සිරිසඝබෝ රජ වීම හා ගෝඨාබය | King Sri SanghaBodhi and Gotabaya | Unlimited History Si Lanka 70 - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ส.ค. 2021
  • #King_Sri_SanghaBodhi, #KING _Godtabaya,
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • සංඝ භේද ඇති කල සංඝ මිත...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    -----------------------------------------------------------
    මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
    chairman@nethfm.com,
    ceo@nethfm.com

ความคิดเห็น • 141

  • @kasuncjayanath
    @kasuncjayanath 2 ปีที่แล้ว +14

    අපිත් දැන් බලාගෙන ඉන්නෙ මේඝවර්ණාභයගෙන් පස්සෙ ලංකාවට මොනවා වෙයිද කියල තමයි..🙂
    හැමෝටම නිරෝගීමත් අනාගතයක් ..! 💚💚👍

  • @sampathrathnayaka3905
    @sampathrathnayaka3905 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි මේ පැහැදිලි කිරීමට. සාමාන්‍යයෙන් අපේ සොල්දාදුවෙක් මැරුණම අපි කියන්නේ දිවිදුන්, දිවිදන්දුන් කියලනේ වැඩි ගෞරවයට, මැරූවා කියන් නැහැනේ. එ වගේම මෙතනත් සගබෝධ් රජතුමාගේ හිස ගසා දැමීම වෙනුවට දන් දුන්නු. අපි මෙච්චර කල් සම්පුර්ණ වැරදි අදහසක් පිළිගෙන තිබිල තියෙන්නේ.

  • @pyramidgalewela3049
    @pyramidgalewela3049 2 ปีที่แล้ว +7

    සර්, සංඟබෝධි හිස දන් දීම පිළිබඳ කථනය හරිම වැදගත්.

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +1

      ස්තූතියි

  • @chamarama9349
    @chamarama9349 2 ปีที่แล้ว +8

    මට හිතෙනවා සිරිසගබෝ ලංකාවේ හිටපු ජෛන ආගමික රජෙක් ද කියලා මෙච්චර අවිහිංසාවාදීයෙක් වෙන්න...ලංකාවේ හිටපු අනිත් බෞද්ධ රජවරූ එක්ක ලොකු වෙනසක් තියනවා

  • @lakshmygunawardhana8421
    @lakshmygunawardhana8421 2 ปีที่แล้ว +5

    Thanks to prof somadeva we are all intelligently and elegantly on the way in understanding how power corrupts in the past present and future.irrespective of close relationships.

  • @shalikakumari1285
    @shalikakumari1285 ปีที่แล้ว

    ගොඩක් වැදගත් 💖

  • @edwardginger
    @edwardginger 2 ปีที่แล้ว +2

    Very good discussion. I learnt a lots of things through this program. It is very intellectually stimulating. Rational and analytical (scientific!) view about Sri Lankan history. Many thanks to the professor and wonderful presenter of the program.

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว

      Tks

    • @edwardginger
      @edwardginger 2 ปีที่แล้ว +1

      @@sunchare you are welcome. Greetings from Melbourne. Australia.

  • @pubududilshan6853
    @pubududilshan6853 ปีที่แล้ว +1

    💙 thanks නුවන් & සර්

  • @lahiruranasinghee569
    @lahiruranasinghee569 2 ปีที่แล้ว +5

    පුලුවන් නම් සීතාවක රාජසිංහ රජතුමා හැන series එකක් කරන්න ඒ හරි ඉතිහාසය දැනගෙන කැමතියි

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +7

      පිලිවලකට යමු නේද අපි තාම අනුරාධපුර යුගයේ

  • @bahawadeensalahudeen1251
    @bahawadeensalahudeen1251 2 ปีที่แล้ว +1

    Never missed a episode. Never try to make up its all facts respect you guys for your honesty

  • @ranjithanura520
    @ranjithanura520 2 ปีที่แล้ว +3

    රටක ආයතනයක අවුල් තේරුම් ගත හැක්කේ බුද්දිමත් හෝ අවුල් ඇතිකල පුද්ගලයින්ට පමනය. මේ සහෝදරයෝ තිදෙනාගෙන් හොදම ගේම් කාරයා මේගවර්නාබය ම්ස්‍ය. විජය රජු ගෙන් බලය පැහැර ගත් පසු තමුනට අබියෝගයක් විය හැකි ශෝදරයින් ඉවත් කලපසු ඔහුට කෙටි කාලීන අබියෝග වලට මුහුන දීමට සිදුවන්නේ නැත. එම නිසා ඔහු තම සහෝදරයන් ට පලමු අවස්තා ලබාදී එම රාජය කාලවලදී රට අවුල්කර ඔහුන්ව වක්‍රව ගාතනය කර මේගවර්නාබය ‍රජවිය. අවුල් හා ගැටලු හා හොරකම් මංකොල්ලකෑම් සියල්ලම කලේ මෙම රජුම නිසා පලමු රජවරුන් අප්‍රසාදයට පත්කර ඔහුන් ගාතනය කිරීම සාදාරනය විය. සිරි සංගබෝදි රජු කල ආවායැයි කියන දූර්බික්ශය හා නියගය හාමැලේරියාව මොහු විසින් වැව් හා ඇල මාර්ග විනාශ කිටීමෙන්ම සිදුවූදෙයක් විය හැකියි.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      වෙන්න පුලුවන්

  • @stardustindigo
    @stardustindigo 2 ปีที่แล้ว +5

    එක අතකින් රජ තුමා හොරුන්ට සමාව දෙනකොට ම..... අනියම් අර්ථය කින් රජු වැරදි කාරයෙක් වෙනවා .

    • @stardustindigo
      @stardustindigo 2 ปีที่แล้ว +1

      අදටත් එය එසේමයි

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +1

    Oba hamotama budu saranai siyaludavi rakawaranai lakwasi lokawasi siyalu satwayo niduk weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏

  • @asokatissakumara3179
    @asokatissakumara3179 2 ปีที่แล้ว +5

    History repeats, කියලා කිව්ව එක හරියට ම හරි වගේ ,, සහෝදරයො තුන් දෙනා,, එක්කෙනෙක් ගෙ නමත් හරි , අන්ධ පුද්ගලයාගේ අනාවැකි,,,,,🤣🤣🤣

  • @chamilaupendra1135
    @chamilaupendra1135 2 ปีที่แล้ว +27

    සර්, පූර්වාපර සන්ධි ගලපන්න දෙයක් නෑ දෙයියනේ...., සහෝදරයන් තුන්දෙනාගේ කතා වස්තුව මැවි මැවී පේනව..... 😀😀😀. අද program එක නම් අමුතුම ආකාරයේ රසයක් ......!

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +1

      😀😀😀😀

    • @sarathdehiwala2225
      @sarathdehiwala2225 2 ปีที่แล้ว

      Op l

    • @stardustindigo
      @stardustindigo 2 ปีที่แล้ว

      😂😁😂

    • @indikafernando4301
      @indikafernando4301 2 ปีที่แล้ว +1

      අන්න කතාව

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      පූර්වාපර සන්ධි දේස පාලනික ද ?
      සහෝදරයන් තිදෙනෙකු නෙ ව්
      ඤා ති සො හො යු ර න් !!!
      ස ඟ බෝ තමා පසුව 6 වන පැරකුම් බා !!!
      ඊ ට දිග කලකට පෙර වි ජ ය කුමරු !!!
      ඊ ට ත් දිග කලකට කලින්
      4 වනුව රා ව ණ නමින් රජ වූ ඉසි රජු !!!

      තොරතුරු මට විස්තර කළේ
      හොරපාවිට හිටි
      කපු දූවේ සිරි ගුණාලංකාර නා හිමි

      රාවණ රජු
      ත මා
      වග
      කියලා !!!

  • @tharindu5128
    @tharindu5128 ปีที่แล้ว

    Good Programme

  • @gunendradouglasmaduwage1749
    @gunendradouglasmaduwage1749 ปีที่แล้ว

    Great

  • @stardustindigo
    @stardustindigo 2 ปีที่แล้ว +4

    අපට දැං ධර්ම ය සහ ඉතිහාසය හොඳටම ඇසෙමින් පවතිනවා .... ඔහොම යමු . මුං ඔකෝම දේශපාලුවන් පලවා හරින්න ට!

  • @angelonugara3125
    @angelonugara3125 2 ปีที่แล้ว +4

    ජෝන්ද සිල්වා ශූරීන් ගෝඨභය රජුව හදුන්වන්නේ " සිරි සග බොධි මාලිගාවෙදී මා දැක ප්‍රානෙ හානි වෙන්න බැට දෙම්." අල්ලා බන්දා රන්දා බිද උන්දැ කොන්දා ලාමි සින්දා...........

  • @nalinhalgahawatte342
    @nalinhalgahawatte342 2 ปีที่แล้ว +1

    Thank sir

  • @tharindugunnawardhana2359
    @tharindugunnawardhana2359 ปีที่แล้ว

    Thanks sir

  • @jayaminiherath8754
    @jayaminiherath8754 8 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි සර්......

  • @user-ei3mv1tc2y
    @user-ei3mv1tc2y 2 ปีที่แล้ว +1

    ජය වේවා

  • @bihandusenath8231
    @bihandusenath8231 2 ปีที่แล้ว +3

    ඇත්ත සිරි සග බෝධි රජු හිස දන් දුන්නා කියලා කියුවේ සියදිවි නසා ගැනීම ප්‍රානගාතයට අදාල නිසා

  • @ayomiwickramage7604
    @ayomiwickramage7604 2 ปีที่แล้ว +1

    ✍️❤️👍 ජයවේවා

  • @s.c.atukorale1551
    @s.c.atukorale1551 2 ปีที่แล้ว +4

    හිස කපා ගෙන ආ " යාචකයා රජුගේ ම චරපුරුෂයෙක් විය හැකියි.

  • @Prasanthi101
    @Prasanthi101 2 ปีที่แล้ว +2

    ඉතිහාස යේ විකෘති තාවක් ඇති බව ස්වල්පයක් දෙනා පිළිගත්තේ නැති මුත් බොහෝ දෙනා පිළිගන්නා දෙයකි. වයසක අය නොපිළිගthada අනාගත පරපුරට එය බිය නොවී දායාද කරන්න.

  • @chamindaje3092
    @chamindaje3092 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @shashediri544
    @shashediri544 2 ปีที่แล้ว +3

    මම පාසලේ 10 වසරේදී 2007 හස්ති කුච්චි විහාරය බලන්න ගියා.එකේ කළු ගලක් තීනවා මුදුනක පොඩි තල්ලුවක් දුන්නොත් වැටෙනවා වගේ හිතෙන .තව අද Turkish bath කියන පන්නයේ steam bath කුටීරයක නටබුනුත් දැක්ක.බික්ෂුන්වහන්සේලා වියායාම නොකරන නිසා ශරීර තරබාරු,ආදී රුදිර පීඩන,දියවෙදියා ,මේදය වගේ බෝ නොවන රෝග මේ steam bath නිසා නැතිවෙනවා කියල අපේ චිත්‍ර ගුරුතුමා කිව්වා මට තාම මතකය්.

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว

      ස්තූතියි

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +1

      ඇයි ශ්‍රී සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලයත් තියෙන්නේ, නුවර පාරේ, නිට්ට්ඹුව පහුකරගන කොළඹ පැත්තට යන කොට.
      අත්තනගල්ලේ කථාවේ සැකය දුරු කර ගන්න අපිත් ගියා හත්ථිකුච්ච විහාරයට.එතන තියෙනව සිරිසංඝබෝ රජතුමාගෙ සහ බිසවගේ සොහොන් දෙක. රජතුමාගේ හිස තියන තැනට ලොකු රවුම් ගලක් තියල තිබ්බ. ඒ හිස නැති බව,(දන් දුන් බව) කියන්නයි කියල එතන හිටපු පුරවිද්‍යා මහත්තය අපිට කිව්ව.
      ගූගල් මැප් එකෙන් මේ "Haththikuchchi Viharaya හත්ථිකුච්චි විහාරය, Mahagalkadawala - Warawewa, Sri Lanka" ලොකේෂන් එක දාගෙන ඒ හත්ථිකුච්චි විහාරය, අවට බලා ගන්න පුලුවන්...

    • @srimasanjaya7767
      @srimasanjaya7767 ปีที่แล้ว

      ඔව් මමත් ගියා හස්තිකුච්චි විහාරය බලන්න.ඔබ කියන විස්තර හරි.

  • @dilshankumarage6462
    @dilshankumarage6462 2 ปีที่แล้ว +1

  • @sheni6004
    @sheni6004 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +6

    1. සේරුවානිජ ජාතකය. 2.කුසපභාවතී ජාතකය . 3..වෙස්සන්තර ජාතකය. මයිත්‍රී බෝසතුන් ගේ මව පියා අගසවුන්වහන්ස දෙනමට අප රට ගාන සදහන්වී ඇත. අප ඓතිහාසික ජාතක කතා නිසා බුදුරජාණන්වහන්සේ හෙලබිමට අයිතිය පෙන්වන්නේය . තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

    • @TheVihangasathsara
      @TheVihangasathsara 2 ปีที่แล้ว +1

      අනේ ගොං කතා කියන්න එපා බන්

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      අනේ මේ ඒක මහාවංසයෙ නැති එකක්.අනික කුස ජාතකය මිසක් කුස පබාවති ජාතකයයක් නැ.
      අනික ඔය ජාතක කතා තුනෙ ලංකාවේ ගම්,නගර වල නම් සදහන් නැනෙ.නිකන් ⁣විකාර කියවන්න එපා.

    • @malaniweerasekara2995
      @malaniweerasekara2995 ปีที่แล้ว +1

      අනුන්ගේ දේවල් වලට අයිති වාසිකම් කියන්න අපේ නූගත් ලිං මැඬියන් හරිම දක්ෂයි..බුදුන් වහන්සේ මෙරට උපන්නා කියන අයත් ඒ වර්ගයේ.

    • @malaniweerasekara2995
      @malaniweerasekara2995 ปีที่แล้ว

      සේරි වානිජ ජාතකය,කුස ජාතකය..

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      @@malaniweerasekara2995 ❤👍

  • @threekal2
    @threekal2 2 ปีที่แล้ว +3

    අශෝක රජතුමාගේ කාලේ ඡන්ද ක්‍රමයයි පෞද්ගලික රූපවාහිනීයි තිබුණා නම් එතුමාගෙන් වෙනස් ප්‍රතිචාර බලන්න ඉඩක් තිබුණා🙂🙂🙂🙂🙂

  • @threekal2
    @threekal2 2 ปีที่แล้ว +1

    👍❤️💐

  • @anuraamithodana5599
    @anuraamithodana5599 2 ปีที่แล้ว +1

    ඉතා අගෙයි මං ඕමාන් වල ඉන්නෙ තෙරුවන් සරණයි

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว

      සතුට අපේ

  • @mykitchen7659
    @mykitchen7659 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @kalumc2790
    @kalumc2790 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @charithaled279
    @charithaled279 2 ปีที่แล้ว +4

    ඒ කාලේත් වසංගතයක් ආවම සිල් රැක්කා.. මේ කාලෙ වසංගතේත් මුට්ටි පා කලා.. ඉතිහාසය නැවත තැවත සිදුවෙනවා... 😲

  • @ranjithsilva878
    @ranjithsilva878 2 ปีที่แล้ว

    Great! Myths should be not allowed

  • @lakshmidapana1569
    @lakshmidapana1569 22 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @greenepicproductions5594
    @greenepicproductions5594 2 ปีที่แล้ว +1

    🙏🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @priyanthahemal3841
    @priyanthahemal3841 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @channaholidays7198
    @channaholidays7198 2 ปีที่แล้ว +1

    obalata budusaranai..

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว

      බුදුසරණ yi

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 11 หลายเดือนก่อน +1

    elaaaaaaaaaaaaaaaaaa

  • @mortzkizshikesh9375
    @mortzkizshikesh9375 ปีที่แล้ว +2

    ලංකාව ට සිරිසඟබෝ ක්රමය ගැලපෙන්නේ නැත,ගෝඨාභය ට කෙලවෙව්වේ නුවමනා අනුකම්පා ව ද?

  • @shanthiliyanage511
    @shanthiliyanage511 ปีที่แล้ว

    🙏👍

  • @samithamadusanka1083
    @samithamadusanka1083 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @indikaariyarathne7645
    @indikaariyarathne7645 ปีที่แล้ว +1

    ශ්‍රි මහා බෝධීය අවට සිටුවන ලද කුලුනු සතර ත

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 2 ปีที่แล้ว +1

    ආයුබෝවන්

  • @hasithawipulaguna79
    @hasithawipulaguna79 2 ปีที่แล้ว +2

    Is the king Gotabhaya named as "Sri megawanna" also? Because I read that name in a manuscript..

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +1

      Gotabaya become d king in d name Meghawarna

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +2

    හිස ගලවල දන්දුන්නේ බෙල්ල ගලවලා නොවෙයි බාහිර ආයතන පහෙන් ගන්නා කිසිම දෙයකටඇල්ම අත්හැරිම මිස බෙල්ල බගලවන්න අත ගානකොට ගලවන්න හයිකරලනැනෙ අත්තනගල්ල කිසිම සමිබන්දයක්නැ බත්මුල පිනුවෙනවනෙ අත්කනගල්ලට අනුරාදපුරේ ඉදලපයින් එනකොට කාලය හරස් වෙනවා මෙි සිද්දිය සාදුවුනේ හචිචිකුචිචියේදිමයි

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @janakawathugedara5979
    @janakawathugedara5979 2 ปีที่แล้ว +1

    අදත් වෙන්නෙ ඒකමද???

  • @TheVihangasathsara
    @TheVihangasathsara 2 ปีที่แล้ว +1

    ඔය අයියල මල්ලිලා සෙට් එක අද ඉපදිලා 😂

  • @nisalpramuditha1364
    @nisalpramuditha1364 2 หลายเดือนก่อน

    ලම්බකර්න හිටියෙ ඉන්දියාවේ නේද?

  • @MaheshDasanayake
    @MaheshDasanayake ปีที่แล้ว

    සිරිසගබෝ රජතුමා මහා සීලව රජතුමා වගේ මහ බෝසතාණන් වහන්සේ කෙනෙක්

  • @sampathsagarawanniarachchi2771
    @sampathsagarawanniarachchi2771 2 ปีที่แล้ว +3

    ඉතිහාසය රිපීට් වෙනවද මන්දා... :D :D

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +2

      😀😀😀😀

    • @tesstess7005
      @tesstess7005 2 ปีที่แล้ว +2

      Spanish philosopher George Santayana is credited with the aphorism, “Those who cannot remember the past are condemned to repeat it,” while British statesman Winston Churchill wrote, “Those that fail to learn from history are doomed to repeat it.

  • @dulshandesilva9649
    @dulshandesilva9649 2 ปีที่แล้ว +3

    Sir, you are a reputed scientists. If you have claims, i would suggest you to publish papers with proper archiological evidence and get it peer reviewed by a top ranking research journal. Without that it is just another conspiracy theory. People who view these videos do not seem to understand the difference between speculation and vslidated knowledge. Monks who wrote those books never knew that it would bebtreated as evidence so they did not have burden of proof. But you do because you are a scientist.

  • @tilakranjithgunasekara8089
    @tilakranjithgunasekara8089 2 ปีที่แล้ว +1

    I WAS READ MORE THAN TEN THOUSANDS BOOKS BUT I NEVER EVER BELIEVE EVERY BOOKS
    WE CAN BELIEVE GREAT SCIENTIST
    ALBERT EINSTEIN "GENERAL RELATIVITY "BUT NOT RELIGIOUS DEVOTEES WRITINGS.

  • @architectsofsrilanka7200
    @architectsofsrilanka7200 ปีที่แล้ว +1

    Darmaya Boru kiyalada kiyanne

  • @karuindu9806
    @karuindu9806 ปีที่แล้ว

    Idea only
    When magiya realized that the hermit is real sirisagabo by his own revilation magiya saw two things
    1many innocent people loosing hesd for head of sangabo
    And he will get the price
    He the magiya took immediate actoon and took the real head
    Which save many life and made him rich
    Such mentality is found in many humans all over the world
    Just idea Forgive if it heart any living or un living

  • @mohammedmahboob224
    @mohammedmahboob224 ปีที่แล้ว

    Eka ney ranel maha benkuwa kolla kewe. param p[arawata ena eka thamay horakama.

  • @ranjinisaparamadu3123
    @ranjinisaparamadu3123 2 ปีที่แล้ว

    Jude you mentioned about Septuagint. This is the translation of the Hebrew bible in to Greek language which is called the LXX. So it is nothing to do with the Arabic language. This bible was translated in 300 BC when Judaea was. Captured by the Greeks .Sorry Jude and thanks at the same time.
    Elaine Saparamadu.

  • @smpdmt
    @smpdmt ปีที่แล้ว +1

    Me kariya laga indagena sitiya wage kiyanawa

  • @shamalipriyangika9382
    @shamalipriyangika9382 ปีที่แล้ว

    Sar mayinayi basilayi gotayi wage

  • @chamarama9349
    @chamarama9349 2 ปีที่แล้ว +9

    මේ මුදල් අමාත්‍යාංශය භාරදුන්න එවා ගැන කියන්න එපා..වෙන වෙන අයගැන හිතෙනවා 🤣🤣

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว

      😀😀😀😀

    • @dayanhesara9869
      @dayanhesara9869 2 ปีที่แล้ว

      සිරා ඕයි🤣

  • @prasadkumara4707
    @prasadkumara4707 2 ปีที่แล้ว +1

    මහාචාර්ය තුමා මරදන්කඩවල කොසෝකන්ද සෙල්ලිපිය ගැනත් වැඩසටහනක් කරන්න බැරිද

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +1

      අනාගතයේ කරපු

  • @mohammedimthiyas4867
    @mohammedimthiyas4867 2 ปีที่แล้ว

    If Srisangabo involved in killing the king Vijaya, he cannot be a pious rligious man as history wants to show and he never sacrifice his head.

  • @sgunethilake780
    @sgunethilake780 2 ปีที่แล้ว +2

    දැන් ඉන්න එවුනුත් ඔය අපූරුවට හොරු සහ අපරාදකාරයෝ බේරන්නෙ

  • @stardustindigo
    @stardustindigo 2 ปีที่แล้ว +2

    දැන් නං රජවරු තමයි හොරු රජහොරු

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp ปีที่แล้ว

    දැන් ඉන්න දේශ පාලුවෝ වගේමයි නේද .පවුල් දේශපාලනයනෙ දැන් තියෙන්නෙ.

  • @smpdmt
    @smpdmt ปีที่แล้ว +1

    Moo raja kale kariyek

  • @amaratungah.a6615
    @amaratungah.a6615 2 ปีที่แล้ว +3

    ඊතාමත් කල්පනාකරාරීව, අර්බුධ ඇති නොවන විදියට සිතා මතා ඉදිරිපත්කිරීම ඉතාම පරිණත අන්දමට කරන ඔබට ශුභපැතුම් පිලිබගන්න.
    මේ අතර “ආයුබෝවන්“ කියන විට අත් දෙක එකතු කර කීමට උත්සහයක් ගන්න.

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว

      ස්තූතියි

    • @TheVihangasathsara
      @TheVihangasathsara 2 ปีที่แล้ว

      හැම තැනම් මේ මගුල දන්න එපා බබ්

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว

    අකුනු වදින්නේ ලෝකෝත්තර තත්වයට පත්වුන අයටනොවෙි ලෞකික වු අයට පමනයි ජයසිරිමහ බෝදියට කවදාවත් අකුනු වදින්නැ බුදුවරැ අරිහතුන්ට කොහෙද අකුනුවදින්නේ එහෙම හිතන්නවත් එපා මෙි ලොවම කමිපාවක් සිදුවුනා සුනාමියේදි බුදුපිලිම සෙලවුනේවත්නැ අර කන්දක් නායගියා පසුගිය කාලයක බුදුගේ ලගම තිබුවේ අනේ බුදු ගේ සෙලවුනේවත්නැ

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ඒක හරි හැබැයි එහෙම වෙන්නෙ ඒ පිලිම ශක්තිමත් ව හදලා ඇති නිසා එතකොට ස්වාභාවික විපත් වලින් හානි වෙන් නැ එහෙම නැත්නම් කැඩෙන්න පුලුවන් මොකො එක එක ආක්‍රමන කරන අය ලංකාවෙි වෙහෙර විහාර පවා කඩන්න ඇති නෙ,මුස්ලිම් ආක්රන නිසා එහෙම උනෙ,තාලෙබාන් ලා සුනුවිසුන කරෙ ඇය ඒවායින් ⁣බේරෙන්න බැරි ,

    • @bmsbms8466
      @bmsbms8466 ปีที่แล้ว

      ගොන් කතා කියන්න එපා යකෝ 😂😂😂😂

  • @desilvadesilva2301
    @desilvadesilva2301 2 ปีที่แล้ว

    jkj

  • @geeshanrajapaksa7998
    @geeshanrajapaksa7998 2 ปีที่แล้ว +2

    History Repeats

  • @sunilwijepala9470
    @sunilwijepala9470 2 ปีที่แล้ว +1

    Obama dedena niduk neerogi wewa

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @mutumanifernando2096
    @mutumanifernando2096 2 ปีที่แล้ว +1

    History Repeats .....

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 ปีที่แล้ว

    දන්දුන්නා නොව බෙල්ල කපාගෙන ගියා, ඒ මගේ මතයයි. තමුන්නාන්සෙ හරි.

  • @sameeragunawardhana8973
    @sameeragunawardhana8973 ปีที่แล้ว +1

    Gotabhaya wage pork

  • @rangalalgajaman615
    @rangalalgajaman615 2 ปีที่แล้ว

    පුෂ නැකත

  • @piyalperera3443
    @piyalperera3443 ปีที่แล้ว +1

    Pissu Katha , don't believe his history stories , everything fully fake , They both need to take rating for vedios to earn money

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 2 ปีที่แล้ว +4

    ඔබ දෙදෙනාත් ගානෙන් ගානෙන් ඉගි අරිනා වගක් පෙනීයන හැඩයි කොහොම උනත් හොදයි

  • @siriwardanasiriwardana695
    @siriwardanasiriwardana695 2 ปีที่แล้ว

    අනේ බූරු වැඩසටහන

  • @sisirakumara3515
    @sisirakumara3515 ปีที่แล้ว +1

    මේකා ගවුතම බුදුන් වහන්සේ බෝසත් කාලෙක් හිස දන්දුන්නා කියන එකක් කතාවකට හරවන්න පුලුවන්

  • @threekal2
    @threekal2 2 ปีที่แล้ว +1

    මේඝවර්ණාභය රජු ඝාතනය වෙනවා ද?

  • @Deuwdinashah4946
    @Deuwdinashah4946 2 ปีที่แล้ว +7

    ලංකාවේ ඒකාලේයි මේකාලෙයි කියලා ලොකු වෙනසක් නෑ තඩි ගොං මැටි මෝල් රජවරු තමා ඉදලා තියෙනේ 😂 රටේ උන්ටම ගැලපෙන්න ඉන්න එපැයි මහ එකත් 😂 සිරිසග බෝ කැකිල්ලේ යසලාලකතිස්ස වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ ධර්මපාල මුන් එක්ක මේ දූපත මෙහෙම හරි ඉතුරු උන එක මදෑ😂

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว

      😀😀😀😀

    • @chamarama9349
      @chamarama9349 2 ปีที่แล้ว

      🤣🤣🤣

    • @chamarama9349
      @chamarama9349 2 ปีที่แล้ว +2

      අතරින් පතර හිටපු මහා විජයබාහූ,සිතාවක රාජසිංහ ,විමලධර්මසූරිය වගේ ශ්‍රෙෂ්ඨ බුද්ධිමත් රජවරූ නිසා අපේ රට බෙරූනා..