ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හිතට ලොකු නිදහසක් දැනුනා 🙏🙏🙏
Matath
ස්වාමින් වහන්සේ මං හරියට අඬලා අඬලා ගොඩාක් දුක් වෙලා තියෙනවා මම බණ අහනවා පිරිත් අහනවා හැමතිස්සෙම හැමතිස්සෙම ඔබ වහන්සේගේ බන හඬ ගත්තට පස්සේ තමයි මට ගොඩාක් හිතට සැනසීමක් කවිඔබ වහන්සේට ගොඩක් පින් අපි හදන අපේ හදලා දෙන එක
N on
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හරිම වැදගත් දේශනාවක්,🙏🙏💅💅
මම මුලදී ඔබ වහන්සේගේ බණ ප්‍රතික්ෂේප කලා.නමුත් දැන් මම හැමදාම ඔබවහන්සේගේ සදහම් ධර්මය ඉතාම ආසාවෙන් අහනවා. ඔබවහන්සේට තෙරුවන් සරණයි !!!
හිතත ලොකු සහනයක් ලැබූනා සුවාම්න් වහන්සේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට
0plp
Ape හාමුදුරුවෝ දේශනා කරන ධර්මය ජීවිතයට හුඟාක් වටිනා දහම් කරුණු අවබෝධ කරල denawa,ewa ape ජීවිතයට ලොකු පාඩම් kiyala denawa වගේම e ධර්මය අසා හිත සැහැල්ලු කරගන්න puluwan,ape හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා .......!
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏
The world greatest wisdom ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
Oba.wahanseta maage namaskaraya wewa sadu sadu sadu
Mage giwamana dudu piyanan wahanseta Mage namaskara wewa budusaranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤
සැනසීම බුදුදහම විතරමයි..
සාදු සාදු සාදු 🙏🙏🙏!!!
ඔබ වහන්සේගෙ ධර්ම ඥානයෙන් දෙසනාකර ව්ග්‍රයට මාගෙ නමස්කාරය වෙවා ...සාධු ..සාධු ..සාධු ..
හිතට ලොකු නිදහසක් දැනුනා ස්වාමීන් වහන්ස
සාදු.සාදු.සාදු..අපෙ.සුවාමින්.වහන්සෙ..බොහොම..wdagtha..drama.dasanawka.apita.dsana.kala.niduka.nirogi.duweya.lbie..dirga.svisa.wawa.tharuwen.sarani
Amazing..words..Rev Monk
අපෙ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ කෙරෙහි නොදන්නා කාලයෙදි බොහෝ දෙවල් මාධ්‍ය න් මා ඇසුවා දූටුවා. පසුව මා විසින්ම ස්වයන් විමර්ශන යක් සහ research එකක් අන්තර්ජාල ය ඔස්සේ සහ අනෙක් ස්වාමින් වහන්සේ ලාගෙ වැඩසටහන් ඉතා සියුම් විදියට මා විසින්ම අධ්‍යනය කරමින් මාගෙ දැනුමෙන් සහ පොත් පත් ආශ්‍රිත දැනුමෙන් ඔබ වහන්සේ ට අනෙක් අය නගන අවලාද ඇසු පමණින්ම මාද තීරණය නොකරිමෙන් මාම සොයා ගත් සත්‍යයෙන් මා අරහත් නමකට අවලාද නගන පාපයෙන් මා ගැලවුනි. මා හට කවද හො දිනක අධ්‍යත්මික මාර්ගයට පැමිණ මාර්ගපල ලබා ගන්නා දිනක හෙතුව වාසනා වෙනවා.. ඔබ වහන්සේ ගෙ ආශිර්වාද ය ලැබෙවා.... සාදු සාදු සාදු......
මමත් සත්‍ය දහමක් සෙව්ව හමු උනේ මේ මහා මුනිවරයා එය සත්‍යයි
බුදු සරණයි🙏🙏🙏🙏🙏
Oba wahansehata theruwan saranai! Sadu sadu sadu!
this is true❤🎉
ඇත්තනෙ අංගුලි මාල පටාචාර බන අහල එක බනෙන් රහත් වුනා කියලනෙඅපි අහල තියෙන්නෙ. මෙතුමන්කයන්නෙත් සත්‍ය තමයි. මොකද මැරෙන්න ඔන නිවන් යන්න කියන්නෙ. අපි වැරදි වැටහිමකනෙ ඉදල තියෙන්නෙ 🙏
Vatina ban tik oba wahanseta mega🙏🙏🙏🙏🙏🙏🙏 weva.......
සබ්බ දානං ධම්ම දානං ජිනාති සුවපත් වේවා 🙏🙏🙏
sadu sadu hamuduruwane..
56:00- කෙනෙක්මෙ ධර්මය (= ලොක ස්වාභවය ) අවබොධ කරගත්තොත් එතනින් එහාට තියන ජිවිතය දුකෙන් විදවන්නෙ නැතුව ජිවත් වෙන්න පුලුවන්1:04:00 - අරහත් ඵල සිතට කිසිම පුරුද්දකට ඇබ්බැහියක් නැ. සසර කියන්නෙ පුරුදු ගොඩක්. අරහත් ඵල සිතට පත් උනොත් පුරුදු වලට ඇති ඇබ්බැහිය නවතිනවා.
Obawahanse dharma ghanaya labadunnata maagee namaskaaraya weewa saaaadu
පළමුව ඔබගේ ඥාන දර්ශනය පෙන්වා දෙන්නැයි ඉතා කරුණික සිතින් ඉල්ලා සිටිම්.
Godak pin .mage jiwite wetuna welawe ekatama hariyanna banak ahanna lebuna.sadu sadu
We are fortunate enough.......very happy news!!!!
BL Blps ................... .bs ඔබ whanseeta
Matath me hamuduruwangen upasak laba ganna unwahansewa sambanda karaganna puluwan kramayak denaganna puluwanda .mama denata widesha gathawai sitinne.ema nisa mata unwahanse samaga katha kala hekke keseda.
සාදු සාදු සාදු
Menna niyama budu bana oya wahanseta namaskara wewa
හිතට ලොකු සහනයක් ලැබුණා ස්වාමීනි
ඔබ.වහාන්සෙගෙ..දහාම.මගෙඅ.දහාම.සමග.ගැලපෙනවා.එත්.මගෙ.හිත.තරමක්.දුරුවලායි.වුස්සාහා.කරගන්නවා.නිවරදි.වෙන්න
දහම් අවබෝධය සඳහා මෙමදේශණය නොවරදවාම ශ්‍රවණය කිරීමෙන් අනතුරුව අවබෝධ කර ගැනීමට නැණවත් වන්නේ නම් මැනවි.ඔබගේ කුසල් චේතනා වඩා ගත හැකිය.
Mage mulu jivithema wenaskale oba wahanse.
ඔබ වහන්සෙගෙ අශරමයෙ ඉන්නවනමි මගවඩපුඅය ඔබ වහන්සෙත් මර්ග පල අවබොද කරපු කෙනෙක්මද කොහොමද මම එය තෙරුමි ගන්නේ
❤
hamuduruvanta godak pin.oba vahansege bana ahala mulu jevithayama yahapath una budu saranai
ape hamuduruwane mama katholikayek oyaba thuma prakyawa kitanawa hardasakshiyata ekagawa jeewath weemak gana.namuth uba thuma kiyanawa ihatha kathawaladi hadawathata wirudda .hadawatha karanna kiyana deta prathiwirudda de kala yuthu waga.mata eka pahadili karanna hamuduruwane.
මිනිස් වෙසින් ඉන්න බූරුවන්ට මේව තේරෙන්නෑ.
මිනිස් ශරීර දරන හැමෝම මනුශ්ශයන් නොවේ.
🌼🌼🌼🙏🙏🙏
Very great. Many thanks.
swamin wahanseta theruwan saranai.sadu...sadu....sadu
Malika
Malika Ma
Malika Malika y
Namaskarawewa buduhimiyani namaskarawewa May the triple gem protect you ,sadu Sadu sadu
Sadu sadu sadu 🙏🙏🙏🙏 සියලු සත්ත්වයා නිදුක් වෙත්වා ! නිරෝගී වෙත්වා
Lokya soyanawata wada hodai thama sansaring midenanai virrya kara utu wana
🙏🙏🙏
නමෝ buddaya
අපි අසරන වෙලාවගෙ හිතට දෙනෙනවා බුදුහාමුදුරුවනෙ සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබවහන්සෙට
🙏🙏🙏🌞💯💫❤
Hithata denunu sahanaya nimak ne apay hamuduruwanay
mage hithata lokuu sanaseemak labuna.great
ස්වමින් වහන්සෙලට බුදු සරනයි
Mun wahansewa hambenne kohomada
Saadhu saadhu saadhu oba wahanseata diirgayu weawaa saadhu saadhu saadhu. Mama dubaihi seewaya karana ramani.
sadhu sadhu sadhu oba wahansa dasana karana nermala budu dahama aside Sitka newanawa taruwan sarhanai
Mu ahana ewata matath uththara denna puluwanne.hema ekama meda thama kataha krnne
attatama mage hithata loku nidahasak danuna
🙏🍂🍃
මමත් ඉන්නවා සසර දුක නිවපු .....
Meyai darmaya swamini obata gawrawa wewaa
❤️❤️❤️🙏🙏🙏
Mama godk dws edn hoypu dyk meka, mn htnne mta a gataluwta piliturak lbuna attm satutui. Teruwan sarani ape hmuduruwne
නිබ්බානං පරමං සුඛං
oba wahansege bana asu wita mata danuna ekama dea hondama kalayaka maa ipadee athi bawai..
🙏🙏🙏🙏🙏🙏🙏
mama sripade vanda, sitha sathutu una, nivana dakkema na.minissu kiuwe budunge sree pathula kiyala.namuth ema sree patula haryma visalay,samanya minisekuge nevey,me ganaobawahanse pahadyli kaloth kamatyi .
Pansakula, Is it compulsory or not? Why did you condemn the priests who perform the Buddhist rights at funerals ?
I cannot answer that question.
2023🙏🙏🙏🌷🌷🌷🌷
🏵️🌼🌹🌸🌷🥀🌺
great
Padmini Wijayalatha 0
මාගේ නමස්කාරය ❤️
ෙබාරැ. කියන්න එපා. ෙමි සිරි දමිම. අන්‍ය ආගමික ෙයක්
sad sadu sadu obawahanesta ma dhoth mudundee wadimi
Lokusatutak
theruwan saranai. mata denaganna puluwanda poth. cd kohenda ganna puluwan. danna kenek kiyanna.
Taruwan.saranai
Good.pin.
Sadu Sadu Sadu oba wahanseta deergayousa ha thawa thawath shakthiya daereya labewa
ඔබ වහන්සේගේ ආශ්‍රමය තියෙන තැන කියන්න.
Ali hamuduruwan wahansha oba wahansa dasana karana samma wacanayakma sattya bawa watahnawa nermala darmaya dasana karana obawahansha pin sadhu sadhu sadhu
sadu sadu oba wahanse hariii
🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
Hardashaksiyata anuwa jiwathwima silayai ekanam danuna apehamuduruwane bokkatama
🌺🌺🌺🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌺sadu🙏sadu🙏sadu🙏
බුදුන්.වහන්සේ.මෙසේ.පවසන.ලදී++++++++++++++++++++++++මහනෙනි.යමිකිසි.භික්සු.නමක්..ලිගන්නා.ලද්දකි.මෙසේ.කී.පමනින්.මහනෙනි.ඵ්.භික්සු.නමගේ.කීම.නොපිලිගත.යුතුය.පතික්සේප.නොකල.යුතුය.පිලිගන්නේත්.නැතිව.ඉවත.දමන්නෙත්.නැතිව.ඵ්.පද.වයාඤ්ජන.හොදින්.ඉගෙන.සූත්තයෙහි.යෙදිය.යුතුය.විනය.හා.සැසදීය.යුතුය.ඵවිට.සූත්තරය.සමග.නොයදෙනවානමි.විනය.සමග.නොසැදෙනවානමි.නිසැකවම.මෙය.බුද්ධවචනය.නොවෙයි.මේ.බික්සු.නම.වරදවා.ගත්තකීයි.කියා.අහක.දැමීය.යුතුය.සුත්තරය.සමග.ගැලපෙනවනමි.විනය.සමග.සැසදෙනවා.නමි.නිසැකවම.මෙය.බුද්ධ.වචනයයි.මේ.බික්සු.නමගේ.නිවැරදි.ගැනීමකි.කියා.තීරනය.කල.යුතුය.මේ.පලමුවන.මහාපදේශයයි.ඵය.හිත්හි.දරවු
Ekagai sampurna atta
සමත භාවනාවෙන් කිසිම දවසක නිර්වාණය අවබෝද කල නොහැක....
manju veera කොහොමද ඔබ දන්නෙ?
@@upekad306 මේ හාමුදුරුවෝ කියන දෙවල් වලින් 90%ක්ම නිවැරදි.නමුත් නිර්වානය කියන්නෙ සක්කාය දිඨ්ටිය සිදිමයි. සක්කාය දිඨ්ටිය කියන්නෙ මෙ අපෙ අවට වටපිටාව තුල තියන දෙවල් ගැන තියන තෘශ්ණාව සිදිම පමණක් නෙවෙයි. අපි සක්කාය දිඨ්ටිය බිදිමට යන මාර්‍ය් ගැන තියන තෘශ්ණාවත් බිදිමයි. (ගැබුරෙන් සිතන්න)මේ හාමුදුරුවෝ රහත් නෑ. එක 100% විශ්වාසයි. මොකද උන්වහන්සේ සමාජය තුල කැපි පෙනිමට දරණ උත්සාහක් තියනවාතෘශ්ණාව සම්පූර්ණයෙන්ම බිදපු කෙනෙක් තුල මෙවැනි ස්වබාවයක් තියෙන්න බැ. .
Oba kynne vibhawa thannaha ganda?
sadhu sadhu sadhu taruwan sarhanai
ඔබ තුමන් හා ඔබ පවසන දේ ගැන දැනගැනීමට කැමතියි .පළමුව ඔබතුමන් පිළිබද මට හදුන්වාදීමක් කරනවා නම් කැමතියි !ඔබතුමන් සමග සංවාදයේ අවසන ඔබපවසන ......... නොදුටු දෙය දුටු ,නොඇසූ දෙය ඇසූපරම සුඛය ලැබදෙන යම් ධර්මයක් ඔබගෙන් වටහා ගත්තේද .සියළු බැමි බිද ඔබ පා යුග මත වැදවැටි ඔබගේ සරණ යම් දිව් ඇතිතුරු.... සංවාදාත්මක පැහැදිළි කිරීම් වළට එකග වෙම්.ඔබ ධරන මතය ,ඔබවටහා ගත් ඥාණ දර්ශනය ඔබගේ ඇදහීමේ ස්වාදීන කැමැත්ත පිළිබද අයිතිය හා අනෙකාට පැවසීමට ඇති අයිතිය ඔබසතු ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරමින් පිළිගනිමි.අපගේ සංවාදය මින් ඇරඹුමට අවසර පතමි ඔබගේ කරුණා ගුණ නැන ඔබගේ පුරුෂ දමන ගුණය මුලු ලොව හෙලි කෙරුමට පරදා සියළු ඝණ අදුරු දුරළා ,පිදිය යුතුය පිළිම සාදා මෙවැනි මුණි පඩිරුවණ යයි මාහට කීමට අවසර පතමි ධර්ම ලද්දා වීමට සංවාදයෙන් පසු.මාගේ ධර්ම දැනුම ඉතා අල්ප බැවින්ද,පාළි බනපද කිසිවක් හරිහැට් උච්චාරනය කිරිමටද නොදන්න,සූත්‍රදේශන මොනවට බෙදා පෙන්වමින් කරන අංකමය වශයෙන් හෝ පිළිවෙල් ආකරය නොද්න්නෙම්,පාළි බනහර හරි හැටිහෝ උච්චාරනය කර ගැනිමට නොහැකි මාගේ අඩුව පිළිගනිමින් ඥානය පිණිස ,සංවාදන ප්‍රාතිහාර්ය පුරුෂ දමන ගුණය ලොව ඉදිරියේ නිරාවරණය වන සංවාදයකට කැමැත්තෙන් සිටිම්.උස් හඩින් ඔබතුමන් කෙරෙහි සාදු වන්දනය සරණ ගමනය ආදි සිදුවන ආකාරය දැකීමේ දැඩ් කුතුහළයෙන් සිට්ම්.
පළමුව ඔබගේ ඥාන ධර්ශනය පෙන්වා දෙන්නැයි ඉතා කරුණික සිතින් ඉල්ලා සිටිම්.
නොනිමි සසර නිමයනට වෙර whatskadw
💐💐💐💐🌻🌻🌻🌻🌸🌸🌸🌸
ස්වාමීන් වහන්සේ වහන්ස ඔබ ඔබවහන්සේ කියලත් කිව්වා නේද වැඩ කරන ගමන් බණ ඇහුවට කමක් නෑ කියලා කියල අපට විවේක නෑ වුණාට අපි වැඩ කරන ගමන් තමයි බණ අහන්න ස්වාමින්වහන්සේ ස්වාමින් වහන්සේ දැක පව් සිද්ධ සිද්ධ වෙන්නෙ නැද්ද ස්වාමින් වහන්සේ
Theruwansaranai
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀
සැනසීමක් ලැබෙනවා
me hukana badda ta gahala elawanda kenek nadda
Honda wedasatahana
Nigantaya.sasanayaKana.uura.nigantaya
හම්
F
i ඔබට පින් සාධු . මම භීත භරීයට භදා ගත්තා.
හොඳට බැලුවොත් අපිට තේරෙනව මේ ධර්ම ප්‍රතිරුපක ඇවිත් කරන්නෙ භාවනාවට පහර ගහන එක, ආරන්‍යවාසී, වන වාසී බික්ෂූන්ට පහර ගහන එක. මොකද මෙච්චර කාලයක් පන්සල් සම්ප්‍රදාය තුල ලාභ සත්කාර බලාගෙන මහන උනු අයට තව දුරටත් ඒක කරගෙන යන්න අපහසු වෙනව ආරන්‍යවාසී, වන වාසී බික්ෂූන් ඉදිරියට එනකොට. මොකද උන්වහන්සේලා ප්‍රායොගිකව අත්හැරල ගිහින් , සමාජයෙන් ඈත්ව භාවනා කරල , මේ මාර්ගය වඩල යම් අවබොදයක් ලබාගත්ත අය. ඒ වීර්‍ය හැමොටම කරන්න බෑ ඒකනිසා තමන්ගෙ පැවැත්ම සඳහා ගොඩක් අය බුද්ධ ධර්මය වෙනස් කරගන්නව. ගොඩක් අයට පෙන්නන්න බැරි දෙයක් තමයි භාවනාව කියන්නෙ. සුත්‍ර වල පැහැදිලිව තියෙනව මේව, හුදෙකලාව, භාවනව, ධ්‍යාන වගේ දේවල්. මේව පුලුවන් තරම් මිනිස්සුන්ගෙන් සඟවන්න තමයි ගොඩක් අය උත්සහ කරන්නෙ. තමන්ගෙ පැවැත්මට. අද අපිට දකින්න තියෙන ධර්ම ප්‍රතිරූපක ගොඩක් ඇවිත් කියන්නෙ සෝවාන් වෙන්න පුලුවන් බන අහල කියල, ඒ වගෙම භාවනාව අවශ්‍ය නෑ කියල. මිනිස්සු හරි කැමතී තමන්ගෙ කාම ආශ්වාදය සඳහා යම් දහමක් තියෙනව නම්, ඒක නිස මිනිස්සු වැඩි දෙනෙක් මේ ධර්ම ප්‍රතිරූපක පස්සෙ යනව. මිනිස්සුන්ට අත්හරින්න අමාරුයි. ඒක දන්න නිසා තමයි ධර්ම ප්‍රතිරූපක වලට පැවැත්මක් තියෙන්නෙ. අද ධර්ම දේශනා කරන අයගෙන් කීදෙනයි ද හරියට අත්හැරල ගිහින් මේ නිවන් මග වඩල අවබොද කරගෙන ඇවිත් මිනිස්සුන්ට බන කියන්නෙ. කීදෙනයිද හුදෙකලාවෙ ඉන්නෙ. කීදෙනයි ද එක ආහාර වේලක් අරගෙන තමන්ට හම්බුවෙච්ච දෙයක් කාල ඉන්නෙ. කීදෙනයි ද මිනිස්සු වටකරගෙන ඉන්නෙ නැතුව ලෝක්වෙ වටේ රවුම් ගහන්නෙ නැතුව ඉන්නෙ? කීදෙනයි ද මිනිස්සු ආකර්ශනය කරගන්න දඟලන්නෙ නැතුව , අවශ්‍ය කෙනෙකුට, සුදුසු කෙනෙකුට ධර්මය කියල දීල, උපෙක්ශාවෙන් ඉන්නෙ.
oya kiyanne oya dyana labaganna krama, me kiyanne kelinma niwan magata yana ikman para, kohen giyath yanne eka thenata nam prasnayak nene
viru sha පව් අප්ප
eka ettha...mata kiyanna thiyenne me swameen wahanne kiyana eka deyak ahala theernaya karanna epa.me darmaya eka digata ahanna.eka parak nemei deparak ahanna.
හිතට ලොකු නිදහසක් දැනුනා 🙏🙏🙏
Matath
ස්වාමින් වහන්සේ මං හරියට අඬලා අඬලා ගොඩාක් දුක් වෙලා තියෙනවා මම බණ අහනවා පිරිත් අහනවා හැමතිස්සෙම හැමතිස්සෙම ඔබ වහන්සේගේ බන හඬ ගත්තට පස්සේ තමයි මට ගොඩාක් හිතට සැනසීමක් කවිඔබ වහන්සේට ගොඩක් පින් අපි හදන අපේ හදලා දෙන එක
N on
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හරිම වැදගත් දේශනාවක්,🙏🙏💅💅
මම මුලදී ඔබ වහන්සේගේ බණ ප්‍රතික්ෂේප කලා.නමුත් දැන් මම හැමදාම ඔබවහන්සේගේ සදහම් ධර්මය ඉතාම ආසාවෙන් අහනවා. ඔබවහන්සේට තෙරුවන් සරණයි !!!
හිතත ලොකු සහනයක් ලැබූනා සුවාම්න් වහන්සේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට
0plp
Ape හාමුදුරුවෝ දේශනා කරන ධර්මය ජීවිතයට හුඟාක් වටිනා දහම් කරුණු අවබෝධ කරල denawa,ewa ape ජීවිතයට ලොකු පාඩම් kiyala denawa වගේම e ධර්මය අසා හිත සැහැල්ලු කරගන්න puluwan,ape හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා .......!
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏
The world greatest wisdom ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
Oba.wahanseta maage namaskaraya wewa sadu sadu sadu
Mage giwamana dudu piyanan wahanseta Mage namaskara wewa budusaranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤
සැනසීම බුදුදහම විතරමයි..
සාදු සාදු සාදු 🙏🙏🙏!!!
ඔබ වහන්සේගෙ ධර්ම ඥානයෙන් දෙසනාකර ව්ග්‍රයට මාගෙ නමස්කාරය වෙවා ...සාධු ..සාධු ..සාධු ..
හිතට ලොකු නිදහසක් දැනුනා ස්වාමීන් වහන්ස
සාදු.සාදු.සාදු..අපෙ.සුවාමින්.වහන්සෙ..බොහොම..wdagtha..drama.dasanawka.apita.dsana.kala.niduka.nirogi.duweya.lbie..dirga.svisa.wawa.tharuwen.sarani
Amazing..words..Rev Monk
අපෙ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ කෙරෙහි නොදන්නා කාලයෙදි බොහෝ දෙවල් මාධ්‍ය න් මා ඇසුවා දූටුවා. පසුව මා විසින්ම ස්වයන් විමර්ශන යක් සහ research එකක් අන්තර්ජාල ය ඔස්සේ සහ අනෙක් ස්වාමින් වහන්සේ ලාගෙ වැඩසටහන් ඉතා සියුම් විදියට මා විසින්ම අධ්‍යනය කරමින් මාගෙ දැනුමෙන් සහ පොත් පත් ආශ්‍රිත දැනුමෙන් ඔබ වහන්සේ ට අනෙක් අය නගන අවලාද ඇසු පමණින්ම මාද තීරණය නොකරිමෙන් මාම සොයා ගත් සත්‍යයෙන් මා අරහත් නමකට අවලාද නගන පාපයෙන් මා ගැලවුනි. මා හට කවද හො දිනක අධ්‍යත්මික මාර්ගයට පැමිණ මාර්ගපල ලබා ගන්නා දිනක හෙතුව වාසනා වෙනවා.. ඔබ වහන්සේ ගෙ ආශිර්වාද ය ලැබෙවා.... සාදු සාදු සාදු......
මමත් සත්‍ය දහමක් සෙව්ව හමු උනේ මේ මහා මුනිවරයා එය සත්‍යයි
බුදු සරණයි🙏🙏🙏🙏🙏
Oba wahansehata theruwan saranai! Sadu sadu sadu!
this is true❤🎉
ඇත්තනෙ අංගුලි මාල පටාචාර බන අහල එක බනෙන් රහත් වුනා කියලනෙඅපි අහල තියෙන්නෙ. මෙතුමන්කයන්නෙත් සත්‍ය තමයි. මොකද මැරෙන්න ඔන නිවන් යන්න කියන්නෙ. අපි වැරදි වැටහිමකනෙ ඉදල තියෙන්නෙ 🙏
Vatina ban tik oba wahanseta mega🙏🙏🙏🙏🙏🙏🙏 weva.......
සබ්බ දානං ධම්ම දානං ජිනාති
සුවපත් වේවා 🙏🙏🙏
sadu sadu hamuduruwane..
56:00- කෙනෙක්මෙ ධර්මය (= ලොක ස්වාභවය ) අවබොධ කරගත්තොත් එතනින් එහාට තියන ජිවිතය දුකෙන් විදවන්නෙ නැතුව ජිවත් වෙන්න පුලුවන්
1:04:00 - අරහත් ඵල සිතට කිසිම පුරුද්දකට ඇබ්බැහියක් නැ. සසර කියන්නෙ පුරුදු ගොඩක්. අරහත් ඵල සිතට පත් උනොත් පුරුදු වලට ඇති ඇබ්බැහිය නවතිනවා.
Obawahanse dharma ghanaya labadunnata maagee namaskaaraya weewa saaaadu
පළමුව ඔබගේ ඥාන දර්ශනය පෙන්වා දෙන්නැයි ඉතා කරුණික සිතින් ඉල්ලා සිටිම්.
Godak pin .mage jiwite wetuna welawe ekatama hariyanna banak ahanna lebuna.sadu sadu
We are fortunate enough.......very happy news!!!!
BL Blps ................... .bs ඔබ whanseeta
Matath me hamuduruwangen upasak laba ganna unwahansewa sambanda karaganna puluwan kramayak denaganna puluwanda .mama denata widesha gathawai sitinne.ema nisa mata unwahanse samaga katha kala hekke keseda.
සාදු සාදු සාදු
Menna niyama budu bana oya wahanseta namaskara wewa
හිතට ලොකු සහනයක් ලැබුණා ස්වාමීනි
ඔබ.වහාන්සෙගෙ..දහාම.මගෙඅ.දහාම.සමග.ගැලපෙනවා.එත්.මගෙ.හිත.තරමක්.දුරුවලායි.වුස්සාහා.කරගන්නවා.නිවරදි.වෙන්න
දහම් අවබෝධය සඳහා මෙම
දේශණය නොවරදවාම ශ්‍රවණය කිරීමෙන් අනතුරුව
අවබෝධ කර ගැනීමට නැණවත් වන්නේ නම් මැනවි.
ඔබගේ කුසල් චේතනා වඩා
ගත හැකිය.
Mage mulu jivithema wenaskale oba wahanse.
ඔබ වහන්සෙගෙ අශරමයෙ ඉන්නවනමි මගවඩපුඅය ඔබ වහන්සෙත් මර්ග පල අවබොද කරපු කෙනෙක්මද කොහොමද මම එය තෙරුමි ගන්නේ
❤
hamuduruvanta godak pin.oba vahansege bana ahala mulu jevithayama yahapath una budu saranai
ape hamuduruwane mama katholikayek oyaba thuma prakyawa kitanawa hardasakshiyata ekagawa jeewath weemak gana.namuth uba thuma kiyanawa ihatha kathawaladi hadawathata wirudda .hadawatha karanna kiyana deta prathiwirudda de kala yuthu waga.mata eka pahadili karanna hamuduruwane.
මිනිස් වෙසින් ඉන්න බූරුවන්ට මේව තේරෙන්නෑ.
මිනිස් ශරීර දරන හැමෝම මනුශ්ශයන් නොවේ.
🌼🌼🌼🙏🙏🙏
Very great. Many thanks.
swamin wahanseta theruwan saranai.sadu...sadu....sadu
Malika
Malika Ma
Malika Malika y
Namaskarawewa buduhimiyani namaskarawewa
May the triple gem protect you ,sadu Sadu sadu
Sadu sadu sadu 🙏🙏🙏🙏 සියලු සත්ත්වයා නිදුක් වෙත්වා ! නිරෝගී වෙත්වා
Lokya soyanawata wada hodai thama sansaring midenanai virrya kara utu wana
🙏🙏🙏
නමෝ buddaya
අපි අසරන වෙලාවගෙ හිතට දෙනෙනවා බුදුහාමුදුරුවනෙ සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබවහන්සෙට
🙏🙏🙏🌞💯💫❤
Hithata denunu sahanaya nimak ne apay hamuduruwanay
mage hithata lokuu sanaseemak labuna.great
ස්වමින් වහන්සෙලට බුදු සරනයි
Mun wahansewa hambenne kohomada
Saadhu saadhu saadhu oba wahanseata diirgayu weawaa saadhu saadhu saadhu. Mama dubaihi seewaya karana ramani.
sadhu sadhu sadhu oba wahansa dasana karana nermala budu dahama aside Sitka newanawa taruwan sarhanai
Mu ahana ewata matath uththara denna puluwanne.hema ekama meda thama kataha krnne
attatama mage hithata loku nidahasak danuna
🙏🍂🍃
මමත් ඉන්නවා සසර දුක නිවපු .....
Meyai darmaya swamini obata gawrawa wewaa
❤️❤️❤️🙏🙏🙏
Mama godk dws edn hoypu dyk meka, mn htnne mta a gataluwta piliturak lbuna attm satutui. Teruwan sarani ape hmuduruwne
නිබ්බානං පරමං සුඛං
oba wahansege bana asu wita mata danuna ekama dea hondama kalayaka maa ipadee athi bawai..
🙏🙏🙏🙏🙏🙏🙏
mama sripade vanda, sitha sathutu una, nivana dakkema na.minissu kiuwe budunge sree pathula kiyala.namuth ema sree patula haryma visalay,samanya minisekuge nevey,me ganaobawahanse pahadyli kaloth kamatyi .
Pansakula, Is it compulsory or not? Why did you condemn the priests who perform the Buddhist rights at funerals ?
I cannot answer that question.
2023🙏🙏🙏🌷🌷🌷🌷
🏵️🌼🌹🌸🌷🥀🌺
great
Padmini Wijayalatha 0
මාගේ නමස්කාරය ❤️
ෙබාරැ. කියන්න එපා. ෙමි සිරි දමිම. අන්‍ය ආගමික ෙයක්
sad sadu sadu obawahanesta ma dhoth mudundee wadimi
Lokusatutak
theruwan saranai. mata denaganna puluwanda poth. cd kohenda ganna puluwan. danna kenek kiyanna.
Taruwan.saranai
Good.pin.
Sadu Sadu Sadu oba wahanseta deergayousa ha thawa thawath shakthiya daereya labewa
ඔබ වහන්සේගේ ආශ්‍රමය තියෙන තැන කියන්න.
Ali hamuduruwan wahansha oba wahansa dasana karana samma wacanayakma sattya bawa watahnawa nermala darmaya dasana karana obawahansha pin sadhu sadhu sadhu
sadu sadu oba wahanse hariii
🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
Hardashaksiyata anuwa jiwathwima silayai ekanam danuna apehamuduruwane bokkatama
🌺🌺🌺🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌺sadu🙏sadu🙏sadu🙏
බුදුන්.වහන්සේ.මෙසේ.පවසන.ලදී
++++++++++++++++++++++++
මහනෙනි.යමිකිසි.භික්සු.නමක්..ලිගන්නා.ලද්දකි.මෙසේ.කී.පමනින්.මහනෙනි.ඵ්.භික්සු.නමගේ.කීම.නොපිලිගත.යුතුය.පතික්සේප.නොකල.යුතුය.පිලිගන්නේත්.නැතිව.ඉවත.දමන්නෙත්.නැතිව.ඵ්.පද.වයාඤ්ජන.හොදින්.ඉගෙන.සූත්තයෙහි.යෙදිය.යුතුය.විනය.හා.සැසදීය.යුතුය.ඵවිට.සූත්තරය.සමග.නොයදෙනවානමි.විනය.සමග.නොසැදෙනවානමි.නිසැකවම.මෙය.බුද්ධවචනය.නොවෙයි.මේ.බික්සු.නම.වරදවා.ගත්තකීයි.කියා.අහක.දැමීය.යුතුය.සුත්තරය.සමග.ගැලපෙනවනමි.විනය.සමග.සැසදෙනවා.නමි.නිසැකවම.මෙය.බුද්ධ.වචනයයි.මේ.බික්සු.නමගේ.නිවැරදි.ගැනීමකි.කියා.තීරනය.කල.යුතුය.මේ.පලමුවන.මහාපදේශයයි.ඵය.හිත්හි.දරවු
Ekagai sampurna atta
සමත භාවනාවෙන් කිසිම දවසක නිර්වාණය අවබෝද කල නොහැක....
manju veera කොහොමද ඔබ දන්නෙ?
@@upekad306 මේ හාමුදුරුවෝ කියන දෙවල් වලින් 90%ක්ම නිවැරදි.
නමුත් නිර්වානය කියන්නෙ සක්කාය දිඨ්ටිය සිදිමයි. සක්කාය දිඨ්ටිය කියන්නෙ මෙ අපෙ අවට වටපිටාව තුල තියන දෙවල් ගැන තියන තෘශ්ණාව සිදිම පමණක් නෙවෙයි. අපි සක්කාය දිඨ්ටිය බිදිමට යන මාර්‍ය් ගැන තියන තෘශ්ණාවත් බිදිමයි. (ගැබුරෙන් සිතන්න)
මේ හාමුදුරුවෝ රහත් නෑ. එක 100% විශ්වාසයි.
මොකද උන්වහන්සේ සමාජය තුල කැපි පෙනිමට දරණ උත්සාහක් තියනවා
තෘශ්ණාව සම්පූර්ණයෙන්ම බිදපු කෙනෙක් තුල මෙවැනි ස්වබාවයක් තියෙන්න බැ. .
Oba kynne vibhawa thannaha ganda?
sadhu sadhu sadhu taruwan sarhanai
ඔබ තුමන් හා ඔබ පවසන දේ ගැන දැනගැනීමට කැමතියි .
පළමුව ඔබතුමන් පිළිබද මට හදුන්වාදීමක් කරනවා නම් කැමතියි !
ඔබතුමන් සමග සංවාදයේ අවසන ඔබපවසන ......... නොදුටු දෙය දුටු
,නොඇසූ දෙය ඇසූ
පරම සුඛය ලැබදෙන
යම් ධර්මයක් ඔබගෙන් වටහා ගත්තේද .සියළු බැමි බිද ඔබ පා යුග මත වැදවැටි ඔබගේ සරණ යම් දිව් ඇතිතුරු....
සංවාදාත්මක පැහැදිළි කිරීම් වළට එකග වෙම්.
ඔබ ධරන මතය ,
ඔබවටහා ගත් ඥාණ දර්ශනය
ඔබගේ ඇදහීමේ ස්වාදීන කැමැත්ත පිළිබද අයිතිය හා අනෙකාට පැවසීමට ඇති අයිතිය ඔබසතු ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරමින් පිළිගනිමි.
අපගේ සංවාදය මින් ඇරඹුමට අවසර පතමි ඔබගේ කරුණා ගුණ නැන ඔබගේ පුරුෂ දමන ගුණය
මුලු ලොව හෙලි කෙරුමට පරදා සියළු ඝණ අදුරු දුරළා ,
පිදිය යුතුය පිළිම සාදා මෙවැනි මුණි පඩිරුවණ යයි මාහට කීමට අවසර පතමි ධර්ම ලද්දා වීමට සංවාදයෙන් පසු.
මාගේ ධර්ම දැනුම ඉතා අල්ප බැවින්ද,පාළි බනපද කිසිවක් හරිහැට් උච්චාරනය කිරිමටද නොදන්න,සූත්‍රදේශන මොනවට බෙදා පෙන්වමින් කරන අංකමය වශයෙන් හෝ පිළිවෙල් ආකරය නොද්න්නෙම්,පාළි බනහර හරි හැටිහෝ උච්චාරනය කර ගැනිමට නොහැකි මාගේ අඩුව පිළිගනිමින්
ඥානය පිණිස ,
සංවාදන ප්‍රාතිහාර්ය පුරුෂ දමන ගුණය ලොව ඉදිරියේ නිරාවරණය වන සංවාදයකට කැමැත්තෙන් සිටිම්.
උස් හඩින් ඔබතුමන් කෙරෙහි සාදු වන්දනය සරණ ගමනය ආදි සිදුවන ආකාරය දැකීමේ දැඩ් කුතුහළයෙන් සිට්ම්.
පළමුව ඔබගේ ඥාන ධර්ශනය පෙන්වා දෙන්නැයි ඉතා කරුණික සිතින් ඉල්ලා සිටිම්.
නොනිමි සසර නිමයනට වෙර whatskadw
💐💐💐💐🌻🌻🌻🌻🌸🌸🌸🌸
ස්වාමීන් වහන්සේ වහන්ස ඔබ ඔබවහන්සේ කියලත් කිව්වා නේද වැඩ කරන ගමන් බණ ඇහුවට කමක් නෑ කියලා කියල අපට විවේක නෑ වුණාට අපි වැඩ කරන ගමන් තමයි බණ අහන්න ස්වාමින්වහන්සේ ස්වාමින් වහන්සේ දැක පව් සිද්ධ සිද්ධ වෙන්නෙ නැද්ද ස්වාමින් වහන්සේ
Theruwansaranai
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀
සැනසීමක් ලැබෙනවා
me hukana badda ta gahala elawanda kenek nadda
Honda wedasatahana
Nigantaya.sasanaya
Kana.uura.nigantaya