ජීවිතයට සදාකාලික සතුට - සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ - යක්කලමුල්ල දේශනාව - V FM

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • ජීවිතයට සදාකාලික සතුට - සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ - යක්කලමුල්ල දේශනාව - V FM
    The true and 100% Happiness for the life - Siri Samanthabadra Thero
    සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ (පිටිදූවේ සිරිධම්ම හිමි) විසින් දේශනා කරන ලද කාලීන සුමධුර ධර්ම දේශනාව. නිවනට මඟ කියන සැබෑම වූ මෙම බුද්ධ දේශනා පහන් සිතින් යුතුව හා විවෘත්ත වූ මනසින් යුතුව ඥානාන්විතව ශ්‍රවනය කර සදාකාලික සැනසීම හා විමුක්තිය ලබා ගැනීම පිණිසම ඔබගේ වටින කාලය භාවිතා කරන්න. බුදු ගුණ සත්‍යයි ! දම් ගුණ සත්‍යයි ! සංඝ ගුණ සත්‍යයි ! මේ ත්‍රිවිධ සත්‍යයේ බලයෙන් ඔබට යහපතම උදාවෙවා!
    *******************************************
    වසර 10 කට අධික කාලයක් පුරා මා අන්තර්ජාලයට විවිධ යූ ටියුබ් චැනල් වලින් විවිධ ආකාරයේ වීඩියෝ එක් කරමින් ඔබව සතුටින් , සැනසීමෙන් අර්ථවත් ව ජීවත් කරවීමට මා මෙලෙස කටයුතු කළත්, යූ ටියුබ් වෙතින් මා කිසිදු ආදායමක් ලබන්නේ නැත. ඒ, බොහෝමයක් මගේම නිර්මාණ නොවන බැවින් වෙළඳ දැන්වීම් මගින් මුදල් තනිව ඉපැයීමට මා තුල ඇති අකමැත්තයි.
    එහෙත්, මා ඔබ වෙනුවෙන් එක් කරන ලද යම් නිර්මානයක් මඟින් ඔබට සැනසීමක් සතුටක් ලැබුනේ නම්, ඒ වෙනුවෙන් ඔබ තෘප්තිමත් වේ නම්, මා මේ කරනා කාර්ය භාරය හා මා මෙහෙයවනු ලබන දැවැන්ත සමාජ සත්කාර වැඩසටහන් වෙනුවෙන් ඔබට ද දායක විය හැකිය. විශේෂයෙන් කොරෝනාCovid-19 වසංගත තත්වයෙන් රට නැවතත් නගා සි‍ටුවා සාමාන්‍ය ජනතා ජීවිතය යථා තත්වයට පත් වෙමින් පවතින අවස්ථාවේ.
    ඒ සඳහා ඔබට හිස නමා කෘතඥ පූර්වක වන අතර, අදාල ශ්‍රී ලංකා බැංකු ගිණුම් අංක මෙහි සඳහන් කර ඇත. මා හිතවත් ඔබට බොහෝමත් ම ස්තූතියි. බොහෝමත් ම පිං. එසේ එක් කළත් නොකළත්, ඔබ කරනා සියළුම කටයුතු සාර්ථක වී සැම විටම සතුට සැනසීම ම ඔබට ලැබේවා !
    දෙවි පිහිටයි ! තෙරුවන් සරණයි !
    Priyantha De Silva - Tel : +94-776927605
    E-Mail - rkpdesilva@gmail.com
    ***************************************­**************
    R K P DE SILVA
    SAMPATH BANK - MATARA BRANCH, Sri Lanka
    Account Number - 101 054 480 174
    ***************************************­**************
    Bank - Commercial Bank , Sri Lanka , Matara Branch
    Sri Lanka
    Name : R K P De Silva
    Account Number : 807 000 5079
    *******************************************************
    I'be been here in TH-cam for more than 10 years, I don't earn any money from these, Because of some videos are not my own property. Then I don't add Google adds to earn money to gain from some videos not own by myself but created by only me. If you are satisfied with these kind of TH-cam videos created by me, Then you can do something for me and some kind of social works in Sri Lanka. If you felt something grateful or gratitude feeling on me, Now You have a chance to credit some money for my Bank Accounts in Sri Lanka, mentioned above.
    God Bless You ! Lord Buddha Bless You ! Thanks very much ! Be happy always !
    ***** For you tube ,Created by Priyantha De silva, Matara - Sri Lanka (TFGE , The Future Global Educational Center)***************************
    To Watch our other videos visit
    / rkpdesilva
    / rkpdesilva1
    / rkpdesilva2
    / rkpdesilva3
    / rkpdesilva4
    / rkpdesilva5
    / rkpdesilva6
    / rkpdesilva7
    / rkpdesilva8
    / rkpdesilva9

ความคิดเห็น • 61

  • @asunthashamali
    @asunthashamali 9 หลายเดือนก่อน +1

    සත්‍ය පහදන ඔබවහන්සේට නමස්කාර වේවා

  • @emmadevni8039
    @emmadevni8039 10 หลายเดือนก่อน +1

    BRILLIANT, NO WORDS. 💯🙏🙏

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 5 ปีที่แล้ว +12

    හරි අපූරු දේශනයක්... මේ සත්‍යයේ වචන අහන්න මම පිං කරලා තිබුනා.. උපන් දා සිට තිබුන වැරදි ජීවත්වීමේ රටාව නවත්තලා මේ කියන දේවල් කරන්නත් මට ශක්තිය දහිර්ය ලැබේවා..

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 3 หลายเดือนก่อน

    නමස්කාර වේවා.....

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 ปีที่แล้ว

    අවුරුදු ගනනාවක් තිස්සේ එකම වචනයක් උන්වහන්සේ වදාරන්නේය. ඒ හදවතේ දහමයි..හදවතට කතා කරන මහා මුනීන්ද්‍රයන් වහන්සේට සෙංකඩගල පුරවරයේ ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා .නමාමි බුද්ධං ගුනසාගරං තං .සාධු.. සාධු ..සාධු

  • @minukahapuhinna2452
    @minukahapuhinna2452 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් සුවමින්වහන්සේට 🙏🙏🙏🙏🙏. ඔබවහන්සේ පතන්නාවූ බෝධියකින් ඉක්මන් භවයකදී ඉක්මනින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් අමා මහ නිර්වාණය සාක්ෂාත් කිරීමට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Maren-r5r
    @Maren-r5r หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @Gihanandra124
    @Gihanandra124 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sulochanamadushani2004
    @sulochanamadushani2004 5 ปีที่แล้ว +2

    Oba vahanse ape hadawat nimanava

  • @indranidissanayaka4236
    @indranidissanayaka4236 7 ปีที่แล้ว +1

    saadu..saadu....saadu....oba whanseta mage namas karaya wewa...siyaluma dewiyan araksa kara dethwa...

  • @isharamadushanka289
    @isharamadushanka289 2 ปีที่แล้ว

    ❤🙏

  • @HppHCaldera72
    @HppHCaldera72 หลายเดือนก่อน

    DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU

  • @jeevendrawickramarath1699
    @jeevendrawickramarath1699 4 ปีที่แล้ว

    Sathya darmaya..apata asanna lebeema pinak.oba wahanseta mage namaskaraya weva...

  • @shashikasewwandi5507
    @shashikasewwandi5507 4 ปีที่แล้ว

    Swaminwahansa mn hitoye godak kalakirimaki dn mage hitha godakma hodata haduna

  • @malikamalika3875
    @malikamalika3875 7 ปีที่แล้ว +1

    oba wahansege eganvima ithama pahadili oba wahanseta sadu....sadu..... sadu.....mage namaskaraya

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🙏

  • @s.kherath5012
    @s.kherath5012 7 ปีที่แล้ว +6

    obawahanseanm mata buduwarayek sadu !!@

  • @philipkumarapallimullehewa9655
    @philipkumarapallimullehewa9655 7 ปีที่แล้ว +2

    nobadi sitinna,balaproththu nethiwa inna, mayai vimuthi margayata pivisime doratua,,,,sadu saduu...

  • @nimeshfernando6294
    @nimeshfernando6294 7 ปีที่แล้ว +1

    hamotama therena lassana deshanawak obawahanseta pin

    • @gaminialwis557
      @gaminialwis557 3 ปีที่แล้ว

      Moda hark tekak muga Bnahnawa

  • @raniindra4752
    @raniindra4752 4 ปีที่แล้ว

    Oba wahansata tharuwan saranae sadu mamath kisema dayak wadeya hithanne ne sathuten ennawa b s

  • @renukanilmini7646
    @renukanilmini7646 7 ปีที่แล้ว +5

    eaththa terum nogath obawahanseta apahasa karanawa. namuth a modayo. meetawada monawa terum kara dennada. oba wahanse buduwarayek wenna eathi. mama ada me weda satahana baluwe net eken. kohoma unath mama hithuwa atheethaye kisima deyak gena duk wenne ne. hithanna honda ne kisima deyak gena. jeewithe balaporoththu eathi kara ganna eka modakamak kiyala mama ada terum gaththa. oba wahanseta bohoma pin. chiranjayayhu.

  • @dushangamage388
    @dushangamage388 6 ปีที่แล้ว +1

    Budusaranai

  • @dinushadilhani3126
    @dinushadilhani3126 7 ปีที่แล้ว +3

    a great preach !!!

  • @blossmclever9236
    @blossmclever9236 6 ปีที่แล้ว +3

    Excellent Explanation Great real true Deshana

  • @nalindm5633
    @nalindm5633 7 ปีที่แล้ว +10

    metharam samajayata aaadarshamath, watinaa, minisun sumagata ganna pahasuma deshanaawata thiyenne ekama eka mic ekai... vee fm.. thanking you vee...
    minisunta boru kiyana, nomaga yawana, lajjaa nathi waraththu deshapaaluwek kathaa karaanam mics 20 kata eha thienawa... lookaya mee yana maargaya ithaamathma bhayanakai...

  • @enocahulangamuwa3661
    @enocahulangamuwa3661 5 ปีที่แล้ว

    Obawahanseta theruwansaranai

  • @krisanthitennakoon292
    @krisanthitennakoon292 6 ปีที่แล้ว

    Ape hamuduruwane athatama hitha niwenawa obe bana ahala. Oba whanseta theruwan saranayi.

  • @jzzhhshsjshaga9017
    @jzzhhshsjshaga9017 5 ปีที่แล้ว

    Sadu sadu sadu .ehemai.ape
    Hamuduruwane

  • @rosefernando4875
    @rosefernando4875 4 ปีที่แล้ว

    Sadu sadu

  • @priyanthibandara5076
    @priyanthibandara5076 7 ปีที่แล้ว +1

    thruwansaranai

  • @rudebwoy5800
    @rudebwoy5800 6 ปีที่แล้ว +2

    Righteous teaching!

  • @swarnaswarna4812
    @swarnaswarna4812 5 ปีที่แล้ว

    budu saranai

  • @mdiaswickramasinghe5971
    @mdiaswickramasinghe5971 7 ปีที่แล้ว +1

    ADA SAMAJAYE KOTASAK BANINNE,,OBA VHANSE SATHTAYA PAVASANA NISAI,,,

  • @komarikomari6892
    @komarikomari6892 7 ปีที่แล้ว

    lassene desenawak obe wahansete godak pin

  • @vipulasenavipula6749
    @vipulasenavipula6749 7 ปีที่แล้ว +4

    සාදු සදු කේලින්ම ඹලුවට ඇත්ත......

    • @wadugemichael2977
      @wadugemichael2977 7 ปีที่แล้ว

      Lalvipulasena Vipulasena totapissuda

    • @vipulasenavipula6749
      @vipulasenavipula6749 7 ปีที่แล้ว +2

      haraka danne oluwa wanna vitharai awabodaya ubalata ganna nam awabodaya ganna dana ganna oni mama bana hariyata dana gaththe samanththa baddra hamuduruwange pamanamai loku hamuduruwangh hamathanatama giyapu apata... ubalata pissu modayo .............

    • @pandithadanapala4702
      @pandithadanapala4702 7 ปีที่แล้ว

      waduge michael pissu katadakiyala balapan modayo.....?

  • @luckydesilva6733
    @luckydesilva6733 ปีที่แล้ว

    18/04/2023- simply test Siri Samanthabhadra Swaameen Wahanse’s advice/theory for 12 months.
    Review your own data in a year . That’s all it takes . His theory or so simple ; only to watch the behaviour of Mind .
    This will create true transformations - one will feel so light like a brand new Butterfly as we let go of all mental attachments .
    I am most grateful to my living Lord Buddha . With love and respect .

  • @lifer1629
    @lifer1629 6 ปีที่แล้ว

    🌼🌼🌼🙏🙏🙏

  • @jananisanthushyarmst5581
    @jananisanthushyarmst5581 5 ปีที่แล้ว +9

    මේ සමාජයේ ඉන්න ගොං මොල තියන මිනිස්සුන්ට මේ දේශනාව විහිලුවක් නමුත් ඔබ වහන්සේ කරන දේශනාව අැත්තම සතයයයි.මේ ටික තේරැම් කරලා දෙන්න අනිත් ස්වාමින් වහන්සේලාට තේරෙන්නැති එක හරි දුකයි

  • @kusumdissanayaka3097
    @kusumdissanayaka3097 4 ปีที่แล้ว +1

    Sounds slowly..

  • @achinisewandi3058
    @achinisewandi3058 3 ปีที่แล้ว

    Me hamuduruvo bana kiyl deshana krnne law off attraction kiyn de, budun deshan kla daham newe, maraya ewapu kenek unvahnse, maraya sathya chaturaray sathyaya yatapath krnn ewapu kenek

  • @srilion5439
    @srilion5439 4 ปีที่แล้ว +1

    +2500 neh... dhahama wikurthiye aramba..apayatama yathwaaaaaa.

  • @surekawijesinhe653
    @surekawijesinhe653 4 ปีที่แล้ว

    Bs

  • @priyanthibandara5076
    @priyanthibandara5076 7 ปีที่แล้ว

    priyanthi

  • @sinhalayaninegitiusinhalay8269
    @sinhalayaninegitiusinhalay8269 7 ปีที่แล้ว +1

    thamunge pilima hadagana thamunma pudasathkara karaganna me chiwara dariya budu dahamath wikunagana sepawidinawa.mum sasanayath nethikaranawa

    • @migidadesilva6104
      @migidadesilva6104 7 ปีที่แล้ว +2

      isahan samu /mr Samanthabadra said last year that making statue of Lord Buddha is a waste. He insulted that the Lord Buddha saying that lips was pained like lipstick so on. Now this bugger doing the same. What he wants to become like saibaba.Our idiots think this man attained Arahath. Labbama thamayi.

    • @srilion5439
      @srilion5439 4 ปีที่แล้ว

      Sira..ban..+2500 neh bn..awasanayata yanneh..mun thama arambaya

  • @asokastx1212
    @asokastx1212 7 ปีที่แล้ว +9

    melo deyak dannethi modayo swamin wahanseta baninawa.puduma modayo.

  • @k.a.bandara3501
    @k.a.bandara3501 4 ปีที่แล้ว +1

    නූතන යුගයේ මාරවාදී දේවදත්ත😂🖕

  • @kanthikanthi7040
    @kanthikanthi7040 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @deeltoku2957
    @deeltoku2957 6 ปีที่แล้ว

    🙏🙏🙏