ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේඋතුම් මෙත් බාවනාව නිසා මට ගොඩක් යහපත්ම ෆාතිහාරයන් සිදු උනා.මට වඑර්ය කරපු ගොඩාක් දෙනක් යහපත් පුත්ගලයන් උනා මමත් හිටියාට වඩා ගොඩාක් හොද උනා.අදරනීය ව්ස්ව නාලිකාවේ ඔබ තුමාටත් මාගේ ආදරනීය විසා මාතාවත් අනේකවාරයක් ස්තුති.ස්තුති ස්තුති.
මටත් එහෙමයි. ඉස්සර හිටපු මම නෙවේ දැන් ඉන්නේ. ලොකු වෙනසක් මට වෙලා තියෙනවා 🥰 🥰 🥰
සම්මා සම්බුදු සරනින් මේ උතුම් භාවනා බලයෙන් මාගේ ආභාධිත සහෝදරයන් තුන්දෙනාගේ දෙනෙත් පෙනීම ලබා දුන් මාගේ උතුම් විස්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.
Siyalu sathwayo niduk wewa !!!neerogi wethwa!!!🙏🙏🙏
මේ උතුම් මෙත් සිත් බාවනාවෙන් මාගේ ගෙදර සැමෝගේම සිත් සතන් සැනසෙත්වා.සාදු සාදු සාදු.
"ආයුබෝවන්"තෙරුවන් සරණයි ආදරණීය විශ්වයට ස්තූති උතුම් මෙත්තානුසති භාවනාව ආනුභාවයෙන් ඔබ අප සියලු දෙනාගේම සිත් සුවපත් වේවා ...සියලු සත්වයෝ නිදුක් වෙත්වා ...නීරෝගි වෙත්වා ...සුවපත් වෙත්වා ....සංසාර දුකින් අත් මිදෙත්වා උදාවූ අද දවසේ ඔබ අප සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ වේවා ...ඔබ අප සියලු දෙනාම දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත්වේවා ...ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ...ස්තූති ....ස්තූති බුදු සරණයි
පිංසිදුවේවා 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 ඔබතුමාට ....
මමහැමදාමසවන්දේනවා
ඔබ ඇතුලූ මම ඇතුලු මේ විශ්වයේම සියලුම සත්වයෝ නිදුක් වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා .🙏🙏🙏
සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා,..!ආදරණීය විශ්ව මාතාවටත් ඔබටත් ස්තුතියි.💕🙏💕
මෙවෙනි උතුම් මෙත් සිත් සනසන බවනාවන් අපිට ලබා දුන් මගේ අදරනීයවිස්ව මාතාවටත් අදරනීය විස්ව නාලිකාවටත් හදවතින්ම ස්තුති.ස්තුති.ස්තුති.
මේ උතුම් විස්ව මෑනියන්ගේ අනුහසින් මට ලබාදුන්න මේ උතුම් මෛත්‍රී භාවනාවෙන් මාගේ සිතෙහි හට ගෙන තිබෙන දුක වේදනාව කලකිරීම වැනි අසුබවාදී සිතුවීලි දුරින්ම දුරු කරලා මගේ ජින්තනය පිරිසිදු කර දී මට ඉතාම වටිනා සුන්දර යහපත් වාසනාවන්ත සමුර්දිමට බහුලත්වයෙන් පිරි කලයක් උදා කර දුන්න මාගේ ආදරනීය විස්ව අම්මාට අනේකවාරයක් ස්තුතියි.ස්තුතියි ස්තුතියි.
ඔයාලත් තුන්දෙනා ඇතුළු සියලු දෙනාම නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා
මාගේ මෙන්ම ඔබ සියලුම දෙනාගේ ප්‍රාර්තනා ඉශ්ට වේවා 🙏🙏🙏🙏
උතුම් වු විස්ව මාතාවට නමස්කාර වේවා....මා සිතතුල මෙන්ම සියලුම දෙනාගේ සිත් තුල නිතරම මෛත්‍රිය පහල වේවා ...ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
මෙම විඩියො ව දක්නට ලැබිම ගැන මා විශ්වයට ස්තුති වන්ත වෙමි.❤
ඔබ සැමගේ යහපත් ප්‍රාර්ථනා ඉටුවේවා
අනන්ත විශ්වයේ අසීමිත ආශිර් වාදයෙන් මගේ පුතාට mount lewaniya,, ආයතනයේ ස්ථිරවම රැකියාවක් දුන්නාට විස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි
මගේ ස්වාමිපුරුෂයා යහපත් කෙනෙක් කර දුන් විශ්වයට ස්තුති වේවා ❤❤❤❤❤
සුබ දවසක් උදා කර දුන් විශ්වයට ස්තුති කරම්..🎉අද දවසෙ මෙ උතුම් බාවනා වඩසටහන මගින් ලොක සත්වයා හට දුන් සුවය මගින් සියලුම සත්වයෝ සුවපත් බාවයට පත් වෙලා සතුට්න් ඉන්න මෙ මුලු මහත් ව්ශ්වයෙ ආකර්ෂණය අප සියලුම සත්වයා හට අත් වෙවා❤ මෙ නාලිකාව හසුරුවන ඒ දරුවන් හට ව්ශ්වයෙ ආශිර්වාදය තව තවත් ලබා ඉදිරි අනාගතය සුවපත් වෙවා❤ විශ්වයට අනෙක ස්තුති වෙවා❤ 🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය.තුන්ලෝක සියලුම සත්වයෝ නිදුක් වෙවා.නීරෝගී වේවා.සුවපත් වේවා.
සියලු සත්වයෝ නිදුක් වේවා !නිරෝගි වේවා ! සුවපත් වේවා ! දුකින් මිදෙත්වා, ඔබ ඇතුළු ආදරණීය විශ්ව පවුලේ අපි සියලු දෙනාම ශාන්ත සුවයට පත් වේවා !
තෙරැවන් සරනයී සීයලුම සත්වයෝ සුව පත් වෙත්වා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉1:51
උතුම් විස්වයේ සුබවාදී සක්තියම මා වෙත අකර්සනය කර දෙන් මේ උතුම් මෛත්තී භාවනව පුරුදු කර ඔබ තුමාටත් එහි ආනිසන්ස බොහොමයක්ම මාවෙත ආකර්සනට කර දෙමින් මාගේත් මගේ පෞලේ ආදරනීයන්ගේත් තුන් ලෝකවාසී සියලූම සත්වයන්ගේත් සසර ගමන සුවපත් කල මාගේ ආදරනීය විස්ව මාතාවටත් මාගේ ආදරනීය ඉස්ථ දේවතවන්ටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි.
සියලු sathwayo සුවපත් වේවා !!!
මේ උතුම් මෛත්තී භාවනාවේ අනුහසින් මාගේ මන්ජු පුතාට හෙටාලුත් ස්ථානයක රැකියාවට යන්න ලැබේවා.ඉතාමත් හොද ඉස්ථානයක සතුටින් වැඩ කරන්නට මන්පෙත් පහදා දුන්න මාගේ ආදරන්නීය විස්ව මෑනියන්ට අනේකවාරයක් ස්තුතියි.ස්තුතියි ස්තුතියි.
මා මෙන්ම සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත්වෙත්වා 🙏🙏 විශ්ව මාතාවටත් ඔයාටත් අනේකවාරයක් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා ❤❤❤ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ මෙත් සිත පූපුදු කල මාගේ උතුම් විස්ව මාතාවටත් ඔබ තුමස්ටත් අනේකවාරයක් ස්තුති ..මේ උතුම් මෛත්‍රී භාවනාව නිසා මාගෙ ගෙදර සෙමෝමත් මගේ සේවා ස්තානයේ මාමා සහා බාබාසාඉත් මෙත් සිතින් යහපත් පුත්ගලයන් ඌ අයුරු හරීම පුදුමාකාරය.විසිස්ටය.හරීම සතුටුඉ.හදවතින්ම ස්තුති.මස්ගේ විස්ව අම්මට.සතුති.
සුබ උදෑසනක්🎉 මගේ පුතාල ද මගේ පුතා මිහිර ඇතුළු මේ මුළු මහත් විශ්වයේ සිටින සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා 🙏නිරෝගී වෙත්වා🙏 සුවපත් ම වෙත්වා 🙏සියලු දෙනාට ම උතුම් නිවන් මාර්ගය අවබෝධ වෙත්වා 🙏මම ආයිමත් ප්‍රාර්ථනා කරනවා මගේ පුතා මිහිර ගෙ හිත සුවපත් වෙත්වා 🙏මිහිර ට සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා🙏 මිහිර යහපත් මාර්ගයට යොමු වෙත්වා🙏 මේ අනන්ත වූ විශ්වයේ සුබවාදී ශක්ති යෙන් ඒකාන්තයෙන් ම මගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වෙත්වා 🙏ස්තුතියි🙏 මගේ විශ්ව මෑණියනි ❤️ඔබට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
සියලු සත්වයෝ නිදුක් වේවා නිරොගි වේවා සුවපත් වේවා 🙏🙏🙏 මල්ලී ඔයා ඇතුළු විශ්ව පව්ලේ සියලු දෙනාටම විශ්ව මාත්රාවගේ ආශිර්වාද නිරතුරුවම ලැබේවා 🙏🙏🙏 ආදරණීය විශ්වය මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි
මේ උතුම් මෛත්‍රී බලෙන්,මා මෙන්ම උතුම් විශ්වයටම සෙත සැලසේවා!
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා🙏🙏🙏
මගේ මහත්තයාගේ රැකියාව දිනෙන් දින දියුණුවට පත් වේවා
Thank you so much .
සියලු සත්තවයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා
නමෝ බුද්ධාය .මේ උතුම් මෛතී භාවනාවේ අනුහසින් මාගේ සිතෙහි ඇති සියලූම අසුබවාදී ජින්තනයන් දුරින්ම දුරු වෙලා මේ අනන්ත ඌ විස්ව මාතාවගේ සුබවාදී පිරිසිදු ජිනතනයන්ම මගේ සිතට සහ මගේ පෞලේ සෙමෝගේමත් මට වෛර කරන සෙමෝගේමත් සිට සුවපත් වෙලා අපි සෙමෝගේම පැතුම් ඒ විලසම ඉටු කරදුන් මාගේ උතුම් විස්ව මාථවටත් මේ භාවනාවට මාව හුරුකල අදරනීය මල්ලීටත් හදවතින්ම ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.
මේ උතුම් වූ බාවනාව බලයෙන් මගේ අම්මා තා ත් තා පුතා ට නිදුක් නිරෝගී සුව ලැබේවා ආදරණිය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏♥️♥️♥️
මෙි මෛත්‍රී භාවනාව මම හරිම ශද්ධාවෙන් ඇහුවා පුතේ හිත හරිම සැහැල්ලුයි. අහන්න අහන්න ආසයි.පුතේ මම මෙහෙම කිවිවට කමක් නැහැ නේද . මම නිදුක් වෙමිවා තමන්ට සෙත් පතලා සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා නේද කියන්නෙ. මෙි ගැන චුටිටක් හොයල බලන්නකො. ඔයාටත් නාලිකාව වටා එක්රොක් වී සිටින සියලුම දෙනාටත් නිදුක් නීරෝගී සුබම සුබ දවසක් වෙිවා ❤❤❤
මා මෙන්ම,සියලු සත්ත්වයෝ නිදුක්,නීරෝගී සුවපත් වේවා ..🙏☘️☘️☘️
ayye oyata godak pin...❤❤
ආදරණිය විෂ්වය නාලිකාවේ සිටින සියළුම දෙනාමත් අපි සියළු දෙනා හටත්නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කරමු විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤ස්තුතියි ❤ස්තුතියි ❤ස්තුතියි ❤ස්තුතියි ❤❤ස්තුතීයි❤පුතා ඔයාටත් අනික් යහලුවන්ටත් ආශිර්වාදය ලඇබ්වා . . යළු දෙනාත්
Obata sthuthi❤
උතුම් ධර්මය අවබෝධ වෙත්වා සාදූ 🙏සාදු 🙏සාදු🙏 🌷🌷🌷මගේ බුදුරජාණන් වහාන්සෙට නමස්කාර කරනමි විශේෂ මාතාවට ස්තූතියි අනේක වරයක් ස්තූතියි ඔබ තුමාට ගොඩක් පීං තෙරුවන් සරණයි🌻🙏🪷🌹💐
සියලු සත්වයෝ,නිදුක් වෙත්වා!.නීරෝගී වෙත්වා!. සුවපත් වෙත්වා!... ස්තුතියි මල්ලියෝ... සුභ දවසක් වේවා ඔයාට.... විශ්ව මාතාවට ස්තුතියි!. ස්තුතියි!. ස්තුතියි!..🙏🙏🙏🙏
සියලු සත්වයෝ නිදුක් වෙත්වා .නීරෝගි වෙත්වා .සුවපත් වෙත්වා මේ විශ්වයෙ සැරි සරන සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Godaaak Sthuthi me Bawanawa laba dunnata❤oba dinen Dina dunuwen dunuwata path wethwaaa ❤❤❤, Samurdimath wethwaaa... Oba sidu karana siyalu Sath kriya Sarthakama wethwaa.... 🙏 🙏 🙏 Vishwa maniyanta Sthuthi Wantha Wethwa..... ❤❤❤
උතුම් මෙත් සිතින් පතන්නේ මේ බාවනාවේ අනුහසින් මම සමග අමනාපයෙන් ඉන්න බාබා සාඉත් නිදුක් වේවා .නීරෝගි වේවා.සුවපත් වේවා.
නමෝ බුද්දාය.මාගේ සිත එකලස් කර ගන්නට මේ උතුම් ඌ මෙර්තී බාවනාවේ අනුහසින් මාගේ ජන්ජල සිත එකලස් වේවා.මේගේ බලපොරොත්තු සියල්ලම ඉටු කරදුන් මාගේ ආදරනීය උතුම් විස්ව මතාවටත් අදරනීය විස් නාලිකාවටත් ස්නේක වාරයක් ස්තුඝි.ස්තුති.ස්තුති.
සියලුම සත්වයෝ නිදුක්වේවා සියලුම සත්වයෝ නිරෝගී වේවා සියලුම සත්වයෝ සුවපත් වේවා .තෙරුවන්සරනයි සැමටම .ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනීය විශ්වයට විශ්වමෑනියන්ට .
උදෙන්ම ඇදෙන් නැගිට්ට ගමන් වෙලාව බලද්දී ඔබතුමා මුදාහල මෛත්‍රී භාවනා වට සවන් දෙන්න ලැබුණා බොහොමත්ම ස්තූතියි ඉතාමත්ම උද්යෝගයෙන් මා භාවනාව වැඩුවා හිත පුරා ලොකු සතුටක් වගේම උද්යෝගයක් !!!!!ඔබටත් අනන්ත විශ්ව යටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
සියලු සත්වයෝ සුවපත් වෙිව!!
සුභ දිනක් වෙිවා ආදරනිය විශ්ව පවුලේ සැමටත් හිතවතුන් ගේත්සියලු පැතුම් ඉටුකර ගැනීමට විශ්ව මාතාව ගෙ ආ්ශිර්වාදය ලැබේ නවා විශ්ව මෑනියනි ස්තුතියි ස්තුතියි ස්තුතියි
අාදරනිය විශ්වමාතාවට ස්තුති ස්තුති ස්තුති සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගිවෙත්වා දුකින් මිදෙත්වා 🙏🙏🙏
ඔය දරුවන් තිදෙනාත් හැදු වැඩ මවි දෙමාපියන් ඇතුළු සියලු ලෝක සත්ත්ව ම සුවපත් වෙිවා .දීර්ඝායුෂ ම ලැබේවා .උතුම් නිවනින්ම සැනසෙත්වා.
Adaraniya wishwayata sthuthi wantha wewa!!!mallige siyaluma balaporoththu sithana pathana akarayatama itu wewa!!!!!
බොහොම පින් ඔබ ඇතුලු සියලුම සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරනයි
සියළුම sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා suwapath වෙත්වා දුකින් midethwa me අනන්ත විශ්ව ශක්තියෙ pihita oba Apa සියළුම denatama ලැබේවා ආදරණීය malli oyala sa Apa සියළුම දෙනා දිනෙන් dina diyunuwen දියුණුවට path වේවා me උතුම් විශ්ව mathawata අනේක වාරයක් ස්තුති වේවා ❤🎉ස්තුති වේවා ❤🎉ස්තුති වේවා
හදවතින්ම ස්තුති.මෙවෙනි ඉතාම වටිනා වීඩීයෝවක් අපෙ යහපත වෙනුවෙන් ගෙනාපු ඔබ සෙමට.මල්ලී ඔයා මතු බුඩුබව ලබනවාමෛ.එසේම වෙවා. ඔයාටත් මාගේ උතුම් විසා මාතාවටත් අනේකවරයක් ස්තිති .ස්තුති.ස්තුති.
ඒජියන් නම්බර් 333 මේ දැන් මට පෙන්නූවාටත් අනන්ත ඌ විස්වයේ සුබවාදී සක්තියම මාගේ හදවතවට ආරූඩ කරමින් මගේ යහපතම ගෙනෙන මගේ උතුම් විස්ව මතාවට හදවතින්ම ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
ආදරනිය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ..සෑහෙන පින් මල්ලි .ඔයාලාට.හැමොම සතුටින් තියන්න ගන්න උත්සාහය.සෑහෙන පින්
මගේ රත්තරන් පුතාලට ස්තුති වේවා ආදරනිය විස්වයට ස්තුති වේවා ඔයා ලගෙ සියලු යහපත් කටයුතු සාර්තක වෙනවා තෙරුවන් සරනයි මගේ දරුවනේ
සියලු සත්වයෝ නිදුක් වේවා!නීරෝගී වේවා! සුවපත් වේවා! දුකින් මිදෙත්වා ! නිවන් දකිත්වා!
සුබම සුබ උදෑසනක් වේවා ඔබටත් අයියේ .මේ අනන්ත වූ විශ්වයේ ආසිරිවාදය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤ උදෑසනින්ම මට මේ විඩියෝ එක බලන්න ඉඩ සැලැස්සු වාට❤❤❤❤
❤Adarniya viswayata sthuthi ❤❤❤
Me veswaye tetinnau seyalu satwayoma niduk wemma niroge wemma suwapat wemma teruwan saranai seyaluma denata 🙏🙏🙏
විශ්ව මෑණියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ සැමගේත් සියලු ප්‍රාර්ථනා එලෙසම ඉශ්ට වේවා !
ඔබ අප ඇතුළු මෙලොව සිටින සියලු දෙනාටමත්සියලු සත්වයො.,..නිදුක් වෙත්වා නිරොගිවෙත්වාසුවපත් වෙත්වා නිවන් දකිත්වා❤
සූභ උදෑසනක් පුතාලා දෙදෙනාටම. ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි. මෛත්‍රී භාවනාව තුලින් සිත් සූවපත් වූවාට ඔබට පූතෙ ගොඩක් පිං.සමහර අවස්ථා වලදි සිතෙ ඇති වන තරහ ගතිය උදෙ පාන්දරම ඔබේ වීඩියෝ හඩින් මුළු ගතම සුවපත් වී සිත් සූවපත් වෙනවා. පුදුම සැනසීමක්. පූතෙ ඔයාලා මෙ කරන සෙවයට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි.
ආදරණිය විශ්ව මාතාවටත් මල්ලි ඔයාටත් අනේකවාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏❤️❤️❤️🦋🦋🦋
ආදරණීය විෂ්ව පවුලේ සැමදෙනාට නිදුක් වේවා නීරොගි දීර්ඝලැබෙවා..සුව පත් වේවා උතුම් නිර්වාණය අවබොඨ වේවා ...🙏🙏🙏 ආදරණීය විෂ්ව මාතාව අනෙක වාරයක් ස්තූති පුතා ඇතුළු කාර්‍ය්මන්ඩලටම ත් ගොඩක් ස්තූති .
මාගේ අදරණිය විශ්වයට ස්තුතියි ස්තූතියි අනේක වරයක් ස්තූතියි ඔබ තුමාට ගොඩක් පීං තෙරුවන් සරණයි🌻🙏🪷🌹💐 පුතේ පරිස්සමින් ඉන්න සියලු
මගේ වාසනාවන්ත කලයි විශ්ව මාතාවට මගේ හදපිරි ස්තුතියි පිරිනමනවා namas කර වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏♥️♥️♥️♥️
වැඩසටහන ඉදිරිපත් කළ ඔබට අනේක වාරයක් ස්තුතියි ❤❤❤
සුභ දවසක් උදා කරදුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි. ස්තුතියි . ස්තුතියි
නමෝ බුද්ධාය. ලෝකවාසී සියලු දේනාගේම යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවේවා. ස්තූතියි ආදරණීය විශ්ව මාතාවට
සියළුම සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.... විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති ❤
අපේ හදවත් උත්යෝගයෙන් ධෙර්්‍ය යෙන් යහපත් සිතුවිල්ලෙන් පෝෂණය කරනආදරණීය විශ්ව නාලිකාවේ මල්ලීට ත් අනිත් අයට ත් බොහෝ ස්තුතියි. මගේ ජීවිතේ වෙනස් කල ආකර්ෂණ නීතිය මට දකින්න ලැබිලා දැනට මාස තුනක් පමණ වන අතර මුලින්ම දුටුවේ චන්දන සර්ගේ චිත්ත රූප මැවීම ගැන vidio wk. තව දුරටත් මේ ගැන උනන්දු විය. ඉන් පසු සනත් සර් ඇතුළු පිරිසක්ගෙ නාලිකා බැලිය. හිත නතර වුණේ ආදරණීය විශ්වය ලගයි. ඔබ ඉතා නිවුනු ශාන්ත බූද්ධ පුත්‍ර රත්නයක්.මට වචන නෑ පැහැදිලි කරන්න. මේ වගේ උතුම් පුත්‍ර රත්නයක් දායාද කළ විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි. ලෝක වාසී සියලු දෙනාම මේ වගේ නිරහංකාර බුද්ධිමත් මහත් විශ්වටම වැඩදායි නිහතමානී පුද්ගලයන් ම වේවා. ඉපදෙන උපදින්නට සිටින සියලුම දරුවෝ මෙත්‍රී සිත් ඇති ගුණ යහපත් අය වේවා. මමත් 369 . උදේ හවස භාවනා. පිරිත්. කුරුදු තෙල් පහනක් දැල්වීම ආදිය කළා. ආශ්චර්ය ක්. ලොකු වෙනසක් වුණා. මගේ ජීවිතේ කල කිරීමයි තිබුනේ. ජීවිතය ගැන තේරුම් ගන්න පුළුවන් වුණා. කොරෝනා කාලයේ මහත්තයා අසනීප තත්වය නිසා ආර්ථිකය කඩා වැටීම ත් වෙනත් දෙයකට මුදල් යෙදවීම ත් නිසා ලක්ෂ 20 පමණ ණය වී කරදරේ වැටුණා දැන් වෙනසක් ඇති වීගෙන එනවා. අපේ පවුල් ජීවිතය ද අහස. පොළොව මෙන් දුර විය හොඳ තත්ත්වයක් උදා වන බව100ට 1000ක් විශ්වාස වී ඇත ආදරණීය විශ්ව නාලිකාවේ මල්ලීට ත් වචනයකින් හෝ උදව් කළ සියලු දෙනාට ත් මගේ දෙනෙතට නැගෙන සතුටු කඳුළු ත් හදවතට තදින් දැනෙන අනන්තවත් වූ ස්තූතියත් පුදමි. මිය දෙන්නට යන සිත සුවපත් වූවා මේ ලැබුණු හැම දේටමත් ලැබෙන්න ඇති හැම දේටමත් මේ බලවත් විශ්ව මාතාව ටත් අනේක වාරයක් පින් ස්තුතියි ස්තූතියි ස්තූතියි
ඔබ සැමගේ සියලු පැතුම් ඉටු වේවා
හරිම මිහිරි ..ඔබට නිරන්තරයෙන් විශ්වයේ ආශිර්වාදය ලැබේවා..සියලුම ලෝ වැසියන්ට විශ්වයේ ආශිර්වාදය ලැබේවා...!
මම හැමදාම බලාපොරොත්තුව ඉදිය ව්ඩියෝ වක් ගොඩක් ඉස්තුතියි ආදරනිය ව්ශ්වයට ❤️❤💜️
උතුම් විස්ව මාතාව අපිට දායාද කල මේ උතුම් මෙත් භාවනව අපිට හුරු ජල මල්ලිටත් මාගේ උතුම් තිසරනයටත් උතුම් විස්ව මාතාවටත් අනේකවාරයක් ස්තුති.ස්තුති.ස්තුති.
මා ඇතුලු සියලුම සත්වයෝම සුවපත් වේවා.උතුමි නිරෝගි සුවය ම අප හැමදෙනාටම ලැබේවා.❤❤
මම මේ භාවනාව අහන්න ගත්තේ අද❤
Vishva mathavatath aiye oyatath godak sthuthi..🙏 Godak vatina video ekk..🙏❤️
අප සියලු දෙනාගේම යහපත් පැතුම් ඉටුකර දුන් ආදරණීය විශ්ව මාතාවටත්, ආදරණීය ඔබටත් අනේක වාරයක් ස්තුතියි!
මල්ලි මම භාවනා කර ඇත්තටම ඇගට මාර සැහැල්ලුවක් දැනේනනේ ඔයාට පින් මල්ලි විශ්ව මාතාවටත් මෙ පින් අනුමෝදන් වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏
Gm morning malli vishwa mathawata isthuthi ❤❤❤
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔයාලා ඇතුලු සියලුම සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා
සියලු satwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා .🙏🙏🙏🙏🙏🙏🙏.සියලු danatma taruwan saranai maga utum විශ්ව මනාවට අනෙක වරයක් estute estute estute estute estute estute estute ❤❤❤❤❤❤❤❤
මට මේ භාවනාව පුතා කියනකොට දැනුනේ මහා සැනසීමක් පුතේ හරියට බෝ සෙවනක ඉන්නවා වගේ ඒ තරම් මේ හිත් නිවන මයිත්‍රි හදවතක් දුන් ඔයාගේ දෙමාපියන්ටත් පුතේ ඔයාටත් මේ කරන කුසල් බල දර්මය නිවන් මගට දානපාරමිතාවක්ම වේවා ,ඔයා වගේ පින්වත් කල්‍යාණ වූ දරුවෙක් මට මුණ ගැස්සූ විශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී ,,,,,!!! මේ අසරණ හිත් සුවපත් කරන්න මගෙ පුතාට තවතවත් ධර්ම අවබෝධය ලැබේවා මගෙ පුතා නිවනින් සැනසීම ලබත්වා ,,,මා මෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවනින් සැනසිම ලබත්වා ,,,,,,!!! සාදු සාදු සාදු ,,,,,!!!🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වේවා ඔය තුන්දෙනා ඇතුලු ❤❤❤
සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා.....ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි🙏🙏🙏මෙම වීඩියෝව කරන මල්ලිලා දෙදෙනාටත් අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි🙏🙏🙏
මා මෙන්ම මේ මුළුමහත් විශ්ව ධාතුවේම ඉන්න සියළුම සත්වයෝ නිදුක් වෙත්වා 🙏 නිරෝගී වෙත්වා 🙏 සුවපත් වෙත්වා 🙏 අමා මහ නිවන් සුවයම ලබත්වා 🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
Godak sthuthi wewa adaraniya vishwayata mata mage pawle siyaluma denata siyaluma mudal sathuta nirogi kama laba dun adaraniya vishwayata godak sthuthi wewa
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏
සියලු සත්වයො.නිදුක් වෙත්වා .
Malli oba athulu siyalu sathwayo sanaseema labethwa, yahapathakma uda wewa..🙏...E hada harima sanaseemai...sthuthi..🙏
මා මෙන්ම සියලු සත්වයෝම නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා
මට අද ඇහැරැන වෙලාවේම මේ භාවනාව අහන්න ලබාදුන්න විශ්ව මාතාවටත් මල්ලී ඔයාලා දෙන්නටත් බේහෙවින්ම ස්තුති වන්ත වෙනවා ඒවගෙම අද මගේ හිතෙ තිබුණ දුක වේදනාව කොහොම නැති උනාද කියලා හිතා ගන්න බැරි තරමි ලොකු සෑහැල්ලුවක් ලැබුණා ජයෝ මුනින්දස්ස ගාථාව අහලා ඉවර උන ගමන් මේ භාවනාව අහන්න ලැබුනේ ඇත්තටම මම හරිම වසනාවන්තයි කියලා නිම කරන්න බැරි තරමේ සතුටක් ගෙනවිත් තැබුව ඔයාලා දෙන්නටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුති ස්තුතිස ස්තුති කියලා ❤❤❤ ප්‍රාර්ථනා කරනවා
Namo buddaya Vishwa mathawata aneka warayak sthuthi sthuthi sthuthi 🎉🎉🎉🎉
නමෝ බුද්ධාය මගේ සියළු බලාපොරොත්තු ඉෂ්ට කර දුන්නු විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤
මේඋතුම් මෙත් බාවනාව නිසා මට ගොඩක් යහපත්ම ෆාතිහාරයන් සිදු උනා.මට වඑර්ය කරපු ගොඩාක් දෙනක් යහපත් පුත්ගලයන් උනා මමත් හිටියාට වඩා ගොඩාක් හොද උනා.අදරනීය ව්ස්ව නාලිකාවේ ඔබ තුමාටත් මාගේ ආදරනීය විසා මාතාවත් අනේකවාරයක් ස්තුති.ස්තුති ස්තුති.
මටත් එහෙමයි. ඉස්සර හිටපු මම නෙවේ දැන් ඉන්නේ. ලොකු වෙනසක් මට වෙලා තියෙනවා 🥰 🥰 🥰
සම්මා සම්බුදු සරනින් මේ උතුම් භාවනා බලයෙන් මාගේ ආභාධිත සහෝදරයන් තුන්දෙනාගේ දෙනෙත් පෙනීම ලබා දුන් මාගේ උතුම් විස්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.
Siyalu sathwayo niduk wewa !!!neerogi wethwa!!!🙏🙏🙏
මේ උතුම් මෙත් සිත් බාවනාවෙන් මාගේ ගෙදර සැමෝගේම සිත් සතන් සැනසෙත්වා.සාදු සාදු සාදු.
"ආයුබෝවන්"
තෙරුවන් සරණයි
ආදරණීය විශ්වයට ස්තූති
උතුම් මෙත්තානුසති භාවනාව ආනුභාවයෙන් ඔබ අප සියලු දෙනාගේම සිත් සුවපත් වේවා ...
සියලු සත්වයෝ නිදුක් වෙත්වා ...
නීරෝගි වෙත්වා ...
සුවපත් වෙත්වා ....
සංසාර දුකින් අත් මිදෙත්වා
උදාවූ අද දවසේ ඔබ අප සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ වේවා ...
ඔබ අප සියලු දෙනාම දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත්වේවා ...
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ...ස්තූති ....ස්තූති
බුදු සරණයි
පිංසිදුවේවා 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 ඔබතුමාට ....
මමහැමදාමසවන්දේනවා
ඔබ ඇතුලූ මම ඇතුලු මේ විශ්වයේම සියලුම සත්වයෝ නිදුක් වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා .🙏🙏🙏
සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා,..!
ආදරණීය විශ්ව මාතාවටත් ඔබටත් ස්තුතියි.💕🙏💕
මෙවෙනි උතුම් මෙත් සිත් සනසන බවනාවන් අපිට ලබා දුන් මගේ අදරනීයවිස්ව මාතාවටත් අදරනීය විස්ව නාලිකාවටත් හදවතින්ම ස්තුති.ස්තුති.ස්තුති.
මේ උතුම් විස්ව මෑනියන්ගේ අනුහසින් මට ලබාදුන්න මේ උතුම් මෛත්‍රී භාවනාවෙන් මාගේ සිතෙහි හට ගෙන තිබෙන දුක වේදනාව කලකිරීම වැනි අසුබවාදී සිතුවීලි දුරින්ම දුරු කරලා මගේ ජින්තනය පිරිසිදු කර දී මට ඉතාම වටිනා සුන්දර යහපත් වාසනාවන්ත සමුර්දිමට බහුලත්වයෙන් පිරි කලයක් උදා කර දුන්න මාගේ ආදරනීය විස්ව අම්මාට අනේකවාරයක් ස්තුතියි.ස්තුතියි ස්තුතියි.
ඔයාලත් තුන්දෙනා ඇතුළු සියලු දෙනාම නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා
මාගේ මෙන්ම ඔබ සියලුම දෙනාගේ ප්‍රාර්තනා ඉශ්ට වේවා 🙏🙏🙏🙏
උතුම් වු විස්ව මාතාවට නමස්කාර වේවා....
මා සිතතුල මෙන්ම සියලුම දෙනාගේ සිත් තුල නිතරම මෛත්‍රිය පහල වේවා ...ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
මෙම විඩියො ව දක්නට ලැබිම ගැන මා විශ්වයට ස්තුති වන්ත වෙමි.❤
ඔබ සැමගේ යහපත් ප්‍රාර්ථනා ඉටුවේවා
අනන්ත විශ්වයේ අසීමිත ආශිර් වාදයෙන් මගේ පුතාට mount lewaniya,, ආයතනයේ ස්ථිරවම රැකියාවක් දුන්නාට විස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි
මගේ ස්වාමිපුරුෂයා යහපත් කෙනෙක් කර දුන් විශ්වයට ස්තුති වේවා ❤❤❤❤❤
සුබ දවසක් උදා කර දුන් විශ්වයට ස්තුති කරම්..🎉
අද දවසෙ මෙ උතුම් බාවනා වඩසටහන මගින් ලොක සත්වයා හට දුන් සුවය මගින් සියලුම සත්වයෝ සුවපත් බාවයට පත් වෙලා සතුට්න් ඉන්න මෙ මුලු මහත් ව්ශ්වයෙ ආකර්ෂණය අප සියලුම සත්වයා හට අත් වෙවා❤
මෙ නාලිකාව හසුරුවන ඒ දරුවන් හට ව්ශ්වයෙ ආශිර්වාදය තව තවත් ලබා ඉදිරි අනාගතය සුවපත් වෙවා❤
විශ්වයට අනෙක ස්තුති වෙවා❤ 🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය.තුන්ලෝක සියලුම සත්වයෝ නිදුක් වෙවා.නීරෝගී වේවා.සුවපත් වේවා.
සියලු සත්වයෝ නිදුක් වේවා !නිරෝගි වේවා ! සුවපත් වේවා ! දුකින් මිදෙත්වා, ඔබ ඇතුළු ආදරණීය විශ්ව පවුලේ අපි සියලු දෙනාම ශාන්ත සුවයට පත් වේවා !
තෙරැවන් සරනයී සීයලුම සත්වයෝ සුව පත් වෙත්වා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
1:51
උතුම් විස්වයේ සුබවාදී සක්තියම මා වෙත අකර්සනය කර දෙන් මේ උතුම් මෛත්තී භාවනව පුරුදු කර ඔබ තුමාටත් එහි ආනිසන්ස බොහොමයක්ම මාවෙත ආකර්සනට කර දෙමින් මාගේත් මගේ පෞලේ ආදරනීයන්ගේත් තුන් ලෝකවාසී සියලූම සත්වයන්ගේත් සසර ගමන සුවපත් කල මාගේ ආදරනීය විස්ව මාතාවටත් මාගේ ආදරනීය ඉස්ථ දේවතවන්ටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි.
සියලු sathwayo සුවපත් වේවා !!!
මේ උතුම් මෛත්තී භාවනාවේ අනුහසින් මාගේ මන්ජු පුතාට හෙටාලුත් ස්ථානයක රැකියාවට යන්න ලැබේවා.ඉතාමත් හොද ඉස්ථානයක සතුටින් වැඩ කරන්නට මන්පෙත් පහදා දුන්න මාගේ ආදරන්නීය විස්ව මෑනියන්ට අනේකවාරයක් ස්තුතියි.ස්තුතියි ස්තුතියි.
මා මෙන්ම සියලුම සත්වයෝ
නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත්වෙත්වා 🙏🙏
විශ්ව මාතාවටත් ඔයාටත් අනේකවාරයක් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා ❤❤❤ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ මෙත් සිත පූපුදු කල මාගේ උතුම් විස්ව මාතාවටත් ඔබ තුමස්ටත් අනේකවාරයක් ස්තුති ..මේ උතුම් මෛත්‍රී භාවනාව නිසා මාගෙ ගෙදර සෙමෝමත් මගේ සේවා ස්තානයේ මාමා සහා බාබාසාඉත් මෙත් සිතින් යහපත් පුත්ගලයන් ඌ අයුරු හරීම පුදුමාකාරය.විසිස්ටය.හරීම සතුටුඉ.හදවතින්ම ස්තුති.මස්ගේ විස්ව අම්මට.සතුති.
සුබ උදෑසනක්🎉 මගේ පුතාල ද මගේ පුතා මිහිර ඇතුළු මේ මුළු මහත් විශ්වයේ සිටින සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා 🙏නිරෝගී වෙත්වා🙏 සුවපත් ම වෙත්වා 🙏සියලු දෙනාට ම උතුම් නිවන් මාර්ගය අවබෝධ වෙත්වා 🙏මම ආයිමත් ප්‍රාර්ථනා කරනවා මගේ පුතා මිහිර ගෙ හිත සුවපත් වෙත්වා 🙏මිහිර ට සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා🙏 මිහිර යහපත් මාර්ගයට යොමු වෙත්වා🙏 මේ අනන්ත වූ විශ්වයේ සුබවාදී ශක්ති යෙන් ඒකාන්තයෙන් ම මගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වෙත්වා 🙏ස්තුතියි🙏 මගේ විශ්ව මෑණියනි ❤️ඔබට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
සියලු සත්වයෝ නිදුක් වේවා නිරොගි වේවා සුවපත් වේවා 🙏🙏🙏 මල්ලී ඔයා ඇතුළු විශ්ව පව්ලේ සියලු දෙනාටම විශ්ව මාත්රාවගේ ආශිර්වාද නිරතුරුවම ලැබේවා 🙏🙏🙏 ආදරණීය විශ්වය මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි
මේ උතුම් මෛත්‍රී බලෙන්,මා මෙන්ම උතුම් විශ්වයටම සෙත සැලසේවා!
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා🙏🙏🙏
මගේ මහත්තයාගේ රැකියාව දිනෙන් දින දියුණුවට පත් වේවා
Thank you so much .
සියලු සත්තවයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා
නමෝ බුද්ධාය .මේ උතුම් මෛතී භාවනාවේ අනුහසින් මාගේ සිතෙහි ඇති සියලූම අසුබවාදී ජින්තනයන් දුරින්ම දුරු වෙලා මේ අනන්ත ඌ විස්ව මාතාවගේ සුබවාදී පිරිසිදු ජිනතනයන්ම මගේ සිතට සහ මගේ පෞලේ සෙමෝගේමත් මට වෛර කරන සෙමෝගේමත් සිට සුවපත් වෙලා අපි සෙමෝගේම පැතුම් ඒ විලසම ඉටු කරදුන් මාගේ උතුම් විස්ව මාථවටත් මේ භාවනාවට මාව හුරුකල අදරනීය මල්ලීටත් හදවතින්ම ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.
මේ උතුම් වූ බාවනාව බලයෙන් මගේ අම්මා තා ත් තා පුතා ට නිදුක් නිරෝගී සුව ලැබේවා ආදරණිය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏♥️♥️♥️
මෙි මෛත්‍රී භාවනාව මම හරිම ශද්ධාවෙන් ඇහුවා පුතේ හිත හරිම සැහැල්ලුයි. අහන්න අහන්න ආසයි.පුතේ මම මෙහෙම කිවිවට කමක් නැහැ නේද . මම නිදුක් වෙමිවා තමන්ට සෙත් පතලා සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා නේද කියන්නෙ. මෙි ගැන චුටිටක් හොයල බලන්නකො. ඔයාටත් නාලිකාව වටා එක්රොක් වී සිටින සියලුම දෙනාටත් නිදුක් නීරෝගී සුබම සුබ දවසක් වෙිවා ❤❤❤
මා මෙන්ම,සියලු සත්ත්වයෝ නිදුක්,නීරෝගී සුවපත් වේවා ..🙏☘️☘️☘️
ayye oyata godak pin...❤❤
ආදරණිය විෂ්වය නාලිකාවේ සිටින සියළුම දෙනාමත් අපි සියළු දෙනා හටත්නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කරමු විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤ස්තුතියි ❤ස්තුතියි ❤ස්තුතියි ❤ස්තුතියි ❤❤ස්තුතීයි❤පුතා ඔයාටත් අනික් යහලුවන්ටත් ආශිර්වාදය ලඇබ්වා
. .
යළු දෙනාත්
Obata sthuthi❤
උතුම් ධර්මය අවබෝධ වෙත්වා සාදූ 🙏සාදු 🙏සාදු🙏 🌷🌷🌷මගේ බුදුරජාණන් වහාන්සෙට නමස්කාර කරනමි විශේෂ මාතාවට ස්තූතියි අනේක වරයක් ස්තූතියි ඔබ තුමාට ගොඩක් පීං තෙරුවන් සරණයි🌻🙏🪷🌹💐
සියලු සත්වයෝ,නිදුක් වෙත්වා!.නීරෝගී වෙත්වා!. සුවපත් වෙත්වා!... ස්තුතියි මල්ලියෝ... සුභ දවසක් වේවා ඔයාට.... විශ්ව මාතාවට ස්තුතියි!. ස්තුතියි!. ස්තුතියි!..🙏🙏🙏🙏
සියලු සත්වයෝ නිදුක් වෙත්වා .නීරෝගි වෙත්වා .සුවපත් වෙත්වා මේ විශ්වයෙ සැරි සරන සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Godaaak Sthuthi me Bawanawa laba dunnata❤oba dinen Dina dunuwen dunuwata path wethwaaa
❤❤❤, Samurdimath wethwaaa... Oba sidu karana siyalu Sath kriya Sarthakama wethwaa.... 🙏 🙏 🙏 Vishwa maniyanta Sthuthi Wantha Wethwa..... ❤❤❤
උතුම් මෙත් සිතින් පතන්නේ මේ බාවනාවේ අනුහසින් මම සමග අමනාපයෙන් ඉන්න බාබා සාඉත් නිදුක් වේවා .නීරෝගි වේවා.සුවපත් වේවා.
නමෝ බුද්දාය.මාගේ සිත එකලස් කර ගන්නට මේ උතුම් ඌ මෙර්තී බාවනාවේ අනුහසින් මාගේ ජන්ජල සිත එකලස් වේවා.මේගේ බලපොරොත්තු සියල්ලම ඉටු කරදුන් මාගේ ආදරනීය උතුම් විස්ව මතාවටත් අදරනීය විස් නාලිකාවටත් ස්නේක වාරයක් ස්තුඝි.ස්තුති.ස්තුති.
සියලුම සත්වයෝ නිදුක්වේවා
සියලුම සත්වයෝ නිරෝගී වේවා
සියලුම සත්වයෝ සුවපත් වේවා .
තෙරුවන්සරනයි සැමටම .
ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනීය
විශ්වයට විශ්වමෑනියන්ට .
උදෙන්ම ඇදෙන් නැගිට්ට ගමන් වෙලාව බලද්දී ඔබතුමා මුදාහල මෛත්‍රී භාවනා වට සවන් දෙන්න ලැබුණා බොහොමත්ම ස්තූතියි ඉතාමත්ම උද්යෝගයෙන් මා භාවනාව වැඩුවා හිත පුරා ලොකු සතුටක් වගේම උද්යෝගයක් !!!!!ඔබටත් අනන්ත විශ්ව යටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
සියලු සත්වයෝ සුවපත් වෙිව!!
සුභ දිනක් වෙිවා ආදරනිය විශ්ව පවුලේ සැමටත් හිතවතුන් ගේත්සියලු පැතුම් ඉටුකර ගැනීමට විශ්ව මාතාව ගෙ ආ්ශිර්වාදය ලැබේ නවා විශ්ව මෑනියනි ස්තුතියි ස්තුතියි ස්තුතියි
අාදරනිය විශ්වමාතාවට ස්තුති ස්තුති ස්තුති සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගිවෙත්වා දුකින් මිදෙත්වා 🙏🙏🙏
ඔය දරුවන් තිදෙනාත් හැදු වැඩ මවි දෙමාපියන් ඇතුළු සියලු ලෝක සත්ත්ව ම සුවපත් වෙිවා .දීර්ඝායුෂ ම ලැබේවා .උතුම් නිවනින්ම සැනසෙත්වා.
Adaraniya wishwayata sthuthi wantha wewa!!!mallige siyaluma balaporoththu sithana pathana akarayatama itu wewa!!!!!
බොහොම පින් ඔබ ඇතුලු සියලුම සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරනයි
සියළුම sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා suwapath වෙත්වා දුකින් midethwa me අනන්ත විශ්ව ශක්තියෙ pihita oba Apa සියළුම denatama ලැබේවා ආදරණීය malli oyala sa Apa සියළුම දෙනා දිනෙන් dina diyunuwen දියුණුවට path වේවා me උතුම් විශ්ව mathawata අනේක වාරයක් ස්තුති වේවා ❤🎉ස්තුති වේවා ❤🎉ස්තුති වේවා
හදවතින්ම ස්තුති.මෙවෙනි ඉතාම වටිනා වීඩීයෝවක් අපෙ යහපත වෙනුවෙන් ගෙනාපු ඔබ සෙමට.මල්ලී ඔයා මතු බුඩුබව ලබනවාමෛ.එසේම වෙවා. ඔයාටත් මාගේ උතුම් විසා මාතාවටත් අනේකවරයක් ස්තිති .ස්තුති.ස්තුති.
ඒජියන් නම්බර් 333 මේ දැන් මට පෙන්නූවාටත් අනන්ත ඌ විස්වයේ සුබවාදී සක්තියම මාගේ හදවතවට ආරූඩ කරමින් මගේ යහපතම ගෙනෙන මගේ උතුම් විස්ව මතාවට හදවතින්ම ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
ආදරනිය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ..සෑහෙන පින් මල්ලි .ඔයාලාට.හැමොම සතුටින් තියන්න ගන්න උත්සාහය.සෑහෙන පින්
මගේ රත්තරන් පුතාලට ස්තුති වේවා ආදරනිය විස්වයට ස්තුති වේවා ඔයා ලගෙ සියලු යහපත් කටයුතු සාර්තක වෙනවා තෙරුවන් සරනයි මගේ දරුවනේ
සියලු සත්වයෝ නිදුක් වේවා!
නීරෝගී වේවා! සුවපත් වේවා! දුකින් මිදෙත්වා ! නිවන් දකිත්වා!
සුබම සුබ උදෑසනක් වේවා ඔබටත් අයියේ .මේ අනන්ත වූ විශ්වයේ ආසිරිවාදය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤ උදෑසනින්ම මට මේ විඩියෝ එක බලන්න ඉඩ සැලැස්සු වාට❤❤❤❤
❤Adarniya viswayata sthuthi ❤❤❤
Me veswaye tetinnau seyalu satwayoma niduk wemma niroge wemma suwapat wemma teruwan saranai seyaluma denata 🙏🙏🙏
විශ්ව මෑණියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි
ඔබ සැමගේත් සියලු ප්‍රාර්ථනා එලෙසම ඉශ්ට වේවා !
ඔබ අප ඇතුළු මෙලොව සිටින සියලු දෙනාටමත්
සියලු සත්වයො.,..
නිදුක් වෙත්වා නිරොගිවෙත්වා
සුවපත් වෙත්වා නිවන් දකිත්වා❤
සූභ උදෑසනක් පුතාලා දෙදෙනාටම. ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි. මෛත්‍රී භාවනාව තුලින් සිත් සූවපත් වූවාට ඔබට පූතෙ ගොඩක් පිං.සමහර අවස්ථා වලදි සිතෙ ඇති වන තරහ ගතිය උදෙ පාන්දරම ඔබේ වීඩියෝ හඩින් මුළු ගතම සුවපත් වී සිත් සූවපත් වෙනවා. පුදුම සැනසීමක්. පූතෙ ඔයාලා මෙ කරන සෙවයට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි.
ආදරණිය විශ්ව මාතාවටත් මල්ලි ඔයාටත් අනේකවාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏❤️❤️❤️🦋🦋🦋
ආදරණීය විෂ්ව පවුලේ සැමදෙනාට නිදුක් වේවා නීරොගි දීර්ඝලැබෙවා..සුව පත් වේවා උතුම් නිර්වාණය අවබොඨ වේවා ...🙏🙏🙏 ආදරණීය විෂ්ව මාතාව අනෙක වාරයක් ස්තූති පුතා ඇතුළු කාර්‍ය්මන්ඩලටම ත් ගොඩක් ස්තූති .
මාගේ අදරණිය විශ්වයට ස්තුතියි ස්තූතියි අනේක වරයක් ස්තූතියි ඔබ තුමාට ගොඩක් පීං තෙරුවන් සරණයි🌻🙏🪷🌹💐 පුතේ පරිස්සමින් ඉන්න සියලු
මගේ වාසනාවන්ත කලයි විශ්ව මාතාවට මගේ හදපිරි ස්තුතියි පිරිනමනවා namas කර වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏♥️♥️♥️♥️
වැඩසටහන ඉදිරිපත් කළ ඔබට අනේක වාරයක් ස්තුතියි ❤❤❤
සුභ දවසක් උදා කරදුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි. ස්තුතියි . ස්තුතියි
නමෝ බුද්ධාය. ලෝකවාසී සියලු දේනාගේම යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවේවා. ස්තූතියි ආදරණීය විශ්ව මාතාවට
සියළුම සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.... විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති ❤
අපේ හදවත් උත්යෝගයෙන් ධෙර්්‍ය යෙන් යහපත් සිතුවිල්ලෙන් පෝෂණය කරනආදරණීය විශ්ව නාලිකාවේ මල්ලීට ත් අනිත් අයට ත් බොහෝ ස්තුතියි. මගේ ජීවිතේ වෙනස් කල ආකර්ෂණ නීතිය මට දකින්න ලැබිලා දැනට මාස තුනක් පමණ වන අතර මුලින්ම දුටුවේ චන්දන සර්ගේ චිත්ත රූප මැවීම ගැන vidio wk. තව දුරටත් මේ ගැන උනන්දු විය. ඉන් පසු සනත් සර් ඇතුළු පිරිසක්ගෙ නාලිකා බැලිය. හිත නතර වුණේ ආදරණීය විශ්වය ලගයි. ඔබ ඉතා නිවුනු ශාන්ත බූද්ධ පුත්‍ර රත්නයක්.මට වචන නෑ පැහැදිලි කරන්න. මේ වගේ උතුම් පුත්‍ර රත්නයක් දායාද කළ විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි. ලෝක වාසී සියලු දෙනාම මේ වගේ නිරහංකාර බුද්ධිමත් මහත් විශ්වටම වැඩදායි නිහතමානී පුද්ගලයන් ම වේවා. ඉපදෙන උපදින්නට සිටින සියලුම දරුවෝ මෙත්‍රී සිත් ඇති ගුණ යහපත් අය වේවා. මමත් 369 . උදේ හවස භාවනා. පිරිත්. කුරුදු තෙල් පහනක් දැල්වීම ආදිය කළා. ආශ්චර්ය ක්. ලොකු වෙනසක් වුණා. මගේ ජීවිතේ කල කිරීමයි තිබුනේ. ජීවිතය ගැන තේරුම් ගන්න පුළුවන් වුණා. කොරෝනා කාලයේ මහත්තයා අසනීප තත්වය නිසා ආර්ථිකය කඩා වැටීම ත් වෙනත් දෙයකට මුදල් යෙදවීම ත් නිසා ලක්ෂ 20 පමණ ණය වී කරදරේ වැටුණා දැන් වෙනසක් ඇති වීගෙන එනවා. අපේ පවුල් ජීවිතය ද අහස. පොළොව මෙන් දුර විය හොඳ තත්ත්වයක් උදා වන බව100ට 1000ක් විශ්වාස වී ඇත ආදරණීය විශ්ව නාලිකාවේ මල්ලීට ත් වචනයකින් හෝ උදව් කළ සියලු දෙනාට ත් මගේ දෙනෙතට නැගෙන සතුටු කඳුළු ත් හදවතට තදින් දැනෙන අනන්තවත් වූ ස්තූතියත් පුදමි. මිය දෙන්නට යන සිත සුවපත් වූවා මේ ලැබුණු හැම දේටමත් ලැබෙන්න ඇති හැම දේටමත් මේ බලවත් විශ්ව මාතාව ටත් අනේක වාරයක් පින් ස්තුතියි ස්තූතියි ස්තූතියි
ඔබ සැමගේ සියලු පැතුම් ඉටු වේවා
හරිම මිහිරි ..ඔබට නිරන්තරයෙන් විශ්වයේ ආශිර්වාදය ලැබේවා..සියලුම ලෝ වැසියන්ට විශ්වයේ ආශිර්වාදය ලැබේවා...!
මම හැමදාම බලාපොරොත්තුව ඉදිය ව්ඩියෝ වක් ගොඩක් ඉස්තුතියි ආදරනිය ව්ශ්වයට ❤️❤💜️
උතුම් විස්ව මාතාව අපිට දායාද කල මේ උතුම් මෙත් භාවනව අපිට හුරු ජල මල්ලිටත් මාගේ උතුම් තිසරනයටත් උතුම් විස්ව මාතාවටත් අනේකවාරයක් ස්තුති.ස්තුති.ස්තුති.
මා ඇතුලු සියලුම සත්වයෝම සුවපත් වේවා.උතුමි නිරෝගි සුවය ම අප හැමදෙනාටම ලැබේවා.❤❤
මම මේ භාවනාව අහන්න ගත්තේ අද❤
Vishva mathavatath aiye oyatath godak sthuthi..🙏 Godak vatina video ekk..🙏❤️
අප සියලු දෙනාගේම යහපත් පැතුම් ඉටුකර දුන් ආදරණීය විශ්ව මාතාවටත්, ආදරණීය ඔබටත් අනේක වාරයක් ස්තුතියි!
මල්ලි මම භාවනා කර ඇත්තටම ඇගට මාර සැහැල්ලුවක් දැනේනනේ ඔයාට පින් මල්ලි විශ්ව මාතාවටත් මෙ පින් අනුමෝදන් වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏
Gm morning malli vishwa mathawata isthuthi ❤❤❤
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔයාලා ඇතුලු සියලුම සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා
සියලු satwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා .🙏🙏🙏🙏🙏🙏🙏.සියලු danatma taruwan saranai maga utum විශ්ව මනාවට අනෙක වරයක් estute estute estute estute estute estute estute ❤❤❤❤❤❤❤❤
මට මේ භාවනාව පුතා කියනකොට දැනුනේ මහා සැනසීමක් පුතේ හරියට බෝ සෙවනක ඉන්නවා වගේ ඒ තරම් මේ හිත් නිවන මයිත්‍රි හදවතක් දුන් ඔයාගේ දෙමාපියන්ටත් පුතේ ඔයාටත් මේ කරන කුසල් බල දර්මය නිවන් මගට දානපාරමිතාවක්ම වේවා ,ඔයා වගේ පින්වත් කල්‍යාණ වූ දරුවෙක් මට මුණ ගැස්සූ විශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී ,,,,,!!! මේ අසරණ හිත් සුවපත් කරන්න මගෙ පුතාට තවතවත් ධර්ම අවබෝධය ලැබේවා මගෙ පුතා නිවනින් සැනසීම ලබත්වා ,,,මා මෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවනින් සැනසිම ලබත්වා ,,,,,,!!! සාදු සාදු සාදු ,,,,,!!!🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වේවා ඔය තුන්දෙනා ඇතුලු ❤❤❤
සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා.....ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි🙏🙏🙏මෙම වීඩියෝව කරන මල්ලිලා දෙදෙනාටත් අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි🙏🙏🙏
මා මෙන්ම මේ මුළුමහත් විශ්ව ධාතුවේම ඉන්න සියළුම සත්වයෝ නිදුක් වෙත්වා 🙏 නිරෝගී වෙත්වා 🙏 සුවපත් වෙත්වා 🙏 අමා මහ නිවන් සුවයම ලබත්වා 🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
Godak sthuthi wewa adaraniya vishwayata mata mage pawle siyaluma denata siyaluma mudal sathuta nirogi kama laba dun adaraniya vishwayata godak sthuthi wewa
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏
සියලු සත්වයො.නිදුක් වෙත්වා .
Malli oba athulu siyalu sathwayo sanaseema labethwa, yahapathakma uda wewa..🙏...E hada harima sanaseemai...sthuthi..🙏
මා මෙන්ම සියලු සත්වයෝම නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා
මට අද ඇහැරැන වෙලාවේම මේ භාවනාව අහන්න ලබාදුන්න විශ්ව මාතාවටත් මල්ලී ඔයාලා දෙන්නටත් බේහෙවින්ම ස්තුති වන්ත වෙනවා ඒවගෙම අද මගේ හිතෙ තිබුණ දුක වේදනාව කොහොම නැති උනාද කියලා හිතා ගන්න බැරි තරමි ලොකු සෑහැල්ලුවක් ලැබුණා ජයෝ මුනින්දස්ස ගාථාව අහලා ඉවර උන ගමන් මේ භාවනාව අහන්න ලැබුනේ ඇත්තටම මම හරිම වසනාවන්තයි කියලා නිම කරන්න බැරි තරමේ සතුටක් ගෙනවිත් තැබුව ඔයාලා දෙන්නටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුති ස්තුතිස ස්තුති කියලා ❤❤❤ ප්‍රාර්ථනා කරනවා
Namo buddaya
Vishwa mathawata aneka warayak sthuthi sthuthi sthuthi 🎉🎉🎉🎉