සෙත් පිරිත් l Seth Pirith l පිරිත් සජ්ඣායනය l පිරිත l Pirith Chanting l Pariththa l Pirith Deshana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ธ.ค. 2021
  • ❤️✅⬇️සෙත් පිරිත් දේශනාවේ බල මහිමයෙන් කොරෝනා වසන්ගත තත්වයෙන් අතමිදී සියලු යහපත උදාකරගැනීමට සැදැහැ සිතින් යුතුව ශ්‍රවණය කරන්න. ❤️⬇️යූටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කිරීම සඳහා, සබ්ස්ක්‍රයිබ් (Subscribe) මත ඔබන්න (Subscribed ✔) ✅SUBSCRIBE to Channel (Subscribed ✔)✅⬇️✅⬇️ The Buddhist blessing for all beings all the time is Seth Pirith සෙත් පිරිත් / Pirith Chanting පිරිත් සජ්ඣායනය, Pariththa l පිරිත. ❤️✅⬇️Pirith chanting is called Pariththa in Pali and Piritha පිරිත in Sinhala. You can get the blessing from Seth Pirith or Pirith Chanting by listening attentively with the wish of good health and prosperity.
    ❤️⭕🎬වීඩියෝ ලයිස්තු l Video Playlists⬇️
    💙සෙත් පිරිත් වීඩියෝ l Seth Pirith Videos⬇️
    👉 • සෙත් පිරිත් වීඩියෝ l S...
    💙විසිතුරු ස්ථාන, සංචාර l Sightseeing Videos⬇️
    👉 • විසිතුරු ස්ථාන, සංචාර ...
    💙ධර්ම දේශනා l Dhamma Talks l Sermons⬇️
    👉 • ධර්ම දේශනා l Dhamma Ta...
    💙ආගමික උත්සව l Religious Festivals etc.⬇️
    👉 • ආගමික උත්සව l Religiou...
    💙ඉංග්‍රීසි ඉගෙනීම l English Learning Videos⬇️
    👉 • ඉංග්‍රීසි ඉගෙනීම l Eng...
    ⭐️Resources⬇️
    💙Tube Buddy (Install with My Affiliate link below) ⬇️
    ❤️👉www.tubebuddy.com/mediyawepiy...
    🗣Social Media Platforms⬇️
    ⭕Facebook👉 / venmediyawepiyarathana
    ⭕Facebook👉 / mediyawepiyarathanavideos
    ⭕TH-cam👉 / mediyawepiyarathana
    🗣If you like the channel⬇️
    ❤️Like👍 Share, - Comment, - Subscribe
    ✅SUBSCRIBE to my Channel 👉 / mediyawepiyarathana
    This video, the Buddhist blessing for all beings all the time, seth pirith සෙත් පිරිත් or pirith chanting පිරිත් සජ්ඣායනය. pirith chanting called pariththa in Pali and piritha පිරිත in Sinhala is to get the blessing by listing to seth pirith or pirith chanting attentively with the wish of good health and prosperity.
    ✅SUBSCRIBE to my Channel 👉 / mediyawepiyarathana
    සෙත් පිරිත්, පිරිත් සජ්ඣායනය - මහා මංගල සූත්‍රය. රතන සූත්‍රය. කරණීය මෙත්ත සූත්‍රය. ඛන්ධ පිරිත. මෙත්තානිසංස සූත්‍රය. මෝර පිරිත. චන්ද පිරිත. සූරිය පිරිත. මහා කස්සපථෙර බොජ්ඣංග සූත්‍රය. දස දිසා පිරිත. අටවිසි පිරිත. ජිනපඤ්ජරය. ජය පිරිත. මහා ජයමංගල ගාථා. ආරක්ෂක ගාථා.
    seth pirith, pirith chanting - maha mangala suthraya, rathana suthraya, karaneeya meththa suthraya, kanda piritha, khanda piritha, meththanisansa suthraya, mora piritha, canda piritha, suriya piritha, maha kassapathera bojjanga suthraya, dasa disa piritha, atavisi piritha, jinapanjaraya, jaya piritha, maha jayamangala gaatha, araksaka gaatha,
    pariththa sutta - maha mangala sutta, ratana sutta, karaneeya metta sutta, kanda piritta, khanda piritta, mettanisansa sutta, mora paritta, canda paritta, suriya paritta, maha kassapatthera bojjanga sutta, dasa disa piritta, atavisi paritta, jinapanjaraya, jaya piritta, maha jayamangala gatha, araksaka gatha, Pariththa, Seth Pirith l සෙත් පිරිත් l Pirith Chanting l පිරිත් සජ්ඣායනය l Pariththa l පිරිත l Blessing l Wish, Seth Pirith l සෙත් පිරිත් l Pirith Chanting l පිරිත් සජ්ඣායනය l Pariththa l පිරිත l Blessing l Wish, Seth Pirith l සෙත් පිරිත් l Pirith Chanting l පිරිත් සජ්ඣායනය l Pariththa l පිරිත l Blessing l Wish, Seth Pirith l සෙත් පිරිත් l Pirith Chanting l පිරිත් සජ්ඣායනය l Pariththa l පිරිත l Blessing l Wish, Seth Pirith l සෙත් පිරිත් l Pirith Chanting l පිරිත් සජ්ඣායනය l Pariththa l පිරිත l Blessing l Wish, Seth Pirith l සෙත් පිරිත් l Pirith Chanting l පිරිත් සජ්ඣායනය l Pariththa l පිරිත l Blessing l Wish,Seth Pirith l සෙත් පිරිත් l Pirith Chanting l පිරිත් සජ්ඣායනය l Pariththa l පිරිත l Blessing l Wish, Seth Pirith l සෙත් පිරිත් l Pirith Chanting l පිරිත් සජ්ඣායනය l Pariththa l පිරිත l Blessing l Wish,
    content of this video
    00:00: Seth Pirith l සෙත් පිරිත්
    01:09: Pirith Chanting l පිරිත් සජ්ඣායනය
    03:09: Pariththa l පිරිත
    Seth Pirith l සෙත් පිරිත් l Pirith Chanting l පිරිත් සජ්ඣායනය l Pariththa l පිරිත
    Keywords 👉#MediyawePiyarathana #sethpirith #සෙත්පිරිත්#පිරිත් #BuddhistPirith #thunsuthraya #තුන්සූත්‍රය #pirithchanting #pariththa #mahamangalasutta #rathanasutta #mettasutta #pirithdeshana #pirith #bodusethpirith

ความคิดเห็น • 472

  • @anuradhaadikari1301
    @anuradhaadikari1301 3 หลายเดือนก่อน +17

    සිය්ලු සත්වයෝ නිරෝගී වෙත්වා...!!

  • @user-sk9if5ze5e
    @user-sk9if5ze5e หลายเดือนก่อน +10

    සාදු සාදු

  • @user-qd7qd4pw9e
    @user-qd7qd4pw9e 20 ชั่วโมงที่ผ่านมา +2

    අපේ ස්වාමීන් වහන්සේලා ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් සෙත් පිරිත් බලයෙන් සැමටම සෙත් වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා සැමට තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි

  • @nimalmallawaarachchi7326
    @nimalmallawaarachchi7326 5 วันที่ผ่านมา +1

    සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏

  • @user-ln2wu2kl4b
    @user-ln2wu2kl4b 4 หลายเดือนก่อน +12

    බුදුසරණයි සාදු සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @thusitha5751
    @thusitha5751 6 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු සැමටම දිර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි

  • @dhammidissanayake5966
    @dhammidissanayake5966 2 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @prabuddhikamadushanka8526
    @prabuddhikamadushanka8526 หลายเดือนก่อน +6

    මම දසියලුලෝකසියලුසත්වයෝ
    නිබ්බානපරමසුකයන්
    සුකිතතරවෙත්වා.

  • @lalanikumari1137
    @lalanikumari1137 11 วันที่ผ่านมา +2

    මගේ දරුවාට උනහැදිලා ඉන්නේ ඉක්මනින්ම සුව වේවා 🙏🙏🙏🙏

  • @jaliyakumarajaliyakumara8609
    @jaliyakumarajaliyakumara8609 หลายเดือนก่อน +2

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා ,,,නිරෝගී වෙත්වා ,,,සුවපත් වෙත්වා ,,,දුකින් මිදෙත්වා,,,සාදු සාදු සාදු

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐
    සාදු සාදු සාදු නමෝ බුද්ධාහය.
    මාගේ නමස්කාරය ම වේ වා..

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 2 หลายเดือนก่อน +6

    ලෝකවාසී සියලු සත්වයන්ට නිවන් අවබෝධය ලැබේවා..සංසාර දුකින් මිදෙත්වා..🙏🙏🙏🙏🙏

  • @nandaniranasingha2248
    @nandaniranasingha2248 หลายเดือนก่อน +13

    මුලු ලෝක දාතුවෙම සියලූම සත්වයෝ නිදුක් නීරෝගි සුවපත් භාවයෙන් සැනසේවා

  • @nuwanwijerathna8658
    @nuwanwijerathna8658 หลายเดือนก่อน +14

    රෝගීව සිට්න සියලු සත්වයින් නිදුක් නිරෝගී වෙත්වා🙏🙏🙏🙏

  • @dilhanidilhani8837
    @dilhanidilhani8837 20 วันที่ผ่านมา +4

    සාදු සාදු සාදු

  • @user-vq9qz3ne9n
    @user-vq9qz3ne9n 3 หลายเดือนก่อน +14

    මේ පිරිතේ ආනුභාවයෙන් මගේ යාළුවට සෙතක්ම වේවා🙏🙏🙏🙏❤️❤️

    • @thebest4239
      @thebest4239 2 หลายเดือนก่อน +5

      ඔබ සැබැ මිතුරෙක්..❤

  • @user-qo6ep3fp5b
    @user-qo6ep3fp5b 6 หลายเดือนก่อน +17

    අනන්ත බුදු ගුනබලයෙන් මගේ සියලු ලෙඩදුක් සුවවේවා සාදු.සාදු🙏🙏

    • @buddhismagainstnature8930
      @buddhismagainstnature8930 5 หลายเดือนก่อน

      යහපතක්ම වේවා . ඉක්මන් සුවයම ලැබේවා

    • @RaweendraRanjith
      @RaweendraRanjith หลายเดือนก่อน

      👃👃👃👃🌹🌹🌹🌹🌹👃👃👃👃👃

  • @MMala-tj7ry
    @MMala-tj7ry หลายเดือนก่อน +6

    මෙි පිරිත් බලෙන් මගෙ සෙරම බලා පොරොත්තු ඉටුවෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 9 หลายเดือนก่อน +13

    මේ පිරිතේ බලයෙන් රෝබ්ය දුරුවේවා 🙏🙏🙏🙏🙏🙏

  • @catherinedistajo4496
    @catherinedistajo4496 4 หลายเดือนก่อน +17

    මගේ සියලුම ලෙඩරෝග දුරු වේවා 🙏🙏🙏🙏

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt 7 หลายเดือนก่อน +14

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් ට දීර්ගායු ලැබේවා

  • @iduwaradamsara7041
    @iduwaradamsara7041 6 หลายเดือนก่อน +34

    සාදු සාදු සාදු...!!!
    මා ඇතුලු පවුලේ සෑම දෙනාගේම ලෙඩ රෝග දුරු වේවා....!!!තවද ලෝකවාසී සියලුම සත්වයෝද නිදුක් නිරෝගී සුවය ලැබේවා...සාදු සාදු සාදු....සෙත් වේවා,,,,

  • @maddumagefernando8863
    @maddumagefernando8863 6 หลายเดือนก่อน +12

    16) 🌷සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් සෙත් පිරිත් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමේ අනුහසින් මටත් පවුලේ සැමටත් රටවැසි ලෝවැසි සැමටත් දුකක් නැති නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබේවා !!!🙏 සාදු 🙏සාදු 🙏සාදු💕
    🌷සැදි වැළඳි තිබෙන්නාවු සියළු කරදර බාධක කම්කටොලු අසනීප අමනුෂ්‍ය දෝෂ අපල උපද්‍රව ආදිය සංසිදි සෙත ශාන්තිය උදා වේවා !!! සාදු🙏 සාදු 🙏සාදු 🙏🌷සෑම සියළු දෙනාටම යහපතක්ම සැලසේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 💕
    🌷 පින්වත් සැමට තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏 💕
    🌷

  • @mmaliik2117
    @mmaliik2117 5 หลายเดือนก่อน +3

    මාගේ ජීවිතය බුද්ධ ධම්ම සංඝ රත්නයට පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජා වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChamindaSenanayaka-zs7vh
    @ChamindaSenanayaka-zs7vh 25 วันที่ผ่านมา +2

    නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @ajanithachandika-vj2yw
    @ajanithachandika-vj2yw 4 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි දෙව් පිහිටයි .👏👏👏

  • @user-kd8fl4zl2h
    @user-kd8fl4zl2h 2 วันที่ผ่านมา +1

    මෙි බුදු ගුන බලයෙන් මම සහා මගෙදරැවන් මුනුබුරන් මෙි පිරිත් බලේ න් සියලු කරදර බාදක දුරැවි සාන්තියක්ම වෙිවාඅමා මැනි බුදු පියානන් වහාන්සේගෙ දර්මයම අවබොද වෙිවා

  • @anuraweerasingha8806
    @anuraweerasingha8806 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනින් සියල්ලන්ගෙම ප්‍රාර්ථනා ඉටුවේවා

  • @DharmasiriLiyanage-vc3kp
    @DharmasiriLiyanage-vc3kp 10 หลายเดือนก่อน +33

    සාධූ සාධූ සාධූ ,,,,,
    අනන්ත වූ තුන් රුවනේ සත්‍යානු භාවයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා ,,,,,,,,,,,,,,,,,,,,
    ,,,,,නිවනින් නිවෙත්වා 💕 ,,,,,,,

  • @maddumagefernando8863
    @maddumagefernando8863 7 หลายเดือนก่อน +7

    10) සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් සෙත් පිරිත් සූත්‍ර ශ්‍රවණය කිරීමේ අනුහසින් මා ඇතුළු ලක්වැසි ලෝවැසි සෑම සියළු දෙනාටම උතුම් වූ නිරෝගී සුවය ලැබ සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා !!!සාදු සාදු සාදු 🙏🙏🙏
    රෝග බිය ,අමනුෂ්‍ය බිය කොඩිවින අනවින හදි හූනියම්, ග්‍රහ අපල ,කරදර බාධක මේ සෙත් පිරිත් සූත්‍ර දේශනාව ආනුභාවයෙන් දුරින්ම දුරුවේවා !!! සියළු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව රැකවරණය ආශිර්වාදය ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 සැමට උතුම් තෙරුවනේ සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏 🌷🌺🌹💐❤️

  • @stcell3564
    @stcell3564 3 หลายเดือนก่อน +3

    බුදු සරනයි 🙏🙏🙏🙏🌻🌻🌻

  • @renukadeepani6235
    @renukadeepani6235 7 หลายเดือนก่อน +29

    බුදු ගුණ අනන්තයි ඒ අනන්ත,වූ බුදු ගුණ බලයෙන් මාගේ පවුලේ සියලු දෙනාටම ත් ලෝ වාසී සියලු දෙනාටම ත් සියලු සත්වයෝත් නිදුක් නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏

  • @DammlkaSasith
    @DammlkaSasith 5 หลายเดือนก่อน +21

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා.! නීරෝගි වෙත්වා.! සුවපත් වෙත්වා.! දුකින් මිදෙත්වා.!

  • @maddumagefernando8863
    @maddumagefernando8863 7 หลายเดือนก่อน +7

    13) 🌷සාදු සාදු සාදු🙏🙏🙏 🌷 උතුම් සෙත් පිරිත් සූත්‍ර ශ්‍රවණය කිරීමේ ආනුභාව බලයෙන් මා ඇතුළු ලෝවැසි සියළු සත්වයෝ දුකින් තොර සැපෙන් පිරි නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබ යහපත් සුවපත් දිවියක් ලැබීමට හේතු වාසනා වේවා !!! 🌷සාදු සාදු සාදු🙏🙏🙏 රෝග පීඩා, අපල උපද්‍රව අමනුෂ්‍ය දෝෂ , නවග්‍රහ දෝෂ ,අතුරු අන්තරා ,මාරක බාධක , සතුරු කරදර සියල්ල දුරුවී සර්වාරක්ෂාව සැලසේවා ! 🌷සාදු සාදු සාදු🙏🙏🙏🌷 උතුම් තෙරුවනේ සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @malikajayalath3036
    @malikajayalath3036 5 หลายเดือนก่อน +27

    සියලුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සාදු සාදු සාදු

  • @user-ln2wu2kl4b
    @user-ln2wu2kl4b 5 หลายเดือนก่อน +15

    බුදුසරණයි සාදු සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿මේ පිරිත් බලයෙන් මගේ දුක් කරදර දුරින් දුරු වේවා පිහිට ආශිර්වාදය ලැබේවා සතුරන් ගෙන් ආරක්ෂාව ලැබේවා

  • @maddumagefernando8863
    @maddumagefernando8863 6 หลายเดือนก่อน +13

    17)සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් සෙත් පිරිත් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමේ අනුහසින් මා ඇතුළු පවුලේ සැමටත් රටවැසි ලෝවැසි සැමටත් උතුම් නිදුක් නිරෝගී සුවය ලැබ දුකක් නැතිව සෙතක් ශාන්තියක් උදා වෙත්වා !!! 🙏🙏🙏 🌹
    රෝග පීඩා, සත්තු 19:01 19:02 සර්පයින්ගේ විපත් ,අදෘශ්‍යමාන බලවේග , ග්‍රහ දෝෂ ,අතුරු අන්තරා , කරදර කම්කටොලු , නොමැතිව යහපත සැනසුම සතුට ආරක්ෂාව ලැබේවා !ලැබේවා !!ලැබේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 🌺
    පින්වත් ඔබ සැමට උතුම් සෙත් පිරිත් සූත්‍ර වල ආනුභාවය ආශිර්වාදය ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami8023 10 หลายเดือนก่อน +5

    මගේ අපල සෙත් පිරිත් බලයෙන් දුරුවෙවා

    • @buddhismagainstnature8930
      @buddhismagainstnature8930 5 หลายเดือนก่อน

      ඔබට යහපතක්ම වේවා සැමදා සතුටින් ඉන්න ලැබේවා සියලු බලාපොරොත්තු ඉටුවේවා තෙරුවන් සරණයි

  • @gaminigamini6388
    @gaminigamini6388 5 หลายเดือนก่อน +10

    බුදු පියාණන් ගේ අනන්ත බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා!

  • @chamaraprasad4806
    @chamaraprasad4806 4 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු ! සියලු දෙනාට
    බුදු සරනයි .

  • @Shashi-gz4hy
    @Shashi-gz4hy 5 หลายเดือนก่อน +22

    මේ පිරිත මම හැමදාම ශ්‍රවනය කරනවා. මෙම පිරිතේ ආනුභාවයෙන් මාගෙ නංගීගේ අපල දුරු වේවා. ..🙏🙏 ලෙඩ දුක් දුරු වේවා. තක්ශිලා සරසිනීගේ අපල දුරු වේවා. සාදු සාදු සාදු .. 🙏🙏

  • @christinjayawardena4819
    @christinjayawardena4819 9 หลายเดือนก่อน +14

    මේ. සෙත්. පිරිත්. බලෙන්. අපේ. පවුලේ. සියළුම. දෙනාටත්. සියළුම. ලෝක. වාසින්ටත්. සියළු දෙවි රැකවරනය. ලැබේවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dinushavirajani4429
    @dinushavirajani4429 2 หลายเดือนก่อน +7

    Mage thththa me welwe asnipa wela inne mage raththran thththa me pirithe balayen suwapath wewa nirogi wewa

  • @lakshanianuruddhika7336
    @lakshanianuruddhika7336 6 หลายเดือนก่อน +13

    මගේ අලුත උපන් බිළිදුගේ රාත්‍රියෙදි සුව නින්දක් ලැබේවා

  • @maddumagefernando8863
    @maddumagefernando8863 7 หลายเดือนก่อน +7

    12) 🌹සාදු සාදු සාදු🙏🙏🙏 🌹උතුම් සෙත් පිරිත් සූත්‍ර සජ්ඣායනාවේ ආනුභාවයෙන් සෑම සියළු දෙනාටම සැදි වැළඳි තිබෙන්නාවු සියළුම ලෙඩ රෝග , අමනුෂ්‍ය දෝෂ , භූත දෝෂ , ඇස් වහ කට වහ දෝෂ , කරදර බාධක දුරුවේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏
    🌹නිදුක් නිරෝගී ,යහපත්, සුවපත් දිවියක් උදා වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 🌹ලෝකවාසි සෑම සියළු දෙනාටම තෙරුවන් සරණයි!!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 7 หลายเดือนก่อน +23

    (7) බුදු ගුණ අනන්තයි !
    සදහම් ගුණ අනන්තයි !
    සඟ ගුණ අනන්තයි ! තෙරුවන් ගුණ අනන්තයි !
    අනන්ත තෙරුවන් ගුණ සත්‍යානුභාවයෙන් මා ඇතුළු පවුලේ සැමටත් රටවැසි ලෝවැසි සැමටත් මේ පිරිත් සූත්‍ර දේශනාවේ ආනුභාව බලයෙන් සියළු ලෙඩ රෝග ග්‍රහ අපල කරදර බාධක දුරුවී යහපත සැලසේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @subashinibandara5529
    @subashinibandara5529 4 หลายเดือนก่อน +23

    අනන්ත බුදු ගුණ බලයෙන් මගේ පුතාගෙ අපල උපද්‍රව දුරු වී නිදුක් නිරෝගී බව ලැබේවා, සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏

  • @diliniruwanthika2068
    @diliniruwanthika2068 หลายเดือนก่อน +2

    මාගේ පුංචි පුතා ගෙ අසනීප තත්ත්වය ඉක්මනින් දුරු වේවා 🙏🙏🙏

    • @slhomegardens2416
      @slhomegardens2416 หลายเดือนก่อน

      Punchi puthata neduk nerogi suwaya ikmaninma labeywa.....

  • @maddumagefernando8863
    @maddumagefernando8863 7 หลายเดือนก่อน +21

    5 සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් සෑම සියළු දෙනාටමත් මටත් උතුම් තෙරුවනේ ආනුභාවයෙන් සියළු ග්‍රහ අපල කරදර බාධක දුරුවී නිරෝගී සුවපත් බාවය ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 7 หลายเดือนก่อน +14

    15) සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් සෙත් පිරිත් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමේ අනුහසින් මා ඇතුළු පවුලේ සැමටත් රටවැසි ලෝවැසි සැමටත් ලැබු ග්‍රහ මාරු වලින් කිසිදු අතුරු අන්ත්‍රාවක් කරදරයක් හිරිහැරයක් පීඩාවක් විපතක් නොවේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 අනන්ත බුදුගුණ සත්‍යානුභාවයෙන් දැහැමි සියළු දෙනාටම දුකින් තොර නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 දීර්ඝායු සම්පත්තිය වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!!🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 7 หลายเดือนก่อน +8

    6 අනන්ත බුදු ගුණ සත්‍යානුභාවයෙන් ලෝවැසි සියළු සත්වයෝද මමද සියළු ලෙඩ රෝග කරදර වලින් මිදී නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 සැමට උතුම් තෙරුවනේ ආශිර්වාදය ලැබේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @nimalwijesinghe6076
    @nimalwijesinghe6076 6 หลายเดือนก่อน +22

    සාදු සාදු සාදු ......!උතුම් තෙරුවන් සරණයි

  • @kkanulakkanula2144
    @kkanulakkanula2144 4 หลายเดือนก่อน +3

    මෙ.පිරිතෙ.බලයෙන් .මගෙ දරුවන් තුන්දෙනාට යහපතක් වේවා

  • @maddumagefernando8863
    @maddumagefernando8863 5 หลายเดือนก่อน +27

    26) 2023/11/20 රාත්‍රි
    සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් සෙත් පිරිත් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමේ අනුහසින් මටත් පවුලේ සැමටත් ලෝවැසි සැමටත් රෝගාබාධ කරදර කම්කටොලු වලින් තොර නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබ සෙත ,ශාන්තිය ,සැනසුම , සතුට ආරක්ෂාව ළඟාවී යහපතක්ම උදාපත් වෙත්වා !!!සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් සෑම සියළු දෙනාටම උතුම් තෙරුවනේ සරණයි !!! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dineshlakmal5330
    @dineshlakmal5330 4 วันที่ผ่านมา +1

    Me pirithr balayen mge igenim katayuthu sarthaka wewaa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ow6gh4th9e
    @user-ow6gh4th9e วันที่ผ่านมา +1

    Me pirit anu bawayen siyalu denata niduk nirogi suwapat bawaya labewa
    ....sadu sadu..sadu

  • @nethsridesilva3346
    @nethsridesilva3346 4 หลายเดือนก่อน +3

    මේ pirith අනුහසින් mage ආදරණීය බිරිඳගේ පරළොව සුවපත් wewa

  • @nimalmallawaarachchi7326
    @nimalmallawaarachchi7326 11 วันที่ผ่านมา +1

    සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @MayuriSadalanka-ym8bt
    @MayuriSadalanka-ym8bt 5 ชั่วโมงที่ผ่านมา +1

    mage siyalu dosa duru wewa sadu sadu sadu BS namobuddaya

  • @ishankaishanka6440
    @ishankaishanka6440 5 หลายเดือนก่อน +11

    තෙරුවන් සරණයි මගේ පව්ලේ හැමෝටම ඇතුලුව .. ලෝකවාසී සියලුම දෙනාට❤

  • @dilshisenadheera7699
    @dilshisenadheera7699 4 หลายเดือนก่อน +16

    උතුම් බුදු ගුණ යේ සත්‍ය යේ බලයෙන් ආනුභාවයෙන් මා විඳින්නා වූ සියලු ශාරීරික හා මානසික රෝග සුව වේවා. මට සැනසීම ලැබේවා.

  • @maddumagefernando8863
    @maddumagefernando8863 7 หลายเดือนก่อน +6

    9) සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් සෙත් පිරිත් සජ්ඣායනාවේ ආනුභාවයෙන් මා ඇතුළු ලෝකවාසි සෑම සියළු දෙනාටම බාධක ,කම්කටොලු ලෙඩ රෝග ,ග්‍රහ අපල දුරුවී යහපතක් සෙතක් ශාන්තියක් උදා වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් තෙරුවනේ ආශිර්වාදය ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @Methsiridesilva
    @Methsiridesilva 2 หลายเดือนก่อน +8

    මේ පිරිතේ අනුහසින් mage බිරිඳගේ පරළොව සුවපත් වෙත්වා

  • @maddumagefernando8863
    @maddumagefernando8863 6 หลายเดือนก่อน +12

    24) 2023/11/17 8.22 a m
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් සෙත් පිරිත් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමේ අනුහසින් මටත් පවුලේ සැමටත් ලෝවැසි සැමටත් උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!!සාදු සාදු සාදු 🙏🙏🙏 සියළු දෙනාගේම ලෙඩ රෝග ,දුක් කරදර දුරින්ම දුරුවී සැප ,සතුට ,සැනසුම ,සෙත ,ශාන්තිය ළඟාවී යහපතක්ම උදා පත්වේවා !!!සාදු සාදු සාදු 🙏🙏🙏
    තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 6 หลายเดือนก่อน +25

    16) සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් සෙත් පිරිත් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් දුකින් තොර නිදුක් නිරෝගි සුවපත් බාවයත් දීර්ඝායු සම්පත්තියත් ලැබේවා !!!සාදු සාදු සාදු 🙏🙏🙏 සියළු දෙනාටම තිබෙන්නාවු රෝග පීඩා , නවග්‍රහ අපල දෝෂ අමනුෂ්‍ය දෝෂ , සතුරු කරදර , අනවින කොඩිවින , ඇස්වහ කටවහ දෝෂ , මාරක බාධක , මානසික ආබාධ සියල්ලක්ම දුරින්ම දුරුවී යහපත, සැනසුම, සතුට, ආරක්ෂාව ,රැකවරණය, ළඟා වී සෙතක් ශාන්තියක් උදා වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏 46:19

    • @diludissanayake1314
      @diludissanayake1314 หลายเดือนก่อน

      Eyeysfgeay
      Eyegeertfdyi
      💋gtererrustfihuyiv8❤

  • @user-ke9pf5wj4v
    @user-ke9pf5wj4v 7 หลายเดือนก่อน +27

    සියලු සත්වයෝ නිදුත් වේත්වා 🙏🙏🙏🌺🌺💖

  • @user-dm8qo4xl6r
    @user-dm8qo4xl6r 4 หลายเดือนก่อน +6

    මේ පිරිත් බලෙන් මගෙත් මගෙ මහත්තයා ලක්ප්‍රියගෙත් සියලු ග්‍රහ අපල දුරු වේවා !! සියලු ලෙඩ දුක් නැති වේවා!! ලස්සන අනාගතයක් හිමි වේවා!! සියලු කරදර බාධක නැති වේවා!!!

  • @UkgGamini
    @UkgGamini 2 หลายเดือนก่อน +3

    ඹබතාත්තාටර්‍ඉක්මන්සූවයලැබෙවා

  • @anandika4567
    @anandika4567 2 หลายเดือนก่อน +3

    මේ පිරිත් අනුබාවයෙන් මගෙ අම්මාට දිර්ගායු ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා සතුටින් පින්දහම් කරමින් ජිවිතය ගෙවන්නට ශක්තිය ලැබේවා තෙරැවන් සරණයි මාගේ පින්වත් අම්මාට මගේ ප්‍රර්තනාවන් ඉෂ්ට වි ඉක්මනින් මාගේ අම්මා ලගට යන්න ලැබේවා .... හැමදාම පතන්නේ අම්මාගේ ලග ඉදන් ඇය වෙනුවෙන් කාලය කැපකරන්න මගෙ ප්‍රර්තනාවන් ඉෂ්ට වේවා

  • @h.l.malani.6278
    @h.l.malani.6278 7 หลายเดือนก่อน +4

    අපේ පිං වත් සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි මෙි උතුම් පිරිත් දේෂනා අපි සැමට සෙතක් සාන්තියක් වෙිවා නිදුක් නිරෝගි සුවය ලැබේවා .සියලුම සත්‍යයෝ සුවපත් වෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼💐💐💐💐💐💐💐💐💐 බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 7 หลายเดือนก่อน +3

    14) සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් සෙත් පිරිත් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමේ අනුහසින් මටත් ලෝවැසි සැමටත් නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබ යහපත සැනසුම උදාපත් වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏
    සෑම සියළු දෙනාගේම අසනීප ,කරදර,මාරක බාධක, ග්‍රහ අපල , අමනුෂ්‍ය දෝෂ , කොඩිවින අනවින ,ඇස්වහ කටවහ , කම්කටොලු දුරුවී සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 6 หลายเดือนก่อน +4

    20) 2023/11/04
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් සෙත් පිරිත් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමේ අනුහසින් මටත් පවුලේ සැමටත් රටවැසි ලෝවැසි සැමටත් ලෙඩ දුක් කරදර බාධක කම්කටොලු විපත් දුරුවී නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!!සාදු සාදු සාදු🙏🙏🙏
    සෑම සියළු සත්වයෝම සැනසුම සතුට සෙත ශාන්තිය ආරක්ෂාව රැකවරණය ලැබ යහපතක්ම ලබත්වා !!!සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @user-td2gn4xr8o
    @user-td2gn4xr8o 22 วันที่ผ่านมา +1

    Ane budu piyanene heta mage kanna oparesan eken සියලුම ලෙඩ සුව වේවා ...බුදු සරණ ලැබේවා ...🙏🙏🙏🙏🙏

  • @user-ce3ut4vc6u
    @user-ce3ut4vc6u 4 หลายเดือนก่อน +3

    මාගේ ස්වාමීන් වූ බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 පිරිත් දේශනය කරන මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df 3 วันที่ผ่านมา +1

    Budu guna ananththi safu sadu sadu !!!!!!!epin balen mage pawle samadenatamath siyalu sathwayanta sethwewa❤❤❤❤❤

  • @dilshanpriyadarshan588
    @dilshanpriyadarshan588 10 หลายเดือนก่อน +23

    සියලුම සත්වයෝ නිදුක් වෙත්වා..
    නීරෝගී වෙත්වා...
    සුවපත් වෙත්වා...🙏🙏🙏

  • @user-ee3jt9xz9y
    @user-ee3jt9xz9y 3 วันที่ผ่านมา +1

    Me peth balyen seyalouma sthak santheyak වේවා 32:23

  • @chandralathasilvagunamuni3080
    @chandralathasilvagunamuni3080 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදූ

  • @KarunaDaya
    @KarunaDaya 7 หลายเดือนก่อน +2

    මේ සෙත් පිරිත් බලෙන් මගේ දරුවන් ආරක්ෂා වේවා කරන කියන්න හැම වැඩකටයුතුතක්ම සාර්ථකත්වයට පත් වේවා හැමෝටම තියෙන අපල දුරු වේවා මේ පිරිත් බලෙන් යහපතක්ම වේවා ආරක්ෂා වේවා ආරක්ෂා වේවා ආරක්ෂා වේවා සාදු සාදු සාදු

  • @maddumagefernando8863
    @maddumagefernando8863 5 หลายเดือนก่อน +2

    27) 2023/11/21 රාත්‍රි
    සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් සෙත් පිරිත් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් මා ඇතුළු පවුලේ සැමටත් ලෝවැසි සැමටත් සතුට , සැනසුම ,සෙත , ශාන්තිය , ළඟාවී නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!!සාදු සාදු සාදු 🙏🙏🙏 💐💐💐💕❤️
    🌷සෑම සියළු දෙනාටම පවතින්නාවු සියළු රෝග දෝෂ, අතුරු අන්තරා මාරක බාධක ,කරදර කම්කටොලු , සංසිදි දුරින්ම දුරුවී ආරක්ෂාව ,රැකවරණය , යහපත සැලසේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏 💐💐💐🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏💕💕💕

  • @kamalavitharana7259
    @kamalavitharana7259 18 วันที่ผ่านมา +14

    සාදු සාදු සාදු මේ පිරිත් වල ආනුබාවයෙන් මාගේ පව්ලේ සියලු දෙනාගේම රෝග සුවපත් වේවා !නිරොගි සුවය .ලැබේ වා !

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt 3 หลายเดือนก่อน +3

    සාදු 🙏🙏🙏🌺🌺 සාදු 🙏🙏🙏 🌺🌺සාදු 🙏🙏🙏🌺🌺

  • @MalaniH.l-nv4mk
    @MalaniH.l-nv4mk 14 วันที่ผ่านมา +1

    🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 බුදු සරණයී 🙏🙏🙏

  • @dharshikawijesinghe957
    @dharshikawijesinghe957 2 หลายเดือนก่อน +2

    Me seth පිරිත් wala aanubhawayen mage පවුලේ සියලු denagema apala දුරු වේවා .🙏🙏🙏🙏🙏
    Sethak shanthiyakma salasewa
    🙏🙏🙏🙏🙏

  • @user-mb7zn9sh1n
    @user-mb7zn9sh1n 7 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු තේරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandraranasinghe8996
    @chandraranasinghe8996 2 หลายเดือนก่อน +2

    මෙි පිරිතේ බලයෙන් මගේ හිතේතියන බලාපොරොත්තු ව සමිපත් ගැන ඉක්මනින්ම ආරන්චියක් ලැබෙිවායි පුාර්ඵනා කරන වා 🙏🙏🙏සාදු!සාදු ! සාදු !සාදු

  • @user-tj8cj5ck6w
    @user-tj8cj5ck6w 3 หลายเดือนก่อน +2

    බුදු සරණයි සාදු සාදු සාදු සාදු සාදු🙏🙏

  • @malikagedara1058
    @malikagedara1058 6 หลายเดือนก่อน +3

    මාගේ .නමස්කාර වෙිවා සාධු සාධු සාධු .🙏🙏🙏🙏🙏🙏

  • @maddumagefernando8863
    @maddumagefernando8863 7 หลายเดือนก่อน +4

    (8) සාදු සාදු සාදු🙏🙏🙏 බුදු ගුණ අනන්තයි .🙏🙏🙏 බුදු ගුණ සත්‍යයි . 🙏🙏🙏අනන්ත බුදු ගුණ සත්‍යානුභාවයෙන් මේ පිරිත් සූත්‍ර ශ්‍රවණය කිරීමෙන් මා ඇතුළු සෑම සියළු දෙනාටම උතුම් නිරෝගී සුවපත් බාවය ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 සියළු ග්‍රහ අපල දුරුවී තෙරුවන් සරණින් යහපතක් සැලසේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 🌹🌹🌹🌹🌹🌹🌹

  • @cilyrd5770
    @cilyrd5770 7 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏 සැමටම ෙසත් ෙවිවා සාදු සාදු සාදු

  • @maddumagefernando8863
    @maddumagefernando8863 6 หลายเดือนก่อน +29

    21) 2023/11/13 උදෑසන සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් සෙත් පිරිත් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමේ අනුහසින් මා ඇතුළු පවුලේ සැමටත් රටවැසි ලෝවැසි සැමටත් උතුම් නිදුක් නිරෝගි සුවපත් බාවය ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏
    සෑම සියළු දෙනාගේම අසනීප ,කරදර හිරිහැර ,අපල
    උපද්‍රව ,අමනුෂ්‍ය දෝෂ ,
    මාරක බාධක කම්කටොලු
    දුරින්ම දුරුවී සැනසුම , සතුට ,සෙත ,ශාන්තිය
    ළඟාවී යහපතක්ම උදා පත්වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @TeknikaSusmitha-hw1io
    @TeknikaSusmitha-hw1io 11 วันที่ผ่านมา +1

    මගේ අම්මා ගෙකකුලේ. තුවාල යක් බොතල් කටුවක් ඇනිලා පලල බෙහෙත් ගෙනාව එයාට ..සිනි මේ පිරිත් බලෙන් ඉක්මනින් සුව ය ලැබේ 🙏🙏🙏

  • @Shashi-gz4hy
    @Shashi-gz4hy 5 หลายเดือนก่อน +3

    මාගේ දෙමව්පියන්ට දීර්ඝායුශම ලෑබේවා. ලෝ වාසි සියලුම මව් පියවරුන් සුවපත් වෙත්වා. මාගෙ මව පියා මෙන්ම ලෝ වාසි මවුවරුන් පියවරුන් දීර්ඝායුශම ලබත්වා.... සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @sadinisubhashani3788
    @sadinisubhashani3788 7 หลายเดือนก่อน +2

    Mema පිරිත් බලයෙන් mage rassawe prasna nathi වේවා. සියලු denata නිරෝගී බවය ha දීර්ඝයු ලැබෙවා.🙏🙏🙏

  • @piumalinirasha46
    @piumalinirasha46 2 หลายเดือนก่อน +2

    මේ පිරිතේ අනුහසින් අපගේ දරුවාගේ සියලු ග්‍රහ අපල දුරු වේවා...🙏

  • @HarsapiyangikaPiyangika
    @HarsapiyangikaPiyangika 4 หลายเดือนก่อน +3

    මේ පිරිත් බලයෙන් මගෙ පවුලේ සියලු දෙනාටම ආශිර්වාද වේවා ඒ සැම දෙනාගේ ලෙඩ දුක් සුවපත් වේවා ඔවුන්ට ආරක්ෂාව ලැබේවා සාදු සාදු සාදූ .......!!!

  • @GihanMadusanka-gu8tg
    @GihanMadusanka-gu8tg 3 หลายเดือนก่อน +4

    Me Pirith Balayen Gihan Madusanka Hewapathirana Wana Mage Manel Priyanthi Kodagoda Wana Mage Ammagei Devika Priyashamali Wana Mage Nandagei Siyalu Apala Duruwewa Diyunuwen Diyunuwata Path Wewa Seth Wewa Mila Mudal Labewa Karadara Badaka Nati Wewa

  • @nadeeshasurangika5112
    @nadeeshasurangika5112 หลายเดือนก่อน +2

    නදීෂා වන මටත්,මගේ මහත්තයා දර්ශන ශිරෝමිකටත්,අපේ දුව ගිහන්සාටත් ,අපේ පුතා මිහිත්ටත් වාසනාව ,සෞභාග්‍යය ,ධනට ලැබේවා .කරන කියන සියලුම බලාපොරොත්තු ඒ අයුරිම ඉටු වේවා 😊

  • @maddumagefernando8863
    @maddumagefernando8863 7 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු🙏🙏🙏 මේ පිරිත් සූත්‍ර දේශනාවේ ආනුභාව බලයෙන් මටද මාගේ ගෙදර අයටද රටවැසි ලෝවැසි සෑම සියළු දෙනාටද නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏
    සෑම සියළු දෙනාටම පැමිණ තිබෙන ග්‍රහ අපල රෝගබිය කරදර බාධක කම්කටොලු දුරුවී සෙතක් ශාන්තියක් යහපතක් සැලසේවා. 🌺 උතුම් .තෙරුවන් සරණයි !!!🙏🙏🙏