අවුරුදු 9 බාල දිනේෂ් එක්ක අවුරුදු 13ක කසාද ජීවිතය අපේ මම කියන්නෑ ඒක හරි දෙයක් කියලා Randella Marlies

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • ‪@DineshTharanga‬ #geeth #dineshtharanga
    Connect with me on my instagram :
    / geethgmm
    Facebook Page :
    www.facebook.c....
    tiktok Page :
    / geethgmm
    Write to us :
    geethgmm@gmail.com

ความคิดเห็น • 162

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +19

    මේයාලා දෙන්න වයස පරතරය ගැන කියල වැළලෙන්න හදනවා හැම තැනම ගිහින්... ඒවා පුද්ගලික කාරනා ..සතුටින් ජිවත් වෙන්න රටට අඩබෙර ගහන එක නවත්වන්න,....

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 ปีที่แล้ว +56

    මන් හරියට ආදරේ කරන ගෞරව කරන කෙනෙක් මැය .. හරිම අවබෝධයෙන් ජීවත් වෙනවා.. ජීවිතේ සියලුම දේවල් සාර්ථක වෙන්න ඕනී . ♥️♥️

  • @user-yk4kz7ql8v
    @user-yk4kz7ql8v ปีที่แล้ว +55

    ඔයාට මේ කසාදේ තවදුරටත් තියාගන්න ඕනෑ නම් මේ වයස් පරතරය සම්බන්ධ ප්‍රශ්නය කතා කරන එක වහාම නතර කරන්න වෙයි.වයස ,උසමහත,ලස්සන-අවලස්සන,උගත් නූගත්,ගුණවත් ,කුලවත්වක් කුලහීන,වගේ නොගැලපීම් තියන විවාහ තමයි අද මුළුමහත් ලෝකයේම තියෙන්නේ.ගෑනු ගෑනු බඳිනවා ,පිරිමි පිරිමි බඳිනවා සත්තු එක්ක ලිංගික කටයුතු කරනවා.යකෝ මේ මුළු ලෝකෙම මගුල් සක්වලක්.මොකක්ද බං ඔය වයස gap එකේ ඔය තරම් තියන ප්‍රශ්නේ .?හැබැයි නංගියෝ 13 අපලයි.තව නං මාධ්‍ය හරහා ඉදිරියට එන්න එපා.ඕනවට වඩා මිනිහා විශ්වාස කරන්නත් එපා.හැම රෙද්දම ගැලපෙන එවුනුත් මගහැරලා යන කාලයක් මේක.ඉස්සර අපිට උඹලගෙ වයස් පරතර පෙනුනෙ නෑ උබලා කියවලා වැඩි වෙලා අපිට දැන් එක පේන්න පටන් ඇරන්.දැන්වත් නවත්ත පියව් ඔය හෝද හෝද මඩේ දාන රෙද්ද.

    • @kumaribandara2442
      @kumaribandara2442 ปีที่แล้ว

      ඇත්තටම එයාලමයි මෙව්වා මාධ්‍යයේ ඇවිත් දොඩවන්නෙ හපන්කම් කරා වගේ . ඊට පස්සෙ මිනිස්සුන්ට බනිනව. කට වහගෙන ගෙට වැදිලා කර ගන්න මගුලක් කර ගන්න පුරුදු උනානම් හරි . ඇත්තටම හරි අප්පිරියයි දැන් නම් මේ හැතිකරේගෙ කියවිල්ල😢

    • @sujanichampika4202
      @sujanichampika4202 ปีที่แล้ว

      මේක අහලම එපාවෙලා

    • @kumaribandara2442
      @kumaribandara2442 ปีที่แล้ว

      @@sujanichampika4202 අවංකවම. මේ මිනිහටත් චීත්තයක් අන්දල තිබ්බ නම් හරි

    • @gdkanthi2883
      @gdkanthi2883 ปีที่แล้ว

      හ්ම්ම්

    • @jayanidesilva7282
      @jayanidesilva7282 ปีที่แล้ว +1

      exactly

  • @gdkanthi2883
    @gdkanthi2883 ปีที่แล้ว +7

    අනේ...ඔය එක එක අයට ඕන
    විදියට ජීවත්වෙන්න මොකෝ උන්
    කන්නදෙනවද?
    ඔයා..හොදින්
    ඉන්න💞💞💞💞

  • @yenulisehansa5392
    @yenulisehansa5392 ปีที่แล้ว +15

    අනේ හිමාලි සයුරංගි ව ගෙන්නන්නකෝ අයියේ 🥺❤️

  • @malmidilakshi315
    @malmidilakshi315 ปีที่แล้ว +44

    අනේ ගීත් සීසර් කරපු කෙනා අම්මා නෙවෙයි ... සාමාන්‍ය දරු ප්‍රසූතිය කරපු කෙනා අම්මා කියන ගොන් ප්‍රශ්නය අහන්න එපා ... මේ වැඩසටහන බලන්න එපා වෙනවා ඒ ගොන් ප්‍රශ්නය නිසා... අනුන්ගේ දරුවන්ටත් හොද අම්මලා වෙන ගැහැනු මේ සමාජේ ඉන්නවා... දරුවො වදලා පාරේ දාලා යන ගැහැනුන් ඉන්නවා.. please ඔය ගොන් ප්‍රශ්නය අහන්න එපා ...

    • @malshisenarathna1546
      @malshisenarathna1546 ปีที่แล้ว

      කියලා වැඩක් නෑ අම්මෙක් නිසානෙ ලමයෙක් බඩට එන්නේ.. 😑

    • @nidarshakulathunga
      @nidarshakulathunga ปีที่แล้ว +1

      ඔව් අනේ. ඒක නම් ඇත්ත. ඒකම ආයේ ආයේ අහනවා. මාර ගොන් ප්‍රශ්නයක්... කිව්වත් වගේ නොර්මල් deliver කරලා පාරේ දාලා යන අම්මලා කොච්චර ඉන්නවා ද

    • @kumaribandara2442
      @kumaribandara2442 ปีที่แล้ว

      ඌට වෙනමම අසහනයක් තියෙනවා බං . පව් අසරණ කමට එව්වා අහන්නෙ . ගනන් ගන්න එපා . ඌ ඔය ප්‍රශ්නය ඉස්කෝලේ යන පොඩි කෙල්ලොන්ගෙනුත් අහනවා බං .. 😮😮

    • @susantharanjan2285
      @susantharanjan2285 ปีที่แล้ว

      Eka nam aththa ane.

    • @BIGSHARKa1k
      @BIGSHARKa1k 3 หลายเดือนก่อน

      ඔව් ඒකනම් ඇත්ත

  • @galaxycat4215
    @galaxycat4215 ปีที่แล้ว +39

    තරහා වෙන්න එපා.ඔයාලා හොඳින් ඉන්න.එත් මේ එකම දේ අහලාඇති වෙලා.

    • @krishperera5050
      @krishperera5050 ปีที่แล้ว

      එකම දේ අහන්න නේ කුණු හොයන උන් 🤣🤣🤣(අහන එකා ට හරි ම ආතල් වගේ )

    • @risharihettiarachchi9760
      @risharihettiarachchi9760 ปีที่แล้ว

      ඔව්ව්ව්

    • @madu4586
      @madu4586 ปีที่แล้ว

      Monawada ban mee baw baw,looke wena prashna nathuwatada eka pawlak gana hoyana😂

  • @kumuduperera8351
    @kumuduperera8351 ปีที่แล้ว +7

    හරිම බුද්ධිමත් විදියට ඈ කතා කරනනවා. ජිවිතේ ඕනෑම දේකට ඈට මුනදෙන්න පුලුවන් ශක්තිමත් ගැහැනියක්.ජය වේවා.

  • @kaveenanethmini3753
    @kaveenanethmini3753 ปีที่แล้ว +11

    මේ ගීත් ගේ ගොන් ප්‍රශ්න එපා වෙලා තියෙන්නේ මට විතරද? සතියකට සැරයක් මේ පවුල දැකලා එපා වෙලා අප්පා. ඔයාලා සතුටින් ඉන්න ඒත් ඕක කියව කියව යන්නෙපා. ඒක හරි කැතයි

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 ปีที่แล้ว +48

    අවබෝධයක් ඇතුව ජීවත් වන ලස්සන ගැහැණියක් ❤

  • @rrttttrr7323
    @rrttttrr7323 ปีที่แล้ว +4

    මේ කමන්ට් බලද්දී අපේ ලන්කාවෙ ඉන්න මිනිස්සු ගැන ගොඩක් දුකයි, මේ දෙන්න ගෙ වීඩියෝ බලන්න ගොඩක් ආසයි මොකද අපි ට ගොඩක් දේ ආදර්ශයට ගන්න පුළුවන් . මාත් මවක් කවදාවත් කිසිම කෙනෙක් මේ ලෝකයේ අන්ග සම්පූර්ණ නැහැ අපි දන්නවා ඒක , අනික මෙ දෙන්න ගෙ ආදරෙ වයස, උස, මහත , ලස්සන සොයා යන ගමනක් නෙවෙයි තේරුම් අරන් ජීවිතේ ගෙවන පවුලක් කවදාවත් ඒ ආදරෙ බිදෙන්න එපා සතුට්න් ඉන්න ❤🌹

  • @pranithnimesha1069
    @pranithnimesha1069 ปีที่แล้ว +5

    ඔප දුප කියන වෙන තැනක් තිබුන්නෙ නැද්ද උතුම් බුදුන් ඉස්සරා ඒක ලස්සනට තියලා තියෙන චිත්‍රයක් කියලද හිතන්නෙ බුදුන් වදින අපිට දාරා ගන්න අමාරුයි ඒවා දකිනකොට කරුනා කරලා මොන අගම උනත් ගරු කරාහාල්ල මොඩ පිරිමි

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +7

    දිනේෂ්:- මගේ බිරිඳට හැමෝම බනිනවා හැබැයි වයස see more....
    රැන්ඩෙලා: - හැමෝම කියනවා අර කොල්ලට see more....
    මෙයාලගෙ කතා දැන් ඇති නේද 🙄

    • @mallikapushpalatha3234
      @mallikapushpalatha3234 ปีที่แล้ว +1

      Randella hoda adarasamath gahaniyak mage aiyyage birida guruwariyak aiyyata Wada awurudy15 wadimal dan Daruwo 3 innawa Parssana na

    • @kumaribandara2442
      @kumaribandara2442 ปีที่แล้ว

      ​@@mallikapushpalatha3234මොකක්ද බං ගන්න තියෙනවා කියල කිව්ව ආදර්ශය.?😮😮

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l ปีที่แล้ว +3

    මේක අහල අහල අහලම අනේ ම්න්ද. 😂😂😂😂 සමහර විට මෙයා මේකම කතා කරල පව්ල් ජීවිතේ ප්‍රශ්නයක් දා ගනීද මන්ද.

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 ปีที่แล้ว +13

    කවුරුත් කැමතියි ආදරයට සතා සිව්පාව උනත් good luck Randela

  • @nishanthanirmala4717
    @nishanthanirmala4717 ปีที่แล้ว +10

    බුද්ධිමත් ම දීපු පිළිතුරු... අය මරු 🌹🌹❤️

  • @npglmnd5131
    @npglmnd5131 ปีที่แล้ว +13

    එයා කොහෙද නාකි... she’s gorgeous ❤

  • @israelsamaje
    @israelsamaje ปีที่แล้ว

    මල්ලි කෙනෙක් උනාට කමක් නැ ..වැඩේ වෙනවනම් එච්චරයි.ඉනෙන් පහලට මොන නැදැකම්ද කියනවනෙ.මට නම් දැන් මේක අහලම ඇති වෙලා.හරි ලොකු වැඩක් කලා වගේ මාධ්‍ය ඉස්සරහා කියවනවා.මොකක්ද දැන් ගන්න තියන ආදර්ශය.ඉස්සරලා මිනිහගෙන් ඩිවොස් වෙලා ළමයෙකුත් එක්ක දරුවෙක් වගේ එකෙක් එක්ක මගුල් කනවා කියන එකද.ඔය වගේ සින් ඕනතරම් ලංකාවෙ ගම් වල තියනවා.අපේ ගමෙත් හිටියා ඩිංගිරි නැන්දැ.කපුරු මාමා වෙන ගැනියක් ගත්තට පස්සෙ අවුරුදු තුනක් බාල සුනිල් මාමා එක්ක පැනලා ගියා. හරි සරළයි

  • @ayishaayisha6784
    @ayishaayisha6784 ปีที่แล้ว +9

    මම ආසම තවත් එක් සක්තිමත් .ආදරණීය .ආදර්ශමත් .චරිතයක්.❤❤🙏🙏

  • @tenishashyamali7615
    @tenishashyamali7615 ปีที่แล้ว +34

    උතුමි වූ බුද්ධ රත්නයේ පිළිරුව ඉවත්කර වැඩසටහන කරන්න.

    • @kusumalathadisanayaka561
      @kusumalathadisanayaka561 ปีที่แล้ว +3

      Ai mokakda warada mata pena vidihata waradak na

    • @kusumalathadisanayaka561
      @kusumalathadisanayaka561 ปีที่แล้ว +1

      Aya godak hodai auata deviyange pihitai

    • @risharihettiarachchi9760
      @risharihettiarachchi9760 ปีที่แล้ว

      ඒ මොකද😂

    • @ruwanchamara-rl3yu
      @ruwanchamara-rl3yu ปีที่แล้ว +1

      බුදු පිලිම ලග තියාගන විකාර කියවනවා.බුදු පිලිම නැතුව වෙන් රුප තිබිලාම නැහැ .😢😢👎

    • @tenishashyamali7615
      @tenishashyamali7615 ปีที่แล้ว

      @@kusumalathadisanayaka561 පිදිය යුත්තන් පිදීම

  • @lalithgamage1747
    @lalithgamage1747 11 หลายเดือนก่อน

    වයස් පරතරය ඔයාලා දෙන්නට ප්‍රශ්නයක් නෙමෙයිනම් ගැටලුවක් නැහැ . සතුටින් ජීවත් වෙන්න සුබ පතනවා.

  • @maneeshaseuwandi8228
    @maneeshaseuwandi8228 ปีที่แล้ว +5

    මම ගොඩක් ආසම ආදරනීය චරිතයක්🥰

  • @shanikakumari7852
    @shanikakumari7852 ปีที่แล้ว +6

    හරිම .නිහතමානී ලස්සන කාන්තාවක් ❤

  • @sriLanka-er7ru
    @sriLanka-er7ru ปีที่แล้ว +2

    ඔබ ලස්සනයි.වයසයි කියන්නේ කැත අය .ඔවුන්ගේ කැත ඔවුන් වහගන්නේ අනුනට අපහාස කරමින්.පලමු කසාදය තියෙද්දී බාල කෙනෙකු බැදගෙන ජරා විදිහට ඉන්න කෙනෙක් නෙමෙයි නේ.වැදගත් ලෙසට දෙවන විවාහයක් කරගෙන ලස්සනට ජීවත් වන පවුලක්.ඔයිට වඩා දරුවන්ගේ වයසේ අය බැදගෙන පිරිමි සමග පෝලිමේ ලමයි හදාගෙන ඉන්න අය ලොකු කරගෙන ඉන්න සමාජය ක මෙම කාන්තාව පස්සෙන් පන්නන එක වැරදි වැඩක්.ඔවුනට ඔවුන්ගේ පාඩුවේ ඉන්න දෙන්න. .ඇය නරක කෙනෙක් නෙමෙයි.ඊට වඩා කැත චරිත ඉන්නවා නේද දකින්න අප්‍රිය අය.ආදරය ගෑනු කෙනෙක් බලාපොරොත්තු වන දෙයක්.ඔබ ගැන ආඩම්බරයි.තෙරුවන් සරණයි

  • @sajithnuwan4401
    @sajithnuwan4401 ปีที่แล้ว +1

    ඒ කියන්නේ පලවෙනි දුව පලවෙනි විවහෙද...

  • @harshimahesha9281
    @harshimahesha9281 ปีที่แล้ว +1

    අනේ මන්දා මෙයාලා ම මෙයාගේ වයස කියලා එයලාගේ ආදරේ පහත් කරනවා

  • @thakshisenani3075
    @thakshisenani3075 ปีที่แล้ว

    Man hari asawen baluwe harima hoda man asa karana chariyhayak..theruwan saranai ❤❤❤❤lassana Paul jeewithekata mage ashirwadaya

  • @asini00
    @asini00 ปีที่แล้ว +10

    ඔයා හරි ලස්සනයි ❤

  • @user-in5rb2zj5l
    @user-in5rb2zj5l ปีที่แล้ว

    Mona prashnada me ahanne ..oni nethi deyak ne ..monawa unath lassanaya uththara denawa e gana godak sathuy

  • @dulakshidulakshi8566
    @dulakshidulakshi8566 ปีที่แล้ว

    Oya hodae akke.sathutin enna.akke oya ohoma adinna eka marama ලස්සනයි

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 ปีที่แล้ว

    මම නම් ඔබට⁣ ගෙෘරව කරනවා බුදු සරණයි ඔයාට

  • @LalithaPushpakanthi-cu1rv
    @LalithaPushpakanthi-cu1rv หลายเดือนก่อน

    Happy fameliy good luck

  • @thilinilasanthika9260
    @thilinilasanthika9260 ปีที่แล้ว +4

    ජීවිතය gana ලොකු අවබෝධයක් තියෙනවා .ඔයා හැමදාම සතුටින් ඉන්න

  • @hesh130
    @hesh130 ปีที่แล้ว

    Aritha wickramasinghe aiyath ekkath oneee program akak plzz

  • @user-ys5eb5qz3w
    @user-ys5eb5qz3w 3 หลายเดือนก่อน

    Mama asama couple aka ❤️❤️

  • @hesh130
    @hesh130 ปีที่แล้ว

    Aritha wickramasinghe aiyath ekkath oneee program akak 😊

  • @Chainifernando
    @Chainifernando ปีที่แล้ว +1

    Apita dan oyage kathawa kiyanna puluawan 🌝 e taram ahala epa wela tiyenne 🤪

  • @wanujagajasinghe505
    @wanujagajasinghe505 ปีที่แล้ว +2

    ඇත්තටම මොකක්ද මේ මිස්සුන්ගේ ජීවිතය ගැන හාර අවුස්සන්නේ වයසආදරයට භාධාවක් නෙවෙයි. එයාලා සතුටි ඉන්නව නම් අනෙක් අයට මොකද ? අක්කෙ ඔයාගේ වයස් ප්‍රශ්නය ගැන ආයෙත් කථා කරන්න එපා. ඔයා හරිමඅවංක කාන්තාවක් කාටවත් කියන්න එපා ඔය දේවල්.

  • @ashaadhikari9641
    @ashaadhikari9641 ปีที่แล้ว

    Sathutin jiwath wenna Theruwan saranai.deipihitai.

  • @kamilaalhasni6797
    @kamilaalhasni6797 ปีที่แล้ว

    ‏‪16:01‬‏

  • @dilkikaushalya532
    @dilkikaushalya532 ปีที่แล้ว +1

    අවබෝධයෙන්,බුද්ධිමත්ව ජීවත්වෙන කෙනෙක්.මම හරි ආස,ගරු කරන චරිතයක් ඇය.හැමෝටම එහෙම හිතන්න ,එහෙම ජීවත්වෙන්න ඇත්තටම බැහැ.

  • @malshisenarathna1546
    @malshisenarathna1546 ปีที่แล้ว +8

    "පලවෙනි මාස 6 මගෙ කිරි විතරයි හරි ආඩම්බරයි" ඒ වචන ටික..♥️♥️♥️

    • @taniaperera-cr3sl
      @taniaperera-cr3sl ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣🤣

    • @malshisenarathna1546
      @malshisenarathna1546 ปีที่แล้ว

      @@taniaperera-cr3sl ඇයි කිරි නැද්ද හිනා වෙන්නේ.. 🙂

    • @taniaperera-cr3sl
      @taniaperera-cr3sl ปีที่แล้ว +1

      @@malshisenarathna1546 මාස හයක් ඔයාටද දුන්නෙ🤣🤣🤣මගෙන් ඉතුරු ඉල්ලන්නෙ. වෙන අම්මලනං අවුරුද්දක් වත් දෙනවා.🤣🤣🤣🤣

    • @randimarodrigo4588
      @randimarodrigo4588 ปีที่แล้ว

      Mama nam daruvo denna eka langa lebuna nisa eka digata avurudu 4k kiri dunna amma kenek.😅

    • @malshisenarathna1546
      @malshisenarathna1546 ปีที่แล้ว

      @@randimarodrigo4588 මට නටන්නද කියන්නේ 😂

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 ปีที่แล้ว

    Harima adamibarniya බිරිඳක් 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @ritabandara3350
    @ritabandara3350 ปีที่แล้ว +1

    Aney masa 6 kiyanne maha loku kakayakda. Mama mage daruwo dennata aurudu 5 saha 4 mage kiri dunna. Eka maha loku deyak neme. Eka Amma kenekge wagakeema.

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 ปีที่แล้ว +3

    ඔයා එන්න එන්න ලස්සන වෙනව.ආදරෙයි

  • @Ravi56774
    @Ravi56774 2 หลายเดือนก่อน

    ඉතිං මේ ගෑනු කෙනයි මිනිහයිමනෙ වයද ප්‍රශ්නය කියකිය රටට කියන්නේ

  • @shanisilva6389
    @shanisilva6389 ปีที่แล้ว +5

    As long as , you have a healthy relationship, you will be successful.

  • @koekloeren3797
    @koekloeren3797 ปีที่แล้ว +3

    ඔයාල සතුටින් ඉන්න, තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nilukalakmali8737
    @nilukalakmali8737 ปีที่แล้ว

    පව් එයා එයාට උරුම උන විවාහය එක්ක සතුටින් ප්‍රීතියෙන් ඉන්නවනම් ආශීර්වාද කරන්න මේ මහපොලවෙ සර්ව සම්පුර්ණ මිනිස්සු ඉන්නවද .දහසක් වැරදි කරන අය ප්‍රසිද්ධ අය නම් කමක්නැහැ කියන තැන අපේ සමජය ඉන්නෙ මේ කාන්තාව විශිෂ්ටයි කාන්තාවකට ගරු කරන්න පුලුවන් සමාජයක් බිහි වෙයිද .අවිනිශ්චිතයි.

  • @user-sj4rn1vz8c
    @user-sj4rn1vz8c ปีที่แล้ว

    Oyata oyawage edum. Harima laissanai.💞💞💞💞💞💞💞💞

  • @Vishmi122
    @Vishmi122 ปีที่แล้ว +1

    Me kathwa epa wela ahalama😢

  • @nalaninanayakkara1725
    @nalaninanayakkara1725 ปีที่แล้ว

    බොහොම බුද්ධිමත් ගැහැනියක් ඔයා මම පෞද්ගලිකව ආසා කරන කෙනෙක් බුදූසරනයි දෙවිපිහිටයි

  • @malee5250
    @malee5250 ปีที่แล้ว +3

    What a lovely lady.Stay blessed always ......you are very smart & beautiful xxx

  • @hasithanilani9206
    @hasithanilani9206 ปีที่แล้ว

    Adarei oyalata sathutin ina.

  • @anurakiriella1801
    @anurakiriella1801 ปีที่แล้ว

    ඔබ දෙපලගේ ආදරයට මල්මිටක් දෙමු.

  • @Ravi56774
    @Ravi56774 2 หลายเดือนก่อน

    එතකොට මෙයාගෙ වයස කීයද 45 විතර නං පේනව

  • @shamalilimassol4100
    @shamalilimassol4100 ปีที่แล้ว

    Mama harima adara karana pulak jasu pihitai❤

  • @kotawilasujatha9378
    @kotawilasujatha9378 ปีที่แล้ว

    Aka achchara hithanna apa rendela kasada 3 -4 karagatthu genu tawa kochchara ennawada

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว

    තෙරුවන්සරණයි 🙏

  • @vinomuthusamy1414
    @vinomuthusamy1414 ปีที่แล้ว

    No ones perfect this world ok so they don't have rights to say anything so don't worry be happy with your husband 😊

  • @sanduniduruge7971
    @sanduniduruge7971 ปีที่แล้ว +1

    Eya jiwithe godak awaboda karagatta kenek good luck

  • @piumiherath197
    @piumiherath197 ปีที่แล้ว

    Asama knk ..😍😍 sobana nethi nihathamani charithayak. Good luck . 😍

  • @aanda1226
    @aanda1226 ปีที่แล้ว

    Agilla dik karala prashna ahanna epa eka galapenne na.Eth oyage wadasatahana hari lassanai.plz a waradda witharak hada ganna❤❤

  • @user-hz8uo3si9n
    @user-hz8uo3si9n ปีที่แล้ว +18

    හයියො. සතියකට සැරයක් කොහෙන් හරි කැරකිලා එනවනෙ මුන් දෙන්න.

  • @irujayarathna5217
    @irujayarathna5217 ปีที่แล้ว

    Paw adaraniya kanthawak...❤ada kaale wayasa hodata inna eun badala duk widinawa.meyala denna hari adaren innawa.🎉hoda biridak.

  • @damaynathi9263
    @damaynathi9263 ปีที่แล้ว +2

    බුදු සරණයි ❤️

  • @dilhanilowe6021
    @dilhanilowe6021 ปีที่แล้ว

    Harima adaraniya yheliyak oyage family eke hamotama jesuphitai ❤

  • @ambandara-vw9dx
    @ambandara-vw9dx ปีที่แล้ว

    Mama.adarei.akkiyoooo.minussunge.dewal.ganan.ganna.epa.oyata. b.s

  • @ireshadesilva4621
    @ireshadesilva4621 ปีที่แล้ว +1

    කථා කරන විදියෙන් බුද්ධිමත්කම පේනවා..රැන්ඩෙලා....

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว +2

    Lucky wife kenek ❤

  • @slgoodyt1101
    @slgoodyt1101 ปีที่แล้ว

    Ane owa loketa kiyanna uwama na oyala hodin inna

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 ปีที่แล้ว

    දරුවන් nomale hamibawla kanu වලට dala යන්නේ kekuimawediwelada .🤣

  • @ayomianjalika2347
    @ayomianjalika2347 ปีที่แล้ว +2

    Mun dennatama pissu

  • @lakshika1339
    @lakshika1339 ปีที่แล้ว

  • @priyankasamaranayake6568
    @priyankasamaranayake6568 ปีที่แล้ว +1

    Love u akka & respect u.

  • @leenaleyanage8845
    @leenaleyanage8845 ปีที่แล้ว

    මොනවාද අනේ ඔය .අහන.prssna
    මිට.වඩා.,තාත්ත්වික .කාලෝචිත .වෙන්න .හරෙන්ද.ජයලාල් .වාගේ
    අයගේ වැඩ .සටහන් .අධ්‍යායන
    කරන්න
    එපා වෙනවා.අහන්න .ත්.බලන්න ත්
    මන් .හරි.ආදරය..ගරු .කරන.
    කෙනෙකු නිසාම .බැලුවේ

  • @sumsungj5sumsungj571
    @sumsungj5sumsungj571 ปีที่แล้ว

    Godak hoda family ekak...jesu pihitai

  • @kantipemarathna54
    @kantipemarathna54 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @sameerasenanayaka
    @sameerasenanayaka ปีที่แล้ว

    කකුල් දෙක හොදයි

  • @besttraxxasfan253
    @besttraxxasfan253 ปีที่แล้ว +1

    Budu saranai

  • @Chutiya200
    @Chutiya200 ปีที่แล้ว +5

    අම්මා එක්ක නිදි වැදලා පුතා දරැවො හදනවද

    • @taniaperera-cr3sl
      @taniaperera-cr3sl ปีที่แล้ว +2

      😂😂😂😂😂

    • @uygh9181
      @uygh9181 ปีที่แล้ว

      Mayaga. Puta. Nawina. Itin.aaka.api.mokatada.aka.parasanayak.karaganna.ayala.satutinn.innawanam.

    • @Chutiya200
      @Chutiya200 ปีที่แล้ว

      @@uygh9181 වැඩක් බලං ඉදිං අහක යන නයි දාගන්නැතිව

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip ปีที่แล้ว

    අනේ මංද උඹලගෙ දීගෙයි වයසයි අපට වැඩක් නෑ බං කන මගුලක් කාපල්ලා ,තරංග කියන ර එකාගෙ වැඩේ මේ තැලිච්ච කජු ලෙල්ල වගේ මූන තියෙන ගෑනි ගෙනත් වීඩියෝ වල මිනිස්සුන්ට දොස් කියනව අනික උඹ ලාගෙ වයස ගැන උඹ ලමබන කියවන්නෙ,

  • @nimaliudula1350
    @nimaliudula1350 ปีที่แล้ว

    Lassanai budu saranai

  • @nalaneenalanee6727
    @nalaneenalanee6727 ปีที่แล้ว

    මේක NAM වදයක් .KOCCARA ඉන්නවද ADARSAMAT CARITA. බොරු POSH PEENNA BA.

  • @PP-td2sq
    @PP-td2sq ปีที่แล้ว

    Ahala athi wela

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 ปีที่แล้ว

    Oaya gena harima adamibarayi

  • @shashikarunathilaka2954
    @shashikarunathilaka2954 ปีที่แล้ว

    MMA asama charitayak Aya niyama gahaniyak ❤

  • @dinushadilrukshi7646
    @dinushadilrukshi7646 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍🙏

  • @tashanipereraadtashanipere5720
    @tashanipereraadtashanipere5720 ปีที่แล้ว

    🙏🌹🙏🌹ඔයාට බුදුසරණයි සරණයි මම ප්‍රතිපත්ති හොදයි තෙරුවන් සරණයි

  • @oshly4204
    @oshly4204 ปีที่แล้ว

    මේ වගේ මැරි කරපු අය ඉන්නවද..

    • @sriLanka-er7ru
      @sriLanka-er7ru ปีที่แล้ว

      ඇයි මෙයාලට පරතරය 9 .මොකද.දරුවෙක් වගේ කෙනෙක් කසාද බැදගෙන ප්‍රදර්ශනය වෙන අය ඉන්නේ.වෙනස අවුරුදු 20 .,වැඩිද

  • @poornimauyangoda1357
    @poornimauyangoda1357 ปีที่แล้ว

    ලස්සන කතා බහක්

  • @user-hf5wl4de7i
    @user-hf5wl4de7i ปีที่แล้ว

    Naki wesi ponsiya bedan meki nikan nili ganikawak wela
    Munwa Chanel walata Gena geethla wage cheeththa pw ubala

  • @nimeshapereraperera6583
    @nimeshapereraperera6583 ปีที่แล้ว

    ❤❤❤

  • @sarangidilhani9664
    @sarangidilhani9664 ปีที่แล้ว

    Mama kamathima gahaniyak

  • @nelumrajapakshe9983
    @nelumrajapakshe9983 ปีที่แล้ว

    Geeth moda prashna ahanna epa

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว

    Galapen na kiyala wiwahawela aurudden deken divorce wena ayata hoda adarsayk mehemai hamadema gallaoen na kiyanwata wada dennata denna teeum aran anek kenage kamathta akamathta anuwa tikak dennama kapakreem karala awabodayen galapgana giyoth hida paul jeevitayak gewanna puluwan

  • @mariperera4616
    @mariperera4616 ปีที่แล้ว

    Monada.meya.me.ahnnae .pissu
    Katah ..ahanawa

  • @shashiperera597
    @shashiperera597 ปีที่แล้ว

    Dairimath kanthavak

  • @viranikulathunga1525
    @viranikulathunga1525 ปีที่แล้ว +2

    Budu Rajananwahanseta pitu pala.. ane manda .... itin hodai nam hodai itin.

    • @dinukadesilva4784
      @dinukadesilva4784 ปีที่แล้ว +1

      Eka ඇත්ත thama .godak minussu danne තමන්ගේ agame saththrawarun වහන්සේ inna ona කොහෙද කියලා 😢😢

    • @malkawyman8136
      @malkawyman8136 ปีที่แล้ว

      Budunge darmaya margaye yanawanam budun dakka samanai, daruwa

  • @oshaniabeysingha5881
    @oshaniabeysingha5881 ปีที่แล้ว

    Ara mottaya nethuwa meka krapu ek nam hodai 😅