මට ඕන වුනේ හොද ගෘහණියක් බිරිඳක් අම්මා කෙනෙක් වෙන්න | UPEKSHA SWARNAMALEE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Upeksha Swarnamali | " ගැහැණිය දිහා ශෘංගාරාත්මකව නොබලන එකම පිරිමියා තාත්තා ! "
    - ජනප්‍රිය රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි ( Upeksha Swarnamali ) -
    Upeksha Swarnamali, popularly known as "Paba", is an actress in Sri Lankan cinema and television and a former member of the Sri Lanka Parliament. She gained popularity for her role on the television series "Paba" broadcast on Independent Television Network.
    සුන්දරම මතක පිරුනු උපේක්ෂා ස්වර්ණමාලි ගේ බාල කාලය.
    ( Upeksha Swarnamali's childhood filled with the most beautiful memories. )
    ----------------------------------------------------------------------------------------------------------
    නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
    📌 www.nethfm.com​​
    📌 nethnews.lk​​
    Like our Official Facebook Page :
    / nethfm
    / nethnewsofficial
    / nethgossip​​
    Follow our Official Instagram Page : / nethfmlk
    Follow our Official TikTok Account : / nethfm
    #nethfm #mabalakale​​​​​​​​​​​​ #UpekshaSwarnamali

ความคิดเห็น • 43

  • @jagodagepriyantha5575
    @jagodagepriyantha5575 3 หลายเดือนก่อน +9

    ඔයා හොඳ අම්මා කෙනෙක් වෙන්න බුදු සරනය!!

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 3 หลายเดือนก่อน +15

    ආදරණීය උපෙක්ඛා අදත්
    සුන්දරයි දියනිය සමග සතුටින් ඉන්න ආදරණීයයි ආදරෙයි

  • @rachelperaud1945
    @rachelperaud1945 3 หลายเดือนก่อน +9

    මමත් රටවල් 10 විතර ගිහින්, හා ජීවත් වෙලා තියෙනවා .ලන්කාවෙ උන් විතර මනසින් අප්‍රසන්න ජාතියකට සම කරනවා නම් ඒ පකිස්තාන් ,ඇෆ්ගන් ජාතියයි. තුහ්.

  • @lillyd3016
    @lillyd3016 2 หลายเดือนก่อน +1

    උපේක්ෂා ස්වර්ණමාලියගෙ මේ අදහස් සෑම ගෘනියක්ම අගය කල යුතුයි 💐👍

  • @ranjithranjith5064
    @ranjithranjith5064 2 หลายเดือนก่อน +1

    A-z ඔයා ගේ කතාව හරීම ප්‍රියමානාපායී.. ගෙවල් පිරිසුදු කිරීමට කැමති නම් අපේ ගෙදරත් තිබෙනවා... ඔබ කමිතද..?

  • @meriyanfernando2943
    @meriyanfernando2943 2 หลายเดือนก่อน

    මමත් ඒක පිලි ගන්නවා අපේ අය කුහක නිසා තමා විඳවන්නේ ජීවිත වල.
    ඔයාට වරදින්නේ නෑ දෙවිපිහිටයි
    ❤❤🙏🙏.

  • @wengappuli3294
    @wengappuli3294 3 หลายเดือนก่อน

    අපේ රටේ ඡන්ද දායකයන්ගේ බුද්ධිය තේරුම් ගන්න එක් හොදම දෙයක් තමයි මෙයාට ලැබුණු ඡන්ද අසූහය ලක්ෂය. මෙයට කලකට පෙර ජන්ද බලය දැණුම් තේරැම් ඇති සීමිත පිරිසකට සීමා වීමේ වැදගත්කම එයින් පිලිබිඹු වෙනව. නිලියො කඩා ගෙන දේශපාලන යට එන්නෙම අපේ රටේ නම් තමන්ගේම වාසිය ට පමණයි. මෙයා සහ මාලීනී වගේ අය රටට මොනව කරලද ජීවිත කාලයටම ජනතාවගෙන් විශාම වැටුපක් ගන්න. ඇත්තෙන්ම ඒ වගේ පින් පඩියක් ගන්න ලැජ්ජ වෙන්න ඕන.

  • @user-wf6nw6fj9d
    @user-wf6nw6fj9d 3 หลายเดือนก่อน +1

    මම ආසම චරිතයක් ආස මහින්දකම ළමයෙක්. හරි ආදරෙයි

  • @ChithralekaArachchige
    @ChithralekaArachchige 3 หลายเดือนก่อน +5

    Strong women ❤❤

  • @user-so6lg6yp9w
    @user-so6lg6yp9w 3 หลายเดือนก่อน +3

    Kuewet iddi githa kiyala kenek hitiya neda

  • @praveenpk-fz3vz
    @praveenpk-fz3vz 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @suddisanda6706
    @suddisanda6706 3 หลายเดือนก่อน +1

    Paba ❤❤❤❤

  • @user-vh4rn8yd1q
    @user-vh4rn8yd1q 2 หลายเดือนก่อน

    Essara hamoma kiwwe oyage tathta Indian kiala kauru unat kamak ne oya hodin enna budusaranai

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 3 หลายเดือนก่อน

    Ane sahathika Aththa Ape cinhalaya tharan kuhaka jathiyak ne 👌👍💯💯

  • @irahada5961
    @irahada5961 3 หลายเดือนก่อน +3

    තාත්තා ගැන අහන්න අමතක වෙනවා ද .තාත්තා ඔයා දාලා ගියා උනත් තාත්තා ගැන හොයන්න .මොනවා වුනත් තාත්තා .

    • @dsrrathnayake9520
      @dsrrathnayake9520 3 หลายเดือนก่อน +9

      moda katha kiyanna epa.thamange asawal ishta kara gannakan idala lamai hambunama wagakima pahara harala ganu lamai dala yana kalakkanniyek wayasata giyama kawruth nathi wenakota aye enawa lamai ganu lagata.un thaththala newei kalakanniyo.

    • @kavisk3732
      @kavisk3732 3 หลายเดือนก่อน +2

      Thatta danaganna epai daruwa gana hoyanna😂

    • @-sw2wv
      @-sw2wv 3 หลายเดือนก่อน +1

      Amma unath tatta unath oni kaledi laga nathuwa dala giyanm aye loku unamaa hoyanna blnna oni ne api.eyalage uwamanawata api ipadila eyalata oni welawata apiwa atha arinna puluwanm aye eyala gena hithala wada wenne ai

    • @nadeechathurikanagodagamag5647
      @nadeechathurikanagodagamag5647 3 หลายเดือนก่อน

      මෙයා බොරු කියන්නේ😂😂😮 උපෙකෂාගෙ තාත්තාලාගෙ ගම කුරුණෑගල නිකවැරටියෙ ඉන්නේ මෙයාගෙ තාත්තලා තෙන්නකෝන් ලා

    • @irahada5961
      @irahada5961 3 หลายเดือนก่อน

      @@nadeechathurikanagodagamag5647 එහෙම ද

  • @user-ov1ss8ll3h
    @user-ov1ss8ll3h 2 หลายเดือนก่อน

    අහිංසක මිනිසුන්ගේ දහඩිය මහන්සියෙන් උබලා පිවත් වෙනවා

  • @priyanthapushpakumara6195
    @priyanthapushpakumara6195 3 หลายเดือนก่อน

    Lacxapan polpitiye enne . Kawda

  • @user-ov1ss8ll3h
    @user-ov1ss8ll3h 2 หลายเดือนก่อน

    හොදට පැනෂන් එකාක් ගන්නවා නේ පින් පඩි

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 2 หลายเดือนก่อน

    ඔය කවුරු නොවුනත් මන්ත්‍රි පැන්ෂන් එකක් හම්බ වෙනවනේ ... ඒ මදෑ😅😅😅

  • @mahindaherath1971
    @mahindaherath1971 3 หลายเดือนก่อน

    13 වෙනි සන්සෝදනය හොදයි ද,

  • @user-ri5lc9vm8z
    @user-ri5lc9vm8z 3 หลายเดือนก่อน +5

    මහින්ද නිසා විශ්‍රාම වැටුපක් ගන්න පින ලැබුනා..😅😂😂
    ඔබගේ මාතෲත්වයට හිස නමනවා
    නමුත් මගේ මවු රට ඔබ හැමගේ කෙලිබිමක් උනා..😢😢😢

    • @deepajayalath
      @deepajayalath 3 หลายเดือนก่อน +1

      අද රට බංකලොත් වෙලා තියන්නේ..රටේ අහිංසක ජානතාවේ බදු මුදලින්... මේ වගේ අයට පින් පඩි දෙන නිසා තමයි..

  • @ChamilaNishani-qw3vt
    @ChamilaNishani-qw3vt 3 หลายเดือนก่อน

    Etin oyat rata yannako

  • @Thiththaieththa
    @Thiththaieththa 3 หลายเดือนก่อน

    දෙමල ගැනියෙක්ද මේ

    • @rachelperaud1945
      @rachelperaud1945 3 หลายเดือนก่อน +1

      මූසලය

    • @Thiththaieththa
      @Thiththaieththa 3 หลายเดือนก่อน

      @@rachelperaud1945 Ai ubath demalada

    • @milindasenaratna1334
      @milindasenaratna1334 3 หลายเดือนก่อน +1

      මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නය?

    • @Thiththaieththa
      @Thiththaieththa 3 หลายเดือนก่อน

      @@milindasenaratna1334 ප්‍රශ්නයට පිලිතුර හම්බුනා.

    • @pouchpalatasilwa6130
      @pouchpalatasilwa6130 3 หลายเดือนก่อน

      Demala.ganiyeda.kiyanna.epa.eya.amma.tattage
      Gen.apu.kenk.pat.vidiyata.katta.karanna.epa