උපේක්ෂා ස්වර්ණමාලිනී - හදවතින් හදවතට/ UPEKSHA SWARNAMALINI -HEART TO HEART WITH KALUM ! 🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • ආදරනීය පබා..🌹
    ජනප්‍රිය රංගවේදිනී උපේක්ෂා ස්වර්ණමාලිනී
    සිය ජීවිතේ ප්‍රථම වරට හදවතින් හදවතට කැලුම් සමග කරනා හර්දයාංගම කතාබහ...👍💐👌
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
    Location - Suriya Life Style
    39
    Layards Road
    Colombo 5
    0114736459
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න
    #kalumwijesooriyayoutubechanel#hearttoheartwithkalum
    #celebritychats #upekshaswarnamali #paba

ความคิดเห็น • 522

  • @Preethika.322
    @Preethika.322 ปีที่แล้ว +85

    කැලුම් අය්යේ, එදා පබා teledrama එකට අපි පිස්සු වැටුන තරමක්! ඒකෙ තේමා ගීතයේ අති මිහිර! දූදරුවෝ, යශෝරාවය , මැනික් නදිය ගලාබසී, කන්දෙ ගෙදර, දඩුබස්නාමානය(තව ලස්සන ටෙලිනාට්‍යය තිබුන) වගේ විවිධ මාතෘකාවන් ඔස්සේ ගලාගෙන ගිය රූපවාහිනී නාට්‍ය වලට පස්සෙ තේමා ගීතයක් ඇහෙනකොට ටෙලිවිෂනය ලගට අපිව ඉබේම යැවුන තවත් ටෙලිනාට්‍යයක් තිබුනා නම් ඒ පබා ම තමයි.ඒ ලා දම් පාට visual එක කොහොම අමතක කරන්නද. පබා කියන්නෙ එම නාලිකාවේත් හැරවුම් ලක්ශ්‍යක්. ඒ නාට්‍යයේ රගපෑව හැම කෙනෙක්ම එදා අපට හරිම ප්‍රියයි. ඉතිං උපේක්ෂා ව කවමදාවත් අපට අමතක වෙයිද. සිංහල සිනමාවේ කට්ටක් කාල ලබාගන්න ජනයාට ප්‍රිය වීම උපේක්ෂා එක රැයින් ලබාගත්තා. ඒක වාසනාවම තමයි.
    හැම මිනිසෙක්ගේම තියෙනව ජීවිතයේ වැරදිම තීරණ ගන්න දවසක්, ඒක අපි හැමෝටම උරුමයි. ඒ දවසට අපි බුද්ධිමත් නොවී, අපි ගන්න අමුම අමු ගොං තීරණ අපේ ජීවිත කාලයටම අමතක නොවන පාඩමකුත් උගන්වලා අපිට ඒකෙන්ම දඩුවමකුත් දීල අපිව හදනව. ඒ ගැන පසුතැවීමකුත් ඉතුරු කරනව. ආයේ අපට එවැනි ගොං වැඩ නොකරන්නම! ඒක වෙන්නෙත් අපේ තරුණ කාලෙදීමයි., ඒ කාලයේ අපෙත් ඉතිං මොලේ කචල් නේ අය්යා. ඉතිං උපේක්ෂා ටත් nature එකෙන් දෙන ඒ දවසේ දී ඇය ඒ වෙලාවෙ ගත්ත නොගැලපෙන තීන්දු තීරණ නිසා ඇයට ඒ කාලයේ යන්න තිබුන පාර ටිකක් එහාට මෙහාට වෙන්න ඇති. ඒත් අද ඒකෙන් උපේක්ෂා මොන තරම් දේවල් ටිකක් දැනගෙනද. ඇය ඉතාම උපේක්ෂා වෙන් , හැම දෙයක් දිහාම බලනව.
    ඇත්ත අපේ සිංහල ජාතිය ම නැති වෙන්නෙ මේ beauty kachal නිසා වෙන්නත් පුලුවන්.
    අය්යගෙ programme එක හැමදාමත් full quality. ඒ වෙනුවෙන් Behind the camera ඉන්න ඒ හැමෝටම හදපිරි ආදරය, ප්‍රණාමය 💗

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +12

      බොහොම ස්තුතියි නංගී බොහොම උවමනාවෙන් හදවතින්ම කරන මේ වටිනා ආදරනීය ඇගයීමට ..🙏🙏🙏💐💐💐💐💐

    • @Preethika.322
      @Preethika.322 ปีที่แล้ว +4

      @@kalumwijesooriya 🙏🙏🙏

    • @hiddengems9988
      @hiddengems9988 ปีที่แล้ว +4

      ❤❤ ඔබ නීවැරදී.ඇයට අපි කවදත් ආදරෙයි. මම නම් මාලිනි ෆොන්සෙකාට ආදරෙයි කොච්චර ඇයගේ දේශපාලනයට අකමැති වුනත් . මාලීනි ෆොන්සෙකා වෙගේ ප්‍රවීනයොත් මහින්දගේ මඩ වලේ වැටුණානේ.ඇයි හැමෝම එදා උපේක්ෂා ඒ ගත්ත තීරණයට තවත් දොස් කියන්නේ..මාලිනී දේශපාලන මඩට වැටුණේ උපේක්ෂාට වඩා වැඩි වයසින්. මම මාලිනී ,උපේක්ෂා සම කරන්නේ නෑ එක පෙළට තියලා. ඒත් උපේක්ෂාටත් අපි ගොඩක් ආදරෙයි ❤

    • @nayanamaddegoda5914
      @nayanamaddegoda5914 ปีที่แล้ว +4

      ඔබේ දීර්ඝ අදහසට සියයට සියයක් එකගයි,,,,,,,,උපේක්ෂා කතා කරන දේ අහන් ඉන්න ආසයි ,,,,,,අවංක ගැහැණියක් ,,,,,,,,,,,,,,

    • @rathnadealwis9073
      @rathnadealwis9073 ปีที่แล้ว +2

      ⁿqa😊

  • @lakmalidineshika9187
    @lakmalidineshika9187 ปีที่แล้ว +67

    කොච්චර අලුත් නිලියෝ ආවත් අදටත් ආසම නිලිය උපේක්ෂා .ඒ ලස්සන කවදාවත් නැති වෙන්නෑ.ආදරෙයි පබා ❤️❤️❤️

  • @businessstrategyconsultanc8818
    @businessstrategyconsultanc8818 ปีที่แล้ว +37

    ❤උපේක්ශා හරි ල්ස්සනයි.ඇත්ත කතාකරනවා.මේ වගේ රටක සිතිවිලි වලින් උසස් අයට ඉන්න හරි අමාරුයි.ආදරෙයි.වැරදුනොත් වඩා හොදින් නැගිටින්න ඔබට පුලුවන්.
    ස්තූතීයි කැලුම් මහතා...❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබට 👍💐

  • @lifewithnadeesha5556
    @lifewithnadeesha5556 ปีที่แล้ว +24

    ලංකාවේ ඉන්න අලුත් නලු නිළියෝ නම් දන්නේ නැහැ ඒත් උපේක්ෂා නම් දන්නවා හරිම Natural එයා ,හරිම දක්ෂයි සුබ අනාගතයක්. Nice program good luck ayya .🌷❤️

  • @anushi938
    @anushi938 ปีที่แล้ว +22

    මෙම වැඩසටහනට උපේක්ෂාව සම්බන්ද කරගත්තාට ඔබට ස්තුතී අයියේ උපේක්ෂා මමත් ගොඩක් ආස රන්ගන ශිල්පිනියක්

  • @nimeshanisansala5286
    @nimeshanisansala5286 ปีที่แล้ว +15

    මේ වැඩසටහන බලලා ඉවර කළේ අද. මම ආසම උපේක්ෂාගේ ඔයෙ ධනාත්මක සිතුවිලිවලට. ශක්තිමත් ගැහැණියක් විදිහට දරුවත් එක්ක ජීවිතයට මුහුණ දෙන්න. වෙන කවුරු නැතත් ඔයා දිනනකම් අපි බලාගෙන ඉන්නවා..🙏 💝💝💝💝💝💝😘

  • @nimeshanisansala5286
    @nimeshanisansala5286 ปีที่แล้ว +18

    මම පුංචි කාලේ ඉඳලාම අදටත් ආසම නිළිය උපේක්ෂා.🥰 ඔයාගෙ හැම නිර්මාණ යක්ම ආසාවෙන් බලනවා.😍 අක්කා ඔයාට, ජීවිතේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථකව ඉටුවී, බලාපොරොත්තු සඵල වී වාසනාවන්ත අනාගතයක් උදාවේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...!💖💖💖💖💖💖💖😘

  • @deepawijeratne2861
    @deepawijeratne2861 ปีที่แล้ว +19

    උපේක්ෂා එදා වගේම අදත් නිහතමානී කාන්තාවක් .දුව හරිම ලස්සනයි ඔබ දේපළ ගෙ අනාගතය සාර්ථක වේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා .කැළුම් ඔබටත් බොහොම ස්තුති .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      ඔබටත් බොහොම ස්තුතියි 💐

  • @p.g.ariyapala7525
    @p.g.ariyapala7525 ปีที่แล้ว +10

    ව්වෘතව කතා කරන්න උපේක්ෂාට අවස්ථාව ලබා දීම ගැන ඔබට ස්තූතියි කැළුම්. ගොඩක් දෙනෙකුට මේ අවස්ථාව ලැබෙන්නෙ නෑ.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏🙏💐

  • @wattersongumball3600
    @wattersongumball3600 ปีที่แล้ว +23

    උපේක්ෂා තැනට ගැලපෙන විදිහට ඇදුම් අදින කෙනෙක් ..ඒ වගේම වෙනත් රටක ඉපදුනත් ඇය දැන් සින්හල කතාකරනවා....ඔයාගේ දුවවත් හදාගෙන ,ඔයාගේ කලා ජීවිතයට සුභ පතනවා ....❤❤❤

  • @historywithsm1814
    @historywithsm1814 ปีที่แล้ว +25

    හරි පරිණත කෙනෙක් දැන්.. සතුටින් ඉන්න උපේක්ෂා .. ඔයාගෙ රංගනය විශිෂ්ඨයි දැන්

  • @historywithsm1814
    @historywithsm1814 ปีที่แล้ว +17

    හරිම ලස්සන වචන ටිකක් ..
    ශෘංගාරය ගැන හිතන ළමයින්ට මම කියන්නෙ, ඕක විතටමද තියෙන්නෙ .. ඔය ඇග පෙන්නගෙන ඉස්සරහට එන අයට මම කියනනෙ, එයාල වැදගත්විදියට ආවොත් එයාල කැපිල පේන්නෙ නැති නිසාමයි එහෙම එන්නෙ කියන චෝදනාව මම එයාලට දානවා..
    Excellent උපේක්ෂා

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +47

    අංග සම්පූර්ණ ලස්සනක් තියෙන ලන්කාවේ ඉන්න සුන්දර නිලියක් ❤❤❤
    අනාගතය සාර්ථක වේවා
    සුන්දර පවුල් ජීවිතයක් ලැබේවා🙏
    ස්තුතියි කැළුම් මහත්මා ❤🙏

  • @nayanamaddegoda5914
    @nayanamaddegoda5914 ปีที่แล้ว +11

    කිසිම බාධකයක් , හිත් රිදවීමක් නැතිව ලස්සන ට ජීවිතය ගෙන යන්න ඔබටත් දියණියත් සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @nishaniamarasingha8675
    @nishaniamarasingha8675 ปีที่แล้ว +8

    අද Program එක ගොඩාක් හොඳයි. හරිම ආදර්ශමත් කතා බහක්. උපේක්ෂා ස්වර්ණමාලි කියන්නෙ ලස්සන වගේම බොහොම විවෘත මනසකින් ජීවිතය දකින අවංක කාන්තාවක් කියලා මේ වැඩසටහනින් හොඳින්ම වැටහෙනවා. ඇයගෙ සිතුවිලි සහ අදහස් වලට ගරු කරනවා. සුබ පතනවා ඇයට ඇයගෙ ඉදිරි අනාගතයට.💐💐💐 ඒ වගේම කැලුම් අයියෙ ඔයාටත් ගොඩක් ස්තූතියි මේ වටිනා කතා බහ වෙනුවෙන් 🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී 🙏🙏💐💐💐💐💐

  • @bluesky1042
    @bluesky1042 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි උපෙක්ෂා පබා චරිතෙට තාමත් ආදරෙයි

  • @lakminikarunarathna5541
    @lakminikarunarathna5541 ปีที่แล้ว +23

    කවදාවත් එපා වෙන්නේ නැති කටහඩක්.සැබවින්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙනම නිවේදක මහත්මයෙක්.අය්ය ඔයාගේ වැඩසටහන් බලන හැමෝම මං හිතන්නේ කන්දොස්කිරියා වැඩසටහන් වලින් හෙම්බත් උන අයයි..සුබ පැතුම් අය්ය...

    • @chandiweerakoon3
      @chandiweerakoon3 ปีที่แล้ว +1

      👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +2

      බොහොම පිං නංගී හදවතින්ම කරන මේ ආදරනීය ඇගයීමට .🙏💐💐💐💐

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 ปีที่แล้ว +4

    තමන්ගේ සුන්දරත්වය ලස්සනටම ඉස්මතු වෙන විදියට යොදපු makeup එකක් තමයි උපේක්ෂා මහත්මිය ‍භාවිතා කරලා තියෙන්නෙ. ඇය හරිම ලස්සනයි. මම ඉන්න රටෙ කාන්තාවන් කාමරයෙන් එළියට එන්නෙ නැහැ makeup නොදා. නමුත් ලංකාවෙ කාන්තාවන් ලස්සන වෙන්න කරන විකාර මම නම් මෙහෙදි දකින්නෙ නැහැ. අද්‍යනයක් අවබොදයක් නැතුව කරන ඕනම දෙයක් බලන අයට විකාර බවට පේන බව වටහා ගතයුතුයි. කැලුම් මහත්තයා ඔබට ස්තුතියි උපෙක්ශා මහත්මිය ගෙ සන්වාදය තුලින් ඇය කවුද යන්න අවබොද වන විදියට සන්වාදය මෙහෙය වීම ගැන. අපෙ කලා සේත්‍රය තුල තියෙන ළිං මැඩි මානසිකත්වය ඉවත් කල යුතුයි. උපේක්ෂා මහත්මිය වැනි පිටත ලොකය සමග ගනුදෙනු කර අත්දැකීම් සහ භාශා හැකියාවන් යොදාගෙන වෙනස් නිර්මාණ කලයුතුයි. ලන්කාවෙ ටෙලි නාට්‍ය අද්‍යක්ශක වරුන්ට අමතකයි අන්තර්ජාලය තුලින් ලොකයෙ ඕනම රටක නිර්මාණය ක් අපට බලන්න පුලුවන් බව. ඉතින් අපි කවදාවත් අපිට නැහැ බැහැ කියන ලතොනි දෙන, තමන්ගේ දෙශපාලන අරමුණු සමාජගත කරන්න උත්සාහ කරන නාට්‍ය බලන්න වෙලාව වෙන් කරන්නෙ නැහැ. උපෙක්ශා මහත්මියගෙ පැහැදිලි කිරිමට සම්පූර්ණයෙන්ම එකගයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ වට්න අදහස් දැක්වීමට..හරිම අගෙයි 👍💐

  • @kavishakalutara3505
    @kavishakalutara3505 ปีที่แล้ว +9

    She's an innocent soul. Honest heart. Just few wrong decisions made with wrong people brought her pain and regrets. Wish her nothing but all the best to live a happy, successful life

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      Very true 👍
      Many thanks 🙏

    • @menakadias4287
      @menakadias4287 ปีที่แล้ว +1

      Yes exactly.. What you've mentioned is very true. I wish her all the very best!

  • @kumariiddamalgoda2681
    @kumariiddamalgoda2681 ปีที่แล้ว +4

    ලස්සන වැදගත් සාකච්ඡාවක්. උපේක්ෂා පරිණතව ජීවිතේ දකින බව පේනවා.

  • @maliwelikala269
    @maliwelikala269 ปีที่แล้ว +9

    ආසා කරන දක්ෂ ලස්සන නිලියක් .ඔබටත් දුවටත් ජිවිතය ජය ගන්න වාසනාව ලැබේවා 👍තුනුරැවන් සරනයි .🙏🙏🙏❤

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 ปีที่แล้ว +10

    මේ අපේ රටේ බිහිවුන කාන්තා ලාලිත්‍ය වැඩියෙන්ම පිහිටි නිලිය.ඇගේ සිරුර ,කතා බහ,හිනාව නියම කාන්තා නිමැවුමකට නිදසුනක්.ජීවිතේ අපි කාටවත් වැරදුනු නැති තැන් නැහැ උපේක්ෂා .එය දරාගෙන ඉදිරියට යාමයි ජීවිතය.ඔබ එය හොදින් තේරුම් අරන්.වයස අපිට බොහෝ පාඩම් උගන්වනවා.ඉතින් අපි මියෙන තෙක් උගනිමු.ඔබට සුබ අනාගතයක් දුවේ .....

  • @chinthasirisena5820
    @chinthasirisena5820 ปีที่แล้ว +16

    උපේක්ශා හරිම ලස්සනයි.

  • @jamunafernando8862
    @jamunafernando8862 ปีที่แล้ว +11

    උපේක්ෂා ස්වර්ණමාලි ලස්සනයි. අවංකයි. කතා බහේ තියෙන අවංක කම නිසාම බලන්න ආස හිතුනා.

  • @swarnadealwis1231
    @swarnadealwis1231 ปีที่แล้ว +5

    රූපලාවන්‍ය ගැන කියපු කතාටික හරිම වටිනවා... ඇත්තටම ඇත්ත වශයෙන් ම.
    හොද ගතිපැවතුම් ඇති අදහස්. .❤❤

  • @MahiGamage-up9mt
    @MahiGamage-up9mt ปีที่แล้ว +3

    ඇත්තටම දකින්න කතා කරන්න ආසාවෙන් හිටපු චරිතයක් හරිම නිහතමානී ලස්සන කාන්තාවක් ඇය . පබා කතාවෙ වගේම ඇය හරිම අහිංසකයි ඉදිරි ගමනට සුභ පැතුම් අක්කි ❤

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 ปีที่แล้ว +4

    විනාඩි 41ක් දැනට බැලුවා උපේක්ෂා අක්කේ ඇත්තටම පුදුමසහගතයි...ඔයා ගොඩාක් ගොඩාක් දියුණු වෙලා...ආසාවෙන් ම බලාන ඉන්න පුලුවන් දවසම වුණත් ඔයා කතා කරනවා..ඔයාගේ හිතෙන් ම අහන්න මෙන්න මේක..❤👌💝ඔයා ගොඩාක් වැඩසටහන්වලට ගිහින් තියෙනවනේ ඒත්..ඔයාව තේරුම් අරන් හරි ප්‍රශ්න හරි විදියට අහලා ඒකට පිළිතුරු හරියට ම එනකම් සාවධාන ව අහගෙන ඉදල ඔයාට හරිම වටිනාකමක් පිළිගැනිමක් එක් කල එකම ඉන්ටර්වීව් එක මේක...🙏🙏🏆️🏆️💐💐 ඒකට අනේක්වාරයක් ස්තූතියි කැලුම් අයියට..ඔබ වගේ බුද්ධිමත් දක්ෂ අයෙක්ට පමණයි එම වික්‍රමය කල හැක්කේ...♥️👌👌අනෙක නම්...පබා ඔයාව මුල සිටම අපි බැලුවා...තිත්ත දේශපාලනේ ඔයා පණ වගේ රගපෑ ඒ ටෙලියේ අවසන ඔයාට ලොකු කනගාටුවක් එන්න ඇති කල කී වුණු දේවල්වලට...ඒක පේනවා කතා කරද්දි...🥺🥺 අනෙක නම්...ඔයා ඉස්සර වැඩසටහන්වලට ආවම හරි වචනේ එන් නැතුව ගොත ගහනවා...කියාගන්න් බෑ ඕන උත්තරේ...නිවේදක වෙන කෙනෙක් ලගට යනවා...නමුත් භාෂා ගොඩාක් පුලුවන් ඔයා සිංහල හරිම අනර්ඝ ව භාව්ත කරනවා දැන්...♥️♥️ ජිවිතේ ගැන ලොකූ අවබෝධයක් ඇතුව ඉන්නෙ ඔයා....ඔයාට ගැලපෙන කෙනෙක් ලැබේවා ඉක්මනින් ....ව්‍යාපාරිකයෝ තෝර ගන්න එපා අක්කේ...ඔයාට ගැලපෙන්නෙ නැ....ඔයා වින්ද දුක් එක්ක දැන් ඔයා සෑහෙන්න පරිණතයි...ඒ ගැනම හරිම සතුටුයි 🏆️🙏♥️😘😘😘

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම පිං නංගී 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dilanisamanmali1233
      @dilanisamanmali1233 ปีที่แล้ว

      💝🙏💐💐🥰

  • @nimchala3611
    @nimchala3611 ปีที่แล้ว +7

    පබා ටෙලිවිෂනය නව මානයකට ගෙන ගිය ඉතා සාර්ථක ටෙලි නාට්‍යයක් . ඇය ඒ හරහා මිනිසුනගේ ආදරය දිනා ගත්තා. තවත් ඇය රවුම් කඩේ ලග ගිතය හරහා ජනප්‍රිය වුනා. මලිතට ගහද්දි ඇයි චංචලා අඩන්නේ මතක මන්දිර ගිතය තවත් ඇය හදවත් වලට සමිප වුනා. ඇය හරිම නිරහංකාර දක්ෂ ශිල්පිනියෙක්. ඇය සාර්ථක මවක් පරිනත ගැහැණියෙක් අද
    ..

  • @subodhapeiris9344
    @subodhapeiris9344 ปีที่แล้ว +3

    ආසම නිලියන් ඉන්නේ බොහොම ටික දෙනයි ..ඒ අතරින් එක්කෙනෙක් තමයි උපේක්ෂා .ඔයාගේ චරිතය වටිනා කරන දේවල් ගොඩයි..ස්තූති කැළුම් අයියා උපේක්ෂාව ඔයාගේ වැඩ සටහනට එකතු කර ගත්තට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි සුබෝදී

  • @juderoshan6353
    @juderoshan6353 ปีที่แล้ว +6

    ඔබගේ වැඩසටහන ඉතාමත් හොඳයි ,ජීවිතයට යමක් ගත හැකි බොහොමයක් වැඩසටහනක්, ස්තුති .👍❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ජූඩ්🙏💐

  • @niroshini15
    @niroshini15 ปีที่แล้ว +18

    වියෝ වූ රත්නා කුමාරි මහත්මියට නිවන් සුව ලැබේවා!1

  • @ruckyg3177
    @ruckyg3177 ปีที่แล้ว +11

    උපේක්ෂාගේ අති දක්ෂ රංගන ප්‍රතිභාවක් දැක්ක මේ ලඟදි මම බලපු කෙටි චිත්‍රපටයක.

  • @Samadhkalpana456
    @Samadhkalpana456 ปีที่แล้ว +5

    ගොඩාක් ආස කරන නිලියක් උපේක්ෂා ස්වර්ණමාලි..ඇය දක්ෂයි, ගොඩාක් ලස්සනයි ❤️

  • @sriyanimanel6841
    @sriyanimanel6841 ปีที่แล้ว +5

    ඇත්තටම ලස්සන නිහතමානි නිළියක් ආදරෙයි ඔයාට පබාහැමදාම ජිවිතේ හැමදාම සාර්ථක වෙිවා

  • @hikkkies
    @hikkkies ปีที่แล้ว +5

    Such a gorgeous strong lady❤ Love her energy and her heart

  • @prigamvidane387
    @prigamvidane387 ปีที่แล้ว +3

    What she said at the very last about leaving good memories to others, tells all about her character. No matter what I love her for her simple, genuine and down to earth style. All the best.

  • @manelpremarathna3569
    @manelpremarathna3569 ปีที่แล้ว +6

    බොහොම ස්තූතියි මල්ලි ගොඩක් ආසා කරන කෙනෙක්..❤.මටනම් මෙතුමියගේ පුද්ගලික ජීවිතේ වත් දේශපාලන ජිවිතේ වත් කොහෙත්ම වැඩක් නැත..මා මේ තුමිය හදුනාගන්නේ..කුමාරියක් රංගන ශිල්පිනියක් විදියට..ඉතින්.අදටත් එම චරිතයට ගොඩක් ආදරෙයි..මට අද වගේ හොඳට මතකයි..මෙතුමිය අවුරුදු කුමාරිය විදිහට ඉදිරිපත් වෙච්ච වැඩසටහන..අපේ ගෙදර හැමෝම එකතු වෙලා බලද්දි මගේ තාත්තා..කීවා මේ තුමියට අවුරුදු කුමාරි වෙන්න ඕනේ කියලා...ඒත් ඇයට ලැබුණේ දෙවැනි තැන...ඊට පස්සේ මා මුලින්ම ආදරය කරන්නේ පබා චරිතයට...රංගනයට නර්තනයට ගොඩක් දක්ෂ රංගන ශිල්පිනියක්...ඇයගේ ඉදිරි ජීවිතය බලාපොරොත්තු වන අයුරින් සාර්ථක වෙන්න ආශිර්වාද එක්ක දෙදෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි මානෙල් අක්කා 🙏💐

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +3

    පබා ඒ කියන කථාව සම්පූර්ණ ඇත්ත අපිත් ජීවත් වෙන්නෙ සෞදි අරාබියේ දැන් අවුරුදු දහයක් දොලහක් තිස්සෙම හැබැයි ඔයක කියන භයානක කමක් නැහැ අපි හරිම නිදහසේ මේ රටවල ජීවත් වෙනව සෞදි අරාබියේ උනත් අපිට කැමති සoවර ඇදුමක් අදින්න පුලුවන් සෞදි ගැහැනු කට්ටියට විතරයි අබාය අනිවාර්යයෙන් අදින්න ඕනි..ඇත්තටම කිව්වොත් මේ රටවල අපිට තියන ආරක්ශාවනම් මෙතෙකැයි කියන්න බැහැ ❤❤❤

  • @Asanka468
    @Asanka468 ปีที่แล้ว +9

    ආදරණිය සහොදරයා කැළුම් ❤️🙏 පට්ටම නිහතමානීකමක් තියෙනවා ඔයා ළඟ... ආයුෂ🙏බෝවේවා
    පබා අක්කා ❤️🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි අසංක 👍💐🙏

  • @dahalexander
    @dahalexander ปีที่แล้ว +7

    චන්චලා❤️❤️❤️❤️
    පබා❤️❤️❤️❤️❤️
    dear sister we love you sooooo much.
    උපේක්ශාගේ ඇඟේ තියෙන නම්‍යශීලී බව කිසිම නිලියකගේ මම දැකලා නැහැ. හරීම ලස්සනයි. ආදරෙයි හැමදාම. ❤️❤️❤️🌹🌹🌹🌹

  • @idona905
    @idona905 ปีที่แล้ว +2

    හරිම ලස්සන වැඩසටහනක් බැලුවා. ජීවිත අත්දැකීම් තුලින් පරිණත වුන සුන්දර මෙන්ම ධෛර්යසම්පන්න ගැහැණියක්ගේ කතාව. ඇය ගැන යම්කිසි විදියක අකැමැත්තක් හිතේ තිබුනා නම් අද එය නැති කර ගන්න පුළුවන් වුනේ ඇය මේ වැඩසටහනට සම්බන්ධ වී කතාබහ කල විදියෙන්. ඔබ ඇයට ඒ අවස්ථාව ලබා දුන්නා නොඅඩුවම. ඇය අවසාන වශයෙන් සඳහන් කල දේ ඔස්සේ මම ඇගේ උසස් මානසික තත්වය දැක්කා. ඇත්තෙන්ම අපි තවකෙනෙකු මතක තියා ගන්නෙ කොහොමද කියන දේට ඈ දුන්න පිලිතුර අනර්ඝයි. පිටරටක හැදුන අය ජීවිතේ දිහා බලන විදිය ගැන ඇගේ මතය හා මම එකඟයි. අමුතුම විදියක ලස්සනක් තියෙන ඇයට විදෙස් චිත්‍රපටියක අවස්ථාවක් ලැබේවා කියලා මම පතනවා. 🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබතුමියට 🙏💐
      ඔව්.ඇය දැන් බොහොම පරිණත කාන්තාවක්

  • @samwije8586
    @samwije8586 ปีที่แล้ว +22

    දක්ෂ සුන්දර නිලියක්. අපේ directors ලා තවම ඇයව හඳුනා නොගැනීම කණගාටුවක් ...

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +4

    කැළුම් අය්යගෙ වැඩසටහන් වල තියන ගුණාත්මක භාවය ගැන කුමන කථාද කැළුම් අය්යගෙ වැඩසටහන් වලට එන්න කලින් ආරාධිතය උනත් ඇත්තටම දෙපාරක් හිතනව ඇයගේ හෝ ඔහුගේ ඇදුම ගැන ඒක උපේක්ෂගෙ කථාබහෙන් උනත් හොඳට තේරෙනව ..එයම නොවේද වියයුත්තේ..❤❤❤👍👍👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ආදරනීය නංගී 💐💐💐💐🙏
      ඒ ගුණාත්මක බව රැකගැනීමට මම බොහොම වෙහෙස මහන්සි වෙනවා..

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +14

    පබාගේ ආනාගතය අති සුන්දර වේවා❤❤❤❤❤ ආදරේයි පබෝ

    • @shilakumari556
      @shilakumari556 ปีที่แล้ว

      පබාට ඒදත් අදත් අපි ගෝඩාක් අාදරෙයි මෙිි කෙල්ලගෙ බොරැ සෝබන නැහැ ඒ වගේමයි අැත්ත කතා කරන්නවා පබාට තෙරැවන්සරණයි

  • @maheshasenanayake6013
    @maheshasenanayake6013 ปีที่แล้ว +8

    මම ආසම නිළියක්. සැබැවින්ම ඇය ස්වාභාවික රෑප සුන්දරියක්. අයගේ මුහුණ විතරක් නෙමෙ ලස්සණ ඇඟකුත් තියෙනවා. ඇය පරිපුර්ණ කානතාවක් රෑපයෙන්. මම ඇයගේ රඟපෑම්වලටත් කැමතියි. ඇයව වැඩිහිටි චරිතවලට පැමිනීම ගැන නම් මම කැමති නැහැ. කැලුම් ඔබට බොහොම ස්තූතියි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐

  • @lalithsilva3483
    @lalithsilva3483 ปีที่แล้ว +15

    කලාව පැත්තෙන් ගොඩක් ආදරේ කරන චරිතයක්.....

  • @lillyd3016
    @lillyd3016 ปีที่แล้ว +10

    ඇය බුද්ධිමත් ඇගේ වයසට ඇය කතා කරන දේ පරිනතයි පිටරට අධ්‍යාපනයේ පදනම මෙයට හේතුව විය හැකියි

  • @madhukawahumpurage9888
    @madhukawahumpurage9888 ปีที่แล้ว +8

    Paba teledrama 1ke song 1 මගේ ජීවිතයේ විශේෂ දෙයක් ❤මගේ boy friend ගෙ ringing tone 1 අද එයා මගේ මහත්තයා දරුවෝ දෙනෙක්ගෙ දෙමව්පියෝ api අවුරුදු 14 විවාහ සංවත්සරය යට පවා අපි theme song 1 උනේ mahade sathapeela 🎉

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru ปีที่แล้ว +1

    උපේක්ෂා ඉන්න හැම වැඩ සටහනක් ම ආසාවෙන් මම
    බලනවා.. නිරහංකාර,ව
    ඇත්ත කතා කිරීම අගය මි.
    ඔබ බොහො කාලය ක්,ලක්
    දෙරනේ වැජඹේ වා.. ආදරෙයි හැමදාම ත්..
    ස්තුතියි,
    කැලුම් මහත් මයානෙනි ඔබතුමා ට❤ තෙරුවන් සරණයි..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 🙏💐

  • @thanveerkumar5308
    @thanveerkumar5308 ปีที่แล้ว +2

    ඇත්ත උපේක්ෂා කියන කතාව. මම ඉන්නේ ඩුබයි. ඩුබායිවල ඒ නීතිය හරි හොඳයි. ලංකාවේ නිදහසේ වැඩි හින්දයි. වයසක ගැහැණියෙකුට.පුංචි දැරිවියකට පවා. නිදහසේ ඉන්න නැත්තේ. ආදරෙයි හැමදාම. බුදු සරණයි උපේක්ෂා❤❤❤❤❤

  • @preethikapathirana236
    @preethikapathirana236 ปีที่แล้ว +1

    වැඩසටහනට පැමිණෙන කෙනා කොහොම කෙනෙක් උනත් ඔබතුමා ඇහුම්කන් දෙන එක,ඒ කෙනාට ඕනතරම් කතා කරන්න දෙනා එක තමයි වටින්නේ.එකෙන් වෙන්නේ පැමිණෙන කෙනාගේ ගෞරවය රැකෙන එක.හිත සතුටු වෙන එක.හැමදේටම ඔබතුමාට ස්තුති.තෙරුවන් සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏
      බොහොම ස්තුතියි

  • @christianainduruwage7771
    @christianainduruwage7771 ปีที่แล้ว +1

    I like her natural beauty. She is very honest among all. appreciate her attitude

  • @cityshop5137
    @cityshop5137 ปีที่แล้ว +7

    උපේක්ෂා දුව ඇත්තටම කුවෙට් රටේ තමයි ඉපදුනේ ....පොඩි කාලෙ අපි නිතරම කිස්තියානි පල්ලියෙ තමයි මම නම් නිතරම දැක්කෙ .....❤️

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว +4

    වෙනස් රහක් ලස්සනක් අැති නිලියක්.....අැය හිටපු හැම චරිතයන්ම අැය මතක හිටින විදියට කරා❤❤❤

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 ปีที่แล้ว +1

    ඇයට දැන් හරි වැදගත් බවක් ලැබෙනවා. ඒ පරිණත ස්වභාවය එක්කම . ඒ දවස් වල චංචලගේ සින්දුව අද වගේ මතකයි. ඒ තරම් ලොකු කාලයක් ගියද කියලා හිතෙනවා... මොන උනත් ඇය අවංකව , පරිණත සහ බුද්ධිමත් විදියට දෙන් කතා කරනවා. ජිවිතේ ඇතිවන කලකිරීම, වැටීම් එක්ක තව තව ශක්තිමත් වෙනවා . එයාගේ කතාවෙන් තේරෙන්නේ ඒකයි..ඇය හදවතින් අනිත් අයට අවවාද දෙනවා. සුභ පතනවා සියලු දෙයක්ම සාර්ථක වෙන්න ❤❤❤

  • @deepikaherath69
    @deepikaherath69 ปีที่แล้ว +3

    මම හරිම කැමතී ඔබතුමාගේ voice එකට. හිත නිවන කටහඩක්

  • @hiddengems9988
    @hiddengems9988 ปีที่แล้ว +2

    උපේක්ෂා අපි ඇත්තටම ඔබට ආදරෙයි .ඔබ හරිම අවංකව කතා කරනවා.නිහතමානීව සතුටින් ජීවත්වෙන්න.අපේ සමහර කුහක මිනිස්සු සමහර අය සතුටින් ඉන්නවට කැමති නෑ..සතුටින් ඉන්න උපේක්ෂා ❤

  • @vincesilva1128
    @vincesilva1128 ปีที่แล้ว +1

    She is so beautiful, no question about it. She seems a very humble person too. 🇺🇸🇱🇰

  • @chamilaswarnamali750
    @chamilaswarnamali750 ปีที่แล้ว +5

    පබා ගොඩක් ආදරය කල චරීතයක් ආදනීයම හොරාවක් ආදරෙයි නංගී❤ කැලුම් අයියේ බටත් ඇයටටත් සතුට සැනසීම බොහෝ වේවා❤ තෙරුවන් සරණයි ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි
      ඔබටත් තෙරුවන් සරණයි

  • @senusamuditha7963
    @senusamuditha7963 ปีที่แล้ว +4

    උපේක්ෂා මමත් ආසම නිලියක් හරිම ලස්සනයි 💚❤

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +5

    උපේක්ෂා ආදරණීයයි කැලුම් ඔබටත් සැමටමත් සම්මාසම්බුදු සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @galaxygalay2078
    @galaxygalay2078 ปีที่แล้ว +23

    මමත් කුවේට් වල අවුරුදු 35 ක් රැකියාව කල කෙනෙක් උපේක්ෂා අවුරුදු කුමාරි වෙනකොටත් මම එදා එතන මමත් කවෙට් රටට සහ අල්ලා දෙවියන්ට ගරු කරන කෙනෙක් මටත් කවදාවත් කරදරයක් වෙලා නැහැ

  • @dharanimadugoda
    @dharanimadugoda ปีที่แล้ว +5

    Beautiful discussion Kalum ❤ Love how Upeksha has transformed into this wholesome personality ❤ lots of love to this gorgeous lady 💐

  • @dayanideepani5412
    @dayanideepani5412 ปีที่แล้ว +1

    hinawa harima lassanai me wagema lassana hurathal Diyaniyak innawa upeksha duwe obage idiri anagathaya Diyaniyath samagin wasanawantha lesa gatha kirimata haki wewa theruwan saranai KALUM PUTHA OBATATH GODAK STHUTHI THERUWAN SARANAI

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      Bohoma isthuthi 🙏💐💐💐💐💐💐

  • @koswaththathamel5207
    @koswaththathamel5207 ปีที่แล้ว +2

    ඇත්තටම චන්දෙ ඉල්ලපු එකෙන් මට උපේක්ෂා එපා වෙලා උන්නේ දැන් ආයෙත් සුපුරුදු විදිහට හරිම කැමති චරිතයක්

  • @sadeepbawantha5073
    @sadeepbawantha5073 ปีที่แล้ว +3

    පානාමංකඩ ඩ්‍රාමා එකෙහි,මෙතුමියගේ රංගනය අති විශිෂ්ටයි ....💪✋

  • @anjanakurppu3984
    @anjanakurppu3984 ปีที่แล้ว +2

    කැලුම් ,උපේක්ෂා කියන කතාව හරි මමත් ඒ රටෙි ජීවත් වුනා .නීති රීති ගොඩාක් අගය කල යුතුයි . ගොඩාක් හොඳ කෙනෙක් උපේක්ෂා .මම ගොඩාක් ආසයි පබා බලන්න .❤❤

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +6

    පබා ආදරණීයම චරිතයක්.....❤ ආදරෙයි කැලුම් අයියේ ඔයාටත්...❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

  • @dilhaniamarasinghe7798
    @dilhaniamarasinghe7798 ปีที่แล้ว +9

    පබා😍💐අදත් ලස්සන වැඩසටහනක්🥰

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

  • @shaminithakshila5621
    @shaminithakshila5621 ปีที่แล้ว +1

    Upwksha akki kiyanna aththatama anga sampurna lassanai thiyena rangana shilpiniyak wagema harima pirisiduwa narthanaye niyalena narthana shilpiniyak. Mn harima asai akkige dancing walata. Harima clear steps thiyenna. Theruwan saranin hema wedakma sarthaka wenna kiyala prarthana karanawa.

  • @surangamudalige2623
    @surangamudalige2623 ปีที่แล้ว +7

    අදටත් එදා වගේම ආදරේ කරන නිළියක්❤️ එදා සිරස supper star එකේ දැක්ක පළවෙනි නැටුම අද වගේ මතකයි. පබා චරිතයනම් ඉතින් අමතක කරන්න බැරිම ආසම චරිතයක්.

  • @pansilukoralage426
    @pansilukoralage426 ปีที่แล้ว +17

    සුබ පැතුම් කැලුම් අයියේ❤. ඔබතුමා හදවතින් බොහොම සුන්දරම මිනිසෙක්. ❤වචනයෙන්ම මහත්මයෙක්.❤ නොමිනිසුන් අතර නොනිමි මනුසත්වයෙක්❤.
    තෙරුවන් සරනයි ❤🙏

  • @sisirakumara1821
    @sisirakumara1821 ปีที่แล้ว +2

    Great programme,l wish you a good future, u are very talented Actress. I Love you so much congratulations Chamarie Madurapperuma Gampaha

  • @pramithachandani823
    @pramithachandani823 ปีที่แล้ว +1

    උපේක්ෂා නිහතමානී දක්ශ නිලියක්.ලස්සනයි උපා.ගොඩක් ආදරෙයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

  • @mashifernando6650
    @mashifernando6650 ปีที่แล้ว +2

    හරිම සුන්දර කතාබහක් හරිම ආදරණීය චරිතයක් ❤️❤️❤️

  • @Sanda981
    @Sanda981 ปีที่แล้ว +1

    උපේක්ෂා ආසම නිලිය බුදු සරනයි ඔයාට ❤

  • @umarathnayaka641
    @umarathnayaka641 ปีที่แล้ว +5

    මම ආසම නිලිය ...මාරම ලස්සනක් තියෙන්නේ ....පබා ❤❤❤❤

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 ปีที่แล้ว +2

    හරිම ලස්සන කතා බහක්...හරිම ආශාවෙන් අහගෙන හිට්ය❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 ปีที่แล้ว +1

    මම දැක්කා උපෙක්ෂා ආයිමත් යුග දිවියකට කියලා මගුල් පොටෝ යු ටියුබ් එකෙන් ඒක බොරුවක් ද එතකොට මිනිස්සු න්ට තමා වරදින්නේ ඒවායින් පාඩමක් ඉගෙන ගෙන ඉදිරියට යන්න ඔබට සූබම සුබ අනාගතයක් ජයශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි ❤❤❤

  • @gxhv8174
    @gxhv8174 ปีที่แล้ว +2

    නිහතමානි කලාකාරිනියක් ජය වේවා

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +5

    ටික කාලෙකට හරි පබාව මිනිස්සුන්ට එපා උනේ දේශපාලනය නිසාම තමයි හැබැයි දැන් ඇය සුපුරුදු කාළාකාරිණියගෙ භූමිකාවෙ නියැලිලා ඉන්නව ඒ ගැන ඇත්තටම සතුටුයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      🙏💐👍

    • @hiddengems9988
      @hiddengems9988 ปีที่แล้ว

      පබාව ඒ මඩ ගොහොරුවෙ ගිල්වූවේ එයාගේ එවක සහකරුව...සතුටින් ඉන්න උපේක්ෂා ❤

  • @margosatoday
    @margosatoday ปีที่แล้ว +1

    Upeksha and Natasha are really cute. Great, beautiful girls. Narmada is also a lovely sort.

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +1

    යහපත් බලාපොරෝත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ඪ වේවා ඔබ තුමාගේ අවංකවම පැතුමි එකතු කරන්නෙමි

  • @anujamadahapola6360
    @anujamadahapola6360 ปีที่แล้ว +4

    උපේක්ෂා අනර්ඝයි...❤

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 ปีที่แล้ว +1

    ඇත්තටම උපෙක්ශ හරිම නිහතමානී ඉ මම නම් මෙය ඉන්න ඕනම් නාට්‍ය ක් බලන්න ආශයි

  • @sheelakuwt252
    @sheelakuwt252 ปีที่แล้ว +1

    Ape Rate Ethemekge Pahath Gathigunai.Kelum Sir Obage wedasatahan mama balanawa.wedagath widihata Saakachcha karanawa.Asa Hithenawa obage wa hana hesiraweemata.PABA ADAREI.OBALATA THERUWAN SARANAI!!!!

  • @ajithjayawardena852
    @ajithjayawardena852 ปีที่แล้ว +5

    සුභ අනාගතයක් උපේක්ෂා ❤❤❤

  • @nishani-id2wu
    @nishani-id2wu ปีที่แล้ว +3

    ❤❤ beautiful and humble Upeksha ..

  • @vishwavimukthi3896
    @vishwavimukthi3896 ปีที่แล้ว +3

    මම ඉන්නෙරට මමහැමදම ඔබගෙ දවෟාන්දරි ටෙලිනටිටියබලනවා
    ඔයයි මොරිස් සරැයි ඔයයි ලස්සනට රලපනවා 💟💟💟

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว +1

    එදා වගේම අදටත් ඉදිරියටත් ආසම නිළිය 🌹🥰බුදුසරණයි

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 ปีที่แล้ว +2

    Paba sith adaganna lassanak thiyenne.
    Upeksha hari lassanai
    Dancing karanakota vadath
    lassanai.

  • @hiddengems9988
    @hiddengems9988 ปีที่แล้ว +5

    කැලුම් අයියාත් අපි පාසල් කාලයේ ඉදන් ආස කෙනෙක්. කටහඬ ,රූපය.❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏💐

  • @gayanthiekuruppumudiyanse2025
    @gayanthiekuruppumudiyanse2025 ปีที่แล้ว +3

    Oba thama harima hendsam upekshath lassana kanthawak e adahas walata garu karanawa theruwan saranin ❤

  • @udanilu
    @udanilu ปีที่แล้ว +1

    Paba deveni paratath baluwa. Oya awrudu kumari vechcha dawase idala hama nirmanayakma wage balanawa. Divyadari lassana kathawak. Upeksha my favourite actor.

  • @poornimaselliah464
    @poornimaselliah464 ปีที่แล้ว +2

    උපේක්ෂා මං ආදරෙ කරන නිලියන්ගෙන් කෙනෙක් තමයි, ස්වභාවික ලස්සනක් තමයි තියෙන්නෙ,පබා තමයි හිතට වැදුනම නාට්‍ය, කොහොම හරි මට හිතෙන්නේ ඔයාගෙ තුවාල සුව උනා කිව්වට තවමත් ඒ රිදුම් හිතෙ තියෙනවා වගෙ, ඔයා ඉන්නෙ ආතතියෙන්, එක්කො අසනීප තත්ත්වයකින්, මොකද මමත් ඔය වගෙ හිනා වෙලා කතා කරාට මමත් ඔහොම හයියෙන් හුස්ම ගන්නවා, එක දිගට කරගෙන එන කතාව හිටි ගමන් අමතක වෙනවා, මට ආතතිය තියෙනවා, ඒ වගෙම තයිරොයිඩ් ප්‍රශ්න ය තියෙනවා, ප්‍රතිකාර ගන්නවා ඒත් වෙලාවකට ඔහොම තමයි, ඒකයි කිව්වෙ, මේක ඔයාට මඩ ගහන්නවත් අපහසුතාවය ට ලක් කරන්නවත් නෙමෙයි කිව්වෙ මං මට පෙනුන දේ කිව්වෙ, එතකොට ඇත්තටම ඊ ළග වැඩ සටහනකදි වත් ඔබට ඒ දේ ගැන සැලකිලිමත් ව කටයුතු කරන්න පුළුවන් වෙයි නෙ , ඒකයි, ශක්තිමත් වෙන්න පුළුවන් තරම්, මොන කඩා වැටීම් ජීවිතය ට ආවත්, මමත් එහෙමයි, ජය වේවා සියලු ම ශක්තිමත් කාන්තාවන්ට, කැලුම් අයියෙ ඔයාටත් ස්තූතියි ලස්සන වැඩ සටහනක් අප වෙත ගෙන ආවට,

  • @SepalikaKudagamage
    @SepalikaKudagamage 8 หลายเดือนก่อน

    ලස්සන එඩිතර නිළිය සමග සුන්දර කටහඬක් හිමි කැලුම්. සුන්දරත්වය සහ චතුර කතිකාව හදවත ට සැනසුම ගෙන දෙයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      බොහොම පිං 🙏💐

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv ปีที่แล้ว +1

    Mahatama 'deshapalanayak nati,, hama deyakma deshapalaneekaranaya u rataka ,, api ipaduna , oba ,

  • @ruwanigamage852
    @ruwanigamage852 ปีที่แล้ว +3

    All the best. Charming person

  • @sherikacader7859
    @sherikacader7859 ปีที่แล้ว +4

    lovely character
    stay blessed💗💗💗

  • @leelaleela3025
    @leelaleela3025 ปีที่แล้ว +4

    මෙයා කියනදේ සම්පුර්ණ ඇත්ත අපිත් ඉන්නෙ කුවේට් වල