Mage jiwithe godak wenas Una oba wahansege Bana ahala. Mulin Mata sankirna Bana notherunata Dan nam hodata watahenawa. Mage duka natikaragaththe oba wahansege Bana ahala. Oba wahanseta godak pin.
Namamibudhung!!!..Mahakarunikayanani.!!! Mahaweerayanani!,Sugatha Thathagatha budupiyanani Namaskarawewa sadu Sadu sadu. ....Ayubohowewa budu saminduni Ayubohowewa sadu Sadu sadu ...Arshcharyai budu saminduni ......prekampanayai ....Buddha wachanaya....Sadu sadu Sadu Namaskarawewa! .
සංසාරයම එපාවෙලා තිබුන වෙලාවක කොහේදෝ කරපු පිනක් තිබුනා මට මෙවැනි දේශනයක් අහන්න..
🤗🤗🤗🤗🤗 දැන් බන අහන එක පිස්සුවක් වෙලා. මේ තරම් සුන්දර බනක් මේ ලෝකෙ කොහෙවත් නෑ
අනිවා අනිවා
💛💛💛💛💛
ඇත්තටම පිස්සුවක් වෙලා තියෙන්නෙ
Aniwaryenma !!!
@@suranginelummalamuthumunig5936 ma tharam prmada une ai mama
.
මේ බණ හිතට මාරම සැහැල්ලුවක් අැති කරනව....සියලු සත්වයෝ සුවපත් වේවා...
හෙට දවස ගැන මහ ලොකු බලාපොරොත්තු නෑ ! උදේට මේ දේශනාව අහන්න තිබුනනම් ඇති 🖤☺️
💐💐💐💐💐
අනිවා බන්...
අනිවා
Matath..
🌺💐😊
ඇත්තටම ජීවිතේම එපා වෙලා, කල කිරිල ඉන්න වෙලාවක මේ දහම ඇහුවෙ. මං හොයපු නිවන සැනසීම ඔබවහන්සේ තේරෙන සිංහලෙන් දේශනා කරනව. මෙවැනි දහමක් අහන්න අපි නම් පිං කරල ඇති සසරෙ ගොඩක්, ඔබවහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏
😊
එනවා දවසක කොහොමහරි, ඔබ වහන්සේ ලග පාපිස්නාවක් වෙන්නට. සාදු සාදු සාදු .
හිත හොදටම රිදිල සංසාරෙම එපා වෙලා ඉන්න වෙලාවක ..හාමුදුරුවන්ගෙන් මේ වගේ බණක් අහන්න ලැබෙනවා කියන්නෙත් හිතට ලොකු සහනයක් 🙏😌
TptOtotttoyypptopttoztptpttopotoptpptppTPTTptpttttpOtotrttprtptppopotoptpptppTPTTptpttttpOtotrttprtptpptptpptoDPTPooptzpzpttottptptTPTPptppptrotptptpttpppPTTOTOTOTPPTPsptpptPTPPRPUTOTpptorppopTPRPptooTOOY
Oya
Oya Oya Oya Oya Oya Oya Oyxpo
p
tp
r
P
p
p
p
xp
uop
pxrp
p
Rp
t
Rp
p
p
Pop
P
Oya
a Oya Oya Oya
Oya Oya Oya Oya Oya Oya Oyxpo
p
tp
r
P
p
p
p
xp
uop
pxrp
p
Rp
t
Rp
p
p
Pop
P
Oya
a Oya Oya Oya
සහතික ඇත්ත
Mage jiwithe godak wenas Una oba wahansege Bana ahala. Mulin Mata sankirna Bana notherunata Dan nam hodata watahenawa. Mage duka natikaragaththe oba wahansege Bana ahala. Oba wahanseta godak pin.
ඇත්තම යි එකම දෙයක් ගෙන හරි ලස්සනට හැමදාම මුලත් මැදත් අගත් එකසමානව දේශනා කරනවා🌺🌺🌺ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 💐💐💐💐
තද ආගමිකයෙක් වෙලා ඉඳපු පස්සෙ තද නිරාගාමිකයෙක් උන මට ඔබවහන්සේ කරපු දෙයක්❤️ සතුට කියන ආගමේ සාමාජිකයෙක් වෙන්න ලැබීම මගෙ මාර වාසනාවක්🖤
දැන් හිත හොදටම රිදිලා ඉන්නේ_SDW......හෙට බණවත් අහලා බලමු නිවීම හමුවේද කියා........ගුරුතුමණි ඔබට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏 Noble teacher please accept my gratitude 🙏🙏🙏🙏❤
හිත රිදෙන වෙලාවට එකම ඔසුව ඔබ වහන්සේගේ දේශනාව තමයි එකම බෙහෙත.🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏ඔබවහන්සේ ගේ දේශනාවක් අඩුම වශයෙන් 1ක් හරි දවසකට ඇහුවේ නැත්නම් කෑවේ නැ වගේ අපේ ස්වමින්වහන්ස 🙏🙏🙏🙏
ඔබ වහන්සේ රහත් බව මා දෑසින් දුටුවා. මම සං බුදු වරය ලබාගැන
මට ගහක් වෙන්න පුලුවන්ද..පුලුවනි.බුද්ධ මයාවතුල ගීලී යන්න..❤❤❤ බුදුන්වහන්සේ අප අත්හරින්නේ නැත.❤❤❤ සිරිසමත්තභද්ර බුදුන්වහන්සේට සෙකංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු.❤❤❤ අපගේ නමස්කාරය වේවා.❤❤❤ නිමාමි බුද්ධං ගුන සාගරංතං..❤❤❤ සාධු ❤❤❤ සාධු ❤❤❤ සාධු ❤❤❤
බුදු බණක් අැහුවා
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා ❤🙏
මහා මුණීද්‍රයාණන් වහන්සේට මාගේ උත්තම නමස්කාර පූජාව වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏හිත හැමදාම රිදෙනවා...ඒ රිදෙන හිතට ඔබ වහන්සේගේ වචන මහා ඖෂධයක්...සමිදුනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️🖤🖤🖤🖤🖤🖤💛💛💛💛💙💙💜💜🧡🧡💚💚🤎🤎🤍🤍👍👍👍👍👍👍👍👍👍
Aniwaryenma !!!
සාදු සාදූ ඔබවහන්සේ ගෙන් ධර්මය අවබෝධ කරගැනීමට මම ද සසර පිං කර ඇත ..🌹🌹🌹🌹🌹🌹🌹 .සාදූ සාදු සාදු...
සත්‍ය වශයෙන්ම ඇත්තටම මේ කතාව අපේ ජීවිතයට ආදර්ශයක් දෙන කතාවක්ම තමයි......මමත් ගහක් වෙන්න උත්සාහා ගන්නවා ස්වාමීණි........මෙවන් උතුම් උත්තරීතර වුත් සද්ධර්මය දේශනාවට මාගේ නමස්කාරය වේවා ස්වාමීණි......තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට.නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා.....
හිත රිදුනත් එකයි නැතත් එකයි මට නං, අහම්බෙන් ලැබුණ මනුෂ්‍ය ජීවිතයේ ස්වාමීන්වහන්සේ වගේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක් දැකගත්තා.. මට ඒ ඇති.... අසාධාරණයෙන් පිරිච්ච ලෝකෙක සියලු බලපුලුවන්කාරකම් තියාගෙන ලෝකයටම සාධාරණය ඉෂ්ඨ කරන සැබෑම මනුෂ්‍යයෙක්.... 👑👑👑👑💛💛💛💛🌸🌸🌸🌸🌼🌼🌼🌼
Mage thenath methana,podi kaale idn heuwa ,meka thamai hoyala thiyenne,
Me loke sahodarayo Mehema hithaddi api kollonge gamana thawa kenekta haiyak me
මගේ ජිවිතේ එපාවේල සිට් ය වේලවේ මේ බුදු බන ට්ක ම්පනිවගේ මගේ අයුසත් අරන් ඔබ හහන්සේ දිර්ග අයුස ලැබේවා බුදුසරණ oba වහන්සේ shada amara niyai
සාදු!! !!සාදු !!සාදු!!
හිතට දැනෙන සැනසීම විස්තර කරන්න දන්න වචන මදි ස්වාමීන්වහන්ස!
ඔබ වහන්සේට දීර්ඝයුශ ලැබේවා !!
Aniwaryenma !!!
Jauo
විජිතහිමි
Sacbajauz
Assg
නිතර නිතර යිහියෙන් ඇසිය යුතු දහම් දේශනා වක් ංඔබ වහන්සේ ට කුසල්ම වැඩෙිවා,
🙏🏻 සත්‍ය අවබෝධ කර දුන් ඔබට ස්තුතියි ස්වාමින්වහන්ස ..
ස්වමින්වහන්ස මටත් ඕනේ නූල කැඩුන සරුංගලයක් වගේ මේ සියළුම බැදීම් බිදදමන්නයි. නිවෙන්නයි මාත් දැන් ගහක් වගේ ස්වමින්වහන්ස සාදු සාදු සාදු ඔබවහන්සේට 🙏🙏🙏🙏බියකරු සසර ගමන ට නැවතීමේ ලකුණ තියන්නයි. ඔබවහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 ඔබවහන්සේගේ දේශනා ශ්‍රවණය කිරීමෙන් අවබෝධයට පත්වූනෙමි 🙏🙏🙏🙏🙏උතුම් වූ නිර්වණයම හේතුවාසන වේවා ඔබ වහන්සේට 🙏🙏🙏 ඔබවහන්සේට දසදහස් ගණන් ශ්‍රවකයින් මේ සසරින් එතෙර කරන්නට තවතවත් පිං කුසල් වැඩේවා 🙏🙏🙏🙏🙏🙏 ශ්‍රවණය කරන සියල්ලන්ටම දහම් ඇස විවර වේවා 🙏🙏🙏🙏
දැනුයි මං බණ අහන්නෙ, මෙච්චර කල් බැනුම් තමයි ඇහැව්වෙ.
බුදු වෙවා අපෙ හාමුදුරුවනේ
මහා මුනිවරයානන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු
මගේ ජිවිතේ ඉවර කරේ මේ දේශනාවන් තමයි. සියලු සත්වයෝ සතුට ලබත්වා!!!
පුශ්න කියලා දෙයක් නැති බවත් පුශ්න කියන්නේ තමාගේම පුශ්නයක් බවත් , වැටහෙන්නේ මෙ සුන්දර වචන අහන්න ගත්තට පස්සේ . මට දැනෙන්නේ මෙ කවුරුත් නොවෙයි බුදු හිමියන් බවයි
මේ ගිගි ජීවිතයට ඉක්මනින්ම සමුදිය යුතුයි ස්වාමින්වහන්ස. ඔබවහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරමින් මේ සියළුම බැදීම් තව දුරටත් පවත්වාගෙන යානොහැකියි ඔබ වහන්සේ බෙල්ල මුලින්ම කැපුව ස්වමින්වහන්ස මේ ධර්මය දේශනා කරන්නේ මටමද කියලා හිතෙනවා.. මේ දේශනා ශ්‍රවණය කරද්දී කදුළු දොරේ ගලන්නේ මට විතරද 😔😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐🙏🙏🙏 🙏🙏🙏🙏🙏
බලාපොරොත්තු වෙන දවසට අනිවාර්යයෙන් බලන්න ලැබෙනවා.නමස්කාර වේවා.🌼🌷🏵️💐🌸🌹🌺🌻🙏👏🙏
රිදුන හිත සුවපත් වෙන දේශනා තෙරැවන් සරණයි🙏🙏🙏🌹🌹🌹
මේ ජිවිතේට මුහුණදෙන්න හිතට හයිය දෙන එකම මග ඔබවහන්සේගේ වචනයයි🙏🙏
හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏
රිදෙන්න හිතක් දැන් නැහැ ස්වාමිනී ❤❤❤
Me too
Fyi mama oyalawgemai
අරහත් සිරි සමන්තබද්‍ර මහා මුනිදුන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹♥♥♥♥♥♥
ඔබ වහන්සේ ට දීර්ඝායු වේවා
🙏🙏🙏🌹🌹🌹🌹තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේට මාගේ උත්තමංග නමස්කාරය වේවා වහ වහා චතුරාර්ය සත්තිය අවබෝධ වේවා සියලු සත්වයෝ සුවපත්වෙවා සසරෙන් මිදීමේ වාසනාව ලැබේවා 🙏🙏🙏🌹🌹🌹🌹
හරිම shanthyi හරිම sundaryi sadu sadu saadu
ලස්සනම කතාව"මම හරි බුද්ධිමත් කෙනෙක් නේ"වෙන මොකෙක් හරි කිව්වා නම් හොමිඹට අනින්න හිතනවා ඔබවහන්සේ කිව්වාම නම් මුකුත් හිතුන්නෑ.මොකද ඔය වගේ කතා කිව්වත් ඔබ වහන්සේගේ දේශනාවල සැබෑ හරය දන්න නිසා.
ඇත්තමයි ඇත්ත නොපෙනෙන නිසා අමාරුවෙ වැටුණු අපිට නමි නියමයි
බුදු සරණයි ඔබ වහන්සේට
වචන වලට අරුතක් නැති වුනත් ඔබවහන්සේ ගේ දේශනාව ක්ෂණ යකින් වැට හෙනවා. මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස
ජීවිතයට ඉතාමත් ව ටිනවා.
තෙරුවන් සරණයි
The world greatest wisdom ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa
හාමුදුරැවනේ මගේ ජීවිතේමම වැඩියෙන්ම ආදරේ කරපු දේ මට නැති වුනා අද.ඔබ වහන්සේට පිං මේ දේශනාවට
These words make eyes full of tears and heart filled with love for the great teacher.
ඇඩුනා අපෙ හාමුදුරුවනේ. මගෙ ජිවිතෙ වටිනාකම කාලය............
Absolutely Brilliant true explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දේශනා කරන සරල පහදා දෙන අපෙ ජීවිතය කියලා දෙනවා, සම්ප්‍රදායික ඇනුම් බැනුම් නැහැ ඔබ වහන්සේගේ දෙශනාවල,පැහැදිලියි ගෙවපු ජීවිතය,
මතු බුදු වෙන්න හෙතු වාසනා වේවා 🙏🏽🙏🏽🙏🏽🇱🇰🇦🇪😌😌😌
💐💐💐🙏🏻🙏🏻🙏🏻 oba wahanseta mage namaskaraya wewa....!
ඇත්තමයි හිතට හෙන නිදහසක් දැනෙනව ❤️😊🙏
නමස්කාරවේවා
ඔබවහන්සේ සදා අමරණීයයි.
Aththatama oba vahanseta godak pin mama podi vayasedima bana ahanna purudu kalata 🌸🌸 bana ahanne pissuvak vage sadu sadu
මට දැනෙනදේ, "සිත" කියල නැති එකක් තුල කොටුවෙලා එක් එක් රාමු හදාගෙන ඒවා පෝෂණය කර කර ජීවත් වෙනවා.ඔන්නඔය රාමුව කඩා,බිදදමන්න. එවිට විෂ්වයට අනුගතවෙිවි!!!
Sadu sadu sadu,,,🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
Pure Nature spreading Pure Nature….so Naturally….! So Beautifully…..! Sadu..! Sadu..! Sadu..! 🙏🙏🙏
නමෝ බුද්ධාය
බණ අහද්දී අලුතින්ම අහන්න ඕන. එකම හාමුදුරුවන්ගේ බණ දිගටම ඇහුවත් ඒ බණඋනත් අලුතින් අවබෝධ කර ගන්න කොට ජිවිතේ අලුතින් අවබෝධ කර ගන්න පුළුවන්.
තෙරුවන් සරණයි ape hauduruwane
wedanawe tharama denne thuwale wedanawa widapuwama..eka sathyak ape hamuduruwane.oba wahanseta pin
Maha munindrayanan whanseta mage namaskaraya wewa
Italy lecco kasun. තෙරුවන් සරණයි.
ස්වාමීන්වහන්සේගේ දේශනා හා අනෙකුත් ස්වාමීන්වහන්සේලාගේ දේශනා අතර වෙනස
තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈
🙏🙏🙏 theruwan saranai 🙏🙏🙏
මගෙ ආද්‍යාත්මය කොයිතරම් දුරට දියුණුවට පත් කරගෙන තියෙනවාද කියන එක ඔබ වහන්සේ ගෙ දේශනා වලින් තේරුම් ගතිමි .කිසිම දේකින් මටද දුකක්ද න් නැත .සෝකද නැත.මේ මඩ ගොහොරු ජීවිතයෙන්ම තේරුම් ගතිමි .යතාර්තය අවබෝධ කරගත්තෙම්.ඔබ වහන්සේ අමර නිවනින් සැනසේවා!!!☸️🙏🙏🙏
Italy lecco kasun. බුදුසරණයි.
Bonjourno
ඒ භාග්‍යයවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Namamibudhung!!!..Mahakarunikayanani.!!! Mahaweerayanani!,Sugatha Thathagatha budupiyanani Namaskarawewa sadu Sadu sadu. ....Ayubohowewa budu saminduni Ayubohowewa sadu Sadu sadu ...Arshcharyai budu saminduni ......prekampanayai ....Buddha wachanaya....Sadu sadu Sadu Namaskarawewa! .
Budu saranai swamini...mage hitha mata viswasai
Theruwan.saranai.ape.hamuduruwane sadu.sadu.sadu
වදන් සිතට සහනයක් 🙏🙏🙏🙏🙏🙏🙏
මගේ නමස්කාරය වේවා නිදුකානනේ 💐💐💐🙏🙏🙏 බුද්ධං සරණං ඝච්චාමී
නමස්කාර වේවා.....
කොච්චර ඇසුවත් එපා නොවන මෙ සුන්දර දහමට බනින්න එපා එතනම තමා අපාය ඇත්තෙ අනෙ දිර්ගකාලයක් ඔබ වහන්සෙ ජ්වත්වෙන්න ඔනැ
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
කවිය ඔබ,!
සිත දෙගිඩියාවෙන්.....???
තවම නොලියූ,
කවිය ඔබ......!
💕
සමන්තභද්‍රාය නමහ..!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 සාදු සාදු සාදු !!!
ඔබ වහන්සේ ගොඩක් දේවල් අවබෝධ කරගෙන තියෙනව නේද ආච්චි දිහා බලන් ඉදල 😀
මාගේ නමස්කාරය වේවා උතුම් සමිදුනි ..!
තාත්තා කියපු දේ තමයි කරන්න වුනේ. ලිස්ට් එක අවසන් කරන්න වුනා.🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🙏🙏❤️❤️❤️💕💕💕💕💕💕❤️❤️🙏🙏 අපගේ බුදුපියාණන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏
සාදු සාදු සාදු,
This is the truth of the Nature and I understand it and love the hidden Phiosophy.
දුක නිවන මග පෙන්වූ මහා මුනීන්දුයානාන් වහන්සේට මම නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා සාදූ! සාදු ! සාදු!
Sadu sadu sadu ❤❤❤❤❤❤
Theruwan saranayi♥️🙏 nibbhan parama sukayan sukitha thara wethwa... watina desanayak thuwalaya haduna ganima hita hari wedanawak bayka dukk namuth thuwala hoda unama ekan labena suwaya lowath na...♥️🙏
Namo Sri Samanthabhadra Buddha Sirasanamami. AYUBOHOWEWA BUDUSAMINDNI AYUBOHOWEWA.
Budu piyanani !!!siyalu sathun hata obage me nirmala wachana duka niwenawa hith suwapath wenawa sahathikay aththamay 🙏🙏🙏🙏
Harima watina deshanawak 💐❤️💐
Namo buddaya theruwan saranai 🙏🙏🙏🌺🌺🌺🌺🌺🙏🙏🙏🌼🌼
Hariyatama hari. Thank you
හොඳටම
Dutimi dewarak 🙏🙏 masasin; darmaya thulin, shitha kalaya udawi atha,aho sapai 🙏🙏🙏. ma sitha kodurai #Meth Budhun wada sitina bawata,aho sapai 🙏🙏🙏. #Sri saddharmayata; #Obha wahanseta mage jewithaya pooja karami 🙏🙏🙏.
සතර දෙසින් පෙළ ගැසියව්
සසර දිනන්නට රිසි සේ
ලක් මෑණිට උපන් පුතෙක් මරු පරදා අද සුව සේ
දෙසන දහම මටම වේය මටම වේය සිතෙන ලෙසින් පෙළහර පානා
මිණි ආසන අරා සිටින සිංහාසන අරා සිටින සුවඳ මල් මතින් වඩිනා හොඳ නරකින් වෙන් කරනා මිසදිටුවන් තොර කරනා
රලු පොලවේ ඵල මවනා
මහා වීර මහ සමිදෝ
පහළව ඇත ලක් පොළවේ
පමා නොවී වැඳපල්ලා
Sadu Sadu Sadu !!!
Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa
Sadu sadu 🙏🙏🙏🌷🌷🌷🌷
***බලාපොරොත්තු ප්‍රාර්ථනා නෑ ***
**මම කියලා කෙනෙක් නෑ ***
***සිත නිව් සැනසිලා ***
***කියල හිතාගෙන හිටියෙ එත් ***
****හිත හොදටම රිද්දවගන්න***
***අහනකම් සිතේ සැනසුම නෑ ***
***සිත ධර්ම දේශනව ස්‍රවනය කරන්න***
*****මොහොත අමතක කරලා වගේ *****