මහා බලගතු අංගුලිමාල පිරිත 108 වරක් - Angulimala Piritha | Pirith | Seth Pirith | Dahami Desawana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 473

  • @SameeRathnayake
    @SameeRathnayake 7 หลายเดือนก่อน +39

    අන්ගුලිමාල පිරිතේ බලයෙන් ඉක්මනින් කිරි සිහිනය සැබෑවේවා ඉක්මනින් දරු සිහිනය සැබෑ වේවා පින්වත් ලස්සන වාසනාවන්ත පුත් කුමාරයෙක් පිලිසිදගන්න වාසනව ලැබේවා ❤🙏🙏🙏

  • @isurumadusanka-fv8ql
    @isurumadusanka-fv8ql 5 หลายเดือนก่อน +17

    sema.kusak
    .ඉන්න.දරුවන්.නිරෝගී mathwa.ලැබේවා .දරුවන්.neti අම්මලාට .daru.සිහිනය සැබෑ වේවා teruwan Saranai .මගෙ.දරුවන්.hatara දෙනා mage.පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා මෙම .pirite.anubawen.teruwan saranai

  • @NiroshanLakmal-ey3ch
    @NiroshanLakmal-ey3ch ปีที่แล้ว +26

    අංගුලිමාල පිරිතේ බලයෙන් මගේ බිරිඳගෙ කුසේ සිටින දරුවා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු අගපසග යෙන් පරිපූර්ණ නිරෝගිමත් දරුවෙක් බිහි වේවා අනෙකුත් දරුවෝ ද සුවපත් වේවා නිරෝගී වේවා සියලුම මව්වරුන්ට පින්වන්ත දරුවන් බිහි වේවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @maheeshafernando8441
    @maheeshafernando8441 ปีที่แล้ว +60

    මාගේ මෙන්ම සියලු අම්මාවරුන්ගෙ කුස තුල වැඩෙන සියලු දරු පැටවුන් සියලු අඟපසඟ ඇති නිරෝගී පැටියෙක් වේවා!❤

  • @ashokapradeep6356
    @ashokapradeep6356 ปีที่แล้ว +13

    මාගේ බිරිඳ ගේ කුසතුල සිටින දරැවාට හා අනෙකුත් කුසතුල වැඩෙන දරැවන් යහපත් නිරෝගී දරැවන් වේවා සියලුම දෙනාට තෙරැවන් සරණයි ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshanasandaruwan2386
    @harshanasandaruwan2386 ปีที่แล้ว +6

    ❤මගේ දරුවා මේන් සියලු දරුවන් නිරොගි වේවා මෙම පිරිත ආශිර්වාදයක්ම වේවා

  • @virajmadusankamadusanka937
    @virajmadusankamadusanka937 3 ปีที่แล้ว +62

    ගොඩාක් පින්..අංගුලිමාල පිරිතේ බලයෙන් මමත් මාගේ දරු පැටියටත් ආරක්ෂා වෙත්වා.ලොව සියලු අම්මලා දරු පැටවු ආරක්ෂා වෙත්වා.සාදූ ...සාදූ ..සාදූ.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @oshadamaduranga1444
      @oshadamaduranga1444 3 ปีที่แล้ว

      Dsqwsassssaqq

    • @nawodyamadubashini5313
      @nawodyamadubashini5313 3 ปีที่แล้ว +1

      මටත් මගේ කුසෙහි වැඩෙන දරුවාටත්. දරු ගැබක් දාරා සිටින සියලු මව් වරුන්ටත් අංගුලිමාල පිරිතේ ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏🙏

    • @amalprasanna9340
      @amalprasanna9340 2 ปีที่แล้ว +1

      මමත් ⁣මගේ දොණිටත් මගේ කුසේ ඉන්නා දරැ පැටියටත් අංගුලිමාල පිරිතේ බලයෙන් ආරක්ෂාව ලැබෙිවා ඒවගේම සියලු මවු වරැන් කුසේ වැඩෙිනා දරැ පැටවු ආරාක්ෂා වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 ගොඩාක් පින්

  • @tharushinisansala7468
    @tharushinisansala7468 2 ปีที่แล้ว +27

    මාගේ කුසේ සිටිනා දරුපැටියාව සියලුම අගපසයන්ගෙන් පරිපුර්ණ දරු පැටියෙකු වේවා

  • @chamindiiresha9849
    @chamindiiresha9849 3 ปีที่แล้ว +19

    මගේ දරු පැටියටත් හැම අම්මෙක්ගෙම කුසේ වැඩෙන දරුවා නිරෝගී වේවා..සාදු සාදු 🙏

  • @wmrkumara7869
    @wmrkumara7869 2 ปีที่แล้ว +41

    අංගුලිමාල පිරිතේ බලයෙන් මගේ කුස තුල නිදුක් නිරෝගි පිංවන්ත දරුවෙක් පිලිසිද ගනිත්වා !🙏🙏🙏🙏🙏

  • @ChalaniDedunu-k4u
    @ChalaniDedunu-k4u 11 หลายเดือนก่อน +11

    මගේ කුසේ සිටින චුටි දුව වගේම අනෙකුත් කුසවල් වල දරුවෝද නිරෝගී පින්වත් දරුවෝ වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @warunitharika5061
    @warunitharika5061 3 ปีที่แล้ว +38

    අංගුලිමාල පිරිතේ බලයෙන් මාගේ කුසට පිංවත් දරු පැටියෙක් පිලිසිද ගනිත්වා !!

    • @PramudiImasha-t6i
      @PramudiImasha-t6i ปีที่แล้ว +1

      ඒ ප්‍රාර්තනාව ඉශ්ට වේවා…! බුදු සරනයි

  • @gayanidisanayake499
    @gayanidisanayake499 ปีที่แล้ว +16

    අංගුලි මාල මහ රහතන් වහන්සේගේ අනුබවයෙන් අනුහසින් මගේ කිරි සිහිනය සැබෑ වේවා අංගුලි මහා රහතන් වහන්සේගේ පිහිටයි ❤️❤️

  • @indikakumara6459
    @indikakumara6459 2 ปีที่แล้ว +22

    මගෙ කුසෙ සිටින පැටියා අංගුලිමල පිරිතෙ බලයෙන් ආරක්ෂා කර දේවා...

  • @sumithchaturanga3255
    @sumithchaturanga3255 2 ปีที่แล้ว +3

    අංගුලිමාල පිරිත බලයෙන් මාගේ දරුගැබ ආරක්ෂා වේවා නිරෝගි දරුවෙක් ලැබේවා සියලු අගපසගකින් යුත් නිරෝගි දරුවෙක් ලැබේවා මගේ දරුගැබ ට කිසිම කරදරයක් නොවේවා

  • @NirmalaDamayanthi-q5s
    @NirmalaDamayanthi-q5s ปีที่แล้ว +5

    අංගුලිමාල පිරිතේ බලයෙන් මගේ කුසට පින්වන්ත නිරෝගී දරු පැටියෙක් පිළිසිද ගනිත්වා

  • @geethikakeerthirathna7723
    @geethikakeerthirathna7723 2 ปีที่แล้ว +11

    අංගුලිමාල පිරිතේ බලයෙන් මගේ කුසේ සිටින රත්තරන් දරු පැටියා වගේම අනෙකුත් උපදින්නට සිටින සියලු දරු පැටවු අාරක්ෂා වේවා.කිසිදු කරදරයකින් තොරව සුවසේ මෙෙලාව ඵළිය දකිත්වා.

  • @ImankaEshan
    @ImankaEshan 6 หลายเดือนก่อน +5

    අංගුලිමාල පිරිතෙ ආනුබාවයෙන් මාගෙ කුසෙ සිටින දරු පැටියා මෙන්ම සියලුම දරු පැටවු සියලු අගපසග වලින් යුක්ත නිරොගිමත් වාසනාවන්ත ගුණවත් දරු පැටවු වේවා!!!!!!!!!!බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indikaroshan7418
    @indikaroshan7418 ปีที่แล้ว +3

    මගේ කුසේ වැඩෙනා දරුපැටියාට මේ පිරින් බලයෙන් පිහිට ලැබේ වා අරාක‍ෂා වෙවා නිදුක් වෙවා නිරෝගි වෙවා මගේ පැටියාව අරාක‍ෂා වෙවා සාදු සාදු

  • @yamunakumari5655
    @yamunakumari5655 2 หลายเดือนก่อน +1

    අන්ගුලිමාල මහා රහ්තන් වහන්සේගේ පිහිට ලැබේවා ! සත්පුරුශ ,පින්වන්ත දරු පැටියෙක් මගේ කුස පිලිසිද ගනිත්වා 🙏🙏🙏❤️

  • @nuwandarshana6575
    @nuwandarshana6575 3 ปีที่แล้ว +34

    මගෙ දරු පැටියාට අංගුලිමාල පිරිතෙ බලයෙන් ආශිර්වාද ලැබේවා ! බුදුසරණය් මගෙ පටියට .

    • @dilkishamila2663
      @dilkishamila2663 3 ปีที่แล้ว +1

      Maga pateyata anguli mala pireth balya asherwada wawa

  • @hpmtvhpmtv3955
    @hpmtvhpmtv3955 3 ปีที่แล้ว +4

    Maha balagathu angulimala pirithe aashirwadayen maage kuse sitina daru patiya aaraksha wewa.

  • @rasikaherath1343
    @rasikaherath1343 3 ปีที่แล้ว +13

    අන්ගුලිමා පිරිතෙන් මගෙ කුසෙ සිටින දරුවා සුව පත් වෙවා

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 3 ปีที่แล้ว +34

    සාදු 🌷🌷සාදු🌷🌷සාදු🌷🌷අංගුලී මාල පිරිතේ මහා තේජස් බලයෙන් මගේ මෑණියන්ගේ සියලු ලෙඩ දුක් ග්‍රහාඅපල සියලු දෝෂ ඉවත් වේවා බුදු සරනයි

  • @thrithawanninayaka19
    @thrithawanninayaka19 2 ปีที่แล้ว +4

    මෙම අංගලිමාල පිරිසෙන් රාජකාරී ගැටලු නැතිවී දුවගෙ විවාභය ඉකිමනින්ම ඉළටූවෙවා

  • @mahindapalamalawaraarachch1252
    @mahindapalamalawaraarachch1252 2 ปีที่แล้ว +3

    අංගුලිමාල මහා රහතන් වහන්සේ විසින් දෙසිත අංගුලිමාල පිරිතේ සත්‍යානුබව බලයෙන් මාගේ දියණියගේ කුසේ වැඩෙන දරුසිගිත්තා සත්පුරුෂ ආගම දහම ගරුකරන රට දැයට ආදරේ කරන නිදුක් නිරෝගී පරිපුර්ණ දරුවෙක් බිහිකිරීමට ශක්තිය දහිරිය ලැබේවා ලෝක වාසි සියලු ගර්බනි දියණියන් නිදුක් නිරෝගී සුවපත්වෙවා ❤🙏🙏🙏

  • @ddslakxman433
    @ddslakxman433 8 หลายเดือนก่อน +18

    අන්ගුලි මාල මහරහතන් වහන්සේගේ බලෙන් මාගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නීරෝගිමත් සත්පුරුශ රත්නයේම දරු සිගිත්තෙක් වේවා🙏🙏

  • @madushalakmalikodippilige2895
    @madushalakmalikodippilige2895 3 ปีที่แล้ว +7

    ඇත්තටම හුගාක් පින් මේ කරන ධර්ම දානමය පිං කමට...මම දිනපතා මෙය ශ්වනය කරනවා...මේ පිරිතෙහි ආශිර්වාදයෙන් මමත් මගේ කුසේ වැඩෙනා පැටියාත් ආරක්ෂා වේවා.....තෙරුවන් සරණයි 🙏

  • @harshanipremananda330
    @harshanipremananda330 4 ปีที่แล้ว +32

    පින් සිදු වේවා!!! මටත් මගේ දරු පැටියාටත් මගේ පවුලේ උදවියටත් මෙලොව වසන්නාවූ සියලූම අය හටත් මේ බලගතු පිරිතේ ආනුභාවයෙන් නිදුක් නිරෝගී සුව ලැබේවා! දීර්ඝායුශ වේවා!!!
    මතු බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා වේවා!!!
    🙏

    • @mudithakumara73
      @mudithakumara73 4 ปีที่แล้ว

      4444a4r4ra4a545a4s44444444r44544r4ae44a4a4a5a4a544444w45a5a4a4a444a44a4er44a4545a444a44a5s4a444e4a4a4r4445a4a44a5a54444444a4a44w5a4a4w444r4a444a444a4a444atr44a4444e4e5s5a5a4e44444a4ae4area4a5a4

    • @mudithakumara73
      @mudithakumara73 4 ปีที่แล้ว

      444a54444

  • @ruwanilakshani6198
    @ruwanilakshani6198 8 หลายเดือนก่อน +3

    අන්ගුලිමාල පිරිතෙන් මගේ කුසේ ඉන්න දරුවා නිරෝගීමත් දරුවෙක් වෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarimex5332
    @kumarimex5332 2 ปีที่แล้ว +5

    Mage දරුවෝ දෙන්නා වගේම අනිත් සියළුම දරුවොත් මේ පිරිතේ බලයෙන් ආරක්ෂා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachinikaushalya3632
    @sachinikaushalya3632 9 หลายเดือนก่อน +3

    අංගුලිමාල පිරිතේ ආනුබාවයෙන් මාගේ කුසේ සිටින දරුවා නිරොගි මත් සියලුම අගපසයන්ගෙන් පරිපූර්ණ කල්‍යාන ඇසුරක් ලැබේන දරුවෙක්ම වේවා.සියලුම මව්වරුන් ට අංගුලිමාල පිරිතෙ ආනුබාවය ලැබේවා ..

  • @akalankachaminda9487
    @akalankachaminda9487 ปีที่แล้ว +5

    අංගුලිමාල සූත්‍රය බලයෙන් මගේ කුසෙහි ඉක්මනට දරුවන් පිලිස ගනිත්වා බුදු සරණයි

    • @shashinisagarika2532
      @shashinisagarika2532 3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි අම්මා

  • @isharamadu121
    @isharamadu121 3 ปีที่แล้ว +115

    අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් මාගේ කුසට ඉක්මනින් පිංවත් දරු පැටියෙක් පිලිසිද ගනිත්වා .. 🙏🙏

    • @SA57hha
      @SA57hha 3 ปีที่แล้ว +13

      Budusaranayii oba thumiyata nirogimath daru pataweku labewa..

    • @erandinisansala7869
      @erandinisansala7869 3 ปีที่แล้ว +4

      oyage kiri sihinaya ekmanin saba wewa bs

    • @HashiniNimesha-m4u
      @HashiniNimesha-m4u 8 หลายเดือนก่อน +1

      කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏

    • @NethmiPrabuddhika
      @NethmiPrabuddhika 5 หลายเดือนก่อน

      අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටින් ඔබේ කුසට නීරෝගි දරුවෙක් පැමිනේවා🙏🙏🙏

    • @shashinisagarika2532
      @shashinisagarika2532 3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි අම්මා

  • @sudarshanisenevirathne9105
    @sudarshanisenevirathne9105 3 ปีที่แล้ว +22

    ඉක්මනින් මාගේ කුසතුල සත්පුරුශ වත් දරුවෙක් ඉක්මනින් පිලසිද ගනිත්වා ....සාදු සාදු සාදු !!!

  • @prchchannel7012
    @prchchannel7012 ปีที่แล้ว +5

    අන්ගුලි මාල පිරිතෙ බලයෙන් මගෙ කුසතුල ඉක්මනින් දරු පැටියෙක් ලැබෙවා සාදු සාදු සාදු

    • @shashinisagarika2532
      @shashinisagarika2532 3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි අම්මා

  • @IsuruPriyashan-l1g
    @IsuruPriyashan-l1g ปีที่แล้ว +1

    මගේ දරු වාටත් නිදුක් නිරොගි සුව ලබෙවා

  • @samdhanushka6742
    @samdhanushka6742 3 ปีที่แล้ว +50

    මගේ පැටියට අංගුලිමාල පිරිතේ ආශිර්වාදය ලැබේවා!
    සියලු ම ගර්භනී මව්වරුන්ටත් කරදරයක් නොවේවා !
    සාදු සාදු සාදු 🙏

    • @oshadamaduranga1444
      @oshadamaduranga1444 3 ปีที่แล้ว +1

      Ppppplllpll
      Plppppppppppppppppppppppppppppppppppppppppppppppppppplpppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppplllllllpplppp
      Pplpppppppllpppppll
      L
      Lokukam

    • @gamingpanda8842
      @gamingpanda8842 2 ปีที่แล้ว

      👍👍

    • @sadamalithamara5001
      @sadamalithamara5001 ปีที่แล้ว

      Ma menma Siyaluma garbani maw warun suwase daruwan bihiwewa

  • @dhanushkasandamali5321
    @dhanushkasandamali5321 3 ปีที่แล้ว +31

    අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් ශක්තියෙන් මගේ කුසට පින්වන්ත නිදුක් නිරෝගී වාසනාවන්ත සියලු අගපසගයෙන් පරිපූර්ණ වූ සත්පුරුෂ දරු පැටියෙක් පිළිසිද ගෙන සිටීවා...!!!

  • @ireshahemamali4859
    @ireshahemamali4859 6 หลายเดือนก่อน +13

    අංගුලිමාල පිරිත අනුබාවයෙන් මාගේ කුසට පිංවන්ත සත්පුරුස දරු පැට්‍ යෙක් ඉක්මනින් පිලිසිද ගනිත්වා..🙏🙏🙏🙏

  • @sakunthalasadamali4557
    @sakunthalasadamali4557 3 ปีที่แล้ว +13

    අංගුලිමාල රහතන්වහන්සේ ආනුබාවයෙන් මගෙත් දරුවෙක් පතන හැම අම්මෙක්ගෙම කිරි සිහිනය සැබැවේවා

  • @harshanikarunathilaka3689
    @harshanikarunathilaka3689 2 ปีที่แล้ว +5

    මගෙස් සුදු පුතාට අංගුලිමාල පිරිතේ බලෙන් යහපතක්ම වේවා.🙏🙏🙏🙏🙏🙏

  • @wmrkumara7869
    @wmrkumara7869 2 ปีที่แล้ว +4

    අංගුලිමාලි පිරිතේ බලයෙන් මගේ දුව නිදුක් වේවා නිරෝගි වේවා 🙏🙏🙏

  • @thisaritharindika9851
    @thisaritharindika9851 3 ปีที่แล้ว +23

    මගේ දරුවො 3 තුන්දෙනා වගේම අනිත් දරුවො ද ආරක්ෂා වෙත්වා සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hjkiophjkiop5075
    @hjkiophjkiop5075 3 ปีที่แล้ว +6

    මගේ දරැවෝ දෙන්නාට වගේම ලොකේ අනිත් දරැවන්ටත් එ වගෙම ගර්බානි මව්වරැන්ටත් අංගුලි මල පිරිත බලයෙන් අරක්ෂා වේවා

  • @manjudhanu
    @manjudhanu 2 ปีที่แล้ว +1

    අංගුලිමාල පිරිතේ අනුබාවෙන් මාගේ කුසට පිංවත් කිරී කැටියෙකු පැමිනෙවා

  • @sjsilva2954
    @sjsilva2954 2 ปีที่แล้ว +12

    අන්ගුලිමාල පිරිතේ ආනුබාවයෙන් ආරක්ෂවෙන් මේවෙලාවේ ජපානයේ ඉස්පිරිතාලේ ඉන්න මගේ දුවට ඉක්මනින්ම දරුව බිහිවෙන්න ආෂිර්වාදයක්ම වේවා 🙏🙏🙏

  • @nirukaranasingheniruka5604
    @nirukaranasingheniruka5604 4 ปีที่แล้ว +17

    මටත් මගේ දරුවන්ටත් පව්ලේ සැමටත් lakawasi ලෝකවාසී හැමටත් මේ පිරිතේ බලෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා හැමෝටම දිරගයුෂ ලැබේවා ඔබ වහන්සේට ගොඩක් පින් තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @sumudurohana6116
    @sumudurohana6116 3 ปีที่แล้ว +12

    සාදු සාදු මේ සඳහා සහභාගී වූ සියලු දෙනාටම බොහෝම පිං...🙏🙏🙏

  • @sudarshanisenevirathne9105
    @sudarshanisenevirathne9105 3 ปีที่แล้ว +36

    අංගුලිමාල පිරිතෙන් මාගේ කුසතුලට සත්පුරුශ වත් දරුවෙක් ඉක්මනින් පිලිසිද ගනිත්වා....සාදු සාදු සාදු !!!

  • @Vg-py1ce
    @Vg-py1ce 4 ปีที่แล้ว +15

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ගැබිනි මවුවරැට කිසිම හනියක් නෝවේවා සේත් සාන්තියක්ම වේවා තේරැවන් සරනයි නමෝ බූද්දාය

    • @piumishashikala959
      @piumishashikala959 4 ปีที่แล้ว

      ගොඩාක් පින් ගර්බනි අම්මලාට මෙ පිරිත් දෙසනයට සිත සනසන අන්ගුලිමල පිරිත් දෙසනයට

  • @විශ්මිනදිශා
    @විශ්මිනදිශා 3 ปีที่แล้ว +33

    මගේ රත්තරන් පැටියටත් අංගුලිමාල පිරිතේ ආශිර්වාදය ම ලැබේවා !!!🙏🙏🙏

  • @chutydu9335
    @chutydu9335 11 หลายเดือนก่อน +1

    මෙම පිරිතේ බලයෙන් සියලු ග්‍රහ අපල දුරුවී.. අපගේ බලාපොරොත්තු ඉටුවේවා... 🙏🙏

  • @sudarshanisenevirathne9105
    @sudarshanisenevirathne9105 3 ปีที่แล้ว +38

    මාගේ කුසතුල සත්පුරුශ වත් දරුවෙක් ඉක්මනින් පිලසිද ගනිත්වා ..සාදු සාදු සාදු !!!

    • @rasishaflowers318
      @rasishaflowers318 2 ปีที่แล้ว

      yhy cb bb .u. a . ය්නවා බ්ද්ක්ෆු
      උ ද්ක්ක්. . ව්‍යාපාර
      බ්.
      ග්ග්ග්
      fෆ්හ්ක්
      U u ග්ඹ්ට්ද්ග්. ග්ගොට් ව්ට්ෆ්ක්
      g today

  • @shanikachathurangani4011
    @shanikachathurangani4011 ปีที่แล้ว +1

    අංගුලිමාල පිරි⁣තන් මට නිරොගි දරැ සමිපතක් පිලිසිද ගනිත්වා

  • @SM-yf2us
    @SM-yf2us 3 ปีที่แล้ว +40

    මගෙ දරුවෝ 3 දෙනා වගෙම අනෙක්.දරුවෝ වගෙම ගර්භනිය මවුවරුන්ද ආරක්ෂා වෙත්වා ඒ වගෙම මෙ ලොකේ පැතිරි යන කොරෝනා වසංගතය අංගුලිමාට පිරිත බලයෙන් ඉක්මනින් තුරන් වේවා සාදු සාදු

  • @HashiTharu-if5kg
    @HashiTharu-if5kg 4 หลายเดือนก่อน +1

    මගෙ කුසතුල සිටින කිරිපැටියා මගෙ පුතා වගේම අනිත් පැටියොත් නිදුක් නිරොගි වේවා....කිරි සිහිනය බලාපොරොත්තුවෙන් සිටින හැම අම්මා කෙනෙක්ගෙමත් මෙම අංගුලිමාල පිරිතෙ බලයෙන් සෑබැ වෙවා

  • @chathurangaruwan2812
    @chathurangaruwan2812 ปีที่แล้ว +7

    මාගේ කුසේ සිටින දරුවා සියලු අගපසගයෙන් පරිපූර්ණ වේවා ❤

  • @sudarshanisenevirathne9105
    @sudarshanisenevirathne9105 3 ปีที่แล้ว +67

    මාගේත් මාගේ ස්වාමියාගේත් කිරිසිහිනය ඉක්මනින් සැබෑවේවා ...🙏🙏🙏

  • @raneeindifit8790
    @raneeindifit8790 2 ปีที่แล้ว +4

    අංගුලිමාල මහ රහතාන්වහන්සේගේ සත්‍යා ආනුභාවයේ බලෙන් මගෙත් සියලුම අම්මලාගෙත් දරැවන් බලාපොරොත්තු වන හැමගේත් කිරි සිහිනය සැබැම වේවා

  • @Inoka-h5l
    @Inoka-h5l 7 หลายเดือนก่อน +7

    අංගුලිමාල පිරිත් අනුබවයෙන් මගේත් මගේ මහත්තයගේත් දරු සිහිනය ඉක්මනින් සැබෑ වේවා මගේ කුසට පින් වත් දරු පැටියෙක් පිලි සිද ගනිත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @AroshaIdunil1062
    @AroshaIdunil1062 2 ปีที่แล้ว +20

    අංගුලිමාල පිරිතේ බලයෙන් මාගේ කුස තුල වැඩෙන පැටියා සියලු අග පසගයන්ගෙන් පූර්න වූ නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් වේවා.......

  • @sitharamaduwa9578
    @sitharamaduwa9578 3 ปีที่แล้ว +68

    මගේ කුසයේ සිටින පුන්චි කිරි පැටියා වගේම අනිත් දරුවනුත් අංගුලිමාල පිරිතෙ බලයෙන් නිදුක් නිරොගි වාසනාවන්ත දරුවෝ වෙවා.

  • @chamisigi
    @chamisigi วันที่ผ่านมา +1

    මගේ නෝනාගෙත් කුස තුල නිදුක් නිරෝගි දරුවෙකු පිලිසිඳ ගන්න අම්මලාගේ අශිර්වාදය ලබාදෙන්න කිරි සිහින දකින්න ඉන්න සියළු අම්මලගේ සිහින සැබෑවේවා අංගුලිමාල සූත්‍රයේ පිහිට මගේ නෝනා ඇතුලු දරුවන් බලාපොරොත්තු වෙන් ඉන්න අම්මාලට පිහිට අශිර්වාදය ලැබේවා

  • @ramyagunathilaka234
    @ramyagunathilaka234 11 วันที่ผ่านมา

    මාගේ කුසේ වැඩෙන දරු පැටියා වගේම අනෙක් දරු පැටව්ද නිදුක් වේවා.. නීරෝගී වේවා.. හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වේවා

  • @LIVE-pe7tk
    @LIVE-pe7tk 3 ปีที่แล้ว +32

    මටත් මගේ කුසේ හම්බවෙන්න
    ඉන්න 🚼 දරු පැටියාටත් අංගුලිමාල පිරිතේ බලයෙන් අශිර්වාදය ලැබේවා ...!

  • @sapnapelendagama
    @sapnapelendagama 3 ปีที่แล้ว +6

    Mage daruwatath angulimala pirithen pihita arakshawa labewa ! Budusaranai 🌸

  • @chathuchathu2107
    @chathuchathu2107 3 ปีที่แล้ว +2

    Mage daru patiyata kisima karadarayak නොවේවා !!!
    Siyaluma gabani maw warunwa araksha වේවා !!!

  • @pathumisuru9928
    @pathumisuru9928 10 หลายเดือนก่อน +1

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා...නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා...🙏🙏🙏

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 3 ปีที่แล้ว +8

    සාදු🐙🐙සාදු🐙🐙සාදු🐙මගේ දරුවන්ට කිසිම ලෙඩක් දුකක් නොවෙවා දීර්ගායු ලැබේවා බුදු සරනයි

  • @RaviduPrasanga-i9m
    @RaviduPrasanga-i9m 28 วันที่ผ่านมา

    මගේ බිරිඳ ගේ කුසෙ සිටින දරුවා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු අගපසග යෙන් පරිපූර්ණ නිරෝගිමත් දරුවෙක් බිහි වේවා අනෙකුත් සියලුම දරුවන් ද එසේ වාසනාවන්ත වේවා ❤❤🙏🙏

  • @danushithilakarathna6701
    @danushithilakarathna6701 3 ปีที่แล้ว +10

    ඇත්තටම මෙ පිරිත ගොඩක් අනුහස් තියෙන පිරිතක් ගොඩක් පින් මෙවගෙ දෙවල් කරන අයට මගෙ පැටවු 2නටම අශිර්වදය ලැබෙව?

  • @dinithiseuwandi1750
    @dinithiseuwandi1750 11 หลายเดือนก่อน

    මාගේ කුසේ මෙන්ම මේ ලෝක වාසී සියලුම අම්මාවරුනගේ කුස තුල සිටින දරුවන් සියලු අගපසගයන්ගෙන් සම්පූර්ණ පින්වත් දරුවන් වේවා 🙏❤️ කිරි සිහිනේ සැබෑ කරගන්න ආසාවෙන් ඉන්න හැම අම්මාවරුනගේම කිරි සිහිනේ ඉක්මනින් සැබෑ වේවා 🙏❤️

  • @DiliniShashipraba-y3q
    @DiliniShashipraba-y3q วันที่ผ่านมา

    අංගුලිමාල පිරිතේ බලයෙන් මං ඇතුලුව දරුවන් නොමැතිව සිටින සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා.. නිරෝගිමත් අංග සම්පූර්ණ ලස්සන දරු පැටියෙක් ලැබේවා🙏❤️

  • @අපේතෙහස්බබා
    @අපේතෙහස්බබා ปีที่แล้ว

    අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් මගේ දරු ගැබ ආරක්ෂා වේවා ......🙏🙏🙏🙏🙏🙏

  • @dulanjanisachithra2591
    @dulanjanisachithra2591 ปีที่แล้ว

    චිකු මගේ බලල් මැනිකට නිරොගිමත් දරු උපතක් ලැබේවා අනන්ත වු බුදු ගුන බලයෙන් 🙏🙏🙏❤❤

  • @dilrukshiperera6642
    @dilrukshiperera6642 3 ปีที่แล้ว +3

    Siyaluma gabini mauwarun niduk wewa suwapath wethwa🙏🙏❤❤

  • @nethunimsara6551
    @nethunimsara6551 3 ปีที่แล้ว +4

    අංගුලිමාල පිරිතේ අනුහසින් පිංවන්ත දරුවෙක් ඉක්මනින් මගේ කුසට පැමිනේවා

  • @nisalarathnayaka4322
    @nisalarathnayaka4322 ปีที่แล้ว

    මේ පිරිතේ ආනූභාවයෙන් මගේ ජිවිතේට ඇවිත් තියන හැම ප්‍රශ්නයක්ම විසදේවා

  • @isharamadu121
    @isharamadu121 3 ปีที่แล้ว +23

    ලෝකවාසී සියලු මව්වරුන්ට නිදුක් නීරෝගීබව ලැබේවා

    • @sapnavino8731
      @sapnavino8731 2 ปีที่แล้ว

      අංගුලිමාල පිරිත් බලයෙන් මටත් දරු සම්පත්ක ලෙබෙවා මට වගේම දරු සම්පත බලා පොරොත්තු වන හැමෝගෙම කිරි සිහින ඉටු වෙවා!.

  • @viduvidu2569
    @viduvidu2569 ปีที่แล้ว

    අන්ගුලිමල පිරිතෙ බලයෙන් අපට ලැබෙනා දරුවා හොදින් වැඩෙවා ලොකවසි මව් වරුන්ගෙ දරු සිහින සැබැවෙවා මව් කුසතුල ඉන්න දරුවන් සියල්ලා අරක්ශව ලැබෙව 🤰🤰🤱👨‍👨‍👧‍👧🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @mahindakarunarathna7228
    @mahindakarunarathna7228 ปีที่แล้ว

    මාගේ කුසේ වැඩෙන දරු පැටියා නිදුක් වෙත්වා නිරෝගී වේවා සුවපත් වෙත්වා

  • @pramithlakshan108
    @pramithlakshan108 4 ปีที่แล้ว +28

    අන්ගුලිමාල පිරිතේ ආනුභාවයෙන් නිදුක් ,නිරෝගි ,පිංවත් දරු උපතක් ලැබේවා . කිසිදු කරදරයක් ,පිඩාවක් ,වේදනාවක් නොදැනේවා .

  • @dulanigayathrika1951
    @dulanigayathrika1951 10 หลายเดือนก่อน

    මේ පිරිත් බලමහිමෙන් මගේ කුස තුලට පින්වත් දරු පැටියෙක් පැමිනේවා.සාදු සාදු සාදු.

  • @chathurikanadeeshani263
    @chathurikanadeeshani263 6 หลายเดือนก่อน +5

    අංගුලිමාල පිරිතේ බලයෙන් මගේ කුසට සත්පුරුශ දරුවකු පැම්නේවා.

  • @nathaliefernando3534
    @nathaliefernando3534 ปีที่แล้ว

    අංගුලිමාල පිරිත් බලයෙන් මගේ කුස තුල සිටින දරු පැටියා මෙන්ම සියලු දරු පැටව් ආරක්ෂා වේවා..

  • @ayeshanishadi8887
    @ayeshanishadi8887 4 ปีที่แล้ว +5

    Mae pirith balayen mageth siyalu sathwayangeth siyalu bala porottu sebee wewaa...saadu.saadu. saadu 🙏🙏🙏

  • @hansanineranjala2296
    @hansanineranjala2296 3 ปีที่แล้ว +22

    අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් මාගේ කුසතුල පිංවත් දරු පැටියෙක් පිලිසිද ගනිත්වා

  • @kanchanasenavirathna2573
    @kanchanasenavirathna2573 ปีที่แล้ว +1

    Maha aanubhawa sampanna wu angulimala pirith deshanawe bala mahimayen mage kusa thulata pinwath ruumath siyalu anga pasagayen yuth nirogi daruweku pilisidha ganithwa!!!!! Daruwek bala porothtuwen sitina siyalu denatamat anantha wu budhu guna balayen daru sampatak labanna wasanawa lebewa!!!!!!!!

  • @dilaniekanayakadilani3131
    @dilaniekanayakadilani3131 ปีที่แล้ว

    අංගුලිමාල මාල පිරිතේ බලයෙන් මමත් මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් වේවා නීරෝගි වේවා ආරක්ශා වේවා..සියලු අම්මාවරුන්ගේ කුසේ වැඩෙන දරුවා ආරක්ශා වේවා 🙏🙏

  • @sK2406-3G
    @sK2406-3G ปีที่แล้ว

    අංගුලිමාල පිරිතේ ආනූභාවයෙන් නිදුක් නීරෝගී දීර්ඝූ සම්පත් හිම් පුතෙක් මාගේ කුස පිළිසිද ගනීවා........🙏🙏🙏🙏🙏🙏🙏දරුවන් පතනා සියලු දෙනාගේ පැතුම් ඉටු වේවා ❤💐

  • @pushpapushpa4384
    @pushpapushpa4384 3 ปีที่แล้ว +6

    සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @IsharaMadhushani-w7o
    @IsharaMadhushani-w7o ปีที่แล้ว

    Sadu Sadu sadu,! Angulimala pirithe balayen, mage daru patiyada, mada araksha wewa! Bihi wana mohothe, kisidu karadarayak, badakayak sidu nowewa! 🙏

  • @chanusew6013
    @chanusew6013 4 ปีที่แล้ว +4

    Man garbani amma kenek anguli mala pirithen mage daru patiya pinwantha nirogi buddimath pirimi daruwek wewa !!!!!!!

  • @ruwaniathukorala7263
    @ruwaniathukorala7263 2 ปีที่แล้ว +1

    Anguli mala pirithe anu bawayen mage kusa thulata niduk nirogimath pinwath daruweku labewaa..labenawa saththai saththai...🙏

  • @nisansalamarasinghe8257
    @nisansalamarasinghe8257 2 ปีที่แล้ว

    Angulimala pirithe anuhasin mage kusathula wedena daruwa nirogi pinwat daruwek wewaaa!!!

  • @ChamariYashodha
    @ChamariYashodha ปีที่แล้ว +1

    Mage kuse sitina dararuwath. Ane kuth daruwanuth agapasagen paripurana daru petiyek wewa ! Anguli mala pirithe anu bawen

  • @HiruniPunsala-jp6ir
    @HiruniPunsala-jp6ir 3 หลายเดือนก่อน

    මාගේ කුසේ සිටින දරුවා නිදුක් නිරොගි දරුවෙකු වේවා..🙏

  • @surangijayalath6518
    @surangijayalath6518 3 ปีที่แล้ว +6

    Budu saranai.anugulimala pirithe sathyanubawa balayen siyalu mauwarunge kirisihinaya sebe wewa

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 4 หลายเดือนก่อน

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷