කන්ද උඩරට මිනිසුන් සුද්දගේගැටයකට හසු වී ගිලිහුනු හද බිමේ කතාව Jakson Anthony Kanda Uda Gindara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • අගුණ නැති සැප සොයන ඔබට
    වස විස..
    You tube රසවින්දනාධිපති
    ✔ ℓιкє ✔ comment ✔ тαg ✔ ѕнαяє
    ඔබ දන්න ප්‍රවෘතියේ නොදන්න පැත්ත , නොකියන පැත්ත දැනගන්න අපිව subscribe කරන්න...
    ......................................................................
    for More Info Please Contact us:
    wasa visa
    wasavisa2020@gmail.com
    Join official fan page :- / wasavisa2020
    #kanda uda gindara #jackson anthony

ความคิดเห็น • 34

  • @user-bg9sp5ce6r
    @user-bg9sp5ce6r 9 หลายเดือนก่อน +3

    අනේ හරිම වැදගත් උගත් නිරහංකාර චරිතයක්.දැනුම් ගබඩාවක්.ඇයි අපට අහිමි කලේ ඔබව.සමාදානයෙ සැතපේවා.

  • @isurutharanga9018
    @isurutharanga9018 10 หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබේවා. අප අතරම ඉපදේවා..........

  • @lalpema708
    @lalpema708 6 หลายเดือนก่อน +1

    ඉන්න.ඔින.අය.නැති.වෙනව.දුකයි.හොද .මනුෂ්‍යත්වය ට.ආයු ශ.අඩුයි .ලංකාවේ .නැතිව .හො.තැනක් .ලැබෙිවා .බුදුසරණයි දෙවිපිහිටයි ජෙසු පිහිටයි .

  • @tissaattygalle7958
    @tissaattygalle7958 2 ปีที่แล้ว +5

    ජැක්සන් මහතා..........ඉතා උසස් උතුම් දක්ශ පුද්ගලයෙක්....ජයම වේවා

  • @nimaliherath5531
    @nimaliherath5531 4 ปีที่แล้ว +9

    අනාගත ප්‍රගමනය වෙනුවෙන් ගිලිහුණු ප්‍රවුඩත්වය යලි නගාසිටුවීමට මැකීගිය සිoහයන්ගේ පණනල බදු ඉතිහාසය නගාසිටුවීමට ඔබතුමාට දෛර්‍යය ශක්තිය ලැබේවා ..තෙරුවන් සරණයි .

  • @sajithwijesooriya6758
    @sajithwijesooriya6758 ปีที่แล้ว +2

    ඉක්මන් සුව ලැබේවා

  • @himajk
    @himajk 10 หลายเดือนก่อน +1

    20 years ai appa 2 years wune 😢😢😢😢 Great Man in Sri Lanka ❤

  • @asankabanda6279
    @asankabanda6279 2 ปีที่แล้ว +4

    සුපිරිම පොරක්

  • @AnuraPa
    @AnuraPa 4 ปีที่แล้ว +6

    අවුරැදු විස්සක් නෙමෙයි ඔබ තුමා අප අතර දීර්ඝ කාලයක් සුවෙන් සතුටින් හා නීරෝගීමත්ව අප අතරම ඡීවත් වේවා!
    ලංකා ඉතිහාසය ගැන ඔබේ දැනිම ඉතාමත් අගය කරන අතරම ඹබේ ලංකා ඉතිහාසය කෙරෙහි ඇති දැනීම වැඩි වැඩියෙන් රචනා කොට ඉක්මනින් අප අතරට ලැබෙන්නට සලස්වනු ඇතැයි ප්‍රර්තනා කරමි! 🙏🙏🙏🙏😇❤️

  • @shadiraamani2466
    @shadiraamani2466 ปีที่แล้ว +2

    ඔබට කොහොමද මහත්තයා
    ඉක්මන් සුවය පතමි

  • @kumarykumary6326
    @kumarykumary6326 3 ปีที่แล้ว +2

    Wessak nowei mahathtayo oba wane desa hetaise soduru menesa tawa boho kal jewath wenna dahereya labewa

  • @jayanathsamaranayake1618
    @jayanathsamaranayake1618 10 หลายเดือนก่อน +1

    👍❤🌻

  • @donjayakody4290
    @donjayakody4290 4 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන්ම jakshon අන්තෝනි මහත්මා ඔබ තුමාට දීර්ඝයූ වේවා ශක්තිය ධෛර්යය ලැබේවා ...මගේ ආයු ගෙන ජීවත් වේවා ...ඉදිරි පරම්පරාවට යමක් කියලා දෙන්න ...තෙරුවන් සරණයි ...jesus පිහිටයි ...🌷❤😘💗💓

  • @Realeye66
    @Realeye66 4 ปีที่แล้ว +6

    Jackson , you are very valuable citizen for our country. If I have time I can say in hours , but still might not be enough . Thank you for your dedication and courage , actually I learnt very much from your speeches about the history . Thank u

  • @Letsberichfast
    @Letsberichfast ปีที่แล้ว +1

    ❤❤🎉

  • @anilliyanage1505
    @anilliyanage1505 4 ปีที่แล้ว +5

    අත්සන් කරන්නට යන MCC ය ද සුද්දන් හා කළු සුද්දන් විසින් අටවන ලද මෙවන් උගුලකි. තත්ත්වය අති ශෝචනීයයි!

  • @prasadduminda3236
    @prasadduminda3236 หลายเดือนก่อน

  • @Sandakathmini01
    @Sandakathmini01 3 หลายเดือนก่อน

    ඒ සිංහල දැනුම....
    කතාව අහගෙන ඉන්නකොට සමහරක් සිංහල වචන තේරුම් ගන්න ට්‍රාන්ස්ලේට් කරන්න වුණා.

  • @tutyfg7042
    @tutyfg7042 4 ปีที่แล้ว +2

    Theruvan saranay devi pitay niduk nirogi dirgau suva labeva sir

  • @sciencewithme3521
    @sciencewithme3521 4 ปีที่แล้ว +8

    Words of wisdom..Its great to see an artist like you filled with talent, attitudes and vast knowledge...your effort on excavating hidden treasures of history make us proud of our own culture..even though i teach biology this knowledge is important us to give back to our students..I think you are playing such a big part in forming what we call intellectual society..wish u strength and blessings of noble triple gem to continue this kind of great work..
    Personally i would be pleased if u can do more vedio s about Doan Catherina queen and Ahelepola Kumarihami

    • @rukmaldias6762
      @rukmaldias6762 4 ปีที่แล้ว

      Irosha Gurusinghe
      සුද්දාගේ ඉතිහාසය...සිහළ රටේ ඉතිහාසය සොයන්න කියා ඉල්ලන්නේ ඉංගිරිසි භාෂාවෙන් ... ඒතරමටම සිංහල බෑහෑ... නුමුත් සිංහල ලු....
      අයියො සිරි ලංකා...
      😂😂😂

    • @sciencewithme3521
      @sciencewithme3521 4 ปีที่แล้ว +1

      @@rukmaldias6762 Its not only me commented in English..BTW I just wanted to appreciate what Jackson sir is doing to improve the attittude about our country's history..Be it sinhalese or Buddhist no need showing off..they are things in mind and heart..and sinhala is just a language express things and if i cant type sinhala that doesnt mean that i dont know sinhala..I am an all Island winner in Sinhala Literature during school time..
      Thanks for ur comment..A liittle request ...use our beautiful language to admire our own people not to critisize meaninglessly , ( with the same sinhalese words our own people have plotted to kill ahelepola nilames family..)..learning and using suddas language doesnt mean we are worshipping them..but instead of hating them we should use them for our benefit..

    • @rukmaldias6762
      @rukmaldias6762 4 ปีที่แล้ว

      Irosha Gurusinghe
      Still you answer in English ..
      English is spoken by a small audience of our poor society..
      Do you know that it is only 5% of our population..
      Use common sense..
      Whatever you have said should have been said in Sinhala because 100% understand our beautiful language..
      That is what I meant...
      If your comment is meant for countries who do not know Sinhala then forgive me..

  • @samankumara5756
    @samankumara5756 4 ปีที่แล้ว +2

    🌄

  • @proposaldpk4543
    @proposaldpk4543 4 ปีที่แล้ว +3

    Patta

  • @rukmaldias6762
    @rukmaldias6762 4 ปีที่แล้ว +2

    අනේ ඉතින් ජීවත් වෙන්න මිනිසුන් කොරනා දෑ ...
    ලොරෙන්සොද අල්මේදා අහම්බෙන් මෙරටට සේන්දුවුනේ නෑත්නම් කියා හිතෙනවා... ඒ පරපුරෙන් පෑවෑතෙන අන්තෝනි රටේ අධිරාජ්‍යවාදී ආක්‍රමණයන් ...රටේ රදළයන් ගෑන මොනවාද නොකියන්නේ මේ ඉතිහාසය නොදන්න මිනිසුන්ට ...රදළයන් රදළයන් වී තිබෙන්නේ රේන්ද කාරයෝ බඩු කාරයෝ නිසා ලු....උඩරට රදළයෝ එයිට එහාලු.. රට පාවාදුන්නන් ලු...
    අනේ මෙහෙම පොරක් අවු 250 පස්සේ ඈහින් දුටුවාසේ කියනා අපූරුව.. හරියට මලක්කවේ මහින්ද අයියා සිද්ධාර්ථ ගෞතමගේ නෑදෑයෝ කීවා වාගේ...
    😂😂😂😂😂😂😂😂😂😂😂

    • @han_in_sky2045
      @han_in_sky2045 4 ปีที่แล้ว +8

      ඩයස්, ඔබවත් ඇන්තනීවත් පෘතුගීසින්ගේ පරපුරකින් පැවතෙන්නේ නැත. ඒ ගැනත් සොයා බලා හදාරන්න.

    • @amilabandara9369
      @amilabandara9369 ปีที่แล้ว

      1948 පර සුද්දෝ අපේ රට දාලා යන කොට කලු සුද්දෝ ටික අපේ රටේ බෝකරලා ගියේ

    • @nayanapriyabandara9196
      @nayanapriyabandara9196 10 หลายเดือนก่อน

      අහෝ ඩයස් නොදුටු ඉතිහාසය 😂

  • @chanperera6881
    @chanperera6881 ปีที่แล้ว

    Salli ape