ල අඩුකර ගන්න තිබ්බනම් ඇති
    ගබ්සාව ගැන කියන දේවල්නම් එකග වෙන්න පුලුවන්

    • @sampathperera7290
      @sampathperera7290 2 ปีที่แล้ว

      Owa karala thamai ganunta me athme lamai naththe monawa unath eth minis jeewithyakne

  • @rosairokamanika4608
    @rosairokamanika4608 2 ปีที่แล้ว

    Yes you are so right thanks

  • @champiy5006
    @champiy5006 2 ปีที่แล้ว +5

    Nice discussion! I agree with her points. Women like her should be there in top positions to change our country! 👌💐🤞🇺🇸

  • @bekyney
    @bekyney 2 ปีที่แล้ว +3

    A very well spoken lady.

  • @shehanichamindi2237
    @shehanichamindi2237 2 ปีที่แล้ว

    Valuable conversation 👍

  • @amanawanjali3134
    @amanawanjali3134 2 ปีที่แล้ว +1

    ජීවන් ගෙ දුව

  • @SunShine-yd6pz
    @SunShine-yd6pz 3 หลายเดือนก่อน

    Jeewan ta salli hamba wenne kohenda mechchara?

  • @sahangunawardana4859
    @sahangunawardana4859 2 ปีที่แล้ว

    මෙයා බය නැ, හරින්ටත් කිව්වෙ අරවා ලොකු නෑ කියලා.😂😂😂

  • @shamithd9367
    @shamithd9367 2 ปีที่แล้ว +21

    නිදහස් අදහස් !!!

  • @Jeshini
    @Jeshini 2 ปีที่แล้ว

    Clear words 💯. Appreciated

  • @sherogirl2456
    @sherogirl2456 2 ปีที่แล้ว

    Very informative.

  • @kmsed6442
    @kmsed6442 2 ปีที่แล้ว +6

    අහන ප්‍රශ්නෙට හරියට උත්තරයක් වත් දෙන්න බැරි ගෑණියෙක් ..🤮

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +2

    Lahiru deshapana sambandha pavul wala
    Aya genwana eka veediyo baleema epakarawannk.

  • @Andy-Dan
    @Andy-Dan 2 ปีที่แล้ว +3

    දැවෙන පස්න අප්පා

  • @Ganga173
    @Ganga173 2 ปีที่แล้ว +2

    Great darling....very proud of You.

  • @nileeka6147
    @nileeka6147 2 ปีที่แล้ว +5

    සමහරක් අදහස් නම් හොඳයි .සමහර අදහස් නම් අනුමත කරන්න බෑ.ප්‍රශ්නයක් තියෙන දරුවෙක්ව නීතියෙන් ගබ්සා කරන්න ඉඩ තියෙනවනේ .ඕකටචාන්ස් එකක් හම්බුනොත් ගොඩදෙනෙක් ගබ්සාවට පෙළඹ වෙයි .එතකොට ඉතින් රටේ ජනගහනය අඩුවෙයි .

    • @aashidil9489
      @aashidil9489 2 ปีที่แล้ว +3

      Karana kena kohomath karanawa neethiya adala ne

    • @sampathperera7290
      @sampathperera7290 2 ปีที่แล้ว

      Eth minis daruwek .

  • @sandya1168
    @sandya1168 2 ปีที่แล้ว +3

    Lahiru do some better programs please!

  • @samwee4166
    @samwee4166 2 ปีที่แล้ว +1

    Good job Malsha 👍

  • @markpereira8056
    @markpereira8056 2 ปีที่แล้ว +2

    Im very interesting about that lady. 💯💯👍👍💪💪❤

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 2 ปีที่แล้ว +5

    සසන්ති චන්ද්‍රසේකර කියල හිතල ආවේ 🙉🙉🙉

  • @tushariperera7650
    @tushariperera7650 2 ปีที่แล้ว

    Mama England inna samanaya kenek mama babath ekka tani una awurudu 23ka marriage life ekakin,tawat kenek nisa,namuth taniyama life ekata mhuna denna pluwan una nisa mama hodatama innawa baba samaga.api wage athdakeem tiena ayatat program eke chance ekak denna balanna lankawe minisun ekkenek dennek ge hari oluwa hadei.thanks

    • @sampathperera7290
      @sampathperera7290 2 ปีที่แล้ว

      Ganuth minihawai lamanui dala yanawa e ayath gennala programme karanna meka nikam thanikarama feminist programme ekak wagene

  • @wasaliyanage7390
    @wasaliyanage7390 2 ปีที่แล้ว +3

    Sanjeevani paratti තමයි ඔය කතාව කිව්වේ .oki mareta uda panna ekale .ekita අරන් දෙන්න naki gota hitiyata hama ganitama gota help karane නැහැ .eparatti ලංකාව kabasiniya වෙන තැනට වැඩ කරලා eki panagatha ඇමරිකාව ta.gotage පිහිටෙන් මුළු පවුලma ඇමරිකාව ta panagatha.okunta හෙන 7ma wadenna ඕන

    • @senanipriyanwada5368
      @senanipriyanwada5368 2 ปีที่แล้ว

      Kiyala wadak naha mekikae katha mun hamawelema unge පවුල් goda dagannawa mokekge hari kara උඩින් ගිහින්

  • @virajchinthaka7594
    @virajchinthaka7594 2 ปีที่แล้ว +8

    ඔයාලගෙ අම්ම පොලියට සල්ලි දෙනව කියන්නෙ අත්ත ද

  • @niranjalaamarasiri9938
    @niranjalaamarasiri9938 2 ปีที่แล้ว

    So true 💞

  • @fazlicious
    @fazlicious 2 ปีที่แล้ว

    Don't tell women to do abortion. Instead teach them (both men and women) contriception methods and self dicepline. It will solve many problems.

  • @keshiprahaskoon..
    @keshiprahaskoon.. 2 ปีที่แล้ว

    The best interview ♥️

  • @athulajayasekara7050
    @athulajayasekara7050 2 ปีที่แล้ว +15

    බොරැ කියන්නෙ තොලේ කටෙි ගෑවෙන්නෙ නැතුව...

  • @user-ht7nx5qv2d
    @user-ht7nx5qv2d 5 หลายเดือนก่อน

    Kisima Lalithyak
    Naethi Kanthawak.
    Mehema
    Ayanam Ratata
    Wedak Nae.
    Mokada
    Meyalath
    Rate Mudal
    Hora Kaapu
    Aya.

  • @sasiniruchira7761
    @sasiniruchira7761 2 ปีที่แล้ว +1

    වෙනදා විනාඩ් 45ක් 50ක් යන විඩියෝ එක.අඩු වෙලා😐

  • @surangasatharasinghe2934
    @surangasatharasinghe2934 2 ปีที่แล้ว +2

    Harine ge size eka madi kiwwe meya thamaiii 😂😂🤣

  • @enchanted7425
    @enchanted7425 2 ปีที่แล้ว +14

    කටකතා 😂😂😂 හම්මේ ඉතිං දන්නෝ දනිති මෙයා ගැන

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 ปีที่แล้ว

      🤣

    • @devikakumari1618
      @devikakumari1618 2 ปีที่แล้ว +2

      එයා ගැන දැනගෙන කාටවත් මොකද. ලංකාවේ මිනිස්සුන්ට ඕනෙම අනුන්ගේ රෙද්දවල් හොයන්ඩ තමයි.

  • @cynthiakarunagoda7801
    @cynthiakarunagoda7801 2 ปีที่แล้ว +3

    Totally agreed.......!!!!!!!

  • @100genuinefacts6
    @100genuinefacts6 2 ปีที่แล้ว +2

    Jara Gani.

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +5

    මේ කවුද බන් දැක්කෙත් අද

    • @backup2196
      @backup2196 2 ปีที่แล้ว +2

      හරින්ගෙ කෑල්ල

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว

      @@backup2196 අඩ්ඩෙ එහෙමද

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 ปีที่แล้ว

      @@dilshansuramya4750 කොටයි කිව්වෙ මේකිනෙ බන්

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว +1

      @@samannandalalranasinghe5740 හ්ම්ම්

  • @poornakarunaratne1936
    @poornakarunaratne1936 2 ปีที่แล้ว

    Kaalekata passe honda kathawak ahuwe…👍👍❤️

  • @asini00
    @asini00 2 ปีที่แล้ว

    ස්කිප් කරන්නැතුව බැලුව ආයේ ඕනකමින් ❤️

  • @gjayaneetha
    @gjayaneetha 2 ปีที่แล้ว

    ලහිරු කිසිම interest එකක් නැහැ.

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว

    K. Sujeewa thama ugath, nirahankara, open, sathutin inna
    Boru nethi, sanwara, minissunta, sathunta karunawA dakwana
    Una de ganath aththamA kiyana
    Mama dutu gahaniya.