විශ්වයේ බලගතුම භාවනාව මෛත්‍රිය භාවනාව | maha balagathu maithree bawanawa | meditation|Dhaham tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 1.2K

  • @ChefAshamCreation
    @ChefAshamCreation 4 ปีที่แล้ว +746

    මම ඉස්ලාම් දර්මය අදහන ශ්‍රි ලාංකිකයෙක් අපි පොඩිකාලේ උදේපාන්දරට අවට බෞද්ධ නිවෙස් වලින් myithri භාවනාව අපිට නිතරම ඇහුණා අදටත් ඒ myithri භාවනාව
    ඇහෙනකොට මහපුදුම විදිහට හිත නිවෙනවා හිතට සැනසීමක් දැනෙනවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා

  • @nilminikumari1502
    @nilminikumari1502 ปีที่แล้ว +62

    මේ බාවනව ඇසු සියලුදෙනාම නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුව පත් වෙත්වා 🙏🙏🙏

  • @PradeepDeSilva-u4c
    @PradeepDeSilva-u4c 4 หลายเดือนก่อน +44

    මමත් ගොඩක් මානසික කායික වශයෙන් දුබලයි.මෙය අසමින් නින්දට යන මගේ සියලුම කරදර බාධක දුරුවී යහපත උදා වේවා .සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏

    • @PhChandralatha
      @PhChandralatha 2 หลายเดือนก่อน +1

      🙏🏻🙏🏻🙏🙏🏻🙏🏻🙏🏻🎉💄

  • @isharanadishan985
    @isharanadishan985 3 ปีที่แล้ว +99

    මගේ බඩේ වේදනාව සුවපත් වෙත්වා 🙏🙏🙏🙏

  • @MadushaNilakshi-lo2se
    @MadushaNilakshi-lo2se 8 หลายเดือนก่อน

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා..🙏🙏සාදු සාදු සාදූ..මාගේ කකුලෙහි වැලදී ඇති රෝගය සුවපත් වේවා...මට සුවය ලැබේවා..🙏🙏🙏🙏🙏සාදු සාදු සාදූ

  • @sameerasameera2890
    @sameerasameera2890 2 ปีที่แล้ว +10

    සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා 🙏 සියලු සත්තයො නිදුක්වේත්වා 🙏 සියලු සත්තයො නිරොගිවෙත්වා 🙏 සියලු සත්තයො සුවපත්වේත්වා 🙏 සියලු සත්තයො දුකෙන්මේදිත්වා 🙏 උතුම් සම්මාසම්බුදු බුදුරජානාන්වහන්සෙට මගෙ නමස්කාර වේවා 🙏
    සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼

  • @GayanaDulani-x8k
    @GayanaDulani-x8k 9 หลายเดือนก่อน +1

    මම පාන්දර හතරට අවදි වෙලා මේ භාවනාව යූ ටියුබ් එකෙන් අහමින් වඩනවා.
    සියළු සත්වයෝ නිදුක් වෙම්වා
    නිරෝගී වෙම්වා
    සුවපත් වෙම්වා
    ශාන්ත සුවයට පත් වෙම්වා...

  • @manelkumari1487
    @manelkumari1487 2 ปีที่แล้ว +15

    තිස්‍එක්,තලයේ,සියලුම ,සත්වයෝ,නිදුක්,වෙත්වා,නිරෝගි,වෙත්වා,සුවපත් වෙත්වා,ඔබ වහන්සේට තෙරුවන් ,සරනයි

  • @oxgraphic
    @oxgraphic 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට.... මාර්ගඵළ ලැබේවා......සාදු සාදු සාදු.!

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว +7

    Sadu sadu sadu me ලෝකවාසීන් seyaluma sathwayo niduk vethwa neroge weth wa suwa path veth sadu sadu sadu budu guna anantai budu guna anantai budu guna anantai 🙏🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌺🌺🌺🌺

  • @erandikakarunathilaka725
    @erandikakarunathilaka725 11 หลายเดือนก่อน

    Mage appachchi ge සියලු රෝග සුවපත් වේවා

  • @අනෝමාශායාමලි-ප6ජ
    @අනෝමාශායාමලි-ප6ජ 4 ปีที่แล้ว +44

    තෙරුවන් සරණයි සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා යහපතක්ම වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @wasanthadesilva59
    @wasanthadesilva59 ปีที่แล้ว

    Mama niduk වෙත්වා niirogii wethwa,සුවපත් වෙත්වා ,ma menma අනිකුත් siyaluma sathwayoda suwapath වෙත්වා ,niduk වෙත්වා

  • @vijitharathnayake6113
    @vijitharathnayake6113 3 ปีที่แล้ว +10

    නව අරහාදි ගුණ බලයෙන් ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා ..!!

  • @gunathen3775
    @gunathen3775 4 ปีที่แล้ว +102

    මෙම භාවනා වැඩි ම වැඞීම වෙනුවත් ඔබ වහන්සෙට නිදුක් වෙවා නිරෙගි වෙවා සුවපත් වෙවා නීවන් දෙරටුවම ඇරෙත්වා

  • @RanjanieWeerasekera
    @RanjanieWeerasekera 8 หลายเดือนก่อน

    මා මෙන්ම මා අවට සිටින්නාවු සියළුම සත්වයෝ නිදුක් වේවා...නිරෝගි වේවා... සුවපත් වෙවා...

  • @thanujakularthne2079
    @thanujakularthne2079 4 ปีที่แล้ว +15

    සාදු සාදු සාදු සාදු සියලු සත්වයෝ සුවපත් වේවා??????????🙏🙏🙏🙏🙏🙏 නිදුක් වේවා ??????

  • @rameahkw1462
    @rameahkw1462 2 ปีที่แล้ว

    බුද්ධ.දම්ම.සංග.රත්නයට.මාගේ.නමස්කාරය.වේවා.🙏🙏🙏

  • @nilminikumari1502
    @nilminikumari1502 ปีที่แล้ว +13

    මේ බාවනාවේ යෙදෙන සියලුදෙනා සුවපත් වේවා 🙏🙏🙏

  • @manjulakumaraalwis
    @manjulakumaraalwis 8 หลายเดือนก่อน

    සියළු දෙනාටම බුදුසරණයි දුකින් මිදෙත්වා 🙏🙏🙏🙏

  • @waruni5348
    @waruni5348 4 ปีที่แล้ว +20

    සාධු සාධු සාධු මා මෙන්ම ලෝවැසි සියලු සත්වයෝද නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා !!!,

  • @sajeewaperera9095
    @sajeewaperera9095 3 ปีที่แล้ว +82

    මගින් සියලුම ලෙඩ දුක් දුරු වේවා කොන්දෙ අමාරුව සුවපත් වේවා දීර්ඝා ආයුෂ මා හට ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @රතුඅක්කානාරම්මල
    @රතුඅක්කානාරම්මල 3 ปีที่แล้ว +29

    සියලු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා දූකින් මිදෙත්වා මමසවුදි යේ

  • @Nadishankumara
    @Nadishankumara 4 ปีที่แล้ว +8

    මාගෙ පුතාල දේදේනාගෙම අනාගතය වෙනුවෙන් කරන කියන දේන් යහපතක්ම වේවා දැනුම බුන්දිය වැඩි වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු.

  • @nalanijayawickrama1997
    @nalanijayawickrama1997 4 ปีที่แล้ว +23

    සාදු .සාදු ..සාදු ...
    සියළු සත්වයෝ නිදුක් වෙත්වා ...
    නීරෝගි වෙත්වා.....
    සුවපත් වෙත්වා ....

  • @latalata2792
    @latalata2792 2 ปีที่แล้ว +23

    මෛත්‍රී භාවනාව තුළින් සියලුම සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ashirw759
    @ashirw759 4 ปีที่แล้ว +21

    ඔබ වහන්සේට මෙපින් බල හේතු කොට ගෙන බුද්ධාදී රහතුන් වහන්සේලා විසින් නිවී සැනසී වදාල ඒ උතුම් චතුරාර්ය සත්‍ය මාර්ගය අවබෝධ වේවා!

  • @deepikapriyangani268
    @deepikapriyangani268 5 หลายเดือนก่อน +15

    මේ ලෝකයේ වාසය කරන් සියලුම සත්වයෝ නිදුක් වෙත්වා. නීරෝගි වෙත්වා . සුවපත් වෙත්ව ..🙏🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 4 ปีที่แล้ว +34

    සියලු සිත් සුවපත් වෙත්වා ධර්මය අවබෝධ වෙවා බුදු සසුන බැබලෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏 තෙරුවන් සරණයි සැමට

  • @Nadishankumara
    @Nadishankumara 4 ปีที่แล้ว +38

    ණීදුක් වෙවා නීරෝගි වෙත්වා. සියඵ දේනාටම යහපතක්ම වේවා මගේ මහත්තයාගේ සියඵම ලේඩ දුක් දුරු වි ණීරෝගිමත් ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින්. මානසික සුවය ලැබේවා.

  • @kamalaperera5613
    @kamalaperera5613 ปีที่แล้ว +1

    සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වේවා අනන්ත බුදු ගුණබලයෙන් මානසික සුවය ලබත්වා ඔබ වහන්සේ ට උතුම් නිර්වාන අවබෝධය දුරනොවෙිවා!

  • @chanaka461
    @chanaka461 4 ปีที่แล้ว +29

    නමෝ බුද්ධාය🙏🙏🙏.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා!.සුවපත් වෙත්වා!.

  • @tikiribandawijerathna6241
    @tikiribandawijerathna6241 3 ปีที่แล้ว +1

    Ita wishastai met nhawanawa wachana handa ridmya adie hemadema . mama dinapatam nitarama ahanawa.pinwat swamin wahanseta me atma bhawayediema utu wu arahatpalaya lannata mee kusalaya hetuwewa.sadu sadu sadu!!!

  • @ajnobitayt7
    @ajnobitayt7 2 ปีที่แล้ว +27

    මගේ සියලු ම ලේඩ රෝග ,දුක් ,කරදර දුරුවි , නිරෝගී සුවය ලැබේවා !!බුදු සරනයි !!!🙏🙏🙏🙏❤️🏵️🏵️🏵️

  • @anudidinushanki8635
    @anudidinushanki8635 9 หลายเดือนก่อน

    මගේ මනස සුවපත් කරගැන්මට මම අද පටන් මේ භාවනාවෙහි නිරතවෙමි. ඔබ වහන්සේට අනේක වාරයක් පිං ලැබේවා 🙏
    කිසිම කෙනෙකුට මානසික පීඩන ඇති නොවේවා 🙏🙏

  • @geethaperera6059
    @geethaperera6059 2 ปีที่แล้ว +8

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා 🙏🙏🙏
    නිරෝගි වෙත්වා 🙏🙏🙏 සුවපත් වෙත්වා 🙏🙏🙏 දුකින් මිදෙත්වා .🌹🌹🌹.තෙරුවන් සරණයි🙏 🙏🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට .🙏🌼🙏🌼🙏🌼.

  • @sanadisadapiumi639
    @sanadisadapiumi639 19 วันที่ผ่านมา +2

    මාගේ මානසික පීඩනය දුරු වේවා 🙏🙏🙏

  • @yamunayamuna1571
    @yamunayamuna1571 4 ปีที่แล้ว +31

    සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවාදුකින් මිදෙත්වා

  • @tharushitharushi4953
    @tharushitharushi4953 3 ปีที่แล้ว +59

    මෙ තිස් එක් තලයෙ සිටින සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරොගි වෙත්වා සුවපත් වෙත්වා මගෙ පවුලේ සියලුම දෙනා ආරක්ෂා කරත්වා විශ්වයෙ දෙවියන්ගේ පිහිට ලැබෙිවා 👏👏👏

    • @hchvvjvhh5635
      @hchvvjvhh5635 ปีที่แล้ว

      මගේ පවුලේ සියලුම දෙන ආරාක්ෂා කරත්වා විදෙශ දෙවියන්ගේ පිහිට ලැබෙිවා

  • @thanujaroxiroxi2880
    @thanujaroxiroxi2880 4 ปีที่แล้ว +20

    සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌹🌹🌹.මා මෙන්ම..සියලු ම.සත්වයො.නිදුක් වෙත්වා නිරෙගි.වෙත්වා සුවපත් වෙත්වා .සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏

  • @bbdnsnsnzns5527
    @bbdnsnsnzns5527 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @كوماريسعود
    @كوماريسعود 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වේවා

  • @MallikaJayarathna-v9m
    @MallikaJayarathna-v9m 10 หลายเดือนก่อน

    සිය ලූ. දෙනා. ලොව. සුවපත්. වේවා. 🎉🎉🎉 සාදු. සාදු. සාදූ.

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 4 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු. සියලු. සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී. වෙත්වා. සුවපත්. වෙත්වා.

  • @nirmalarousia8815
    @nirmalarousia8815 3 ปีที่แล้ว +20

    සාදු.. සාදු.. සාදු.. සියලු සත්වයෝ nidhuk වෙත්වා.. නිරෝගී වෙත්වා.. සුවපත් වෙත්වා. 🙏🙏🙏

  • @chaturanl9983
    @chaturanl9983 4 ปีที่แล้ว +37

    සියලු.සත්තොයෝ සුවපත් වෙත්වා..මාද .මගෙ දියනියද ..නිරෝගී වෙත්වා.මගෙ දියනියට කිසිම ලෙඩාක් දුකාක් නොම වෙත්වා ..මගෙ දියනිය ආරක්ෂා වෙත්වා .සාදු සාදු.සාදු 🙏🙏🙏🌹🌹🌹🌹..

  • @chamarapradeep8324
    @chamarapradeep8324 3 ปีที่แล้ว +9

    මනසට මාර විදිහට සැනසිමක් දැනෙනවා තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ🙏🙏🙏🙏

  • @gayathrisandamali6687
    @gayathrisandamali6687 4 ปีที่แล้ว +29

    සාදු සාදු තෙරුවන් සරණයි සියළුම දෙනාටම 🙏🙏🙏🙏🙏🙏

  • @Universal_universal1_
    @Universal_universal1_ 6 หลายเดือนก่อน

    සියලුම දේනා නිදුක් වේත්වා නිරෝගී වේත්වා.
    සුවපත් වේත්වා.🙏🙏🙏

  • @sajithmadush9459
    @sajithmadush9459 4 ปีที่แล้ว +37

    සියලුම සත්ත්වයෝ සුවපත් වෙත්වා. මවක් තම පුතු දිවි පුදා රකින්නේ යම් සේද එසේම සියලුම සත්ත්වයෝ සියලුම සත්තවයින් කෙරෙහි අපමණ මෙත් සිත පතුරත්වා!🙏🙏🙏

  • @galarigalari2831
    @galarigalari2831 4 ปีที่แล้ว +2

    Siyalu sathwayoo niduk wethwa niroogi wethwaaa sadu sadu sadu

  • @RaniRani-oq8fy
    @RaniRani-oq8fy 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🌻🌻🌻 ලොව සියලුම දෙනාට නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බුදු සරණයි සාදු සාදු සාදු

  • @u.g....9819
    @u.g....9819 3 ปีที่แล้ว +12

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට මගේ නාමස් කරය වේවා

  • @maleenarasaadari1035
    @maleenarasaadari1035 4 ปีที่แล้ว +10

    මගේ සිතේ පවතින ක්‍රෝධ සහගත සිතුවිලි ඉවත් කිරීමට මාහට හැකි වේවා!🙏
    මෛත්‍රී සහගත සිතුවිලි මා තුළ ඇති වේවා.!🙏🙏🙏

  • @shanakabrabath1240
    @shanakabrabath1240 ปีที่แล้ว +1

    මමනිදුක් වෙත් මා නිරෝගි වෙත් මා සුවපත් වෙත් මා දුකින් මිදෙත්වා සියදු දෙනාට යහපතක් වෙිවා සාදු සාදු සාදු විශ්වයට ස්තුතියි වෙිවා

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 4 ปีที่แล้ว +8

    🎆🎆නමො බුද්ධාය🎆🎆 සාදු සාදු සාදු🎆🎆සියලුම සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා🌷🌷 සාදු සාදු සාදු🌷🌷

  • @senuridananjana2600
    @senuridananjana2600 ปีที่แล้ว +25

    මම ඇතුළු ඉහළ භව ග්‍රයේ සිට පහළ අවීචිය දක්වාම සියලු සත්වයෝම නිදුක් වෙත්වා ! කායික වත් මානසිකවත් නීරෝගි වෙත්වා ! කායික වත් මානසිකවත් සුවපත්වෙත්වා මේ සංසාර දුකින් අත්මිදීමට හැකි වෙත්වා ! සියලු සත්වයෝ නිවන් දකිත්වා !!!සාදු සාදු සාදු !!!🙏

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 4 ปีที่แล้ว +24

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා ..!!

  • @mebalsilva8033
    @mebalsilva8033 4 ปีที่แล้ว +19

    සවාමින් වහන්සේ සහසියලූම සත්වයෝම දුකින් මිදෙත්වා.

  • @deadpoolthemalsha3177
    @deadpoolthemalsha3177 4 ปีที่แล้ว +8

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා
    නිරෝගී වෙත්වා
    සුව ප ත් වෙත්වා

  • @kavishkadollars7729
    @kavishkadollars7729 4 ปีที่แล้ว +4

    සියලු sathwayo නිදුක් වේවා ...නිරෝගි වෙවා

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว +5

    සියලු දෙනා සුවපත් වේවා නිරෝගී වේවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏 🙏

    • @inomapiyasilli2610
      @inomapiyasilli2610 3 ปีที่แล้ว

      සියලු දෙනා සුවපත් වෙිවා! නිරෝගි වෙිවා

  • @renukapriyanthi6067
    @renukapriyanthi6067 4 ปีที่แล้ว +20

    සියලු සතුන් නිදුක් වේවා.නිරෝගී වේවා ...සාදු.සාදු

  • @sike303
    @sike303 3 ปีที่แล้ว +366

    මම ගොඩක් මානසික හා ශාරීරික ගැටලු වලින් පීඩාවට පත්ව සිටින කෙනෙක්. අපේ පන්සලේ හාමුදුරුවන් තමයි මට භාවනා කරන්න කිව්වේ. දැන් මට ගොඩක් ලොකු සහනයක් දැනෙනවා

    • @sandu2976
      @sandu2976 2 ปีที่แล้ว +34

      ඉක්මනින් නිරෝගි සුවයත්, මානසික සුවයත් ඔයාට ලැබේවා....තෙරුවන් සරණයි...!!!!!❤️

    • @nadeedissanayaka5481
      @nadeedissanayaka5481 2 ปีที่แล้ว

      @@sandu2976 pugg hi I hi p88i8iii it yup7uyy you up up up up I'm yup hjjé Philly cheese piping in it too yup party p in o

    • @knandiknandi1422
      @knandiknandi1422 ปีที่แล้ว +5

      🌼🏢

    • @thanujaudeshini6485
      @thanujaudeshini6485 ปีที่แล้ว

      @@sandu2976 kmmmnkmkmmk
      Kmm
      Kkkmmjmkj
      Jmmkkkkkkkk
      Kkkkmkkkk

    • @chandrachandra8128
      @chandrachandra8128 ปีที่แล้ว +6

      Sado saduo sadoo 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏❤️

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 4 ปีที่แล้ว +75

    මාගේ ශාන්ති නායක අමාමැණි බුදු පියාණන් වහන්සේ දේසිත ශ්‍රී සත්දර්මයේ අනුභා බලයෙන්, සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත්වෙවා. තෙරුවන් සරණයි.

  • @thushalyaweerasuriya5538
    @thushalyaweerasuriya5538 3 ปีที่แล้ว +12

    සියලූම සත්වයෝ සුවපත් වේවා 🔥 නිදුක් වේවා නිරෝගී වේවා🤗

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 4 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු නමස්කාර වේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා

    • @jinendareeseram3807
      @jinendareeseram3807 4 ปีที่แล้ว +2

      Sadu sadu sadu 👏👏👏🌸🌸🌸🌸🌸🌸🌹🌹💐💐💐

    • @anurakumarasinghe5997
      @anurakumarasinghe5997 4 ปีที่แล้ว +2

      Saadu! Saadu! Saadu! Mage namaskaraya vewa!!!🙏🙏🙏

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 ปีที่แล้ว +4

    බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි. තෙරුවන් සරණයි යහපතක්ම වේවා!

  • @sandyamadu2210
    @sandyamadu2210 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ටත් අමා මහා චතුරාර්‍ය ශක්තිය අවබොද කර ගැනීමට මේ පින් හිතුවෙවා.🙏🙏🙏🙏🙏🙏🙏

  • @jandrajandra1067
    @jandrajandra1067 2 ปีที่แล้ว

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌺🌺🌺
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺

  • @sankhanithathsarani9917
    @sankhanithathsarani9917 3 ปีที่แล้ว +46

    සාදු සාදු සාදු 🙏🙏🙏
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!!විශ්වයම සුවපත් වෙත්වා!!!

  • @sumedasamankanthi1119
    @sumedasamankanthi1119 4 ปีที่แล้ว +1

    Uthum u chthurarya sathya awaboda wewa athi pujaneeya wandaneeya gaurawaneeya sawamin wahanse athulu maha sagaruwana niduk wewa nirogi wewa suwapath wewa sadu..sadu..sadu..

  • @wthilakpriyasantha7596
    @wthilakpriyasantha7596 3 ปีที่แล้ว +117

    මෙය අහන සියලු දෙනාටම චතුරාර්ය සත්ය අවබෝධ වෙත්වා 🙏🙏🙏

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 3 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු සාදු සාදු... සියලු සත්වෙ යෝ සුව පත් වේවා 🙏🙏🙏

  • @pereranayana9627
    @pereranayana9627 4 ปีที่แล้ว +12

    හැමොටම නිවන් නිදුක් නීරොගී සුවය ලබේවා🙏🙏

  • @geethmasinali1930
    @geethmasinali1930 4 ปีที่แล้ว +11

    Niwaradiwa bhawanawa Kiya dunnata pin sadu🙏 sadu🙏 sadu🙏

  • @shaminithusharika1805
    @shaminithusharika1805 4 ปีที่แล้ว +18

    ...🙏🙏🙏🙏..සියලු සත්වයෝ නිදුක්වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @k.l.gamaranayake2915
    @k.l.gamaranayake2915 4 ปีที่แล้ว +1

    Mensa samakame kwai.. obwhanseta sansaraogaya tharanaya sandaha mema bawanawa upakarayakma wewa!!! Sadu sadu sadu!

  • @yamunayamuna1571
    @yamunayamuna1571 4 ปีที่แล้ว +18

    සියලු සත්වයෝ නිදුක් වේවා.නීරෝගී වේවා.සුවපත් වේවා

  • @kalyanigangapanwaththa8081
    @kalyanigangapanwaththa8081 3 ปีที่แล้ว +1

    Hithata harima sahanayak sadu sadu sadu

  • @hghyg7894
    @hghyg7894 4 ปีที่แล้ว +27

    අපගේ වන්ධණියපුජණිය.ගරැතර.ලොකු ස්වාමීන්.වහන්සේට.තේරැවන්.සරණයි.සාධු.සාධු.සාධු🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @mebalsilva8033
    @mebalsilva8033 4 ปีที่แล้ว +23

    ඔබවහන්සේට නිරෝගිමත් බව ලෙබේවා නිවන් සුවයම ලෙබේවා තෙරුවන් සරනය්

  • @amitsumana1214
    @amitsumana1214 3 ปีที่แล้ว +31

    සාදු සාදු සාදු සියලු සත්වයන් නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුව පත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padminisamrweera3890
    @padminisamrweera3890 3 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු හැමදාම බාවනා කරන්නේ මම tharuwan සරණයි සියළුම දැනට 🙏🙏🙏🙏🙏🙏

  • @AnushaKumari-jx4ip
    @AnushaKumari-jx4ip 9 หลายเดือนก่อน

    🙏🙏🙏මම අද ඉදලා මේ භවනාව කරනවා ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ🙏🙏🙏

  • @renukawanigasekara4580
    @renukawanigasekara4580 4 ปีที่แล้ว +42

    ඔබ වහන්සේටත් චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා! සාදු සදු සදු!!!

  • @රේණුකාරේණුකා
    @රේණුකාරේණුකා 3 ปีที่แล้ว +16

    🙏🏼සාදු 🙏🏼සාදු 🙏🏼සාදු 🙏🏼සියළුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🏼වයිර නැත්තෝ වෙත්වා 🙏🏼🙏🏼තෙරුවන් සරණයි 🙏🏼🙏🏼බොහොම පිං අපේ හාමුදුරුවනේ 🙏🏼🙏🏼🌷🌷🌷🌷🌷මේ මයිත්‍රී බාවනාවේ පිං බලෙන් මගේ මෑණියන්ගේ අසනීප ඉක්මනින් දුරු වේවා 🙏🏼🙏🏼

  • @malikagedara1058
    @malikagedara1058 4 ปีที่แล้ว +7

    සාදු ..සාදු සාදු නමස්කාර වෙිවා

  • @indraninoragalla1094
    @indraninoragalla1094 4 ปีที่แล้ว +6

    සාධු` සාධු` සාධු` 🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🌷 සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා තෙරුවන් සරණයි 🌷🌷🙏🙏🌷🌷🙏🙏🌷🌷🙏🙏🌷🌷🙏🙏🌷🙏🌷🙏🌷

  • @buddhipramod5697
    @buddhipramod5697 2 ปีที่แล้ว +2

    සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු

  • @niroshabasnayake7088
    @niroshabasnayake7088 4 ปีที่แล้ว +12

    සියලුම සත්වයෝ නිදුක් වෙත්වා !! නීරෝගී වෙත්වා !! සුවපත් වෙත්වා !! 🙏🙏🙏

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 4 ปีที่แล้ว +7

    Sadusadudadu.mage.namaskaraya.wewa

  • @somasoma9332
    @somasoma9332 2 ปีที่แล้ว

    සාදු. සාදු. සාදු. සියළුම. ස ත් වයෝ. සුවපත්. වෙ ත් වා. අපේ. ස්වාමින්. වහන්සේට. දීර්ගායු වේවා.. 🙏🙏🙏

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +21

    සාදු !!! සියලුම සත්වයෝ සුවපත් වේවා !!!

  • @thamarabalasooriya3922
    @thamarabalasooriya3922 4 ปีที่แล้ว +6

    අනන්ත බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ ම නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා!

  • @n.w.damayanthi115
    @n.w.damayanthi115 ปีที่แล้ว +1

    ❤❤❤🙏🙏🙏🙏mage shthe siyalu duk pida suwapath weththa

  • @udeniatthanayaka4418
    @udeniatthanayaka4418 4 ปีที่แล้ว +16

    සියලු පැතුම් ඉටුවී මානසික සුවය ලැබේවා !!!

  • @heshanfernando5570
    @heshanfernando5570 3 ปีที่แล้ว

    Siyaluma sathwayo... suwapath wewa.... neerogee wethwa.... sasara duken midethwaa.... sadu sadu sadu

  • @jayanierangika9948
    @jayanierangika9948 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...ඔබ වහන්සේටත් නිදුක් නීරෝගී සුවපත්භාවය ම ලැබෙන සේක්වා..🙏

  • @besttv2899
    @besttv2899 4 ปีที่แล้ว +18

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා🙏🙏🙏🙏❤️