දුක ආශීර්වාදයක් කරගන්න - ප්‍රඥාව ලැබීමේ මාර්ගය - විපස්සනා භාවනා සදහම් කථිකාවත 2024 මාර්තු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 209

  • @chandimabandara8031
    @chandimabandara8031 4 หลายเดือนก่อน +13

    මනස සුවපත් කරන ධර්ම දේශනා කරන මුණිදුනි....ඔබ වහන්සේට නමස්කාර කරමි.

  • @KalyaniVidyarathna-lx6qb
    @KalyaniVidyarathna-lx6qb 7 หลายเดือนก่อน +14

    ⁣අති ගෞරවනීය මහා ප්‍රාඥයන් වහන්ස, මේ උතුම් පුණ්‍ය භූමියේ පවතින සම්පත් සියල්ල කළමනාකරණය කරමින් සියලුම මානවයාට නිවැරදි දහම අවබෝධ කරදෙමින් මේ පින්වත් රට නැවත සංවර්ධනය කළ හැකියි ඔබ වහන්සේට. රටේ අනාගතය හා නූපන් පරපුර වෙනුවෙන් රටේ නායකත්වය බාර ගනු මැනවි අපේ මහාප්‍රාඥයන් වහන්ස. 🙏🙏🙏

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 7 หลายเดือนก่อน +8

    මේ නූතන ලෝකයේ අතිශයම සංවේදී මිනිසා ඔබයි.ඒ නිසාම විශ්වය විසින් ඔබ වහන්සේ වෙත ඒ උතුම් තත්වය පිරිනමන්න ඇති.හුදු මහත් මනුෂ්‍ය වර්ගයාගේ දුක නිවීම පිණිසම.නමස්කාර වේවා ! ඔබ වහන්සේගේ ඒ උතුම් අර්හත් බවට, සාදු සාදු සාදු !

  • @samanwaduge67
    @samanwaduge67 8 หลายเดือนก่อน +24

    "මේ ජීවිතයේ දුක නිවන දහම දෙසන අපේ කාලයේ පහළ වූ මහා මුණින්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!"

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 8 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේගේ අවබෝධයට මේ දේශණාවන්ට, මිලක් නියම කරන්න බෑ,ඒ නිසාම අවබෝධය ලබා ජීවිතය සතුටින් ගෙවන්නට දිවා රෑ උත්සාහවත් වෙනව, ඔබ වහන්සේගේ අවබෝධයට මාගේ නමස්කාරය වේවා ! 🙏❤️🙏❤️🙏

  • @TLA686
    @TLA686 8 หลายเดือนก่อน +7

    ඇත්තටම මේ කියන දේවල් හරියටම හරි

  • @duleepaj
    @duleepaj 8 หลายเดือนก่อน +11

    අද්විතීය දේශනාවක්. සමන්තභද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය. 🙏🙏🙏

  • @jayam1429
    @jayam1429 8 หลายเดือนก่อน +16

    ප්‍රඥාවන්තයින්ගේ මිනුම් දන්ඩකි, හිමියණි ඔබ වහන්සේ....
    ඒ සත්‍යයේ වචනවලින් සියලු සත්වයින්ගේ මානසික වූත්, ශාරීරික වූත් දුක්ගිණි නිවේවා!
    ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    👏👏👏👏👏👏👏👏👏

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 8 หลายเดือนก่อน +13

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා සැම වරදක්ම නිවැරදි කරමින් පවතී.

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 8 หลายเดือนก่อน +67

    විශ්වයේ පවතින්නාවූ එකම සත්‍යය අසන්නට මේ ජීවිතය තුළ පුණ්‍ය වන්ත වූ මිනිසුන්ගේ පිනට පහළ වූ අපේ කාලයේ බුදුන් වහන්සේ!!! ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

    • @Gaganayaka
      @Gaganayaka 8 หลายเดือนก่อน +3

      සහතික ඇත්ත අගය කල යුතු අය අගය කරන්නම ඔන නැත්තන් මෙලොවත් හිගන්නො පරලොවත් හිගන්නොම තමයි දෙලොවම හිගන්නො බලාගන්න ඔනනම් තව දවස් දෙක තුනකින් මෙකෙ කමෙන්ට බලන්න අවම දැනගන්න පුලුවන් 😂

    • @malajayasinghe7372
      @malajayasinghe7372 8 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @malajayasinghe7372
      @malajayasinghe7372 8 หลายเดือนก่อน

      මහ මූණීන්දූයන් වහන්සේට මගේ නමස්කාරය වෙවා ආලෝඛෝ උදපාදී පඤ්ඤා උදපාදී

    • @malajayasinghe7372
      @malajayasinghe7372 8 หลายเดือนก่อน

      ආලෝඛෝ උදපාදී පඤ්ඤා උදපාදී විඡඡා උදපාදී

    • @ranjithchandrasekera2304
      @ranjithchandrasekera2304 8 หลายเดือนก่อน

      Gon minissu pitiduwe kiyana kuta viyaparakayata rewatila mey pal horata budun kiya hithagena innawa.

  • @JADeepa-oe9gs
    @JADeepa-oe9gs 8 หลายเดือนก่อน +22

    මනස සුවපත් කරන ඔබ වහන්සේ ට නමස්කාර වේවා 🙏🌷🌷🌷🌷🌷🙏🌷🌷🌷🌷🌷🙏🌷🌷🌷🌷

  • @sureshmaduwantha9930
    @sureshmaduwantha9930 6 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඇත්තටම ඉවසීම තරම් ගුණයක් වටිනාකම මැනවින් පැහැදිලි යි. හැමදෙයකටම මූලික වන්නෙ තමාගෙ සිත බවත් තම තමාගෙ සිත හදාගැනීමෙන් යහපත උදාකර ගතහැකි. බවත් ප්‍රශ්න තියෙන්නෙ තම සිත තුල විනා බාහිර නොවනබවත් පින්වත් ඔබ වහන්සේගෙ ධර්ම දේශනා තුළින් මැනවින් අවබෝධ කලෙමි. ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි❤❤

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 8 หลายเดือนก่อน +11

    සමතුලිත මනසක
    නොබැඳි යැවෙන මනසක
    මොළයක දත්ත ගොඩ
    මැකී යන බවමයි.. බුදු වදන් තුල.

  • @ramanikumari3144
    @ramanikumari3144 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ..හැමදාම ඔබවහන්සේගෙ ධර්ම අනුශාසනා අහ්නවා .බොහෝ දුරට කලබල වූ මගේ සිත දැන් හරි සන් සුන් .පිං සිදු වේවා

  • @iradissanayake7539
    @iradissanayake7539 8 หลายเดือนก่อน +10

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏

  • @kumarakumara1001
    @kumarakumara1001 8 หลายเดือนก่อน +29

    පව්කාරයාට වස ප්‍රඥා වත්තයාට අමුර්තය ❤

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 8 หลายเดือนก่อน +3

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @mpseethanandani506
    @mpseethanandani506 8 หลายเดือนก่อน +12

    සත්‍ය දහම දේශනා කරන්නේ ඔබ වහන්සේ පමණයි.🙏🙏🙏

  • @warshaekanayaka5024
    @warshaekanayaka5024 8 หลายเดือนก่อน +9

    මගේ කල්‍යාණ මිත්‍රයා ඔබ වහන්සේ 🙏🙏🙏🙏🙏🙏

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 8 หลายเดือนก่อน +5

    අන්තිමේ මමත් තනිවෙලා තියෙන්නේ ඇත්ත කතා කරන්න ගිහින් අපෙන් හැදෑයොත් දැන් අපිව තනියෙන් නම් කමක් නෑ නෑ බුදු දහමක් තියෙනවානේ. මේ ඒගොල්ලෝ ඉන්නවද ඉන්නවද මැරුණද කියල බලන්න ඒත් වයසත් එක්ක තරුණ කාලේ නම් අපේ වැඩ බලා ඔක්කොම කරා ඔක්කොම ශක්තිය කාලේ ගත්තා දැන් ඉතින් බයත් ඇතිනේ වයසට යනකොට බලන්න වෙයි කියලා. ඉතින් ඔය වගේ තමයි ඇත්තටම වම අරන්ඩ වෙනවා අපිටත් අපි ළඟ හිටිය නිසා හා එකයි. එකයි. ඔබ ඔබ වහන්සේ කියන්නේ කියන්නේ සත්‍යය සත්‍යය තමයි තෙරුවන්🙏🙏🙏🌷🌷💐

  • @sumedhathejan4139
    @sumedhathejan4139 8 หลายเดือนก่อน +1

    දුක අාශිර්වාදයක් කර ගන්නා විදිය අපට දේශනා කළ බුදු හිම්යන්ට මාගේ නමස්කාරය වේවා.සාදු! සාදු!! සාදු!!! 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @padmadahanayake8768
    @padmadahanayake8768 3 หลายเดือนก่อน

    We are lucky to listen to these sermons.
    I listen to them over and over again.
    Oba wahanseta maage namskaraya weewaa !!
    Mamath sasara godaa..k pin karala athi.
    Saadu..saadu..🙏🙏🙏🌹🌹🌹

  • @sandunkumara1215
    @sandunkumara1215 5 หลายเดือนก่อน +2

    කවුරු මොනවා කිව්වත් ඔබ වහන්සේ කියන දේ ඇත්ත... මෙච්චර කල් බණ ඇහුවා., නමුත් හිත හැදුන්නෑ,. මේ බණ ටික ඇහෙනකොට හිත හැදෙනවා ප්‍රශ්න නැති වෙනවා ඉතින් ඒක තමයි අපිටත් ඕන... පේන්නේ නැති නිවනක් ගැන හිතනවට වඩා අපිට මේ දැනෙන නිවන වටිනවා.. පුදුම සැනසීමක් දැනෙන්නේ... ඉතින් ඒකම ඇතිනේ ජීවිතය සතුටින් ඉන්න.. තව නිවනක් මොකටද.. මේක තමයි නිවන...

  • @SooryaJayarathne
    @SooryaJayarathne 6 หลายเดือนก่อน +2

    වචනයක් ගානෙ සත්‍යයි ❤

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 8 หลายเดือนก่อน +6

    ❤❤❤ඔහොම දෙසුවාම කොහොමද මීපලවලානෙ රහතන් වහන්සේ සිවුරු ඇදගෙන ඔබවහන්සේ ❤❤❤ ලගට එන්නෙ❤❤❤ දුක නැමති රන් ආකර⁣ය කැලබු දීපදෝත්තම ජගත්ගුරු දසබලධාරී ❤❤❤ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට ❤❤❤ වර්තමාන සුනාපරන්තය හෙවත් සම්මා ධිට්ඨිය නැමති වචනයට බයේ ගැහෙන භික්ෂූ සංඝයා නමින් පෙනි සිටින නායක අනුනායක ඇත්තන් සිටින❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාර වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

    • @kumarakumara1001
      @kumarakumara1001 8 หลายเดือนก่อน

    • @RavinduTharaka-fg7jv
      @RavinduTharaka-fg7jv 8 หลายเดือนก่อน

      ඇයි බුදුන් වහන්සේ කියන්නෙ 😟😟

    • @Kapiladissanayaka-e4q
      @Kapiladissanayaka-e4q 7 หลายเดือนก่อน

      ❤❤❤ඔය ඔබ දකින්නේ ජීවමාණ මුණිවර⁣යා බව දතයුතුය❤❤❤ ​@@RavinduTharaka-fg7jv

  • @pushpamala200
    @pushpamala200 8 หลายเดือนก่อน +3

    මේ වගේ උත්තමයෙක්ම ඕන මේ රට හදන්න ඒ දඬුවම දීමෙන් පසු පෙර පසු ස්වාභවය විග්‍රහය අපූරුයි.

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 8 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු 🙏🏽🙏🏽 🙏🏽🙏🏽🌹🌹🌹🌹❤❤❤❤

  • @rinslythennakoon8452
    @rinslythennakoon8452 8 หลายเดือนก่อน +3

    Great teaching ever.......!!!!

  • @sampathjanaka8319
    @sampathjanaka8319 8 หลายเดือนก่อน +4

    නිදුක්කානන්වහන්සේ 🙏 🙏

  • @vamfonseka421
    @vamfonseka421 5 หลายเดือนก่อน +1

    Arahathanan wahanseta mage gawrawaniya namaskaraya wewa....

  • @padmadahanayake8768
    @padmadahanayake8768 2 หลายเดือนก่อน

    Oba wahanseta maage namskaraya weewaa Saadu..saadu 🙏 🙏🙏🌹🌹🌹🌹

  • @anurasududewage7819
    @anurasududewage7819 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏🙏🙏.

  • @vedioblog1111
    @vedioblog1111 8 หลายเดือนก่อน +7

    ගෞරවනීය නමස්කාරය ඔබවහන්සේට 🙏🙏🙏

  • @gevindudakshina6116
    @gevindudakshina6116 7 หลายเดือนก่อน +1

    namaskara wewa swameen wahansa !

  • @SamanKumara-l3v
    @SamanKumara-l3v 8 หลายเดือนก่อน +9

    බුදුන් දකින්න ආත්ම ගනන් බලන් ඉන්න ඕනෙ නෑ මේ ඉන්නෙ බුදු කෙනෙක්. මීටත් වඩා වටින දෙයක් මේ ලෝකෙ තවත් නෑ මේ දේශනා අහන්න ලැබීමත් පෙ​ර පිං පලදීමක් 🙏🙏

  • @samanwaduge67
    @samanwaduge67 7 หลายเดือนก่อน +2

    "සත් හට වන බවදුකට වෙදාණන්..."

  • @indraniwijesinghe1446
    @indraniwijesinghe1446 8 หลายเดือนก่อน +3

    ❤ namaskara karami muniduni

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 หลายเดือนก่อน

    ජීවමාන බුද්ධ දේශනා අචල ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය තුලම.. ජීවිත ආශාව..පුදා යන.. මම..අහිමිව යන..දත්ත මැකී යන
    ගිනිගත් හිත නිවී යන..
    ඉන්ද්‍රීය ගෝචර නොවන..විශ්ව දහම
    නිවන් ප්‍රක්ෂත්‍යයි.ශුන්‍යතාව..
    රහත්... බුද්ධ.

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 8 หลายเดือนก่อน +3

    භෞතික කරූනක් යථාර්ථය ට අදාල නෑ භෞතික කරුණක් ආදාල නම් ඒක යථාර්ථය වෙන්නේ නෑ වෙන්න බෑ.. ඇත්තටම හරී.. හරියටම හරි..ඉතිං ගෞතමයන් කීවෙත් නාම ස්කන්ධය නිසා සකස් වන රූපස්කන්ධය ක් මිස සත්‍ය වශයෙන්ම පවතින යමක් නොවේ කියලා.. හැබැයි බූදූවරූ උපදින්නේ එකම තැනක..බුදූ වෙන්නේ එකම තැනක.. ධම්සක් දෙසන්නේ එකම තැනක..පිරිනිවෙන්නේ ද එකම තැනක.. කකූසද කෝණාගම කාශ්‍යප ගෞතම ඹක්කොම එකම ස්වභාවය ක්.. ඒ භෞතිකය තූළ නොවේ.. බූද්ධ ස්වභාවය තූළ..එය ඇසට නොපෙනෙන ප්‍රාඤාවට ගෝචර වන අධ්‍යත්මයේ කථාවක්
    හාමුදුරුවෝ ත් මාර කථා කියන්නේ original විදිහට ජීවත් වූනොත් " මට පිස්සු කියලා කියන්නේ"😂
    හාමුදුරුවෝ පොත් පත් ඹ්නේ නෑ කියන එක එක පැත්තකට හරි වූනාට අනිත් පැත්තෙන් බැලූවොත් වැරදී යි..
    සමහරෙක් බූදූන් කීවත් තර්ක කරලා තම මනසට ඹහූටම වැටහූනොත් පමණයි පිලිගන්නේ..(හරියට map එක බලලා ගමන් යන අය වගේ.......##තවත් සමහරක් ට එහෙම අති පණ්ඩිත නෑ එයාලා කීව දේ අහලා ඒ විධියට කරනවා.. බූදූවරු සමහරක් ය කෙලින් කියනවා සමහර අයට ප්‍රශ්න අහලා.. ඒ විධියට ආකාර කීපයකටම කලේ එකම ආකාරයකට හැම දෙනාම තේරුම් නොගන්නා නිසා..
    ඇයි සමන්තභද්‍ර හිමි ඒ ඒ අයට ගැලපෙන විදියකට ධර්‍ම මනසිකාරයට උදවි නොකරන්නේ? සූත්‍රයක් නොකිවයූතූ යැයි තද මතයක් දරන්නේ වැරදියි ඒක

  • @p.asrangith1570
    @p.asrangith1570 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු.

  • @lenkal899
    @lenkal899 8 หลายเดือนก่อน +5

    මාගේ නමස්කාරය වේවා..

  • @nalakarathnayaka2549
    @nalakarathnayaka2549 8 หลายเดือนก่อน +6

    මගේ කලණ මිතුරා...

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 8 หลายเดือนก่อน +1

    Namo Sri Samanthabhadra Buddha Sirasanamami.

  • @NaturaltreatmentSRILANKA
    @NaturaltreatmentSRILANKA 8 หลายเดือนก่อน +23

    ඔක්කොම ටික කියවන්නකො...
    හොද දෙයක් කවුරු කලත් හොදයි... ඒකේ විපාක පෙරලා ලැබෙනවා... ඔබ වහන්සෙගේ වැඩ පිලිවෙල වටිනවා... නිවන් මගට යොමු වෙන්න කලින් බණ අහන්න කලින් මිනිස්සු න්ගේ බඩ ගින්න නිවල ඉන්න එක හරි.... ඒක කරන්න ආරිතික අතින් ශක්තිමත් වෙන්න ඕනා.. Smart විදියට උමංදාවේ Fund එක Grow කරන්න මට පුළුවන් උදව් කරන්න.. මම. දැනට ලෝක රන් වෙළෙඳ පොළ සමග ගණුදෙනු තුලින් ඩොලර් උපයනවා.. හාමුදුරුවෝ හෝ කණඩායමේ යමේක් මාව contact කරන්න විස්තර පැහැදිලි කරල කියන්නම්... සියලු සත්වයෝ සැප ඇත්තෝ වෙත්වා.....!!

    • @SamanKumara-ye6ix
      @SamanKumara-ye6ix 6 หลายเดือนก่อน

      swameen wahansa mekath balanna

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 7 หลายเดือนก่อน +1

    Wishwaye Ati Ekama Sathya Deshana Asu Sawama Wasana wantayo ya ! SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Obath Sita Niwaganna ! ANUSASANA Prsthiharya !

  • @thiliniprarthana4620
    @thiliniprarthana4620 8 หลายเดือนก่อน +1

    මගේ නමස්කාරය වේවා මුනිදුනේ

  • @තරුශ
    @තරුශ 4 หลายเดือนก่อน +1

    බුදු රජාණන් වහන්සේ ජිවමානව වැඩ සිටියදි බුද්ධ ශක්තිය ලොවපුරා පවතිනතාක් කල් සතර ස්ඨාන වැදපුදා ගැනිම අවශ්‍ය නොවුනද උන්වහන්සේගේ අැවැමෙන් පසුව බුද්ධ ශක්තිය අනුගතවු ස්ථාන 4 හි අැති ශක්තිය සමග සම්මා දිට්ඨිය අැති කරගත් පුද්ගලයෙකුට සෝවාන් විමට හැකිවිම පිලිගත හැකි කරුණක් වේද ස්වාමින් වහන්ස.

  • @krisnhokumar6651
    @krisnhokumar6651 8 หลายเดือนก่อน +2

    TheruwN saranai.dergau lebewa

  • @dermasaudi9393
    @dermasaudi9393 8 หลายเดือนก่อน +1

    Oba vahansegaa dhrmaya maa asannata patan gaththaa 2017 seta maa vana vita mama godak setha suvapath karagana vada karami mata dan duka sapa dakama nikam pulun rodak vaaga sahallui oba vahanseta maga namaskaraya wevaaaa lokaa samasthaa sukino bavantho sadu sadu sadu

  • @leeladissanayaka
    @leeladissanayaka 6 หลายเดือนก่อน +1

    Harima sathutuy

  • @wasanthaJagath
    @wasanthaJagath 8 หลายเดือนก่อน +1

    Ape budun wahanse obai..samiduni...

    • @RavinduTharaka-fg7jv
      @RavinduTharaka-fg7jv 8 หลายเดือนก่อน

      😢😢පව් පුරවගන්න එපා

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 8 หลายเดือนก่อน

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🇱🇰🧡

  • @sewwanditillakawardena5294
    @sewwanditillakawardena5294 8 หลายเดือนก่อน +2

    Namaskara karami Muniduni

  • @HppHCaldera72
    @HppHCaldera72 7 หลายเดือนก่อน +1

    DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU

  • @nishanthakumara9555
    @nishanthakumara9555 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏😍❤ theruwan saranai oba wahanseta

  • @kumuduniwijayasoma4081
    @kumuduniwijayasoma4081 8 หลายเดือนก่อน

    බුදු සරණයි

  • @RavindraMadushanka-bn1vc
    @RavindraMadushanka-bn1vc 8 หลายเดือนก่อน +2

    උමංදාව

  • @t.wchandra3347
    @t.wchandra3347 9 วันที่ผ่านมา

    සාදු සාදු

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 3 หลายเดือนก่อน

    Mahakarunikayanai Mahaweerayanani Sugatha Thathagatha BUDUPIYANANI NAMASKARAWEWA AYUBOHOWEWA BUDUSAMINDNI AYUBOHOWEWA.

  • @RenukaJayamali
    @RenukaJayamali 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @chamarapradeeprajapaksha9171
    @chamarapradeeprajapaksha9171 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤️❤️❤️ Theruwan Saranai samiduni!

  • @spicytouchbychefhiru7275
    @spicytouchbychefhiru7275 7 หลายเดือนก่อน +1

    budusaranai mage hamuduruwanee adore godak

  • @rapcap54
    @rapcap54 7 หลายเดือนก่อน +1

    My lord🖤

  • @lalfernando5884
    @lalfernando5884 8 หลายเดือนก่อน +1

    budupiyananwahansetath melesa gatha kiyalada deshana walata wediye. me aluth wedak

    • @gevindudakshina6116
      @gevindudakshina6116 8 หลายเดือนก่อน

      Oya me sampurna deshanawema dakke gatha kiyapu eka witharada ?

  • @RoshanIndika-m2n
    @RoshanIndika-m2n 2 หลายเดือนก่อน

    Man me karana deya 100/ 100 yakma hari e minissu wenuwen mn mage jeevithe dhenawaa❤

  • @janaabandara2295
    @janaabandara2295 8 หลายเดือนก่อน +1

    Sadu sadu sadu!!!

  • @Maren-r5r
    @Maren-r5r 8 หลายเดือนก่อน +1

    Sadu sadu sadu🙏🙏🙏🙏

  • @Milroynishantha3261
    @Milroynishantha3261 6 หลายเดือนก่อน +2

    🙏🇱🇰💛🧡💛🧡💛🧡

  • @sameeramadushanka4648
    @sameeramadushanka4648 8 หลายเดือนก่อน +4

    🙏🙏🙏🏵️🏵️🏵️

  • @wishleshaka
    @wishleshaka 8 หลายเดือนก่อน +4

    💯💯💯💛💛💛🙏🙏🙏

  • @paulmemanuel6568
    @paulmemanuel6568 8 หลายเดือนก่อน +4

    ❤️❤️❤️🙏🙏🙏

  • @kumarikwt4249
    @kumarikwt4249 หลายเดือนก่อน

    Saadu 🙏🙏🙏saaduu🙏🙏🙏saaduu🙏🙏🙏🎉🎉🎉🎉🎉

  • @priyanganithomas1803
    @priyanganithomas1803 3 หลายเดือนก่อน

    Sadu sadu sadu 🎉❤❤❤❤❤❤

  • @naomisilva4698
    @naomisilva4698 8 หลายเดือนก่อน +1

    💖🙏💖🙏💖🙏💖🙏💖🙏💖

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 8 หลายเดือนก่อน +1

    හාමුදුරුවෝ කියන කථා නම් මාරයි.." ඹහෙලගෙ දූක් අදොනා අහලා කන් දෙක කකුල් දෙක ළගට එල්ලෙනවා 😂😂..
    අපි හිතූවේ ගීහි ජීවිතය අවූල් මේ පැවිදි වූවානම් මේ අදොනා ඇහෙන්නේ නෑ කියලා..බැලිත්තං " ගිහි ගෙය හා පැවිද්ද තූල වැඩි වෙනසක් නෑ..

  • @thiththagallagamagekumari3464
    @thiththagallagamagekumari3464 8 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 8 หลายเดือนก่อน +4

    💛🧡❤️🌷🙏😇

  • @sajithwellalage6349
    @sajithwellalage6349 8 หลายเดือนก่อน +4

    ❄️🙏❄️🙏

  • @champaratnayake7181
    @champaratnayake7181 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 8 หลายเดือนก่อน

    දුකට පත්වෙනවා වැඩියි. තියෙන දේවල් ඩබල් නෙමෙයි නෙමෙයි ට්‍රිබල්ම නැති නැති වෙලා වෙලා ගියා. හැමදෙයක්ම නැති වෙලා ගියා. පා මේ දහම ගැන මේම අවබෝධ කරන්න ගියහම අපිට පන්සලේ නම් මහණ වුණා මහණ වුණා මං මේ දානය දානය ලැබෙයි ලැබෙයි පේන දේවල් ලැබේදන් නම් අපිට කාගෙන්වත් කාගෙන්වත් ලැබෙන්නෙත් නැහැ. මිනිස්සුන්ට දීපු දේවල් දෙන්නෙත් නෑ අනුකම්පාවෙන් දුන්නා ඒගොල්ලන්ව ඒ ඒ ගොල්ලන්ට දියුණු දියුණු වෙන්න වෙන්න මාර්ගයට දුන්නා මටත් යමක් ලබාගන්න එහෙම එහෙම කියලා කියලා දුන්නා දුන්නා දුන්නා දුන්නා දැන් දැන් උන් ඇත්තෙම ඇත්තෙම නෑ අපේ ළඟ අපිත් අඩා දුකෙන් දුකටම පත්වෙලා ඒක දුක හිතුවා හිතුවා කියලා කියලා කියලා එහෙම එහෙම එහෙම බඩ පිරෙන්නෙත්ඒඒඒඒ මිනිස්සුඒ මිනිස්සුඒ මිනිස්සු අපිටඒ මිනිස්සු අපිට මිනිස්සු අපිට මිනිස්සු අපිට දෙන්නෑ කොහොමද කොහොමද තවත් අනුකම්පා කර කර කර තමයි ඉන්නේ. අවුරුදු ගානක් පුදුම දුකක් විඳින්නේ විඳින්නේ. යථා පාගන්ඩ බෑ සමහරු දෙන්නෙම නෑ අවුරුදු ගණන් ඉතින් තනියම ජීවත් වෙන මට වෙන මට මට කන්න බොන්නවත් නෑ හරි වැටිලා දුකෙන් දුකෙන් දුකට දුකට දුකට වැටිලා දැන් වයස එකක්වත් වෙලා හැටදැනට හැටත් පැනලා වයස වයස අවුරුදු අවුරුදු හතළිස් ගණන් හතළිස් වල ඉඳන් මේ ධර්මයත් සමගමයිසමගමයි හිටියේ. හිටියේ. දැන් ඉතින් ඉතින් මම මම අඩපණ වෙලා මොකද මොකද කෑම වීම අඩුකම නිසා. ඉන්න තැන තිබුණත් ඒක විතරයි🙏🙏🙏🙏

  • @SumedhaManike-sp5pm
    @SumedhaManike-sp5pm 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi7503 8 หลายเดือนก่อน +3

    ❤🎉🙏🙏🙏

  • @sharminiovitigama9487
    @sharminiovitigama9487 8 หลายเดือนก่อน

    Blessed 🙏🙏🙏

  • @gayanijohn4776
    @gayanijohn4776 8 หลายเดือนก่อน +2

    • @malajayasinghe7372
      @malajayasinghe7372 8 หลายเดือนก่อน

      මගේ මග්ඝ දේශකයාණනන් වහන්සේට මගේ නමස්කාරය වෙවා ඔබ වහන්සේ දවසින් දවසම බබලනවා හරීම සූන්දර මාර්ගය අපූර්ව පැහැදිලි කලා

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 8 หลายเดือนก่อน +2

    Sadu....Sadu...Sadu.....

  • @aponsu4664
    @aponsu4664 8 หลายเดือนก่อน +3

    💐💐💐💐💐💐💐💐💐

  • @chandrasoyza6791
    @chandrasoyza6791 หลายเดือนก่อน

    🌷🌼🙏🌷🌼🙏🌷🌼🙏

  • @padmadahanayake8768
    @padmadahanayake8768 8 หลายเดือนก่อน

    Saadu...saaadu.....🙏🙏🙏

  • @prasannaperera9681
    @prasannaperera9681 2 หลายเดือนก่อน

    🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @akilajayasooriya464
    @akilajayasooriya464 8 หลายเดือนก่อน +1

    🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏

  • @HirunNK
    @HirunNK 8 หลายเดือนก่อน

    💛💛💛💛

  • @sunethrarathnamali7926
    @sunethrarathnamali7926 8 หลายเดือนก่อน

    When buddha was alive only three places were there
    But there were several sothapanna people

  • @sriyanierajakarunasenaratn5176
    @sriyanierajakarunasenaratn5176 8 หลายเดือนก่อน

    mema mohothe duka thiyanava kiyannema sathuta thamalagamai, namuth tharagayakata athulvela duvana nisa ema sathuta nodenenne. Ema tharagayata athulvimata sudusukam nolebuvan hata or ttharagayen ivath vu ayata thama laga thibena sathuta hoyagena sadaakaalika sathutata pathvena margaya(praknghava lebime margaya) Siri Samanthabadra Arahath maha thero apata punapuna kiyanne, ithin kan dekak thiyana pin aththan hata asethvaa ☸🙏

  • @anushiranaraja7092
    @anushiranaraja7092 8 หลายเดือนก่อน +1

    මගේ බුදුන් ❤

  • @thoughts1624
    @thoughts1624 8 หลายเดือนก่อน +2

    ධර්මය ගැන පහදා දිම අර්තාන්විතයි.ඒත් අප අසා ඇති ආකාරයට බුදුරජාණන් වහන්සේට බැනපු,හිංසා කරපු,අඩු තරමින් ගල් පෙරළුවා යයි පවසන දෙවිදත්ට එරෙහිව නඩු කිවිවෙ නෑ නේද?චිංච මානවිකාව යන උදාහරන ගොඩක් තියෙනවා.බුදුරජාණන් වහන්සේ මොකා මොනව කිවිවත් කලබල වෙලා නෑ .ස්තුතියි තෙරුවන් සරනයි .

  • @nadeekakalavitigoda2558
    @nadeekakalavitigoda2558 8 หลายเดือนก่อน

    ♥♥♥♥♥♥

  • @leeladissanayaka
    @leeladissanayaka 6 หลายเดือนก่อน

    Sampradayka ata pirikara arthawath karanna puluwan nam honday

  • @senakavithanage5236
    @senakavithanage5236 8 หลายเดือนก่อน +2

    මිනිසුන්ගේ මෝඩකම ආශිර්වාදයක් කරගන්න . බඩපිරෙන්න කන්න . සල්ලි මංකොල්ලකන්න . ශ්‍රමය හූරාකන්න. සවාරි යන්න . සැපවිදින්න . බොරුදෙසන්න 😅

    • @piyadhasapathirana
      @piyadhasapathirana 2 หลายเดือนก่อน

      මේකනෙ,පුතේ,පෙළදහම,නොදන්නා,අශ්‍රැතවත්,පෘතර්ජනයන්ට,එතුමා,මැණිකක්,අරටුව,ගන්න,කෙසෙල්ගහ,පතුරු ගහනවා,වගෙ

  • @priyankarasri9524
    @priyankarasri9524 8 หลายเดือนก่อน

    Ade paythyamaaaaa

  • @shdarshanawanasinha1968
    @shdarshanawanasinha1968 8 หลายเดือนก่อน +1

    Meka anith eka thota vipaka denne apayema thamai wesige putha

  • @AnandaAbeywardhana-uk2nv
    @AnandaAbeywardhana-uk2nv 7 หลายเดือนก่อน

    බුද්ධවචනය නිවැරදිව දන්නවා නම් “දැනුම” සහ “බුද්ධිය” ඉතා නිවැරදිව වෙන්කර ඉතා සරලව පැහැදිලිකල හැක. දැනුම කියන්නේ Knowledge, බුද්ධිය කියන්නේ Intelligence. ප්‍රඥාව කියන්නේත් Intelligence එනම් බුද්ධියයි. එයවත් තේරුම් ගන්න බැරි සමන්තභද්‍ර මිනිසුන් හට “බුද්ධවචනය” පැහැදිලි කරන්නේ කෙසේද? විහිළුවකි. ප්‍රඥාව කියන්නේ භික්ෂුන් විසින් මිනිසුන්ගේ මනස අවුල් කිරීමට යොදාගත් වචනයක්. මුළු ජිවිත කාලය තුලදී වත් තේරුම්ගත නොහැක. බුද්ධවචනය පැහැදිලි කිරීමට ප්‍රඥාව කියන වචනය අවශ්‍ය නැත. චතුරාර්ය සත්‍යද භික්ෂුන්ගේ නිර්මාණයකි. පට්ටපල් බොරුවකි.