කෙලින් කථාකරන්න - දෙකක් තියාගන්න එපා! - canada - calgary හී දී සිදුකළ සදහම් දෙසුම 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Umandawa Maha Vihara Monastery
    Madahapola, Melsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.org
    info@umandawa.org
    +94775 440 888
    umandawa
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

ความคิดเห็น • 490

  • @thamaraseewd5097
    @thamaraseewd5097 ปีที่แล้ว +12

    සත්ත්‍ය අසන්නට මා පින් කල තරමක්

  • @dasunniroshan3940
    @dasunniroshan3940 ปีที่แล้ว +125

    අද දවස මම දිනපු දවස. ඔබවහන්සේට ස්තූතියි අවුරුදු 26ක මට මෙය ඉතාමත් පැහැදිලිව තේරුම්කරලා දුන්නට.

    • @dammikamadumali997
      @dammikamadumali997 ปีที่แล้ว +7

      😂

    • @dewpahasara4424
      @dewpahasara4424 ปีที่แล้ว +4

      😂

    • @drivewithnature
      @drivewithnature ปีที่แล้ว +4

      Good Bro. Digatama deshana ahanna

    • @sam69xxx1
      @sam69xxx1 ปีที่แล้ว +2

      එතකොට මෙච්චරකල් නිදාගෙනද හිටියෙ😮

    • @LKA8884
      @LKA8884 ปีที่แล้ว +6

      Pissu mongol. Umbala wagey noogath moda kaala kanni, munta hari lesi mithyaawen umbala wagey gonnunwa rawatanna. Umbata hadenna ona nam mey wagey patta pal boru kaarayao passey nohihin budun kiyapu dewal, budun ge bana walata ahun kan deepan moda gaani.😅😅😅

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 ปีที่แล้ว +13

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේ වා.

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 ปีที่แล้ว

      ​@gauthapandithඅනේ ඉතින් උබ වගේ හරකෙක්.😮

    • @MinukaLakmuthu
      @MinukaLakmuthu ปีที่แล้ว

      @@janakaveerasinhe5976 Uba thama harak

    • @TamusenaWiweka
      @TamusenaWiweka ปีที่แล้ว

      ​@@janakaveerasinhe5976“මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මය ගැන හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණයෙහි තොප විසින් කෝප නොකට යුත්තේය. අමනාප නොඉපදවිය යුත්තේය, සිත් අසතුටු නොකට යුත්තේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණ කියන්නන් කෙරෙහි ඉදින් තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් එයින් තොපටම අන්තරාය වන්නේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් කිමෙක්ද තෙපි අනුන්ගේ සුභසිද්ධිය අසුභසිද්ධිය දන්නහුද?”

  • @sherinpalihakkara3097
    @sherinpalihakkara3097 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ පමනයි ඇත්ත පවසන්නේ.. බුදුසරනයි ඔබ වහන්සේට..

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 5 หลายเดือนก่อน

    කාලෝචිත සුපිරි බණක්.ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි .❤

  • @SumuduNalinRandunu
    @SumuduNalinRandunu 28 วันที่ผ่านมา

    මමත් බණ ඕන තරම් අහලා තියෙනවා .මම ඔබ වහන්සේගේ බණ දේශනා සියල්ල අසා තියෙනවා .මම ජීවිතේ තේරුම් ගත්තේ ඔබ වහන්සේගේ දේශනා හින්දා .මට දැන් ජීවත් වෙන්න ගොඩක් පහසුයි.ඔබ වහන්සේට දීර්ඝායු වේවා

  • @AnandaDewappriya-vs7pw
    @AnandaDewappriya-vs7pw ปีที่แล้ว

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @sheelaariyarathne4462
    @sheelaariyarathne4462 ปีที่แล้ว +5

    නමස්කාර වේවා 🙏 🙏🙏 ඔබ වහන්සේට

  • @bnimy
    @bnimy ปีที่แล้ว +13

    මං මෙච්චර කල් වහගෙන හිටපු ඇස් අරින්න පුලුවන් උනේ අද.. නිදහස් මගේ සිත

  • @PrinceUpajeewa
    @PrinceUpajeewa 19 วันที่ผ่านมา

    Ape hamuduruwane Budusarani. Therum Kara DiMA Gena thuthi.

  • @tharindusandamal1980
    @tharindusandamal1980 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි

  • @kumudurathnayaka4241
    @kumudurathnayaka4241 ปีที่แล้ว +2

    මම වෙනත් ස්වාමීන්වහන්සේලාගේ ආධාර ඇතුව සතිය වඩපු කෙනෙක්. ඔබ වහන්සේ මේ බනවල කරන්න කියන දේවල් මගේ ජීවිතෙ දැන් ඉබේ වෙනවා. හරි ලස්සනයි ඒ ස්වාභාවය.

  • @yamunasriyani9182
    @yamunasriyani9182 ปีที่แล้ว +13

    නියමයි අපේ ස්වාමීන් වහන්ස අහගෙන අපේ මග පෙන්වීමට බොහෝම පින්

  • @sujeewanirajan4598
    @sujeewanirajan4598 ปีที่แล้ว +1

    Great and excellent tero samanthababbra namo buddaya teruwan saranai you truth talking

  • @kesharasudath6346
    @kesharasudath6346 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි......❤❤❤

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +25

    දොරමඩලාවේ මෙම ස්වාමීන්වහන්සේ වැඩ සටහනට සහභාගී වෙනවා.. එදා සිට අද දක්වා මම ස්වාමීන්වහන්සේ ගෙ බණ අහනවා.. මට හරීම පැහැදිලි තේරුම් කර දෙනවා.. අප ස්වාමීන්වහන්සේ ට දීර්ඝායුෂ පතනවා🙏🙏🙏

    • @MinukaLakmuthu
      @MinukaLakmuthu ปีที่แล้ว +2

      @gauthapandith bn buisnes karayao adu Nisa thama API higakanne.therum ganin.entrephenerla nathi wenakota rata winasai

    • @sudeeradharmarathna9266
      @sudeeradharmarathna9266 ปีที่แล้ว

      😂

    • @ruwanwasantha2641
      @ruwanwasantha2641 ปีที่แล้ว +2

      Uba dahama ahalana

    • @TamusenaWiweka
      @TamusenaWiweka ปีที่แล้ว

      ​@gauthapandithමේ ස්වාමීන් වහන්සේගේ මත වාද සම්බන්ධව මගේ විවේචනයක් තියෙනවා..නමුත් එය උන්වහන්සේව විවේචනය කිරීමක් නොවන අතර ඉන් උන් වහන්සේට මඩ ගැසීමක් ද නොකරමි..එය හුදෙක්ම උන් වහන්සේගේ වැඩ පිළිවෙල තුල ඇති සමහර නොගැලපෙන තැන් විවේචනය කිරීමක් පමණි..එය ද්වේෂයක් නොවේ..බුදු රජාණන් වහන්සේ පුද්ගල විවේචන කරන්නට අනු දැන වදාළේ නැත..අධර්මයක් දුටු තැන සුදුසු නම් ධර්මයෙන් කරුණු පැහැදිලි කර දීමට පමණක් අනු දැන වදාළ සේක.

    • @TamusenaWiweka
      @TamusenaWiweka ปีที่แล้ว

      ​ @gauthapandith මේ ස්වාමීන් වහන්සේගේ මත වාද සම්බන්ධව මගේ විවේචනයක් තියෙනවා..නමුත් එය උන්වහන්සේව විවේචනය කිරීමක් නොවන අතර ඉන් උන් වහන්සේට මඩ ගැසීමක් ද නොකරමි..එය හුදෙක්ම උන් වහන්සේගේ වැඩ පිළිවෙල තුල ඇති සමහර නොගැලපෙන තැන් විවේචනය කිරීමක් පමණි..එය ද්වේෂයක් නොවේ..බුදු රජාණන් වහන්සේ පුද්ගල විවේචන කරන්නට අනු දැන වදාළේ නැත..අධර්මයක් දුටු තැන සුදුසු නම් ධර්මයෙන් කරුණු පැහැදිලි කර දීමට පමණක් අනු දැන වදාළ සේක.

  • @renukaleanage62
    @renukaleanage62 3 หลายเดือนก่อน

    Very true,!! Thank you Great Teacher !!

  • @7crazy
    @7crazy ปีที่แล้ว +22

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අද නම් ලස්සන දේශනාවක්

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 ปีที่แล้ว +10

    දේශපාලකයන් හිස් මුදුනේ තබා ගෙන සහනාධාර දීමනා ලබා ගැනීමට පමණක් බලාසිටින අය යැපුම් මානසිකත්වයෙන් මිදුනදාට රටට යම් වෙනසක් ඇති වේවි.
    අනාගත පරපුරේ යහපත වෙනුවෙන් ඔබවහන්සේ ගේ වචන අනුව කටයුතු කිරීමට හැකිනම් රටට යහපතක් උදාවේවි.
    ඔබ වහන්සේ ට අපගේ නමස්කාරය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

    • @nishanthaperera722
      @nishanthaperera722 ปีที่แล้ว

      උමන්දාව හදල තියෙන්නෙත් අධාර සහ නොමිළේ ශ්‍රමදායකත්වයෙන් තමයි 💖🙏

  • @NiroshaniManjula-h3v
    @NiroshaniManjula-h3v 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @asunthashamali
    @asunthashamali ปีที่แล้ว +7

    නියම බුදු දහම එලියට එනනේ දැනුයි ඔබවහන්සේ තුලිනුයි නමස්කාර වේවා

    • @danusubasinghe7244
      @danusubasinghe7244 ปีที่แล้ว +1

      මේ හාමුදුරුවෝ බුදු දහම විනාස කරනවා

  • @kapiladissanayaka-b1s
    @kapiladissanayaka-b1s ปีที่แล้ว +2

    ❤❤❤මේ දෙන පිලිතුරු කිසිම මිනිසකුට දෙවියකුට බ්‍රහ්මයකුට මාරයකුට දෙවෙනි කල නොහැක❤❤❤ ඒ තමයි බුද්ධ ඥානය❤❤❤එහි දිග පලල අහස පොලව ඉර හද ඉක්මවා ඇත❤❤❤ලොව පහලවු අසිරිමත් පරමාදර්ශි ශ්‍රී සමන්තබද්‍ර බුදුන් වහන්සේට සෙංකඩගල රාජකිය ශ්‍රී දළදා පර්ෂධයේ සිට ❤❤❤අප නමස්කාර කරමු❤❤❤අපගේ නමස්කාරය වේවා❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරං තං❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @dasunniroshan3940
    @dasunniroshan3940 ปีที่แล้ว +22

    ඔබවහන්සේ පවසන විදියටම හැමෝටම මේ කතාව තෙරෙන්නෙ නැහැ.comments බැලුවම තේරෙනව.

    • @sujeewa8067
      @sujeewa8067 ปีที่แล้ว +2

      පරණ ඒවායේ බලපං කෝ 😂

    • @MinukaLakmuthu
      @MinukaLakmuthu ปีที่แล้ว

      @@sujeewa8067 ubata therenne jeppage paiyya witharai

    • @Deshaa_R
      @Deshaa_R ปีที่แล้ว +2

      ​@gauthapandithඇයි ඔයා කොපි පේස්ට් කරන්නෙ 😂😂😂

  • @prashanthiprashanthi2697
    @prashanthiprashanthi2697 ปีที่แล้ว +5

    excellent ☝☝☝

  • @asunthashamali
    @asunthashamali ปีที่แล้ว +8

    සියල්ල න්ටම මෙ දර්මය අවබෝධ වේවා

  • @kanthiherath3620
    @kanthiherath3620 ปีที่แล้ว +4

    🙏🙏🙏තෙරැවන් සරනයි.

  • @iradissanayake7539
    @iradissanayake7539 ปีที่แล้ว +16

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏

    • @Deshaa_R
      @Deshaa_R ปีที่แล้ว

      ​@gauthapandithඋබට මාර අමාරුවක්නෙ තියෙන්නෙ ,මේඑ කමෙන්ට් ගැන ,හැම එකේම ඇවිත් ඕකම කියලා යන්නෙ වෙන කියන්න දෙයක් නැද්ද 😂😂😂😂

    • @TamusenaWiweka
      @TamusenaWiweka ปีที่แล้ว

      ​@@Deshaa_R“මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මය ගැන හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණයෙහි තොප විසින් කෝප නොකට යුත්තේය. අමනාප නොඉපදවිය යුත්තේය, සිත් අසතුටු නොකට යුත්තේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණ කියන්නන් කෙරෙහි ඉදින් තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් එයින් තොපටම අන්තරාය වන්නේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් කිමෙක්ද තෙපි අනුන්ගේ සුභසිද්ධිය අසුභසිද්ධිය දන්නහුද?”

  • @JaneshPeeris-ej2ms
    @JaneshPeeris-ej2ms 2 หลายเดือนก่อน

    Enawanam.waren nathnam hitu....ilaga para adenna denne.... budusaranai suddi

  • @subhibhashanee8884
    @subhibhashanee8884 ปีที่แล้ว +13

    Gained so much from this talk,, Blessed to hear those words of exceptional wisdom 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

    • @janakure5276
      @janakure5276 11 หลายเดือนก่อน

      If u have learnt sth it means you have learnt nothing

  • @sriyanilatha3814
    @sriyanilatha3814 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @chandraniranasinghe6225
    @chandraniranasinghe6225 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chathurasumangala-q3t
    @chathurasumangala-q3t 11 หลายเดือนก่อน

    බොහොම ස්තුතී

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 6 หลายเดือนก่อน

    නමස්කාර වේවා......

  • @sherinchathuranga7660
    @sherinchathuranga7660 ปีที่แล้ว +4

    Excellent 🙏

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 ปีที่แล้ว +10

    මාගේ ජීවමාන බුදුපියාණන් වහන්සේට මම නමස්කාරය කරමි මගේ නමස්කාරය වෙව සාදු සාදු සාදු

    • @dharmaarachchige3445
      @dharmaarachchige3445 ปีที่แล้ว

      කරු. අර යශෝධාරට (නිලන්තිට) සහ ඇගේ පුත්‍රයාට නඩත්තු ගෙවන්නත් කියන්න.

    • @dasundisanayaka5313
      @dasundisanayaka5313 ปีที่แล้ว +3

      Nilanthi kiyanne ube nangida

    • @gj8795
      @gj8795 ปีที่แล้ว

      @@dharmaarachchige3445 ඔබ නම් ජාතක වෙලා තියෙන්නෙ ඔබගෙ ගෙවල් ලඟ බෝක්කුවෙ ලගින නාකි කබරගොයාට. අහන්න අම්මගෙන්. ඔබගෙ ගොබ්බ ඔලමොට්ට කොමෙන්ට් කියවන හැමදෙනෙකුටම හිතෙන්නේත්, මට හිතෙන්නෙත්, ඔබ ඔබගේ සැබෑම තාත්තා කවුද කියාවත් නොදන්නා නිසා අනුන් ගේ රෙද්දඅස්සෙත්, බුදියන ඇඳන් අස්සෙත් එබී බලන, 5වසරවත් පාස් නැති නූගත් කාලකන්නි අවලං ඔලමොට්ට හුජ්ජ ජෙප්පෙක් බවයි. හරි නේද ??

    • @indiegamedevelopment
      @indiegamedevelopment ปีที่แล้ว

      😂😂

    • @anandawijesinghe217
      @anandawijesinghe217 ปีที่แล้ว +2

      පිස්ස්සොන්ට බෙහෙත් ඉවර වුනාම ඔහොම හිතෙනව.මේ වගේ පල් හොරෙකුට බුදු පියාණන් වහන්සේ කියල කියන්නෙ ඔල්මාදෙද ?

  • @IdikaSaparamadu
    @IdikaSaparamadu ปีที่แล้ว

    දර්ම දනයක් වෙවා

  • @lalanikarunarathna3817
    @lalanikarunarathna3817 ปีที่แล้ว

    Tharuwan Sarani 🙏 🙏 🙏 🙏 🙏

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs ปีที่แล้ว +1

    Sadu Sadu sadu pinwat oba whnsata teruwan srnai 🙏🙏🙏🌹🌹🌹

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +10

    සාධු සාධු මෙවන් දේශනාවක් අසන්නට මමත් පින් කළා. පුදුම තරම් හිත නිවන දහමක් මේක. දීර්ඝායු වෙත්වා ඔබවහන්සේට.

    • @amilaranasingha5911
      @amilaranasingha5911 ปีที่แล้ว +1

      @gauthapandith බමුණන්ට ගොනෙක් වුනු ගෞතම බුදුන් සැරියුත් මුගලන්ට සම්මා සම්බුදු කෙනෙක්..ඔබ දකින දේ ඔබට හරි වුනාට එය සත්‍යම නොවන්න පුළුවන් .

    • @Deshaa_R
      @Deshaa_R ปีที่แล้ว +1

      ​​@gauthapandithමොකද පකෝ එකම කොපි පේස්ට් කරන්නේ😂😂

    • @TamusenaWiweka
      @TamusenaWiweka ปีที่แล้ว +1

      ​@gauthapandith“මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මය ගැන හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණයෙහි තොප විසින් කෝප නොකට යුත්තේය. අමනාප නොඉපදවිය යුත්තේය, සිත් අසතුටු නොකට යුත්තේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණ කියන්නන් කෙරෙහි ඉදින් තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් එයින් තොපටම අන්තරාය වන්නේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් කිමෙක්ද තෙපි අනුන්ගේ සුභසිද්ධිය අසුභසිද්ධිය දන්නහුද?”

  • @inokamadampage7307
    @inokamadampage7307 ปีที่แล้ว +2

    Obata teruwan sarani hamuduruwane molaya pahada dena gana werrata❤❤❤🙏🏻🙏🏻🙏🏻

  • @uvindunethsara7684
    @uvindunethsara7684 ปีที่แล้ว

    Dhirgau wewa!

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 8 หลายเดือนก่อน +1

    ❤❤❤ ඒ අරිහත් දීපදෝත්තම දසබලධාරි ජගත්ගුරු ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේ මෙසේ වදාරන්නේය❤❤❤ අහසින් පොලවට වැසි වසින්නේය❤❤❤ පොලවින් අහසට කිසිදිනක වැසි නොවසින්නේය❤❤❤ පෟතග්ජන මනුෂ්‍යන් දහම් ගැට ඔස්සේ නිවනට දක්කන්නේය❤❤❤ ආර්යන් වහන්සේලාට පොලවින් අහසට වැසි වසින බවද පටිසෝතගාමි දහම වදාරන්නේය❤❤❤ මේ යථාර්ථය හා ශුණ්‍යතා ධර්මය අවබෝධ කල ආර්යන් වහන්සේලා ආලෝකය ඔස්සේ ලෝකය දැක හා දැන නිහඬව මුණිවත රකින්නේය❤❤❤ ලොව පහලවු ජීවමාණ ශ්‍රී සමන්තභද්‍ර බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිටි❤❤ ❤අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @salonserendib3802
    @salonserendib3802 ปีที่แล้ว +6

    Mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bhadrakanthi781
    @bhadrakanthi781 ปีที่แล้ว +3

    Oba wahanseta mage namaskaraya wewa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @senaruberu4567
    @senaruberu4567 ปีที่แล้ว +1

    Thank you for coming to North America

  • @daskonnimal1695
    @daskonnimal1695 ปีที่แล้ว +8

    ඔබ වහන්සෙ තරම් නිවැරැදි මාර්ගය පැහැදිලි කරන තවත් අය නැත

  • @UNITYSMILEENGLISHSRILANKA
    @UNITYSMILEENGLISHSRILANKA ปีที่แล้ว +4

    Our great venerable sir 🙏

  • @sheltongunawardana4112
    @sheltongunawardana4112 ปีที่แล้ว +4

    ඇසිය යුතු වටිනා දෙසනා සිතට කයට දෙන බෙහෙත් නිරෝගිව සතුටින් සිටීමට

  • @JaneshPeeris-ej2ms
    @JaneshPeeris-ej2ms 2 หลายเดือนก่อน

    Mata waradina pillamapawa kiyala denna...swaminu. oba wahansei mage aduru thumai natnam...mama ayeth angoda,,,[mama me karana dewal aththaknam a mama kalin ahapu bana tikak nisa eka piyawi sihiyata saththanu bawayak wewa]

  • @janithachitrani7917
    @janithachitrani7917 ปีที่แล้ว +1

    මට කිසිම දෙයක් නැති කරගන්න බැරිව අදටත් තැවෙනවා නමුත් ගිනි ගන්නෙ නැ බැදිම් තෙරුන් ගත්තා අපේ හමුදුරුවනේ මන් දැකපු මගේ බුදුන් ඔබ වහන්සේ මගේ නමස්කාර ය

  • @thamaraseewd5097
    @thamaraseewd5097 ปีที่แล้ว +13

    ගුරුවරයානනි මගේ නමස්කාරය ....මිනිසුන්ට සුවය සදන්නට ඔබ කරනා මෙහෙය උදාරයි

  • @spicytouchbychefhiru7275
    @spicytouchbychefhiru7275 ปีที่แล้ว

    godak pin ape hamuduruwane!!

  • @thanujalakmini4725
    @thanujalakmini4725 ปีที่แล้ว +11

    *නිවහල් සිතුවිලි සිතනා*
    *සිතත් උදාරයි*
    *නිවහල් නිමවුන් මවනා*
    *සිතත් උදාරයි*
    💐💐💐🙏🙏🙏

    • @malajayasinghe7372
      @malajayasinghe7372 ปีที่แล้ว +3

      භාගෘවත් වුඅරහත් වූ මහ මූණීන්දූයන් වහන්සේට මගේ නමස්කාරය වෙවා

    • @TamusenaWiweka
      @TamusenaWiweka ปีที่แล้ว

      ​@gauthapandith“මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මය ගැන හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණයෙහි තොප විසින් කෝප නොකට යුත්තේය. අමනාප නොඉපදවිය යුත්තේය, සිත් අසතුටු නොකට යුත්තේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණ කියන්නන් කෙරෙහි ඉදින් තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් එයින් තොපටම අන්තරාය වන්නේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් කිමෙක්ද තෙපි අනුන්ගේ සුභසිද්ධිය අසුභසිද්ධිය දන්නහුද?”

    • @TamusenaWiweka
      @TamusenaWiweka ปีที่แล้ว

      @gauthapandith මේ ස්වාමීන් වහන්සේගේ මත වාද සම්බන්ධව මගේ විවේචනයක් තියෙනවා..නමුත් එය උන්වහන්සේව විවේචනය කිරීමක් නොවන අතර ඉන් උන් වහන්සේට මඩ ගැසීමක් ද නොකරමි..එය හුදෙක්ම උන් වහන්සේගේ වැඩ පිළිවෙල තුල ඇති සමහර නොගැලපෙන තැන් විවේචනය කිරීමක් පමණි..එය ද්වේෂයක් නොවේ..බුදු රජාණන් වහන්සේ පුද්ගල විවේචන කරන්නට අනු දැන වදාළේ නැත..අධර්මයක් දුටු තැන සුදුසු නම් ධර්මයෙන් කරුණු පැහැදිලි කර දීමට පමණක් අනු දැන වදාළ සේක.

    • @chathu-be8fu
      @chathu-be8fu ปีที่แล้ว

      ​@@mythbuster4712q³p0a

  • @padmadahanayake8768
    @padmadahanayake8768 9 หลายเดือนก่อน

    Saadu..saadu.🙏🙏🙏🌹🌹🌹🌹

  • @dularadamsara3571
    @dularadamsara3571 ปีที่แล้ว

    exellant

  • @amsadikari386
    @amsadikari386 ปีที่แล้ว +1

    NamaskarayaWewa SuwaminWahansata

  • @eamarasiri3563
    @eamarasiri3563 ปีที่แล้ว +1

    🎉🙏🙏🙏🎉

  • @chamiudani740
    @chamiudani740 ปีที่แล้ว +1

    Geat 🙏🙏🙏🙏

  • @sumedhathejan4139
    @sumedhathejan4139 ปีที่แล้ว +5

    සත්‍යය පෙන්වා දුන් බුදු හිම්යන්ට මම සැමදාම නමස්කාර කරම්. සාදු! සාදු!! සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

    • @awantha201
      @awantha201 ปีที่แล้ว

      ඇයි හැමෝම මෙයාට බුදු හාමුදුරුවෝ කියලා කියන්නෙ

  • @RanthilakaWelikala
    @RanthilakaWelikala ปีที่แล้ว +1

    Oba wahanseta mage namaskaraya wewa

  • @parawales1207
    @parawales1207 ปีที่แล้ว +9

    සක්විති රජ හමුවුනත් කන්නත් නැති බොන්නත් නැති තඩි පව්කාරයෙක් හමු වුනත් ඔබ වහන්සේ එකසමානව දෙදෙනා සමගම කටයුතු කිරීමනම් හරිම පුදුමාකාරයි ❤️❤️

  • @neelafernando-r7v
    @neelafernando-r7v 9 หลายเดือนก่อน

    හිත නිවුනු අය සන්වරයි

  • @indikaroshan785
    @indikaroshan785 ปีที่แล้ว

    Sahathika aththa

  • @kapiladissanayaka-b1s
    @kapiladissanayaka-b1s ปีที่แล้ว +2

    ❤❤❤සකලවිධ මිණිස් ප්‍රජාවේ කුසල් ඇත්තන්ට ජිවමාණ ශ්‍රි සමන්තභද්‍ර බුදුන් වහන්සේ දකින්න ශක්තිය ධෛර්ය ලැබේවා❤❤❤

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 ปีที่แล้ว +7

    ඔවි ජිවත් වෙන්න ආගමක් අවශ්‍ය නොවේ ඒකතාව නම් හරි.

  • @richmanpriyankarge5062
    @richmanpriyankarge5062 ปีที่แล้ว +5

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @Deshaa_R
      @Deshaa_R ปีที่แล้ว

      ​@gauthapandithමොකද බල්ලො එකම කොපි පේස්ට් කරම්නේ මෝඩ හිවලා😂

    • @wijethungamageimeshepramud7787
      @wijethungamageimeshepramud7787 ปีที่แล้ว

      ​@gauthapandithඋබ වගේ හිවලෙක් 😂😂😂

  • @mihindudissanayake
    @mihindudissanayake ปีที่แล้ว +2

    ❤👌🙏

  • @kavindasachin8750
    @kavindasachin8750 6 หลายเดือนก่อน

    අහන්න අහන්න අළුත් දේවල් අහුවෙනවා 🧏‍♂️

  • @nisalrupesinghe9825
    @nisalrupesinghe9825 ปีที่แล้ว +1

    Wow

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 ปีที่แล้ว

    Tharuwan sarne pa suwamin wahnsa watina bankathawzk

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +4

    මට සිහිය නෑ. සියලුම ප්‍රශ්ණ අවසානයී පවතින දේ ඒ අවස්ථාව ට අනුව පිලිගැනීම. පින් 🙏 ස්තුති අනවශ්‍යයී කිසිවක් බලාපොරොත්තු නොවී එන විදිහට ජීවත් වීම සරලයී නිවන අත ලගයී.

  • @mayurisamanali2939
    @mayurisamanali2939 ปีที่แล้ว +1

    ගිරා සිද්දාන්තය ඇත්තමයි 🙏

  • @yakaa3402
    @yakaa3402 ปีที่แล้ว

    Budusarani ❤

  • @sajithwellalage6349
    @sajithwellalage6349 ปีที่แล้ว +1

    💙

  • @NetITGeeks
    @NetITGeeks ปีที่แล้ว +9

    A great speech. All these hateful angry comments, you are the one that burning from inside not this monk. This monk has the right to free speech and some of you have a problem with it. Thank you for visiting Calgary!

    • @NetITGeeks
      @NetITGeeks ปีที่แล้ว +1

      @gauthapandith Bite me..... You are displaying the slave mentality. What is so special about knowing English? Dude, I came to Canada as a kid/child. If you were to write our Canadian English exams for Grade 9 and Grade 12, which I did, you will probably end up failing! Stupid South Asians still think knowing proper English is some kind of a great achievement. HA HA HA.

    • @Deshaa_R
      @Deshaa_R ปีที่แล้ว

      ​@gauthapandithඇයි බොට ප්‍රශ්නයක් ද ඉංග්‍රීසි කතා කරාම,තොට බෑ කියලා අනිත් මිනිස්සු පලිද බල්ලෝ😂😂😂 මොකෙක් හරි ඉංග්‍රීසියෙන් කතා කරද්දි සතුටු වෙයන් ගොං හරක් උබලා,මොකද්ද අදහන ආගම 😂😂😂😂

    • @NetITGeeks
      @NetITGeeks ปีที่แล้ว +1

      @@Deshaa_R I am not trying to put other people down. It is you who is burning from inside hating people like myself and calling people by names like, බල්ලෝ. Good luck with your BS and I love this Buddhist monk because he at least exposed issues within both traditional Sri Lankan Sinhalese and Tamil communities. Anyway, good luck and I am done with you.

    • @TamusenaWiweka
      @TamusenaWiweka ปีที่แล้ว +1

      ​@gauthapandith“මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මය ගැන හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණයෙහි තොප විසින් කෝප නොකට යුත්තේය. අමනාප නොඉපදවිය යුත්තේය, සිත් අසතුටු නොකට යුත්තේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණ කියන්නන් කෙරෙහි ඉදින් තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් එයින් තොපටම අන්තරාය වන්නේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් කිමෙක්ද තෙපි අනුන්ගේ සුභසිද්ධිය අසුභසිද්ධිය දන්නහුද?”

    • @TamusenaWiweka
      @TamusenaWiweka ปีที่แล้ว

      ​@@Deshaa_R“මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මය ගැන හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණයෙහි තොප විසින් කෝප නොකට යුත්තේය. අමනාප නොඉපදවිය යුත්තේය, සිත් අසතුටු නොකට යුත්තේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණ කියන්නන් කෙරෙහි ඉදින් තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් එයින් තොපටම අන්තරාය වන්නේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් කිමෙක්ද තෙපි අනුන්ගේ සුභසිද්ධිය අසුභසිද්ධිය දන්නහුද?”

  • @HppHCaldera72
    @HppHCaldera72 10 หลายเดือนก่อน

    DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU ❤❤❤❤❤❤❤❤

  • @lsabdc330
    @lsabdc330 ปีที่แล้ว

    I have seen you being angry many times and you're right just because you have developed 'vipassana' doesn't mean you're spiritual. At least you understand that concept- respect!

  • @manjulapriyadarshani5636
    @manjulapriyadarshani5636 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshjayaweera6307
    @maheshjayaweera6307 8 หลายเดือนก่อน

    තන හා බණ. කබරගොයා තලගොයා කිරීමේ න්‍යාය.

  • @ParakumAbeysundara
    @ParakumAbeysundara ปีที่แล้ว

    ්‍රතරුවන්සරණයි

  • @IdikaSaparamadu
    @IdikaSaparamadu ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹🌹💥

  • @SMSKT
    @SMSKT ปีที่แล้ว

    Athtatama budu kenak dakka wage .. sadu ...sadu..sadu..

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +21

    ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    එයයි ලොව පවතින එකම සත්‍යය ධර්මය !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @shanikapalihakkara8715
      @shanikapalihakkara8715 ปีที่แล้ว +5

      🤣🤣🤣🤣🤣🤣ආතල් බන තණකොළ විතරයි අඩු

    • @susanthaweththasinghe9023
      @susanthaweththasinghe9023 ปีที่แล้ว

      ​@@shanikapalihakkara8715
      Thank you bro....ahapu bana tika atta kiyala therun ganna umbea comment ekath hethu unata....

    • @doglovers3073
      @doglovers3073 ปีที่แล้ว

      🙏🙏🙏🙏

    • @LKA8884
      @LKA8884 ปีที่แล้ว +1

      Pissu mongol. Umbala wagey noogath moda kaala kanni, munta hari lesi mithyaawen umbala wagey gonnunwa rawatanna. Umbata hadenna ona nam mey wagey patta pal boru kaarayao passey nohihin budun kiyapu dewal, budun ge bana walata ahun kan deepan moda gaani.

    • @anandawijesinghe217
      @anandawijesinghe217 ปีที่แล้ว +3

      මේ වගේ පල් හොරෙකුට මුනේන්ද්‍රයානන් කියල කියනව නම් ඊට වැඩිය පවක් තවත් නෑ.

  • @kaviyabro3386
    @kaviyabro3386 ปีที่แล้ว +2

    බුදු හාමුදුරුවො ඇත්තටම ඇවිල්ල දේශනා කරත් මේකම කියාවි මේක තමයි බුදු බන

  • @yamunasriyani9182
    @yamunasriyani9182 ปีที่แล้ว +28

    ස්වාමීන් වහන්ස මේවගේ බන කියන්න අපේ රටේ කිසිවෙක් නැහැ අපේ පිනට පහල ඔබවහන්සේට නමස්කාර කරමී

    • @LKA8884
      @LKA8884 ปีที่แล้ว +1

      Puka thamai. Gohin moley poddak pariksha kera ganin. Umbala wagey moda mee harak kaala kanni innakan munta kesi umbalawa andawala ungey divnuwa hadaa ganna. Umbala budun kiyana eka deyak keranney naa mey wagey patta pal boru kaala kanni kiyana dewal puka uda daagena vishvaasa keranney. Umba ugath buddimath baddayek nemei moda bauddayek.

    • @amarasriamarasri9130
      @amarasriamarasri9130 ปีที่แล้ว

      ඔව් ඒක ඇත්ත බුද්ධ වචනය වෙනස් කරන මේවගේ පව්කාරයෙක්නම් නෑ

    • @RamaniAthapaththu
      @RamaniAthapaththu ปีที่แล้ว

      අනේ මන්දා

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 ปีที่แล้ว +7

    සිහියට නිදහසේ ඉන්න දෙන්න. ඒක හොඳ කතාවක් හාමුදුරුවනේ...!!!❤❤❤

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว +2

    The World greatest wisdom ! Mahamunidryan wanse Baghyawatunwansa Keshara sinharajayanani Obawanse Jiwamana Budukeneki mage namaskaraya Wewa

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isharainutube
    @isharainutube ปีที่แล้ว +17

    කල්‍යාණ මිතුරන් පමණක්ම මුණගැසේවා 🙏🏼🙏🏼🙏🏼🇱🇰

    • @madurangadilshan2099
      @madurangadilshan2099 ปีที่แล้ว +1

      එහෙම වෙන්නැ කවදාවත්.

  • @wasanthiwimalarathne9639
    @wasanthiwimalarathne9639 ปีที่แล้ว +2

    Jeewithayata hoda behethak.❤❤

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 ปีที่แล้ว

    Good

  • @girlindadahanayaka6416
    @girlindadahanayaka6416 ปีที่แล้ว +3

    A great speech 🙏🙏🙏

  • @damayanthidamayanthi5557
    @damayanthidamayanthi5557 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 ปีที่แล้ว

    අපේ ස්වාමීන් වහන්ස, මං ඇත්තක් කියන්නද? අපිට බලාපොරොත්තු හිතේ නැතිව ජීවත් වෙන්න බැහැනෙ, බලාපොරොත්තු ඕන,ඒවත් හිතේ ඉබේටම හැදෙනවනෙ,එහෙම බලාපොරොත්තු අනිවාර්යයෙන්ම ඉටුවේවි යි කියල බලාපොරොත්තු නොවී හිටියැකි,ඉටු නොවුනට දුක් වෙන්නෙ නෑ කියල දැඩි අදිෂ්ඨානෙකින් හිටියම නේද හිත හැදෙන්නෙ,ඒ නිසා... බලාපොරොත්තු තියාගන්න එපා කියල දේශණා නොකරනු මැනවි... ඔබ වහන්සේට මම නමස්කාර කරමි. 🙏🙏🙏 සාදු සාදු සාදු !

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 7 หลายเดือนก่อน

    ❤❤❤පරම සත්‍ය මා තුල නිධන් කලා ❤❤❤ වතුරට වැටුනාම පිනන්න පුලුවන් වේවි ❤❤❤පාඩම් කරමින් ගොඩ පීනන්න ඕනි නැහැ ❤❤❤ සත්‍යයේ පණිවිඩය රැගෙන අහසින් පෘථිවියට වැඩම කල අසිරිමත් පරමාදර්ශී දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල ශ්‍රී දළදා පර්ෂධයේ පහස ලබන්නාවුද වික්ටෝරියා හා පොල්ගොල්ලේ ජලාශ වලින් හෙලයට අමාපැන් සපයන්නාවුද ❤❤❤ත්‍රී සිංහලය එක්සේසත් කරන්නාවුද ජීවමාන බුද්ධ ස්පර්ශය ලද්දාවුද පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @nirmalls2651
    @nirmalls2651 ปีที่แล้ว +1

    🌼🌼🌼🙏

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 ปีที่แล้ว +1

    💛🧡❤🌷🙏😇

  • @thetraveller4146
    @thetraveller4146 ปีที่แล้ว +17

    ලංකාවෙ ජෙප්පොන්ට දේශපාලනේ කරන්න නිකන් සල්ලි යවන කැනඩා ජෙප්පට දීල තියෙනවා කටඋත්තර නැතිවෙන්න හොදවැඩේ වූට.
    දීගායුෂ ඔබ වහන්සේට!

    • @thissachithrapathra348
      @thissachithrapathra348 ปีที่แล้ว +1

      Jeppo mewata Anne bro

    • @thetraveller4146
      @thetraveller4146 ปีที่แล้ว +1

      @@thissachithrapathra348 රිදුනද

    • @slraju3874
      @slraju3874 ปีที่แล้ว +2

      කට උත්තර නැහැ ඌට,....

    • @thissachithrapathra348
      @thissachithrapathra348 ปีที่แล้ว

      @gauthapandith
      Ai thamun Jvp wahalek noweda
      Kohomath aun desaya palu karana aunne

  • @chandsenarath5011
    @chandsenarath5011 ปีที่แล้ว +1

    Mama italy..canadawath ithaliyath ekai umbala canadawe job karapalla..mama ithaliye job karannam ana ganne nethuwa hitapalla canadawa lankawa..umbala lankawe nam sthutin job karapalla. Lankawata giyama umbalage ingrisi keli dada mama lankawata giyama ithali keli dada hitoyoth ape wayasaka demapiyo asarana wenawa.

  • @Hemrand
    @Hemrand ปีที่แล้ว

    Is this bududhama?. Thanks.I