Ape Pansala - Yasodhara Therani Wandanawa (දියුණුව ආරක්සාව උදාකරන යසෝධරා තෙරණි වන්දනාව)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Ape Pansala - Yasodhara Therani Wandanawa (දියුණුව ආරක්සාව උදාකරන යසෝධරා තෙරණි වන්දනාව)
    වෙන් කර ඇත:-
    ප්‍රකාශන හිමිකම් දරන්නාගේ ලිඛිත අවසරයකින් තොරව කිසිම ආකාරයකින් මෙම වීඩියෝ පිටපත් කිරීම, ප්‍රවාහ කිරීම හෝ වෙනත් ආකාරයකින් භාවිතා නොකරන්න. ලිඛිත අවසරයකින් තොරව භාවිතා කිරීම නීති විරෝධී ය.
    --------------------------------------
    Reserved:-
    Do not copy, stream or otherwise use these Videos in any manner without the express written consent of the copyright holder. Use without written permission is illegal.
    ----------------------------------
    බුදු දහම සහා දේව භක්තියෙන් ලෝක වාසී සියලු දෙනාගේ හිත සුව පිණිස ආශිර්වාදය කරන ලoකාවේ පලමුවන නාළිකාව අපේ පoසල සමග ඔබත් එකතුවන්න ...
    --------------------------------------------------------------------
    Join us with our Temple, the world's first channel to bless the hearts of all the world with Buddhism and Godliness...
    --------------------------------------------------------------------
    තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු
    See you another day with a video like this
    ------------------------------------------------------------------------------------------
    #yasodaratheraniwandanawa#pirith#araksakagatha#mahapiritha#apepansala
  • บันเทิง

ความคิดเห็น • 754

  • @AsinsalaOshani-in1rl
    @AsinsalaOshani-in1rl 3 หลายเดือนก่อน +8

    උතුම් යශෝඪරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාර වේවා !!!..මාගේ දුක් කරදර නින්දා ප්‍රශන්සා නය කරදර දුරු වී සතුට සැනසුම උදා වේවා!!!.

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 7 หลายเดือนก่อน +38

    සාදු සාදු සාදු ,උතුම් රාහුල මතා යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා

    • @rathnawatiwickramanayake4633
      @rathnawatiwickramanayake4633 6 หลายเดือนก่อน

      යශෝධරා මහ රහතන් වහන්සේ ගේ ආශීර්වාද යෙන් මාගේ පවුලේ සියලු දෙනාටම නිදුක් ,නීරෝගි සුවය ලැබේවා කායික මානසික ශාරීරික සුවය ලැබේවා ලැබේවා ,ලැබේවා

  • @PrarthanaNagolla
    @PrarthanaNagolla 6 หลายเดือนก่อน +13

    මට හොදින් වැඩ කරගැනීමට වාසනාව sakthiya ලැබේවා රාහුල mathawani sadu sadu

    • @nvcdamayanthi4841
      @nvcdamayanthi4841 6 หลายเดือนก่อน

      රාහුල මතා ට මාගේ නමස්කරයම වෙවා 🙏🙏🙏🙏💐💐💐💐💐❤️❤️❤️❤️❤️

  • @KavindiyaSashini
    @KavindiyaSashini 2 หลายเดือนก่อน +5

    උතුම් යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏

  • @DishnaDeepani
    @DishnaDeepani 6 หลายเดือนก่อน +98

    මන් උදේ හවස පහන පත්තු කාරලා වන්දනා කරනවා
    මගේ කරදර ගොඩක් අඩුවුනා,සාදු.🌹සාදු

    • @m.n.k2276
      @m.n.k2276 4 หลายเดือนก่อน +1

      සාදූ සාදූ අනුමෝදාමී 🙏 බුදුසරණයි

    • @PawaniKoshila-or2cw
      @PawaniKoshila-or2cw 3 หลายเดือนก่อน +1

      Kohomada pahana thiyenne oya matath thiyenna ona.kiyala dennko kohomada karanne

    • @tckekirawa7827
      @tckekirawa7827 หลายเดือนก่อน

      යශෝදරා තෙරනින්වහන්සේ සසර දුකින් එතෙර වී අපි ට සසර දිගු කරදෙන දියුණුව ට කටයුතු කරයි ද...🤔

    • @isharakalpani6123
      @isharakalpani6123 9 วันที่ผ่านมา

      ​@@PawaniKoshila-or2cw බුදුහාමුදුරුවන් ට පහන්, පැන්...... ඒ දේවල් පුජා කරනවා වගේ පුජා කරන්න. TH-cam එකේ බලන්නකෝ විස්තර තියනවා.ගතවකුත් තියනවා

  • @nirmalharshana1990
    @nirmalharshana1990 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sugandikalakmali9153
    @sugandikalakmali9153 2 หลายเดือนก่อน +2

    Yashodara theraniyage pihita ලැබේවා ...එතුමියට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 6 หลายเดือนก่อน +14

    පිං වත් අපේ ස්වාමීන් වහන්සේට යශෝදරාමහා රහතන් මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏 මටත් මෙි උතුම් පිරිත් දේෂනාවෙන් සුව නින්දක් ලැබේවා .🙏🙏🙏🤲🤲🤲🌹🌹🌹🌹💐💐💐💐🌻🌻🌻💮💮

  • @nishanthiwijesinghe4649
    @nishanthiwijesinghe4649 6 หลายเดือนก่อน +1

    සාදු! සාදු! සාදු!.රාහුල මාතා යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!.සාදු !සාදු ! සාදු !!🙏🙏

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc 5 หลายเดือนก่อน +5

    සාදූ. සාදූ. සාදූ. යසෝදරා මහරහත්. තෙරනින්. වහන්සේට. මාගේ. නමස්. කාරය. වේවා. 🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏

  • @madushasandeepani4469
    @madushasandeepani4469 3 หลายเดือนก่อน +1

    උතුම් යශෝදරා මහ තෙරනින් වහන්සේගේ පිහිටෙන් මාගේ මෙන්ම මාගේ පවුලේ සියලු කමි කටොලු දුරැ වී සෙත ශාන්තිය උදා වේවා.යහපත උදා වේවා.සාදූ සාදූ සාසූ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻යශෝදරා මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ🙏🏻🙏🏻

  • @isuruperera2954
    @isuruperera2954 7 หลายเดือนก่อน +8

    🌺🌺🌺 සාදු සාදු සාදු උතුම් වු මහා ට්තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය මෙත්සිතින්ම වේවා සාදු සාදු සාදු 🌺🌺🌺

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @PiyumiSurangika
    @PiyumiSurangika 6 หลายเดือนก่อน +2

    🌼🌼🌼🌻🌷🌺🌷🌷🌺🌷🙏Mayagga Thawagayatha saajjayana kayarana suwayamin wahansathta nidiuk niroyogi suwaya dirgauasa labayawa 🌼🌼🌼🌺🌷🌺🌺🌷🌺🌺🌺🌷🌻🌼🌼🌼🌼🌻

  • @ChamariDarshika-hm6hx
    @ChamariDarshika-hm6hx 7 หลายเดือนก่อน +4

    Pinwath yasodara maha rahath theraniyata mama wadime mage namaskaraya vewa sadu sadu sadu🙏🙏🙏🙏

  • @nadeeshaniganga-b6c
    @nadeeshaniganga-b6c 5 หลายเดือนก่อน +2

    උතුම් පවිත්‍ර කාන්තා රත්ණය වූ යශෝධරා මහ රහත්තෙරණියට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා !සාදු සාදු සාදු 🙏🙏🙏

  • @NethmiDileka
    @NethmiDileka 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @madushikamadushika-mj5sj
    @madushikamadushika-mj5sj 5 หลายเดือนก่อน +102

    රාහුලමාතාවගේ ආනූභවයෙන් මගෙත් කිරි සිහිනය වෙනුවෙන් හීන දකින සෑම අම්මාවරුන් ගේ සිහින ඉක්මනින් සැබෑ වේවා

    • @alokajani_00__41
      @alokajani_00__41 หลายเดือนก่อน

      Oyage kiri sihinaya sebe wewa theruwan saranai

  • @Gayanika9746
    @Gayanika9746 6 หลายเดือนก่อน +247

    යාභිරූපා දස්සනීයා...
    භික්ඛුණී සංඝ.. සෝබනී
    සාහාසවා පරික්ඛීණා ...
    වීතරාගා මහිද්..ධිකා
    තන්මහා පුණ්‍ය වතින්
    පරිනිත්.. බුතින්..
    වන්දාමි රාහුල මාතා යශෝදරා...තී
    🙏🙏🙏

  • @evonnilani3240
    @evonnilani3240 6 หลายเดือนก่อน +10

    උතුම් යශෝධරා මහරහත් තෙරණියගේ ආනුභාවයෙන් සියලු කරදර හා ලෙඩ රෝග දුරු වේවා!

  • @teresateresa3380
    @teresateresa3380 7 หลายเดือนก่อน +4

    🙏🙏🙏Rahula mataha yashodara maha rahath theraniyan wahanaseta ma namaskara karami namaskaraya wewa!!seyalu denage seyalu Badaka duruve setana patanade ista wewa!!🙏🙏🙏

  • @ishandushan3578
    @ishandushan3578 6 หลายเดือนก่อน +2

    යශෝදර. පින්වත්. මතාවනි. අපෙ. නමස්. කරවේවා. සාධු. සාධු. සාධු. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 6 หลายเดือนก่อน +1

    Namo buddaya theruvan saranai mama hamadama reta me gathava kiyanava 🪷🪷🪷🪷🪷🙏🙏🙏

  • @Anoja-ez6vs
    @Anoja-ez6vs 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු

    • @ApePansala
      @ApePansala  3 หลายเดือนก่อน

      🙏🙏

  • @DammiDammi-z6j
    @DammiDammi-z6j 2 หลายเดือนก่อน +2

    මාගේ.දියනියගේ.බලාපොරොත්තු.සපල.වේවා.උතුමි.යසෝධරාවට.මාගේ.නමස්කාරය.වේවා🙏🙏🙏🙏🙏

  • @EndrasenaDd
    @EndrasenaDd 4 หลายเดือนก่อน +2

    සාදු...සාදු...සාදු...💐💐💐💐💐

  • @PradeepLakmal-c7e
    @PradeepLakmal-c7e 6 หลายเดือนก่อน +2

    Mage daruwan dedenatath samiyatat yosodara maha teraniyage pihiten yahapatha settable salasewa......sadu.sadu sadu..........

  • @ShaniDisalwa
    @ShaniDisalwa 5 หลายเดือนก่อน +1

    මගේත් මගේ දරුවන්ගෙත් සියළුම දුක් කරදර ලෙඩ දුක් දුරු වේවා සාධු සාධු සාධු 🙏

  • @piumalihettiarachchi9566
    @piumalihettiarachchi9566 7 หลายเดือนก่อน +243

    උතුම් පවිත්‍ර කාන්තා රත්නය වූ යශෝධාරා මහරහත් තෙරණියගේ ශ්‍රී ගුණ ආනුභාවයෙන් ජිවිතයට සතුට සැනසීම උදා වේවා......🙏සාදූ..සාදූ🙏..සාදූ....🙏🙏

    • @NeeshaPerera-hi2rl
      @NeeshaPerera-hi2rl 5 หลายเดือนก่อน +5

      😊😊😊😊😊

    • @sanjivaathanayaka5762
      @sanjivaathanayaka5762 5 หลายเดือนก่อน +3

      Sadu sadu yashodara Mahara rahatan wahanseta mage namaskaraya wewa. A satyanu balayen mage pawle seyalu female araksha wewa.

    • @m.n.k2276
      @m.n.k2276 5 หลายเดือนก่อน +3

      සාදූ සාදූ අනුමෝදාමී 🙏

    • @nayanipriyagika1846
      @nayanipriyagika1846 4 หลายเดือนก่อน +2

      Sadu sadu saaadu

    • @pradeepakumudene3777
      @pradeepakumudene3777 4 หลายเดือนก่อน +2

      Sadu sadu sadu

  • @MaduMadu-vl2fp
    @MaduMadu-vl2fp 6 หลายเดือนก่อน +7

    Ma athulu saama kanthawakatama rahula matha yashodara maha rahath theranin wahandage pihitai arakshawai sadu🙏🙏🙏🙏🙏sadu...

    • @m.n.k2276
      @m.n.k2276 5 หลายเดือนก่อน

      සාදූ සාදූ අනුමෝදාමී 🙏

  • @chathurangadarshana9715
    @chathurangadarshana9715 3 หลายเดือนก่อน

    🙏🙏🙏යශෝදරා මහරහතන් තෙරණිය ගේ පිහිට ලැබේවා !!! සාදූ 🙏🙏🙏සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @nirmalharshana1990
    @nirmalharshana1990 2 หลายเดือนก่อน +1

    යසෝදරා මාතාවගේ ආනුභාවයෙනුත් ආශිර්වාදයෙනුත් මාගේ ජිවිතයේ ඇති සියලු ප්‍රස්න නිරාකරණය කරදි මාහට සතුටින් සිටිමට අවශ්‍යය ශක්තිය ධෛර්යය ලබා දෙන්න යසෝදරා මාතාවෙනි 🙏🙏🙏

  • @ranilbandara234
    @ranilbandara234 หลายเดือนก่อน +1

    උතුම් මහරහත් තෙරණිය යසෝධරා කාන්තා රත්නය සරන යම්.තෙරුවන් සරණයි

  • @setaseta2362
    @setaseta2362 5 หลายเดือนก่อน

    Sadu sadu sadu mage namasa karaya wewa yasodara mhrahtana terinyana whanseta 🙏🙏🙏

  • @himayarasanjali
    @himayarasanjali หลายเดือนก่อน +1

    තුන් ලෝකයටම උත්තරීතර වූ කාන්තා රත්නය මාගේ යශෝදරා උත්තමාවියගේ පිහිටනුබාවයෙන් මාගේ සියලු පැතුම් ඉටු වේවා🙏🙏🙏

  • @Sudda329
    @Sudda329 7 หลายเดือนก่อน +55

    යශෝදරා තෙරණියට නමස්කාර වේවා........🙏🙏🙏 සාදු🙏 ....සාදු🙏....සාදු🙏

  • @GayaniSamanthika-s2x
    @GayaniSamanthika-s2x หลายเดือนก่อน

    උතුම් රාහුල මාතාවගේ ආනුබාවයෙන් මාගේ සියලු ප්‍රශ්න දුරුවේවා

  • @SadikaPiyanti
    @SadikaPiyanti 6 หลายเดือนก่อน +7

    මගෙ දරැවන් ආරක්ෂා කරදෙන්න ලංකාවට යන්නපිහිට වෙන්න ලෙඩක් නැතුව ඉන්න ලැබෙවා හැමොටම මගෙ දරැවන්ගෙ ඉගෙනිමෙ කටයුතු සාර්ථක කරදෙන්න දෙවි පිහිටයි 🎉🎉🎉🎉🎉

  • @malinanda9030
    @malinanda9030 3 หลายเดือนก่อน +17

    යසෝදරා මතාවගේ අනුහසින් ආනුභාවයෙන් යසොදරා තෙරනියගේ ආසිර්වාදයෙන් මගේ ජිවිතයට පැමිනි ප්රස්න ඉක්මනට නිදහස් කරගෙන පිනට දහමට ලැදිව කාටවත් කරදරයක් නැතිව ජිවත් වීමට ශක්තිය ධෙයිරිය ලැබේවා ..සාදු .සාදු🌹🌹🌹🌹🙏🙏

  • @induradeni4774
    @induradeni4774 7 หลายเดือนก่อน +2

    යශෝදරා තෙරණියට නමස්කාර වේවා

  • @dineewasana4442
    @dineewasana4442 3 หลายเดือนก่อน +30

    උතුම් වූ යශෝදරා මහ රහත් මෙහෙණින් වහන්සේ ගේ පිහිටෙන් මාහට ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා

    • @ApePansala
      @ApePansala  3 หลายเดือนก่อน +1

      🙏🙏

  • @KuruduhewageKusumpala-jd5dn
    @KuruduhewageKusumpala-jd5dn 6 หลายเดือนก่อน +33

    යශේදරදරා මහා රහත් තෙරණිය ගේ පිහිටෙන් මගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා මගේ කුසේ සිට්න මේ දු පැට්‍ ය නිරේගිමත් ලස්සන අපේ වාසනාව වේවා මගේ කරදර නැතිවේවා

    • @nadeeshaniganga-b6c
      @nadeeshaniganga-b6c 5 หลายเดือนก่อน

      ගැබිනි මවුවරුන්ට විශේශ ගාතාවක් තියෙනවා ඒක අහන්න.තෙරුවන් සරණයි ඔබට .

  • @dewmininawodya8111
    @dewmininawodya8111 7 หลายเดือนก่อน +2

    සසරේ මා දැන හෝ නොදැන කල සෑම පිනක්ම මා ආදරේ කරන කෙනාට අනුමෝදන් වී ඔහුව නිවැරදි මාර්ගෙට ගෙන්වා දෙන්න මෑනියනි.ඔහුට ආදරේ කරන්න ගත් දා පටන් අද වෙනකන් මැසේජ් එකකින් වත් කෝල් එකකින් වත් කිසිම විටෙක තව කෙනෙක්ට ආදරේ කරලා නෑ අද වෙනකන් පතිවත රැක්කා ඒ පිනෙන් ඔහුවයි මාවයි එකතු කරන්න.සසරෙන් එතෙර වෙන දවස වෙනකන් ඔහු එක්කම සිටින්න මට අවස්තාව ලබාදෙන්න මැනියනි මන් ඔහුට මහ මෙරට වඩා ආදරෙයි අද වෙනකන් ඔහු වෙනුවෙන්ම හිටියා අනේ ඒ නිසා මගේ ප්‍රාර්ථනාව ඉශ්ට කරලා දෙන්න❤

  • @TuhGhh-wk9pm
    @TuhGhh-wk9pm 2 หลายเดือนก่อน +14

    යශෝධරා තෙරනියගෙ ආනුභාවයෙන් මගෙ හිතෙ සැනසීම ඇති කෙරෙවා,🙏🙏🙏 සියලුම දුක් පීඩා දුරැ වේවා මාගෙ අම්මා නිදුක් නීරෝගී වේවා 🙏🙏 මගෙ මහත්තයගේ සැනසීම ඇති වේවා 🙏🙏🙏 පවුලේ අයගේ දුක් පීඩා නිවේවා 🙏🙏🙏 සාදු සාදු සාදු යශෝධරා තෙරනියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @VirajiniBois-dx6wn
    @VirajiniBois-dx6wn 4 หลายเดือนก่อน +17

    මේ ලෝකෙ සිටින උතුම් ම කාන්තා රත්නයක් යශෝදරා මහ රහත් තෙරණිය කියලා කියන්නේ . සාදු සාදු

  • @ranjaniranjani8126
    @ranjaniranjani8126 2 หลายเดือนก่อน +14

    සාදු සාදු සාදු උතුමි රාහුල මාතා යාසෝ්දාරා රහත් තෙරනින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු

  • @pushpapushpa9488
    @pushpapushpa9488 28 วันที่ผ่านมา

    සාදු සාදු සාදු උතුමි රාහුල මතායසොදරා රහත්තේරන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @hewagesamawathi5886
    @hewagesamawathi5886 6 หลายเดือนก่อน +1

    Yàsodara maha rahath teraniyata Mage namaskarayavevaa

  • @nimeshasubashini5550
    @nimeshasubashini5550 6 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @dineewasana4442
    @dineewasana4442 4 หลายเดือนก่อน +7

    හෙට දින බලාපොරොත්තු වන දේ ඒ අයුරින්ම ඉටු වේවා

  • @ireshamadhushani1439
    @ireshamadhushani1439 2 หลายเดือนก่อน +12

    උතුම් රාහුල මාතා යසෝදරා මහරහත් තෙරණින් මෑණීයන් හට මාගේ නමස්කාරය වේවා. සාදූ🙏 සාදූ🙏 සාදූ🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 6 หลายเดือนก่อน +45

    මම රෑට නිදියන්න ඇවිත් මගේ පෝන් එකෙන් අහන්නේ .ඉන්නේ මැදපෙරදිග .ගොඩක් පිං අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 රහත් යශෝදරාමහා රාහුල මාතාවට මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏 .🙏🙏🙏❤️❤️❤️🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

    • @zunemob2327
      @zunemob2327 5 หลายเดือนก่อน +1

      පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 උතුම් වූ මහා රහතන් යසෝදරා මහ තෙරනියන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 මැද පෙරදිග ඉන්න අපිට මෙ අසන්න ලැබිම ඉතා භ්‍යවත් ස්වාමීන් වහාන්සේට ගොඩක් පිං ස්තුතියි 🙏 තෙරුවන් සරණයි 🙏 🙏

    • @RenukaKumuduni-m4s
      @RenukaKumuduni-m4s 5 หลายเดือนก่อน

      Yashodara maharahath theranoyata mage namaskaraya wewa... sadu sadu sadu

    • @ayomiperera8008
      @ayomiperera8008 4 หลายเดือนก่อน

      👃👃👃👃👃

    • @manikchandrika107
      @manikchandrika107 2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NishanthiMunasinghe-xm6ql
    @NishanthiMunasinghe-xm6ql 7 หลายเดือนก่อน +30

    සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් රාහුල මාතා යසෝදාරා රහත් තෙරනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rajithadilan7548
    @rajithadilan7548 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu buduguna hananthai balaen yasodara meniyani mage ammata hikmanat a suvapat veva mage semiya daruvanva arax karanda meniyani amme ammage phiten mata karadarayak netiva hikmanat a mage darugavata yanda phita venda meniyani amme ammage phiten

  • @DeepaliWijekoon
    @DeepaliWijekoon หลายเดือนก่อน

    සාදු🙏 සාදු🙏 🙏සාදු🙏

  • @nishukumari-k5u
    @nishukumari-k5u 6 หลายเดือนก่อน +26

    පින්වත් යසෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු

  • @tenukaprabashbasnayaka
    @tenukaprabashbasnayaka 5 หลายเดือนก่อน

    sadu sadu sadu ❤❤❤🙏🙏🙏🙏🙏

  • @NilanthiniluNilanthinilu-lt2kf
    @NilanthiniluNilanthinilu-lt2kf 3 หลายเดือนก่อน +12

    උතුම් රාහුල මාතා යසෝධරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺❤️❤️❤️❤️

  • @dineewasana4442
    @dineewasana4442 3 หลายเดือนก่อน +7

    උතුම් වූ යශෝදරා මහ රහත් මෙහෙණින් වහන්සේ ගේ පිහිටෙන් මාහට ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා

  • @SriyaniManjula-xh3lr
    @SriyaniManjula-xh3lr หลายเดือนก่อน

    යසෝදර දෙවියනේ රාහුල මහතාවගේ පිහිටෙන් මගෙයි සෙනුරිගේ යි අයේෂාගෙයි සියලු අපල දුරැ වෙලා අනේ අපේ සියලුම පුශ්න කරදර ඉක්මනට විසදා දෙන්න දෙවියනි සාදු සාදු සාදු

  • @dfgdfg2889
    @dfgdfg2889 6 หลายเดือนก่อน +14

    යසෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා 🙏🏿 සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @SadaminiVithanage-p3n
    @SadaminiVithanage-p3n 3 หลายเดือนก่อน +14

    උතුම් යශෝදරා මහ රහත් තෙරණියගේ ආනුභාවයෙන් රජයේ පිලිගත් ස්ථීර රැකියාවක් මට ලැබේවා...සාධු සාධු සාධූ 13:34

    • @geethamallawaarachchi272
      @geethamallawaarachchi272 หลายเดือนก่อน

      උතුම් යශෝදරා මහ රහත් තෙරනියගේ ආනුභාවයෙන් මගේ පුතාට මේ මාසය ඇතුලත ස්තිර රැකියාවක් ලැබේවා . සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sadanidipashika
    @sadanidipashika 2 หลายเดือนก่อน +8

    උතුම් මහාතෙරින් යාශොධරා මෑණියන්ගේ පිහිටෙන් දුක දුරු කර සතුට සැනසීම ලබා දෙත්වා සාදු සාදු සාදු 🙏 🙏🙏🙏🙏🙏

  • @wasanasubasinghe7677
    @wasanasubasinghe7677 3 หลายเดือนก่อน +10

    රාහුල මාතා යශෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා.. 🙏🙏 සියලු දුක් දුරු වේවා වාසනාව උදා වේවා ..🙏🙏

  • @madushikamadushika-mj5sj
    @madushikamadushika-mj5sj 5 หลายเดือนก่อน +12

    මගෙත් මගේ මහත්තයාගේත් ඒ වගේම මේ ලෝක දාතුවේ වෙසෙන සෑම මනුෂ්‍ය ආත්මයකම සියලු ලෙඩ දුක් සුව වී නීරෝගී සම්පත්තිය ලැබේවා

  • @AnuraLokuge-zf1nf
    @AnuraLokuge-zf1nf 7 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @dineewasana4442
    @dineewasana4442 3 หลายเดือนก่อน +17

    උතුම් වූ යශෝදරා මහ රහත් මෙහෙණින් වහන්සේ ගේ පිහිටෙන් මාහට හෙට දිනය වන විටම යන්න ලැබේවා

    • @ApePansala
      @ApePansala  3 หลายเดือนก่อน

      🙏🙏

  • @Thimiramarasinghe12.12
    @Thimiramarasinghe12.12 3 หลายเดือนก่อน

    සාදු...සාදු....සාදු

    • @ApePansala
      @ApePansala  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @m.n.k2276
    @m.n.k2276 4 หลายเดือนก่อน +8

    උතුම් නිකෙලෙස් ප්‍රවිත්‍ර ආදරයේ ප්‍රතිමූර්තිය උතුම් රාහුලමාතා යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏 එතුමියගෙ ආනුභාවය බලයෙන් මටත් මේ ලෝකෙ හැමදෙනාටමත් අවංක උතුම් සංසාරයෙන් එතෙර කරවන්න උපකාර කරන පින්වන්ත ආදරයක්ම හමුවේවා හිමිවේවා අහිමිනොවේවා 🙏🙏 ❤

  • @හ0සි-ව4ඩ
    @හ0සි-ව4ඩ หลายเดือนก่อน +5

    මගේ ජිවිතේ ඇති කරදර ඉක්මනින් නැතිවෙලා හිතේ සැනසීම ලැබේවා.....සියලු බැදීම් හිතින් අත් හැරිමට මහ රහත් මෙහෙණීන් වහන්සෙගේ ආශිර්වාද පිහිට ලැබේවා.... සාදු... සාදු.... 🙏

  • @rjsvx2yfhzey809
    @rjsvx2yfhzey809 6 หลายเดือนก่อน

    Yasodara mamhth heraniya sadu sadu sadu
    🎉

  • @මධුෂානි321
    @මධුෂානි321 6 หลายเดือนก่อน +9

    උතුම් ඌ යසොධරා තෙරණියං වහන්සෙට මාගේ නමස්කාරය වේවා මටත් මගේ පවුලේ අනිකුත් අයටත් පිහිට ආරක්ෂාව ලැබේවා සාදු සාදු

  • @wajirasamantha-do8dg
    @wajirasamantha-do8dg 3 หลายเดือนก่อน +11

    යසෝදරා මහ රහත්මෙහෙණින් වහන්සේගෙ පිහිටෙන් මගේ කකුල සනීප වේවා සනීප වේවා සනීප වේවා. සාදු සාදු සාදු !!!

    • @ApePansala
      @ApePansala  3 หลายเดือนก่อน +1

      🙏🌸

  • @thilinapathum348
    @thilinapathum348 2 หลายเดือนก่อน +7

    රාහුල මාතා ය⁣ශෝධරා මහා රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා.

  • @m.n.k2276
    @m.n.k2276 4 หลายเดือนก่อน +8

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 පිරිසිදු ආදරයේ ප්‍රතිමූර්තිය යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා🙏🙏🙏 . මේ ආත්මෙදිත් සංසාරෙ පුරාමත් මටත් හැමදෙනාටමත් අවංක උතුම් සංසාරයෙන් එතෙර වෙන්න උපකාර කරන පින්වත් ආදරයක්ම හමුවේවා හිමිවේවා අහිමිනොවේවා 🙏🙏 ❤

  • @m.n.k2276
    @m.n.k2276 5 หลายเดือนก่อน

    මාද ඇතුලු ලෝක වාසි සියලුදෙනාට අවංක ආදරේ පිරිසිදු ආදරේ සංසාරයෙන් එතෙර වෙන්න උදවු කරන පින් වන්ත ආදරයක්ම හිමිවේවා අහිමිනොවේවා 🙏🙏🙏🙏🙏. සියලු දෙනාගෙ ජීවිත සාර්ථකත්වයට පත්වේවා 🙏🙏🙏🙏🙏

  • @SamanPriyantha-xg3up
    @SamanPriyantha-xg3up 2 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ ය්ශෝධරා මහ රහත් තෙරණිය ❤❤

  • @isuriamaya-f2d
    @isuriamaya-f2d 5 หลายเดือนก่อน +8

    මගේ යශොදරා උත්තමාවියට මගේ නමස්කාය වෙවා !!!සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @SAMA-n7z
    @SAMA-n7z 6 หลายเดือนก่อน +3

    සිදුහාත්කූමරැලගබිරිදායිඔබගෙපාසෙනෙහාස.උනාකූමරකරාහුලමාතාකිදුරිය ඔබයිඒදාවසලග ඔබගෙපාතෙරෑවාන්සාර ණසියලුසත්වයන්හටලැබෙවා❤❤❤❤❤

  • @DfQa-gw6dv
    @DfQa-gw6dv 3 หลายเดือนก่อน +7

    උත්තර රී ත යශෝදරා මහ රහත් මෙහෙණින් වහන්සේ පිහිටයි මට‍ ලැබේවා මගේ මේ දුක් ගින්න නිවේවා

  • @h.l.malani.6278
    @h.l.malani.6278 6 หลายเดือนก่อน +5

    පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි .යශෝදරාමහා රහතන් මෑණියන්ට මාගේ ජිවිතේ පුජා කරමි පුජාම වෙිවා 🙏🙏🙏 ❤❤❤❤

  • @yamunapathminidasanayaka4041
    @yamunapathminidasanayaka4041 6 หลายเดือนก่อน +4

    මේ යශෝධරා මහරහත් උත්තමාවිය වන්දනා ගාථාව තිබෙන්නේ එතුමියව සැදැහැසිතින් වන්දනා කරන්ටයි. කරුණාකර "දියුණුව ලගා කරගන්න, සතුට ලගා කරගන්න,ආරක්ෂාව ලගා කරගන්න" ආදී headline නොදා යොමුකරන්න. මොකද මේ ගාථා මන්තර නෙමෙයිනේ....අනික මේ ගාථා මහමෙව්නාව අසපු සංචිතය මගින් නිර්මාණය කරල තියෙන්නේ එතුමියව ගෞරවයෙන් වන්දනා කරන්න ,මේ headline එක නිසා අසපු සංචිතය ගැන වැරදි අදහසක් වුවත් ගොඩනැගිය හැකියි.ඒ නිසා කරුණාකර ඒ පිළිබඳව සිතා බලන්න....ඔයාගේ චේතනාවට යහපත් වුවත් මදක් ඒ ගැනත් සිතන්න

    • @KushlaKeerthiratne
      @KushlaKeerthiratne 6 หลายเดือนก่อน

      Mehi sadahab Kara athi deta ekaga wemi

  • @shanimadu9967
    @shanimadu9967 หลายเดือนก่อน

    උතුම් යශෝදරා මාතාවනී. උතුම් ඌ මාහා ආශිර්වාදීනීගේ පිහිටෙන් මගේ ආදරය නැවත් මට ලබා දුන මැනවී.සතුට නැවත් ලැබේවා ..සාදූ 💐

  • @Tharu-r8t
    @Tharu-r8t 3 หลายเดือนก่อน +6

    උතුම් වූ යශෝදරා තෙරණියගෙ පිහිටෙන් මාගෙ අම්මාගේ සියලු රෝග දුරු වී මාහට ඉක්මනින් විදේශයකට යාමට හැකිවේවා🙏🙏🙏🙏 මාගේ නමස්කාරය යශෝදරා තෙරණින් වහන්සේට🙏

  • @dineewasana4442
    @dineewasana4442 3 หลายเดือนก่อน +6

    උතුම් වූ යශෝදරා මහ රහත් මෙහෙණින් වහන්සේ ගේ පිහිටෙන් මාහට ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා !

  • @m.n.k2276
    @m.n.k2276 5 หลายเดือนก่อน +6

    තුන් ලෝකයෙන්ම උතුම් පිරිසිදු ආදරයේ ප්‍රතිමූර්තිය උතුම් යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා🙏🙏🙏 සාදූ සාදූ සාදූ අනුමෝදාමී 🙏 සාදූ ..🙏🙏🙏🙏🙏❤

  • @mallikagunawardhana1374
    @mallikagunawardhana1374 3 หลายเดือนก่อน +6

    කාන්තා රත්න්‍ය්ක් ව් ඔබ ගෙ මෙහිමන් මගේ පුතාගේ සයලුම ප්‍රර්තනවන් ඉස්ට වේවා

  • @wasanadilrukshi5497
    @wasanadilrukshi5497 3 หลายเดือนก่อน +7

    උත්තරීතර වූ මහා බලසම්පන්න උතුම් වූ යසෝධරා තෙරණියගේ පිහිටෙන් මගේ දුක නැති වී නිවනම ලැබේවා මගේ කුසේ සිටින දරුවා රැක දේවා.🙏🙏🙏

  • @NandaNalani-s4h
    @NandaNalani-s4h 7 หลายเดือนก่อน +17

    උතුම් යසෝදරා මහ රහත් තෙරනින් වහන්සේගේ පිහිටෙන් මාගේ ශරීරයේ හටගෙන තියෙන මේ ආතරයිට්ස් රෝගය සුවයෙන් සුවයට පත් වේවා!!!!!සාදු සාදු සාදූ 🎉🎉🎉🎉🎉🎉🎉

  • @southernboys1324
    @southernboys1324 2 หลายเดือนก่อน +10

    අති උතුම් වූ රාහුල මාතාව ට මාගේ නමස්කාර ය වේවා ඔබ වහන්සේ ගේ බැල්ම පිහිට මා හට ලැබේවා .මං ප්‍රාර්ථනා කරන පතිවත මා හට රැක දී මගේ දරු දෙදෙනා හා මගේ ආදරය සමග එක වහලක් යට ජීවත් වීමට මා හට පිහිට ලැබේවා .සාදු ...සාදු ...සාදු ..

    • @manikeherath7338
      @manikeherath7338 2 หลายเดือนก่อน

      Manga
      Balaporothu.ituwawa

  • @SadaminiVithanage-p3n
    @SadaminiVithanage-p3n 3 หลายเดือนก่อน +4

    උතුම් යශෝදරා මහ රහත් තෙරණියගේ ආනුභාවයෙන් රජයේ පිලිගත් ස්ථීර රැකියාවක් මට ලැබේවා...සාධු සාධු සාධූ 13:34

  • @SadaminiVithanage-p3n
    @SadaminiVithanage-p3n 3 หลายเดือนก่อน +1

    උතුම් යශෝදරා මහ රහත් තෙරණියගේ ආනුභාවයෙන් රජයේ පිලිගත් ස්ථීර රැකියාවක් මට ලැබේවා...සාධු සාධු සාධූ

  • @Neloka-bu2kv
    @Neloka-bu2kv 7 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @NiwarthanaSumudu
    @NiwarthanaSumudu 11 วันที่ผ่านมา

    Yashodara maharahathan theraniyata mage namaskarayaa♥️♥️

  • @khdmakhdma7106
    @khdmakhdma7106 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🇱🇰🇦🇪🪔🌸🌺🌸🌸🪔🌻🪔rahulamatha yasodara maniyanwahanseta mage namaskaraya wewa🙏🙏🙏🙏🇱🇰🇦🇪🌺🌸🌻🪔🌻🌻🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🇦🇪🌺🌺🌺🌸🌸🌸🌸

  • @LovlyCraft
    @LovlyCraft 3 หลายเดือนก่อน +5

    උතුම් වූ යශෝදරා මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...මතු බුද්ධත්වය ලැබේවා

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 7 หลายเดือนก่อน +8

    සාදු .සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර ස්වාමින්වහන්සේ .නමස්කාරයවෙිවා🙏🌼🙏🌼🙏🌼 ..

  • @malinanda9030
    @malinanda9030 5 หลายเดือนก่อน +5

    උතුම් පවිතරත්නය වු රාහුල මාතාවගේ අනුහසින් අනුභාවයේන් මට වැඩ කරන්න හොද ගෙයක් ඉක්මනට ලැබේවා..🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @aceroyt1577
    @aceroyt1577 4 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු රාහුල මාතා යශෝදරා මහ තෙරණින් වහන්සේට මාගේ නමස්කාය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
    මටත් මගේ දරුවෝ දෙන්නටත් යශෝදරා මහ තෙරණියගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinushairangani9573
    @dinushairangani9573 7 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු රහුලමතාවට මාගේ නමස්කාරය වේවා !