Maga ammth mamth maga duwala dannath daaruwanga daruwanth miya giya puta badpu duwath duwala Bapu pitalt maga nangith maga aiyala danata akklth aiyaga daruwanut siyalu danna nirogi math viswa matawata anaka warayak stutistutistutiwantawMi budu sarni❤🎉
Thankz nangiyooo...oyata hmadamath adarei..mage life eka change karapu mage angel oya ...oyawa munagaswapu universe ekata thank a lot....❤❤❤❤thank you universe thank u soooo much
මගේ මවට නිදුක් නිරොගී සුවය ලැබේවා
මේක අහන්න ගත්ත දවසේ ඉඳලා මට සාමකාමීව නින්ද යනවා. ඒ වගේම උදේට නැගිටලා ඔයා කියන affirmation කියන්න පටන් ගත්ත පලවෙනි දවසෙම ඉදන් හැම දෙයක්ම හොඳ විදියට වෙනවා. 5*55 method එක කරන්න අරන් දවස් 4න් ඒක හරි ගියා. ඇත්තටම මේ විශ්වය මිහිපිට ආශිර්වාදාත්මකම දෙයක්. ඔබව මුනගැස්වූ මගේ මිතුරියටත් ඔබටත් විශ්වමාතාවගේ ආශිර්වාද නිතරම ලැබෙනවා... විශ්වමාතාවට ස්තූතියි. 🙏 ❤
♥️✨🙏🏻🌍
@@universeinyou අක්කෙ මගෙ හිත එක තැනක තියා ගන්න අමාරුයි අක්කෙ. ඇස් දෙක පියා ගත්තාම හිත එක තැන නෑනෙ අක්කෙ. මට එකට උදව්වක් කරන්න අක්කෙ
5*55 methd ek මොකක්ද කියන්නකො
මේවා ඇත්ත 🥺විශ්වාස කරපු එකම දේ බුදුදහමයි විශ්වයයි
මගේ පුතාට ස්ථිර රැකියාවක් දුන්නාට විස්වාමාතාවට ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි
ඔයා ඇත්තටම Angel කෙනෙක්. ඔබව මුණගැස්වූ මගේ විශ්ව මාතාවට ස්තූතිවන්න වේවා 🙏🙏🙏
මගේ අම්මට සනීප වූවාට සහ අම්මයි තාත්තයි නිරෝගිමත් ව සිටීමට විශ්වමාතාවට ස්තූති වේවා !!!
එසේම වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻
❤❤
Maga ammth mamth maga duwala dannath daaruwanga daruwanth miya giya puta badpu duwath duwala Bapu pitalt maga nangith maga aiyala danata akklth aiyaga daruwanut siyalu danna nirogi math viswa matawata anaka warayak stutistutistutiwantawMi budu sarni❤🎉
එසේම වේවා .
අනෙ මං හිත් වේදාවෙන් පිරිලා මට ඇහුම්කන් දෙන්නවත් කවුරුවත් නෑ මං මගෙ හිත හදාගන්නෙ සැහැල්ලු කරගන්නෙ මේ විඩියෝ බලලා මට ගොඩක් සංවේදී හොද හිතක් ලැබුන එක ගැන මම කනගාටුවෙන් ඉදියේ ඒත් මට සතුටුයි දැන් මං වගේ අය කවුරුවත් නෑ මම විතරයි විශ්වයට ස්තූතියි මට ඔබව මුන ගැස්සුවාට ❤️
good post
Most positive reaction.. Please pin this
..
@@kdat3984 ane🥺 ai
අක්කේ ඔබ වගේ කෙනෙකු මුණගැස්සීම පිළිබඳ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති
ඔබව මුන ගැස්වීම පිලිබද විශ්ව මාතාවට දහසකුත් වාරයක් ස්තූතිවන්ත වෙමි.❤
😂🤙
අනේ අක්කේ ඔයා තමයි මගේ ජීවිතේ වෙනස් කලේ ආකර්ශන නීතිය මොකද්ද කියල මන් ඉගෙන ගත්තේ අක්කගෙන් මන් දැන් ඒ ගැන ඉගෙන ගන්නව හොයන්ව ගොඩක් දේවල් මගේ පාර්ථනාව ඉෂ්ට උන දවසට මම අනිවාරෙන් අක්කට කියනව. Thanks akke ❤️
ස්තූතීයි විශ්ව මාතාවෙනි මටයි ,මගෙ මහත්තයාටයි ප්‍රංශයේ refugee වීසා එක ලබා දුන්නට.🙏🙏🙏🙏🙏
දන්නවාද හිත හද ගන්න බැරුව නින්ද යන්නැතුව මං ගොඩාක් විරහ වේදනාවෙන් පෙලුනා. මැරෙන්න හිතුන වාර අනන්තයි. ඒත් සතියක දෙකක ඉඳන් ඔයාගේ මේ වීඩියෝ එක රෑට අහන්න පුරුදු වුනා. හොඳට නින්ද යනවා. දැන් මං හැමදාම රෑට නිදාගන්නේ මේ වීඩියෝ එක අහගෙන. ඔයාගේ කටහඬත් භාවනාවක් වගේ. ගොඩාක් පිං❤
💜💜💜🙏🏻🌎✨ hamadama sathutin inna pitatha loke nsa hithata duk gnnepa !
@@universeinyou ඇත්තටම ඔයාට කොහොම ස්තූති කරන්නද කියලා මට තේරෙන්නේ නෑ. මං ඔයාගේ කටහඬ නිසා තමයි හිත සන්සුන් කරන් නිදා ගන්නේ. මේවගේ තව වීඩියෝ එකක් ඉක්මනින්ම දාන්න
ඇත්තටම මම අද ඇහුවේ මට මාර සනීපයක් සැහැල්ලු වක් දැනුන ..❤❤විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි වේවා.❤
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි. 🙏🙏🙏මිස්ට බොහොම ස්තුතියි.
මගෙ හදවත සතුටින් පිරිල ගියා ලොකූ නිදහසක් දැනුනා ධනාත්මක සිතුවිලි වලින් මගෙ හිත පිරුණා විශ්ව මාතාවටත් අක්කෙ ඔයාටත් ස්තූතියි❤🌎✨මේ විශ්වාසය මගෙ හිතෙ හැමදාමත් තියේවී❤
මන් low of attraction නම් විශ්වාස කරන්නෑ.
but stress උනාම හැමදාම රෑට මේක අහනවා..ඇත්තටම ලොකු සහනයක් තියෙනවා❤
මනස සැහැල්ලු කරන ඔබ තව තවත් ඔබට මෙ විශ්ව මතාවගෙ ශක්තිය ලැබෙවා... තවත් ඔබෙන් මනසික සුවය බලාපොරොත්තු වන පිරිස බිහි වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබට එයඅයගෙ මනිසක ශක්තිය ශක්තිමත් කරන්න මෙ විශ්වයෙ අශිර්වාදයම ලැබෙවා ඔබ බිහි කර මව පිය දෙපලට ගොඩක් පින්🙏🙏🙏තෙරුවන් සරනයි ඔබට🙏🙏🙏🙏🙏
♥️🙏🏻✨🙏🏻🙏🏻🙏🏻🌍
මගේ අම්මා සහ මගේ මහත්තයා කිසිදු කරදරයක් නොමැතිව නිරෝගිව වැඩ කරලා පරිස්සමෙන් අපි ලගට ඉක්මනින් එන්න ඔනී. විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා 🌎❤️✨✨
අනේ yt එකට ආපු ගමන් මේක දැක්කෙ, ගොඩාක් ගොඩාක් ස්තූතියි අක්කි🙏❤️ විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතියි❤️🙏
විශ්ව මාතාව ඇත්තක් අවු 24 දුක් විදපු මගේ ජීවිතේ අද මට හැම සැප සම්පතක්ම තියනවා.....අද මට සියලුම සැප සම්පතක්ම තියන්වා....ස්තූති විශ්ව මාතාවනි.....මගේ ජීවිතේ මේ විදිහට වෙනස් කලාට ❤
විශ්ව මාතව මාගේ ගර්බාශයේ ඇතී සියලුම රෝග සනිප කරලා දෙත්වා විස්ව මාතාවට ස්තූතී කරමී ❤️❤️
මගේ අම්මටයි තාත්තටයි නිරෝගිමත්ව සිටීමට විශ්ව මාතාවට ස්තූති වේවා...!!!
මගෙ අම්මට ඉක්මන් සුවය ලැබෙනව 🎉 .කලින් ඉදිය නිරෝගී අම්මව මට ලැබෙනව .🎉විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තූතිවන්ත වෙමි 🎉❤🙏
ජේසු පිහිටයි ...දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරල තියෙන්නෙ..ඔබ කියන්නෙ අපේ ආගම..විශ්ව මාතාව කියන සංකල්පය ඇතුලෙ තියෙන්නෙ අපෙ ආගම..ඇත්තටම වටිනව මේ කරන දේ
ඔව් ලෞකික ජීවිතේ ට නම් ඔයාලගෙ ආගම තමා වැදගත්.ආධ්‍යාත්මික ජිීවිතේත් සසර කෙටිකරන ජීවිතය තියෙන්නෙ බුද්ධ දර්ශනය තුල.එය මේ තරම් සරල නෑ,තේරුන් ගන්නෙ බුද්ධිමතුන් විතරයි.😊
@@Deshaa_R අපේ ආගමෙත් ආධ්‍යාත්මික පැත්තක් තියෙනවා..ඔයාලා හැමදේම අතාරිනවා..අපිත් හැමදේම අත ඇරලා ජීවත් වෙන්නෙ..අපි මේ ලෝකේ දේවල් වලට වඩා දෙවියන් වහන්සේට ආදරේ කරන්නේ...අපි දෙගොල්ලොම යන්නෙ එකම ගමනක්..අපි මේ ලෝකේ දේවල් ගොඩ නගන්නෙ එකම බලාපොරොත්තුව දෙවියන් වහන්සේගෙ දරුවෝ බලාගන්න..
අපේ ආගමෙත් තන්හාව අතාරිනවා..අපිත් භාවනා කරනවා..පොඩි පොඩි වෙනස්කම් තිබුනත් සමස්ත හරය සමානයි..
අපි හැමෝම යන පාර හරි..ජේසු පිහිටයි බුදු සරනයි❤️
ඔබ වැනි අයෙකු මුණගැස්වුවාට විශ්ව මාතාවට ස්තූතියී !❤🌱🌻 විශ්වයේ ඇති බලයෙන් ඔබටත් මටත් සියලු දෙනාටම යහපතක්ම වේවා ! ❤️
මගෙ අම්ම මාව reject කරනව මන් කොච්චර ආදරෙ වුනත් මට කෝල් එකක්වත් ගන්නෙ නැ .. මන් Al කරන්න්‍ර් bio මෙ පාර තනියම උයාගෙන කාල සේරම දේවල් කරගන මන් තනියම ජීවත් වෙන්නෙ.විශ්වය මට ආදරනිය මිනිස්සු මුනගස්ස්වන්න මට AAA result එකට යන්න මේ සේරම දරගන්න විශ්වයෙ මුලු ශක්තියම මට ලගාකරන්න❤
Oy koheda inne ethkota
Aniwaryen❤
❤❤❤❤❤
💚😍🥰
You can do this... don't worry life is like that stay positive all the best Putha
විශ්වයට ස්තූතියි ලස්සන වාසනාවන්ත ජීවිතයක් මට ලබලා දීලා තියෙනවට 😊❤
අනිත් වීඩියෝ වල වගේ මේකෙත් ඔබ කියන වචනය වෙනුවට මම කියන වචනය තිබුනා නම්....❤
ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති .❤❤❤
ස්තූතියි ඔබට ..ඔබ කරන මේ සේවය මිල කළ නොහැකි ය ...හදවතින්ම මම ස්තූතිවන්ත වෙමි ...විශ්වයට විශ්ව මාතාවට අනේක වාරයක් හදවතින් ස්තුතියි ...ඔබගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා ...🙏🙏🙏🧚
හිත මාරම විදියට සන්සුන් වුනා ❤️ විශ්ව මාතාවට ගොඩක් ස්තූතී
පාන්දර ඉදලා ගොඩාක් වැඩ කරලා හිතත් රිද්දගෙන ඉද්දී නීදා ගන්න ඇවිත් මේක එහුවා මාව කොල පාට තලයක පාවෙනව දැනෙනවා ඒ තරම් සුවපහසුව ශරිරය අත් හැර මන් නින්දට වැටුනා .. මේක ආශ්චර්‍යක්.. ඔබට පින් azraa🕊️
අනේ අක්කී ඔයාට ගොඩාක් පින් මෙි කරන දෙවල් වලට . මගේ ජිවිතේ මම අලුත් විදිහට හිතන්න පටන් ගත්තේ ඔයා නිසා අක්කේ . මට මගේම අක්කා වාගේ ඔයා . මට කතා කරන්න ආසයි ඔයාට . හැමදාම ගොඩක් සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ . ඔයාගේ ජිවිතේට හැමදාම වාසනාව ලැබෙිවා . ගොඩක් ආදරෙයි අක්කේ .🙂❤️
♥️♥️♥️✨🦋🌍
ගොඩක් ස්තූතියි . ගොඩක් පින් ඔයාට.💖
ආදරණීය විශ්වයට ගොඩක් ස්තූතියි . 💖💖
ස්තූතියි විශ්වය
මට මේ අක්කාව මුණ ගැස්සුවාට THANK U UNIVERSE
Thank you mother universe ❤මගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට කරන්නා විශ්වයට ස්තූති වන්ත වේවා 🙏🙏🙏 ඔබතුමියටත් ස්තුතියි 💝💝💝❤️❤️
Ssession ස්සෙ zero sseeeseeeseeeseeeesseeස්sezees
ඔයාට ලස්සන කටහඩක් සහ අලංකාර රුවක් ලබාදුන් විස්වයට ස්තුතියි. රුපියල් 100000 ක මුදලක් අද මාවෙත ගෙනා විශ්වයට ස්තුතියි . මගේ ණය බරින් මා මිදූ විශ්වයට ස්තුතියි . මේ නාලිකාව උදෙසා විශ්වයට ස්තුතියි . 🙏🙏🙏♥️
ස්තූතියි අක්ක ට වගේම විශ්ව මාතාවටත් ❤🙏
මගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා.
මේ දවස් වල AL exam නිසා හරිම stress. රෑට නිදාගන්නෙ මේක අහන ගමන්. කිසිම නපුරු හීනයක්වත් පේන් නෑ. thank you akke❤❤
Asaneepen inna welawaka unath oyage voice ekai e music ekai ahaddi සුවපත් වෙනවා !ගොඩක් ස්තූතියි !
(((මට සැමදා සෑම රාතිුයකම සුව නින්දක් ලබාදුන් උතුමි පුජණියවු අනන්තවු අාදරණිය විශ්ව මාතාවට මම ස්තුති කරමි !!!🙏🙏🙏
මට ඒ track එක අහෙනකොට හද එළිය එකතු උණු රාත්‍රී අහස මැවිලා පෙනුනා අක්කා නිකන් වෙනම ලෝකයක් වගේ 🙏✨
ගොඩක් ස්තුතියි විශ්ව මතාවට පලමු ඒ වගේම මෙි විශ්වයේ ආකර්ශනීය පිහිට සියලුම දෙනාට ලැබෙිවා සොයුරිය ඔයාටත් ගොඩක් ස්තුතියි ගොඩක් පින් ඔයාගේ සියලු යහපත් සිතුමි පැතුම් ඉටුවෙිවා තෙරුවන් සරණයි ❤❤❤❤
මගේ අම්මාව නිරෝගීව සතුටින් තැබුවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤
මේක මං බලාගෙන හිටිය දෙයක්😍හැමදාම උදේට මං ඔයාගෙ Affrimations අහලා තමයි වැඩ පටන් ගන්නෙ🙏ඔබට බොහෝම ස්තුතියි මිතුරිය❤️❤️
පුදුමාකාර සැහැල්ලුවක් හිතට දැනුනා ඔබට බොහෝම පිං ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏😊
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියී ❤
මට සුවපත්භාවය මෙන්ම සුවදායි නින්දක් ලබා දුන් ආදරණීය විශ්ව මෑණියන්ට අනේකවාරයක් ස්තූතියි❤❤❤
මේක අහන්න ලැබුන එක ගැන සතුටුය්... ස්තූතියි ඔබටත් විශ්වයටත්. 💛
ගොඩක් ස්තුතියි ❤ ව්ශ්ව මාතාවට මම ස්තුති වන්ත වෙනවාමගෙ ජිව්තෙ මෙ තරම්.ලස්සන කරාට එ වගෙම අක්කෙ ඔයටත්❤
Meka ahanne natuwa dn mata ninda ynnet na
Mona prashneka hitiyath
A prashne wisanda ganna puluwan video ekak youtube ekata apu gaman penawa akki dapu
Godak pin hith ridda weem hamadema naty krnawata
විශ්වය මට දීපු හොඳම තෑග්ගක් අක්කිගේ chanel eka hamba una eka
Thank you universe ❤❤❤
Akkitat thank you ❤❤
බොහෝම ස්තුතියි දුව. ඔයා සිතන පතන හැම යහපත් දෙයක්ම ඉෂ්ට වේවා.❤❤🙏🙏❤❤
විශ්වයේ අති උත්තරීතර ශක්තියෙන් මගේ ජිවිතේ සුන්දර වේවා
ගොඩාක් ස්තුති ඔබතුමියටත් විශ්ව මාතාවටත් ❤️🙏
ගොඩාක් ස්තුතියි විශ්ව මාතාවට 🙏🙏💫❤️❤️ගොඩාක් ස්තුතියි සහෝදරිය 🙏🙏😘 සිතුම් පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරැද්දක් වේ්වා Azra ඔයාටත් ඔයාගේ පවුලේ සියලු දෙනාටමත්. 🙏🙏❤️🌹තෙරැවන් සරණයි Azra🙏😍
ලංකාවාසි ලෝවාසි සියලු දෙනාට සුභ අලුත් අවුරැද්දක් වෙිිවා 🙏🙏❤️❤️ තෙරුවන් සරණයි 🙏🙏
ඔබව මුණගැස්සු විශ්ව මාතාවට ස්තුතියි වන්ත වේවා
මම මීට කලින් ගොඩක් Affirmations ඇහුවා..ඒ එකකින්වත් මේ දැනෙන සැනසීම සැහැල්ලුව දැනුනේ නෑ..ගොඩක් ස්තූතියි..
ආදරනීය විශ්ව මෑනියනි ඔබට අනේක වාරයක් ස්තූති මගේ අම්මි සනීප උනා.අපේ පවුලේ හැමෝම දැන් සතුටින් 😍😍😍😍😍😍😍😍🙏🙏ස්තූතී ඔබට ස්තූති
ප්‍රශ්න,stress තියෙන හැමදාම නිදාගන්න හොයන් එන video එක 🩷🌼
අක්කි නිසා තමයි හැමදේම ගැන හොද විදිහට දකින්න පුලුවන් උනේ. හිතේ සතුට උපරිම විදිමින් මේ හැමදේම මං කරනවා, භාවනා කරනවා. ඔයාට ගොඩාක් ස්තුතියි. ඒක කියලා නිම කරන්න බෑ
✨♥️♥️🙏🏻🌍♥️
ආකර්ෂණීය නීතිය ඇත්තක් මට ඉල්ලපුදේ කැබුනා විශ්වයට ඉස්තූතී 😎😍
වැඩි දෙකෙක් මේකට සවන් දෙන්නේ අක්කගෙ කට හඩට අක්කගෙ ලස්සනට කෙනෙකුට සතුටක් වෙන්න නම් තමන් පිලිවලට සස්සනට ඉන්න ඕනී මෙහෙම දෙයක් කරනකොට ඊටත් වඩා ලස්සනට පිලිවලට ඉන්න ඕනී
ඒ කටහඩ මාව සුවපත් කලා..☺️🌸
ආදරනීය ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි
මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා🙏🙏🙏
මේ Utube Channel එකෙන් notification එකක් එනකන් ආසාවෙන් බලන් ඉන්නේ... 😍😍😍
K.G.හීන්මැණිකේ හට ඉක්මනින් සුවය ලැබේවා..!!!
මේ හැමදේම ඇත්ත.❤ ලොකු විශ්වාසයක් තියෙනවා.. විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි....🙏🙏
Thank you akke 💙💙💙
ආදරණීය විශ්වය ඔබට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.. 💙💙💙
මට ඔබව මුනගස්වපු ව්ශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති යි .
ස්තුති ..🙏🙏🙏...තෙරුවන් සරනයි පින්වත් ඔබ තුමියට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ....🙏🙏🙏.. මෙතනින් එහාට සරිරයෙන් පිටව යනවා.එ සොදුරු තැන් සොයා...🙏🙏🙏💜️🙂
Thank you akki ❤️🤗 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏
අක්කි ඔයා නිසා මගෙ ජිවිතෙ සම්පුර්ණයෙන්ම වෙනස් උනා.පිඩාකාරී විදිහට ජිවත් උනෙ. කිසිම දෙයක් කරන්නවත් හිතක් නෑ හැමදේම මට බෑ කිසි දෙයක් හරියන්නෙ නෑ කියලා හිත හිත දවසම දුකෙන් ජිවත් උනෙ. කලින් අක්කිගෙ video මම බැලුවට එච්චර උනන්දුවක් තිබ්බෙ නැහැ.විශව මාතාවට ස්තුතිවන්ත වෙන්න අක්කි හැමවෙලෙම මට මුනගැස්සුවා .ඉතින් මම ඔයාගෙ video අහම්බෙන් ඔනෑ කමින් බැලුවා.. මම දැන් හුගාක් වෙනස් වෙලා ඒක මට හිගාක් දැනෙනවා. මනස හරිම සැහැල්ලුවෙන්. මම බලාපොරොත්තු උන සුභ පනිවඩයකුත් මට ලැබුනා.ඒ හැමදේටම මම විශව මාතාවට ස්තුතීවන්ත වෙනවා. මම visualize , meditation , script , subliminal අහනවා. මම දැන් හුගාක් සැහැල්ලුවෙන් ඉන්නවා.මගෙ සියලු බලාපොරොත්තු ඉශ්ඨ වෙමින් තිබෙනවා.අක්කිට හුගාක් පිං අපිට හරිම විදිහට හරි මාර්ගෙ පෙන්වලා දෙනවාට. විශව මාතාවට මම අනේකවාරයක් ස්තුතිවන්ත වෙනවා අක්කිව මට මුනගැස්සුවාට ❤️🙏
ගොඩාක් ස්තුති විෂ්වමාතාවට හදවතින් ම ස්තුති ඔබටත් ගොඩාක් ස්තුති 🙏🙏
(((🙏🙏🙏මැඩමි ඔබතුමිය නිවන් දකිනාතුරා අපේ සංහල දේශයේ බෞද්ධ භක්තිවන්තියකවි ඉපදිවා!!!!!!!🙏🙏🙏)))
(((සැමදා මුළු රාත්‍රියේම සුව බර නින්දක් ලබා දුන් විශ්ව මාතාවට ස්තූති🙏)))
හැමදෙනාටම නිදුක් නීරෝගී සුව ලැබේවා! 💙💙💙
මාගේ පුතාට බාහිරව එන්නාවූ සියළුම බාදක දුරුවේවා,, සතුටින් හොදින් ස්ථිරවම රැකියාවක කරන්න විස්ව මාතාවගේ අසිර්වාදය දුන්නාට ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි
Thankz nangiyooo...oyata hmadamath adarei..mage life eka change karapu mage angel oya ...oyawa munagaswapu universe ekata thank a lot....❤❤❤❤thank you universe thank u soooo much
මාගේ විශ්ව මාතවන්ට අනේක වාරයක් ස්තූතියි 💙💙💙🦋🦋🦋✨️✨️✨️
ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🫀💗
ස්තුතිය ආදරණීය සහෝදරිය ❤
ස්තුතියි මගේ ආදරණීය විශ්ව මාතාවට 🙏❤
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියී🙏🙏🙏🙏❤
විශ්ව මාතාවට ස්තූති වේවා අක්කව මුණගැස්වූවාට🙏🥺....මං අක්කා කිව්ව විදියට scripting, visualizing, meditation කරනවා...කියන්න සතුටුයි මට දැන් කොපමණ ප්‍රශ්න ආවත් ඒවා දරාගෙන විසදුම් හොයාගන්න මට පුළුවන්..මගෙ කලින් තිබුණු මානසික ආතතිය දැන් අඩුවෙමින් තියෙන්නෙ😌...අක්කගෙ voice එකම මට සැනසීමක්🥺❤..thank you very muchh azra akka...all the best your future..actually, you are a guardian angel on the earth🥺❤💯..love youu lottt❤❤
♥️♥️✨🌍🙏🏻 i am so happy for you Darling ! Thank you
Thank u so much dear your monitoring to success for our life.
@@universeinyouඔව් ඒක ඇත්තක් මගේ ප්‍රශ්න දිහා බලලා මටම පුළුවන් උත්තර හොයාගන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏
විශ්ව මාතාව ට ස්තූති වේවා.ඔබටත් ස්තූති වේවා
මට නින්ද යන්න නැති දවස් වලට මම මේක අහලා නිදා ගන්න උත්සාහ කරනවා.ගොඩාක් ස්තූතියි අක්කේ
අද රෑට අහලා නිදාගන්නවා 🙏☺️
ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🌎❤️❤️🦋🦋🧚♀️🧚♀️
මෙය මා නෙත ගැටෙන්න සැලසු විශ්ව මතාවට ත් ඔබ තුමියටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
angel🧚💓
ගොඩාක් ස්තූතියි අක්කි
අක්කා කරන කියන හැම දේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏💕
thank you universe 🌍
(((සැමද මුඵ රාතිුෙය්ම RATHRIYEMA සුව නින්දක් ලැබුණු පිළිබදච මම විශ්වයට ස්තුති වන්ත ෙවමි)))
ඇත්තටම මම මේක අහම්බෙන් දැක්කේ. . මම මේක අහන්න ගත්ත පලවෙනි දවසේ ඉදන් මට සුවබර නින්ද්දක් ලැබුන. කලින් මට කොච්චර try කලත් නින්ද්ද යන්නේ නැහැ.. ඇත්තටම ගොඩක් ස්තුතියි. . ❤️
♥️♥️♥️
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි...❤
විශ්වමාතාවගේ පිහිට ලැබේවා 🙏🙏🙏
අනේ අක්කී මන් අක්කි කිව්ව විදියට 5*55 ක්‍රමය කරා ඒක ඇත්තටම වැඩ කරනවා...ගොඩක් ස්තූතී.මන් බෙහෙත් බීලා වත් කරගන්න බැරි උන දෙයක් 😭😭😭😭අනේ මට කියාගන්න බැරි තරම් සතුටුයි අක්කි.ඒක හරි දැන්....අපිට ටික දවසක් ඉදලා ආයෙම මේ ක්‍රමය කරන්න පුලුවන්ද අක්කේ වෙන හීනයක් වෙනුවෙන්
Ow ehem puluwn oy klin illpu de ishta unt vishwyat sthuthi krla eelgt oyt ona de illnn puluwn 55×5 method eken
Dawas 2 eka digata karala . Anith dawas 3 dawas 2 pahu wela karata kamak nadda
@@Lakmali1997 ehema ba aye mula idan karanna one
udeda kare?
@@asanthikachathurangani මන් පාන්දර කරේ.ඒවෙලාවට හිත හරිම නිදහස්.ඔයත් කරල බලන්න
විශ්වයට සහ අක්කට අනේක වාරයක් ස්තූති වන්ත වනවා කෙනෙක්ගෙ ජීවතය යහපත් කරවන්න හදන මේ ගමනට ❤😊
ඔයා මට පෙනුනේ දෙව්දුවක් වගේ. ඔයාට ගොඩක් පිං. ඔයාට බුදුසරණයි. මගේ ජිවිතේ සුවපත් කලා ඔයා විශ්වයේ අපූරු මැවීමක්.
♥️✨🙏🏻🌍 hamadama sathutin inna !!! Theruwan Saranai !!!
Study කරන්න කලින් කරන්න හොද meditation ekak dannako Azraa akke 🌎💕😇🌻 Thank you for this video 😘
ස්තුතියි මාගේ ව්ශ්ව මෑණියනි 🙏🙏🙏
සතුටු හිතුනා අප්පා අද වීඩියෝ එකක් බලන්න පුලුවන් කියලා දැනෙද්දි..❤️