අවබෝධයට මග 109 | සිතුවිලි මරණ්න එපා, තේරුම් ගන්න!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 188

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 3 ปีที่แล้ว +8

    බුදුකෙනෙක් හමූවිම උන්වහන්සේ සමග වචනයක් කතා කරන්න ලැබීම භාග්‍යයක්...... වාසනාවක්.,.....මාගේ ගැලවුම් කරුවා නන් වහන්සේට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට ම උන්වහන්සේ වෑඩසිටින දිසාවට නමස්කාරය කරමු... 2021 පෙබරවාරි මස 23 වැනිදීන උන්වහන්සේ ගේ උපන්දින යට දීර්ගායුශ ප්‍රාර්ථනය කරමු....

  • @Danasekara4967
    @Danasekara4967 2 ปีที่แล้ว +5

    දෙවෙනි වතාවට ශ්‍රවනය කලේ අම්මෝ හිතට දැනෙන සැහැල්ලුව දෙවන වතාවේදී ගොඩක් දුර ඇවිත් කියලා දැනුන අපේ හාමුදුරුවනේ 🙏🙏 ඔබ වහන්සේට බොහොම පිං. 🙏🙏🙏🙏 පතන බෝධියකින් ඇම මහා නිර්වානයම හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @chandanijai9494
    @chandanijai9494 3 ปีที่แล้ว +11

    සියලු ලෝකවාසීන්ට මේ සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට පින් සිත් පහල වේවා උතුම් මහාමුණීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @SamanKumara-l3v
    @SamanKumara-l3v 9 หลายเดือนก่อน +2

    මං මීට කලින මේ දේශනාව ඇහුවා. ඒත් අද අහද්දි එදා ඇහුනු නැති ගොඩක් දේවල් තිබුනනෙ. එදා ඇහුවට තේරුම් ගියෙ නෑ වෙන්න ඇති. අද අලුත් දේවල් තේරුනා.

  • @jayam1429
    @jayam1429 3 ปีที่แล้ว +14

    සත්‍යයයි ස්වාමීනි . මගේ අඩුපාඩු දුර්වලතා තව බොහෝ පවතින බව මට වැටහෙනවා මේ දේශනාව ශ්‍රවණය කිරිම තුලින් 🌻🌻🌻
    ඒ භාග්‍යයවත් වූ අරහත් වූ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌻🌻🌻
    එයයි සිත නිවෙන සහ නිවන්නට තියෙනවා නම් , තියෙන එකම දේශනාව 🌻🌻🌻
    සාදු සාදු සාදු 🌻🌻🌻
    සියලු සිත් සතන් ඒ උතුම් දහමෙන් නිවි සැනසේවා 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @badraalwis2361
    @badraalwis2361 2 ปีที่แล้ว +3

    අපගේ බුදුපියාණන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏 නිදූක් නිරෝගි භාවයට පත්වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pubudubro4426
    @pubudubro4426 3 ปีที่แล้ว +11

    මුනින්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා සියලු ලෝ වැසියන්ට මෙම සද්ධර්මය ශ්‍රවනය කරන්නට පින් සිත් පහල වේවා 🙏🙏🌹🙏🙏

  • @SuperSasa1988
    @SuperSasa1988 3 ปีที่แล้ว +12

    මන් ගොඩාක් සිර වෙලා සිටි තැනක් ඔබ වහන්සේ විසදුවා.ගොඩාක් පින් ඔබ වහන්සේගේට මාගේ නමස්කාරය 🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝට ඔබ වහන්සේගේ දේශනා අසන්නට ලැබෙත්වා.සියලූ සත්වයෝටම නිදුක් වෙත්වා!!! නීරෝගී වෙත්වා!!! සුවපත් වෙත්වා!!! දුකෙන් මිදෙත්වා !!! නිවන් දකිත්වා!!! 🙏🙏🙏

    • @priyansen
      @priyansen 3 ปีที่แล้ว +2

      111

    • @himalilasika6061
      @himalilasika6061 3 ปีที่แล้ว +2

      දිගටම දේශනා අහන්න.

  • @thushanisenadeera133
    @thushanisenadeera133 3 ปีที่แล้ว +10

    ස්වයං ආත්ම දමනය හා සාපේක්ෂ ජිවිතය ...ගැඹුරුයි තාර්කිකයි සරලයි ..රාග විරාග විමට මග පෙන්නන ඔබවහන්සේට නිරොගි සමිපත් ලැබෙිවා 🙏

  • @මාතුලමා
    @මාතුලමා 3 ปีที่แล้ว +23

    සත්‍ය දේශනා කරන මහා මුණීන්දායාණන් වහන්සේට මාගේ උත්තම නමස්කාර පූජාව වේවා!

  • @maheshbulugahamulla
    @maheshbulugahamulla 3 ปีที่แล้ว +3

    මගේ සිත කොතනද තිබුනෙ කියනව නම්,උන්වහන්සේ මේ දේශනයෙ තිබුන හරය තේරුනාම,ඒක අනික් මිනිස්සුන්ටත් තේරුනොත්,ඒ වරප්‍රසාදය උන්ටත් ලැබෙනවනෙ කියල.
    හරිම ගැඹුරු නොදැක තිබුන තැනක් පැහැදිලි උනා,
    මාගේ නමස්කාරය....

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 3 ปีที่แล้ว +8

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 3 ปีที่แล้ว +10

    🙏🙏🙏🙏🙏🙏🙏 මගේ සිතේ තිබුණ ගැටලු රාශියකට දේශනාවෙන් පිලිතුරු ලැබුණා.

  • @malikanarangasange1908
    @malikanarangasange1908 3 ปีที่แล้ว +7

    සාදු,සාදු,සාදු ස්වමීනි,🌺🌺🌺🙏🙏🙏
    සෑම දෙශනාවකම අවසානයෙ හදවත සසල වෙන යමක් දැනෙනවෙ. ඒ දෙසන මාර්ගයට අනුගත වුවන්ට තමන්ගේම වගාබිමෙහි සාර්ථකත්වය දැකගැනීමට හැකි අතිඋතුම් දහම, සක්සුදක් සේ නිර්මලයි.

  • @Danasekara4967
    @Danasekara4967 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් සුවමින්වහන්සේට 🙏🙏🙏🙏🙏. ඔබවහන්සේ පතන්නාවූ බෝධියකින් ඉක්මන් භවයකදී ඉක්මනින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් අමා මහ නිර්වාණය සාක්ෂාත් කිරීමට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wilfredbandula2176
    @wilfredbandula2176 3 ปีที่แล้ว +1

    මගේ සමන්තභද්‍ර බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @tilakavi
    @tilakavi 3 ปีที่แล้ว +5

    My reverent Sir,
    I was exhilarated by your explanation of how ‘ An Arihath’ s psyche functions as the center of thought, emotion, and behavior in this sermon “ Don’t Annihilate Your Thought”.
    For the first time in my life, after watching this video, I have received the answer for the problem which I have been searching for in my life. Because I knew it is very harmful to suppress and control a person’s emotions and feelings by force. I was confused when these ‘yellow robe donned personalities’ forced us to do so;’kill your thoughts / emotions’. Your explanation of action versus simultaneous reaction which results in zero resultant, in other word nothingness, is understandable very much .
    This is the truth. This is the pure human psyche which is in your perception. This is what i have got.
    Aviranga

  • @roshangunaseara9277
    @roshangunaseara9277 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ¡¡¡

  • @ameraaloud922
    @ameraaloud922 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සෙට නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @gihandilmuthu512
    @gihandilmuthu512 3 ปีที่แล้ว +7

    ඔබ චහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @sachiniprasadi6043
    @sachiniprasadi6043 3 ปีที่แล้ว +1

    ඔබවහන්සේට මාගේ නමස්කරය වේවා!

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @nadiniweerasinghe5165
    @nadiniweerasinghe5165 3 ปีที่แล้ว +2

    නමස්කාර වේවා බුදුහිමියනි 🙏🙏🙏🙏

  • @djrosha7451
    @djrosha7451 3 ปีที่แล้ว +8

    බාග්‍යවත් අරහත් සිරි සමන්තබද්‍ර මහා මුනිදුන්ට මගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว +7

    *_මහා මුනීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා_*

  • @shorthubSl
    @shorthubSl ปีที่แล้ว

    පිංවත් ස්වමින්වහන්සේ ගේ පාදනමස්කාර කරමි.

  • @chamarasampath5447
    @chamarasampath5447 3 ปีที่แล้ว +3

    මහා මුනින්ද්‍රයන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 7 หลายเดือนก่อน

    ඒ භාග්‍යයවත්වු අර්හත් වු සම්මා සම්බුදුරජානන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා . මම නමස්කාර කරමි .

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว +14

    මට තේරෙනවා.. + සිතුවිලි සහ - සිතුවිලි සමානයි බින්දුව (එක වර) අවබෝධ යට පත් කෙනෙකු ගේ ..අපට තියෙන අව්ල තමා එක් අන්තයක් සමනය කිරීම පිනිස අනික් අන්තයට එල්ලීම .

    • @rmpm207
      @rmpm207 3 ปีที่แล้ว +2

      එක මර කතාව good

  • @සිතකමහිමය-ඝ2ග
    @සිතකමහිමය-ඝ2ග 3 ปีที่แล้ว +7

    මට මාව සොයා ගැනිමට තෙරුම් ගැනිමට මේ දහම මහත් පිටුවහලක් උනා..එය අද ප්‍රායොගිකව අත්වින්දා..මම තුල අද සිතේහි ඇතුවුන කැලබිම පිඩනය දෙස මම බොහො වේලාවක් බලා සිටියා ,එය මට පිඩා කරන විදිහ,මාව නොසන්සුන් කිරිමට දරන උත්සහාය ආකාරය මම හොදින් බලා සිටියා..එය ඉට පසු ක්‍රමක් ක්‍රමයෙන් සන්සුන් වි ගියා..වෙනදට කරෙ මම එකට කලබල වේලා .ප්‍රතිචාර දක්වන්න යැමයි..එහිදි මට බොහො ලෙස පිඩා විදින්න සිද්ද උනා..ඔබ වහන්සේට නිදුක් නිරොගි බව අත් වේවා

    • @සිතකමහිමය-ඝ2ග
      @සිතකමහිමය-ඝ2ග 3 ปีที่แล้ว +1

      @Priyankara Lakmal ou brother

    • @clsherrow1670
      @clsherrow1670 3 ปีที่แล้ว

      මෙකෙදි මම කරන්න ඕනෙ හිතට තරහක් ආවම ඒ සිතිවිල්ල දිහා බලන් ඉන්න එක නේද? (මට තේරුනේ නම් එහෙමයි)
      එතකොට හොද සිතුවිල්ලක් ආවොතින් ඒක දිහාත් බලන් ඉන්න ඕනෙද ?
      දන්නවනම් කියල දෙන්නකො... 💪👍

  • @chrishnanichalasu.t11
    @chrishnanichalasu.t11 3 ปีที่แล้ว +1

    නමස්කාරය වේවා දෙවනුව ද තෙවනුව ද මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා ....

  • @Pubudu96384
    @Pubudu96384 3 ปีที่แล้ว +6

    කල යුත්ත පැහැදිලියි,දැන් තමයි මට අවශ්‍ය මාර්ගය හරියටම තේරුම් ගියේ, ස්තූතියි,බොහෝ පින් 🙏

  • @battagodagechandrani1257
    @battagodagechandrani1257 3 ปีที่แล้ว +3

    Obe wahansete mage namaskaraya vewa sadu sadu sadu

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว +1

    Endless listening !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @blossmclever9236
    @blossmclever9236 3 ปีที่แล้ว +6

    Very Great Sermon great explanation no word to say the worth of this Sermons as followed one, As noble say, I followed this true way honestly according to my self - conscience within one year I got the consolation from all. Following this true way we could be enlighten easily as Noble say.

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 ปีที่แล้ว +3

    Mahaweerayanani thathagatha budupiyanani Namaskarawewa sadu. ....Singhanadayai. ....Buddha wachanayaie. ......
    Nihandai nishchalai akampithai.....wishwayapura. ....ananthai. ...
    Sunuvisunuveeyai.

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 3 ปีที่แล้ว +2

    Italy lecco kasun. බුදුසරණයි. 🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @රෝසී-ඞ2ර
    @රෝසී-ඞ2ර 3 ปีที่แล้ว +1

    මහා මුනිඳුන්ට මාගේ නමස්කාරය වේවා!

  • @dharmasena3890
    @dharmasena3890 3 ปีที่แล้ว +11

    පෙර අහපු දේශනා නැවත අැහෙනවා .එය මතකය අලුත් කර
    මනස සකස් කරන්නට උපකර වෙනව.ඔබ වහන්සේටත් ඔබ තුමන්ලාටත් පිං .

  • @luckydesilva6733
    @luckydesilva6733 3 ปีที่แล้ว +6

    Utter Bhakthi rises as I hear your words. Love amd respect is unquantifiable and infinite for my Arahath . Sincere, pure golden ear drops absorb gently into my heart.

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 ปีที่แล้ว +1

    Absolutely génial true explanation !!! Sadu Sadu Sadu !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Obawanseta mage namaskaraya wewa

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 ปีที่แล้ว +2

    What a brillint explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @bandulaperera1493
    @bandulaperera1493 10 หลายเดือนก่อน

    මං මේ ධර්මය ප්‍රත්‍යක්ශ කළා , ඔබත් ඔබේ ආද්‍යාත්මය ගවේෂණය කර ප්‍රත්‍යක්ශයට පත් වෙන්න !

  • @ShanukaMadusanka-x4y
    @ShanukaMadusanka-x4y 23 วันที่ผ่านมา

    දීර්ඝ ආයුෂ ලැබේවා

  • @nishwijetunge8843
    @nishwijetunge8843 3 ปีที่แล้ว +6

    "සිතට එන හැම සිතිවිල්ලක්ම අනුගාමික නිධානයක්" ❤❤❤

    • @සිතකමහිමය-ඝ2ග
      @සිතකමහිමය-ඝ2ග 3 ปีที่แล้ว +3

      ඔව්..එක ඇත්ත.සත්‍ය අවබොදය පාර කියනවා එ හැම සිතුවිල්ලක්ම තේරුම් ගැනිම හරහා..

  • @sheltongunawardana4112
    @sheltongunawardana4112 10 หลายเดือนก่อน

    මෙි හඩ සත්‍ය මට අවබෝධ කර දෙනවා යතාර්තය මම හදවතින්ම වැලද ගන්නවා ❤

  • @champaratnayake7181
    @champaratnayake7181 3 ปีที่แล้ว +2

    Obawahansege prathyakshayata namaskara wewa.

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

    The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 2 ปีที่แล้ว +1

    Sathya meyai samiduni wahansa ❤️🙏🙏🙏❤️🙏🙏🙏🌹

  • @dilanipriyanka6341
    @dilanipriyanka6341 ปีที่แล้ว

    ඔබ වහන්සේ මෙම උතුම් ධර්මය කියලා නො දුන්නේ නම් මම ඉන්නෙ සොහොනෙ හො අංගොඩ.

  • @jagathlokuliyana468
    @jagathlokuliyana468 3 ปีที่แล้ว +3

    සාදූ, සාදූ, සාදූ🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +1

    @Nadisha Perera ස්තූතියි , සුවපත් වේවා ,,, මේ අදහස් ඉදිරිපත් කලේ මුන්වහන්සේ ට පහත්කොට සැලකීමට නොවේ,,, බුද්ධ දෙශනාව ඉපදීම ලෙඩවීම මියයාම නොවේ දුක කිව්වේ ,, යද නිච්චං තං දුක්කා ලෙස , ( වර්තමාන මොහොතක් මොහොතක් පාසාම සංසංදනය කර මැන මැන ආසාවෙන් අල්ලාගත් දෑ උපාදානයකරගත් දේ) හිතේ නිච්චවීම (ප්‍රියදේට ඇලීම) වෙනස්වීමයි දුක, මුලාවීම අල්ලාගනීම සත්ව චිත්ත සන්තානයේ කෙලෙස් ස්වභාවයයි,, එය උපදින්නේ වර්තමාන මෝහොතේ ඇස,කන,නාසය දිව,කයට භාහිරින් ලැබෙන දේ හා වර්තමාන මොහෝතේ මනටසට මතක සටහන් ලෙස අතීතයේ රාග දේශ මෝහ තුලින් ගත් උපාදාන මතුවීම පව්චුපන්නව ඉදිරියටත් සිතුවිලි පවත්වා යායං තංහා වීමයි එසේ වෙන්න නොදී 4 කමටහන් වඩා ඛයකර අනුත්පාද නිරෝදයෙන් නිරෝධකරන්න ඕනී ඒකයි රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං හා නිබ්බානං පරමං සුඛං ලෙස දේශනා කලේ,,, අනාගාමි හා අරහන්ත අය බොහෝම නිහතමානියි,, ලෝකයේ අස්සුතවත් පෘතග්ජන මිනිසුන්ගේ ක්‍රියා හා නියාම දර්මයේ දේවලට පැටලෙන්නේ නෑ, මන්ද කිසිම දෙයක් කිසිම මොහොතක අපිට ඕනිවිදියට කැමතිසේ දිගටම පවත්වාගෙන යෑමට, නවත්ගෙන තියාගන්න බැරිවෙනවා ,, අපේ සිත අපේක්ශා කරන දේවල් ඒ අයුරින්ම වෙන්න ඕනිකියල දැඩි උපාදානයක් උනාමයි දුක කියා හොදට හිතල බලන්නකෝ, අපේ ජීවිත අත්දැකීම් හැම එකකම දුක් වුනේ මේ නිසා නොවේද ,? කියා සබ්බේ සංඛාර අනිච්චාති කිවෙවේ මේකටයි,, අපි ලෙඩවන්නේ, නාකිවෙන්නේ මැරෙන්නේ නෑ කියල නිච්ච වීමයි දුක,, දුකේ නිවීම යනු මේ අපේ ආස්වාද අවසන් වෙන්නේ දුකෙන් කියා බන අසා දැනගෙන නො ඇලී, නො ගැටී, මුලා නොවීමයි ඉතිං මුන්වහන්සේ බොහෝ වෙලාවට අහක යනදේට පැටලෙනවනේ ඒ කියන්නේ නිච්ච සුඛ අත්ත නැමති ලෝක ආස්වාද අදුරේ හිරවෙලානේ එහෙම වෙන්නේ අර අසිත තාපසතුමා වගේ චේතෝ විමුක්තියට පත්විම මිස ප්‍රඥාවිමුක්තිය නොමැති බවයි මගේ අදහස මේ නිවන්මග මතුවු යුගයකි වෙනකිසිවක් නොව ඒ,හේතුපල දහමයි ,, තේසං හේතුං තතාගතෝ ආහ යනු ලෙස වදාලේ මේ හේතු 3 යි, බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න සුවපත් වේවා

  • @saryawati6313
    @saryawati6313 3 ปีที่แล้ว +3

    Oba whansatat maga namas karaya wawa 🙏🙏🙏

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 3 ปีที่แล้ว +1

    සාදු 🙏🙏🙏🌺🌺🌺🌺☸️

  • @sanathkumara-zg9jw
    @sanathkumara-zg9jw 5 หลายเดือนก่อน

    සාදු 🌼🌼🌼🌼🌼🌼✨️✨️✨️✨️✨️

  • @hmadarasingha3089
    @hmadarasingha3089 3 ปีที่แล้ว +3

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා....,! සත්‍ය ධර්මයයි..සත්‍ය දේශනා..
    මනුෂ්යයන් ආශ්‍රය කරනවාට වඩා අර්ථවත් වන්නේ මනුෂ්යයන් තේරුම් අරන් ජීවත් වීමයි..
    බහුතරයක් දෙනා සිතට නැගෙන සිතුවිලි ක්රියාත්මක කරන්නට හඹා යයි. නමුත් ඊට ප්රතිවිරුද්ධ පුද්ගලයා කරන්නේ සිතට පහළ වන සිතිවිලි වලට පණ දෙන්න යන්නේ නැහැ. ඔහු නිදහසේ සිටී.
    සිත නිවුන පුද්ගලයා මගුල් ගෙදරක ගියත්, රජ මාලිගයක් තුළට ගියත්, ඔහු දර්ශනය තුළ සිටී. කිසිම කම්පනයකින් තොරව.
    දර්ශනය තුළ සිටින්නා, මෝඩයන් අතර ප්‍රඥාවන්තයෙක් වෙන්න
    යන්නෙත් නැ. ඔහු ප්රඥවන්තයින් අතර ප්‍රඥාවන්ත යෙක් පමණයි.
    මෙම දර්ශනය අවබෝධ කර ගත යුත්තේ සමාජය තුළින්මයි.. එවිට කෝටියක් මැද වුව නොසැලී සිටිය හැකිය.
    ගෙදරක ඉතා රසවත් කෑමක් සාදා අහල පහළ සියල්ලටම බෙදාගෙන කනවා මෙන්........දර්ශනය අවබෝධ කර ගත් උතුමන් වහන්සේ එය සියලුම මනුෂ්ය වර්‍ගයාට අවබෝධ කර ගත් ධර්මය දේශනා කරයි..නිවැරදි මාර්ගය. පහදා දෙන්නේය. එයට කැමැත්තෝ එය අනුගමනය කර සසරින් නික්ම යයි.

  • @manojilangakoon4513
    @manojilangakoon4513 3 ปีที่แล้ว +1

    හිතට කාමයක්, තරහක්, ඊශයාවක් අවම. එ දෙස පිටතින් ඉදන් බලන කොටම එ ආපු සිතිවිලි නැති වෙනවා.මට ඔනි සිතුවිලි දෙස බලන් ඉන්න.නමුත් එක අතුරු දහන් වෙලා යන්වා..පිලිතුරක් බලාපොරොත්තු වෙමි.

    • @yudarasenaratne4444
      @yudarasenaratne4444 3 ปีที่แล้ว

      Manoj ilangakoon සිතුවිල්ල නැති වී යනවා නෙමෙයි .උද්දීපනය වෙමින් පැවති සිතිවිල්ල සමනය වීම නිසා , එම සිතිවිල්ල විශෙශත්වයක් ඇතිව දැකිය නොහැකි වීමයි එතැනදී සිදුවන්නේ .

  • @pavak5490
    @pavak5490 3 ปีที่แล้ว +1

    මුල ඉදන් ආයේ පටන් ගන්නවා

  • @nayanaathurupana5756
    @nayanaathurupana5756 3 ปีที่แล้ว +3

    නැති සිතිවිල්ලක් නෑ.💥💥💥

  • @nilushikumarink6581
    @nilushikumarink6581 3 ปีที่แล้ว +1

    Saththya katakarana ekama suwamin wahanse.🙏🙏🙏🙏🙏🙏

  • @divyangavlog4183
    @divyangavlog4183 3 ปีที่แล้ว +2

    සථ්‍යයි. තාර්කිකයි.

  • @susillive7623
    @susillive7623 3 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්සේගේ deshana උපරිමයෙන් කෙටියෙන් අවම විනාඩි 5 කාලයක් තුළින් wadaranu මැනවි . Mak නිසාද යත් apa hata දීර්ඝ desana නැරඹීමට කාලයක් නොවන බැවිනි .

  • @deepanigunawardhana6372
    @deepanigunawardhana6372 3 ปีที่แล้ว +1

    මේ හිත කමකට නැහැ ,ඉස්සර දේශනාවක් අහද්දි කියනවා,,ඒක මදි,වෙන එකක් අහන්නලු, අකමැති,අතට අහුවෙන දෙයක් නම් කුනුගොඩේ දාන්න තිබුනා ,නැතිනම් නගරසභා ලොරියට ගෙනියන්න තියනවා ,

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 3 ปีที่แล้ว +4

    Obawahanseta mage namaskaraya wewa Thathagatha Budu himiyani ,Sadu !Sadu !Sadu !🌹🌹🌹💖🙏

  • @alwayscalm1225
    @alwayscalm1225 3 ปีที่แล้ว +2

    Suwapat wethwa pinwath munindrayanan wahansa...🙏🙏🙏

  • @indimallika4777
    @indimallika4777 3 ปีที่แล้ว +1

    මේ කිසිවකින් අරහත් බව
    පවසන්නට නොයෙදෙත්වා .
    සියල්ල මමත්වයක සේයාවක් .
    සමහර දේ පැවසීම අති උත්තමය .
    සරල සාමාන්‍ය බවටම වේද
    එහි හැඩයක් නැති රඟක්
    නොවේමය .
    මෝහය සිදන්නට හැකි වූවොත් කෙසේ වත්,රාග,දෝසයන් නොවන්නටම වේ.මේ සියල්ලටම හේතු තමාම
    සෑදු බවම වටහාගෙන
    ඒවා ලෙහෙන්නටම දියවෙන්නටම සිතනක්‍රමය නුවනින්ම අලුත් වූයේ ද
    සමනේනවා,.
    සිත තපසටම නුවනින්ම අවබෝදයෙන් අවබෝධයට ඒම වූවොත් කලයුත්ත කර අවසන් .එපමණකට එපමනයි .සරල සාමාන්‍ය බවටම පමනයි .පඣ්ඣාවද නොවේ, එහි ඇත්තේ ඕබාසයක් පමනයි.එහිහඬක් නොවේ.
    කිවයුත්ත පවසයි ,කලයුත්ත කරයි.අමුතු හඳුනාගැනීම
    කුමක් පිනිසද .ප්‍රායෝගික ජීවිතයට ගලපමින්ම තමාව ඉක්මවා යෑම පිනිසම වූවොත් එයමයි උත්තම යතාර්තය .
    සූර්යයා සගවන්නට නොහැකි සේම උත්තරීතර වූ යතාර්තය මේ ගෞතම සාසනයේදි පිරිනිවීම ඒකාන්තයෙන් මය.
    අමාශාන්ති 🙏
    සුවපත්වෙත්වා ස්වාමින්වහන්ස .

    • @alwayscalm1225
      @alwayscalm1225 3 ปีที่แล้ว +1

      Me uthum budu hadak maya..siyalleni , ..sawan dethwaa..ane sawan yomu karathwaa..sema sith suwapat wethwa..🙏🙏🙏

  • @postbox3079
    @postbox3079 3 ปีที่แล้ว +3

    Saadu,,saadu,,saadu,,maage namaskaaraya wewaa

  • @dumindadon6964
    @dumindadon6964 3 ปีที่แล้ว +1

    sadu sadu sadu.................!!!!!!!!

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 3 ปีที่แล้ว

    Italy lecco kasun. තෙරුවන් සරණයි.

  • @kasunsajeewa6535
    @kasunsajeewa6535 3 ปีที่แล้ว +2

    Hithta wdina budda deshanawak......saduuu....saduuuu......🌻🌻🌻🌻🌻🌻

  • @rohanawijelal6483
    @rohanawijelal6483 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 3 ปีที่แล้ว +6

    මාගේ නමස්කාරය මාහා මුනින්ද්‍රයාන් වහන්ස 🙏❤️🌹

  • @layanalharischandra9332
    @layanalharischandra9332 3 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu Maha ratunwansa ta mage namaskarya wewa

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 3 ปีที่แล้ว +1

    Someone watch this. All good things are coming.

  • @lumbiniwijeratne237
    @lumbiniwijeratne237 3 ปีที่แล้ว +2

    🙏🙏🙏 Saud sadu

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 6 หลายเดือนก่อน

    Sri SAMANTHABHADRA Buddha Sirasanamami.

  • @HelloGrandma-i5r
    @HelloGrandma-i5r ปีที่แล้ว

    🌹🌹🌹🌹MAHA MUNINDRAYANWAHANSETA MAGE NAMASKARAYA WEWA🙏🙏🙏❤❤❤🌹🌹🌹

  • @pavak5490
    @pavak5490 3 ปีที่แล้ว +1

    මං ආයේ පරන පටන් ගත්තු තැනටම ඇවිත්..මං මගදි පාර වරද්දගත්තා

  • @nadeeshathissera9033
    @nadeeshathissera9033 3 ปีที่แล้ว

    Ane obawahansege chiththanupassana deshana tika ganna behe ne.mama godak asawen e tika aha aha hitiye..

  • @ceylonfoods6366
    @ceylonfoods6366 3 ปีที่แล้ว +1

    Mn Meka danata 6 parakata wada ahuwa 👍💖

  • @deepanathilinda5747
    @deepanathilinda5747 3 ปีที่แล้ว

    sadu mulu manda kini serma ganan karanna beri serama galaxy tika gena hitanna me serama kiyala gamu mewa eti wela neti wela aye ethi wela neti wenawa ne me siddiya mulinma patan gatta dawasak aniwaren tiyenna epi eka budu dahame kotanada sadahan wenne man eka hoyanawa hema tenama

  • @ranmaleeoman1651
    @ranmaleeoman1651 3 ปีที่แล้ว +1

    පරම සත්‍ය 🙏🙏🙏🙏🙏🙏🙏

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 ปีที่แล้ว +1

    Sadu saadu saaaaadu
    🙏🏻🙏🏻🙏🏻

  • @buddhikap9915
    @buddhikap9915 3 ปีที่แล้ว

    බුද්ධාගම (බුදු දහම නොවේ, "ආගමක්" කිරීම ) විතරක් නෙවෙයි සෑම ආගමක්ම උපතේ ඉඳල මරණය දක්වා මනුෂ්‍යයා හිර කරගෙන ඉන්නේ ආගම් හිරගෙයක් ඇතුලේ. දෙවියන් මුල් කරගත් කතෝලික මුස්ලිම් ආගම් වලට මේ රාමුව ටිකක් ගැලපෙනවා. නමුත් තමා තුලම සත්‍යය දකින, "මම" යන සංකේතය, ජීවය නොනසා සිතිවිලි (මම) මිය යාමකට ලක් කිරීම වෙත යොමුකරන (නිවන) සිතේ (මනස / විඥ්ඥාන / හෝ වෙනත් නමකින් හඳුන්වන සිතිවිලි ඉපදීම ක්‍රියාවලිය) චිත්‍රය මුල් කොට ගත දහමක් තමයි බුදු දහම. ඔබට බුදුන් දකින්නට උවමනා නම්, ඉස්සර වෙලාම පන්සලෙන් එලියට එන්න. මේ වගේ හාමුදුරු ගොල්ලෝ හදල තියෙන රාමුවෙන් එලියට එන්න. බුදුන් දේශනා කලේ, නිසි පාරක් නැති ගමනක් තමයි සත්‍ය සොයා යෑම හෙවත් නිවන ("මම" සංකේතය නිමා කිරීම). ආර්ය අෂ්ඨාන්ගික මාර්ගය වෙනම නිර්මාණයක්. බුදුන්ට සත්‍ය සොයා යන්න, පාරක් තිබුනේ නෑ. නමුත් ඒ කාලේ තිබුණු හැම ආගමික පාරකම වගේ ගියා. උන් වහන්සේගේ ජීවිතේ මම දකින විදියට, සත්‍ය සොයා ගිය ගමනේ අවස්ථා හතරක් තියෙනවා. ගිහිගෙයින් නික්මීමට මනස සකස් වීම - ජීවන දුක හා බැඳුනු සත්‍ය පිපාසයෙන් ගුරුන් සොයා යෑම - අවසානයේ හොඳටම හෙම්බත්වී කුසගින්නේ දුබලව නේරංජනා නදියට නැමුණු අත්තක ආධාරයෙන් කෙලින් සිටමින්, මහන්සි අරින විට එක් වරම පසක් වුනා මේ සොයා යෑම නිෂ්පල ක්‍රියාවක් නොවේද, පිළිතුර තියෙන්නේ මා තුලම නොවේද කියල. ඒ තමයි පළමු සත්‍ය පසක් වීම - අවසානයේ නෙරන්ජනාවෙන් ගොඩවී තමා තුලින් මිනිස් ජීවන දුක / සැප හා බැඳුනු සත්‍යය සොයා ගොස් "මම" සංකේතය තමන් තුලින් ඉවත් කොට. බුද්ධත්වයට පත් වීම. (මේ "සත්‍ය" යමක් ලෙස, නිර්වචනය කරන්න පෘත්ග්ජනයෙකුට කල හැකි දෙයක් නොවේ. එය ලොව සියලු සත්‍යයන්ගේ එකතුවක්. ඒක අපේ මනස ගැන නිමකළ සර්ව සම්පුර්ණ පින්තුරයක්, බුදු වරයෙකුට පමණක් කල හැකි. පින්තුරයක් වචන වලට නගන්න පුළුවන් කමක් නෑ) මේ අතිශය දුෂ්කර අභ්‍යාසය ඉවතලා, ත්‍රිපිටක, අභිධර්ම පිරිත් ආදිය බුද්ධ දේශනා ලෙස ඇඟවීමට, හින්දු ආගම, වේදය ආශ්‍රිත කරගෙන, බුදු දහම ලඟින් යන කතා නිර්මාණය කොට බුද්ධාගම හා බවුද්ධ පන්සල කියන ආයතන ඇති උනා. අපිත් ජීවිතේ සමහරවිට, දුෂ්කර දේ අතහැරලා ලේසි දේ කරනවා. දුෂ්කර දේ අතහැරලා, ලේසි දෙයට යොමිවීම ලවුකික අපි කාගේත් පොදු ස්වභාවයක්. මේ පන්සල මුළු මනින්ම පවතින්නේ, ලවුකික ආගමික ආධිපත්‍යය පැතිරීම සඳහා. නමුත් පෙනී ඉන්නේ, අපේ එහාලෝකෙයි මෙහා ලෝකෙයි යා කරන හැකියාවක් ඇති එකම කොටස හැටියට. මේ වෙනුවෙන් එක්තරා රාමුවක්, පඩිපෙළ වගේ සිස්ටම් එකක් හදාගෙන, "බුද්ධාගම" කියන ආගම හැදුවා. (අපාය, දිවය ලෝකය, පෙර අකුසල්, පෙර කුසල්, කර්මය, ආර්ය අෂ්ඨාන්ගික මාර්ගය, සාරා සංඛ්‍යා කල්ප ලක්ෂය, පින, පව, සෝවාන්, සකෘදා ගාමී, අනාගාමී, අරහත්, භාවනා, ත්‍රිපිටකය, අභිධර්මය, චතුරාර්ය සත්ත්‍යය) මේ කිට්ටුව යන මතවාද මේ ව්දියටම ඒ ඒ නම්වලින්ම පුරාන හින්දු වේදයේ / යෝගී ශාස්ත්‍ර වල තියෙනවා. මෙත්තා, මුදිතා, උපේඛා කෙලින්ම හින්දු වේදයෙන් කොපි කරපුවා. කරුණා පස්සේ කාලෙක වේදයට එකතු වුනා. මේ කෑලි වලට කැඩුවේ බුදු දහම දුෂ්කර මානසික අභ්‍යාසයක් වූ නිසා, පන්සලට ලේසි වෙන්න. බුදුන් පෙන්වූ මඟ යාම හෙවත්, මම සංකේතය ඉවත් කරන, අභ්‍යාසයේ යෙදෙන්න ලේසි පාසු කෙනෙකුට බෑ. මේ අභ්‍යාසය වැඳීම්, පිදීම්, යදීම්, පිරිත්, බන භාවනා වලට ලඝු කරා. නැවත නැවත ගිරවු වගේ ආනාපානසති වඩන්න පුරුදු කරා. සිතුවිලිත් ක්‍රියාවක් ඒ නිසා මනසින් වුනත් ගිරවු වුනොත් ඒක හානියක්. ආනාපානාසති කියන්නේ ටික කලකට මානසික ගිරවෙක් වීම. මේ වගේම තාවකාලික සිතට සුවයක් ගෙන දෙන, භාවනා ක්‍රම බටහිර රටවලත් තියෙනවා. (continued in reply)

    • @buddhikap9915
      @buddhikap9915 3 ปีที่แล้ว

      (ඉතිරිය) මහාචාර්ය සුචරිත ගම්ලත් වරක් ලිපි කීපයක් ලිව්වා මේ අපේ හුඟක් පිරිත් අවු 300 - 400 වඩා පැරණි නෑ කියල. නමුත් එතුමා එක පාරටම නිහඬ වුනා. ඔබම බුදු දහම හදාරලා, රතන සුත්‍රයේ තේරුම කියවල බලන්න, බුදු දහමේ හරය තියෙනවද, සම්පුර්ණ ප්‍රතිවිදෘද්ධ දේද තියෙන්නේ කියල. අද පන්සල ඉන්නේ, බුදුන් වහන්සේ බුදු වීමට පෙර සිටපු තැන. බෝධිය, පිළිමගේ, ධාතු මන්දිරේ, දේවාලේ මේ හතර අනිවාර්යෙන් පන්සලේ තියෙනවනේ. මේ එකකින්වත් "බුදු දහම" සංකේතවත් වන්නේ නෑ. බුද්ධාගම සංකේතවත් වෙන්න පුළුවන්. බුදු හාමුදරුවන්ට කලින් තිබුණු ගස් ගල් වඳින යුගයේ අද පන්සල නතර වෙලා. ඉන් එහාට යන්න මඟක් නෑ. අද පන්සල පවතින්නේ දුප්පත් කමයි, සමාජ, දේශපාලන අසාධාරන හා ලෙඩ දුක් මරණ වලිනුයි පීඩා වට පත් වුනු මිනිස් සිත් වලට, මැජික් පෙන්වන්න. මැජික් බොරු මායාවක් උනත්, ඒ මායාව ඇතුලේ අපි තාවකාලිකව හිර වෙනවා. මායාවම තර්කය තුල, සත්‍ය ලෙස සිතට කිඳා බහිනවා. පීඩා වට පත් මනසට වුවමනා තාවකාලික මැජික් සුවයක්. මිනිස් දිවියේ ඉතාම සාමාන්‍ය ස්වභාවික සංසිද්ධියක් වන, මරණය ඉතාම සංවේදී දෙයක් කරලා තියන්නේ පන්සල විසින්. තව බලන්න සමහර හාමුදුරුවරු කරන මවු-පිය ගුණ වන්දනා බන. අම්මයි දුවයි බන ඉවර වෙනකල්ම අඬවනවා බදාගෙන. මේ කරන්නෙත් මිනිස්සුන්ගේ හැඟීම් අවිස්සිල්ලක් නොවේද. කඳුළු කියන්නේ, ඇසේ වියලි බව නැති කරන්න එලියට එන ස්වභාවික ද්‍රාවණයක්. එක ඇසට ආරක්ෂාවක්. ඕක බලෙන් එලියට අරගෙන වැඩක් නෑ. හැබැයි අවැඩක් වෙනවා. මිනිස්සුන්ගේ හැඟීම් ඇවිස්සෙනවා. ඒකම අනෙක් ඇලීම් වලට ලේසියෙන්ම ඇලෙන්න හේතුවක් වෙනවා. මිනිස්සු පන්සල් පැත්තට බයවෙලා දුවන් එන විදියට, මේ පන්සල් රාමුව හදල තියෙනවා. ඉතින් පන්සල ඇතුලේ අඬවනවා, භාවනා පැනඩෝල් පොවනවා, පුද පුජා යාදිනි කියවනවා, යාග හෝම තියනවා, පන්සලෙන් සුවඳ දුම් අහසට නගිනවා. සේරම ආගමික මැජික් පෙන්නලා හවසට ගෙදර අරිනවා. පන්සල් ගේට්ටුවෙන් එලියට එනකොට සේරම ඉවරයි. ආයිම හෙට එනවා මැජික් බලන තෘෂ්ණාව නිසා. මේ ආගමික මැජික් ගන්න එන පුරුද්ද මැරෙනකල්ම තියෙනවා. මෙය කියවන ඔබ, ඇඳට වෙලා තනි තනිව හිතල බලන්න මම මේ කියන දේ. ඔබේ සිත තුල තියෙන, ජීවන සත්ත්‍ය සොයා යාමට නියමිත මඟක් නෑ. පිට කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෑ. හැබැයි ටිකක් දොර ඇරලා දෙන්න පුළුවන්, වැසුණු මනසේ. බුදුන් බන දේශනා කලේ නෑ. මේ විදියට බුදු දහම සොයා යනකොට අපිටම පේනවා, බන කියල දෙයක් තියෙන්න විදියක් නෑ. අපි සියලුදෙනාම මරණයත් සමග මෙලොව සියලු දේ අත්හරිනවා. දුක කම්සැප, ඇලීම ගැටීම් සියල්ල නිම කරනවා. (continued in reply)

    • @buddhikap9915
      @buddhikap9915 3 ปีที่แล้ว

      (ඉතිරිය)බුදුන් කලේ ජීවත්ව සිටිමින්, "මම" සංකල්පය ඉවත් කිරීම. මෙය ජීව විද්‍යාත්මක නොවන මරණයක් එක ආකාරයකට. හෙවත් සිතිවිලි ඉපදීම නවතා, අනන්ත සුවයෙන් ජීවත් වීමයි. අනන්ත සුවය වගේම, සිතිවිලි නොගැටෙන බුදු සිතේ අනන්ත බලය බිහි වන්නේද මෙතනින් විය හැකියි. මෙතන මානසික තල දෙකයි තියෙන්නේ - එකක් අපි කවුරුත් ඉන්න ලවුකික තලය අනෙක "මම" 100% නැසූ බුදුවූ අධ්‍යාත්මික තලය. මුලින්ම OL ඊටපස්සේ AL, ඊළඟට උපාධි, PhD වගේ බෙදීම් ලවුකික ලෝකයේ තියෙනවා. ඒ අපිට ඉහලට යන්න. අධ්‍යාත්මික ලෝකයේ එහෙම ටික ටික ඉහලට යෑම් තියෙන්න බෑ. නමුත් බුද්ධාගම හදල, සෝවාන් සකුරුදා ගාමී අනාගාමී අරහත් විදියට අධ්‍යාත්මික ලෝකය බෙදුවා. මුලින් කියපු, ලවුකික බෙදීම් එක්ක ඉන්න මිනිස්සුන්ට අර අර අධ්‍යාත්මික පඩිපෙළවල් ඒත්තු ගන්නන්න හරිම ලේසියි. නිවන "මම" නිවීම, එකවර වෙන දෙයක්. බෙදීමක් කියන්නෙම, ගැටීමක් තියෙන තැනක්. අධ්‍යාත්මික තලය බෙදන්න බෑ. ඒක එකම තලයක්. දැන් බලන්න මේ හාමුදුරුවන්ගේ දේශනා විලාශේ, වේගයෙන් වචන පිට කිරීම සත්‍ය වැසීමට ලොකු උදවුවක්. භාෂණයේ නිපුනයකු වීම සත්‍ය විමසීමට හෝ මනසේ දොර ඇරීමට බාධාවක්. ඒවා යම් වචන මිරිඟු සුවයක අපිව හිරකරනවා. බුදු වූ පසු, වෙනම කණ්ඩායම් රැස් කර දෙසීමට, වෙනම දහමක්, අමුතුවෙන් බිහි උනේ නෑ. මිනිසුන් අතර පැතිර ගියා, ගිනිගත් සිත නිවන මඟ පෙන්වන්නකු පහල වී ඇති බව. මිනිසුන් තමන්ගේ දුක් කම්කටොලු අරගෙන ආවා. අද පන්සලෙන් පෙන්වනවා වගේ, පෙර කරුම, ග්‍රහ අපල, අනවින කොඩිවින, මේ ආත්මේ කරුම, මලගිය ප්‍රාණ කාරයොන්ගේ වැඩ, පින් පවු නිසා, කුසල් අකුසල් නිසා - මේ මනස්ගාත වලින් වල්මත් වෙලා මිනිස්සු හිටියේ. බුදුන් පෙන්වා දුන්නා, පියවරෙන් පියවර, "මම" තුලට ගොස් නිවී අත්හැරීම තුල ජීවිතයට එලිය වැටෙන ආකාරය. බුදුන් කලේ, තමන් ලඟට ආ ප්‍රශ්න සාකච්චා කිරීම. ඒ සාකච්චා කිරීම තුල අසන්නා, නිරායාසයෙන් "මම" තුලට කිඳා බසිනවා. බුදුන් ගේ මෙහෙයවීම මත ඔහුම පිළිතුර සොයා ගන්නවා. අද පන්සල වගේ බන පිරිත් ආධිපත්‍යයක් ඇතිකළේ නෑ. ගස් ගල් සිමෙන්ති වඳිනවා තබා, බුදුන්ට වඳින්න වත් කිව්වා කියල හිතන්න අමාරුයි. හේතුව එතුමා යමකු තුල ඇති ආධිපත්‍යය මුළු මනින්ම ප්‍රතික්ෂේප කරා. (continued in reply)

    • @buddhikap9915
      @buddhikap9915 3 ปีที่แล้ว +1

      (ඉතිරිය) කලකට පෙර මා සරසවි ඇදුරකුව සිටින කාලයේ, මා හා හුඟක් වාද කළා, (මෑතකදී youtube comment වලින් එක්ක) එකතරා උගත් ප්‍රසිද්ධ හිමි නමක් (නම කියන එක සුදුසු නෑ). පන්සීය පනස් ජාතක පොත ගැන. උන්වහන්සේ කිව්වේ මෙතන තියෙන්නේ බුදුන්ගේ පෙර භවයන් ගැන බුදුන්ම දේශනා කල දේ කියල. එතකොට මම ඇහුවා, බුදුන් පෙර භාවයන් කියක් විතර තියේද කියල. කොතෙක් කලක් පෙරුම් පෙරුවද බුදු වෙන්න කියල. උන් වහන්සේ කිව්වේ සරා සංඛ්‍යා කල්ප ලක්ෂයක් කියල. (බුදුන් පෙරුම් පිරුවේ නෑ කොහෙත්ම බුදු වෙන්න, ඒක වෙනම වාදයක්). සාරාසංඛ්‍ය කියන්නේ අසන්ඛේයිය හතරක්. එක අසන්ඛේයියක් කියන්නේ 1කේ ඉලක්කමට බින්දු 51 එකතු කරාම. (සද්ධර්මාලංකාරයේ මෙය විස්තර වෙනවා ). ඒ වගේ හතරක් හා කල්ප ලක්ෂයක්. කල්පයක් කියන්නේ අවුරුදු බිලියන 432 - (ඒ කියන්නේ මහා බ්‍රහ්මයාගේ දිවියේ එක දවසක් කල්පයකට සමානයි). තව එක මිනුමක් තියෙනවා පාලි සාහිතයේ ඒ තමයි යොදුනක් දිග (හැතැප්ම 16) එපමණ පළල හා එපමණ උස ඇති හරි හතරැස් පෙට්ටියකට කොතක් වගේ හිටින්න අබ ඇට පුරවා, අවු 100 කට සැරයක් එක අබ ඇටයක් බැගින් ඉවත් කරොත්, අබ ඇට ඉවර වෙනවා නමුත් කල්පය ඉවර වෙන්නේ නෑ. දැන් හරියට හිතා ගන්න මේ සාරාසන්ක්‍ය කල්ප ලක්ෂයේ මිත්‍යාව බුදුන්ට මොන තරම් අගවුරවයක්ද කියල. බුදුන්ගේ ජීවමාන කාලයම බවුද්ධ සාහිත්‍යයේ එන පරිදි අවු 87. නමුත් සුමේධ තාපස තුමාගේ ඉඳන් එන පුනර්භව ගණන, ඉහත කියපු සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයට හදන්න පුළුවන් scientific calculator එක කින් විතරයි. ගණන් හදල බලමු. ( (Sexdecillion x 4/බිලියන ) + බිලියන් 432 x 100,000)) / 550 = බුදුන්ගේ එක පුනරුත්පත්තියක ආසන්න අවු ගානට. හදල බලන්න. හිනා ගිහින් පනයන්නේ නැද්ද කියල. (මෙයුනුත් පුනරුත් පත්ති කතා 550ම නැහැ. නමුත් මුළු 550 ගනිමු වැඩි පහසුවට). මුළු විශ්වයේම උපත (පෘථිවියේ නොවේ) දැන් ගණන් බලල තියෙන්නේ අවු බිලියන 20 විතර කියල. බුදු දහම නැති කරලා මිත්‍යාව ඔලුවට දැම්මේ මේවගේ මෝඩ ආශ්චර්ය හා මිත්‍යා මත හදාගෙන. අද ඒ පන්සල ආයතනය නඩත්තු කරන්න කරන මිත්යවල්, පෝයට පන්සලට යන ඔබ හොදින්ම දන්නවා. මුළු පෝය දවස පුරාම කරන කියන හා පාලි හා සිංහලෙන් ගායනා කරන දේවල තේරුම, මම එක පේලියකින් කියන්නම් - බුදුන් කියල කෙනෙක හිටියා - එයා හරිම හොඳ කෙනෙක් - එයාට විශ්ව කර්ම දේ කරන්න පුළුවන්, එයා තමයි බුදු දහම හොයා ගත්තේ, බෝගහට පිට දීල තමයි මේක කලේ, නිවන් යන්න ඒ ගහට වඳින්න - ග්‍රහ අපල දුරුවෙන්න - දේවාලෙට මල් තියන්න - ආයුවර්ණ සැප ලැබෙන්න, අනවින කොඩිවින කැපෙන්න, හිරු සඳු අපල දුරු වෙන්න බෝධි පුජා තියන්න. එහාලෝකේ හොඳ වෙන්න පෝයට පන්සල් එන්න. දෙවි දේවතාවුන් ගේ පිහිට පන්සල බාරේ ගෙන්න ගන්න, පන්සල නැතුව මේ මොකුත් කරගන්න බෑ. නමුත් කෝ බුදු දහම. එතුමන් ඇඳ පෙන්වූ ඉතාම සරලව හැම කෙනෙකුටම තේරුම් යන සිතේ චිත්‍රය කෝ. බුදු දහමයි, හින්දු දහමයි අනික් දේව වාදී ආගම් සේරම එක්ක ඇයි බුදු දහම කලවම් කලේ. බුදුරදුන් දෙවි කෙනෙක් කරලා, එතුමන්ගේ බඩු බාහිරාදියට වැඳලා නිවන් යන මෝඩ තැනට ඇයි බවුද්ධ්යා ගෙනාවේ. හේතුව කලින් කිව්වා, බුදු දහම සංකීර්ණ මානසික අභ්‍යාසයක්, ඒකේ නොයෙදී, ආගමික ආධිපත්‍යයක් ඇතුලේ, පන්සල කියන ආයනතය පවත්වාගෙන යන එක ලේසියි. කාර් එක එලවන්න අමාරු නිසා, ඩ්‍රයිවින් ලයිසන් එක, සීට්, ටයර්, දොරවල්, එන්ජිම, ස්ටියරින් වීල් එක වෙන වෙනම ගලවලා අරගෙන, ඒවාට මල් තිය තියා වඳිනවා, පාලි සිංහල කවි කියා කියා. එක්කෝ අද පන්සලේ තියෙන දේම කරන, පුද පුජා තියෙන, ආගම් වන හින්දු හෝ නැත්නම් වෙන දෙවියන් මුල්වූ ආගමකට යමු. එක අර්ථවත් මේ අතරමන් වෙන, දෙබිඩි ආගමික ජීවිතේට වඩා. තව තියෙනවා ප්‍රධාන ආගමික වෙළඳ සංකේත දෙක තුනක්, නිකාය තුනට සල්ලි ගලන. පන්සලේ දේවාලෙත් ඒ වගේ. කපුවට කුලියට දීල තියෙන්නේ. ඔය කතරගම දේවාලේ එහෙම පොලිසි හිටන් ගියේ සල්ලි බෙදා ගන්න බැරුව. පන්සල බෙදා ගන්න නඩුත් තියෙනවා. බුදුරදුන් සිවු පසයෙන් පටන් අරගත් දහම් ගමන, කාම සුඛල්ලිකානු සිවුපසයක් කරගෙන තියෙන හැටි. පන්සලේ සේරම තියෙනවා බුදු දහම හැර.

  • @sheonkawmina
    @sheonkawmina 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @pasindusuranga191
    @pasindusuranga191 3 ปีที่แล้ว +2

    ❤️❤️🙏🙏

  • @dularadamsara3571
    @dularadamsara3571 10 หลายเดือนก่อน

    great

  • @samithanishan4093
    @samithanishan4093 29 วันที่ผ่านมา

    ❤Triple 💎 🙏

  • @prasanthikudagamage7651
    @prasanthikudagamage7651 3 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu

  • @lalithapadminilali3655
    @lalithapadminilali3655 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🌹🌹🌹💐💐💐❤️❤️❤️🙏🙏🙏

  • @liyon784
    @liyon784 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mahesriganga293
    @mahesriganga293 3 ปีที่แล้ว +1

    💐💐💐🌷🌷🌷🙏🙏🙏

  • @nandanirodrigo5457
    @nandanirodrigo5457 3 ปีที่แล้ว

    Pin watch swamin vans
    What is samprayttiya please explain love to hear this nice sermon

    • @yudarasenaratne4444
      @yudarasenaratne4444 3 ปีที่แล้ว

      Nandani rodrigo samprayukthaya is the total reaction to the two different imotions.

  • @LSKeshawa
    @LSKeshawa 3 ปีที่แล้ว +2

    🙏🌺💐🌷🌸🙏😇

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว +1

    👍👍

  • @idealzone3652
    @idealzone3652 3 ปีที่แล้ว +1

    😍😍😍

  • @pavak5490
    @pavak5490 3 ปีที่แล้ว

    ආයේ හරි පාරේ යනවා

  • @TheSenitha2008
    @TheSenitha2008 3 ปีที่แล้ว +2

    🌼🌼🌼🙏🙏🙏

  • @user-eg5go7lk8i
    @user-eg5go7lk8i 3 ปีที่แล้ว +1

    💙

  • @charithabalasooriya2811
    @charithabalasooriya2811 3 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼