Aththa. E jeevithe apita uruma nene ithin asammathanam. Adare pudumai. api dennama issara adare kala. Eth brake up una. Eya marry karala awurudu 3i. Math giyaa awirudde marry kala.api ape family life eka prashma nethiwa geniyanawa. Eth apita ape 1st love eka amathaka karanna beri una. Eka wachanekin api eda wagdma adaren lan una. Api denna witharakma danna rahasak. Api dennama awul wela. Kisima kiliyak nethi adarayak.eth apita ape wenna be.eth a adare eda wagema mata denanawa.weradie thamai. Eth hitha newathenawa ethana.
Aththa..API hamoma eka therum ganna ona. API ganu pirimi hamotama baninawa.. dedunu apith ekagai.mata adaraya lebenawa athi.eth thawa kenekta nolabenawa athi ai API wage Inna Bari kiyala baninawa..e wedanawa danne e e minissu. API newe
අපිට වැඩියෙන්ම දැනුන තැනයි
අපි නවතින්නෙ....
ඒක සම්මත ද අසම්මත ද...
කියලා අදාල නෑ ....
ඒත් අහිමි තැන් හරිම ලස්සන යි❤❤❤
❤
වැඩියෙන් දැනෙන තැන තමා සම්මත තැන
හිමිනොවන දේ විතරමද මන්දා හැමදාම ලස්සන ?
පලයන්පකෝයෝඋබහිනමවනවාඅැතිමම.මොනපකෙක්ටවත්හනමවනනෙ.නැහැඑදා..මැවුවෙත්නැහැඅදමවන්නෙත්ඔනේනැැ😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮අය්යො
හරියට හරි
සම්මත වුනත් අසම්මත වුනත් මිනිස්සු නැවතුනේ තමන්ට දැනුණු තැන...
Hi kohomada
😢😢😢😢
💯
❤
හිතට දැනෙන හැඟීමට ඉඩ දෙන්න.එය සම්මතද.අසම්මතද යන්න වැදගත් නැත.ජීවිතය හිතට දැනෙන තැන නවතිනු ඇත.
ඇත්තටම මේ තරම් ලස්සන ගීත ලියන අයත් , මේ ගීත ගයන කරන අයත් රසවතුන්ට දෙන්නේ පුදුම රසවින්දනයක් . මෙහි රසය ගොනුකළ සියල්ලන්ට ම ජයවේවා !
ලිවීම වගේම සංගීතය අනර්ඝයි.මේ පද පේලි මං කියල බැලුව සංගීතය නැති අඩුව එතකොට හොදින් දැනෙනව.සංගීතය වෙන් කරල අහල ගීත පද වෙනමත් ඇහුව ඒකත් වෙනම රසයක්.
හිම් නැති පේමයක පසුපස දිවෙන අහිමිවීමේ වේදනාව තදින්ම හැම හදවත කටම දැනෙනව අපුරු පදවැල් සංගීතය ද ගායනද හරිම ලස්සනයි .
ප්‍රේමය වර්ගීකරණය කිරීම අසාධාරණයකි
සම්මත වුවද අසම්මත වුවද ප්‍රේමය සඟවා තබා ගත නොහැකි සංවේදනාවකි....
සම්පුර්ණයෙන් එකගයි
ඇත්ත ❤
සහතික ඇත්තක්
"පරම්පරා ගණනක් පවතීවි " ආයෙ දෙකක් නෑ (මේකට සම්බන්ධ සියළු දෙනාට ජය වේවා
සම්මතයේ අසාධාරණයට ලක්වුන දුක, හිමි නැති පපුවක හේදිලා යන්න ඉඩදුන්න හිතකට මේ ගීතය ...ඇත්තටම අධිමාත්‍රාවක්..
'''''''බිංදුවයි හැත්තෑ ඒකයි පන්සිය දහයයි තිස්නවයයි විසි ඒක''''''' IMO.... අක්කියෙක් හෝ නන්ගියෙක් කතා කරන්න,අවන්ක කෙනෙක් කතා කරන්න. සෙක්ස් වලට අාස, සෙක්ස්,meet වෙලාසෙක්ස් කරන්න කැමති අක්කියෙක් නන්ගියෙක් කතා කරන්න..රහස්යබාවය 100% රකිනවා. අවන්ක කෙනෙක් ඔින ,දිර්ග අැසුරකට......
කොච්චර ඇහුනත් එපා වෙන්නේ නැති තරම් ලස්සනයි පද රචනය, ගායනය සංගිතය...❤️
Ou
විවාහක නැත්නම් වැරදි සම්බන්ධයකින් පීඩා විඳින ගෑණු කට්ට්ය තමන්ගේ ප්‍රශ්න කිව්වහම ගොඩක් පිරිමි කට්ටිය මම ඔයාට උදව් කරන්නම් හොයාගේ නම්බර් එක දෙන්න ඔය වගේ දේවල් කියල කට්ටියව අල්ලගන්න හදනවා ඉතින් තමන්ගේ විරහව කරුණාකරලා තමන්ට ළඟ අයත් එක්ක පමණක් ම බෙදා හදා ගන්න මොකද ගොඩක් පිරිමි කට්ටිය ලෝකෙට පෙන්නන්නම් ඉන්නමූණ නෙවෙයි තියෙන්නේ ඔයාලා අහු උනාට පස්සේ ඔයාලටත් කරගන්න දෙයක් නැතිවෙයි ගුරුවරුන්ගේ වීඩියෝවලට ඊළඟට විවිධාකාර දුක ගැන කියන වීඩියෝවලට ගැහැණු කට්ටිය දාන කමෙන්ට් වලින් ගෑනු කට්ටිය අල්ලගන්න එක දැන් trend එකක් වෙලයි තියෙන්නේ ඒනිසා ඕගොල්ලෝ උසස් පෙළ කරන ළමයි හැටියට මොලේ පාවිච්චි කරලා තමන්ගේ විරහව තමන් ළඟ තියාගන්න මේකේ පිරිමි කට්ටිය දුක අහන්න ආවට ගණන් ගන්න යන්න එපා . පොලිසියට පැමිණි කරන්න බයවෙන්නත් එපා .( උපුටා ගැනීමකි A/l group ekaka thibbe thaththa godak ahn sinduwak nisa meka ahl comment blnn giyama ape wyse ayt witharak newe lankawe girls la godkt me risk eka thiynw kiyl hithuna nandala akkala hamoma parissam wenna saka sahitha onm kenek gana policiya danuwath krnn)
සම්මත ප්‍රේමයෙහි නැති අමුතු චමත්කාරයක් අසම්මත ප්‍රේමය තුල ද ඇත..එහෙත් එහි චමත්කාරය රදා පවතින්නේ සම්මතය හමුවන තෙක් පමණි.
නමුත් කාලයගේ ඇවැමෙන් අසම්මත ප්‍රේමයේ සුන්දර මතක හිත ගිනි තබනවා....
Hari
Mama hamadamat hitanawa
සම්මතය කියන්නෙම කෘතීම තත්වයක්..සම්මත ප්‍රේමය බොරුවක්
@@nipuni4677 මිනිස්සු බැඳෙන්න ඕන... නීතියෙන් නෙවෙයි... ආදරෙන්... 👍❤🙏
දුරු රටක තනි වෙලා පාලු අහස දිහා බලාගෙන මේ ගීතය කී වතාවක් අහනවද?....සංගීතය ,ගායනය,තනුව මගෙ සුන්දර ඒ අතීත්‍යට අරන් යනවා ස්තුතියයි
mmm
Virup Prasanna aththatama
Virup Prasanna (
අයියේ මාවත් සබ් කරන්න
Hariyata man wage
ප්‍රේමයේදී හමුවූ සිතම විවාහයෙදී හමුනොවන අරුමය...
Ekanam attha
6
DhaRu Perera hmm
Eththa..
😥😥
මේව සින්දු නෙවෙයි යකූ... අධි මාත්‍රා පෙති..❤❤❤❤
👍👍
Hasitha Kanishka
Of corse right word
ගීතය අගය කිරීම සහ රස විඳීමට තරම් සංවේදී හදවතක් තිබීම පිළිබඳව මගේ ප්‍රණාමය ! හැකි අයුරින් මෙය අනෙක් අය අතරේ share කිරීම සුභාවිත ගීතයට සහ අපගේ නිර්මාණ වලට කරන ගෞරවයක් ලෙස සළකමි . ඉදිරියේදී අප sith sri lanka youtube නාලිකාවෙන් නව ගීත රැසක් තිළිණ කිරීමට පොරොන්දු වෙමි . subscribe කර රැඳී සිටින්න .
නාරද විජයසූරිය
Mmmmmmmm
හ්ම්ම්
දැවෙන සැනහෙන අතීතයක
අතරමං වුනි නිමේෂයකට
සම්මතයක් නොතිබි අතීතයක්
අසම්මතයක් සිතින් විදිනා වත්මනක්
තුළ ජීවත් වන්නන්
කොතෙක් නම් සිටීද
මේ විශ්වයේ
අහිමි පෙමටම ලොබ බදින්නන්
❤හීන හොයනවද සිරවී හිමිනැති පපුවක❤❤❤❤
සුර ගගක් ගලා ගිය නිම්නෙක
නොතෙමා යටි හිත
පිනි බිදක් වේලා තිබුනත් ඇති
ආදර පවසට.......... මේ සිංදුවෙ උපරිමය තියෙන්නෙ මෙන්න මේ පද වැල් අතරෙ.... ඒ හැඟීම විඳපු අය ඒක දන්නව ඇති.....ආදරේ තියෙන පිරිසිදු බව පට්ටෙටම කියල තියෙන හැටි
Ammoooo
මේ මගේම ජීවීතේ අහන්න බෑ අායේම පපුව පැලෙන්න එනවා සම්මතයට වඩා අසම්මතය හරිම අාදරණීයයි පිරිසිදුයි වැරදි උනත්
අනිවාර්යයෙන් ....
😂😂😂😂😂😂
Awankawa jewitheta thiyena ekama sanasema❤
කොයිතරම් ඇහුවත් එපාවෙන්නේ නැති ගීයක්
මැරෙනකන්ම අහයි මේ සින්දුව..එච්චර රහයි. 🖤 ජීවිතේ මුණගැහිලා හිමි නොවුන එක ආදර කතාවක කෙටි පණිවිඩවල නිතරම මේ සින්දුව තිබුනා. 🖤
කවමදාකවත් එපාවෙන්නෙ නැති මේ ලෝකය පවතින තුරු හදවත් තුල සදහටම ලැගුම් ගන්නා ගීතයක්. මියයාමක් වත් නැතිවීමක් වත් නැති අමරණීය ගීතයක්. එක දිගට පැය ගාණක් දවස් ගාණක් අහගෙන ඉන්න පුළුවන්. විශිෂ්ඨතම නිර්මාණයක් ❤
'''''''බිංදුවයි හැත්තෑ ඒකයි පන්සිය දහයයි තිස්නවයයි විසි ඒක''''''' IMO.... අක්කියෙක් හෝ නන්ගියෙක් කතා කරන්න,අවන්ක කෙනෙක් කතා කරන්න. සෙක්ස් වලට අාස, සෙක්ස්,meet වෙලාසෙක්ස් කරන්න කැමති අක්කියෙක් නන්ගියෙක් කතා කරන්න..රහස්යබාවය 100% රකිනවා. අවන්ක කෙනෙක් ඔින ,දිර්ග අැසුරකට......
❤ ආදරය ගින්දරක්මයි ...මාරයාගෙ උගුලක්මයි සසර දිගු කරන .
Aththamai..
Sate deiyo
Yes
Anna kathawa..dadi ලෝභය k😅😅😅
ඇත්ත කතාව අකමැත්තෙන් වුණත් පිළිගන්නම වෙන.
👍
කොහෙන්ද හොයාගන්නෙ මේ වචන....කියන්න වචන නැහැ අති විශිශ්ට නිර්මානයක්...
tx nalinda
th-cam.com/video/w8ptyaFgk50/w-d-xo.html
සත්තකින්ම ඒ වචන❤👌
සත්තකින්ම
සම්මතද අසම්මතද යන එක නෙවෙය් ආදරය කොතනද එතනය් ජීවිතය .
පැහැදිලිවම
@@manojsandaru7954 ethakota math asammatha adareka petalilada
Aththa. E jeevithe apita uruma nene ithin asammathanam. Adare pudumai. api dennama issara adare kala. Eth brake up una. Eya marry karala awurudu 3i. Math giyaa awirudde marry kala.api ape family life eka prashma nethiwa geniyanawa. Eth apita ape 1st love eka amathaka karanna beri una. Eka wachanekin api eda wagdma adaren lan una. Api denna witharakma danna rahasak. Api dennama awul wela. Kisima kiliyak nethi adarayak.eth apita ape wenna be.eth a adare eda wagema mata denanawa.weradie thamai. Eth hitha newathenawa ethana.
@@manojsandaru7954 hmmm. 1st love eka amathaka krnna bene.campus yanakalw ekak.awurudu 10kata passe ayeth issara wage denenawa. Pereda api godak wela katha kala phn eken.adatath e adare ehemmai. But awurudu 10k api hambela nehe. Awuruddakata serayal phn eken katha kala. But pereda idan api awul wela.thawa eka parak issara wage peradeni campus ekedo hambenna thiranaya kala
@@manojsandaru7954 man negombo. Eya ampare panama. But api hambune peradeni campus. Sooo api ayeth ehedi hambenna thiranaya kala. Samaharawita anthima wathawata
හැමදාම රෑට අහන සින්දුවක් වෙලා..
පිනිබිදක් වෙලා තිබුනත් ඇති ආදර පවසට❤❤....
ඒ උනාට ආදරය කරලා විවාහ වෙච්ච අයත් කොයිතරම් ඉන්නවද ජීවිතෙ විදවන, ආදරය කරලා විවාහ උනත් නැතිව විවාහ උනත් දෙන්නට දෙන්නා තෙරුම් අරන් එකිනෙකට ගරු කරමින් ජීවත් වෙනවනම් හැමදාම ආදරෙන් ඉන්න පුළුවන්,හිතන විදියයි වෙනස් වෙන්න ඕන,
සම්මත උනත් අසම්මත උනත් ප්‍රේමය මහා 🔥 සම්මත ආදරේදිත් විදෝනවා අසම්මත ආදරේදිත් විදෝනවා දරාගන්න බැරි හිතකට පිස්සු හැදෙයි 🔥🔥🔥💘💘💘💘💘💔💔💔💔
මම මේක දැන් අහන්නේ 2024, මේක ඇත්තටම අහන්න ලැබුණෙ 2019 එක විශේෂ හේතුවක් නිසා. ඇත්තටම ඒ හැගීම පුදුමාකාරයි.❤❤❤❤❤
පද රචනය,සංගීතය,ගායනය, මේ සුසංයෝගය අති විෂිශ්ඨයි...හීන මවනවද හිරවී හිමි නැති පපුවක...අසම්මත ප්‍රේමය..
ඉතාමත්ම අනර්ඝ පද රචකයන් වගේම ස්වර මුසුවක් සහ මිහිරි ගායනයක්...❤❤❤
හිමි වීම් අහිමි වීම් අතර හදවත ගැඹුරින්ම ස්පර්ශ කරන ගීතයක්.
සිය දහස් වාරයක් අහන්න විඳින්න පුලවන් පද මාලාවක්. හිමි නොවන තාක් ආදරය අතිශය සුන්දරයි .හැඟුම්බරයි
th-cam.com/video/a0IAJz7F7XI/w-d-xo.html
සහතික ඇත්ත♥️♥️
ආයේ අහන්නේ නෑ මේක. අමාරුයි හිතට ඒ තරම්
හ්ම්ම්ම්
Matat bun kalaturakin ahane
සුමකින් හෝ
නුබට නොරිදෙන සේ...
නලල් තලයට
හාදු දහසක් දී
එනතුරා නිදි
පිරිමදිමි හිස
දැනෙන නොදැනෙන සේ...
නැගෙන තුරු හිරු
දෑස නොපියා
හිදිමි ලග රහසේ
නුබට නොදැනෙන සේ
පවන් සලමින්
නිතින් රකිමී
වරා නිදි සිත්සේ
නුවන් නිල් වන්
ගිමන් ලන මේ
නිශායම කිසිසේ
විඩා නොකරමි
නොම කරනු දෙමි
මැසි මදුරු කිසිසේ
පහන් වනතුරු
ලගින් හිදිමී
සිබින්නට පෙරසේ..
උදාහිරු පැන
සිබින්නට පෙර
සිබිමි යලි රහසේ...
නොඑමි යලි කිසිසේ...❤❤❤
අනේ හරි ලස්සනයි ❤
❤❤
❤❤❤❤❤❤❤❤❤
මේ ඉරයි හදයි තනි අහසක පායන දවසක එක මොහොතක් මගේ වෙලා උයනක වෙරලක..................කවදාවත් හිමි නොවන බව දැනෙන කොට පපුව හිරවෙනවා වගේ 😌😥
mahattaya karapude mevila penawa
😢😢❤
අහන මොහොතක් ගානේ දැහැනකට සම වැදෙන පද වැලක්. පද වලට පන දෙන හඬත් තනුවත් තව තවත් ගීතයට ඇබ්බැහි කරනවා. හරිම සුන්දර නිර්මාණයක්. තව තව මෙවැනි නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා!
හොඳ ම වචන හොඳම පිළිවෙළට ගැලපීම කවිය නම්. එය සුගායනීය වූ තැන ගීතය උපදී, මේ එයට කදිම නිදසුනකි. සුභාවිත ගීතයේ පුනරුත්ථාපනය පිළිබඳ ආඩම්බරයි. ඔබට ජය! !!
අති විශිෂ්ටතම නිර්මාණයක් ! කාලෙකින් ඇහුවෙ අරුත්බර ඉස්තරම් ගීතයක් ,
සුභපැතුම්!
හදවතින්ම ස්තුතිය පුදකරනවා!
ඔබතුමට තවතවත් මෙවන් නිර්මාණ ඉරිමට ශක්තිය දෛරිය ලැබෙවා!
හැමදාම අහනවා. හැමදාම කදුලක් එනවා.
හැමදාම අහනවා සතුටින්
සිරාවටම...බූටක් කෑවේ නැතත්..ජොයින්ට් පොඩ්ඩක් ගහපුවම.හැමදාම මං මේ සිංදුව ඩෙටා කපන් අහනවා.ඒ අකුරු මාරයි..👌😍❤️😘😔😥
WHAT IS THE MEANING OF THESE
රුදු කටු වදන් කටු ඇණි
හිරුනු සමනල තටු වල
මුදු බැලුම් පවන් රැලි
අතුරා නිවාලන්න දුක
සුර ගගක් ගලා ගිය නිම්නෙක
නොතෙමා යටි හිත
පිනි බිදක් වේලා තිබුනත් ඇති
ආදර පවසට
@@kalumsusantha9962 mata hithena hatiyata me sinduwa kiyana kenath wiwaha wela eth eka sarthak wiwahayak newei eyage biridagen labena ruduru katu wage dosharopana walin heeruna ohuge samanala thatu wage sumudu sitha niwalanna eya parana pemwathiyagen illanawa ekama eka adaraniya balmak. udu hitha kochchara sathutin thiyanna puluwan unath me wiwahaya kiyana ganagawata poddak wath ohuge yati hitha themanna puluwan wela na a weluna yati hithe punchi pini binduwak wage thawamath inne a parana adare ara ganagawak wage udu hithe galagana giya wiwahaye badeemata wada yati hitha themanna haki una punchi pini binduwa ohuta watinawa yati hithe adara pawasa niwwe a pini binduwa nisa ( this is wt i feel about the meaning of that part)
@@sachinthakamadushan321 ඔව් ඒක තමයි ඡීවිතේ කියන්නෙ විදීම හා විඳවීම
බොහෝ දෙනෙක්ගෙ සතුට තිබුනෙ තියෙන්නෙ අසම්මතයෙ ඒකට හේතුව අසමතයෙන් සම්මතයට ආවට පසුව සම්ම්ම්මතයේ තිබුන වටිනාකම කවුරු හරි දෙන්නගෙන් එක්කෙනෙක් නැති කරගන්නව ගරු කීරීම් ඇහුන්කන් නොදීම වැනි තැන්වලදි , ඉතින් රළු කාකි කඹාතුල බොහෝ සංවේදි මිනිසුන් ජීවත් වී මියැදෙනවා සේම අසම්ම්තයේ විදි සතුට හිතේ හිරකරන් ජීවිත කාලෙම විදවන මිනිසුන් සේම එය හිතේ හිර කරන් මිය ගිය මිනිසුන්ද ලොව එමටයි.
මේ නිල් අහසේ පාවෙන සුදු දුහුල් වලාවක..සිතුම් පාවි පාවී යයි නොසිතූ මොහොතක.. රිදුම් දිදී හද මඬලේ බැඳුන සෙනේ දැක .. මුදු පියවිල්ලක පියවර අපි ඔසවන්නද කෙලෙසක..??
ජීවිතය ගලයි ඉර හඳ තරු නැඟී අහසක් යට...රන් හුයෙන් බැඳුනු දෑත් වලට පේවී ගත සිත.. ඒ විසල් සෙවණෙ සිසිලස ලබමින් ඕවිල්ලක..දුක් රිදුම් පාකරල හැරියා උණුසුම් සුසුමක ..
පැතුම් පුරා සෙනේ දරා පැමිණී ඔබ වෙත...ඇය පැතුවේ සුපෙම් ලොවක කිරුළු දරන්නට...
රුදුරු වදන් නොව හඬන්නේ පෑරෙන හදවත...ඒ ලයෙහි තුරුළු වී දකින්න ඔබෙ මුදු මං පෙත..
th-cam.com/video/a0IAJz7F7XI/w-d-xo.html
සමහර පුන්චි පුන්චි දේවල් ජීවිතය ආපහු සැරයක් හිමිට හිත රිද්දන ගමන් මතක් කරවනව හරි ලස්සනට මේ සින්දුව එහෙම එකක් . ගොඩක් වෙලාවට අමරසිරි පීරිස් මහත්තයා ගේ සින්දු හදවතේ ලොකු ඉඩක් ගන්නෙ අන්න ඒකයි. ඒ කටහඬ හදවතේ සියුම් තැන් පවා ස්පර්ශ කරනවා වචන වලින් . හොද රසිකත්වයක් තියෙන මිනිස්සු හොද දේවල් වටා එකතු වෙන්නෙ අන්න ඒකයි . ස්තූතියි මෙවැනි ගීත තවත් නිර්මාණය කරන්න ලැබේවා
thank u
facebook.com/narada.wijesuriya
ජීවිතය විදිනවට වඩා විදවන අය වැඩී ...එහෙම හිත් වලට ගොඩක් දැනෙන ගීතයක්
'''''''බිංදුවයි හැත්තෑ ඒකයි පන්සිය දහයයි තිස්නවයයි විසි ඒක''''''' IMO.... අක්කියෙක් හෝ නන්ගියෙක් කතා කරන්න,අවන්ක කෙනෙක් කතා කරන්න. සෙක්ස් වලට අාස, සෙක්ස්,meet වෙලාසෙක්ස් කරන්න කැමති අක්කියෙක් නන්ගියෙක් කතා කරන්න..රහස්යබාවය 100% රකිනවා. අවන්ක කෙනෙක් ඔින ,දිර්ග අැසුරකට......
සුන්දර...උණුසුම් ආදරය...සම්මතයට හෝ අසම්මතයට හිර කරන්නෙ ඇයි? ආදරය කියන්නෙ ම ඖෂධයක්. සීරුණු ...තැලුණු...අඬපු සිතකට.❤
ප්‍රේමයෙන් හමුවෙලා විවාහයෙන් කෙලවර වෙලා අතර මඟ තනි උන හිතකට වේදනාව කියලා නිම කරන්න පුලුවන්ද 😢😢😢😢
අනිවාර්යයෙන්ම
th-cam.com/video/w8ptyaFgk50/w-d-xo.html
🥲🥲
වේදනාව අතරින් දැනෙන හිස්බව වදනට පෙරලන්න පුළුවන්ද !!!
Me loke e vedanawa Danna MN vage thawa Aya athi,Eth dewiyane e vedanawa hathurekutawath danenna epa....
ආදරය කියන්නේ බලෙන් කරන දෙයක් නෙවෙයි.දැනෙන හැඟීමක්.සම්මත හෝ අසම්මත.ආදරය අදරයමයි
අසම්මත අාදරය සම්මතේට වරදක් උනත් සම්මත අාදරය නිසා දුක්විදින ගොඩක් හිත් අසම්මත අාදරය නිසා යලිත් ජිිවත් වෙනවා.අසම්මත අාදරය කියන්නේ අාදරයක් නොමැතිව අනාචාරයේ හැසිරෙන එක නෙවෙයි චාරයක් අැතිව සිිමාවට අාදරය කිරිිමයි.
Eththama katawaaa
th-cam.com/video/a0IAJz7F7XI/w-d-xo.html
Mama ekagai 100 ta 100k oyage adahadata thanks
Aththa..API hamoma eka therum ganna ona. API ganu pirimi hamotama baninawa.. dedunu apith ekagai.mata adaraya lebenawa athi.eth thawa kenekta nolabenawa athi ai API wage Inna Bari kiyala baninawa..e wedanawa danne e e minissu. API newe
හරිම කතාව
"ඔහෙ ගලායන්න ඉඩදී හිත ඉල්ලන තාලෙට... ආදරය හොයමු අපි ඉස්සර හන්ගපු තැන්වල.."
ආදරය යනු ආත්මාර්ථයම නොවේද ..?
ලස්සන ගීතයක්... 💗
ගීතය අගය කිරීම සහ රස විඳීමට තරම් සංවේදී හදවතක් තිබීම පිළිබඳව මගේ ප්‍රණාමය ! හැකි අයුරින් මෙය අනෙක් අය අතරේ share කිරීම සුභාවිත ගීතයට සහ අපගේ නිර්මාණ වලට කරන ගෞරවයක් ලෙස සළකමි . ඉදිරියේදී අප sith sri lanka youtube නාලිකාවෙන් නව ගීත රැසක් තිළිණ කිරීමට පොරොන්දු වෙමි . subscribe කර රැඳී සිටින්න .
නාරද විජයසූරිය
මතකය හිත පාරවයි..... එදා වගේමයි අදත් හිතේ තියෙන්නේ එකම එක මතකයයි. ඒ ඔබම පමණක්ම වේ.
😢
කොච්චර ඇහුවත් එපාවෙන්නෑ. ස්තූතියි අද කාලෙ ඇහෙන සින්දුවල හැටියට මේ වගේ සින්දුවක් කියන්නේ කතරට වැටුනු වැහි බිදක් වගේ.😘
tx malith
facebook.com/narada.nethtv/
aniwaryenma,.............
th-cam.com/video/w8ptyaFgk50/w-d-xo.html
කුමකටද වැට කඩොලු දැම්මත් හිතට සීමා මාඉම් නැහැ. ආදරය සම්මත ද අසම්මත ද කියන දෙය නෙවි වැදගත්, තමන්ගේ හිතට දැනෙන දෙයි වැදගත්.
අකුරු වලට පෙරලෙන්නැති දරදඬු සුසුමට මිතුරු ඇස් වලින් සගවන උනුසුම් කදුලට.....❤🔥
ආදරය හොයමු අපි ඉස්සර හංගපු තැන්වල❤❤
බොහෝම. අපුරුයි නාරද හැන්ගිලා තිබුනු ආදරය
මතක්කර. හදවත සීරුවා....
th-cam.com/video/w8ptyaFgk50/w-d-xo.html
පදපෙල තනුව සංගීතය කටහඬ ,මේ සියල්ල මහා මායාකාරී සංයෝගයක්..... ඇතුලෙන් පුපුරන්නේ....
th-cam.com/video/w8ptyaFgk50/w-d-xo.html
Athaharunu adhare mathaka hoyana sindhuwak.aththatama lassanai.
අකුරු වලට පෙරලෙන්නැති දරදඬු සුසුමක හරිම අපූරුයි ඔය කවි සිත.... වැඩියෙන්ම අහන සීංදුව 🧡💛
මේ ගීතය පෙළඹෙව්වා ඔබතුමාගේ සියලුම ගීත රස විඳින්නට. සතුටුයි, ඔබ වැනි රචකයන් තවමත් අපට ඉන්න එක ගැන.
මේ ගීත රස විඳින්න පුළුවන් එහෙමත් කෙනෙකුට විතරයි .
එවැනි රසිකත්වයක් තියෙන ඔබ වැනි කෙනෙක් වෙනුවෙන් පමණයි මා ගීත ලියන්නේ ,
රැඳී සිටින්න අප සමග
th-cam.com/channels/wkKmH1C4UcOkU_AaGZyp6g.html?view_as=subscriber
@@naradamuthukudawijesuriyaa1745 මේකත් හරියට ලංකාවේ දේශපාලනය වගේ. මිනිස්සු කියනවා, කුඩු කාරයෝ - එතනෝල් කාරයෝ - හොරු - සමාජ දූෂකයෝ හට දියවන්නාව තරණය කරන්න දෙන්න එපා, ඒක චන්ද දායකයගේ වගකීම කියල. ඒත් ඉන්න ඔක්කොම ඒ ජාතියේ උන් නම්, චන්ද දායකය මොනව කරන්නද හොඳම කුඩු කාරයා, හොඳම හොරා නොතෝර. අපේ රටේ සිංදුත් එහෙමයි. ඒ හින්ද, ඔබ වැනි රචකයින් සිටී නම් මා වැනි රසිකයින් තව බොහෝ සිටීවි.. තව තවත් එවැනි රසිකයින් බිහි වේවි. අලුත් පරපුර හිතන්න ගනීවි, මොනවහරි වචන ටිකක් අමුණලා කරන සිංදුවට ඉල්ලුමක් නෑ කියල. ඒ නිසා ඔබ-අපි සැමගේ වගකීම එවැනි රචක-රසික පරපුරක් බිහි කිරීම. ගීතයේ අයිතිය රචකයා සතුවීම ඉතා හොඳ දෙයක්... ඒ හරහා හොඳ නිර්මාණ බිහි වේවි.... ඔබට සුභ පතනවා..!! (Comments කියවනකොට, තවත් රසයි.. :) )
S@@naradamuthukudawijesuriyaa1745
හිතක් නතරවෙන්නේ දැනෙන තැන ලග මිස සම්මතය ලග නොවේ
ඇත්තටම
කැමතිම වචන ටිකක් හිත රිදෙන හැම වේලාවකම හිත හදන මන්තරය ❤️
'''''''බිංදුවයි හැත්තෑ ඒකයි පන්සිය දහයයි තිස්නවයයි විසි ඒක''''''' IMO.... අක්කියෙක් හෝ නන්ගියෙක් කතා කරන්න,අවන්ක කෙනෙක් කතා කරන්න. සෙක්ස් වලට අාස, සෙක්ස්,meet වෙලාසෙක්ස් කරන්න කැමති අක්කියෙක් නන්ගියෙක් කතා කරන්න..රහස්යබාවය 100% රකිනවා. අවන්ක කෙනෙක් ඔින ,දිර්ග අැසුරකට......
කොච්චර ආස උනත් සිංදුවක් ෆෝන් එකේ ප්ලේ ලිස්ට් එකට දාගන්නෙ කලාතුරකින්,හිතට දැනෙනම,ලස්සනම සිංදුවක් උනොත් විතරයි.නැත්තං යූටියුබ් වලිං fb වලිං අහනව විතරයි.මේ සිංදුව playlist එකේ උඩින්ම තියන එකක්.
ප්‍රේමය නම් ප්‍රේමනීය විය
සරාගී නොවූ දෑත් නොඇල්ලූ
හීන් මායමින් හිත් පැටලූ
නොදෙඩූ
දහස් දේ ඇස් පැවසූ...
කලක මිතුරිය වූ
වරෙක සැගවූ
ආදරේ හොයමු අපි ඉස්සර
හංගපු තැන්වල
th-cam.com/video/w8ptyaFgk50/w-d-xo.html
@@sutikki9940 life through love🖤
@@Jana-xn8ps❤
😊❤❤❤❤❤❤
හදවතේ සියුම් තැන්වලට කතා කරන පද වලට ලස්සන තනුවකට නිමවුන සුන්දර ගීතයක්...❤
ඇබ්බැහි වෙච්චි සින්දුවක්. මේ මගෙ 2nd comment එක. කොහොමද මෙහෙම අකුරු කලේ කියලා හිතා ගන්න බෑ. Voice, lyrics, music හැමදේම අපේ හිත් පසාරු කරගෙන යනවා. Sir මේ ලියලා තියෙන්නේ සින්දුවක් නෙවෙයි. මේ හැම වචනයක්ම හිත ගොඩක් දුරකට අරන් යනවා. කලාව කියන දේ හරියටම දීපු නිර්මාණයක් ❤
thank u kushani
facebook.com/narada.wijesuriya
@@naradamuthukudawijesuriyaa1745 ❤
ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල......💝
ඒ වචන.....😥
ආදරය, ජීවිතේම කණපිට හරවන ආදරය.... බිදණු හිත් වලට පණ දෙන, අමාරුවෙන් පණ ගත්තු හිත් කුඩු කරලා දාන ආත්මාර්ථකාමී ආදරය..
Kiyala wadak na
th-cam.com/video/w8ptyaFgk50/w-d-xo.html
ගීතය අගය කිරීම සහ රස විඳීමට තරම් සංවේදී හදවතක් තිබීම පිළිබඳව මගේ ප්‍රණාමය ! හැකි අයුරින් මෙය අනෙක් අය අතරේ share කිරීම සුභාවිත ගීතයට සහ අපගේ නිර්මාණ වලට කරන ගෞරවයක් ලෙස සළකමි . ඉදිරියේදී අප SITH sri lanka youtube නාලිකාවෙන් නව ගීත රැසක් තිළිණ කිරීමට පොරොන්දු වෙමි . subscribe කර රැඳී සිටින්න .
නාරද විජයසූරිය
තාමත් හොයනවා හංගපු තැන්වල ඒ ප්‍රේමය.
සම්මත අසම්මත ne ආදරයට
කියා ගන්න බැරි උන ආදරයක් ....
අදත් ආදරෙයි එදා වගේම .
"හීන මවමි හිරවී හිමි නැති පපුවක. "
'''''''බිංදුවයි හැත්තෑ ඒකයි පන්සිය දහයයි තිස්නවයයි විසි ඒක''''''' IMO.... අක්කියෙක් හෝ නන්ගියෙක් කතා කරන්න,අවන්ක කෙනෙක් කතා කරන්න. සෙක්ස් වලට අාස, සෙක්ස්,meet වෙලාසෙක්ස් කරන්න කැමති අක්කියෙක් නන්ගියෙක් කතා කරන්න..රහස්යබාවය 100% රකිනවා. අවන්ක කෙනෙක් ඔින ,දිර්ග අැසුරකට......
@@ndb9953 oba doctor kenek hamuwanna
සම්මත...අසම්මත කිය කිය මිනිස්සු ලං කර ගන්නේ,,කවදාවත්ම විඳින්න බැරි,,ආදරණියම මිනිස්සු ❤
මේවා සිංදු නෙවෙයි.මිනිස්සුන්ගෙ හදවතට ලැබෙන දිව්‍ය ඖෂධ.❤️
ගීතය අගය කිරීම සහ රස විඳීමට තරම් සංවේදී හදවතක් තිබීම පිළිබඳව මගේ ප්‍රණාමය ! හැකි අයුරින් මෙය අනෙක් අය අතරේ share කිරීම සුභාවිත ගීතයට සහ අපගේ නිර්මාණ වලට කරන ගෞරවයක් ලෙස සළකමි . ඉදිරියේදී අප sith sri lanka youtube නාලිකාවෙන් නව ගීත රැසක් තිළිණ කිරීමට පොරොන්දු වෙමි . subscribe කර රැඳී සිටින්න .
නාරද විජයසූරිය
@@naradamuthukudawijesuriyaa1745 👍🥰👍🥰
Aththa..............
Daraganna amarui me aushada. Galle face eke awrudu 3k beela ahapu sinduwa. Ai ai ahanne na kiyala. Eth ada ahanawa bagayak
තමන්ට ලෙංගතු තමන් ලෙංගතු තැනක නැවැතීමයි ප්‍රේමය ❤❤
අහන හැම වචනයකදිම අතීතයට යනවා.... ස්තූතී නාරද අයියා.. ඒ ආදරය වචනයක් වචනයක් ගානේ මතක් කලාට
"හීන මවනවද හිර වී හිමි නැති පපුවක ...."
'''''''බිංදුවයි හැත්තෑ ඒකයි පන්සිය දහයයි තිස්නවයයි විසි ඒක''''''' IMO.... අක්කියෙක් හෝ නන්ගියෙක් කතා කරන්න,අවන්ක කෙනෙක් කතා කරන්න. සෙක්ස් වලට අාස, සෙක්ස්,meet වෙලාසෙක්ස් කරන්න කැමති අක්කියෙක් නන්ගියෙක් කතා කරන්න..රහස්යබාවය 100% රකිනවා. අවන්ක කෙනෙක් ඔින ,දිර්ග අැසුරකට......
විවාහක නැත්නම් වැරදි සම්බන්ධයකින් පීඩා විඳින ගෑණු කට්ට්ය තමන්ගේ ප්‍රශ්න කිව්වහම ගොඩක් පිරිමි කට්ටිය මම ඔයාට උදව් කරන්නම් හොයාගේ නම්බර් එක දෙන්න ඔය වගේ දේවල් කියල කට්ටියව අල්ලගන්න හදනවා ඉතින් තමන්ගේ විරහව කරුණාකරලා තමන්ට ළඟ අයත් එක්ක පමණක් ම බෙදා හදා ගන්න මොකද ගොඩක් පිරිමි කට්ටිය ලෝකෙට පෙන්නන්නම් ඉන්නමූණ නෙවෙයි තියෙන්නේ ඔයාලා අහු උනාට පස්සේ ඔයාලටත් කරගන්න දෙයක් නැතිවෙයි ගුරුවරුන්ගේ වීඩියෝවලට ඊළඟට විවිධාකාර දුක ගැන කියන වීඩියෝවලට ගැහැණු කට්ටිය දාන කමෙන්ට් වලින් ගෑනු කට්ටිය අල්ලගන්න එක දැන් trend එකක් වෙලයි තියෙන්නේ ඒනිසා ඕගොල්ලෝ උසස් පෙළ කරන ළමයි හැටියට මොලේ පාවිච්චි කරලා තමන්ගේ විරහව තමන් ළඟ තියාගන්න මේකේ පිරිමි කට්ටිය දුක අහන්න ආවට ගණන් ගන්න යන්න එපා . පොලිසියට පැමිණි කරන්න බයවෙන්නත් එපා .( උපුටා ගැනීමකි A/l group ekaka thibbe thaththa godak ahn sinduwak nisa meka ahl comment blnn giyama ape wyse ayt witharak newe lankawe girls la godkt me risk eka thiynw kiyl hithuna nandala akkala hamoma parissam wenna saka sahitha onm kenek gana policiya danuwath krnn)
බැලූ බැල්මට නිකම්ම නිකන් වචන ටිකක් ....ගැබ් වෙලා තියන අර්තයත් සන්ගීතයත් හඩත් ඒ නිකම්ම නිකන් වචන ටික වෙනස්ම ලෝකෙකට ගෙන යනවා.....ස්තූතියි සිත් පහන් කරනවට.....
ගොඩක් අදරේ තිබුනු තැන්වල,කොහෙදෝ මුල්ලක වේදනාව ඉතුරු වෙලා තිබුනු බව එදත් යන්තමට දැනුනා...
විදින විදවන ආදරේ .........
ගොඩක් ස්තූති මේ ගීතය ණිර්මානය කරාට....
ඔහේ ගලායන්න ඉඩදී හිත ඉල්ලන තාලෙට
ආදරේ හොයමු අපි ඉස්සර හන්ගපු
තැන්වල,,,,
ගීතය අගය කිරීම සහ රස විඳීමට තරම් සංවේදී හදවතක් තිබීම පිළිබඳව මගේ ප්‍රණාමය ! හැකි අයුරින් මෙය අනෙක් අය අතරේ share කිරීම සුභාවිත ගීතයට සහ අපගේ නිර්මාණ වලට කරන ගෞරවයක් ලෙස සළකමි . ඉදිරියේදී අප sith sri lanka youtube නාලිකාවෙන් නව ගීත රැසක් තිළිණ කිරීමට පොරොන්දු වෙමි . subscribe කර රැඳී සිටින්න .
නාරද විජයසූරිය
යටි හිත හිත බලාපොරොත්තුවන ආදරයක් හැමොටම තියනවා
අහන් ඉන්න එපා නොවන ගීතයක් , පද , සංගිත ,ගායනා මාරම ලස්සනයි ❤️❤️❤️
th-cam.com/video/a0IAJz7F7XI/w-d-xo.html
මගේ ජිවිතයේ සම්පූර්ණ සත්‍ය බැදීම ....දවසක නුඹට දැනුණොත් මාව නුඹ දිව විත් මා සනසාවි සුදු හාමිනේ ...💔💔💔
ස්තූතියි ගීතයේ සුන්දරත්වය වචන වල ගැබ් වෙලා තියෙන යතාර්ථය,නැවුම්බව පිරුණු ඒ වගේම ලාලිත්‍ය සුන්දර ගායනය , මිහිරි කන්කලු සන්ගීතය ,ලොවම සුන්දර සිහිනයක යැයි මට සිතුණා, කෙතරම් ඇසුවත් ඇති වීමක් නැති සුන්දර නිර්මාණයක් ..!!!ස්තූතියි නැවතත්
thank u kumari
facebook.com/narada.wijesuriya
'''''''බිංදුවයි හැත්තෑ ඒකයි පන්සිය දහයයි තිස්නවයයි විසි ඒක''''''' IMO.... අක්කියෙක් හෝ නන්ගියෙක් කතා කරන්න,අවන්ක කෙනෙක් කතා කරන්න. සෙක්ස් වලට අාස, සෙක්ස්,meet වෙලාසෙක්ස් කරන්න කැමති අක්කියෙක් නන්ගියෙක් කතා කරන්න..රහස්යබාවය 100% රකිනවා. අවන්ක කෙනෙක් ඔින ,දිර්ග අැසුරකට......
සිංදුව ලස්සනයි❤
අසම්මතයට ගැලපෙනම හඬක් ❤
අකුරු වලට පෙරලෙන් නැති ආදරේ ...හිත ඉල්ලන තාලෙට ...ගලා යන්න ඉඩ දෙන්න .....
ආදරය උතුම් ය .අකුරු වලින් ලියා නිම කල නොහැකි තරම්ය .නමුත් සැබෑ ආදරයේ සීමා බාධක කොතෙකුත් ඇත .ආදරයේ අත් දැකීම් අපේ හදවත සනසන වාර අනන්තය. එහි .සතුට වේදනාව ,කෝපය හාස්‍ය කොතරම් ගැබ්වී ඇත් ද ?..යන්න නාරද මේ ගීතයෙන් මනාව ගලපා ඇති ආකාරය ඉතාමත් සෞම්‍ය යය ...ආදරයේ මතක සටහන් යලි අවදි කරන ආදර සිහින කොතරම් බලපායිද ?
සිහින ජීවිතයට සැනසිල්ලකි .අප ජීවත් කරවන්නට අප සුවපත් කර වන්නට බොහෝ උපකාරී වන බවයි මගේ හැඟීම ..
සිහින හැමවිටම සැබෑ වන්නේ නැති වුවත් අපි සැබෑ නොවූ සිහින, සිත් තුලින් මවන වාර අනන්ත අප්‍රමානය ආදරය ඒ සිහින තුලින් දැකීම වරදක්ද ?
සිහින වලට තහංචි දැමීමට හෝ සීමා පැනවීමට නොකකි වීම අප ලැබූ භාග්‍යයක් නොවේද ?..සිහින අපේ සිත් නිවාලයි ...කාන්සිය මග හරවයි ...අභිප්‍රාය ශක්තිය වැඩි කරවයි ..
ඉතින් ...ඉර හඳ පවතින තාක් සිහින සැබෑ කර ගන්නට හීන මවන ආදරයේ නියම හවුල් කරුවෝ අපි නොවේද ?ඉතින් ...ඉර හඳ පවතින තාක් සිහින සැබෑ කර ගන්නට හීන මවන ආදරයේ නියම හවුල් කරුවෝ අපි නොවේද ?
නාරද ගේ සුන්දර පදවැල් ..අචාර්ය අමරසිරි පීරිස් ගේ නිවාලන හඬින් ...මියුරු ගලායන කපිලගේ සංගීතයේ ආදරයේ හංගපු තැන් කොතරම් ද ?...පනා .
panagoda nandana fernando ..haba novena heena hari mihirii
mali thirimanna ඇත්තටම හැබෑ නොවෙන හීන ලස්සනයි ගොඩක්
Eththatama heba nowana hina godak lassanai...
panagoda nandana fernand obathumage wigrahayata math hadawathin ma ekagai
සමහර දේවල් නොලැබෙනා තරමටම ඒවගේ වටිනාකම වැඩී.... ඒකනේ ඒවා ගැන හීන දකින්නේ අපි...
මේ සින්දුව අද ඇහුවේ පලවෙනි වතාවට අම්මෝ ආයේමත් හිත ඒ අතීතයට ඇදිලා ගියා ඒ ලස්සනවූත් දුක්බරවූත්
ඇත්තටම දුර රටක ජීවත් වෙන මන් වාගේ අහිංසකවික් කී පාරක් නම් අහන්න ඇද්ද 😢😢😢
ගීතය අගය කිරීම සහ රස විඳීමට තරම් සංවේදී හදවතක් තිබීම පිළිබඳව මගේ ප්‍රණාමය ! හැකි අයුරින් මෙය අනෙක් අය අතරේ share කිරීම සුභාවිත ගීතයට සහ අපගේ නිර්මාණ වලට කරන ගෞරවයක් ලෙස සළකමි . ඉදිරියේදී අප SITH sri lanka youtube නාලිකාවෙන් නව ගීත රැසක් තිළිණ කිරීමට පොරොන්දු වෙමි . subscribe කර රැඳී සිටින්න .
නාරද විජයසූරිය
කරුමයක මහත
මට නුඹ වටිනා තරම්
නුඹට මාව අවැසි තරම්
එහෙත් නුඹට මගේ වෙන්නත්
මට නුඹේ වෙන්නත් බැහැ..😢😢
මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක
එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක...
එදා වගේ හමුවන්නට සුන්දර හවසක
හීන මවනවද හිර වී...
හිමි නැති පපුවක...
රුදු වදන් කටු ඇනී හීරුණු සමනල තටු වල
මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක
සුර ගඟක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටි හිත
පිනි බිඳක් වෙලා පිපුණත් ඇති ආදර පවසට...
අකුරු වලට පෙරළෙන්නැති දරදඬු සුසුමට
මිතුරු ඇස් වලින් සඟවන උණුසුම් කඳුළට
ඔහෙ ගලා යන්න ඉඩ දී හිත ඉල්ලන තාලෙට
ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල…
Thank you
ලස්සන සින්දු දුවේ.
පද රචනය, ගායනය, සංගීතය
හදවත ඇතුලටම කිමිදෙනවා
ජය වේවා!!
අදමයි ඇහුවේ අපූරුයි හඩ සුමිහිරි සංගිත රටා වගේම ඒ සංවේදී අපූරු ගීත රචනය කවුද මේ ගීතයේ ඒ අපූරු පදරචනය
ගීතය නිර්මාණය කල ,ගායනය කරන ඔබ සියලු දෙනාට ම බෙහෙවින් ස්තූති ,අලංකාර අර්ථවත් ,විශිෂ්ඨ නිර්මාණයක් ,
ගීතය අගය කිරීම සහ රස විඳීමට තරම් සංවේදී හදවතක් තිබීම පිළිබඳව මගේ ප්‍රණාමය ! හැකි අයුරින් මෙය අනෙක් අය අතරේ share කිරීම සුභාවිත ගීතයට සහ අපගේ නිර්මාණ වලට කරන ගෞරවයක් ලෙස සළකමි . ඉදිරියේදී අප SITH sri lanka youtube නාලිකාවෙන් නව ගීත රැසක් තිළිණ කිරීමට පොරොන්දු වෙමි . subscribe කර රැඳී සිටින්න .
නාරද විජයසූරිය
ආදරේ හොයමු අපි ඉස්සර හංගපූ තැන් වල...
හිතට වදිනව. සම්මතයේත් මෙහෙම තමයි. දිගු ගමනක . අවසානයේ හංග ගෙන හිටපු ආදරේ හොයනවා. ❤❤❤
ඔහෙ ගලායන්න ඉඩ දී හිත ඉල්ලන තාලෙට ආදරෙ
හොයමු අපි ඉස්සර හංගපු තැන් වල
❤❤
ගීතය අහපු ගාණ අනන්තඅනන්තයි අප්‍රමාණයි. ආයෙත් අහනවා
අපිටම හදපූ ලස්සනම සින්දුවක් බබො මෙක.😢😢😢😢😢
ආදරය පුද්ගලානු භද්ධවූ කාරනාවකි. එය රස හෝ නිරශවනුයේ ඒ ඒ පුද්ගලයාගේ භාවිතාව අනුවය.
th-cam.com/video/w8ptyaFgk50/w-d-xo.html
Koi tharam ලස්සන sinduwakda? පද වැල් අමුනපු අපූරුව..... අහන්න ahann aasaiii❤❤❤👌👌👌
ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල ❤
ඔබේ සෙනෙහස හැර අන් කිසිවක් නැත ඔපේ හදවතින් දිවි ලදිමි...වචන හදවතටම දැනෙනවා සර් බුදු සරණයි ❤️🇯🇴😇👌
සම්මත , අසම්මත මේව අපි හදා ගත්ත දේවල් .
ආදරය ආදරයමයි ❤❤
ගීතය අගය කිරීම සහ රස විඳීමට තරම් සංවේදී හදවතක් තිබීම පිළිබඳව මගේ ප්‍රණාමය ! හැකි අයුරින් මෙය අනෙක් අය අතරේ share කිරීම සුභාවිත ගීතයට සහ අපගේ නිර්මාණ වලට කරන ගෞරවයක් ලෙස සළකමි . ඉදිරියේදී අප sith sri lanka youtube නාලිකාවෙන් නව ගීත රැසක් තිළිණ කිරීමට පොරොන්දු වෙමි . subscribe කර රැඳී සිටින්න .
නාරද විජයසූරිය
ආසම ගීතයක්.....
හීන මවනවද හිරවී හිමි නැති පපුවක.....
ඒ වචන පුදුම විදිහට දැනෙන්නේ හිතට......❤❤❤❤
ගී පද සංගීතය හඬ..... මාර විදිහට ගැලපෙනවා..... ❤❤❤❤
අපි අද ඉන්නවා ,හෙට ඉදීද දන්නෙ නෑ...අනික් මනුස්සයට දවසක් හරි ජීවත් වෙන්න හයියක් වෙන්න.
❤
මුලු ජීවිතේම විනාස කරල ,තමන්ට ඕනි විදියට හැම දේම කරවගෙන කොහෙ කියල යන්නද .....තවත් කෙනෙකුගෙ ඡීවිත විනාස කරන්න කලින් සිය දහස් වාරයක් හිතන්න....
අසම්මත ආදරේ කියන්නේ ජිවිතේ කියාගන්න බැරි හැගීමක්
අසම්මතේ නවතින්න තිබුනා තවත් ගැහැනියකට හො පිරිමියෙකුට දෙන්න වෙන්නැත්නම් එනිසා හිතතුල උපන් ආදරය උපන් ගෙයිම මරලා දාලා අවුරුදු ගානක් කාත් කවුරුවත් නැති රටක තනිවිලා මෙ සින්දුව අහන ගමන් මතක එක්ක අතීතයෙ තනිවුනා මොහොතක්
ඔහෙ ගලා යන්න ඉඩ දී
හිත ඉල්ලන තාලෙට....
ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල........😥
0:58 1:01
කියාගන්න බැරි දේවල් දරාගන්න උදව් දෙන ගීතයක්...
ආදරෙ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල..... ඇස් පියන් අහන් ඉද්දි දැනෙන හැගීම්,ඒ ලස්සන දවස් වලට ඉබේම හිත අරන් යනව.ලබා ගන්න පෙරුම් පුරල අහිමි වෙලා ගිය මතක විතරක් හිමි ආදර කතා කොච්චර නම් ඇතිද...ඒ අපි වගේ
අහිමි ආදරය හරි ලස්සනයි ❤️❤️