Maithree Bawanawa | මෛත්‍රී භාවනාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 879

  • @-niwana2264
    @-niwana2264  3 ปีที่แล้ว +367

    ඔබත් රාත්‍රි සුව නින්දට වැස්ස ශබ්දය ශ්‍රවනය කරන අයෙක්ද පහත link එකේ ඇති දරණ - Darana වැනලය subscribe කර තබා ගන්න 👉 th-cam.com/channels/xBF2btm2_Q7eAY3qpSADNA.html

  • @madushamadumalirajakaruna6057
    @madushamadumalirajakaruna6057 3 ปีที่แล้ว +249

    මගේ දුව හැමදාම නිදාගන්නෙ මේ උතුම් බාවනාව අහගෙන. ඔබවහන්සේට ගොඩක් පින් ස්වාමින්වහන්ස..සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nethushimaleesha1578
    @nethushimaleesha1578 3 ปีที่แล้ว +83

    මානසික සුවය සියලු දෙනාටම ලැබේවා 😊😊

  • @Chathu-0306
    @Chathu-0306 2 ปีที่แล้ว +645

    මං කතෝලික ඒත් හිත නොසන්සුන් වෙන හැම මොහොතකම මේ බාවනාව අහනවා 🥺

    • @gayathriedirisinghe8335
      @gayathriedirisinghe8335 2 ปีที่แล้ว +28

      මාත්😍

    • @rocarshort5248
      @rocarshort5248 2 ปีที่แล้ว +85

      බුදු හාමුදුරුවො බන කිවෙ මිනිස්සුන්ට සහොදරයා 🤗🙏☸️ . බුදු දහම ඉස්සරහ වර්තමානයෙ බෞද්දයො වගෙ ජාති ආගම් බෙද .කුල මල වයස කිසිවක් අදාල නැ .🙏🌼 හැම ගගකම වතුර වැටෙන්නෙ එකම මුහුදට .එතනදි ගගෙ නමක් නැති වෙනවා වගෙ ? 🙏

    • @wimalawathiwimalawathi9720
      @wimalawathiwimalawathi9720 2 ปีที่แล้ว +9

      @@gayathriedirisinghe8335 3

    • @a.b.perera8029
      @a.b.perera8029 2 ปีที่แล้ว +25

      අනේ ඔව් මාත්🧘 මාරම සැහැල්ලුවක් මේක අද පළවෙනිම දවස මේ අහන 🧘🧘

    • @wimalawathiwimalawathi9720
      @wimalawathiwimalawathi9720 2 ปีที่แล้ว +4

      @@rocarshort5248 zaaqfgwද්

  • @chandrikarodrigo9665
    @chandrikarodrigo9665 10 หลายเดือนก่อน +14

    හැමදාම උදේට මේ භාවනාව අහනවා. ඔබ වහන්සේට ගොඩක් පින් .

  • @SLSuddumalli
    @SLSuddumalli ปีที่แล้ว +58

    මේ විශ්වයේ සිටිනා සියලු සත්වයෝ සුවපත් වෙත්වා!

  • @srikanthihada5977
    @srikanthihada5977 2 ปีที่แล้ว +12

    ලොව සියලුම දෙනා නිදුක් නිරෝගී වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shreelanka8736
    @shreelanka8736 ปีที่แล้ว +28

    සාදු සාදු සාදු 🙏🙏🙏 මම දවසකට හතර පස් වතාවක් හනවා පිටරටක ඉදලාත් අහන්ඩ සලස්වන ඔබ සැමට දීර්ඝයුෂ ලැබේවා සුවපත් වේත්වා සාදු සාදු 🙏🙏🙏

  • @hminoka7936
    @hminoka7936 2 ปีที่แล้ว +65

    හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා හාමුදුරුවනේ ... ඒ උතුම් වු නිවන් මඟ ලබා ගැනිමට ඔබ වහන්සේට තවත් ශක්තිය දෛර්යය ලැබේවා !!!!

  • @DamayanthiDamayanthi-h3p
    @DamayanthiDamayanthi-h3p 6 หลายเดือนก่อน +28

    මෙ ව්ස්වයෙ සිටින හැම දෙනාට සුවපත් වෙත්වා

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර ලොකුස්වාමින් වහන්සෙට නමස්කාරයවෙිවා චිරංජයතු නමාමියි .පායුග පිණිපාවෙිවා 🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @Tharanga-n7e
    @Tharanga-n7e 8 หลายเดือนก่อน +14

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා
    නීරෝගී වෙත්වා
    දුකින් මිදෙත්වා🙏🙏🙏🙏🙏

  • @ChandralathaLalith
    @ChandralathaLalith ปีที่แล้ว +2

    මගේ පෞලේ සියළුම දෙනා ඇතුළු සියළුම සත්තයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anomaanoma9936
    @anomaanoma9936 ปีที่แล้ว +34

    සාදු සාදු මමත් කතොලික එත් මම මෙි භවනව උදේ රැ අහනව ගොඩක් හොදයි හිත ගොඩක් නිවෙිනවා ඔබ වහන්සේට ගොඩක් පින් මගෙ බලපොරොත්තුවක් ඉෂ්ට වෙයි කියල මම එක සිතින් පර්තන කරනවා සාදු සාදු සාදු

  • @bandusenaopatha
    @bandusenaopatha 12 วันที่ผ่านมา

    🎉❤🎉සාදු සාදු සාදු... බුදු සරණයි සරණයි

  • @manujayakusaldanthanarayan24
    @manujayakusaldanthanarayan24 3 ปีที่แล้ว +48

    සියලු සත්වයන් හට උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝධයට පත්වී උතුම් නිර්වාණ ශාන්තියය අත්වේවා... සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @sriyanibandara9907
    @sriyanibandara9907 2 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු මම ගොඩාක් කල්හොයල හොයාගත්තෙ ඔබවහන්සේට ගොඩාක් පින් ඔබවහන්සේට චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🙏🙏 හරියකට අහන්න වෙලාවක් නෑ ඒත් වැඩ කරන අතරේවත් අහල අපේ ජීවිතයට හරවත් දෙයක් ලබාගන්න ලැබීම ලොකු පිනක්‍ නැවත වාරයක් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ....කුවේට් සිට...

    • @deepikadamayanthi4246
      @deepikadamayanthi4246 ปีที่แล้ว

      අපිත් එහෙමයි වැඩ ඉවර වෙලා අහනවා (israel)ඉන්නෙ

    • @DinuDilshi-x3d
      @DinuDilshi-x3d 5 หลายเดือนก่อน

      Apith ehema thamai (Sri Lanka) inne

  • @dushanthamalagamuwa3348
    @dushanthamalagamuwa3348 3 ปีที่แล้ว +95

    මේතුන් ලෝකයේ වෙසෙන්නා වූ සියලු සත්වයෝ සුවපත් වෙත්වා...සාදු සාදු සාදු.........🙏

  • @premashanthie5262
    @premashanthie5262 3 ปีที่แล้ว +36

    උතුම් මයිත්‍රී භාවනාව මට සැමට ද මහත් වූ මහනිසංසයක්වෙවා

  • @deshanayomi2295
    @deshanayomi2295 2 ปีที่แล้ว +110

    මමත් කතෝලික ඒත් මට මේ භාවනාව යතුරක් සැනසීම ට ගොඩක් ප්‍රශ්න විසදගන්නත් පුළුවන් බොහොම ඉස්තූති

    • @dilunitharuka9067
      @dilunitharuka9067 ปีที่แล้ว +1

      bana ahanna phone eken ..onema kenekge jiwithayata diynu wenna ..sitha hdgna gihi පැවිදි oneema knekuta..jiwithe thwrum arn senasimen inna puluwn loka darshnaya ❤ budu dahama ...mt ikmnin me sasarin ethere wenna awsha shakthiya daiirya lebeewaa...

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට

  • @nilminisewwandi118
    @nilminisewwandi118 2 ปีที่แล้ว +24

    සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා!

  • @sumithradalugodage2244
    @sumithradalugodage2244 4 ปีที่แล้ว +24

    සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹

    • @upuli7528
      @upuli7528 4 ปีที่แล้ว +1

      🙏🙏🙏

  • @Renuka-g4h
    @Renuka-g4h 4 หลายเดือนก่อน

    🙏🙏🙏🌺🌺🌺🌺budusaranai siyaluma denata

  • @ushanshashi2326
    @ushanshashi2326 4 ปีที่แล้ว +30

    සාන්ත සුවය ට. සියලු සත්වයෝ පත් වේවා. සාදු. සාදු. සාදු.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaveeshaarampola4571
    @kaveeshaarampola4571 2 ปีที่แล้ว +13

    තුන් ලෝකයේ සිටින සියලු දෙනා සුවපත් වේවා.....

  • @sreemathilka9633
    @sreemathilka9633 4 ปีที่แล้ว +16

    ලක්වාසී ලෝකවාසී සියළුම සත්වයෝ. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

    • @පූජා-න1හ
      @පූජා-න1හ 2 ปีที่แล้ว +1

      .
      . . ..

    • @kusumawathi7609
      @kusumawathi7609 2 ปีที่แล้ว

      Me bawanawa asana siyaluma lokawasinge sith suwapath wewa

    • @kusumawathi7609
      @kusumawathi7609 2 ปีที่แล้ว

      Siyaluma lokawasin niduk wethwa nirogi wethwa suwapath wethwa

  • @vinodinichandrasekaran2430
    @vinodinichandrasekaran2430 3 ปีที่แล้ว +13

    සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏🏻

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu apa siyalu denama niduk wetwa niirogi wetwa suwa pat wetwa🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwanrashirupasinghe5844
    @nuwanrashirupasinghe5844 3 ปีที่แล้ว +18

    සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏

    • @MyCompassion4U
      @MyCompassion4U 9 หลายเดือนก่อน

      . How beautiful .

  • @wema4141
    @wema4141 6 หลายเดือนก่อน +4

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස🙏🙏🙏🙏🙏🙏නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏

  • @travelandplanwithrama
    @travelandplanwithrama 2 ปีที่แล้ว +8

    සියලු දෙනාට යහපතක් වේවා

  • @annx8198
    @annx8198 2 ปีที่แล้ว +15

    සියලුම සත්වයෝ සුවපත් වේවා . සියලුම සත්වයෝ උතුම් නිර්වාණය වු ඒ චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා . සාදු සාදු සාදු 🙏🙏🙏

  • @prarthanageethanali6465
    @prarthanageethanali6465 2 ปีที่แล้ว +19

    සියලුම සත්වයෝ නිදුක් වෙත්වා....නිරෝගී වෙත්වා.....සුවපත් වෙත්වා......🙏🙏🙏🙏

  • @Renuka-g4h
    @Renuka-g4h 3 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹siyluma denata suwapath wethwa

  • @Renuka-g4h
    @Renuka-g4h 5 หลายเดือนก่อน

    🙏🙏🙏siyalu dena suwapath wethwa 🌹🌹🌹

  • @u.g....9819
    @u.g....9819 3 ปีที่แล้ว +30

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.මගේ නාමස් කරය වේවා

  • @nilanthisilva5189
    @nilanthisilva5189 3 ปีที่แล้ว +24

    උතුම් බුදුගුණ බලයන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි සියළුම දෙනාට....

  • @samarakoontissa3563
    @samarakoontissa3563 3 ปีที่แล้ว +23

    අපමණ සාන්තයකින් සිත ආලෝමත්වි විශ්යටම ආශිර්වාදයක් වෙිවායි පැතුම ***

    • @-niwana2264
      @-niwana2264  3 ปีที่แล้ว

      ස්කන්ධ භාවනාව 👉👉 th-cam.com/video/SUUvuRWLV1g/w-d-xo.html
      ආයතන භාවනාව | Ayathana Bawanawa 👉👉 th-cam.com/video/eVoO3-WxKSI/w-d-xo.html

  • @Renuka-g4h
    @Renuka-g4h 5 หลายเดือนก่อน +4

    🙏🙏🙏සියලු සත්වයෝ නිදුක් නීරෝගි වෙවා සුවපත් වේවා බුදුසරනයි 🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @AyashaKumare
    @AyashaKumare 4 วันที่ผ่านมา

    සාදු සාදු..හිත නිවන හාවනාවක්

  • @padminidesilva2274
    @padminidesilva2274 3 ปีที่แล้ว +6

    ඔබ
    . වහන්සේට
    මාගේ.. නමස්කාරය.. වේවා.. සදු.. සදු.. සාදු🙏🙏🙏

  • @LakshithaSadamal-o9d
    @LakshithaSadamal-o9d หลายเดือนก่อน +1

    සියලු සත්වයෝ නිවන් දකිත්වා 🌏🌼

  • @chanidudulmitha6389
    @chanidudulmitha6389 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Renuka-g4h
    @Renuka-g4h 3 หลายเดือนก่อน +2

    Siyaluma sathwayo niduk nirogiwewa budusarani 🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @Renuka-g4h
    @Renuka-g4h 3 หลายเดือนก่อน +3

    Sadu sadu sadu siyaluma sathwayo niduk nirogiwewa budusarani 🙏🙏🙏

  • @LALANISAMARAKOON-ob3qg
    @LALANISAMARAKOON-ob3qg 4 หลายเดือนก่อน

    Oba whanseta aneka warayak pin !!!sdu!sadu!sadu!

  • @sameeranilanka8414
    @sameeranilanka8414 3 ปีที่แล้ว +4

    සියලු sathwayo nirogi wethma සුවපත් වෙත්වා

  • @sumithrailandaridewasumith3160
    @sumithrailandaridewasumith3160 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ වහන්සේ ට ගොඩක් පිං දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @ChandraPadmini-s3z
    @ChandraPadmini-s3z ปีที่แล้ว

    Apamana santhi yakin sitha alokawathwe
    Viswayatama santhiyak weewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanthapadmalal1893
    @nishanthapadmalal1893 5 หลายเดือนก่อน +1

    Shanthi suwaya ath wewa.😊

  • @Renuka-g4h
    @Renuka-g4h 5 หลายเดือนก่อน +3

    🙏🙏🙏මාමෙන්ම සියලුම දෙනා නිදුක් නීරෝගි වෙවා සුව පත් වේවා 🙏🙏🙏

  • @nishanthapadmalal1893
    @nishanthapadmalal1893 5 หลายเดือนก่อน +1

    බුදුසරණයි!!!. ☸️☸️☸️

  • @nilminimihiri3171
    @nilminimihiri3171 7 หลายเดือนก่อน

    බුදු සරනයි සියණ දෙනාටම 🌼🌏🙏🙏

  • @shandrashandra1977
    @shandrashandra1977 3 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ගොඩාක් වටිනවා දිර්ගායුස ලැබේවා

  • @Dalton.1111
    @Dalton.1111 ปีที่แล้ว +7

    මට මෙන්ම සියලුම ලොක වාසින්ට මානසික සුවය ලැබේවා !!! 🙏🙏🙏🙏🌸🌸🌸

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 4 ปีที่แล้ว +15

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත්වෙත්වාදුකෙන්.මිතේත්වානිවන්.දකිත්වා.සාදු සාදු සාදු

  • @gayani.dilrukshi6209
    @gayani.dilrukshi6209 2 ปีที่แล้ว

    Ada bawana kara.sitha niwenawanawa.theruwan saranai

  • @raveenrandula4107
    @raveenrandula4107 3 หลายเดือนก่อน

    Theruwan saranai oba වහන්සේට

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 ปีที่แล้ว

    Sadu sadu sadu 🌼🌼🌼🌼🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @venujamudunkotuwa3902
    @venujamudunkotuwa3902 5 หลายเดือนก่อน +3

    සුවපත් වෙත්වා.🙂☺️😌

  • @vasanthakumara6479
    @vasanthakumara6479 ปีที่แล้ว

    maithri bawana anuhasin maa suwapath wemwa!maa dhukean mideamwa!niwan dhakithwa!

  • @dinusharanmuthu1065
    @dinusharanmuthu1065 26 วันที่ผ่านมา

    සියලු..සතුන් ..නිදුක් වෙන්වා ..නිරොගි වෙන්වා සුවපත් .. වෙන්වා නිදුක් .මිදෙන්වා..නිවන් දකින්වා 🙏🙏🙏🙏

  • @k.gchandrikapriyadarshani4808
    @k.gchandrikapriyadarshani4808 3 ปีที่แล้ว +25

    මෙ භාවනාවට සිත එකග කර ගන්න පහසුයි.🙏🙏🙏🙏🙏🙏🙏

  • @NishaniMendisMah968
    @NishaniMendisMah968 ปีที่แล้ว +6

    පුළුවන් තරම් බුදු දහමට අනුව තමයි ජීවත් වෙන්න හදන්නේ භාවනාව අද මම කරා මේ භාවනාව දිගටම කරන්න මම උත්සාහ කරනවා .තනිවම ඉන්න පුරුදු උනේ හිත සන්සුන් කර ගන්න පුළුවන් නිසා

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය ❤ බුදු සරණයි ❤

  • @shreelanka8736
    @shreelanka8736 ปีที่แล้ว +3

    සියලු සත්වයෝ සුවපත් වේත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 4 วันที่ผ่านมา

    මම ඇතුළු අසනීපයන් සිටින සියළු දෙනාටමත් 🎉 ඉක්මණින්ම සුවපත් වේවා🎉💓🎉💓🎉 🎉❤🎉

  • @Renuka-g4h
    @Renuka-g4h 4 หลายเดือนก่อน

    🙏🙏🙏siyluma dena suwapth wewa niduk wewa nirogi wethwa budusarani 🙏🙏🙏🌺🌺🌺🌺

  • @madhurekhamadhurekha6641
    @madhurekhamadhurekha6641 ปีที่แล้ว

    Theruwansaranai swaminwahansa sadu sadu sadu 🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 2 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු. මම සැමදා බුදුන්සරන යමි

  • @mekalaharshani7464
    @mekalaharshani7464 4 ปีที่แล้ว +10

    සාදු සාදු සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරොගි වෙත්වා සුවපත් වෙත්වා

  • @padmaratnayaka652
    @padmaratnayaka652 3 ปีที่แล้ว

    Hihata sanacimak danenawa 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌺🌺🌺🌺🌺

  • @natminimsha9766
    @natminimsha9766 ปีที่แล้ว

    Budu saranai siyalu denatama🙏🙏🙏🙏

  • @u.g....9819
    @u.g....9819 3 ปีที่แล้ว +4

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට තේරුවන් සරණයි

  • @minneriyasafariajantha9341
    @minneriyasafariajantha9341 2 ปีที่แล้ว

    Sadu sadu sadu apage pinawath lokusuwamin wahanseta niduk niroge dirgausawewa Theruwan saranai namo buddaya

  • @Subashana
    @Subashana 2 ปีที่แล้ว +3

    Samma sambudu saranai ! 🙏🏼

  • @nilanthisenadheera4256
    @nilanthisenadheera4256 3 ปีที่แล้ว +17

    සියලුම සත්වයො නිදුක් වෙත්වා!
    නිරෝගි වෙත්වා !

  • @thushanithushani9920
    @thushanithushani9920 3 ปีที่แล้ว +3

    Siyalu sath wayo niduk wath wa nirogi wath wa suwapath wath we dukin midath wa sadu sadu sadu 🙏🙏🙏

  • @venujamudunkotuwa3902
    @venujamudunkotuwa3902 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි .😊

  • @TharinduM2541
    @TharinduM2541 2 ปีที่แล้ว +3

    ලොකවසි සියලුම දෙනා සුවපත් වෙත්වා නිවන් දකිත්වා

  • @shanikanewman3512
    @shanikanewman3512 3 ปีที่แล้ว +38

    මේ බවනාවට සිත නිවෙනවා... බුදුසරණයි හැමෝටම 🙏

  • @akiladamith8648
    @akiladamith8648 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ..🌺🌺🌺🌺

  • @sadeeshaheshan4301
    @sadeeshaheshan4301 3 ปีที่แล้ว +5

    බුදු සරණයි 🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏

  • @nishanthapadmalal1893
    @nishanthapadmalal1893 5 หลายเดือนก่อน +1

    සුවපත් වෙත්වා.😊

  • @_Pavii_
    @_Pavii_ ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ⚘💖

  • @InRaniRani
    @InRaniRani 5 หลายเดือนก่อน +4

    උතුම් දළදා සමිඳු පිහිටයි අපේ හාමුදුරුවන්ට

  • @akiladamith8648
    @akiladamith8648 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🌺🌺🌺🌺🌺🌺🌺

  • @gameof1177
    @gameof1177 2 ปีที่แล้ว +3

    සියඵ සත්වයෝ නිදූක් වෙත්වා නීරෝගී වෙත් වා සුවපත් වෙත් වා, මා මේතාක් කාලයක් රැස් කරගෙන තිබෙන සියලු පින් ඔබ වහන්සේ ට ද ඒ සියලූ පින් අත් වේවා.

  • @akilaasanka3081
    @akilaasanka3081 2 ปีที่แล้ว +8

    සැම සිත් තුල මෙත් සිත වඩත්වා....
    තෙරුවන් සරණයි🙏

  • @fatimalatah2213
    @fatimalatah2213 4 ปีที่แล้ว +5

    සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 2 ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @jRJayasinghajayasingha-ho3tm
    @jRJayasinghajayasingha-ho3tm ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏තෙරුසරණයි

  • @Renuka-g4h
    @Renuka-g4h 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏🙏🌸🌸🌸🌸budusaranai

  • @madubashi3206
    @madubashi3206 ปีที่แล้ว +1

    සියලු සත්වයෝ නිදුක් වේවා ..නීරෝගී වේවා ..සුවපත් වේවා ..ම්‍යිත්‍රී සිත් ඇත්තෝ වෙත්වා...🙏

  • @nilminikumari1502
    @nilminikumari1502 ปีที่แล้ว +4

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුව පත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු. තෙරුවන් සරණයි

  • @Renuka-g4h
    @Renuka-g4h 4 หลายเดือนก่อน

    🙏🙏🙏siyaluma dena niduk nitogi wethwa budusarani 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @Renuka-g4h
    @Renuka-g4h 4 หลายเดือนก่อน

    🙏🙏🙏ma menma siyaluma sathwayo niduk wewa nirogi wewa 🙏🙏🙏🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺

  • @chandrikapiyathilake102
    @chandrikapiyathilake102 ปีที่แล้ว

    Sadu sadu sadu ! Theruwan saranai ape hamuduruwane.