හදවතින් කථා කරන්න - 2021- මාර්තු මස උමංදාවෙහි පැවැත් වූ සදහම් දෙසුම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 239

  • @deepthikasaman7673
    @deepthikasaman7673 ปีที่แล้ว +4

    මං ගොඩාක් හාමුදුරුවෝන්ගේ බණ අහනවා එත් මං මෙච්චර කල් අහලා තිබුණේ බන දේශනා මොනවාද කියලා හිතෙන්නේ ඔබ වහාන්සෙේ දේශනා අහන කොට මං දැකපු බුදුරාජාණන් වහන්සේ ඔබයි ඔබ දේශනා කරන සියල්ල සත්‍යයක් මං පිං කරලා ඔබවහාන්සේගේ දේශනා අහලා අවබෝධ කරගෙන මට නම් දැන් මැරැනොත් සතුටින් බදු සරනයි ඔබවහාන්සේට මං මැරෙන්න කලින් බුදු දැක්කා වගෙයි

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @kapiladissanayaka-b1s
    @kapiladissanayaka-b1s ปีที่แล้ว +1

    ❤ බුදුන් වහන්සේ ඔබතුල ජීවමාණව වැඩ සිටි❤❤❤සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @chandana2689
    @chandana2689 ปีที่แล้ว +1

    මහා මුනින්ද්‍රයන්වහන්සේට නමස්කාර වෙවා

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 ปีที่แล้ว +1

    ඔබට නිවනට අවශ්‍ය වචනය තියෙන්නෙ ඔබ අකමැතිම කෙනා ලඟ.
    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!!

  • @sanjanasathsarani3573
    @sanjanasathsarani3573 2 ปีที่แล้ว +1

    සාදු සාදු

  • @enilruwanpura9950
    @enilruwanpura9950 3 ปีที่แล้ว +5

    අපේ බුදුරජාණන් වහන්සේ ඔබතුමා

  • @dilanidesilva2151
    @dilanidesilva2151 3 ปีที่แล้ว +20

    ඔබවහන්සේගේ දේශනාවක් අහන්නත් මිනිසුන්ට පිනක් තියෙන්න ඕන. මේ ලෝකය තුළ ඇසීමට හැකි උතුම්ම දේශනාවයි. ඔබවහන්සේට ලෝක සත්වයා දුකින් මුදවා ගැනීමට තව තවත් ශක්තිය ලැබේවා!

  • @bmbisomanike7683
    @bmbisomanike7683 3 ปีที่แล้ว +7

    ඔබ වහන්සේගේ දහම් ඇසීමෙන් අනිවාර්යයෙන්ම නිවන් දැකිය හැකි බව සත්‍යයක් ලෙස මම ස්තිරව පවසමි. බුදුන් වහන්සේගේ දර්ශනය ඒ ලෙසින්ම දේශනා කිරීම නිසා ලෝක සත්වයා ට සසරින් එතෙර විය හැකිය
    🙏🙏🙏🙏🙏🙏🙏🌷🌼🌻🌸🌹🍀☘️❗

  • @cookiebook3077
    @cookiebook3077 3 ปีที่แล้ว +64

    අම්බෝ ඔබ වහන්සේගේ බනක් දාලා තියනවා දැක්කාම තියන සතුට....... ඔබ වහන්සේට නම්ස්කාරය වේවා

    • @mauradissanayake1841
      @mauradissanayake1841 3 ปีที่แล้ว +1

      M

    • @harshabasnayaka
      @harshabasnayaka 2 ปีที่แล้ว +5

      සිරාම කතාව යමක් අවබොද වෙනව ප්‍රස්න වලට පිලිතුරු ලැබෙනව ඇත්තටම ප්‍රායොගික බවක් තියනව එක පුදුමෙ කියන්නෙ හැමොටම තෙරෙන්නැ තෙරෙන එකා පට්ටම වෙනස් ඉතින් සතුටුයි ලොකුවටම තෙරිච්ච එකෙක්ගෙ කෙමෙන්ට් එකක් දැක්කම වැඩෙ කියන්නෙ මෙ හාදුරුවො කියන දෙ තෙරෙන්නෙ නැතිව පට්ට අපහාස කරන එව්න් යුටියුබ් චැනල් හදන් ඉන්නවනෙ එ වෙනුවෙන්ම හරි පුදුමයි එකනම් ❤️❤️👍

    • @ChandanaAnanda
      @ChandanaAnanda 2 ปีที่แล้ว

      එයා හාමුදුරු කෙනෙක් හැටියට ක්‍රියා කරනවාද? කියල බලා ගැනීම සඳහා ඔබ අංගුත්තර නිකායේ සංඝ සොභේන්ති සුත්‍රය හදාරන්න
      එවිට ඔබට ඔබ පිළිගන්නා දේවල් වෙනස් වෙන්නේය

    • @thanujalakmini4725
      @thanujalakmini4725 9 หลายเดือนก่อน

      බණ අහන්න නම් ආසයි .ඒත් අපෙ තථාගතයන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ වගා කල විදිහටත් කුඹුරු වගා කරනවා. න...ගොවියා වගා කල විදිහටත් කුඹුරු වගා කරනවා. ඊට පස්සේ ඇති තරම් වැස්සට වහින්න කියලත් කියනවා. ඊට පස්සෙ අපිටත් කුඹුරු දෙකම කරන්න කියනවා.
      ඒත් අපි පළවෙනියට වැව්වෙ ගෞ.බු.ර.වහන්සේගෙ ක්‍රමයට නම්. අපි කොහොමද අනිත් විදිහට කුබුරක් කරන්න බිත්තර වී,හරක්,නගුල ආරක්ෂා කර ගන්නෙ. ඒ හැම දේම අතට ගන්න කොටම කව්රු ඉල්ලුවොත් දෙන්න වෙනවනෙ. ලොතරැයියක් ඇදුනත් ඒ අය දන්නෙ දන්සල් දෙන්න විතරයි.
      ඉතින් එහෙම කෙනෙක්ට හැමදාම වැස්සට බයේනෙ ඉන්න වෙන්න ? ( ස්වභාධහම ඉතුරු ටික කියන්න දෙන්නෙ නෑ. කාලකණ්නි ජෙප්පෙක් දිහා බලනවා වගෙ බලන් ඉන්නෙ)

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 2 ปีที่แล้ว +2

    Bohoma wedhagath arthawath dharma deshanawak obha wahanseta bohomathma pin

  • @kumaripuspara9102
    @kumaripuspara9102 2 ปีที่แล้ว +2

    අතිගවුරවනීය වන්දනීය පූජනීය සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !!!!!
    සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹
    සාදු 🙏🙏🙏🌹

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +27

    ඔබ වහන්සේගේ දේශනා අහද්දි හිත ශක්තිමත් වෙනව පුදුම විදියට .ඒ හැගීම ජීවිතේ හදාගන්න පිහිටක් ස්වාමීන් වහන්ස

    • @umidu5692
      @umidu5692 ปีที่แล้ว +1

      Mama obawahnsege anugamikayekme

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 3 ปีที่แล้ว +12

    අහසින් පොළොවට පැමිණි Thathagatha Budu himiyani ,Obawahanseta mage namaskaraya wewa !Sadu !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      th-cam.com/video/575ojvn1Eb8/w-d-xo.html

  • @lankanlanka1160
    @lankanlanka1160 2 ปีที่แล้ว +1

    Dheergayu vehva pinwath sagharajuni gowrawaneeya bathibara namaskaraya vehva nidhuk nirogi chira nidhuk nirogi chira jeevanaya labehva budhu Saranai dhevipihitai sadhu sadhu sadhu

  • @maheshbulugahamulla
    @maheshbulugahamulla 3 ปีที่แล้ว +16

    නමස්කාරවේවා බුදු රුවනට.......

  • @dammikasaman6405
    @dammikasaman6405 3 ปีที่แล้ว +15

    හැමදාමත් ආදරෙන් අහනවා.🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🥀🥀🥀🏵️🏵️🏵️

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      th-cam.com/video/575ojvn1Eb8/w-d-xo.html

  • @rev.deraniyagalasubodhi5669
    @rev.deraniyagalasubodhi5669 2 ปีที่แล้ว +2

    මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏

  • @krishanthishamani5450
    @krishanthishamani5450 3 ปีที่แล้ว +7

    නමස්කාර වේවා.බූදූ.රජාණන්.වහාන්ස🙏🙏🙏🙏🙏💐💐💐

  • @gangamangala9945
    @gangamangala9945 ปีที่แล้ว +1

    Sadu...sadu...sadu.

  • @devaamara4103
    @devaamara4103 3 ปีที่แล้ว +2

    Oba Wahansege Daham Ama Wessen Mama Temie Senasunemie. Oba Wahanseta Mage Namaskaraya Weva. 🌹😍🙏🙏🙏Deva Amarasekara Paris.

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 3 ปีที่แล้ว +5

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @vishakamaala6638
    @vishakamaala6638 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ඔබ වහන්සේට දිරග අයුස ලෙබෙවා

  • @ruchikagoonawardana1827
    @ruchikagoonawardana1827 9 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ දේශනාව අවශ්‍ය ම වෙිලාවෙදි අසන්නට ලැබෙන්නේ මගේ. වචන හරිද දන්නේ නැ, එත් ඔබ වහන්සේගේ දේශනය සත්‍යයකි .

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว +10

    *_ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා මුනීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!_*

    • @ChandanaAnanda
      @ChandanaAnanda 2 ปีที่แล้ว

      එයා හාමුදුරු කෙනෙක් හැටියට ක්‍රියා කරනවාද? කියල බලා ගැනීම සඳහා ඔබ අංගුත්තර නිකායේ සංඝ සොභේන්ති සුත්‍රය හදාරන්න
      එවිට ඔබට ඔබ පිළිගන්නා දේවල් වෙනස් වෙන්නේය

  • @gaminijayasingha5635
    @gaminijayasingha5635 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි ඔබ වහන්සේට

  • @nirashathilakarathne848
    @nirashathilakarathne848 3 ปีที่แล้ว +2

    Mewa ahanna lebenne oba wahansegen pamanai

  • @රෝසී-ඞ2ර
    @රෝසී-ඞ2ර 3 ปีที่แล้ว +7

    මහා මුණීද්‍රයාණන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🖤🧡❤️💚🤍♥️💛🤎💙❤️🌹🌹

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 3 ปีที่แล้ว +6

    සිතේ බය තියනකම්, එළියෙන් භය රූප පේනවා,.. සිතේ බොරු තියනකම් එළියෙන් බොරු ඇහෙනවා මනස සමබර ද නැද්ද? හරිම ලස්සන යි දේශනාවේ අවසානය 🙏🏽❤

  • @jayam1429
    @jayam1429 3 ปีที่แล้ว +4

    ඒ බුදු සමිදුන් වහන්සේට මාගේ නමස්කාරය 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @padmawathidesilva6356
    @padmawathidesilva6356 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu mage namaskaraya wewa oba wahanseta bohoma pin theruwan saranai

  • @kanthijayasekara4787
    @kanthijayasekara4787 3 ปีที่แล้ว +3

    ගමන් මග අවබෝධ උනා ස්වාමීනි ,ජීවිතය තුළ තිබු බොහෝ අඩුපාඩු හදාගෙන සැහැල්ලුවේන් ඉන්න්වා ,ජීවිතය හිස් බවක් හැගෙනවා,ඒනිසා ධර්ම දේශනා ඇහුම්කන් දෙනවා ගිහි පැවිදි ඕනෑම අයෙකුගේ ,එත් ,පැහැදිලි දේශනා ස්‍රවනය කරන්න අවස්ථාවක් ලැබුණේ ඔබ වහන්සේගේ සහ තිත්තගල්ලේ ආනන්ද සිරි ස්වාමීන් වහන්සේගේන් විතරයි,නමස්කාර කරම් ඔබ වහන්සේලාට අපගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @ChandanaAnanda
      @ChandanaAnanda 2 ปีที่แล้ว

      එයා හාමුදුරු කෙනෙක් හැටියට ක්‍රියා කරනවාද? කියල බලා ගැනීම සඳහා ඔබ අංගුත්තර නිකායේ සංඝ සොභේන්ති සුත්‍රය හදාරන්න
      එවිට ඔබට ඔබ පිළිගන්නා දේවල් වෙනස් වෙන්නේය

  • @dharmasena3890
    @dharmasena3890 3 ปีที่แล้ว +1

    උමන්දාවට සහ අාශ්‍රමයට පැමිණ ඔබ වහන්සේ අභිමුව උතුම් සද්ධර්මය අැසීමේ අවසන් අරමුණ කොරෝනා විසින් විනාශ කළා මෙනි .මෙයට පිළිතුර ගැටලුව තුලම පැහැදිලිව තිබෙන බව කීවත්
    හිතට දුකක් දැනෙනවා ස්වාමීනි.෴ නිරතුරුවම ඔබ වහන්සේට මා නමස්කාර කරමි.

  • @chamaliudayangani9290
    @chamaliudayangani9290 3 ปีที่แล้ว +5

    🙏🙏🙏ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @rev.deraniyagalasubodhi5669
    @rev.deraniyagalasubodhi5669 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏 🙏 🙏

  • @sumedhathejan5187
    @sumedhathejan5187 3 ปีที่แล้ว +1

    නමස්කාර වේවා බුදු හිම්යනි.

  • @duaringstep6229
    @duaringstep6229 3 ปีที่แล้ว +6

    අම්මෝ මේක නම් මටම දේශනා කරපු දහමක්. පඹ ගාලක පැටලී සිටි මම නැවතත් නිවැරැදි පාර සොයා ගත්තා සේ මට හැඟේ.

    • @sahankaushalya-bs2gh
      @sahankaushalya-bs2gh 3 ปีที่แล้ว +2

      ඔබ නිවැරැදි සත්‍ය සොයන්නෙක්

  • @k.pkarunarathna5800
    @k.pkarunarathna5800 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේගේ හැම වචනයකම ජීවිතයට ගන්න දෙයක් තියෙනවා ස්තුතියි හිමියනි 🙏😊💐

  • @nadiniweerasinghe5165
    @nadiniweerasinghe5165 3 ปีที่แล้ว +4

    නමස්කාර වේවා මහා මුනීන්ද්‍රයන් වහන්ස 🙏🙏🙏

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 3 ปีที่แล้ว +6

    සත්‍ය එයයි සමිදුනි🙏🙏🙏මාගේ නමස්කාරය වේවා මහා මුනින්ද්‍රයාන් වහන්සේ 🙏❤

  • @nildiya3129
    @nildiya3129 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈

  • @damayanthiad3725
    @damayanthiad3725 3 ปีที่แล้ว +4

    දීර්ඝ ආයුස ලැබේවා 🙏🙏🙏

  • @lathadanthanarayana2318
    @lathadanthanarayana2318 3 ปีที่แล้ว +3

    තමන් තුල තමන් හඳුනා ගන්නට උගන්වා...තමන්ගෙන් ගැලවෙන මාර්ගයද දෙසා වදාල මුණිඳුනි ...🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹...නමස්කාර වේවා!!!!!

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏⚘⚘⚘🙏🙏🙏 සිත නිවන සනසන ඛුදුබණ

  • @nishanthakumara9555
    @nishanthakumara9555 8 หลายเดือนก่อน

    🙏🙏🙏දීර්ඝ ආයුෂ ලැබේවා munidunta🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajsarathchandra3391
    @ajsarathchandra3391 3 ปีที่แล้ว +1

    මාගේ නමස්කාර ය ම වෙවා සාදු සාදු සාදු

  • @tharindu6678
    @tharindu6678 3 ปีที่แล้ว +3

    දීර්ඝායු වේවා හිමියනි..

  • @54jayarathnahm
    @54jayarathnahm 3 ปีที่แล้ว +1

    දීර්ගායු වේවා. රටට මහඟු ම ආදර්ශයක්.

  • @priyanganimadagoda678
    @priyanganimadagoda678 3 ปีที่แล้ว +1

    නමස්කාර වේවා !!!

  • @dayaniniluka3267
    @dayaniniluka3267 3 ปีที่แล้ว +1

    Watina banak godak saralawa pahadili Kala mewani watina drama desena karanna tawa tawath oba wahanseta dirgau labewa sadu sadu sadu

  • @b.k.s.kawshslyashiromikaws5591
    @b.k.s.kawshslyashiromikaws5591 3 ปีที่แล้ว +1

    Theruwan saranai obawahanseta🙏🙏🙏

  • @prasadmahendra9703
    @prasadmahendra9703 3 ปีที่แล้ว +2

    අප වෙනුවෙන්ම පහල වූ උතුම් මුනිදුන්......නමස්කාරය වේවා මුනිදුනි ...!

  • @pushpamala1036
    @pushpamala1036 3 ปีที่แล้ว +3

    මේ දේශනාව කරද්දි පටන් ගත්තා මහ වැස්සක් දේශනාව ඉවරවෙනකොට වැස්ස නැවතුනා.මමත් එදා උමන්දාවෙි හිටියා.

    • @dharmasena3890
      @dharmasena3890 3 ปีที่แล้ว +2

      එදා එ් වරුසාව මාත් දැක්කා.මහා මුණිදුන්ගේ ගමන් මගට රතු පලස එලන්න සහභාගි වෙන්නත් ලැබුණා. එදා දේශනාවෙන් පසු යන්නම බැරි උනා. තෙරුවන් සරණයි සෑම දෙනාටම෴෴෴

    • @pushpamala1036
      @pushpamala1036 3 ปีที่แล้ว +1

      @@dharmasena3890 අපටත් යන්න බැරි වුනා ලොක්ඩවුන් කලානේ

  • @inokafernando5204
    @inokafernando5204 3 ปีที่แล้ว +4

    Our Most Venerable Swaminwahansa, so great to hear live rare unexplainable…. flowing out so smoothly…! Thank you very much for your strong presence…! 🙏 Amazing…! 🌟

  • @manjulasrilalsemasingha2485
    @manjulasrilalsemasingha2485 3 ปีที่แล้ว +1

    බුදුන් වහන්සේ ට මාගේ නමස්කාරය

  • @samujayarathna9124
    @samujayarathna9124 3 ปีที่แล้ว +4

    What a great preaching about self evaluation 🙏🙏🙏

  • @thumbagunawardana3479
    @thumbagunawardana3479 2 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @diyanihindi9366
    @diyanihindi9366 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu suwamivahansa mage namaskaraya wewa👏👏🌻💞

  • @sanathprasannak497
    @sanathprasannak497 3 ปีที่แล้ว +1

    Marama bana tika.. patteta theruna... niwan සුවය

  • @kamalaranthilake373
    @kamalaranthilake373 3 ปีที่แล้ว +1

    Sadu sadu himiyani

  • @RenukaWeraheragama
    @RenukaWeraheragama 5 หลายเดือนก่อน

    Sadu sadu sadu❤❤❤

  • @hmadarasingha3089
    @hmadarasingha3089 3 ปีที่แล้ว +2

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා...!
    සත්‍ය ධර්මයයි.සත්‍ය දේශනා.
    මෙි ධර්මය පිළිපදින අනුගමනය කරන ධර්මයක් නිසාවෙන් සියල්ල සතුව ඇත්තේ තමා තුලමය.
    ධාර්මිෂ්ඨ පුද්ගලයා සැම විටම සම බරය. ඔහු කිසි විටෙකත් විශේෂ පැත්තක් නොගනී.මධ්‍යස්ථ මතයක හිඳ කටයුතු කරයි. එය සැමටම ශාන්තිය උදා කරයි. නිර්වාණයද එසේමමය. සැමට ශාන්තිය උදා කරන වැඩිත් නැති අඩුත් නැති මැදින් යන ගමනකී. "මධ්‍යමාපටිපදාවයි " .

  • @sriyanimalkanthi6495
    @sriyanimalkanthi6495 3 ปีที่แล้ว +1

    උතුම් දේශනාවක්! 🙏🙏! ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි!

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 3 ปีที่แล้ว +1

    100/100 ඇත්ත හදවතින් දැනුනා🙏🙏🙏

  • @malkamedani9858
    @malkamedani9858 3 ปีที่แล้ว +2

    🙏🌺🌹🌸🌻🌼 sadu.....sadu.....saduu......

  • @jinendradesilva
    @jinendradesilva 3 ปีที่แล้ว +1

    Namaskara wewa

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 ปีที่แล้ว

    Namamibudhung! Mahakarunikayanani mahaweerayanani Sugatha Thathagatha budupiyanani Namaskarawewa sadu Sadu sadu Sadu. .
    Ayubohowewa budu saminduni aryubohowewa sadu Sadu sadu. ...

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 3 ปีที่แล้ว +2

    Italy lecco kasun. තෙරුවන් සරණයි. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ජීවිතයටයමක්-ත8බ
    @ජීවිතයටයමක්-ත8බ 3 ปีที่แล้ว +3

    කෙලෙස් වමනය කරවන දේශනාවක්🙏

    • @kevinb8959
      @kevinb8959 3 ปีที่แล้ว

      කෙලෙස් කොහොම වෙතත් කාපුව ඔක්කාරෙට එනව මූ කියන බොරු අහල.බුද්ධ කාලෙත් මේ වගෙ නිඝංටයො හිට්ය ධර්මය ව්කුර්ති කරපු.කන්න ගියාම කබරගොයා තලගොයා කියන ජාතියෙ බඩුවක් මූ..

    • @sandanifrando5813
      @sandanifrando5813 3 ปีที่แล้ว

      @@kevinb8959 උඹ කරන්නෙත් එකනේ.

  • @indimallika4777
    @indimallika4777 3 ปีที่แล้ว +2

    ස්වභාව දම්මයට ගෞරවනීය වෙත්වා .✂ .අමාශාන්ති 🙏

  • @SureClipsV
    @SureClipsV 3 ปีที่แล้ว +1

    සුබ දවසක් ... බුදු සරනයි..!

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 ปีที่แล้ว

    Sadu Sadu Sadu !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Obawanseta mage namaskaraya wewa

  • @anushiranaraja7092
    @anushiranaraja7092 11 หลายเดือนก่อน +1

    Mage BUDUN.❤

  • @duaringstep6229
    @duaringstep6229 3 ปีที่แล้ว +2

    මේක නම් සැර වැඩියි.

  • @kanishkarivishad3984
    @kanishkarivishad3984 3 ปีที่แล้ว

    maha munindrayanan wahanseta mage namaskaraya wewa

  • @imaluvin
    @imaluvin 3 ปีที่แล้ว +5

    ❤️❤️🙏🙏

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏼🙏🙏🏻🙏🏼🙏🙏🏻🙏🏼🙏🏼

  • @mallikarathnayaka5214
    @mallikarathnayaka5214 3 ปีที่แล้ว +2

    🌺🌺🌺❤️

  • @TheNaturevi
    @TheNaturevi 3 ปีที่แล้ว

    ❤️❤️😍🙏

  • @LSKeshawa
    @LSKeshawa 3 ปีที่แล้ว +4

    🙏🌺💐🌷🌸🙏😇

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 3 ปีที่แล้ว +2

    💐💖🙏🤗

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 3 ปีที่แล้ว +2

    🙏🙏🙏❤❤❤

  • @TheSenitha2008
    @TheSenitha2008 3 ปีที่แล้ว +1

    🌼🌼🌼🙏🙏🙏

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 3 ปีที่แล้ว

    Theruwan sarani Sadu Sadu Sadu!!!

  • @tharindumathangadeerage5307
    @tharindumathangadeerage5307 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 3 ปีที่แล้ว

    sadu saďu sadu .

  • @susanthafonseka6090
    @susanthafonseka6090 3 ปีที่แล้ว

    Hitha mawana lokaya thulata wedi muniduni 🙏 🙏🙏

  • @hemamalifonseka390
    @hemamalifonseka390 3 ปีที่แล้ว +1

    🌹🌻🌼🌹🌻🌼🌹🌻

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 ปีที่แล้ว

    Absolutely Brilliant true explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @sriyaniperera6811
    @sriyaniperera6811 3 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu

  • @madushikajeewanthi4718
    @madushikajeewanthi4718 3 ปีที่แล้ว

    O yes

  • @travelwithmachan5252
    @travelwithmachan5252 3 ปีที่แล้ว

    Mama kiyana kena bimata dala api udata gaddima mama hamawelama ekata udata enna pora badinwa eka dakinna puluwannam eka hadaganna puluwan

  • @chamindaweerasinghe9802
    @chamindaweerasinghe9802 3 ปีที่แล้ว +5

    හිතක් කියලා දෙයක් තිියන බව අපි දන්නෙත් පෙර මතකයෙන් ඒකියන්නෙ අතිතයෙන්
    අතිතයක් කියලා දෙයක්නැ එහෙනම් හිතක් කියලා දෙයකුත් නැ

  • @phindramalkante9185
    @phindramalkante9185 3 ปีที่แล้ว

    🙏🙏🙏❤👍

  • @kanthikanthi7040
    @kanthikanthi7040 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @laklak2827
    @laklak2827 3 ปีที่แล้ว +1

    is it ok to download the video to a third party device?

  • @user-eg5go7lk8i
    @user-eg5go7lk8i 3 ปีที่แล้ว +1

    💙

  • @princijayatunga6201
    @princijayatunga6201 3 ปีที่แล้ว

    sadu! I feel This explanation as my experience. Each and every word contain a great value.During this whole life-time we have been misguided by our mind. as a result we are ever suffering.It is the most difficlt task, to balance the imbalance mind. As human beings we have wasted our life by running here and there as mad ones. If we are proud,that we have gain the maximum during this life, we have been cheated by our mind.when we realise the truth it is too-late.This is the most unfortunate fate as a human being. First of all We must be honest to our self. sadu! Swmeen wahansa! Exellent explanation.

  • @samanpanapura1176
    @samanpanapura1176 3 ปีที่แล้ว

    🙏🙏🙏❤❤❤💫💫💫💯💯💯

  • @sabithasabitha379
    @sabithasabitha379 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏