89දී අපේ ගෙදරත් ගිනි තිබ්බා,දුප්පත් මිනිස්සුන්ට මේ සමාජය සලකන විදිය ගොඩක් වෙනස් | Hari tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 1.7K

  • @ashengunathilake8663
    @ashengunathilake8663 7 หลายเดือนก่อน +1144

    අලි පවුලක් වු මගේ පවුල,....... 26 දෙනෙක් අද සුනාමියක් ...වගේ මාළිමාව වට රොක්වෙලා,..🙏🇱🇰🇦🇺

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 7 หลายเดือนก่อน +73

      ඒ 26 දෙනාටම ජයෙන් ජයම වේවා !

    • @ruchira296
      @ruchira296 7 หลายเดือนก่อน +41

      අපිත් එහේම තමා මේපාර මේක වෙනස් කරමු💪

    • @nimaliperera9457
      @nimaliperera9457 7 หลายเดือนก่อน +42

      අඩේ ....
      දන්නේ නැති නිසයි අහන්නේ බං .....
      ඇත්තටම තාත්තා අලියෙක් ද බං ...😂😂😂
      ආදරෙයි මාලිමාවට ..❤❤❤🧭🧭🧭

    • @ranialgiyanna953
      @ranialgiyanna953 7 หลายเดือนก่อน +11

      Harima sayhutui.bro

    • @upulsamarasinghe6474
      @upulsamarasinghe6474 7 หลายเดือนก่อน +6

      Mageth...

  • @irandawarahena8032
    @irandawarahena8032 7 หลายเดือนก่อน +84

    දුප්පත් කම කියද්දී නම් ඇඩුනත් එක්ක මතක් උනා ඒ කාලේ සමීපතම යම් තරමකින් හරි පෝසත් නෑයෝ සලකපු විදිය මානසිකව කොන් වෙච්චි විදිය.
    මගේ උතුම් ආචාරය අනුර ට ඒ තරම්ම පොලවේ පයගහලා අවංකව ජිවත් වෙන එකට දුප්පතුන් වෙනුවෙන් වචනයෙන් හරි අඩුගානේ වදවෙන එකට.
    දුප්පතුන් නැති රටක් තනන්න ඔබට සියලු ධෛර්‍ය ලැබේවා..

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 7 หลายเดือนก่อน +469

    ඔබ එනතුරු අපි මග බලන්
    දැන් අපිටත් හති
    එතරම් කාලයක් බලාන හිටියා
    ""කොළඹ දෙසට තනි සිග්නල් කනුව අසල ""
    එන්න සහෝදරය පලවෙනි පුටුවට
    ඔබ තමයි ඊට සුදුසුම පුද්ගලයා
    ❤❤❤

  • @kG-vj7tl
    @kG-vj7tl 7 หลายเดือนก่อน +476

    අපි ජේවීපී නෙමේ. ඒත් ඔබේ උගත්කමට​, බුද්ධිමත්කමට​, සංයමයට එකෙන්ම රෙස්පෙක්ට් සහෝදරයා. සියලුම නායකත්ව ලක්‍ෂණ ඔබ තුල තියෙනවා. ඔබ වැනි නායකයෙක් තෝරා නොගත්තොත් මේ රටේත් ජනතාවගේත් විශේෂයෙන් මේ රටේ දරුවන්ගේත් අවාසනාව​. ඔබ බලයට ආවොත් මේ රට ගොඩ ගන්න අපට හැකි හැමදේම අපි කරනවා. අපි උපන් රට​. ඒත් ආයේ ලංකාවේ මිනිස්සු මේ හොරුන්ම ගෙනාවොත් අපිට කරන්න දෙයක් නැහැ.

    • @LeslyJayaNZ
      @LeslyJayaNZ 7 หลายเดือนก่อน +2

      meya amu jeppa

    • @kG-vj7tl
      @kG-vj7tl 7 หลายเดือนก่อน +28

      ඉස්සර කැමති නැහැ. දැන්නම් එහෙම කියන එක නම්බුවක් සහෝදරයා. හොරකම් නැහැ. ප්‍රෞද්ගලික ලාභ ප්‍රයෝජන නැහැ. පොදු අරමුණකින් කටයුතු කරන්නේ. ඒකෙ සහෝදරයෙක් කියන එකත් ගැම්මක් දැන් සහෝදරයා

    • @pramodyathilakarathna8267
      @pramodyathilakarathna8267 7 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @ddinterior8404
      @ddinterior8404 7 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @HashiniDilshara-mo2xf
      @HashiniDilshara-mo2xf 6 หลายเดือนก่อน +2

      Supr

  • @seelahewapathirane1984
    @seelahewapathirane1984 7 หลายเดือนก่อน +249

    අපේ අනාගත ජනාධිපති තුමනි ඔබතුමාට ජයෙන් ජයම වේවා

  • @DevindaGamage-n4m
    @DevindaGamage-n4m 7 หลายเดือนก่อน +90

    කිසිම අදහසක් තිබුනෙ නෑ මේ පාර කාටවත්ම ඡංදෙ දෙන්න.ඒත් මේ පාර අනුර සහෝදරයට දෙන්න තීරණෙ කලා මේ වැඩසටහනට පස්සෙ.
    ඔබට ජය...❤

  • @ranaweeragewijesiri139
    @ranaweeragewijesiri139 7 หลายเดือนก่อน +371

    ලෝකයේ දියුණු යැයි සම්මත රටවල ජනාධිපතිවරුන්ගේ ජීවිත කතාවලට සමාන ජීවිත කතාවක්. දුක්විඳින මිනිසුන් අතරින් බිහිවන උගත්,පරිනත නායකයෙක්.

    • @LeslyJayaNZ
      @LeslyJayaNZ 7 หลายเดือนก่อน +1

      api ohoma genawa my3

    • @sljobs7723
      @sljobs7723 7 หลายเดือนก่อน +12

      ​@@LeslyJayaNZඌ හරකෙක් කියල ඊට කලිනුත් පෙනුනනෙ 😂, පෙනි පෙනි ගෙනාවෙ උබල

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 7 หลายเดือนก่อน +5

      ​@@LeslyJayaNZමයිත්‍රී මෙහෙම කෙනෙක්ද බං? කවදද මෙහෙම කිව්වෙ?

    • @kG-vj7tl
      @kG-vj7tl 7 หลายเดือนก่อน +10

      ගෙනාපු එකෙක්ගෙවත් මේ නායකත්ව ලක්‍ෂන තිබුනෙ නැහැ. මේ තරම් උගත් බුද්ධිමත් සංයමයක් ඇති ඉතාම පුංචිම තැනකින් ආපු එකම නායකයෙක්වත් මේ රටේ ඉඳලා නැහැ. මේ රටේ බලය හැමදාම ගියේ එක පැලැන්තියකට​. ප්‍රේමදාස කෙසෙල්වත්තේ ඉපදුනාට ඒවා වහලා අර පැලැන්තියටම නැඟ ගත්තා. පළවෙනි වතාවට අපේ පැලැන්තියෙ මිනිහෙක් රටේ නායකයා වෙන්න යන්නෙ කියලා හිතෙනකොටත් සතුටුයි

    • @slking6319
      @slking6319 7 หลายเดือนก่อน +1

      ඒ පකයා මොකෙක්ද අපි නම් ඒ පගයට දුන්නෙ නැ....🤣🤣🤣
      මොකද කොන්ද නැති එකෙක් කියලා දැක්කම කියම්න පුලුවම්🤣🤣🤣

  • @MalshanBandara191
    @MalshanBandara191 7 หลายเดือนก่อน +1393

    මේ පාරත් මේ වගේ මිනිහෙක් ජනාධිපති කරගන්න බැරි වුනොත් ලෝකේ ඉන්න අවාසනාවන්තම ජාතියක් අපි...

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 7 หลายเดือนก่อน +27

      ඇත්ත .

    • @luckyfernando8640
      @luckyfernando8640 7 หลายเดือนก่อน +24

      සහතික ඇත්ත

    • @seelawathimenike1708
      @seelawathimenike1708 7 หลายเดือนก่อน

      😊​@@padmajayasinghe1443

    • @maheshgunawardana9599
      @maheshgunawardana9599 7 หลายเดือนก่อน +33

      මේ මමත් බලන ගමන් හිතපු දේ. අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කරමු .

    • @koekloeren3797
      @koekloeren3797 7 หลายเดือนก่อน +10

      💯💯💯

  • @shamalka82
    @shamalka82 7 หลายเดือนก่อน +279

    අපේ දරුවන්ට රටක් හදන්න පුළුවන් එකම කණ්ඩායමේ නායකයා.

  • @hasithdasanayake3066
    @hasithdasanayake3066 7 หลายเดือนก่อน +80

    මේ කතාවෙ ආසම කෑල්ල තමා,," අන්න එදා මගේ හදහන පිච්චුනා..එදා ඉදම් හදහනක් නෑ " බොරු මනස්ගාත වලින් රටේ මිනිස්සු අන්දන නායකයොට වඩා මොලෙන් වැඩ කරන මේ වගේ මිනිසෞ අතින් පාලනය වෙන්න තියෙන්ව නම් ඒක මාරම සුපිරි...මොකද තමන්ව ශුවර් හදහනට වෙලාවට වඩා....මෙන්න වැඩ්ඩො

  • @Navod_Kodikara
    @Navod_Kodikara 7 หลายเดือนก่อน +267

    "මේ රටේ අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ගෙන් පීඩා විදින මිනිසුන් වෙනුවෙන් වඩාත් හොද ජීවිතයක් උරුම කරදීම වෙනුවෙන් පොර බැදීම ගැන මගේ ජීවිත කාලය කැප කිරීම ගැන මට ඇත්තේ තෘප්තියකි.." බල තන්හාව,වංචාව ගෑවිලාවත් නැති හදවතින්ම ආ ප්‍රකාශනයක්...චන්දෙන් දින්නත් පැරදුනත්..ජනාධිපති උනත් නැතත් හදවතින්ම ආදරෙයි #AKD ❤❤

    • @IsumikaWijewantha
      @IsumikaWijewantha 7 หลายเดือนก่อน +11

      මේ පාර හොරු ටික එකට තියල පරද්දන්න ඕන.නැත්තන් අනාගතේ රටට කෙතරම් හොද පාලකයො බිහි වුනත් ඔවුන්ටත් පාලනය කරන්න රටක් නැති වෙනවා රනිල විකුණන් කන තරමට.මාලිමාවට ජය වේවා❤️❤️..

    • @sasinimadumekala9376
      @sasinimadumekala9376 7 หลายเดือนก่อน +3

      🙏🙏🙏

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 7 หลายเดือนก่อน +6

      ඔහු දිනනව

    • @priyashiromihindukulasuriy6078
      @priyashiromihindukulasuriy6078 7 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤

    • @Vehiclesudda
      @Vehiclesudda 7 หลายเดือนก่อน

      ❤❤

  • @udayamahesh4150
    @udayamahesh4150 7 หลายเดือนก่อน +176

    මෙ පාරත් බැරි උනොත් මෙයාට ජනාදිපති වෙන්න ,අපිට සොරි❤❤❤

    • @indikaprabath4610
      @indikaprabath4610 3 หลายเดือนก่อน +5

      Danuwath karamu...chanda goda wade karamu

    • @rmrathnayaka9176
      @rmrathnayaka9176 3 หลายเดือนก่อน +5

      ඒක වුනා🎉

    • @priyanigunawardana1144
      @priyanigunawardana1144 3 หลายเดือนก่อน +2

      හැමදාම එහෙම වෙන්නෙ නැහැ නේද. ඔයාල හැමෝටම හොද කලක් උදාවෙයි..❤️🇰🇷

  • @PercyWick-z7j
    @PercyWick-z7j 7 หลายเดือนก่อน +635

    පළමු වරට මේ රටේ විශ්ව විද්‍යාලෙක ගණිතය උපාදියක් තියන කෙනෙක් ජනාදිපති වෙන්න යන්නේ අනිවාර්යෙන් ම ඒක වෙනවා ❤️👍ජයවේවා AKD

    • @prasadisandakeluni3758
      @prasadisandakeluni3758 3 หลายเดือนก่อน +1

    • @camillechitrani
      @camillechitrani 3 หลายเดือนก่อน +3

      Others are far more educated than AKD, Ranil, Sajith who has a degree in LSE (London School of Economics) MA from America, Dr Harsha, Dr Eran all highly educated in Economics. What can you do with a maths degree in politics especially when a person cannot work out 6+6+9 in his mind! His answer was 15 😂😜

    • @PercyWick-z7j
      @PercyWick-z7j 3 หลายเดือนก่อน +6

      @@camillechitrani වැඩක් නෑ උන් උගත් හොරු 🤣

    • @StinkyRat-jr9ub
      @StinkyRat-jr9ub 3 หลายเดือนก่อน +3

      He failed o/l😂
      Anyone can buy a degree but few are foolish enough to fail o/l

    • @avishkasanjeewa9054
      @avishkasanjeewa9054 3 หลายเดือนก่อน +1

      euw euw cry baby cry 😂​@@camillechitrani

  • @khchandana4593
    @khchandana4593 7 หลายเดือนก่อน +68

    ජන දුක හදුනන දේශප්‍රේමී
    ජනතා නායකයා,මානව හිතවාදි අනුර කුමාර සහෝදරය ඔබට අපගේ උත්තමාචාරය 🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏

  • @imankabhagya1367
    @imankabhagya1367 7 หลายเดือนก่อน +657

    මේ මිනිස්සු මෙච්චර අවංකයෙන් කතා කරලත් ඒක තේරුම් ගන්න බැරි කාලකණ්ණි ඉන්නවානම් මොක්කුද උන්

    • @chandanajmg5032
      @chandanajmg5032 7 หลายเดือนก่อน +5

      True🎉🎉❤

    • @SajjaDayanga
      @SajjaDayanga 7 หลายเดือนก่อน +5

      අබ්බහි වෙන්න එපා . හබය් අපෙ එකම බලපොරොතුව .

    • @imankabhagya1367
      @imankabhagya1367 7 หลายเดือนก่อน +11

      ඇබ්බැහියක් නෙමේ බන් මේ මිනිස්සු කියන දේවල්මයි අපි හිතන විදිය,ඒක නිසා අනිවාර්යයෙන් මුන්ට අවස්ථාවක් දෙන්න ඕනෙ

    • @w41fu61
      @w41fu61 7 หลายเดือนก่อน +2

      minissunta boru heena, balaaporoththu dunnama un ona ekekta chande denawa, baiyo wage. Atha thathways kiyala krnna puluwan dewal kiwwama sathekata ganan ganne na ape minissu

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 7 หลายเดือนก่อน +1

      Eka tamai lankavata hena gahala tiyenne

  • @lordsj
    @lordsj 7 หลายเดือนก่อน +700

    Maths කරපු කොල්ලෙක්, Physics උපාධිධාරියෙක් ❤️ දක්ෂයෙක්ට රට දෙන්න කාලෙ හරි.

    • @dilshankavinda9559
      @dilshankavinda9559 7 หลายเดือนก่อน +10

      හැබැයි උට මැත්ස් බෑ

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 7 หลายเดือนก่อน +20

      ​@@dilshankavinda9559uba dakkada? Jealuosy kiyanne Rogayak Mahattayo sychologist kenekta pennaganna netmam pahu veddi gotata vage vei

    • @slart2320
      @slart2320 7 หลายเดือนก่อน +66

      ​@@dilshankavinda9559maths බැයිනම් campus ගියෙ ජාතික ලයිස්තුවෙන් කියල උබ හිතුවෙ🤣ගොනා

    • @ChandaniKumari-vy5tl
      @ChandaniKumari-vy5tl 7 หลายเดือนก่อน +35

      @@dilshankavinda9559 knowledge eka nathuwa campus gihin උපාධිධාරියෙක් වෙන්න meya rajapaksha pawule kenek nemei 😂

    • @dilshankavinda9559
      @dilshankavinda9559 7 หลายเดือนก่อน +6

      @@ChandaniKumari-vy5tl campus ekedi mu monada kare kyla danne tika denaine 😂 mu wage eketa physical science degree ekk tybbat wedk ne.

  • @arunanadun1461
    @arunanadun1461 7 หลายเดือนก่อน +805

    මෙවැනි මිනිසෙක් අපේ රටේ ජනාධිපති වෙනවා දකින්න අකමැති එවුන් තරම් කුහකයෝ තවත් නෑ

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p 7 หลายเดือนก่อน +45

    මෙයා මොන තරම් නිහතමානි ද හරිම ආදරෙයි

  • @simplecooking96
    @simplecooking96 7 หลายเดือนก่อน +521

    ලහිරුටත් හිතෙන්න ඇති 1M ගහන්න ඕන AKD ගෙ වීඩියෝ එකකින් කියල. ජය!🎉❤

    • @ChandaniDilrukshi-oh8wx
      @ChandaniDilrukshi-oh8wx 7 หลายเดือนก่อน +10

      👍👍👍

    • @chandanakumara1663
      @chandanakumara1663 7 หลายเดือนก่อน +14

      මාලිමාවට ජය❤❤❤

    • @Subhashigamage
      @Subhashigamage 7 หลายเดือนก่อน +6

      මටත් ඔකම හිතුනා 😍😍😍😍

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 7 หลายเดือนก่อน +1

      ලහිරු කලිනුත් වැඩසටහන් කලා අනුර එක්ක.

    • @udhithamadhawa669
      @udhithamadhawa669 7 หลายเดือนก่อน

      Matath hithuna utto okama ❤

  • @RodneyFernando-p7n
    @RodneyFernando-p7n 7 หลายเดือนก่อน +62

    මේ වගේ මනුස්සයෙක් රටෙ මුල් පුටුවට යවන්න බරිනම් .
    එක රටෙ අවසනාව
    ❤❤❤❤

  • @bandulakariyawasam5019
    @bandulakariyawasam5019 7 หลายเดือนก่อน +539

    මෙම කතාව ඇහුවනම් මාලිමාවට ජන්දය නොදි හිටියොත් ඔහු නම් අනිවාර්යෙන් මන්ද බුද්ධික විය යුතු යයි මාගේ අදහසයි

    • @ranukamperera2500
      @ranukamperera2500 7 หลายเดือนก่อน +10

      ඒ උඹ පට්ටම වහල් මෝඩයෙක් නිසා 😂😂😂

    • @Iiiiiii96
      @Iiiiiii96 7 หลายเดือนก่อน

      @@ranukamperera2500 plyn moda hutta ynta thopi thamai hamadama ekama ekata jande dena wahallu

    • @vihangaamarasinghe9930
      @vihangaamarasinghe9930 7 หลายเดือนก่อน +5

      උඹනෙ යකො වහල් මොඩයා, comment මැද්දෙ බුරන්න එපා, බල්ලෙකූ කියල දැන ගන්නව😂

    • @GGbro0001
      @GGbro0001 7 หลายเดือนก่อน +6

      ​@@ranukamperera2500 තෝ මහ බුරුවෙක්

    • @dannilush9282
      @dannilush9282 7 หลายเดือนก่อน

      @@vihangaamarasinghe9930 Sirawata munge thiyenne patta wahala moda manasikathawayak

  • @RanjithPremasiri-ej2eo
    @RanjithPremasiri-ej2eo 7 หลายเดือนก่อน +85

    1971,සහ1988 අරගල වලට සම්බන්ධ උ න අයගේ තිබුන එකම අරමුණ තමා දුක් විදින මිනිසුන්ට ඊට වඩා හොඳ රටක් හදන එක. එදා ඉදන් ඒ උත්සාහය අත් නොහැරි ඔබ වැනිම මිනිසුන් අපි අතර ඉන්නවා. ඔවුන්ගේ ලේ, කදුලු වලට අර්තයක් දෙන්න හැකි එකම මිනිසා වන්නේ ඔබමයි. පුද්ගලිකව කුමක් අහිමි උනත් ඒ උදාර අරමුණ වෙනුවෙන් ඔබ සමග පෙල ගැහෙන්න ලක්ෂ ගණනක් බලා ඉන්නවා. ඔබට ජය යනු රටට ජයමයි.

  • @arunaprasad3030
    @arunaprasad3030 7 หลายเดือนก่อน +67

    අපේ සහෝදරයා ඉතින් ගැම්මක් තමයි🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭👍

  • @chathuranadun2740
    @chathuranadun2740 7 หลายเดือนก่อน +105

    අපේ එවුන්ට පින නෑ මෙවගේ පාලකයෙක් ලබන්න..හැමදාම හිගන්නෝ වගේ ඉදලා පුරුදු හැමදාන දුක..මේ පාරනම් එකෙන්ම මාලිමාව ❤

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน +168

    අප අපි බලාපොරොත්තු වෙන නායකයා ඔබයි අනුර සහෝදරයා 🧭🧭💖💖💖💖💖

  • @umesh1339
    @umesh1339 7 หลายเดือนก่อน +129

    අපි ගොඩක් පරක්කු උනා😢 ඔයාලගෙ කතාවක් යද්දි ඒ කාලෙ ගනන් ගන්නෙවත් නෑ... බොරු ටෝක් කියල හිතාගෙන හිටිය...😢 වරද තේරුම් ගන්නකොට ගොඩක් පරක්කු වෙලා .. අනුර අයියා එකෙන්ම ඔයා හදවතේ ජනාධිපති ❤

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 7 หลายเดือนก่อน +5

      Never too late , this is the best time to get him elected

    • @chathu9170
      @chathu9170 3 หลายเดือนก่อน

      @@lbcthinkingoutloud3427💯

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 7 หลายเดือนก่อน +97

    Akd උගත් බුද්ධිමත් නායකයෙක්

  • @psdacs
    @psdacs 7 หลายเดือนก่อน +43

    මම නිර්පාක්ෂකයෙක් මෙ ඉන්නෙ දියසෙන් රටෙ අනාගතය විශ්වාසයි මෙතුමා ගැන මෙතුමා වසර 20ක් රට පාලනය කරනවා අනිවරෙන් 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

    • @shanthicosta1674
      @shanthicosta1674 7 หลายเดือนก่อน

      මම අසාපු නියම වදනක් ,සතුටුයි

  • @sepalikafernando2190
    @sepalikafernando2190 7 หลายเดือนก่อน +41

    ඔබවැනි සරල මිනිසුන් මේ රටට ඕනම වෙලාව ❤

  • @sawanichandrasekara7941
    @sawanichandrasekara7941 4 หลายเดือนก่อน +13

    මිනිසුන්ගෙ දුක දැනෙන්නෙ දුක් විදපු මිනිහෙක්ට විතරයි..! ඔබට ජය සහෝදරයා ❤🎉

  • @gemathboyvgi5993
    @gemathboyvgi5993 7 หลายเดือนก่อน +63

    ඒදා අපි ❤ රතු
    ඒ නිසාම අපේ පවුලට රැකියාවක් තිබුනේම නැහැ
    ගෙවිතැන් කරගෙන ජීවත් උනා
    දැනට අවුරුද්දු දාහයකට කලින් පාර්ලිමේන්තුවෙ කතාවක් දැකලා තමයි මම කීවේ අපේ රටට හොද ජනාධිපති කෙනේක් කීයලා මා මගේ පවුලේ අය සමඟ කීවේ
    අද 2024 අනුරකුමාර මහතා
    ඔබගේ ජයග්‍රහණය මගේ හදවතින්ම ❤❤❤❤❤
    බලා සිටි ❤❤❤❤⚘️⚘️⚘️⚘️⚘️ජයෙන්ම ජය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @wajiradeolmallawarachchi
      @wajiradeolmallawarachchi 5 หลายเดือนก่อน

      Jaya wewa

    • @ElConquistador29330
      @ElConquistador29330 3 หลายเดือนก่อน

      අනුර කුමාර මහතා අද ජනාධිපති වෙලා හමාරයි ❤️🚩

  • @victornimalfernando8061
    @victornimalfernando8061 7 หลายเดือนก่อน +159

    අපි ඔයාව තේරුම්ගන්න ප්‍රමාද වුනා සහෝදරයා .සමාවෙන්න !
    ජීවිතේ අවසාන බලාපොරොත්තුව හැටියට ඔබව ජනපති කරන්න මටහැකි සාම චන්ද්‍යක්ම NPP❤ වෙත හරවමි. ජයවේවා !

    • @shanthicosta1674
      @shanthicosta1674 7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @ashenthiwanka4877
      @ashenthiwanka4877 3 หลายเดือนก่อน

      😂😂😂😂Denna ekek nathi nisa denne muta 😂😂😂

  • @rawanasri3100
    @rawanasri3100 7 หลายเดือนก่อน +65

    සමුදුරින් වට දිවයිනේ
    රන් පියුම පිපෙනා දිනේ
    නොවේ ඈතක නොවේ ඈතක
    එක් වේයව් ලක් වැසියනේ
    මාරු තේ මහ චණ්ඩ වී ඇත
    එයයි ජාතික ජන බලේ...//
    නිවූ යුද ගිනි මහා විරුවනි
    එක් වෙයව් රට රැකපියව්
    නසා හොරු රැල මුදාගෙන රට
    සොඳුරු දිවයින ගොඩගනිව්
    පුණ්‍ය භූමිය රැකපියව්.....//
    ගොඩද මඩ යල කන්න මහ වැසි
    සතා සිවුපා සම්පතයි
    ලොවේ අගනා උතුම් දේශය
    මේ අපේ පින් භූමියයි
    බැඳන් අත්වැල් යදම් විලසින්
    පෙරට එව් දැන් පෙරට එව්
    නොනැවතී පෙරටම යමව්.....///
    නොවේ ඈතක ජනබලේ
    නසන හොරු රැල මිනිසුනේ
    නැතේ පීඩිත එකෙකු මින් පෙර
    දරා සිහසුන මේ බිමේ
    අපට පුළුවනි බලය දෙන්නට
    අපේ එකෙකුට මේ සැරේ
    එක් වේයව් දැන් එක් වෙයව්
    රට හදන රට ගොඩනගන හෙට
    මෙයයි ජාතික ජන බලේ....//

  • @chalanianuththara9148
    @chalanianuththara9148 7 หลายเดือนก่อน +33

    මෙතුමා කතා කරන විදිහට මං ආසයි ❤

  • @letsseenow6379
    @letsseenow6379 7 หลายเดือนก่อน +266

    අපි කොච්චර පරක්කු උනාද ....
    මේ වගේ නායකයෙක්
    තෝරා ගන්න.....
    එකේ විපාකේ
    අද ඉපදෙන දරුවා පවා ගෙවනවා

    • @MariamWasana-ky6bj
      @MariamWasana-ky6bj 7 หลายเดือนก่อน +3

      Dan hari eka terum gatta eka nam loku deyak attatama.Rohana Wijeweera marala me rate jada deshapalane patan gatte apita mehema keranna tamai.ada hari ratata janatawata adare kerana nayakayek path kera ganna eka loku jayagrahanayak

    • @swarnasuraweera283
      @swarnasuraweera283 7 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐

    • @dilshankavinda9559
      @dilshankavinda9559 7 หลายเดือนก่อน

      පක තමා

    • @mariodilano
      @mariodilano 7 หลายเดือนก่อน +2

      @@dilshankavinda9559තවම මදිද රාජපක්ෂලා ඇරපු ඇරිල්ල 😂

    • @kapilaranasinghe3761
      @kapilaranasinghe3761 7 หลายเดือนก่อน

      ​​@@dilshankavinda9559 දෙයක් තේරම් ගන්න පොඩි හරි බුද්දිමත් කමක් ඕන...... හැබැයි බුද්දිමත්කම ඇතිවෙන්න නම් දරුවෙක් ඉපචෙන්න කලින් එ් දරුවගෙ අම්ම ෆෝලික් ඇසිඩ් ගන්න ඕන නියමිත ප්‍රමාණයට. ඒක අඩු උනොත් හෝ ගත්තෙ නැත්නම් ඉපදෙන දරුවට යම් දෙයක් නිර්නය කරගැනීමේ හෝ ⁣තෝරාබේරාගෙන හොදදේ මොකක්ද කියල තේරුම් ගන්න අමාරුයි...... ඔබට තියෙන්නෙ අන්න එහෙම දෙයක්.

  • @pofansrilanka7345
    @pofansrilanka7345 7 หลายเดือนก่อน +49

    අනුර මල්ලී, අපේ තාත්තා හිටියේ මටත් කිරි-වැස්සියො තුන් හතර දෙනෙක් දෙන්න. නමුත් මම Copenhagen, Riyadh වගේ තැන්වල IT consultant කෙනෙක්, සහ ලංකාවේ Browns group එකේ Group IT manager වෙලත් හිටියා. ඒ කතාව මට මාර හයියක්. අපි ඔබත් සමඟයි.

    • @nirmaanacreation3115
      @nirmaanacreation3115 7 หลายเดือนก่อน

      සයිමන් නවගත්තේ ගම සහ ඔහුගේ පොත් ලිපි කියවන්න.එවිට ඔබට තේරේවි ඔබ අද ගත කරන ජීවිතය සහ එදා තාත්තා දුන් කිරිහරක් සමග එම ජීවිතය ගෙව්වා නම් ඔබට ඔබ අහිමි නොවී ජීවත් විය හැකි බව.
      කෝපන් හේගන් නොවේ ඔබ ලෝකෙ කොහේ හිටියත් ඔබ නිදහසක් භුක්ති විඳින මනුස්සයෙක් නෙමෙයි.

    • @pofansrilanka7345
      @pofansrilanka7345 7 หลายเดือนก่อน

      @@nirmaanacreation3115 Here in Sydney, no one dares to spread 'Siddha Lepa" on my private part. Thank you for your comment.

    • @ashenthiwanka4877
      @ashenthiwanka4877 3 หลายเดือนก่อน

      Apita pukada😂😂😂😂

    • @PrasannaNissanka
      @PrasannaNissanka 3 หลายเดือนก่อน

      Matanan,oykathweapprassnniboruragapam

  • @hansikaerandhi2508
    @hansikaerandhi2508 7 หลายเดือนก่อน +112

    වචනයක් skip නෑ ❤

  • @tharushavinod424
    @tharushavinod424 7 หลายเดือนก่อน +129

    සිංහල ජාතිය තරම් පවු කාරයෝ අපායෙත් නැතුව ඇති 😢😢 මේ වගේ මිනිස්සුන්ට ඇයි අප්පා බලය දෙන්නැත්තේ 😭😭😭😭

    • @parakum4030
      @parakum4030 7 หลายเดือนก่อน +2

      💯🧭🙏😎

    • @Tech_world.2001
      @Tech_world.2001 7 หลายเดือนก่อน

      බයට

    • @Shakaboom33
      @Shakaboom33 2 หลายเดือนก่อน

      දුන්නා. 😂😂😂

  • @ishankavlogs1185
    @ishankavlogs1185 7 หลายเดือนก่อน +62

    අනිවාර්යයෙන්ම ❤අපේ එකෙක් අපේම ජීවිතය මේ කතාවේ තියෙන්නේ

  • @gamelansalot5420
    @gamelansalot5420 7 หลายเดือนก่อน +101

    "පහල ඉන්න comment කරන කුලී බයියන්" මාලිමාවට එරෙහිව comment දාලා තියනවා . මාලිමාව දැන් මහ මුහුදක් වගෙ , " පුංචි පුංචි තීන්ත කුප්පි වලින් මහ මුහුද පාට කරන්න හැදුවට වැඩක් නෑ " මාලිමාවට ජයවේවා 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭

    • @dilshankavinda9559
      @dilshankavinda9559 7 หลายเดือนก่อน +2

      එහෙමද හිතන්නේ 😂 කයි වහලා

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 7 หลายเดือนก่อน

      ​@@dilshankavinda9559අලුත් කුලීකාරයෙක් !

    • @dilshankavinda9559
      @dilshankavinda9559 7 หลายเดือนก่อน +2

      @@padmajayasinghe1443 එහෙමද 😂 කමෙන්ට් දාලා තියෙන්නෙත් අනුර සල්ලි දීපු උන්ම තමා

    • @kapilaranasinghe3761
      @kapilaranasinghe3761 7 หลายเดือนก่อน +5

      ​@@dilshankavinda9559 දැන්වත් ෆෝලික් ඇසිඩ් ටිකක බීපන් බන්..... ඕක ලෙඩක්.

    • @dilshankavinda9559
      @dilshankavinda9559 7 หลายเดือนก่อน

      @@kapilaranasinghe3761 folic acid බොන්න වෙන්නෙ කාටද කියලා ජන්දෙන් පස්සෙ බලමු 🙂

  • @HarshaBro
    @HarshaBro 7 หลายเดือนก่อน +202

    😍 උබල ඕන කෙනෙක්ට චන්දෙ දීපල්ලා මම දෙන්නෙ අනුරට 🔥👌 ආඩම්බරෙන් කියන්න පුලුවන්...

    • @dilshankavinda9559
      @dilshankavinda9559 7 หลายเดือนก่อน

      උට දුන්නත් එකයි රනිල්ට දුන්නත් එකයි

    • @dondonerdon2787
      @dondonerdon2787 7 หลายเดือนก่อน +2

      ​@@dilshankavinda9559 gong haraka kiyapang ballanna wena kaatada denna ona rajapaksha????

    • @dilshankavinda9559
      @dilshankavinda9559 7 หลายเดือนก่อน

      @@dondonerdon2787 අනුර, රාජපක්ෂජ, පුතානො ඇර ඉල්ලන ඕන එකෙක්ට දීපං

    • @tharushavinod424
      @tharushavinod424 7 หลายเดือนก่อน

      @@dilshankavinda9559අම්මේ ඉතින්😂😂 වැස්සට අලුත් තණකොළ පීදිලා වරෙන්කෝ කාලා යන්ඩ

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 7 หลายเดือนก่อน

      ඌ කියන්නේ ඌට චන්ද දිලා ජනාධිපති කරන්න කියලා මයෙ හිතේ මොකද කමෙට් වලට උගෙ ගෙදර කතා කරන භාෂාවෙන් පිලිතුරු දෙනවා හැර ඌට කොන්දක් නැ කාටද චන්ද දෙන්න ඕනෑ කියලා

  • @asafernando6290
    @asafernando6290 7 หลายเดือนก่อน +46

    අනුරට කතා කරන්න ඉඩ හැරලා ඉන්න ලහිරු 👍
    චමුට set වුණා නම් 🤣

    • @nilanialawaththa6359
      @nilanialawaththa6359 4 หลายเดือนก่อน

      ෂුවර් අනුර නැගිටලා යාවි ඇයි කරච්චලයක් නෙ මෙ මනුෂ්‍යයා නිහඩ පුද්ගලයෙක් නෙ

  • @Tha2001Jay
    @Tha2001Jay 7 หลายเดือนก่อน +187

    අන්තිම ටික ඇහෙද්දි පිරමි මට ඇඬුණා බං. මම ගිය සැරේ චන්දෙ දුන්නේ සජිට. මේ සැරේ උඹ ඕවා අපි රජ කරනවා❤❤❤

    • @dilshankavinda9559
      @dilshankavinda9559 7 หลายเดือนก่อน +1

      කරයි පකක් 😂😂

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 7 หลายเดือนก่อน

      ​@@dilshankavinda9559ඇයි බැරි ? ඒක ජනතාව කරන වැඩක්.

    • @tharushavinod424
      @tharushavinod424 7 หลายเดือนก่อน +9

      @@dilshankavinda9559ඇයි බන්😅 මොකක්ද අව්ල කාට ද ඔයා චන්දේ දෙන්නේ 😊

    • @GredidGraphic
      @GredidGraphic 7 หลายเดือนก่อน +2

      ​@@dilshankavinda9559Ane pako ... Balan hitapan, mokada wenne kiyala, thopi thamath Ara para Ballonge Asuchi kanawane, Paw bn ubala..

    • @Tha2001Jay
      @Tha2001Jay 7 หลายเดือนก่อน +2

      @@dilshankavinda9559 රනිල්ට ඇරපු හින්දද එහෙම කියන්නේ 🤣🤣

  • @chandanarajapaksha5785
    @chandanarajapaksha5785 4 หลายเดือนก่อน +8

    අවංකව කතා කරන මේ වගේ මනුස්සයෙක් විශ්වාස කරන්න ආයේ දෙසැරයක් හිතන්න ඕනෙ නැහැ.... ජයවේවා.....

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 7 หลายเดือนก่อน +59

    ශ්‍රිලංකාවේ බහුතර සාමාජිතයන්ට ඉතාමත් සමීප ව සිටින ආදරනීය සුන්දර නිහතමානී මිනිසා.❤❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 7 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💯💐👍🏾👍🏾👍🏾

  • @MalaAbeysuriya
    @MalaAbeysuriya 7 หลายเดือนก่อน +29

    අපි කොමහරි ජය ගන්නවා මම අනුර වෙනුවෙන් prayers කරනවා

  • @dayanandakannangara463
    @dayanandakannangara463 7 หลายเดือนก่อน +55

    මේ කවුද මොනවද කරන්නේ කියලා ලෝකෙටම බලාගන්න පුළුවන් තව මාස කීපයකින්... මේ රට සම්පුර්ණ වශයෙන් වෙනස් කරන්න පුළුවන් එඩිතර නායකයා

  • @Donatello1z
    @Donatello1z 7 หลายเดือนก่อน +46

    Godfather බැලුවා කියන්නේ කොල්ලා එල කොල්ලෙක්! AKD 🙏🏼💪🏼

  • @vgmadhushanka9405
    @vgmadhushanka9405 7 หลายเดือนก่อน +31

    ආදරෙයි.. අපේ අනාගත ජනාධිපති❤❤❤❤

  • @pathumkumara7268
    @pathumkumara7268 7 หลายเดือนก่อน +29

    පාට පක්ෂ බේදයක් නෑ මේ පාරවත් මේ වගේ මනුස්සයෙක් පත් කරගන්න බැරි වුනොත් ඊට වඩා හොඳයි මෙහේ ඉන්න එවුන්ටම පොහොට්ටුවේ එවුන් එක්ක ඉන්න කියලා අපි රට යනවා ළමයි එක්ක.

  • @prabodashashi2102
    @prabodashashi2102 7 หลายเดือนก่อน +62

    නියම නායකයෙක් ....🧭❤️

  • @roshankandy7839
    @roshankandy7839 7 หลายเดือนก่อน +20

    පාං ගෙඩියටත් බදුපිට බදු ගෙවන මිනිසුංට සාධාරණයක් වෙන්නනම්
    ගේන්න ඔින එකම කෙනා
    අනුර සහෝදරයා පමණයි.❤❤❤❤

  • @tragaryen3036
    @tragaryen3036 7 หลายเดือนก่อน +178

    *මේ මනුස්සයත් එක්ක බලද්දි සජිත්ලා මහින්දලා මොකුද්ද බන් 😎❤️*

    • @ishankavlogs1185
      @ishankavlogs1185 7 หลายเดือนก่อน +16

      අනිවාර්යයෙන්ම ❤අපේ එකෙක් අපේම ජීවිතය මේ කතාවේ තියෙන්නේ ❤

    • @shamalka82
      @shamalka82 7 หลายเดือนก่อน +14

      උන් හිකනැල්ලු

    • @NimaliNilmini50
      @NimaliNilmini50 7 หลายเดือนก่อน +11

      උන්ට දන්නෙ හොරකම් කරන්න විතරයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 7 หลายเดือนก่อน +2

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @ruchira296
      @ruchira296 7 หลายเดือนก่อน +6

      සිරාම බන් වුන් අපිට කෙලවපු එකනේ කරේ👍

  • @aravindapalliyaguruge7134
    @aravindapalliyaguruge7134 7 หลายเดือนก่อน +60

    මේ තමා අපේ රට ඩිවලප්ඩ් කන්ට්‍රීස් ගොඩට ඇදගෙන යන නායකය ❤️

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c 7 หลายเดือนก่อน +20

    මේ....අපේ ආදරය, අපේ විශ්වාසය, අපේ බලාපොරොත්තුව...❤

  • @priyanika3629
    @priyanika3629 7 หลายเดือนก่อน +40

    කන ඇසෙන්නැති ඇවිදගෙන යන්න බැරි පප්පලා ටික අයින් කරලා මෙවැනි තරැන දේශපාලන ක්‍රමය ඉදිරියට අපේ රටට එන්න ඕනා..

    • @akashfernando1927
      @akashfernando1927 7 หลายเดือนก่อน

      උඹෙ සීයා තාත්තාත් පප්පල තමයි.
      උඹත් කවද හරි කන ඇහෙන්නැති, ඇවිදින්න බැරි ආච්චියක් වෙනවා.
      ..සමාවෙන්න උඹට තාත්තෙක් නෑ කියල අමතක වුනා 😢

    • @Tharukakasun44
      @Tharukakasun44 7 หลายเดือนก่อน +1

      ​@@akashfernando1927බොරුවට සෙන්සිටිව් කියල පෙන්නන්න එපා බං හෙනම ගොං 😂 ඌ කියල තියෙන්නෙත් තෝ කියපු ටිකම තමයි බයිසන් 😂😂

  • @krishperera5050
    @krishperera5050 7 หลายเดือนก่อน +24

    අහගෙන හීට්යා බොහොම ආසා වෙන් ❤❤❤❤
    ස්තුතියි ලහීරු. 👍

  • @chandanajmg5032
    @chandanajmg5032 7 หลายเดือนก่อน +27

    තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු 🧭🎉

  • @suvinduyehan2516
    @suvinduyehan2516 7 หลายเดือนก่อน +74

    මේ වගේ කතා අහල මිනිස්සුන්ගේ හදවතට කතා කරලා චන්ද ගන්න ඔබතුමාට ජයවේවා
    ඔබතුමා නියම තැනේදී තුරුම්පුව ගැහුවා
    ජයවේවා මාලිමාවට

    • @tusithajayasingha5530
      @tusithajayasingha5530 7 หลายเดือนก่อน +2

      harak patiya

    • @vinogardi8480
      @vinogardi8480 7 หลายเดือนก่อน

      මෙහෙම උන්නෙ චන්දෙදෙන්නෙ.

  • @asafernando6290
    @asafernando6290 7 หลายเดือนก่อน +26

    කන්න නැති වුන් වේලෙනවා.
    තියෙන අයට නොමිලේ බෙදනවා. ගොඩක් අය නිකම්
    දෙනකල් බලන් ඉන්නවා.
    රටේ මේ කාලකන්නි පිළිවෙල නැති කරලා ඒ මිනිස්සු මොනා හෝ ස්වයං රැකියාවකට යොදවලා හරි හම්බ කරන් කන පිළිවෙලකට රට හැදුවොත් . ගමක ඉන්න නිලධාරී මඩුල්ල වැඩක් වෙන විදිහට යෙදෙව්වොත් මේ රට
    අපි ආස විදිහට ඒවි. එය එක පාරට බැරිවුනත් කරන්න ඉන්න එකම කෙනා මොහු විතරයි.

  • @Tha2001Jay
    @Tha2001Jay 7 หลายเดือนก่อน +61

    නිකන් හිතපල්ලා සජි ඇවිල්ල මේ සාකච්ඡාව කරා කියලා😂😂😂😂😂 අහවල් ජරා ගොඩේ රඹුටන් වගේ තියෙයි😂😂😂

  • @dinu_d_
    @dinu_d_ 7 หลายเดือนก่อน +34

    ඇයි මෙච්චර කාලයක් මේ මනුස්සය කියපු දේවල් තේරුනේ නැත්තෙ 😒

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 7 หลายเดือนก่อน +90

    සරලකම කියල කියන්නෙ මේක ට...විජිත් විජේමුනි උන්නැහේ

  • @asankasampath9069
    @asankasampath9069 7 หลายเดือนก่อน +43

    පරම්පරාවෙන් 🪑/ බුලත් / 🌷 ඒත් මේ පාර හදවතින්ම 🧭❤️ අපිට හීතාගන්නත් බෑ ඒත් ❤ 🧭

    • @Vehiclesudda
      @Vehiclesudda 7 หลายเดือนก่อน

      ❤❤

    • @Abhimanisenarath
      @Abhimanisenarath 7 หลายเดือนก่อน

      Obata apata ratata jaya ❤️‍🩹🇱🇰

  • @keshananuradhadhikari9541
    @keshananuradhadhikari9541 3 หลายเดือนก่อน +6

    මම ආසම කොටස
    "ඔව් ඇත්තටම මම හිතනවා අපේ පුරවැසියන්ට ඇත්තටම පොදු ජනතාවට අපිට ගෙනියන්න දේශපාලන පණිවිඩයක් තියනවා.දේශපාලන සාකච්චාවක් තියනවා. ඉතින් මගේ අනෙකුත් ඇවතුම් පැවතුම් මත ජනතාව ආමන්ත්‍රණය කළ යුතුයි හෝ ජනතාව මා වෙත බැලිය යුතුයි කියලා මම කල්පනා කරන්නෙ නෑ.ඔවන් මා වෙත බලන්න ඕන මා දකින දැක්ම අපි පක්ෂය විසින් යෝජනා කරන දේශපානය විසින් තමයි ඔවුන් අප වෙත බද්ධ විය යුත්තේ. සාමාන්‍ය ජීවිතය ගත්තොත් අපිට එහෙම ජීවිත තියනවා....මම හිතන්නෙ කුරුණෑගලින් එහා වැවක් නැතුව ඇති මම පීනපු නැති.... චිත්‍රපටි බලනවා...සෙල්ලම් කරනවා... යාපනේ ගියත් ඓතිහාසික වැදගත්කම් තියන තැන් (බලනවා)... ඒ නිසා සාමාන්‍ය කෙනෙකුට තියන ජීවිතය අපිට තියනවා.... නමුත් ප්‍රධාන වශයෙන් ගත්තොත් අපි දේශපාලනය ප්‍රමුඛ කරගෙන තමා ජීවිතය ගෙනයමින් තිබෙන්නෙ.
    (විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගත්තොත් යාලෙ යනවා.පොටෝ ගන්නවා.ක්‍රිකට් ගහනවා. බොහොම සැහැල්ලු ජීවිතයක් අපි දකිනවා. හිටපු ජනාධිපතිවරයා යෝගා කරනවා. අනුර කුමාර කියපුවාම සමාජය දකින්නෙ හරි සංකීර්ණ දේශපාලන චරිතයක්. අර සරලකම පෙන්නන්නෙ නැත්තෙ දේශපාලනිකව පෙනී සිටින නිසාද ?) "

  • @tharushavinod424
    @tharushavinod424 7 หลายเดือนก่อน +58

    දින්නත් නැතැත් අපි උබට ආදරෙයි මාමේ 😢😢😢 #AKD ❤

    • @sathirawijekoon4296
      @sathirawijekoon4296 7 หลายเดือนก่อน +1

      දිනයි දිනයි බලන් ඉදපන්😂

    • @tharushavinod424
      @tharushavinod424 7 หลายเดือนก่อน

      @@sathirawijekoon4296 දිනන් නෑ බන්. පිස්සු ද උබ හිතන්නේ වහල්කමට, හොරකමට පුරුදු වෙච්ච මිනිස්සු අදූෂිත පක්ෂයල් බලයට ගේන්නෑ බලපන් හොදට මේ මිනිස්සු අරමුදල් පිහිටවලා රටේ මිනිස්සුන්ට බරක් නොවී ජීවත්වෙනවා හැබැයි ඒක අපේ මිනිස්සුන්ට ප්‍රස්නයක් හිගන්නු කියනවා බනිනවා නේ හැබැයි හොරකම් කරලා හොරු කියලා ලේබල් වෙච්ච මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කරන ඔය පාලකයෝ එකෙක් ප්‍රස්න කරනව ද ඔයා හරි මාමේ මේ මිනිස්සු මැරිලා යනකම් ඔවුන්ගේ දැනුමෙන් වැඩක් ගන්ඩ බෑ ""පාරේ කාපු ටොපි කොලේ පාරේ දාලා යන මිනිස්සු රටට ආදරේ කලේ නෑ"

    • @Vehiclesudda
      @Vehiclesudda 7 หลายเดือนก่อน

      ❤❤❤

    • @tharangakalpani-ep7hc
      @tharangakalpani-ep7hc 3 หลายเดือนก่อน

      ​@@sathirawijekoon4296😡

    • @පරනදෑඅගයමු
      @පරනදෑඅගයමු 3 หลายเดือนก่อน +1

      Dinnane huththo. Dan uba mokada kiyanne😂😂. AKD jaya wewa💖💖

  • @TalkwithDrChamila
    @TalkwithDrChamila 7 หลายเดือนก่อน +54

    මුලින් අලි පවුලක් වී, පසුව හංස පවුලක් වී, ඊටත් පසුව ටෙලිෆෝන් පවුලක් වූ අපි මේ පාර මාලිමාවට😊👍

    • @nimeshadilhani5672
      @nimeshadilhani5672 7 หลายเดือนก่อน

      Ape family eka wagemai

    • @FANTECsir
      @FANTECsir 7 หลายเดือนก่อน

      Adarei❤

    • @ruchira296
      @ruchira296 7 หลายเดือนก่อน

      අපි වගේ මේපාර මේක වෙනස් කරමු👍

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf หลายเดือนก่อน

    උගත් බුද්ධිමත් නායකයෙක් .ඉතා සරල නිහතමානී මනුස්සයෙක්.❤
    ඔබතුමාට ජය නියතයි❤ තෙරැවන් සරණයි 🙏

  • @sameeraniroshan4897
    @sameeraniroshan4897 7 หลายเดือนก่อน +132

    මොහු නැතිනම් වෙන කව්රුද ජනාධිපති

    • @dilshankavinda9559
      @dilshankavinda9559 7 หลายเดือนก่อน

      රනිල්

    • @SajanaMendis-ic5mg
      @SajanaMendis-ic5mg 7 หลายเดือนก่อน

      ​@dilshankavinda9559 ඇති නැද්ද බන්....හරීන්ල,මනූශල....සයියෝ 😒😒

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 7 หลายเดือนก่อน

      Aniwar api meda anurata

    • @PANEL.SILENT
      @PANEL.SILENT 7 หลายเดือนก่อน +1

      ​@@dilshankavinda9559 uba nm terumk nti moda ponnyek😂

    • @chandrikafernando6972
      @chandrikafernando6972 7 หลายเดือนก่อน

      ​@@dilshankavinda9559😂😂😂😂oops Mr
      Batalande..

  • @HimHerLove-pr5ro
    @HimHerLove-pr5ro 7 หลายเดือนก่อน +48

    ඔබත් මමත් මාලිමාව ට එක ආයෙ අහන්න දෙයක් නැහැ ඒත් අපි හැමෝම පුළුවන් තර්ම් ගමට යමු ගමේ ඉන්න අයව මීට වඩා දැනුවත් කරන්න ගමු මොකද යක්ෂ පෙරේතයෝ හොඳටම කලබල වෙලා ඉන්නේ

    • @shanthicosta1674
      @shanthicosta1674 7 หลายเดือนก่อน

      අනිවාර්‍යෙන්

    • @fathimailma1374
      @fathimailma1374 7 หลายเดือนก่อน

      Eththamai

    • @Abhimanisenarath
      @Abhimanisenarath 7 หลายเดือนก่อน

      Ow aniwryen

    • @Abhimanisenarath
      @Abhimanisenarath 7 หลายเดือนก่อน

      Thamath 5000t,bothlet,bath packet ekt kathire ghan un oni thrm innw..rata gana hithala me parawath api puluwn thrm kattiyw wenas kramu❤

  • @k.k.d.m6288
    @k.k.d.m6288 7 หลายเดือนก่อน +12

    මීලඟ අපේ ජනාධිපතිවරයා ❤ අනුර සහෝ. මේ වගෙ කෙනෙක් අපේ රටේ ජනාධිපති වෙන්නෙ මේ රටේ වාසනාවට ❤

  • @samithumethnula998
    @samithumethnula998 7 หลายเดือนก่อน +13

    රටේ මීළග ජනාධිපතිවරයා අනුර ❤️❤️❤️❤️❤️❤️

  • @ruchira296
    @ruchira296 7 หลายเดือนก่อน +13

    අනුර කියන්නේ රට ගැන හොද දැක්මක් තියන නායකයෙක්.

  • @nimalmendis5776
    @nimalmendis5776 7 หลายเดือนก่อน +4

    නුඹ අපේම එකෙක් කියන හැගීම සිතට පුදුම සහනයක් දැනෙනව ඔබ නසන්නට හතුරෝ
    මග බලා සිටියි ආරක්ෂාව දැඩි කර ගන්න ආදරෙයි ඔබට බුදු සරණයි

  • @h_i_m8836
    @h_i_m8836 7 หลายเดือนก่อน +38

    අපිට හෙන ගැහුනේ මෙහෙම මිනිස්සු ඉදිරියට ගේන්නෙ නැතුව කුඩු කාරයෝ එතනෝල් කාරයෝ කසිප්පු කාරයෝ ජාවරම්කාරයෝ චන්දෙන් රජ කරවපු නිසා...
    මිනිසුනේ දැන්වත් තේරුම් ගනිල්ලා...මේ අවස්තාව මිස් උනොත් ආය මේක හදන්න බෑ

  • @slking6319
    @slking6319 7 หลายเดือนก่อน +12

    උබ තමා අපේ නායකයා සහෝදරයා 😍

  • @nimaliperera9457
    @nimaliperera9457 7 หลายเดือนก่อน +13

    ආදරෙයි මල්ලි ....
    පට්ට චරිතයක් ...උඹ...
    ❤️❤️❤️

  • @Nyk232
    @Nyk232 7 หลายเดือนก่อน +18

    ඔබතුමා අපේ රටේ ජනාධිපති උනොත් අපේ වාසනාව ❤

  • @jayawewajayawewa6477
    @jayawewajayawewa6477 7 หลายเดือนก่อน +27

    I like the way Anura reads about the poverty in Sri Lanka. Anura's subject matter knowledge in general is great. His memory is incredible.

    • @shamalka82
      @shamalka82 7 หลายเดือนก่อน +1

      Absolutely incredible!!

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 7 หลายเดือนก่อน +3

      ​@@shamalka82yes
      He's the only politician who cares about poor people and has a plan to uplift their living standards.
      He will turn around the country.

  • @indu3992
    @indu3992 7 หลายเดือนก่อน +14

    ❤❤❤❤❤❤ ජයවේවා මාලිමාවට ආදරෙයි හැමදාම මගේ රත්තරං රටට පට්ටම 💘

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 7 หลายเดือนก่อน +32

    Srilankankan new PRESIDENT ❤❤❤❤

  • @sarathkariyawasam858
    @sarathkariyawasam858 7 หลายเดือนก่อน +4

    මම කවදාවත් JVP එකට ඡන්දෙ දීලා නෑ ඒත් මේ පාර එකෙන් ම අනුර සහෝදරයාට ඔබට නියත ජය

  • @Anuththara745
    @Anuththara745 7 หลายเดือนก่อน +6

    1M ගහ ගන්න හරි මේ වැඩ සටහන ආයේ දාපු එකට Thank you.. AKD ගැන තිබ්බ පැහැදීම තවත් වැඩි වුණා... 😂❤ අනික වැඩසටහන මෙහෙයවපු විදිහ මාර ලස්සනයි... සුහදයි... චමුදිත වගේ මාධ්‍යවේදියොත් එක්ක බලද්දි 😂🙏🏻

  • @chandanajmg5032
    @chandanajmg5032 7 หลายเดือนก่อน +10

    කිසියම් කෙනෙකු ට රට ගැන හා එහි දුක් විදින මිනිසුන්, දරුවන් ගැන ආදරයක් හා මෙම අසාධාරණ ගැන අවංක කැක්කුමක් ඇති උන්ගේ මේක අහනකොට දැනෙන හැගීම❤❤❤❤🎉🎉🎉🎉

  • @kG-vj7tl
    @kG-vj7tl 7 หลายเดือนก่อน +24

    අනුර වගේ දුක් විඳලා නැහැ. දෙමාපියන්ට හැකියාව තිබුනා. ඒත් දියුණු රටවල් දැක්කම තේරුම් ගියා අපේ රටේ සමාජ අසාධාරණය​. කොල්ලෝ අවි අතට ගත් හේතුව තේරුනා. අදටත් රටේ බහුතරය හරියට වේල් තුන කන්න නැති මිනිස්සු. එහෙම වුනේ පාලකයන් ගේ වරද නිසා නෙමේ. මිනිස්සුන් ගේ මෝඩකම නිසා. යටත්වැසියෝ වගේ කැමැත්තෙන් මේ පැලැන්තියටම බලය දීලා දුකම උරුම කරගන්නවා. දරුවන්ටත් උරුම කරවනවා. දියුණු රටවල එහෙම නැහැ. කාටත් සමාන අයිතිවාසිකම් තියෙන්නේ.

  • @dammika3348
    @dammika3348 7 หลายเดือนก่อน +11

    රසවත් මනුස්සයෙක්❤❤❤

  • @fukuoka9695
    @fukuoka9695 7 หลายเดือนก่อน +22

    How CHARMING ❤❤

  • @shnzenal7626
    @shnzenal7626 7 หลายเดือนก่อน +11

    දැන් ඉතින් එකම විකල්පය මෙතුමා තමා❤

  • @nadeenadee2310
    @nadeenadee2310 7 หลายเดือนก่อน +53

    අනිවරෙන් මෙක වෙනස් කරන්න ඔනී අනුර මහත්තයෝ ඔයා දෙන්න ඔනී විව්වතානුකුලව හිටපු ජනාධිපති ලට බඩ යන්න ඔය කාලකන්නි 5 දෙනා මෙ රට කෑවා 😢😢😢 ජාතික ජනබලවෙගය ට ජය ❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 7 หลายเดือนก่อน +1

      He is talking but no practical work.

    • @IsumikaWijewantha
      @IsumikaWijewantha 7 หลายเดือนก่อน

      ​​@@samanthirupesinghe5507ඔබ මාලිමාවෙ ප්‍රතිපත්ති ප්‍රකාශනය පොඩ්ඩක් බලන්න..

    • @kavishkasandaruwan3553
      @kavishkasandaruwan3553 7 หลายเดือนก่อน

      ​@@samanthirupesinghe5507you can see the practicle work after getting the goverment

    • @Tharukakasun44
      @Tharukakasun44 7 หลายเดือนก่อน

      ​@@samanthirupesinghe5507ප්‍රැක්ටිකලි කරල පෙන්නන්න තමා ACයේ ජනාධිපති වෙන්න ට්‍රයි කරන්නෙ 😂

    • @GamingLK-bn3fx
      @GamingLK-bn3fx 6 หลายเดือนก่อน

      @@samanthirupesinghe5507 Then who s talking about practical work??

  • @erangaravimal571
    @erangaravimal571 7 หลายเดือนก่อน +21

    Next president ❤❤❤❤❤

  • @nilanthaudayakumara1282
    @nilanthaudayakumara1282 7 หลายเดือนก่อน +11

    මිනිසුනෙ රට ගැන හිතපල්ලා පපුවට ගහගන්න කාලකන්නි ගැන හිතන්න එපා අපි මේ සුන්දර මිනිසා සමග මේ රට පෙරට ගමු

  • @shiranrumesh5861
    @shiranrumesh5861 7 หลายเดือนก่อน +18

    ආදරණීය සහෝදරයා

  • @valuables
    @valuables 7 หลายเดือนก่อน +7

    ජයවෙවා අනුර ❤ මිනිස්සු දිනවපං ❤

  • @nihalruwandeniya8255
    @nihalruwandeniya8255 7 หลายเดือนก่อน +4

    අපි හොදටම පරක්කු උනා සහෝදරයා…
    අපිට අපි ගැනම දුක හිතෙනවා කතාව අහනකොට..
    ජයවේවා..!

  • @NadeemaAththanayaka
    @NadeemaAththanayaka หลายเดือนก่อน

    🙏අනුර සහෝදරයා ඔබ‍ට දීර්ගායුෂ ලැබේවා... ඔබයි දුප්පතාගේ දුක දන්න එකම පොහොසත් සිතුවිලි සහිත එකම ගැලවුම් කාරයා... දසදිසාවේ වෙසෙන්නාවූ සියලු දෙවියන් ඔබව ආරක්ෂා කරත්වා.
    🙏🙏🙏

  • @priyankakuamari4162
    @priyankakuamari4162 7 หลายเดือนก่อน +13

    දුප්පත්කම ගැන නම් කතා කරල වැඩක් නෑ මේ මගේ කතාවමයි කිසිම තැනකින් වැඩක් කරගන්න බෑ ඒව මතක් වෙනකොට අදටත් මම සාප කරනවා දුප්පත් වෙලා ලංකාවෙ ඉපදුන එක ගැන....

  • @PradeepPeiris-hq8dt
    @PradeepPeiris-hq8dt 7 หลายเดือนก่อน +10

    මෙිවා හදවතින්ම එන වචන අනිත් හැම එකාටම ඔිනේ ජනාධිපති වෙලා තමන් ගොඩ යන්න අනුරට ඔිනේ ජනාධිපති වෙලා මෙි රටෙි දුප්පත් මිනිස්සු ගොඩ දාන්න එයා ඒකට උඩුගං බලා පීනනවා මෙි වගේ අය ලෝකේට බිහි වෙන්නෙ අවුරැදු 100කට සැරයයි අපි අනුරට හය්යක් වෙලා රට ගොඩ දාමු

  • @nilukadilrukshi-i3c
    @nilukadilrukshi-i3c 7 หลายเดือนก่อน +25

    akd ට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @chathuranadun2740
    @chathuranadun2740 7 หลายเดือนก่อน +9

    ඔබයි අපේ නායකයා 🙏🙏🙏

  • @rasnayakamudiyanse4615
    @rasnayakamudiyanse4615 7 หลายเดือนก่อน +16

    ජය වේවා සොයුර ඔබේ අව්‍ර්‍යජ ප්‍රකාශයට මම ගරැ කරමි