මෛත්‍රී භාවනාව.... | Maithree Bhawanawa | අහස් ගව්ව Ahas Gawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2023
  • #AhasGawwa #meditation #maithree bawanawa #buddhism
    / ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
    භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම යූටියුබ් නාලිකාව
    / @ahasgawwa
    භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම ෆේස්බුක් පිටුව
    / ahasgawwapage
    අහස්ගව්ව වට්සඇප් එකමුතුව හා සම්බන්ධ වීමට මෙම අංකයට 070 175 1781 වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න
    t.me/ahasgawwa අහස් ගව්ව Telegram Group සමගිිින් එක්වන්න..
    / ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
    / ahas.gawwa අහස්ගව්ව Instagram ගිණුම හා එක්වන්න..

ความคิดเห็น • 219

  • @Buddhika-uq1pm
    @Buddhika-uq1pm ปีที่แล้ว +37

    තව කොපමන ආත්ම ගනනක් මෙ සසරේ අපට ගමන් කිරිමට වෙයිද දන්නෑ.එකම ප්‍රාර්තන නිවන් දක්නා ජාති දක්වා සිල්වත් ගුනවත් අයෙකු ලෙස මෙලොව ජීවත් වීමට ලැබේවා සියලු සතුන්ට සත්‍ය වැටහේවා..අමා මෑනි බුදුරජානන් වහන්සේගේ දර්මය සියලු දෙනාගෙ සවනට වැටේවා.නුවන පහල වේවා.සාදූ සාදු සාදු

  • @Ann-bl3om
    @Ann-bl3om ปีที่แล้ว +221

    නිවසේ බුදුන් වඳින විට මම තාත්තා එක්ක මේක භාවනා කරන වෙලාවට සවන් දෙනවා. ස්වාමීන් වහන්සේටත් මෙය අපට බලන්න සැලැස්වූ , උදව් වූ සියලුම දෙනාටත් උතුම් වූ නිර්වාණයම අවබෝධ වේවා!

  • @NisansalaMadu-fe5cx
    @NisansalaMadu-fe5cx 2 หลายเดือนก่อน +8

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුශ ලබත්වා.උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මයම අවබෝධ කරත්වා❤

  • @sadundilshan7159
    @sadundilshan7159 10 หลายเดือนก่อน +46

    මම වෛර නැත්තෙක් වෙම්වා !
    තරහා නැත්තෙක් වෙම්වා !
    ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා !
    දුක් පීඩා නැත්තෙක් වෙම්වා !
    සුවසේ ජීවත් වෙම්වා !
    ශාන්ත සුවයට පත් වෙම්වා !
    මා මෙන්ම සියලූම සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා !
    තරහා නැත්තෝ වෙත්වා !
    ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා !
    දුක් පීඩා නැත්තෝ වෙත්වා !
    සුවසේ ජීවත් වෙත්වා !
    ශාන්ත සුවයට පත් වෙත්වා !

  • @sewmidayananda2407
    @sewmidayananda2407 4 หลายเดือนก่อน +23

    මට අවුරුදු විස්සයි. මම දැන් ටික කාලෙක ඉදන් භාවනා කරනවා එත් මට එක හරියට කරන්න බැරි වෙනවා. ඒත් මෙ ටිකෙ මම හරියට කරගෙන ආවා. ඇත්තටම ලොකු වෙනසක් මට තියෙනවා මට එක දිගට පාඩම් කරන්න බැ ඒත් මෙ භාවනාව කරන්න ගත්ත දවසෙ ඉදන් මට කොච්චර වෙන දෙවල්වලට හිත ගියත් මට ආපහු නැ මන් මෙ දෙ කරන්න ඔනි කියන තැනට මගෙ හිත මට ගන්න පුලුවන් ඉස්සර වගෙ එහෙම හිත එහෙ මෙහෙ යන එකත් දැන් අඩුයි මන් මෙක කරන්න අරන් සතියක් වගෙ ඇත්තටම පාඩම් කරන ලමයින්ට මෙක ගොඩාක් හොදයි.. 🙏❤

    • @Wishmaya23
      @Wishmaya23 หลายเดือนก่อน

      මටත්

    • @RashmindaFernando-ro2qq
      @RashmindaFernando-ro2qq 23 วันที่ผ่านมา +1

      Mn dawasa thunak withara karata passe aye distract wela aye sathiyaka withara maga arenwa bhawana krnna. Mn A/l liyanna inne eth hitha eka thana thiya gena padam krnna bh thaama 😢😢😢

  • @janakachandana4536
    @janakachandana4536 ปีที่แล้ว +65

    ස්වාමීන් වහන්සේ එදා මට කියපු දෙයින් තමා මන් මේ තරම් දුරට හැදුනේ ස්වාමීන් වහන්සේට ගොඩක් පින් ඒකට 🙏🙏

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 ปีที่แล้ว +58

    ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි!☸️
    🙏නමෝ බුද්ධාය!☸️

    • @piyaseeli2325
      @piyaseeli2325 ปีที่แล้ว +2

      සියලුම. සත්වයෝ. සුවපත් වෙත්වා. තෙරුවන්සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Abhi_Liyanage
      @Abhi_Liyanage 5 หลายเดือนก่อน +1

      🙏🙏🙏

  • @amazingthinking6618
    @amazingthinking6618 9 หลายเดือนก่อน +26

    මෙවන් වූ වටිනා භාවනාවක් කියා දුන් ස්වාමීන් වහන්සේට ගොඩක් පින්...🥺❤🙏

  • @kasuniprasadi6968
    @kasuniprasadi6968 ปีที่แล้ว +34

    මේ ලෝකෙහි ජීවත් වෙන සියළුම සත්වයන් නිදුක් වෙත්වා!
    නිරෝගිමත් වෙත්වා!
    සුවපත් වෙත්වා!
    දුකින් මිදෙත්වා!
    උතුම් වූ චතුරාර්ය සත්‍යම අවබෝධ වෙත්වා!!!♥️🙏

    • @piyalzoysa903
      @piyalzoysa903 ปีที่แล้ว

      ⁰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilusha6172
    @dilusha6172 ปีที่แล้ว +8

    නමෝ බුද්ධාය. සියලු දෙනා සුවපත් වෙත්වා🙏🙏🙏

  • @rohan3260
    @rohan3260 ปีที่แล้ว +12

    දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් පෙලෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා!!!
    සියළුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කායික සුවයෙන් සුවපත් වෙත්වා මානසික සුවයෙන් සුවපත් වෙත්වා සුවපත්ම වෙත්වා!!!

  • @synergyelectronic373
    @synergyelectronic373 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට දීර්ගායුෂම ලැබේවා! ☸️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌈🪄💯සාදු සාදු සාදු. 🪷🙏🏻🙏🏻🙏🏻

  • @user-pz2cn2ki1m
    @user-pz2cn2ki1m ปีที่แล้ว +7

    නිදුක් නිරෝගී දීර්ඝායු වේවා අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🌺 සාදු 🙏🌺 සාදු 🙏🌺 සාදු 🙏🌺

  • @nilukshipriyalanka7878
    @nilukshipriyalanka7878 ปีที่แล้ว +5

    මේ ලෝකේ සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා
    නිරෝගී වෙත්වා දුකින් මිදෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @prasadibhagya41
    @prasadibhagya41 ปีที่แล้ว +10

    සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා
    සුවසේ ජීවත් වෙත්වා
    ශාන්ත සුවයට පත් වෙත්වා.....!!!!

  • @dilmihettiarachchi6840
    @dilmihettiarachchi6840 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබෙවා . තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela ปีที่แล้ว +8

    නමෝ බුද්ධාය 🙏🙏🙏
    පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏
    සියලු සත්වයෝ...
    නිදුක් වෙත්වා....
    නිරෝගී වෙත්වා...
    සුවපත් වෙත්වා...
    දුකින් මිදෙත්වා...
    වෛර නැත්තෝ වෙත්වා...
    තරහ නැත්තෝ වෙත්වා ...
    දුක් පීඩා නැත්තෝ වෙත්වා...
    සුවසේ ජීවත් වෙත්වා...
    ශාන්ත සුවයට පත්වෙත්වා...
    තෙරුවන් සරණයි

  • @samadhisenevirathna2340
    @samadhisenevirathna2340 ปีที่แล้ว +54

    කිසිවෙකු කිසිවෙකුට වෛර නොකරත්වා...හිංසා නොකරත්වා...පීඩා නොකරත්වා... අවමන් නොකරත්වා... නින්දා නොකරත්වා...සියලු දෙනාම සියලු දෙනාගේම සැප කැමැත්තෝ වෙත්වා...සියලු සත්වයෝ සුවපත්ම වෙත්වා!🙏

  • @Ruhi172
    @Ruhi172 ปีที่แล้ว +9

    ලෝකවාසී සියලූම සත්ත්වයෝ සුවපත් වෙත්වා🙏🙏🙏මාගේ පවුලේ සියලූම දෙනාට සතුට සැනසීම ලැබේවා🙏🙏🙏ලෝකවාසී සියලූම සත්ත්වයෝ සතුටින් සැනසීමෙන්ම ජීවත්වෙත්වා🙏🙏🙏

  • @zunemob2327
    @zunemob2327 9 หลายเดือนก่อน +3

    සියලු සත්වයෝ නිදුක් වෙමිමා නිරෝගී වෙමිමාසුවපත් වෙමිමා සාදු සාදු සාදු

  • @sandatharu6771
    @sandatharu6771 5 หลายเดือนก่อน +2

    සාදු 🙏සාදු 🙏සාදු සැම සිත් දුකින් මිදෙත්වා🙏 තෙරුවන් සරණයි

  • @user-ds7wk1fo5v
    @user-ds7wk1fo5v 19 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු
    🙏🙏🙏

  • @hiruni3280
    @hiruni3280 5 หลายเดือนก่อน +2

    ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණයම සාක්ෂාත් වේවා🙏🙏🙏

  • @user-zh5bl1mv9e
    @user-zh5bl1mv9e 7 หลายเดือนก่อน +3

    මම නිදුක් වෙමිවා නිරෝගි වෙමිවා.සුවපත් වෙමිවා මා මෙන්ම සියලුම සත්වයෝ සුවපත් වෙත්වා.සාදු..

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +11

    ගෞරවනීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී සුවයෙන් සුවපත් වෙත්වා. සතර මග සතර පලයට පැමින පරම නිබ්බාන සුවය සාක්ශාත් කරගනිත්වා. 🌼🌼🌼🙏🙏🙏

    • @user-zq8kq7yn8y
      @user-zq8kq7yn8y ปีที่แล้ว

      Mema bavanave pihiten mamath, samiyath,mage puthath ,mavath suvapath weva,weva,weva.

  • @Motherlanka-dl3ow
    @Motherlanka-dl3ow 8 หลายเดือนก่อน +4

    සියලුදෙනාටම මෛත්‍රී සිතුවිලි ඇති වේවා!

  • @supun2998
    @supun2998 10 หลายเดือนก่อน +11

    මාගේ මතක ශක්තිය වැඩි වේවා

  • @vimalbogahawatta
    @vimalbogahawatta ปีที่แล้ว +6

    උතුම් නිවන් පිනිසම හේතු වේවා 🙏තෙරුවන් සරනයි 🙏

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ❤

  • @dahamisandeepani4556
    @dahamisandeepani4556 ปีที่แล้ว +8

    නමෝ බුද්ධාය මේ වගේ මුදිතා භාවනාවයි කරුණා භාවනාවයි දාන්න පුලුවන් ද .

  • @ShehaniMenushika
    @ShehaniMenushika 2 หลายเดือนก่อน +1

    Teruwan saranayi ape hamuduruwane 🎉🙏🙏

  • @Shehara19
    @Shehara19 2 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ.......✨🙏

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 ปีที่แล้ว +10

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු.. සියලු දෙනා ලොව සුවපත් වෙත්වා... සාදු සාදු සාදු.... පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....

  • @nayanagoldhouse2555
    @nayanagoldhouse2555 10 หลายเดือนก่อน +2

    බුදුසරණයි උතුම් වූ නිර්වානය සියලුම දෙනාට අවබෝධ වේවා

  • @APEXTRADINGLAB1-e6d
    @APEXTRADINGLAB1-e6d 6 หลายเดือนก่อน +1

    පින් ඔබ වහන්සේ සුවපත් වෙත්වා 🌼

  • @user-wv5de8yf4s
    @user-wv5de8yf4s ปีที่แล้ว +14

    කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා!!🙏🌸🌼☸️💓💐💞🌟

  • @nuwanpriyangika8248
    @nuwanpriyangika8248 10 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindaghanathilaka8703
    @chamindaghanathilaka8703 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු .

  • @umedaa9294
    @umedaa9294 ปีที่แล้ว +18

    සැම සිත් තුල මෙත් සිත වැඩෙත්වා ! සැම සිත් සුවපත් වෙත්වා ! සැමට සෙත් වේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏 💐🌻💐

  • @maheshiillangakoon8933
    @maheshiillangakoon8933 ปีที่แล้ว +10

    සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා!! සුවපත් වෙත්වා!!! 🙏🏻🙏🏻🙏🏻

  • @maheshbandara5815
    @maheshbandara5815 ปีที่แล้ว +4

    බුදු සරණයි

  • @user-mk8hz6ns1k
    @user-mk8hz6ns1k 6 หลายเดือนก่อน +3

    නමෝබුද්ධාය
    🙏🙏🙏🙏🌺🌺🌺

  • @thamarakumari219
    @thamarakumari219 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ....

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +9

    සාධු 🙏🏼 සාධු 🙏🏼 සාධු 🙏🏼 සෑම සිතක්ම සුවපත් වෙත්වා සුවපත් වෙත්වා 🙏🏼🙏🏼🙏🏼

  • @malshasewwandi8280
    @malshasewwandi8280 10 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට දීර්ඝ යුශ

  • @shashikaheshan2675
    @shashikaheshan2675 7 หลายเดือนก่อน +1

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා .... 🙏

  • @sarathwasantha6017
    @sarathwasantha6017 7 หลายเดือนก่อน +2

    ස්වාමීන් වහන්සේට බොහොම පිං

  • @moon.1111.
    @moon.1111. 11 หลายเดือนก่อน +2

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @vimalbogahawatta
    @vimalbogahawatta ปีที่แล้ว +6

    🙏🙏🙏 සුවපත් වෙත්වා !!

  • @Abhi_Liyanage
    @Abhi_Liyanage 5 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏

  • @user-zi3rp9sd4g
    @user-zi3rp9sd4g 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @thannagesanju1627
    @thannagesanju1627 ปีที่แล้ว +4

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා...සාදු සාදු සාදු...🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸

    • @piyalzoysa903
      @piyalzoysa903 ปีที่แล้ว

      අ කා යා නැහැ නේද මේ ලඟදි හම්බුනා,(◍•ᴗ•◍)❤(。・ω・。)ノ♡(◍•ᴗ•◍)❤

  • @gayathrimadushani744
    @gayathrimadushani744 ปีที่แล้ว +3

    සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏 සාධු සාධු සාධු

  • @ShashiAyeshika
    @ShashiAyeshika 9 วันที่ผ่านมา

    සියලු දෙනාම සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @susilmangalikamangalika1484
    @susilmangalikamangalika1484 ปีที่แล้ว +8

    ඒ භාග්‍යවත් අරහත්වු අමාමෑණී සම්මාසම්බුදුරජානන්වහන්සේට මානමස්කාරකරමි නමස්කාරවේවා සාධූසාධූසාධු🙏🙏🙏🙏🙏
    ගරුතර පිංවත් ස්වාමීන් වහන්සේට මානමස්කාරකරමි නමස්කාරවේවා සාධූසාධූසාධු🙏🙏🙏🙏🙏
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

    • @umedaa9294
      @umedaa9294 ปีที่แล้ว

      🙏🙏🙏 🌸🌼🌸

  • @rasikajiwanthi9028
    @rasikajiwanthi9028 8 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා හිමියනි තෙරුවන් සරණයි

  • @lilawathililawathililawath1605
    @lilawathililawathililawath1605 2 ชั่วโมงที่ผ่านมา

    සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏

  • @chandanadissanayaka9534
    @chandanadissanayaka9534 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය.........!!!
    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-vi5sp7ib5d
    @user-vi5sp7ib5d 2 หลายเดือนก่อน

    මාගේ මතක ෂක්තිය වැඩ් වේවා🙏🙏🙏🙏🙏🙏

  • @geethakumari-cf9sf
    @geethakumari-cf9sf 4 หลายเดือนก่อน

    🙏🙏🙏sema sitkam සුවපත් වේtha yhapatkam වේවා

  • @erandikaushalya2024
    @erandikaushalya2024 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය🙏🙏🙏🙏

  • @sathya3580
    @sathya3580 3 หลายเดือนก่อน +2

    9:54 dasa dishawata meth sitha pathiraweema

  • @harshanalakmal218
    @harshanalakmal218 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!

  • @kumudujayawardana2141
    @kumudujayawardana2141 6 หลายเดือนก่อน

    Mewanwu bawanak labadun oba wahanseta mage namaskaraya wewa.🙏🙏🙏 Sadu,sadu,sadu.
    Mea uthum pin balen oba wahanseta niwan awaboda wewa.

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +13

    ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා !!!
    සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා !!!
    සුවසේ ජීවත් වෙත්වා !!!
    ශාන්ත සුවයට පත්වෙත්වා !!!
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @sumedawimalarathne8984
    @sumedawimalarathne8984 11 หลายเดือนก่อน +1

    Theruwan saranai.

  • @prabodha-et4eu
    @prabodha-et4eu 7 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ සියලු සත්වයෝ සුවපත් වේවා්...🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 ปีที่แล้ว +2

    Godak pin suwamin wahansa 🙏🙏🙏 sadu sadu sadu, 🙏🙏🙏

  • @nimaljayasiri5384
    @nimaljayasiri5384 9 หลายเดือนก่อน

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා!

  • @dewanganikaushlya2975
    @dewanganikaushlya2975 22 วันที่ผ่านมา

    සාදු සාදු 💐

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 หลายเดือนก่อน

    සාදු සාදූ 🙏🙏🙏🌼🌼🌼

  • @manojkumara6981
    @manojkumara6981 5 หลายเดือนก่อน

    සාදු,සාදු,සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු බුදු සරනයි

  • @chandanadissanayaka9534
    @chandanadissanayaka9534 ปีที่แล้ว +2

    🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-gc8sd5qc4f
    @user-gc8sd5qc4f 9 หลายเดือนก่อน

    සියලුම සත්වයෝ සුව පත් වේවා ...🙏🙏🙏🙏

  • @avanthieargan3714
    @avanthieargan3714 8 หลายเดือนก่อน

    සියලු සත්වයේ නිදුක් වේවා
    නිරෝගි වේවා
    සුවපත් වේවා

  • @wasala2744
    @wasala2744 ปีที่แล้ว +7

    නමෝබුද්ධාය 🙏🙏🙏
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා ......
    සාධු ....සාධු ...සාධු .....
    වන්දණීය පූජණීය කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාධු ...සාධු ..සාධු ...
    රැස්කරනා සියලු පින්බළමහිමයෙන් නිදුක් නීරෝගී චිරජීවනය ලබත්වා ...
    උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා සාධු ..සාධු ..සාධු ....

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela ปีที่แล้ว +1

      නමෝ බුද්ධාය 🙏🙏🙏
      සාදු සාදු සාදු
      පින්වත් කළ්‍යාණ මිත්‍ර ඔබද
      නිදුක් වෙත්වා....
      නිරෝගී වෙත්වා...
      සුවපත් වෙත්වා...
      දුකින් මිදෙත්වා....
      වෛර නැත්තෙක් වෙත්වා...
      තරහ නැත්තෙක් වෙත්වා...
      දුක් පීඩා නැත්තෙක් වෙත්වා...
      සුවසේ ජීවත් වෙත්වා...
      ශාන්ත සුවයට පත්වෙත්වා ..
      තෙරුවන් සරණයි යහපතක්ම වේවා....

    • @wasala2744
      @wasala2744 ปีที่แล้ว +2

      @@sajeewasandaruwannugawela 🙏🙏🙏

  • @priyanthiw2371
    @priyanthiw2371 4 หลายเดือนก่อน

    😊sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 😊

  • @harshafonseka6716
    @harshafonseka6716 7 หลายเดือนก่อน

    🙏🙏🙏
    තෙරුවන් සරණයි

  • @Emperor234
    @Emperor234 8 หลายเดือนก่อน

    May the blessings of Noble triple gem be with you pinwath suwaminwahansa. Sadhu Sadhu Sadhu

  • @Chamudi-vu1ws
    @Chamudi-vu1ws หลายเดือนก่อน

    නමෝ බුද්ධාය 🙏🙏🌺

  • @Shallow1111
    @Shallow1111 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය! 🙏🙏🙏

  • @MalaniH.l-nv4mk
    @MalaniH.l-nv4mk 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌹🌹🌹💐💐💐💐🌷🌷🌷🌻🌻🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි සාදු සාදු සාදු

  • @kaushalyasenadheera..4741
    @kaushalyasenadheera..4741 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි 🙏

  • @subasubodini3228
    @subasubodini3228 ปีที่แล้ว +3

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏

  • @asokanishantha-nb8vw
    @asokanishantha-nb8vw 10 หลายเดือนก่อน

    Sadu sadu sadu...❤

  • @user-wt3eg5vr6p
    @user-wt3eg5vr6p 7 หลายเดือนก่อน

    Theruwan.saranai.suwanmin.wahansa..🙏🙏🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර ස්වාමින්වහන්සේට.අංත.පිංවෙිවා.මගෙ.නමස්කාරයවෙිවා මාහ.සංඝරැවණට .පිණිපාවෙිවා🙏🙏🙏

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @user-wv3eq1ys1p
    @user-wv3eq1ys1p 11 หลายเดือนก่อน +5

    හිතට මර සුවයක් දැනෙන්නෙ

  • @swarnalatha6923
    @swarnalatha6923 ปีที่แล้ว

    sadu sadu.sadu theruwañ sarenai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @somaalsoma3016
    @somaalsoma3016 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි සාධු සාධු සාධු සාධු. සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාධු සාධු සාධු

  • @pansilupansilu1303
    @pansilupansilu1303 ปีที่แล้ว +4

    සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏

  • @LucasUSA-51
    @LucasUSA-51 ปีที่แล้ว +1

    Mama ada thamai baeana karanna ptn gatte kalin karala thiyenwa mehema winadi 20knwage karala na mage hitha hama thanama duwana ada bawana karanna gaththama

  • @LiliotSene
    @LiliotSene 7 วันที่ผ่านมา

    siyalu sathwayo niduk wethwa
    nirogee wethwa
    suwapath wethwa
    suwase athmaya pariharanaya karanno wethwa
    shantha suwayata paminethwa...
    mata nirogee bawa labewa...

  • @malanipathiraja7421
    @malanipathiraja7421 ปีที่แล้ว +1

    Sadu...sadu...sadu 🙏🙏🙏🙏

  • @SamaMuthu
    @SamaMuthu หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sanduninisansala5851
    @sanduninisansala5851 ปีที่แล้ว +2

    🙏🙏

  • @cricketnetwork1996
    @cricketnetwork1996 ปีที่แล้ว +1

    Ad play wena eka nawathanna please, Bhavana karaddi amarui

  • @borntofight7376
    @borntofight7376 8 หลายเดือนก่อน

    Sadu sadu sadu